කොත්තමල්ලි පානය සහ ඉඟුරු මීපැණි පානය - Episode 728 - Home Remedies - Anoma's Kitchen

  Рет қаралды 28,343

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 86
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Made this video with love, specially for all the children who live abroad without their parents. Hope this will help you. Stay safe.
@tanujaww7955
@tanujaww7955 5 ай бұрын
අනෝමා අම්මා...❤ හරිම දුකෙන් නේඩ කියන්නේ
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 4 жыл бұрын
ආන්ටි මේ විඩියො එකත් ගොඩාක් වටිනවා.අපි වගේ තරුන පරපුරට.ආන්ටිගේ කිචන් එකේ තියන උපකරන ටික ගත්තේ කොහෙන්ද අනේ.ගොඩාක් ලස්සනයි.කියන්නකො අනේ.ආන්ටි ශිතකරනය පිලිවලට තියාගන්න විදිහ කියලා දෙන්නකො....බුදු සරනයි
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
ඔයා උතුම් අම්මා කෙනෙක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@sunethrasauri7940
@sunethrasauri7940 4 жыл бұрын
ඉගුරු මීපැණි එක නම් හරිම සාර්ථකයි.උගුරට හරිම සනීපයක් දැනෙනවා.මගෙ අම්මා දෙහි බින්දු ටිකක් එකතු කරනවා. කාටත් වටිනවා අද recipe එක. ස්තූතියි
@Hirovlog
@Hirovlog 4 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්, කොත්තමල්ලි කියන්නේ අපේ ගෙදර නිතර ගැවසෙන වගේම ඉතා අඩු මුදලකට වෙළදපොලේ හොයාගන්න පුළුවන් දෙයක්. අපි ආහර පිසගන්න තුනපහ සදහාද එක්වෙන කොත්තමල්ලි ගැන මේ දවස්වල නිතර කථාවෙනවා. කොත්තමල්ලි වල ඇති ප්‍රති ඔක්සිකාරක ගතිග්‍රණ නිසා ඔබගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන්න එයට පුළුවන්. කොත්තමල්ලි වල විටමින් C හා විටමින් B අඩංගු වන අතර කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු වෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ගෙනෙන ඔබට දීර්ඝායුෂ ලැබේවා
@bsenawirathna6908
@bsenawirathna6908 4 жыл бұрын
මේ දේවල් අමතක වෙලා යන්න නොදී,අපේ තරුණ පරපුරටඔයා වගේ කෙනෙක් මේ දේවල් දෙන එක හරිම වටිනවා .ස්තුතියි .තෙරුවන් සරණයි !
@luxmipakianathan8786
@luxmipakianathan8786 Жыл бұрын
❤ always a mother.
@PradeepKumara-qj7te
@PradeepKumara-qj7te 4 жыл бұрын
Aunty pantry organization video ekak karannako. Aunti kussiya ehema thiyagena inna piliwela.. thank you aunty...🌷🌷💞
@fatimajayasundara8385
@fatimajayasundara8385 4 жыл бұрын
ගොඩක්-වැදගත්-අක්කේ-පිටරට-ඉන්න-අපිට-දැන්-සීතල-එන්නෙ-උන-හෙම්බිරිස්සාව-කැස්සට--හදාගන්න-පුලුවන්-thanks-oyata-බුදු-සරනයි
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
❤️ අනෝමා බැදපු කොත්තමල්ලි අපි නම් මැෂින් එකේ. කුඩුකලාම සාරය ඔක්කොම වතුරට එක්වෙන නිසා වඩා පිරිමැස්ම ලැබේ නේද ? සුදු ලුණ බික් 8 ක් විතර දානවා මෙයට ඔයාගේ අදහසුත් දැන ගන්න කැමතියි 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@brillianceinsurancebrokers2852
@brillianceinsurancebrokers2852 4 жыл бұрын
Appreciate your work..... Mewa Sinhala apata huru dewal. New generation eka godak Aya Mewa dunnot Bonna Dannawa misak hadan bonna hari hati danne na... Quantities gana awabodayak nathi nisa godakma... Actually you r doing a social service through this....
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 4 жыл бұрын
Thank you very much dear.my son is America. I wanna send that ingredient. Thanks again.
@annshalikafernando1362
@annshalikafernando1362 4 жыл бұрын
කැපිචිනෝ hadana hatith kiyala dennko
@fathmathahmed390
@fathmathahmed390 4 жыл бұрын
Anee miss mage duwa UK igena ganne Mama eyata yavanne badala kudu krala ithin eyaa ekata unu vathura daala vinaadi thunaka pamana tiyala perala bonne api Maldives vala padhinchiya vela inne mamath bonne ehamai a vidiha hoda madi da???
@mallikasaisai9488
@mallikasaisai9488 4 жыл бұрын
ස්තූතියි, මම කුවේට්
@gayanihettiarachchi1346
@gayanihettiarachchi1346 2 жыл бұрын
Amma wagema mewani dewal kiya deema gana obathumiyata godaak pin. Niduk nirogi suwa deergayusha labewa.🙏
@quicksilver455
@quicksilver455 3 жыл бұрын
Thank you so much Aunty!! can you please tell us how long the entire process takes for the kottamalli to be ready?
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@neerjaaa1
@neerjaaa1 4 жыл бұрын
Thank you , makes me emotional how thoughtful you are about us students living abroad . 🥺♥️
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Made this video with love, specially for all the children who live abroad without their parents. Hope this will help you. Stay safe.
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Godak watinawa aunty..me wage dewal ape tharuna paramparata mathak karala denawata godak pin..
@kusumkumara5926
@kusumkumara5926 4 жыл бұрын
Anee godak watinawa miss api dannawa kiyala hithagena hitiyata samahara dewal nodanna dewal miss hari aadaren kiyala denawa.godak sthuthi
@iresha3330
@iresha3330 4 жыл бұрын
ගොඩක් පිං aunty 🙏 කාලෝචිත දෙයක් කියලා දුන්නේ.
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
මිස් ගොඩක් ස්තුතියි මේ ගැන පහදා දුන්නාට
@girlofhonour828
@girlofhonour828 4 жыл бұрын
This has been my most awaited recipe for me personally. I even searched this in KZbin before. Thank you very much Auntie. Bohoma pin!!!
@kusumkumara5926
@kusumkumara5926 4 жыл бұрын
Iguru mee peni eka nam godak watinawa
@kusumkumara5926
@kusumkumara5926 4 жыл бұрын
Missge adath gauma laassanai
@milanthikakalupahana5743
@milanthikakalupahana5743 4 жыл бұрын
kassata hodaida me igurui mipani
@upekhanppd
@upekhanppd 4 жыл бұрын
Ammala thaththala thamai ape rate daruwanwa amaaruwe daala thiyenne .hurathale! Hurathale ! Okkoma langata genath denawa .patta lamissiyanta ,ilandaarintath amma bat kawanawa .ithin kohomada aarthma wishwaasayak godanagenne . Thambun hoddak hadanna bari doola thamai inne . Ithin nandammalath ekka walima thama.
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Ane thankyou miss ❤❤God blass you and family
@milanthikakalupahana5743
@milanthikakalupahana5743 4 жыл бұрын
Godak wadagath deyak.oba thumiyata budu saranai
@gayanikotudura8692
@gayanikotudura8692 4 жыл бұрын
Wow .you always chooses very valuable topics .thank you for sharing this video .i like it.
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
You are welcome Gayani.
@gayanikotudura8692
@gayanikotudura8692 4 жыл бұрын
@@AnomasKitchen ❤
@CarelyBee
@CarelyBee 3 жыл бұрын
Thank you very much aunty !!!
@shyamaannedambage2811
@shyamaannedambage2811 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@hirupathirage3198
@hirupathirage3198 3 жыл бұрын
Thank you so much. This is so valuable♥️
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Thanks
@santhivitharana2341
@santhivitharana2341 4 жыл бұрын
Bohoma ස්තුතිය .
@sajeewanimendis2181
@sajeewanimendis2181 4 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක්👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷
@shenuyehansa2308
@shenuyehansa2308 4 жыл бұрын
Thanks 💗💗💗💗
@sandalisamarage4776
@sandalisamarage4776 4 жыл бұрын
ආන්ටි මගේ බබාට වයස අවුරුදු 2යි මාස 4ක්.සතියකට දවසක් වගේ මෙහෙම හදලා දුන්නට කමක් නැද්ද .අපි ඉන්නේ පිට රටක දැන් තියෙන වාතාවරණය එක්ක මේක ගොඩක් වටිනවා.එන්නෙ ඉදිරියට සීතල කාලය.බුදු සරණයි ඔබට 🙏.අනේ තව දෙයක් මන් අහල තියෙනවා කබලේ බැදලා ගත්තහම බඩ වේලවනවා කියලා ඒක ඇත්තක්ද
@funandknowledge7741
@funandknowledge7741 4 жыл бұрын
Kabale badala math dense. Ehema wela nsm na
@sandalisamarage4776
@sandalisamarage4776 4 жыл бұрын
@@funandknowledge7741 thanks oyata reply karata 🙏. Sathiyakata dawasak wage kothtamalli me vidiyata babata hadala dunnata kamak nedda.
@miror6343
@miror6343 4 жыл бұрын
කොත්තමල්ලි කියන්නෙ අගුණ දෙයක් නෙමේ. මගෙ බබාලා දෙන්නටම නිතරම මම දෙනවා කොරෝනා කාලෙ නිසා. පොඩි පුතාට අවුරුදු 3 මාස 3. මමත් ඉන්නෙ පිටරට. මෙහෙ ගොඩක් කොරෝනා තියෙන නිසා මම සතියට දවස් 3-4 දෙනවා. කිසිම නරකක් වෙලා නෑ. සෙම හැදෙන එක අඩු උනා. ඉස්සර කාලේ චූටිම බබාලටත් කොත්තමලිලි වතුර නිතර දෙනවනේ. අපිත් බීලා තියෙනවා.
@gayanikangahaarachchi9068
@gayanikangahaarachchi9068 4 жыл бұрын
Nice dress Anoma. This suits you well . 💜
@kamaniIG
@kamaniIG 4 жыл бұрын
Thank you Anoma aunty for this valuable video series!! My mother also gives me ginger and honey all the time :-D she also adds a few drops of lime juice as well.
@kumudhukumari7740
@kumudhukumari7740 4 жыл бұрын
Oyata pin mewa ketiyen kiyala denawata
@yasojasenanayake6298
@yasojasenanayake6298 4 жыл бұрын
Love those healthy recipes......!! Useful...!important to everyone....!!💙💙💙
@roseperera2669
@roseperera2669 3 ай бұрын
මේ මී පැණි barakka ද
@chenayadulkini9200
@chenayadulkini9200 4 жыл бұрын
Aunty oya godak kama warga hadanwa. Ewa rasa blnwa nithrma. Ehema welath oya body shape eka lassanta thiya gena innwa. Ane a khmda kynnko. Mokda api nm oya wage kama hadala kawa nm me weddi hoya gnnath beriwei. Poddak kawath bada enwa. Ane plz oya mobwahari krna tips thiyenwanm ewath poddak kyla dennko apita.. 😍😍
@patseyanderson3973
@patseyanderson3973 4 жыл бұрын
Really you are Great Lady Mrs.Anoma...God Bless!!
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Thanks aunty. Very useful vedio. 😘😘😘😘😊🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
Godak watina video ekAk aunty.godak sthuthiyi hoda dewal kiyala denawata❤
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Good video
@masakamasaka6750
@masakamasaka6750 4 жыл бұрын
Godak watinawa dear😍
@waruniesilva9063
@waruniesilva9063 4 жыл бұрын
Thank you very much.
@patrickfamily1049
@patrickfamily1049 4 жыл бұрын
Thank you aunt,
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Thanks Anoma
@panditharathnatonisha7813
@panditharathnatonisha7813 4 жыл бұрын
Thank you so much aunty😘😘
@inokadilrukshi9777
@inokadilrukshi9777 4 жыл бұрын
Thank you aunty...
@mangodagerosemarie
@mangodagerosemarie 4 жыл бұрын
Thanks 🙏
@kukw2671
@kukw2671 4 жыл бұрын
Godak thanks man kuwet
@virajboy7121
@virajboy7121 3 жыл бұрын
thank u
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Wow.jayawawa.
@HollywoodHappyLife
@HollywoodHappyLife 4 жыл бұрын
Thanks aunty.. godak lassanai Ada aunty💕💕💕
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Nice dress
@anulawathianulawathi8026
@anulawathianulawathi8026 4 жыл бұрын
Oya raththaran aunty
@keerthimalli3504
@keerthimalli3504 4 жыл бұрын
👌❤
@sachiglos7879
@sachiglos7879 2 жыл бұрын
❤❤
@disunidisuni5517
@disunidisuni5517 4 жыл бұрын
👍👍👍👍👍
@nilanthidesilva2449
@nilanthidesilva2449 4 жыл бұрын
😍😍
@pradeepaliyanage626
@pradeepaliyanage626 4 жыл бұрын
🙏🙏👍👍
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
❤❤❤❤❤❤❤
@nilukadilrukshini7736
@nilukadilrukshini7736 4 жыл бұрын
Your frock is very beautiful
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 4 жыл бұрын
Thanks
@ireshaperera2929
@ireshaperera2929 4 жыл бұрын
Thank you so much....
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
Thanks you ❤❤
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
💞💞
@chathurabhaviejayathilake8128
@chathurabhaviejayathilake8128 4 жыл бұрын
Thank you very much aunty ❤❤❤
@chathurikavindi2462
@chathurikavindi2462 4 жыл бұрын
Thank you!
@samanmalirenuka8151
@samanmalirenuka8151 4 жыл бұрын
Thank you so much
@nellyabeysinghe4270
@nellyabeysinghe4270 4 жыл бұрын
Thanks
@marinafonseka3039
@marinafonseka3039 4 жыл бұрын
Thank you
@ksriyani7221
@ksriyani7221 4 жыл бұрын
Thanks ❤️❤️❤️❤️❤️
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 80 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Cutting with Knives the Right Way - Episode 642 - Beginners Course #08
19:09
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18