පොල් කිරි නැතුව ගොඩාක් රසට කල් තියාගන්න පරිප්පු මේ විදියට හදන්න - Episode 931 - Tasty Dhal Curry

  Рет қаралды 78,452

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

කහ බත්, සුදු බත්, පාන්, පොල් රොටි, පිට්ටු මේ ඕනෙම දෙයක් එක්ක හොඳට ගැලපෙන රස පරිප්පු කරියක්.
පොල්කිරි දාන්නෙ නැති නිසා ශීතකරණයේ දවස් 3-4ක්ම නරක නොවී තිය ගන්න පුළුවන්.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 65
@RuviDivara
@RuviDivara 2 жыл бұрын
මගේ අත්තම්මත් හදනවා. හැබැයි ටිකක් හින්දනවා ඔයිට වැඩිය. පරිප්පු කැටේට උයනවා කියලා නුවර අපි කියන්නේ.. thanks auntie ❤️❤️❤️
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
රසම රස පාට යි, මම කවදාවත් මේ වගේ පරිප්පු කරිය හදලා නෑ. අදම හදලා රස බලනවා. බොහොම ස්තූතියි සොයුරිය .
@chutidoni1294
@chutidoni1294 8 ай бұрын
බෝඩිමේ ඉන්න අපිට හදාගන්න ලේසි කෑමක්. හරිම රසයි. අපි හදලා කැවා 🥰
@AnomasKitchen
@AnomasKitchen 8 ай бұрын
මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් තව කෑම ජාති කියලා දෙන්නම් දුව.❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඒ ගවුමට aunty හරිම ලස්සනයි..🤗💜 පොල්කිරි නැති දවසට මෙහෙම උයන්න ෂෝක්..🤗 බොහෝම ස්තූතියි aunty මේ විදියට හදලා නෑ..🤗♥️🙏🌹
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
අනේ ආන්ටි අපිනම් අර ආන්ටි කිව්වා වගේ හැමදාම පරිප්පු කනව කැම්පස් එකේ😂ඒත් ආන්ටි ගේ මේ සුපිරි පරි ඉතිරෙන පරිප්පුව කාලම නෑ. අනිවා අම්මිට කියල හදවගෙන කනවාමයි. ආදරෙයි ආන්ටියෝ.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
හරිම රසයි හදලා කන්න. දුව, ඔයා ආසා වෙයි.
@lalanipiumali8384
@lalanipiumali8384 Жыл бұрын
anoma anty මට පරිප්පුත් එක්ක පතෝල කාරියක් උයන විදිය කියා දෙනවද. ඇන්ටි හදපු නිවිතියා කරිය මං හදලා බැලුවා පුදුම රසක් 🙏🙏🙏🙏
@mallikaadikari7399
@mallikaadikari7399 11 ай бұрын
ඉතාමත් ප්‍රසන්න අයුරින් කරන පැහැදිලි ලෙස කියාදීම ඉහලින්ම අගය කරමි
@SwinburneTechnology
@SwinburneTechnology 5 ай бұрын
බෝතල් කරලා කොච්චර කල් තියගත හැකිද, ඒවගේම Refrigerator එකේ කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?
@chandrabandara6474
@chandrabandara6474 Ай бұрын
පරිප්පු උයනකොට එන ප්‍රශ්ණයක් තමයි පරිප්පු ටික දියවෙන එක. ඒකට විසඳුමක් තියෙනවාද්?
@nilanthibalasuriya4434
@nilanthibalasuriya4434 Жыл бұрын
කතා කරන විදිහට ඛඩ පිරෙන්න වා හරි sweet
@nipuni07
@nipuni07 2 жыл бұрын
අපිත් වසර ගනනාවක් පැරිස් නුවර දී ඔය වගේ තෙල් වලින් තමයි පරිප්පුව හදාගන්නේ, විශේෂයෙන්ම අපිට ඒ කාලේ පොල්, පොල් තෙල් තිබුණේ නැහැ, පොල් තෙල් වගේම වෙනත් තෙල් වර්ග වලින්ස මේ ක්‍රමයට රසට පරිප්පු උයාගන්න පුළුවන්.... අපනම් පරිප්පු වෙනම තම්බලා තෙම්පරාදු කරගන්නේ, මේ විදියට තවත් රසවත් ඇති පරිප්පු තෙලෙන් තැම්බිලා ගත්තම..
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
ඔව්, ගොඩාක් රසයි. ටිකක් දවස් නරක නොවි තියාගන්නත් පුළුවන්.
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
ගොඩාක් රස පාටයි මිස්.රෝස කැකුලු බත් උයලා .මේ පරිප්පු එකයි පොල් සම්බෝලයක් හදලා.කර්වල බැදුමක් එක්ක රසට තියෙයි මිස්.පාන් කන්නත් හොදයි නේද මිස්.රසම දෙයක් කියලා දුන්නොත් අනෝමා මිස්ම තමා.දුවට හදන්න ලේසි recipe එකක්.ස්තුතියි මිස්.තෙරුවන් සරණයි
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
ඇත්තටමෙහෙම රසයි. ඔයා ඔහොම කියන කොට මටත් කන්න හිතුනා.
@nimanthiweronika6824
@nimanthiweronika6824 2 жыл бұрын
බොහොම ස්තුතියි
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
අම්මෝ, ආන්ටි මමත් හදනවා අනිවාර්යෙන්ම, සුපිරි,👍
@tharudarshi5623
@tharudarshi5623 2 жыл бұрын
ආන්ටි පිටි කල පොල් කිරි වලින් කොහොමද මිටි කිරි දෙවෙනි කිරි හදන්නෙ කියලා කියලා දෙන්නකො
@latha6177
@latha6177 2 жыл бұрын
Anoma misga parippu aka mat hadanna one sarama tiyanawa karapincha ara budu saranai
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
ස්තුතියි ඔබට 🌹
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
පරිප්පු කන්න මන් ආසම විදිය...❤
@harshanithilakarathne4304
@harshanithilakarathne4304 2 жыл бұрын
I made this curry. Its good. Thank you 💕
@madusanimadu2408
@madusanimadu2408 2 жыл бұрын
බුදු සරණයි. අක්කී ඔයා ගේ වීඩියෝ ගොඩක් ලස්සනයි.
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
Thank you ., Anoma Akka .
@saranavijayasena639
@saranavijayasena639 2 жыл бұрын
This curry is very tasty. I make it very often because my family members love to eat it. I shared your recipe with my sisters too. They too love it. Thank you Anoma.
@surenikawshalya8924
@surenikawshalya8924 2 жыл бұрын
රස පටයි. මටනම් ලුණු මදි වගෙ
@wasantha7682
@wasantha7682 2 жыл бұрын
අනෝමා, ඔය ලිප මොකක්ද ...
@sachinigamage2755
@sachinigamage2755 2 жыл бұрын
Aunty dessert board ekk hadanko
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for sharing Miss
@sumitharanabahu1924
@sumitharanabahu1924 2 жыл бұрын
Thanks
@SunSajeew
@SunSajeew 2 жыл бұрын
මේ විදියට පලවෙනි වතාවට අද හැදුවා. හරිම රසයි!!!
@srimathiwasanthasandanayak2907
@srimathiwasanthasandanayak2907 2 жыл бұрын
Anoma mahathmiya mama ada me parippuwa haduwa hodata rasata awa mage lamainge prathicharath balanna ona bohoma sthuthi
@buddhikarathnayaka7360
@buddhikarathnayaka7360 2 жыл бұрын
Thank you..👍👍👍👍
@cha_moxi
@cha_moxi 2 жыл бұрын
Love this recipe a lot
@quicksilver455
@quicksilver455 2 жыл бұрын
Please can you make Karola hodi recipe
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@chandid15
@chandid15 2 жыл бұрын
Madam..aluthenma genapu 38 ltr oven ekak p use karanna kalin free heat karanne kohomada?
@amandafernando2379
@amandafernando2379 2 жыл бұрын
Electric da gas da?
@miss.snowy.9920
@miss.snowy.9920 2 жыл бұрын
අනෝමා මහත්මිය, මගේ අම්මා මේ පරිප්පු කරියම හදනවා. හැබැයි ලුණු, සුදූලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා පැහෙන තෙලට දාලා කෑලි මිරිස් හා උළුහාල් බැදුනට පස්සේ පරිප්පු දානවා. ඒ සේරම තෙලෙන් හොදට තැම්බුනාට පස්සේ තමා වතුර දාන්නේ තැම්බෙන්න. පරිප්පු තැම්බුනාම හොදටම හින්දනවා. පුදුම රසක් තමා තියෙන්නේ...ග
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
රස පාටයි. මමත් හදලා බලන්නත්.
@shanikashanika3098
@shanikashanika3098 2 жыл бұрын
Apith me widiyata kanawa.rasai godak.
@tanujaww7955
@tanujaww7955 4 ай бұрын
❤😊❤❤very taste
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Thank you aunty ❤️❤️
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Thank you
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Ishani, make this. very tasty.
@buddhikasilva1028
@buddhikasilva1028 2 жыл бұрын
Very good .....👍😍❤🌷
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck
@samiwijegunarathne129
@samiwijegunarathne129 2 жыл бұрын
ada nangi neda video krnne aunty ..hmmm kiynawa ahuna.thankyou Aunty recipe ekata😍😍
@fathimashanaz4412
@fathimashanaz4412 3 ай бұрын
❤❤❤
@jesialwis1063
@jesialwis1063 2 жыл бұрын
Adarei ammey
@kevinlevin4525
@kevinlevin4525 2 жыл бұрын
තැන්කූ ආන්ටි 🤗🤗💚
@champiy5006
@champiy5006 2 жыл бұрын
Yes I have made parippu like this, without adding tomatoes though. I like it! 👍💐❤️
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Thanks for liking
@thilinirodrigo5379
@thilinirodrigo5379 2 жыл бұрын
අනෝමා නැන්දිගෙන් තමයි මම උයන්න ඉගෙනගත්තේ.... දැන් මට රසට උයන්න පුළුවන් කියලා ගෙදර හැමෝම කියනවා... හැමදාම අපේ ගෙදරත් පරිප්පු හදනවා..... නැත්නම් කන්න ආස නැ අපේ කට්ටිය...මේ විදිය ට හදල බලනවාමයි නැන්දී.... ස්තුතියි ඔබ‍ට නැන්දී.... ඔබ‍ට මම මුළු හදවතින්ම ආදරෙයි ගෞරව කරනවා ගොඩක්..... ඔබ සදා වැජබේවා නැන්දී.... දීර්ගායු වේවා.... සතුටින් සනීපෙන් ඉන්න... බුදුසරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏😘😘😘😘😘😘🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️❤❤❤❤❤
@shyamaleedissanayake974
@shyamaleedissanayake974 2 жыл бұрын
♥️
@ireshalakmali9222
@ireshalakmali9222 2 жыл бұрын
Rasata ati
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 2 жыл бұрын
🥰🙏🏻
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
ඔව් මම හැමදාම කන්නේ පරිප්පු. උයන්න දන්නේ එච්චරයි.. බෝංචිත් හදන්න දන්නවා.. වීඩියෝ තිබුනට මට විතරක් උයන්න ඒ කට්ට කන්න කැමති නෑ.
@nilanmadu9797
@nilanmadu9797 2 жыл бұрын
Yummy
@nadeeworld5925
@nadeeworld5925 2 жыл бұрын
Thanks aunty
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
Thanks anoma
@erasrk
@erasrk 2 жыл бұрын
මේක හැදුවා ආන්ටි..පුදුම රසයි
@LathaLatha-cl7wq
@LathaLatha-cl7wq Жыл бұрын
Aaaaaaaaaaaz
@ireshalakmali9222
@ireshalakmali9222 2 жыл бұрын
Rasata ati
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 24 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 24 МЛН