අඩුම මුදලකින් උපරිම රසට බිත්තර බිරියානි /Egg Biryani Recipe/Biryani/Rampe Karapincha

  Рет қаралды 19,262

Rampé Karapincha

Rampé Karapincha

Күн бұрын

#biryani #biryanirecipe #biryanilovers
පෑන් එකේම රොටිය තුනී කරලා ලේසියෙන්ම බිත්තර රොටී හදමු.
• පෑන් එකේම රොටිය තුනී ක...
පිටි බ්ලෙන්ඩර් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමු
• පිටි බ්ලෙන්ඩ් කරලා රෑ ...
අවශ්‍ය ද්‍රව්‍ය
බත් එක පිසගැනීම සඳහා
බාස්මති හාල් ග්‍රෑම් 300
වතුර ලීටර් 2
ලොකු කුරුදු කැබැල්ලක්
කරාබුනැටි 5/වසාවාසි/සාදික්කා/එනසාල් 5/සූදුරු තේ හැඳි 1/ගම්මිරිස් ඇට තේ හැඳි 1
පොල්තෙල් හෝ එළඟිතෙල් මේස හැඳි 1
දෙහි බෑවක යුෂ
ලුණු කුඩු තේ හැඳි 1
බිත්තර මැරිනෙට් කිරීම සඳහා
බිත්තර 5
කපාගත් අල
කහ කුඩු තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
බිරියානි සාදාගැනීම සඳහා
තෙල් මේස හැඳි 4
කපාගත් ලොකු ළුණු 2
කුරුදුපොතු /එනසල් 2/කරාබුනැටි 2
තලාගත් ඉගුරු/සුදුළුණු මේස හැඳි 1
අමුමිරිස් කරල් 2-3
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
බිරියානි මසාලා පව්ඩර් මේස හැඳි 2
තක්කාලි ගෙඩි 1
යෝගට් කප් 1
වතුර මේස හැඳි 5
මින්ට් කොළ මිටි 1
බිත්තර කහමද පාට බින්දු 4 පමණ
Required materials
For Cook the rice
Basmati rice 300 grams
2 liters of water
A large piece of cinnamon
5 Cloves/Vasavasi/Nutmeg/5 cardamom/1 tsp cumin seeds/1 tsp Peppercorns
1 tbsp of coconut oil or ghee
Juice of a lime
1 tsp of salt powder
For marinating eggs
5 eggs
Cut the potatoes
1/4 tsp turmeric powder
1/2 tsp of chili powder
1/2 tsp salt powder
Make Biryani
4 tbsp of oil
2 large onions, chopped
2 cloves/2 cardamom/cinnamon stick
1 tbsp Crushed ginger/garlic
2-3 green chili pods
1 tsp of chili powder
1/4 tsp turmeric powder
2 tbsp of biryani masala powder
Tomato 1
1 cup of yogurt
5 tbsp of water
1 bunch of mint leaves
About 4 drops of egg yolks color
Thanks For Watching....
#eggbiryani #biryani #biriyani

Пікірлер: 29
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 33 МЛН
චිකන් බුරියානි | Chicken buriyani | Chicken Biryani By Grandma & me
8:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 124 М.
එග් බිරියානි - EGG BIRYANI  | Anyone Can Cook
10:17