දෙව්ලිට ඇමතුමක් දී හොටෙල් එකට එන්න කියන්නේ කවුද | episode 8| පමා වැඩි ඔබ | මධුනාමලී දිල්රුක්ෂි

  Рет қаралды 3,357

පොතයි මමයි නුඹයි Madhu

පොතයි මමයි නුඹයි Madhu

Күн бұрын

හිත සැහැල්ලුවකින් ඉන්න ලස්සන කතා කියවන්න ඔබත් මගේ පොතයි මමයි නුඹයි යුටියුබ් චැනල් එක එක්ක එකතු වෙන්න

Пікірлер: 160
@gaminggiha9982
@gaminggiha9982 3 жыл бұрын
අනේ මාරම ලස්සනයි දැන් තමා හොදම ඉක්මනට අංජනයි දෙව්ලි එකතු කරන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි 💝💝💝love you to💝💝💝
@madhu5741
@madhu5741 3 жыл бұрын
ආදරෙයි මැණික
@shehanikavindya6596
@shehanikavindya6596 3 жыл бұрын
අනේ අක්කී මාර ලස්සනයි අක්කී කාතව 💖 ඔන්න දැන් තාමා දෙව්ලී නිමේශ්ගේ බොරුව දැන ගන්නේ 😍😍 හොද වැඩේ... ඉක්මනට අන්ජන සර්වයි දෙව්ලිවයි එකතු කරන්න අක්කී ❤ පරිස්සමීන් ඉන්න අක්කී 💖 ජේසු පිහිටයි අක්කී ✝️
@madhu5741
@madhu5741 3 жыл бұрын
ආදරෙයි මැණික
@bandarabandara3229
@bandarabandara3229 3 жыл бұрын
අනෙ අක්කි කතාව ලස්සනයි ගොඩක් ගොඩක් තව කොටසක් ඔනෙ අක්කි .......
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට දෙන්නම්
@darkangelvlog92
@darkangelvlog92 3 жыл бұрын
නැහීගෙන උබට ආදරේ කලාට නුබ වෙනුවෙන් මගේ සතුට කැප කලාට .. මට ලැබුනේ වේදනාව දුක විතරයි ... අවසරයි... නුබගෙන් නික්මෙන්නට *නිකිණි*
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ ලස්සනයි මැණික
@hasaralchamath3834
@hasaralchamath3834 3 жыл бұрын
Ane hawasath mekenma kotasak dennako. Plzzzzzzzzzzzz
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
නියමයි 👍👍👍
@madhu5741
@madhu5741 3 жыл бұрын
ස්තුති මැණික
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
මධු නංගියා ඔන්න මේක දැන් බලන්න පටන්ගත්තා ...සුභ දවසක් ඔයාට ...💖💖
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ සුබ දවසක් ඔයාට ත්
@rekatiyo-7656
@rekatiyo-7656 3 жыл бұрын
ඔන්න අදත් ආවා කතාව බලන්න ... ❤
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@kumarip.c5148
@kumarip.c5148 3 жыл бұрын
අක්කීයො කතාව ලස්සනයි ... අක්කීයො ඊලග කොටස ඉක්මනින් ඔනි අක්කීයො ... ආදරෙයි
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට දෙන්නම් මැණික
@kumarip.c5148
@kumarip.c5148 3 жыл бұрын
@@madhu5741 බැ බැ අක්කීයො බොනස් ඔනි ... ඉයෙත් එක කොටසයි දුන්නෙ... අද මම 👎👎👎👎👎👎👎👎
@madhu5741
@madhu5741 3 жыл бұрын
එතකොට මැණික මන් දවසට කොටස් තුනක් ලියනවා ..මගේ පැටව් දෙන්නා පැය දහයක් විතර මන් නැතුව
@kumarip.c5148
@kumarip.c5148 3 жыл бұрын
@@madhu5741 හා හා එහෙනම් .... අහන්න කො අක්කීයො මම බලන්නෙ අක්කී ගෙ කතා විතරයි ... මම ආස ඒ නිසා අක්කීයො ... සොරි මම කරදර කරානම් .. ආදරෙයි හැමදාමත් අක්කීයො
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ හිත රිදෝගන්න එපා හරිද ..මාත් අසරණයි
@shashikadilhani872
@shashikadilhani872 3 жыл бұрын
Ane akki thawa kotasak dennakooooooooooo..😍😍😍😍
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 3 жыл бұрын
ලස්සනයි akkiyo කතාව
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික
@smantanoor3110
@smantanoor3110 3 жыл бұрын
Oyata dan sanipanam thawa කොටසක් danna.😘😘😘😘😘😘
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
හවසට මේකේ කොටසක් දෙන්නකෝ අනේ අර කතාවේ දැන් නිකිණි ඇසළ එහෙම හමිබවෙලා ඉන්න නිසා අවුලක් නෑ දැන් මේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඉවසිල්ලක් නැහැ අනේ
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ අනික ලියන්න ගත්තේ
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
ඔයානේ ඉතින් අපිව පිස්සු වට්ටන්නේ ඉතින් මේ ඒ කතාව දෙන්නකෝ අක්කි එහෙනම් ඔයාට පුළුවන් නම් ලස්සන සිංහල සිංදුවක් කියන්න
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනිත් චැනල් එකට එන්න හරිද මැණික
@dinushiakithma9653
@dinushiakithma9653 3 жыл бұрын
ane ow akki dn e kthwe family eka settle hinda eke eka kotasakui meke kotas dekakui denn heta indn
@madhu5741
@madhu5741 3 жыл бұрын
@@dinushiakithma9653 හරි මැණික
@lakmalimuthumuni3179
@lakmalimuthumuni3179 3 жыл бұрын
oyage serama ktha harima lassanai...kiyatada re wenne kiyala baln enneheta udeta kthawa balnna....adarei akkeee
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික
@siyalla5109
@siyalla5109 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@samanpiyantha2192
@samanpiyantha2192 3 жыл бұрын
Adanam thawa episode 1k onamai
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@sandyadissanayaka339
@sandyadissanayaka339 3 жыл бұрын
Ane sudu akkiiii....katha dekama maara lassanai akki...man me kalpana Kare kohomada meke ithuru tika balanna heta wenakan inne kiyala.....🙄🙄🙄
@madhu5741
@madhu5741 3 жыл бұрын
ආදරෙයි මැණික
@nalinchinthaka9587
@nalinchinthaka9587 3 жыл бұрын
Godak lassanayi puluwannam thawa episode akak dennako parissamin inna b s akkiyo
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික
@malkasewwandi2233
@malkasewwandi2233 3 жыл бұрын
Den maru kathawa , ane vigahat heta wennakooo anith ep balanna.
@madhu5741
@madhu5741 3 жыл бұрын
පිස්සු කෙල්ල මගේ
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
Super
@madhu5741
@madhu5741 3 жыл бұрын
ස්තුති
@anneshermila4427
@anneshermila4427 3 жыл бұрын
Ane akki hawasatath kotasak mekenma dennako.... Ane akki plzzzz ane.... Lassanai kathawa... Ane akki... Hawasa anith kathawen nathuwa meken denna hodada kotasak... Plz plz.....
@madhu5741
@madhu5741 3 жыл бұрын
ලෑස්ති කරන්නේ අනික ...හෙට මේකෙන් දෙන්නම්
@tashanipehesara3604
@tashanipehesara3604 3 жыл бұрын
godak lassanai
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Ane akka ada nam oya kathawa hodama thenin nathara karala...thawa episode illanna hithenne ne oyage atha thama hoda nethiwa eti nisa... iwasan innamko denakan ithin.... nimesh ethanath dewlita gahaida danne ne ...😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@madhu5741
@madhu5741 3 жыл бұрын
අත විතරක් නෙවෙයි මැණික ම්..දවසට කොටස් තුනක් හදන්න මට පැය දහයට වඩා යනවා..එතකොට ඒ දුව එක්ක ඉන්න කාලේ...අනිත් වෙලාවට ගෙදර වැඩ...ඊයේ පුතා අයියා ට කිව්ව කතාව හින්දා මන් ගොඩක් අවුලෙන් ඉන්නේ මැණික
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
@@madhu5741 eka nam eththa akka ethakota eyalawa maga erenawane.....ehema wenna dennepa akka apith thamath ape ammage adare hoyanawa...eyalath emane.... akka puluwan widiyata dennako...akkawa therum gathek apita.....
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඔව් ඊයේ අයියා වැඩ ඇරලා ආවාම පුතා කිව්වා අම්මා අපිට ආදරේ නෑ කියලා ... මන් කොච්චර ආදරෙයි ද මැණික එයාලට ...ඒත් එයා එහෙම කිව්වේ මන් පෝන් එකේ වැඩිපුර ඉන්න හින්දා තමයි
@mangaladasanayaka2937
@mangaladasanayaka2937 3 жыл бұрын
Ane akkiyo thawa eka kotasak dannakoooo
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට දෙන්නම් මැණික
@චුටිපුතා-ඪ8ඳ
@චුටිපුතා-ඪ8ඳ 3 жыл бұрын
අක්කේ මේකෙත් දැන් දානවා 😘
@madhu5741
@madhu5741 3 жыл бұрын
හරි චූටි පුතා
@sumithj307
@sumithj307 3 жыл бұрын
Anee tawa kotasak dennakooo wastu.ra wela😊😊😊😊😊🌷🌷🌷🌷🌷🌷
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@sandalinadeeshani1777
@sandalinadeeshani1777 3 жыл бұрын
ane sudu bole kathawa dala😘😘😘
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඒකනේ
@amandaperumbadage680
@amandaperumbadage680 3 жыл бұрын
kathawa godak lassanai akke. ane oya katha liyana eka nathara karannanam epa akke. puluwan welawakata hari kathawa denna. oyage katha godak lassanai.💕💕💕
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඇත්තටම මන් මෙච්චර කොටස් ලියන්නේ පුලුවන් කමකට නෙවෙයි ..මැණික .මට ගොඩක් අමාරුයි අකුරින් අකුර කී දාහක් දවසට ටයිප් කරන්න ඕනේ ද...දූ ඉන්නේ මාව ඕනේම වයසේ...පුතාට ස්කූල් නැති හින්දා පාඩම කරවන්න ඕනේ ..
@upulkariyawasam250
@upulkariyawasam250 3 жыл бұрын
Lassanai akki
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මැනිකේ .රට ඉන්න අපිට ලොකු සහනයක්.ඔයාගෙ න් දෙයක් අහන්නද .ඇයි පිරිමියෙක් තමන් ආදරෙ කරන කෙනාට මගෙ අම්මා කියලා කතා කරන්නෙ .මට උත්තර යක් ඕනි නංගී
@madhu5741
@madhu5741 3 жыл бұрын
ආදරේ උතුරලා යද්දී රත්තරං ..ඒක නිරායාසයෙන් ම කියවෙනවා..
@harshanikumari7961
@harshanikumari7961 3 жыл бұрын
👍
@madhu5741
@madhu5741 3 жыл бұрын
දැන් මේ තරහා වෙලාද
@kavindya5757
@kavindya5757 3 жыл бұрын
chuttama chuttai ekath hndama thanin nwththala meke thwa ekak dennawda
@madhu5741
@madhu5741 3 жыл бұрын
😚😚😚😚
@Fzbigcollection2024
@Fzbigcollection2024 3 жыл бұрын
Anee lassanai godak...dan ithin ithuru kotasa denakn balan inna epai😔😛😛😜
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික
@chathu..485
@chathu..485 3 жыл бұрын
Ane ලස්සනයි akki හොඳම කොටසක් nwaThthlane ane plwn nm ilga කොටස denn plzzzzzz
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@chathu..485
@chathu..485 3 жыл бұрын
@@madhu5741 ayyoh kmk na ithn
@madhu5741
@madhu5741 3 жыл бұрын
😚😚😚
@dinushiakithma9653
@dinushiakithma9653 3 жыл бұрын
aiyooooo mn thrahai athe thiygenm indiya eth wdk ne notification awe ne mek dnknm bln indiyeth nikn chnnel ekt awe ethkot dkke
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඇයි දන්නේ නෑ
@dilhariperera7827
@dilhariperera7827 3 жыл бұрын
Ane plz thawa ekak dennako
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@kaveeshasethmini7281
@kaveeshasethmini7281 3 жыл бұрын
Thanks lassanaai akkiyo
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@dilkikanchana6746
@dilkikanchana6746 3 жыл бұрын
Thawa kotasak dennako sudu.
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@ravinilanka6858
@ravinilanka6858 3 жыл бұрын
Akki apita adareine a hinda tawa ep 1 denawalu.... ape hoda akkane itin
@madhu5741
@madhu5741 3 жыл бұрын
ආදරෙයි තමයි ඒත් මන් ගෙදර වැඩ අතපසු කරගෙන මෙච්චර කොටස් දෙන්නේ මැණික ...දවසට පැය දහයක් ඉවරයි කතා ලියන්නම...එතකොට හිතන්න මගේ පැටව් දෙන්නා
@dewnimajayawardana9488
@dewnimajayawardana9488 3 жыл бұрын
තව කොටසක් ඕනේ අනේ
@madhu5741
@madhu5741 3 жыл бұрын
දුව එක්ක අමාරුයි මැණික
@dewnimajayawardana9488
@dewnimajayawardana9488 3 жыл бұрын
@@madhu5741 එහෙනම් හෙට දෙන්න.
@madhu5741
@madhu5741 3 жыл бұрын
හරි ...හෙට මේකෙත් දෙකක් දෙන්නම් අනික එකක්
@kaveeshasethmini7281
@kaveeshasethmini7281 3 жыл бұрын
ane please akkiyo ada ratath ep ekak denod🙏 oyat wada wadi kiyl danno eth mn kathawat abbahiwela puluwannam mage illem gana salakal balanna 😊
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ අමාරුයි මැණික දුවව ගොඩක් මග ඇරෙනවා..කොටස් ගොඩක් දෙන හින්දා
@kaveeshasethmini7281
@kaveeshasethmini7281 3 жыл бұрын
@@madhu5741 ane kamak na akkiyo ❤❤
@user-xn6ys3re8b
@user-xn6ys3re8b 3 жыл бұрын
තව episode 1ක් දෙනවා නේ ද😗
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@thusharanilanga7091
@thusharanilanga7091 3 жыл бұрын
akkiyo oya hodama thanin nwaththala needa
@madhu5741
@madhu5741 3 жыл бұрын
😚😚😚😚😚😚
@sandasiminara5784
@sandasiminara5784 3 жыл бұрын
tharahai chutima ekak deela tikak digata dennkoo meka anith kthwa ekak dunnama athi eke hndama hariya iwraine dn
@madhu5741
@madhu5741 3 жыл бұрын
එහෙනම් ඒක ඉවර කරන්නම් නේද
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
Akkeeeeeee.ane oyata karadarayak naththam hawasatath kotasak dennakoooo
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ මෙච්චර දෙන්නේ ගොඩක් අමාරුවෙන් රත්තරං ...දුව එක්ක
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
Hari akkoooo kamakna.oyage atha hodaida dannn
@madhu5741
@madhu5741 3 жыл бұрын
@@manjulanilantha1700 අත නම් අඩුයි ...
@ශානිගෙකතාවිමන
@ශානිගෙකතාවිමන 2 жыл бұрын
😢😢
@madhu5741
@madhu5741 2 жыл бұрын
😢😢
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
අනේ මොනා වෙයිද..අනිවාර්යෙන්ම නිමා නරක වැඩක් කරලා..
@madhu5741
@madhu5741 3 жыл бұрын
එහෙම වෙයිද අක්කේ
@harshanachaturanga4925
@harshanachaturanga4925 3 жыл бұрын
Akkiyo kauda dannea e neda.nimesh aya yalu wela inne e pirimi ekkenage kauruhari ekkada dannea neda.ane mnda.lassanai kathawa....bs akki.
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඒකනේ අපි බලමු
@harshanachaturanga4925
@harshanachaturanga4925 3 жыл бұрын
@@madhu5741 hmmm ekne mn kiwe.mn hari neda akkiyo.man kiwane e cl karpu kenage kauruhari ekka nimesh yalu kiyala ...🤗🤗
@madhu5741
@madhu5741 3 жыл бұрын
@@harshanachaturanga4925 ඒකනේ ඔයා හරි
@harshanachaturanga4925
@harshanachaturanga4925 3 жыл бұрын
@@madhu5741 👍🥰😘😘😘
@rasikanilanthi6052
@rasikanilanthi6052 3 жыл бұрын
Tawa kotasak dennako.pleees
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@nadirasamuduni8558
@nadirasamuduni8558 3 жыл бұрын
Tawa ep ekk dennko
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@buddikanilmini768
@buddikanilmini768 3 жыл бұрын
මොකක් වෙයිද ඉස්සරහට 🤔............
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඒකනේ අනේ
@sanukisihasna4510
@sanukisihasna4510 3 жыл бұрын
නිමේශ් ඇති තවත් කෙල්ලෙක් එක්ක.. 😌 එහෙමද akkiyooo.. ඔයාට පුලුවන් නම් තවත් ep එකක් දුන්නට කමක් නෑ..😉😊
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට දෙන්නම් මැණික ...දවසට මන් කොටස් තුනක් දෙනවානේ මැණිකේ
@sanukisihasna4510
@sanukisihasna4510 3 жыл бұрын
@@madhu5741 හරි akkiyooo කමක් නෑ.. 😊
@madhu5741
@madhu5741 3 жыл бұрын
😚😚😚😚
@kosalanilmini5004
@kosalanilmini5004 3 жыл бұрын
Godaaak lassanai akkiyooo..oyata amaruwak nattan witarak bones ekak denna puluwanda🤗🤗🤗🤗🤗🤗🤗🤗
@madhu5741
@madhu5741 3 жыл бұрын
හැමදාම මන් මේ දෙන්නේ බෝනස් තමයි නේද ..බලන්න කොච්චර හැමදාම දෙනවද
@kosalanilmini5004
@kosalanilmini5004 3 жыл бұрын
@@madhu5741 Hari akkiyooo
@madhu5741
@madhu5741 3 жыл бұрын
😚😚😚😚😚😚
@janakajnilantha2836
@janakajnilantha2836 3 жыл бұрын
Onna mn mulinma😊
@madhu5741
@madhu5741 3 жыл бұрын
ගොඩක් ස්තුති මැණික
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
කාලෙකින් ලයික් 10 ඇතුලට ආවා
@madhu5741
@madhu5741 3 жыл бұрын
ආදරෙයි
@thiliniparsangikaranathung8566
@thiliniparsangikaranathung8566 3 жыл бұрын
Anee akki hawasatat mekama dennako
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනිත් එක එපාද හැමදාම ඒකෙන් එකක් දෙන්නම් එහෙනම්
@thiliniparsangikaranathung8566
@thiliniparsangikaranathung8566 3 жыл бұрын
@@madhu5741 aiyoo ona.ada meke hodama kotasane ekai,anit eke hodama hariya gihin dn nomaly ne yanne.ekai
@thiliniparsangikaranathung8566
@thiliniparsangikaranathung8566 3 жыл бұрын
@@madhu5741 akki oya eka ahuwe kentiyenda 😒
@madhu5741
@madhu5741 3 жыл бұрын
නෑ මැණික ටිකක් දුකයි .බලන්න මන් හැමදාම කොටස් තුනක් දෙනවා...සමහරු තව දුන්නේ නැත්තං තරහයි කියනවා...සත්තමයි දුකයි මට ...
@thiliniparsangikaranathung8566
@thiliniparsangikaranathung8566 3 жыл бұрын
@@madhu5741 anee akki e oyage kata lassana nisa rattaran akkiyo.ekai.api asawn balanawa oyage kata.ane duk wenna epa ,api oyata hamadamat adarei.rosa samanali katawe hodama hariya gihin dn hama dema yatha tatwayata pat welane,dn me katawe hodama hariya nisa matat asa hituna mekema tawa ekak balanna ekai kiwee,ane akki duk wenna epa.mage hoda akkine
@ireshakumari3683
@ireshakumari3683 3 жыл бұрын
Dawasata deparak meka denna berida
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ මැණික පොඩ්ඩක් හිතන්න මන් කොච්චර කොටස් දෙනවාද .චුටි දූ පව් නේද
@n.nisansala7638
@n.nisansala7638 3 жыл бұрын
thwa kotasak anee mata notification ene nane hamotama ehemda mata witharai da nathnm
@madhu5741
@madhu5741 3 жыл бұрын
හෙට
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
මටත් නොටිෆි එන්නේ නැහැ
@madhu5741
@madhu5741 3 жыл бұрын
එහෙමද ..මන් එක්කෙනෙක් ගෙන් ඇහුවා එයා කිව්වා බල්න ප්‍රමාණය අඩු වෙද්දී කතාව යට යනවාලු
@n.nisansala7638
@n.nisansala7638 3 жыл бұрын
@@madhu5741 aaaa ehema wene kohomda ude notification awa mata rosa samanali eke
@madhu5741
@madhu5741 3 жыл бұрын
එහෙමද අනේ මන්දා මැණික ඒක පොඩ්ඩක් හොයන්න ඕනේ
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
Budusaransi., මේ..ඇයි දිගටම ඔයා එකම දේ කියන්නෙ ඒක නැතුව එක වතාවක් දාල ඉට පස්සෙ මියුසික් එකක් දාන්න
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඒක වැරදිමක් ..මිනිස්සුන්ට වරදින්න පුලුවන් නේද
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
@@madhu5741 එහෙමද එහෙමනමි කමක් නැහැ නංගි කතාව කියවනකොට බාදාවක් වෙනව ඒකයි කීවෙ.
@madhu5741
@madhu5741 3 жыл бұрын
ඔව් අනේ ...වෙනදාට වඩා අද කලබලෙන් දැම්මේ ..චූටි දූ එක්ක යුද්ධ කර කර
@Ishiyafx
@Ishiyafx 3 жыл бұрын
අක්කෙ මට පෝස්ට් එකක් දලා දෙන්න
@madhu5741
@madhu5741 3 жыл бұрын
👍
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
අනේ අක්කේ ඇයි ඔයා මේහෙම කරන්නේ අපි පව් නැද්ද
@madhu5741
@madhu5741 3 жыл бұрын
මන් පව් අනේ ...😢😢😢
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
@@madhu5741 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
කිරිකෝඩු ප්‍රේමදාස
37:17
Bharatha Thennakoon
Рет қаралды 8 М.
Siyatha FM MORNING SHOW-2023 03 02 | Serial Killer
12:24
Siyatha FM
Рет қаралды 133 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 89 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 72 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 55 М.
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 37 М.
Viyali | වියළි | Episode 42 - (2024-10-13) | Rupavahini TeleDrama
21:40
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13