No video

Epoxy Resin Sinhala | එපොක්සි රෙසින් සිංහලෙන් - 02

  Рет қаралды 10,671

MD FURNITURE

MD FURNITURE

Жыл бұрын

Contact us 0757788662

Пікірлер: 52
@dilanpradeep3272
@dilanpradeep3272 Жыл бұрын
යාලුව මම මේ වැඩේට හරිම කැමතියි. මේ කලාව ඉගෙන ගන්න පුලුවන් තැනක් කියන්න . ඔයාට මේ වැඩේ තවත් සාර්ථකව කරගෙන යන්න ශක්තිය දෛර්්‍ය වාසනාව ලැබේවා
@VidanegamageUpull-hk3ow
@VidanegamageUpull-hk3ow 9 ай бұрын
නියමයි. ජයවෙිවා.
@singithij6154
@singithij6154 6 ай бұрын
ඔබට ජයවේවා 🎉🎉🎉
@Thanubandara18
@Thanubandara18 10 ай бұрын
කියන දේ සුපිරියටම තේරෙන විදිහටම කියනවා.good one brother ❤
@mdfurniture9866
@mdfurniture9866 10 ай бұрын
Thnx
@aselarukmal5124
@aselarukmal5124 4 ай бұрын
සුපිරී ජය වේවා
@sewminiwathsala6731
@sewminiwathsala6731 8 ай бұрын
😮 සුපිරි ..👍
@dulas4614
@dulas4614 10 ай бұрын
වැඩ්ඩෙක්👏👏👏
@chamindasampath6650
@chamindasampath6650 Жыл бұрын
Niyamai
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
Good Job Bro..
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
Thanks
@user-ow9kt6hw7j
@user-ow9kt6hw7j 11 ай бұрын
අපිට තව කියල දෙන්න
@asaba6113
@asaba6113 Жыл бұрын
නියමයි බ්‍රෝ
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
💖
@kosalaperera3289
@kosalaperera3289 Жыл бұрын
Fantastic
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
Thanks
@slmotion99
@slmotion99 Ай бұрын
Epoxy aduwata ganna thanak nadda?
@asithasanjaya5079
@asithasanjaya5079 Жыл бұрын
👌👌👌👌
@asithasanjaya5079
@asithasanjaya5079 Жыл бұрын
Epoxy badu ganna thiyenne koheda?
@janathpriyantha4056
@janathpriyantha4056 4 ай бұрын
ඔබතුමා ඉතාමත්ම කාරුණික යහපත් මහත්මයෙක් හරිම ආසයි වීඩියෝ එක අහගෙන එන්න කරුණාකරලා මට දැනගන්න පුළුවන්ද එපොක්සීරේසින් කියන්නෙත් කීටැක් වගේ නිර්මාණ හදන්න ගන්න රෙසින් එකත් එකම වර්ගයක්ද
@mdfurniture9866
@mdfurniture9866 4 ай бұрын
Resin වර්ග කීපයක් තීනවා.. me resin eken keytag hadannath puluwan
@siyumdineththika6624
@siyumdineththika6624 7 ай бұрын
🥰❤👌
@indhunilgamage8344
@indhunilgamage8344 Жыл бұрын
මෙිිවගේ මිල කොහොමද
@m.chathuranganiroshanprema3046
@m.chathuranganiroshanprema3046 6 ай бұрын
වැක්ස් එක හදන්නෙ කොහොමද ?
@mdfurniture9866
@mdfurniture9866 6 ай бұрын
වීඩියෝ දාලා ඇති
@dhammikaroshanmax352
@dhammikaroshanmax352 11 ай бұрын
Epoxy ganna than ,ewage Mila ganan kohomada
@mdfurniture9866
@mdfurniture9866 11 ай бұрын
පේන්ට් කඩවල බලන්න 4500/= නැත්නම් මේකට කෝල් එකක් දෙන්න.. ඩිලිවරි කරගන්න පුළුවන්.. 078 628 8642 -ලහිරු
@alendon3775
@alendon3775 6 ай бұрын
මේස ලෑල්ලක මේ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?.
@sanjeewakumara2510
@sanjeewakumara2510 Жыл бұрын
අව්වට උනු වෙනවද.මිදුලෙ art වලට හරියන්නෙ නැද්ද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
රත්වෙනකොට පොඩ්ඩක් අවුල් වෙනවා
@princyranasinghe1149
@princyranasinghe1149 10 ай бұрын
Ayye oyage number eka dennako , mewage teble ekak hadawa ganna price eka dana ganna
@mdfurniture9866
@mdfurniture9866 10 ай бұрын
0757788662
@menakamanju1995
@menakamanju1995 Жыл бұрын
Epoxy දාල වෙලුනාට පස්සේ නියපොත්තෙන් තද කලාම නියපොතු පාර ඉරක් විදිහට හිටිනවා නෙ... එක නැතිකරගන්න විදිහක් කියන්නකෝ
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
දවසක් දෙකක් යනකල් එහෙම වෙනවා.. හැබැයි ඊට පස්සෙත් එහෙම වෙනවනම් බ්‍රෑව්ඩ් එක අවුල් නැත්නම් දාන අනුපාතය වැරදිය්...(2:1)
@menakamanju1995
@menakamanju1995 Жыл бұрын
@@mdfurniture9866 බොහොම ඉස්තුති.. මම ආපහු try කරලා බලන්නම් ❤️
@menakamanju1995
@menakamanju1995 Жыл бұрын
වැඩේ හරි. පැය 24 ට පස්සේ හරියටම හරි.. කිසිම අවුලක් නැ. බොහොම ඉස්තුති...
@CkBandara
@CkBandara Ай бұрын
ඔය ටේබල් එකක් මිල දි ගන්න පුළුවන් ද මිල කියද..අන්තිමට ඔයා පෙන්නපු ටේබල් එක..
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
ඒක දුන්නා.. හදල දෙන්න පුළුවන්.. ඒ ලීම තියෙනවා අපි ගාව ස්ටොක් එකේ.
@CkBandara
@CkBandara Ай бұрын
@@mdfurniture9866 දල වශයෙන් යන මුදල කියන්න පුළුවන්ද
@NimeshaHerath-uo1zl
@NimeshaHerath-uo1zl Жыл бұрын
Number eka denna pluwannda
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
0757788662
@menakamanju1995
@menakamanju1995 Жыл бұрын
ලෑල්ල වාර්නිෂ් හරි පොලිෂ් එකක් ගාල epoxy කලොත් වායු බුබුළු එන ඒක නවතිවිද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
එපා ඒවා ගාන්න එපා.. පොලිෂ් වානිශ් ගෑවොත් ලෑල්ලයි එපොක්සි අතර ශක්තිමත් බව අඩුවෙනවා..
@menakamanju1995
@menakamanju1995 Жыл бұрын
@@mdfurniture9866 එකත් එහෙමද... 🙄.. බොහොම ඉස්තුති... මට කියන්න පුලුවන්ද epoxy කරපු ලෑල්ලක් නිතර වතුර ගැවසෙන තැනක තිබ්බොත් epoxy ඒක ගැලවෙන්න බලවිද කාලයක් යනකොට..
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@@menakamanju1995 නෑ වතුර නොයන විදියට ලෑල්ල වටේටම එපොක්සි වලින් කවර් කරන්න
@menakamanju1995
@menakamanju1995 Жыл бұрын
@@mdfurniture9866 ❤️
@user-ci1kf2wc4y
@user-ci1kf2wc4y 8 ай бұрын
අපි ලෑලි ගන්නව නම් මොන වර්ගයේ ලෑලිද ගන්න ඕන
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
මොකක් හදන්නද?
@user-ci1kf2wc4y
@user-ci1kf2wc4y 8 ай бұрын
@@mdfurniture9866 ලීය උඩින් ෆොටොස් තියලා එකට රෙසින් දාන්න ඔන්නෙ මන් එහ්ම එක්ක කලා ඔකොම රෙසින් ලීයට උරා ගත්තා හොද ලීය මොකක්ද මේකට ගන්න පුලුවන්
@singithij6154
@singithij6154 6 ай бұрын
ඔබට ජයවේවා 🎉🎉🎉
@singithij6154
@singithij6154 6 ай бұрын
ඔබට ජයවේවා 🎉🎉🎉
这是王子儿子吗
00:27
落魄的王子
Рет қаралды 20 МЛН
Resin Art Tutorial. Amazing table of flowers. We make the form ourselves.
10:38
Latest Floor Finishing method | 3D epoxy flooring | A to Z Details
30:59
SL CONSTRUCTION & DESIGN
Рет қаралды 142 М.
Creation of CROWNS JEWEL - Handmade Epoxy Resin Art by Dianka Pours
19:40
5 Ways to Get Bubbles Out of Resin | Resin ART
8:37
BuzzingFish
Рет қаралды 3,9 МЛН
How to make an EPOXY OCEAN TABLE / resin art
13:43
ResinWoodArt - jedrek29t
Рет қаралды 2,1 МЛН
Coffee Table from the Peach Tree and Epoxy resin
17:04
Wood Season
Рет қаралды 2 МЛН