සුනීර සුමංග |Suneera Sumanga| Durin Hinda Senehasa | දුරින් හිඳ සෙනෙහස | Offical Video - 2023

  Рет қаралды 352,407

Malaka Rathnayake

Malaka Rathnayake

Жыл бұрын

#suneera #newsong #Suneera_New_song_2023
Artist : Suneera Sumanga
lyrics : Chamalee Nawarathne
Melody & Music : Malaka Rathnayake
Track Recorded : Gayan Perera
Voice Recorded ,Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Video edited : Lashan Sanjeewa (Art Part Factory )
Orchestra :-
Lead guitar - Mahinda Bandara
Rhythm guitar -sarath fernando
Base guitar - vajira fernando
Flute - Janaka Bogoda
Keys / piano - vajira gomas / priyantha gamage
Percussions -priyakumudu medawaththe / Nihal Kalubowila
Violins - sanath sathischandra/ Thisara Bandara/ Rukshan Gunawardhana
Drums -Niresh perera
දුරින් හිඳ සෙනෙහස බෙදාගෙන
මඳක් නැවතී හිනා දී යන
සිතට නොතලා පෙමින් වෙලුනද
මතක් වෙන විට දුකක් මැයි නුඹ
මගේයැයි සිතුනාට සැමවිට
මගේ නොවනා බවම දැනුනම
සිතේ නුඹ හිටියාට මං ළඟ
හදේ ගින්දර නිවනු හැකිවෙද
කලක් යනවිට කිසිත් නැති මට
නුඹත් හිමිනැති බව දැනෙන විට
දුකක් සැඟවී හද රිදෙව්වට
ඇවිත් යනවද වරක් දැකුමට
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel.
Suneera Sumanga New song | Durin Hinda Senehasa Bedagena | දුරින් හිඳ සෙනෙහස බෙදාගෙන
Suneera song
Suneera sumanga song
suneera karoke
suneera sumanga
#suneera #sumanga
suneera sumanga,
suneera sumanga songs,
suneera sumanga new song,
suneera songs,
suneera,suneera sumanga song,
sinhala songs,
sinhala song,
saragaye song - suneera sumanga,suneera sumanga songs karoke,
suneera sumanga songs karaoke,suneera sumanga songs collection,old sinhala songs,budu guna songs,sri lanka song,cover songs,sinhala new song,|suneera,derana suneera,suneera best sing,sad songs,classical songs,sinhala new songs,sad sinhala songs

Пікірлер: 1 100
@shanikasubashani
@shanikasubashani Ай бұрын
මගේ ආදරෙ හරියටම මේ ගීතයේ තියෙනවා.
@dimuthuruwan
@dimuthuruwan Жыл бұрын
මල්ලි ඔය style එක නැතිකරගන්න එපා. ඒක ඔයාට ගොඩක් ලස්සනයි . ඇට, ඇටමිදුලු, හදවත් ස්පර්ශ කරන්න පුලුවන් නිරායාසයෙන් ගයන්න පුලුවන් හොඳ හඬක් ඔයාට තියෙන්නෙ. ගොඩක් අය famous වෙනකොට රැල්ලට ගායනා කරන්න දඟලනව. ඔයාට ලොකු ගමනක් තියෙනව මල්ලි. බුදුසරණයි♥️
@chamaleenawarathna9844
@chamaleenawarathna9844 Жыл бұрын
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@perfectenglish3263
@perfectenglish3263 11 ай бұрын
@malanijayasinghe9438
@malanijayasinghe9438 3 ай бұрын
රැල්ලට නොයාමම තමා ඔහුගේ පැවැත්ම.. සුබ පැතුම් පුතේ....❤❤❤🎉🎉🎉👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nayanadamayanthim9597
@nayanadamayanthim9597 3 ай бұрын
Budusarani pute
@samadhiinstitute9641
@samadhiinstitute9641 Жыл бұрын
නිශ්ශබ්ද පරිසරයට වෙලා...තැන්පත් සිතකින් ඔබගේ ගීතවලට සවන්දෙන පිරිසක් බිහිවෙමින් සිටිති
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dhanushkaukumara6639
@dhanushkaukumara6639 6 ай бұрын
කසුන්,චාමර,දම්ත්ගෙන් පස්සේ වර්ථමානයේ මම දැකපු සුපිරිම හඬ ජයවේවා මල්ලි...❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anjalipavanya1102
@anjalipavanya1102 3 ай бұрын
කලක් යනවිට කිසිත් නැති මට නුබත් හිමි නැති බව දැනෙන විට. දුකක් සැගවී හද රිදෙව්ව්ද. ඇවිත් යනවද වරක් දැකුමට ❤❤
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි...❤️🙏
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 11 ай бұрын
වීව්ස් අඩු ඇති. ටික්‍ටොක් වල වයිරල් වෙන්නෙ නැති වෙයි. හැබැයි සුභාවිත ගීතය වෙනුවෙන් අමාරුවෙන් මේ යන ගමන නවත්තන්න හිතන්නවත් එපා ❤️ දවසක හෝල් කොච්චර තිබ්බහ් මදි වෙන කොන්සට් කරන්න පුලුවන් වෙයි අනිවාර්යයෙන්ම සුභාවිත ගීතයකට හැදුන ඕඩියන්ස් එකෙයි ටික්ටොක් බේස්ඩ් වෙලා හැදුන ඕඩියන්ස් වලයි වෙනස තේරෙයි දවසක. ජය ❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@luckyjay-hb6xq
@luckyjay-hb6xq 2 ай бұрын
අනිවර්යයෙන්ම ❤
@bhagyaperera9356
@bhagyaperera9356 Ай бұрын
අනිවාර්යයෙන් භාවනාවක් වගේ හිත නිවෙන සින්දු
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 2 ай бұрын
Malli maru ban.. pattai ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chandiseeba6290
@chandiseeba6290 9 ай бұрын
මේ Vibe එක මට ඕනි උනාම මං ඉස්සර කරේ පරණ සින්දුවක් අහපු එක. ඒත් අලුත් සින්දුවකින් මේ vibe එකම හම්බුනේ මට ඔයාගේ සින්දු වලින් විතරයි. මං දන්නවා මේ vibe එකට ආස මං වගේ තව ගොඩක් අය ඉන්නවා... ඒ හැමෝටම ඉන්න එකම අලුත් ගායකයා ඔයා 🖤.
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dilrukshibuddhika6326
@dilrukshibuddhika6326 3 ай бұрын
Ai mn........මාරම ලස්සනයී.........❤❤❤
@harshaniyashodha5338
@harshaniyashodha5338 2 ай бұрын
❤❤❤
@sharithachathurika6720
@sharithachathurika6720 2 ай бұрын
මාරම ලස්සනයි දවසකට කීප සැරයක් ahanawamai❤
@ruwanidevika6254
@ruwanidevika6254 2 ай бұрын
අනිවාර්යයෙන්ම අලුත් කියලා දැනෙන්නෙ නෑ...ඒ vibe එක හොදින් දැනෙනවා..තව තවත් මෙවන් නිර්මාණ බිහි කරන්න සුබපැතුම් ❤❤️👍🎉️
@bihanipeshala4301
@bihanipeshala4301 Жыл бұрын
දුරින් හිද සෙනෙහස බෙදාගෙන මදක් නැවති හිනා දී යන සිතක් නොතලා පෙමින් වෙලුනද මතක් වෙන විට දුකක් වෙයි නුඹ මගේ යැයි සිතුනාට හැම විට මගේ නොවෙනා බවම දැනුනාම සිතේ නුඹ හිටියාට මම ලග හදේ ගින්දර නිවනු හැකිවේද කලක් යන විට කිසිත් නැති මට නුඹත් හිමි නැති බව දැනෙන විට දුකක් සැගවී හද රිදෙව්වාට ඇවිත් යනවාද වරක් දැකුමට
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 10 ай бұрын
මෙය අැහුවම අවුරැදු 25 අාපස්සට ගියා මමත් පරන පේමය ලගක දවසකදි අහමිබෙන් හමුවුනා ❤❤❤❤❤
@kumudunimangala2980
@kumudunimangala2980 9 ай бұрын
@kanthisiriwardana877
@kanthisiriwardana877 4 ай бұрын
කිසිවෙකුට ප්‍රෙමය දුකක් noveva
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 6 ай бұрын
තමන් ආදරය කළ කෙනෙකු හිමි නොවී තමන්ට විරහව පමණක් හිමි වූ අයෙකුට නියමෙටම ගැලපෙන පද වැලක්.විශිෂ්ටයි ඔබ එය ඉදිරිපත් කිරීමත්.තව තවත් හදවතට දැනෙන ගීත ගයන්න.අපි අහන්න බලන් ඉන්නවා.ඔබට ගායනා ක්ෂේත්‍රයේ දිගු ගමනක් හිමි වේවා.බුදු සරණයි ඔබට.......
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anandika4567
@anandika4567 5 ай бұрын
ඇත්ත හිත කිරිගැහෙන හඩක් තෙරැවන් සරණයි ඔබේ හඩ විශ්ව සිසාරා පැතිර යාවා
@sunethrasamarakoon4549
@sunethrasamarakoon4549 2 ай бұрын
සුපිරි
@malakarathnayake520
@malakarathnayake520 Ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@EkanayakaPriyanga
@EkanayakaPriyanga Ай бұрын
Dream star..baluwa.supiri nisa s m s kara .aththatama harima lassanai...good luck..
@malakarathnayake520
@malakarathnayake520 26 күн бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@lakmi_susawijethunga1154
@lakmi_susawijethunga1154 4 ай бұрын
Niyama හඬක්......ඇස් පියාගෙන අහන්න පුළුවන්❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-rf8mh9nx9z
@user-rf8mh9nx9z Ай бұрын
ජිවිතේ මැද සිටින අපට විරහව විදිම සොදුරැ කිරිමකි
@malakarathnayake520
@malakarathnayake520 26 күн бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@rekhamegodagedara913
@rekhamegodagedara913 9 ай бұрын
Oyage hada harima lassanai malli
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-tg3zs5gc7u
@user-tg3zs5gc7u Ай бұрын
Baawanawak. Wagei
@malakarathnayake520
@malakarathnayake520 Ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dilinirathnasekara7571
@dilinirathnasekara7571 10 ай бұрын
චාමලී මැඩම් ඒ කතාව මගේ කතාව ඒ විදිහටම කියනවා 😥😥😥😥😥😥
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chamaleenawarathna9844
@chamaleenawarathna9844 8 ай бұрын
බොහොම ස්තූතියි !ඒක අපි හැමෝගෙම කතාවනෙ!😊😊
@sandaaa-or4wi
@sandaaa-or4wi 4 ай бұрын
කළබලයක් නැති හිතක් නිවන මිහිරිම හැඟුමක් මල්ලියේ.❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@kasunmuthukumarana1084
@kasunmuthukumarana1084 9 ай бұрын
මාරම ලස්සනයි
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-qp4ji7qx5d
@user-qp4ji7qx5d 3 ай бұрын
harima hegum bara githayak
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@maliyaprok9739
@maliyaprok9739 2 ай бұрын
ඇත්තටම ඒ හඬ මල්ලි භාවනාවක් බුදුසරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-dc3oj3cn6b
@user-dc3oj3cn6b 3 ай бұрын
හැම සින්දුවක්ම එකකට එකක් හදවත සොරාගන්නවා.❤️❤️හරිම ලස්සනයි
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dimuthumaduwanthi6678
@dimuthumaduwanthi6678 10 ай бұрын
නියමයි..
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@goldenbullets289
@goldenbullets289 Жыл бұрын
භාවනාවක්
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@worldtraveler7269
@worldtraveler7269 Жыл бұрын
හදවතට කතා කරන අපේ කාලෙ ගායකතුමෙක්❤ respect 💪
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sriyaniabeysooriya
@sriyaniabeysooriya 10 ай бұрын
පුතා ඔයාට තියෙන්නේ හිත් සුවපත් කරන හඩක් තෙරුවන් සරණයි පුතා
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@vishr.desilva8701
@vishr.desilva8701 11 ай бұрын
Niyamai. Aththamai ... mama hamadama hithanawa ahanna pulywan sindu kiyana kenek nane kiyala...lassanama lassanai
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dilrukshidilrukshi9051
@dilrukshidilrukshi9051 Ай бұрын
Ekenma supiriyak thamai my favarite❤❤
@malakarathnayake520
@malakarathnayake520 Ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@shashikagunasena782
@shashikagunasena782 9 ай бұрын
මගේ කතාව ඔබ ගැයුවා.😢හදවත හිරි වට්ටන තරම් ඔබේ හඩ..පද වැල් ..සංගීතය..සුසංයෝගය..අතිවිශිශ්ටයි.💐තෙරුවන් සරණයි 🙏
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
භාවනාවක්,..ඔබේ හඩ මට... කොතෙක් ඇසුවද ,එපා වෙන් නැති...ජය වේවා... මල්ලී.. බුදු සරණයි...!!!
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@amalkalakmali4191
@amalkalakmali4191 17 күн бұрын
❤ hariyatama mage hitat me wage .man kamatima vibe eka
@user-nk6ef5fh2s
@user-nk6ef5fh2s 3 ай бұрын
Marama lassanai sinduva gayanayath marama lassanai bohoma sthuthi theruvan saranai devi pihitai deergau labeva ❤🎉🎉🎉🎉
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sujeewakarunadasa-lw7qo
@sujeewakarunadasa-lw7qo 11 ай бұрын
නව පරපුරේ වාසනාවන්තම ගායකයා....❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-hf4fd5ii2q
@user-hf4fd5ii2q 3 ай бұрын
සුනීරගෙ සින්දු හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනවා අපූරුවට . ❤
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sajithariyawansha6606
@sajithariyawansha6606 11 ай бұрын
❤ menna sindu ❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sanduninisansala
@sanduninisansala 2 ай бұрын
Marama lassanai❤ Lassana anagathayak wewa....
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 7 ай бұрын
❤❤
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@thilinirasangika8965
@thilinirasangika8965 10 ай бұрын
සිතේ නුබ සිටියාට මං ලග හදේ ගින්දර නිවනු හැකිවෙද ❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@kumudunipeiris8708
@kumudunipeiris8708 10 ай бұрын
Lassana sinduvak
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@RKDANCE999
@RKDANCE999 Ай бұрын
ඇහැට කදුලක් උනන්නට තරම් හරිම අපූරුයි ගැයුම
@malakarathnayake520
@malakarathnayake520 26 күн бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@achcharuwa-pickle
@achcharuwa-pickle Жыл бұрын
ආසාවෙන් රස විඳින සිංදු ඔයාගෙම තමයි මල්ලි දැන්නම්. ඉස්සර අමරදේව මාස්ටර්, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි, දිවුල්ගනේ, එඩ්වඩ් ජයකොඩි වගේ මහත්වරුන්ගෙ සිංදුවගේම ලස්සනයි.. රස විඳින්න පුලුවන් .. ගොඩක් ස්තූති .. ජය පතමි
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබ වහන්සේට 🙏 ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-vi5je5em2l
@user-vi5je5em2l Жыл бұрын
ඔය හඬ..ඔය තනුව.. ඔය වචන ...භාවනාවක් ...
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@erandamudalige139
@erandamudalige139 Ай бұрын
මිහිරි ලස්සන සිංදුවක්
@malakarathnayake520
@malakarathnayake520 Ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@rathnakumari448
@rathnakumari448 10 ай бұрын
සුබ අනාගතය ක්
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@deepthiudayani5408
@deepthiudayani5408 11 ай бұрын
මගේ කතාව වගේ මටම ලියලා වගේ ගොඩක් පිං හිත් හදන මේ වගේ සිංදු කියන ඔයාට ❤🥺
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anojapriyadarshani1880
@anojapriyadarshani1880 10 ай бұрын
හරිම ලස්සනයි
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Bc-yx9lq
@Bc-yx9lq 24 күн бұрын
❤❤ ගොඩක් ම ලස්සනයි
@user-lu5cw3hc4k
@user-lu5cw3hc4k 4 ай бұрын
Mn asama vibe ekee song ekk..❤❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-de8ke5kg7f
@user-de8ke5kg7f 2 ай бұрын
සුනීර ඔයාට තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා, ඔය සින්දු පුදුමාකාර ලස්සනයි, බුදුසරණයි සරණයි ඔබ‍ට 💐
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@prasadiwickramasingha1204
@prasadiwickramasingha1204 6 ай бұрын
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@malmeemuthunethmi6200
@malmeemuthunethmi6200 11 ай бұрын
Harima lassanai adate cgana drvarak hitanna na etaramata ouage hadin haum bara karala tiyanna budusaranai malli
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-kd6vf1hf7r
@user-kd6vf1hf7r Ай бұрын
හරිම ලස්සන නිර්මානයක්. හිත නිවෙන කටහඩක් ඔබට තියෙන්නේ....තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!!
@malakarathnayake520
@malakarathnayake520 26 күн бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dammipriya6753
@dammipriya6753 10 ай бұрын
අනාගතයේ දරුවන් ට හොද ගීත පෙලක් ඇති. රස විදින්නට ..එය සලස්සපඋ සෑම කෙනෙකුටම ස්තුතියි.. මිනිසුන්ගේ සිත් සුවපත් කරන ඔබේ ඒ ආදරණීය හඩ රැකගන්න පුතා... බුදුසරණයි.
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@duleekapriyanjani4890
@duleekapriyanjani4890 8 ай бұрын
ලස්සනයි ඒ හඩ.🎉
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@lankikafernando996
@lankikafernando996 3 ай бұрын
Super
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@DumeshamadubashiniBandar-wb9uq
@DumeshamadubashiniBandar-wb9uq 9 ай бұрын
Harima lassanai katahade Suba anagathayak
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@KumariKumari-hb8xi
@KumariKumari-hb8xi 6 ай бұрын
ලස්සනයි ගොඩක්ම ,,,ජය වේවා ,,,
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@AnushaSubasinha
@AnushaSubasinha 2 ай бұрын
Lassana katahadak❤
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@shiromikarunarathna1243
@shiromikarunarathna1243 Ай бұрын
එපා වෙන්නෙ නැති හඩක් ❤
@malakarathnayake520
@malakarathnayake520 26 күн бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@gangakulasekara401
@gangakulasekara401 7 ай бұрын
Nawaparapure nomiyena gayakayek.katahandata galapena geetha wisistai puthe. Thanuwa geepada sangeethaya ahinsaka wagema hadawathata kawadina gamburu pirimi handa tama galapenawa. Digatama gayanna ewanima geetha. Adarei godak puthe oyata
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 Ай бұрын
සිතක් නොතලා පෙමින් වෙලුනද, මතක් වෙනවිට දුකක් වේ නුබ💕💕💕
@malakarathnayake520
@malakarathnayake520 Ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-xy8jg4cj4e
@user-xy8jg4cj4e 9 ай бұрын
Oya hadaharima mhiriii
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@samanthaniluka5634
@samanthaniluka5634 2 ай бұрын
හදවතේ ගායකයා❤ ඹබ තමයි ........
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@thilinirasangika8965
@thilinirasangika8965 Жыл бұрын
Lasanai harima.. jaya wewa !
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 Жыл бұрын
Harima lassanai adarei godariyakma oyata ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@lesleythamel9751
@lesleythamel9751 Жыл бұрын
Mathak wenawa...puthe...jayawewa
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@nelumrenuka1581
@nelumrenuka1581 3 ай бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ හිතට දැනෙන හැගීම්. ජීවිතේ ලිවුවා වගේ😢
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 7 ай бұрын
මෙ සිංදු අහනකොට සිතට හරිම සැනසීමයි.බාවනාවක් වගෙයි
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chathurangakularathna8584
@chathurangakularathna8584 3 ай бұрын
Wirahawa hadawathata sparsha karana supirima gayanayak.hadawatha atamidulu walatama kawadina tharamata sanwedee gayanayak.Jaya wewa 🎉🎉🎉🎉🎉
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 ай бұрын
කාලෙකින් හරිම ආසාවෙන් රසවිඳින්න ලැබුණු ගීතයක් ❤❤
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@bhagyaperera9356
@bhagyaperera9356 Ай бұрын
භාවනාවක් වගේ හිත නිවන සින්දු.... කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ
@malakarathnayake520
@malakarathnayake520 26 күн бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@nilankasandamali9087
@nilankasandamali9087 Жыл бұрын
හැමදේම හරිම ලස්සනයි ...ජය වේවා ...සුබ වේවා ...
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dinkydinky4124
@dinkydinky4124 11 ай бұрын
Suba pathum.hari lassana katahandak.thawath gayannta.suba anagathayak.harima lassanai
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-cj3xe2uc4k
@user-cj3xe2uc4k 11 ай бұрын
Oyage oya lassana Mata hadin thawa ekak kiyanna ❤ hadawathtama waduna oyage oya katahada harima lassanai oya woics eka oya widihama thiyaganna .godaaak lassani❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chathumadushani2151
@chathumadushani2151 9 ай бұрын
Harima lassani aiye ❤️💞
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chandanakumara2589
@chandanakumara2589 7 ай бұрын
Niyamai
@malakarathnayake520
@malakarathnayake520 7 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@thamaraperera448
@thamaraperera448 Жыл бұрын
භාවනාව ක් වගේ මේ කට හඩ..පද රචනාව තනුව මේ හැම දෙයක්ම විශිෂ්ඨයි ..
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@tharangadipani488
@tharangadipani488 2 ай бұрын
හැම සිංදුවක්ම හදවතට දැනෙනවා මටම කියනවා වගේ ❤❤
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 7 күн бұрын
Oba melowata dayada kala ammatai thaththatai godak pin
@sumisumi6512
@sumisumi6512 7 ай бұрын
❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 7 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@molagodamola7374
@molagodamola7374 Жыл бұрын
සිංහල කම අපේ සංස්කෘතිය කැටි වුන මනස්කාන්ත හඩ පෞරුෂයක්. ඉහලින්ම අගය කරනවා මල්ලී... පරිස්සමින් ඉදිරියට යන්න...ඔබට උතුම් දළදා සමිඳු සරණයි...!!
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Insara555
@Insara555 3 ай бұрын
A hada bhawanawak❤
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-xo7ze2rg8k
@user-xo7ze2rg8k 10 ай бұрын
භාවනාවක් එපා වෙන්නෙ නැහැ
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@amarasirisenaratne983
@amarasirisenaratne983 5 ай бұрын
අරුත්බර පද රචනයත් ගෝසාවෙන් තොර සංගීතයත් ඔබේ ගායන සංයමයත් ඔබව බොහෝ දුර ගෙනයාවි සහෝදරයා 🎉🎉🎉
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anomakahawandala6816
@anomakahawandala6816 3 ай бұрын
Excellent!
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 Жыл бұрын
මෙවන් ගීත ඇසෙන විට දැනෙන්නේ පුදුම සතුටක්...සිතට. මිනිසුන්ගේ සිත් නිමන හඩ ....නම් ඒ සුනීරගේ හඩයි...බුදුසරණයි පුතා
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@SamodaniSamodani-zk7lw
@SamodaniSamodani-zk7lw 11 ай бұрын
සිතින් පමණක් අඉති ගතින් දුරස් ආදර කතා කොච්චර නම් ඇතිද. සිත නිවන භාවනාවක් ඔබේ හඩ
@lakshmijayawardena1776
@lakshmijayawardena1776 7 ай бұрын
Harima lassani❤
@pasidumalsara2418
@pasidumalsara2418 10 ай бұрын
සුනිල දියදහරකි ඔබෙි හඩ නියංසායට ඉරිතැලුනු මගේ හදවතට..😍😍😍
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@janakagagul583
@janakagagul583 9 ай бұрын
adooo..patta ..ban
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-mg1ky2ym8g
@user-mg1ky2ym8g 11 ай бұрын
Suneeeraaaaaaa❤❤❤ .oya hari lassana meweemak malli.
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@upuliaponsu3691
@upuliaponsu3691 6 ай бұрын
Hungak duka sinduwak ...harima lassanai
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@NiranjalaPushpakumari
@NiranjalaPushpakumari 2 ай бұрын
ඔයා මගේ හදවතෙ ගායකයා වෙලා ....හරිම ලස්සනයි මල්ලි සංගිත ගමනේ ඉදිරියටම යන්න සුබපැතුම් ❤❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@karunakoggala6472
@karunakoggala6472 21 күн бұрын
Harima lassanai
@Redhz0125
@Redhz0125 7 ай бұрын
මගේ මුලු හිතම ගැයුවා ඔබ...🥺🙏
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@raz310
@raz310 Жыл бұрын
ඒ වචන, ඒ හඬ, ඒ තනුව, තුන් හිතම කීරි ගස්සනවා,, ❤ ජයවේවා තව තවත් කලාව මෙවැනි රස ගැන්වීමට හැකිවේවා, සුභපැතුම් ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-sl3ld8dy1o
@user-sl3ld8dy1o 3 ай бұрын
ඒ හඬ නම් භාවනාවක් ❤️
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@asoka2626
@asoka2626 5 ай бұрын
හරිම ලස්සණයි
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@RasikaSanjiwani-ct5fb
@RasikaSanjiwani-ct5fb 6 ай бұрын
Godak lassanaii...❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@kawindyaerandi-ub6ly
@kawindyaerandi-ub6ly 7 ай бұрын
Wow..excellent aiya ..👍
@malakarathnayake520
@malakarathnayake520 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-tj9zc6qt9k
@user-tj9zc6qt9k 9 ай бұрын
හරිම ලස්සනයි.
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@thanujadolawatta1848
@thanujadolawatta1848 11 ай бұрын
වචන...හඩ..සංගීතය....කියන්න වචන නෑ....❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
Mama Ohomai (මම ඔහොමයි) - Suneera Sumanga - 2019 New Song
3:44
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 19 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 54 МЛН
Kiri Suwanda Dawatala
4:38
Gayu Thathsara | ගයූ තත්සර
Рет қаралды 1,5 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 19 МЛН