චොක්ලට් චිප්ස් කුකීස් - Episode 986 - Chocolate chip Cookies

  Рет қаралды 287,106

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

චොක්ලට් චිප් කුකීස්
බටර් හෝ මාගරින් 115g
දුඹුරු සීනි 130g
වැනිලා මේස හැදි 1/2
බිත්තර 1
පාන් පිටි 170g
බේකිං සෝඩා තේ හැදි 1/2
ලුණු පිංචක්
චොකලට් චිප්ස් 135g
185C මිනිත්තු 10-12 බේක් කර ගන්න.
Chocolate Chip Cookies
115g Butter or Margarine
130g Brown sugar
1/2 tbs Vanilla
1 Egg
170g Flour
1/2 tsp Baking Soda
Pinch of Salt
135g dark Chocolate Chips
Bake at 185C for 10-12 minutes
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 162
@sakunthala1130
@sakunthala1130 2 жыл бұрын
ආන්ටිගෙ Vedio එකේ music එක start වෙනකොටම අපේ පොඩි අය දුවගෙන එනවා අදත් කෑමක් ද අහගෙන.. ඒ තරම් ඒ අයට දැන් Aunty සමීප වෙලා..Thank You so much for this recipe & they will really love it...>>♥️♥️
@Washindiaksana
@Washindiaksana 2 жыл бұрын
Yes
@fathimaaida5313
@fathimaaida5313 Жыл бұрын
😂😂😂anee shooiii😂❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
පොඩි අය ආසයි කිව්වාම හරි සතුටුයි. ලමයිව එකතු කරගෙන කෑම හදන එකෙන් එයාලගේ ජීවිතයට සතුටු මතකයන් එකතු වෙනවා.❤️
@nishumalshani2024
@nishumalshani2024 Жыл бұрын
මාත් හැදුවා හැබැයි දැම්මේ ඩාක් චොක්ලට් එක කෑලි කපලා රසට ආවා.❤❤
@imashimalsha
@imashimalsha Жыл бұрын
Apith haduva harima rasai thank you kiyala dunnata ❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
හරිම සතුටුයි අහන්න.❤️
@TharangaAmarajikumari
@TharangaAmarajikumari 4 ай бұрын
ඔයාගෙ රෙසිපි එක නියමයි......මාත් හැදුවා..........සුපිරියටම ආවා.........Thanks a lot ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@therangithilakarathne2512
@therangithilakarathne2512 2 жыл бұрын
Aunty, mama me recipe ekatama kajui, baking soda wenuwta baking powder dla heduwa. Harima rasai.Thank you !❤️
@lakmalikandakumbura1281
@lakmalikandakumbura1281 7 ай бұрын
අද මම මේ cookies හැදුවා. මාර රසයි. thanks aunty ❤️❤️❤️
@diliniperera4618
@diliniperera4618 2 жыл бұрын
Thank you very much Aunty... 👍🏻 You are just like my Ammi who lives in Heaven now... lots of love and kisses 🥰🥰💕😘
@menikmedagoda5786
@menikmedagoda5786 2 жыл бұрын
බිස්කට් ගනන් කාලේ ඉතාම කාලෝචිත වීඩියෝවක් ගෙන ඒම ගැන හරි සතුටුයි ...ඔබතුමියට ගොඩාක් ඉස්තූතියි 🙏❤️❤️
@sre7909
@sre7909 2 жыл бұрын
Followed your recipe Aunty, cookies are delicious everyone loved them, thank you🙏
@thiliniudeshika548
@thiliniudeshika548 2 ай бұрын
Thanks aunty.. ❤ the way you present the program is really nice.. it looks delicious...
@nimethdevapura1097
@nimethdevapura1097 2 жыл бұрын
Thanks a lot ma'am, that is my son's favourite, we are waiting this recipe 😘
@dakshinikarunathilake5765
@dakshinikarunathilake5765 2 жыл бұрын
❤️ හරිම ලස්සනට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලස්සන ආන්ටිගෙ සොෆ්ට් වොයිස් එක ❤️🙏
@prabhashividanapathirana180
@prabhashividanapathirana180 2 жыл бұрын
I made this today.. it's delicious... I used cooking chocolate aunty.. but it was fine... Thanks a lot
@nilukshiperera6744
@nilukshiperera6744 5 ай бұрын
මාත් හැදුවා හරිම රසයි. Thank you aunty ❤❤❤❤❤
@chathuranjaleeamasha-tf9uo
@chathuranjaleeamasha-tf9uo 3 ай бұрын
Math haduwa godak rasai 🌹😁
@sldragonlive6484
@sldragonlive6484 2 жыл бұрын
Tnx aunty ...wedi weda nethuwa asawen igena ganna puluwan aunty kiyala dena widiyata ❤️❤️
@shanjb2396
@shanjb2396 2 жыл бұрын
Very nice& looks yummmmmmmy🥰
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Ingredients inbox eke Dana eka hodai aunty...mama oyagen illannama hitiye ane thanks.. aunty.. theruwan saranai dennatama...
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima lassani godark watinawa godark danuwath una bohoma sthuthi budusarani
@NayanamaliSomarathna
@NayanamaliSomarathna Ай бұрын
Auntie baking powder badajoz?
@shafrahiyaz
@shafrahiyaz Ай бұрын
2024-12-24 I made for first time very yummy and soft ❤Allah bless you unty❤
@lkr-ai
@lkr-ai Жыл бұрын
Anty baking powder use karanna barida. Chocolate chips wenuwata Cadbury wage chocolate Ekak chunks Walata kapala add karanna barida anty
@maheshikashilpadipathi1959
@maheshikashilpadipathi1959 2 жыл бұрын
Thank you, a really good recipe. Can you please let us know how to make biscuits using kurakkan flour as well.
@gnanamolisnv
@gnanamolisnv 2 жыл бұрын
Perfect 🥰. Hariyatama karagaththa. 👌 👍
@priyadarsanidarsani2667
@priyadarsanidarsani2667 Жыл бұрын
Thanks 😊
@fathimaaaysha9599
@fathimaaaysha9599 Жыл бұрын
Aunty if we used medoli butter aayith salt add karana onadha???
@isurivinoma1810
@isurivinoma1810 Жыл бұрын
Thank you so much. I tried your recipe and it was really delicious ❤
@sanayarazmy6137
@sanayarazmy6137 2 жыл бұрын
Thanks for your recipe auntie Anoma 😊 Should I have to measure Chocolate chips exactly 135g?? Is it OK if I use less than that?
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤
@anushadias5208
@anushadias5208 2 жыл бұрын
Really good receipe. Thank you for sharing. I
@fathimanifla1990
@fathimanifla1990 2 жыл бұрын
Thank you aunty... Yummy recipe...
@DinushaSewwandi-tz7lb
@DinushaSewwandi-tz7lb 8 ай бұрын
ගොඩක් ස්තූතිය් 💕💕
@nelumperera8950
@nelumperera8950 4 ай бұрын
Thank you so much.
@tharushadimalshi9499
@tharushadimalshi9499 2 жыл бұрын
Aunty...අක්කිට හරිම ආදරේ හිතුනා..මේවගේ අක්ක කෙනෙක් මටත් හිටියනම් කියල හිතෙනව..she is beautiful
@lifewithBuddhi955
@lifewithBuddhi955 2 ай бұрын
Good luck Aunty ❤
@AdithyaShashiprabha
@AdithyaShashiprabha 9 ай бұрын
හරිම රසට ආවා මාත් හැදුවා❤
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
මිස් මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා..මිස් කියලාදීපු වයින් බිස්කට් සහා කුකීස් ..අවන් එකට දානවිට උඩ සහ යට දෙකම රස්නය දාන්න ඕනෙද...( අවන් එකට දාන කෑම හදන විට එයද කියා දෙනවනම් ගොඩක් වටිනවා. )ස්තූතියි මිස් .❤️❤️
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
කරුණාකරලා පුළුවන්නම් පිළිතුරක් දෙන්න...
@rasikadigashini6328
@rasikadigashini6328 Жыл бұрын
Matath e prashnayamayi thiyenne
@ramyawedage22
@ramyawedage22 2 жыл бұрын
Panpiti wenuwata, oates ganna puluwanda. Thank you so much Anoma.
@corinnestrong8215
@corinnestrong8215 2 жыл бұрын
Hi Anoma would you have a receipt for Apple cakes in the shape of an Apple which bake house used to sell….
@SithuliShani
@SithuliShani Ай бұрын
Oka kochchara dawas hadala thiya ganna puluwand
@chamindagalappaththi6543
@chamindagalappaththi6543 Жыл бұрын
Mis chocolate chips wenuwata cookin chocolate ganna puluwanda
@nazrafarwin9637
@nazrafarwin9637 2 жыл бұрын
Kochchara heat and velava bake karanna oney???
@tharangaliyanage7144
@tharangaliyanage7144 2 жыл бұрын
Thanks.
@ashanigajanayake453
@ashanigajanayake453 2 жыл бұрын
ආන්ටි මම ඊයෙ කුකී එක හැදූවා.ගොඩක් රසට ආවා.මගෙ බබා තමයි ගොඩක් ආස වුනේ.ලස්සන ෆොටෝ එකකුත් ගත්තා.ඒත් ඒක දාන්න මට තේරෙන්නේ නෑ.😁😁😁 ආන්ටිට ගොඩාරියක් ස්තූතියි
@deepaliyanage6065
@deepaliyanage6065 2 жыл бұрын
Thank you for you have given the recipe in description
@nipunichamathsala6201
@nipunichamathsala6201 2 жыл бұрын
Oya oven eke up and down dekama dammda
@master.humaidh988
@master.humaidh988 2 жыл бұрын
I'll try this recipe.
@anuradhasilva239
@anuradhasilva239 2 жыл бұрын
Baking soda wenuwata baking powdr use krnna berida
@fathimafazna1063
@fathimafazna1063 4 ай бұрын
Mama ada හදන්නේ ජන්දෙ දවසෙ කන්න ,අද 2024,,09,20 thanks ඔයාට අනෝමා miss
@shanthikodippiliarchchi6268
@shanthikodippiliarchchi6268 2 жыл бұрын
Thanks
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Thanks for sharing 👍 dear mata hoda Ricecooker brand ekak kiyandako
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
Dear Anoma.ඔයා අද ගොඩක් ලස්සනයි. රස කෑමක්. පාන් පිටි වෙනුවට, හාල් පිටි දාල හදන හැටි කියල දෙන්න.
@himeshakulatunga8876
@himeshakulatunga8876 2 жыл бұрын
Thank you very much Aunty❤❤
@kumarejayantha9640
@kumarejayantha9640 4 ай бұрын
බුදුසරනයි
@shobadarshani5213
@shobadarshani5213 Жыл бұрын
Akka mata kiyanna puluwanda oven eke udai yatai dekema gindara on karanna onida kiyala
@madhushanadeeshani627
@madhushanadeeshani627 Жыл бұрын
Thank u miss
@attitudequeen6239
@attitudequeen6239 2 жыл бұрын
Chocolate chip venuvta cooking chocolate use karanna puluvanda
@sitharanethmini2409
@sitharanethmini2409 2 жыл бұрын
MAMA අද හැදුවා මාරම රසයි ❤️😊
@kumaridasanayake-bd1pc
@kumaridasanayake-bd1pc Жыл бұрын
දුබුරු සීනිම ඕනද
@layonika7561
@layonika7561 2 жыл бұрын
thank you🥰
@dilray5658
@dilray5658 2 жыл бұрын
අවන් එක උඩ යට දෙකම ඔන් කරන්න ඕනේ ද..
@dhinnaperera893
@dhinnaperera893 2 жыл бұрын
Perfect recepie.
@dilrukshiperera900
@dilrukshiperera900 2 жыл бұрын
Thank you for the recipe. Can we add baking powder without baking soda?
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Please add baking soda
@ddlherath6594
@ddlherath6594 4 ай бұрын
Air prayer ake බ්‍රෙක් karata kamak nadda.puluwanda ehema
@amandakarunasiri1123
@amandakarunasiri1123 2 жыл бұрын
Thank u aunty.. 🙂❤🍪🍪🍪🍪🍪
@osadaviraj8975
@osadaviraj8975 2 ай бұрын
😮
@sanoleerajapakshe3277
@sanoleerajapakshe3277 Жыл бұрын
Can I use a smaller portion of chocolate chips?
@ireshawarapitiya5423
@ireshawarapitiya5423 Жыл бұрын
colouringදාන්න පුලුවන්ද?
@harshnayanajith5059
@harshnayanajith5059 6 ай бұрын
රතු සීනිම ඕනෙද මේ වැඩේට
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Yummy ❤️❤️❤️
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Hadala triy karannam anoma miss thankyou
@khadijahalyasi2991
@khadijahalyasi2991 2 жыл бұрын
👍👍👍👍👍👍
@mendi1285
@mendi1285 2 жыл бұрын
aunty mata podi deyak dana ganna oni lankawe thiyena mozzarella cheddar cheese genath pawichchi karala fridge eke normal kotase dala thibbama tika dawasak yaddi sauththu wenawa (pus allanawa) e ai ?
@ChandrikaManoranjani-go9go
@ChandrikaManoranjani-go9go 7 ай бұрын
Mamath haduwa hodata awa
@ccdf1596
@ccdf1596 2 жыл бұрын
ආසවෙින් හිටියේ මෙික දානකමි තැනක් ආන්ටි I ❤️ U
@litech8433
@litech8433 2 жыл бұрын
Anoma miss title eke podi waradimak wela thiyenawada nathnam eka ehemada biththarakin kiyala neda danna ona samawanna waradak wunanam,
@dunithawijethunga.
@dunithawijethunga. 2 жыл бұрын
Microwave oven ekaka nan කොච්චර වේලාවක් බේක් කරන්න ඕනද
@amalkagamage7984
@amalkagamage7984 2 жыл бұрын
Thank u😍
@UmeshaPriyashanthi
@UmeshaPriyashanthi Ай бұрын
මිස් ලිපෙ හදන්න බෑද එතකොට සුදු සීනී බැයිද
@dulanjaniudawatta2900
@dulanjaniudawatta2900 2 жыл бұрын
Lipe hadanna barida
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 2 жыл бұрын
1st time hodata awa ,මම double කරලා හැදුවා රොටි වාගෙ තූනී උනා
@hashinigunasekara8545
@hashinigunasekara8545 2 жыл бұрын
I just made them now.. 😍 Came out really well.. Yummy! Thank you Ms. Anoma💛
@WasanaGabadagedon
@WasanaGabadagedon Жыл бұрын
Mamath heduwa harima rasai thank you so much ❤️
@marianrodrigo3371
@marianrodrigo3371 2 жыл бұрын
මමත් කැමතියි පොඩි අයට හැමදේම ගෙදර හදලා දෙන්න. මම මෙ cookies හදලා රස කියන්නම්. ස්තුතියි 🍪🍪
@tharushidivyanjalee2129
@tharushidivyanjalee2129 3 ай бұрын
කෝස් ඇට පිටි දාලා මේ විදිහට හදන්න විදිහය කියලා දෙන්නකො මිස් ... plz
@surekamadhushani4903
@surekamadhushani4903 2 жыл бұрын
Good morning unty patiyo. Adarei oyata godaaaak.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
❤️
@rathnayakarathnayaka6699
@rathnayakarathnayaka6699 2 жыл бұрын
Miss normal chocalate welin hadanna baida
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Puluwan.
@chamiladealwis4357
@chamiladealwis4357 2 жыл бұрын
අනෝමා අක්කේ.. ඇයි ඥාන කතා වලට බේකින් පව්ඩර් යි කුකීස් වලට බේකින් සෝඩා යි දාන්නේ... ? මොකද්ද වෙනස?
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
Butter wenuwata pol thel ganna barida
@kalhari992
@kalhari992 2 жыл бұрын
aunty suger aduwen haduwoth recipi eka aul wena ekak na neda
@KaushaniSenanayake
@KaushaniSenanayake Жыл бұрын
Apita mekata electric Oven eka පාවිච්චි karanna baida
@kavini5264
@kavini5264 8 ай бұрын
Me biskat eka කොච්චර dawasak tiyaganna puluwand kiynnko plz
@madushithamahendra1996
@madushithamahendra1996 10 ай бұрын
Duburu sii nethuwa sudu sini walin berida
@chathunigunawardana6631
@chathunigunawardana6631 2 жыл бұрын
Oats cookie ekath kiyala denda puluwan da miss
@ashfafathima9585
@ashfafathima9585 7 ай бұрын
Ane me tnx😂
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 2 жыл бұрын
Mamath haduwa hodatama awa thanks miss anoma
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 2 жыл бұрын
Thank you so much .!♥️
@janakisomarathna1385
@janakisomarathna1385 2 жыл бұрын
Chelated chips ganne kohomada kiyanawadà
@nimecraft1268
@nimecraft1268 2 жыл бұрын
Ane athulata chocolate dala hadana kiyala dennako
@rockybhai4774
@rockybhai4774 Жыл бұрын
Mis gram awa danna apa cup gana danna plz
@kavindayagayashanigayashan3692
@kavindayagayashanigayashan3692 2 жыл бұрын
Thanks aunty ❤️
@lifewithveesha4894
@lifewithveesha4894 2 жыл бұрын
Chocolate chips gthe kohend aunty
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The Best Soft Chocolate Chip Cookies Recipe | Emojoie
6:52
Emojoie
Рет қаралды 9 МЛН