No video

යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව - දෙවන කොටස | Public Transportation in Europe - Part 2

  Рет қаралды 319,996

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

යුරෝපයේ බස් Driver ඇබෑර්තු👇
• යුරෝපයේ බස් Driver ඇබෑ...
යුරෝපයේ බස් සේවාව - පළමු කොටස බලන්න මෙතනින්👉 • යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව...
This is the second video of our "Public Transportation in Europe" video series. In this video you will be able to know about Public Bus Transportation in Europe. Especially, about the safety systems in Bus, rules and regulations for buses in Europe.
In the next video we will bring you about the Tram systems in Europe, stay tuned!
Hope you like the video and stay with us for more videos.
################################################
Tools & gears used:
■ Sony A7 iii
■ Zhiyun Crane Gimbal
■ DJI Mavic air 2
■ GoPro 360
■ Adobe Premiere Pro
################################################
Music in this Video
Fiesta Loca by Mike Leite / mikeleite
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/mike-le...
Music promoted by Audio Library • Fiesta Loca - Mike Lei...
################################################
■ FOLLOW US ON INSTAGRAM
/ europayeapi
■ LIKE US IN FACEBOOK
/ europaye.api.sl
■ JOIN US IN FACEBOOK GROUP
/ europaye.api.sl
■ FOLLOW US ON TWITTER
/ europayeapi
################################################

Пікірлер: 1 500
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව විස්තර කරනව ඔබ... රියදුරු වෘත්තීය නොවන්නට අනිවාර්යයෙන් ඔබ ඉතා ජනප්‍රිය ගුරුවරයක්...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jayantha1020
@jayantha1020 3 жыл бұрын
රියදුරු වෘර්ති යන් හරිම වැදගත්, පේනවනෙ ලංකාවෙ හරක් වගේ යන කොට, ලකාවෙ ඉතින් ඔක්කො ම දොස්තරලනෙ , දූපත් මානසික ලංකාව. හැම රැකියා වක්ම යුරෝ පයේ වැදගත්, ලංකාවෙ නැති උනාට. ජර්මනිය කොතනද, ලංකාව කොතනද දැන්.
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
@@jayantha1020 Of course... 👍 I mentioned his great ability of teaching...
@sandunmadusanka3694
@sandunmadusanka3694 3 жыл бұрын
@@jayantha1020 aniwa🔥❤
@niroshanlakmal9102
@niroshanlakmal9102 3 жыл бұрын
Dakshayek
@prasannajayasekara6316
@prasannajayasekara6316 3 жыл бұрын
I’m Sri Lankan. Operating bus in United States. I proud Of you Brother .
@theekshanatube
@theekshanatube 3 жыл бұрын
Elo
@anandabherath1009
@anandabherath1009 3 жыл бұрын
Do you have vlogs too ? Would be very interesting to watch.
@prasannajayasekara6316
@prasannajayasekara6316 3 жыл бұрын
I wish. I don’t. Busy life??? $$$
@anandabherath1009
@anandabherath1009 3 жыл бұрын
@@prasannajayasekara6316 I understand brother. Wish you the best in life.
@prasannajayasekara6316
@prasannajayasekara6316 3 жыл бұрын
Thanks .good luck.
@dilushikaruwanmali9801
@dilushikaruwanmali9801 2 жыл бұрын
ලංකාවෙන් ගිය ගොඩක් අය කැමති නෑ තව ලංකාවෙ එකෙක් ගොඩ යනවට.මම ඒක අත්දැකීමෙන් කියන්නෙ.ඒත් ඔබතුමා ගොඩක් පාරාර්ථකාමි කෙනෙක්.tnx for u.i will hope join as trailer driver.
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@achiladananjaya637
@achiladananjaya637 3 жыл бұрын
ලංකාවේ බසුයි, බස් පික්කොයි, නාගීනි/ ඩූම්බචලේ හෝන්, බස් රේස්, ඉතුරු සල්ලි දෙන්නෙ නැති එක, උල්ලැයි උල්ලැයි සින්දු/ නන්ස්ටොප් සින්දු කන පැලෙන්න දාන බෆල් ටිකයි මතක් උනා.. 225ටම බැනල වැඩක් නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්නයක් තියෙන්නේ..යන්න හිතෙන රටක් දැන් මේක💔
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@johnlayisa9603
@johnlayisa9603 3 жыл бұрын
👌😁
@user-qj5vo6km7y
@user-qj5vo6km7y 3 жыл бұрын
Apoo lankawa anaa manda . Manasika laddu wadipurama inna ratak
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
@Lahiru Perera uba kiyapu serama hari ban,,me raten kohoma hari yanna withrai thiyanne.. Dan nam rata iwaratema iwarai.
@hemalichathurani1383
@hemalichathurani1383 3 жыл бұрын
@@user-qj5vo6km7y manasika laddu ape rata na minissu hithanna vidiya vanas akai anik minissunta manasika laddu kiyanna oya kavuda ohe tama akama mansika leda😂😍
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 жыл бұрын
ලංකාවෙ අපිට ඕනෙ ඕව නෙවෙයි.. හැම තැනම බල්බ්ස් ස්ටිකර් මල් දෙවිවරු සහ ටී වී හයි කරල.. මියුසිකල් ෂෝ දාගෙන පපර පාං පාං පප්පර ප්පපං පෑං පෑං ගහගෙන අනිත් උං යට කරගෙන යන මාරයො වගේ ඩ්‍රයිවර්ලා ඉන්න බස්.. හරිද.. මේ මොන විකාරද මේව... අපි තවම ඉන්නෙ ගල් යුගේ.. අපිට ඕව සෙට් වෙන්න තව අවු දහස් ගානක් යන්න ඕන මහත්තයෝ.. ඒත් පෙන්නුවට ස්තූතියි.. මේ රබන් පද හෝන් ගහන අපේ ඩැයිවර් මාමලට බලන්න.. උන්ගේ ගොබ්බ කම තේරුම් ගන්න..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@buddhinath
@buddhinath 3 жыл бұрын
අපේ *බස් ෆයිලට් අයියාට* LIKE දෙමුද 💪❤😇
@hirunilakshika7327
@hirunilakshika7327 3 жыл бұрын
හා 🥰❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි bro. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@feenix988
@feenix988 3 жыл бұрын
🙏👍👍👍
@Ollie_emie
@Ollie_emie 3 жыл бұрын
පට්ටම පැහැදිලි ගොඩාක් මහන්සි වෙලා තියෙනවා . ඇත්තටම මාත් ගොඩාක් ආසාවෙන් හිටියෙ ලංකාවේ මිනිස්සුන්ට මේවා පෙන්වන්න . ඇත්තටම අපි ඉන්නේ කොහෙද. කවදාම හරි ලංකාව මේ තත්වෙට ගේන්නයි ඕන ... තෙරුවණ් සරණයි ජයම වේව. ... ඔස්ට්‍රේලියාවේ ඉදන් ස්කිප් නොකර බැලුවේ සුපිරිම සුපිරිම
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
ලංකාව oya තත්වය ta Eana කොට marela
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
ලංකාවේ මගී ප්‍රවාහන සේවය යුරෝපයේ තත්වයට ගේනතෙක් දේසපාලුවන්ට ලංකාවේ මගී ප්‍රවාහන සේවය භාවිතා කිරීමට ඉඩ සැලැස්විය යුතුයි! වාහන පර්මිට් කෑන්සල් කළ යුතුයි. ඩ්‍රයිවර් මල්ලිගේ දෑතට දෙවි පිහිටයි. වීඩියෝව හදපු අයට බොහොම ස්තූතියි. මමත් ජර්මනියේ ඉතාලියේ ස්පාඥ්ඥයේ බස්වල ගිහින් තියෙන නිසා වැඩි විස්තර දැන ගැනීමට ලැබීම ගැන සතුටුයි!
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nimaljayatilaka795
@nimaljayatilaka795 3 жыл бұрын
විවිධ ආකාරයේ දැනුම් පිප⁣ාසාවෙන් පෙලෙන අයට ඔබගේ වීඩියෝ එක වැදගත් නිහතමානිව කරන ඔබගේ ඉදිරිපත්කිරීම භාෂා විලාශය විශිෂ්ඨයි .ස්තුතියි.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. වටින comment එකක්.. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 3 жыл бұрын
ඉතාමත් වැදගත් විදිහට ඔබ පැහැදිලි කර ස්තුතියි
@laalithaindrajith5708
@laalithaindrajith5708 3 жыл бұрын
ඇත්තටම මේක නම් මාරම විදියට වටිනවා අයියේ.. ඒ රටවල් අපේ රටට වඩා මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල පුදුමත් හිතෙනවා.. මාරම ආස හිතෙනව ඒ රටවල් ගැන.. ඒ වගේම අපේ රට ගැන පට්ටම දුකකුත් එනවා..තව වීඩීයෝස් සෙට් එකක්ම කරන්න ඔයාලට පුලුවන් වෙන්න කියල සුබ පතනවා..ජය වේවා!!! ❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මල්ලී. ගොඩක් වටිනවා, බොක්කෙන්ම ආපු Comment එකක්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kalpidamith2423
@kalpidamith2423 3 жыл бұрын
ඇත්ත කතාව හරි ආසයි විඩියෝ එක බලන්නත්. අපේ රටවල් හැමදාම එකම තැන . අපි හරි පව් ලොකු පුටු වල ඉන්න මිනිස්සුන්ට මේවා පෙනිල රටට සේවයක් කරනවම් වටිනවා..
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
තමන් නිරත වෙන රැකියාවේ / ලබාදෙන සේවයේ උපරියට පැමිනි කෙනා මම දන්න ඉංග්‍රීසි වලින් Professional. ඔබ Professional . A to Z අත්දැකීමෙන්. ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@user-fb9pu8yf8w
@user-fb9pu8yf8w 2 жыл бұрын
ඇත්තටම අයියේ මේ vidieo ඒක බලද්දී තේරෙනවා අපේ රට‍වල් වලට වඩා ලොකු විනයක් තියනවා කියලා... අපේ රට‍ට වඩා ඒ රට‍වල් දිවූනු වෙන හේතුව ඒක තමයි... ජයවේවා අයියේ ❤🙂👍👈
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@gevinsubash4604
@gevinsubash4604 3 жыл бұрын
අපේ රට ගැන දුකයි. හීනයක් තියනව මටත් රටකට යන්න. රටේ මිනිස්සු ගැන හිතන "රටකට" 👌
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
good luck puthaa you can....dream big
@gevinsubash4604
@gevinsubash4604 3 жыл бұрын
@Lahiru Perera 🙂
@relaxing5900
@relaxing5900 3 жыл бұрын
👍
@sampathniroshan3075
@sampathniroshan3075 2 жыл бұрын
Math me rate jeewath wenna kamathi naha mehe vinayak athuwa jeewath wenna hadana ekata jeewath wenna baha bn
@worldwide3849
@worldwide3849 2 жыл бұрын
ඔය වැඩේ නවත්තන්න එපා දිගටම හැම දෙයක් ගැනම කියන්න ඔය රට ගැන එතකොට ලංකාවෙ අයටත් ඒවා බලලා හැදෙන්න පුලුවන්. ජය වේවා ♥️😊
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@poptop8558
@poptop8558 3 жыл бұрын
අපි චන්දෙ දිල එයාල පාර්ලිමේන්තු යවමු. අපි බදු ත් ගෙවල ප්‍රාඩෝත් අරං දෙමු. අපි ලොරි චැසි වල යං. අනේ දුප්පත් 🇱🇰
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
නියමයි......ලන්ඩන්වල අපේ ලංකාවේ කාන්තාවොත් බස් රියදුරන් ලෙස සේවය කරනවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කළාට. ජයවේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sanathjaya2609
@sanathjaya2609 3 жыл бұрын
කවුද...බොරැ කියන්න එපා හලෝ
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
@@sanathjaya2609 There is no reason for me to give wrong information to a such a valuable KZbin channel as a responsible subscriber. This channel is trying to share their experience with us in good manner. There are some Sri Lankan women working as bus drivers in Metropolitan and Arriva bus companies and I know one of them is a Sinhalese , one of my friends wife. Sanath Jaya..I suggest you to check the facts before you type and advice you to guard your language ,if you want to be a proud Sri Lankan. Learn from where you live..
@sanathjaya2609
@sanathjaya2609 3 жыл бұрын
@@arunaperera6339 what do you mean by guard your language?
@ranjithkumara159
@ranjithkumara159 3 жыл бұрын
O
@binaradesilva5071
@binaradesilva5071 3 жыл бұрын
ලංකාවෙ ඩිපෝවල තියෙන CTB බස් මතක් උනා💔😥😓
@dilshanimaheshika9524
@dilshanimaheshika9524 Жыл бұрын
Anthimai
@donruwan2483
@donruwan2483 3 жыл бұрын
ඇත්තටම හීනයක්.. ගොඩක් ස්තුති ඔබට. මොහොතකට හරී ඒවගේ අත්දැකීමක් ලබාදුන්නට. පරෙස්සමින් දාවනය කරන්න. ජේසු පිහිටයි අයියා 🙇❤🙇
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@samithasudesh6624
@samithasudesh6624 3 жыл бұрын
මේවගේ දේවල් අහන්න දකින්න ලැබීමත් සතුටක් .ඔබ තුමන්ට බොහොමත් ම ස්තුතීයි .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sugathwijerathne2970
@sugathwijerathne2970 3 жыл бұрын
මේවා අහනකොට බලනකොට අපි ඉන්නේ මොනතරම් බාල හා පහල අඩියකද කියලා හිතේනවා.මෙවැනි තත්වයකට කෙසේ වෙතත් මෙයට අඩු තත්වයකට වත් අපි මේ කපේදි එන්නේ නැති බව ඉතා පැහැදිලියි. අඩි 20 කන්ටේනර් සහ ප්‍රයිවට් බස් වල ටයර් වල තත්වය ඉතා බයානක තත්වයක තියෙන්නේ.ඉතා අබලන් ඒත් එවුන් ධාවනයේ යෙදෙනවා. හොයන්න බලන්න මොකෙක්වත් නෑ. ඉතාම අවාසනාවන්ත තත්වයක තමයි අපි ඉන්නේ.ඔබට බොහෝම ස්තුතියි මෙවැනි වීඩියෝ මගින් අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ......පිලියන්දල සුගත්
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shiromiampearachchige8930
@shiromiampearachchige8930 3 жыл бұрын
හලෝ..ඔයා හරිම ලස්සනට පැහැදිලි ව සියල්ල තේරුම් කරනවා.ජර්මනියෙහි සිටින වෙනත් අයගෙත් වීඩියෝ මම දැකලා තියෙනවා .නමුත් එහෙන් මෙහෙන් බැලුවා මිසක් අවසානය තෙක් බැලුවෙ නෑ....මොකද ගොඩාක් ඒව කලවම් භාශාවෙන් තියෙන්නෙ..නමුත් ඔබ නියම සින්හල වචන පාවිච්චි කරල කියලා දෙන්නෙ..සුභ පතනවා ඔබට.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනට පැහැදිලි කරනවා.. අහගෙන ඉන්න ආසයි.. හරියට හීනයක් වාගෙ.
@kaveenRupasinghe-Music
@kaveenRupasinghe-Music 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ වැඩසටහන . නොදැන සිට බොහෝ දේ පිළිබඳ දැනුවත් වුණා. හසින්ත මගෙ මිත්‍රයා ඔබ ගැන ආඩම්බරයි . ජය වේවා !!!!! 💐💐❤️❤️😊
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි bro . ජයවේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@europayeapi
@europayeapi 3 жыл бұрын
යුරෝපයේ බස් Driver ඇබෑර්තු 👇👇👇 kzbin.info/www/bejne/fqeZaoRpZc9pe8k
@erandar244
@erandar244 3 жыл бұрын
අපට එන්න.බැරිද.ඔය රටට.
@wimalaweerasarath440
@wimalaweerasarath440 3 жыл бұрын
කොහොමද ඔය රටේ ලයිසන් ගන්නෙ
@thadiya2523
@thadiya2523 3 жыл бұрын
@@erandar244 yyytoyyytytyyyyy
@sugathbandara3624
@sugathbandara3624 3 жыл бұрын
අපිටත් රස්සාවක් හොයල දෙන්න බැරිද?
@user-lm7iz6ok7e
@user-lm7iz6ok7e 3 жыл бұрын
ඔබලාව සම්බන්ධ කර ගැනීමට හැකි විද්‍යුත් ලිපිනයක් එවන්න. තොරතුරු කිහිපයක් දැන ගැනීමට
@RavinduAX
@RavinduAX 3 жыл бұрын
ට්‍රෑම්වල විස්තරත් ඕනෙ❤️ පට්ටම ආසාවෙන් බලන චැනල් එකක් 😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ina2485
@ina2485 3 жыл бұрын
දැන්වත් පිලිගනියව්.ලෝකෙන් උතුම් රට ලන්කාවට වඩා.හොද රටවල් තියෙන බව.😅🔥🚘❤🔥👍👍👍
@savinduarandara6814
@savinduarandara6814 3 жыл бұрын
E ratawal hda kle e minissu ape rata hda krn oneth api lankawata bana bana ine nthuw api hadunoth ape rata uthumma rata wei 😂💔
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 3 жыл бұрын
@@savinduarandara6814 me desha palakayo innakam ba meka hadann
@rumeshmadusha5285
@rumeshmadusha5285 3 жыл бұрын
අනිවා
@ina2485
@ina2485 3 жыл бұрын
@@savinduarandara6814 aurudu 10 k rata katta kana nisai kiwe.😥🤬😠😘👍
@anulakumari7228
@anulakumari7228 3 жыл бұрын
@@savinduarandara6814 minishunge sihuwili wenas karagathoth minishun uthum weii
@vijayakumaraya1866
@vijayakumaraya1866 3 жыл бұрын
Great video. Thanks for it. මේක බලන අයවත් දියුණු රටවල් ගැන අවබෝධයක් අරගෙන අප රට අවුරුදු 70 ගාණක් විනාශ කෙරුව දේශපාලන බල්ලන් ගෙදර යවලා රටට හිතැති කණ්ඩායමක් බලයට පතකරගන්න හිතාගනියි.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@bn4439
@bn4439 3 жыл бұрын
You can build organisation together Overseas employees for behalf our country don't believe politician they are very craption person and damn talk it is only themselves stomatch poppycock
@heshshena2563
@heshshena2563 2 жыл бұрын
@@bn4439 sexp
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
මාර දියුණු රටක් ❣️ලංකාවත් ඔය වගේ වෙනවා නම්😞 ඉදිරිපත් කිරිම ලස්සනයි 💖 කැමරාකරණෙත් මරු🔥😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sumithperera6619
@sumithperera6619 3 жыл бұрын
නියමයි මචන්ං....... මම ස්ට්‍රේලියාවේ ඉන්න නිසා ඔය ඔක්කොම දන්නවා.. මගේ යාළුවොත් ඉන්නවා bus driving කරන්නේ... ඕක නියම රක්ෂාවක්... ඔයා කරන සේවය ලංකාවෙ අයට තේරුම් ගන්න ලැබුණොත් නියමයි.... ස්තුතියි............ ලොකු වට වටිනාකම්ක් තියෙනවා ... Thanks Bro
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sagaranadeeka
@sagaranadeeka 3 жыл бұрын
බොහෝමත්ම අගනා හා හරවත් වීඩීයෝවක් අපේ රට මේ වගේ දියුණු තත්වයකට පත්වෙන්න නම් කල්පයක් ගියත් බැරිවෙයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර ගන්නාතාක් කල් තට්ටුමාරු ක්‍රමයට බලයට එන දූෂිත දේශපාලුවෝ හා උන්ට රෙදි නැතිව කඩේ යන අමන ජනතාව නිසා රටේ අනාගතය ඉතාමත් අදුරුයි තව තවත් මේ වගේ වටිනා වීඩීයෝ එන ගෙන ලෙස ආදරයෙන් අපි යුරෝපයේ අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@madurangapathirana547
@madurangapathirana547 3 жыл бұрын
අයියෙ මමත් ලංකාවෙ බස් එකක් වැඩ කරන්නෙ. ඔයාලට තියන පහසුකම් දැක්කම පට්ට. අපිට නම් ඔයාලට තියන සමාජ පිලිගැනිමක් නැ. අපි පැය 10-12 එක දිගට එලවනව. ඒත් ඉතින් කවුරැත් ඒව හොයන්නෙ නැ. බුදුසරනයි oyala okkotama .❤❤❤❤❤❤❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී. බුදු සරණයි ඔයාටත්. පරිස්සමින් එලවන්න. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@tharukisewwandika6547
@tharukisewwandika6547 3 жыл бұрын
මාත් ඉන්නේ යුරෝප් රටක ඇත්තටම මේ රට වල් වල පොදු ප්‍රවාහනය ගොඩක් හොදයි... ලංකාවේ වගේ මිනිස්සු පිරේනකම් ඉන්නේ නෑ. මේ බස් වලට කාලසටහනක් දිලා තියෙනවා ඒ වේලාවට මිනිස්සු හිටියත් නැතත් බස් එක වේලාවට යනවා.. ඒ වගේ අපේ ලංකාවේ බස් නවත්තන්න හොල්ට් ඕනි නෑනේ.. ඒත් මෙහේ බස් නවත්තන්නේ අනිවාර්යයෙන්ම හොල්ට් එකේ. මිනිස්සු හොල්ට් එකේ නැතිව වෙන තැනක ඉදියොත් නවත්තන්නේ නෑ.. ඒ වගේම ලංකාවේ බස් අපි බස් එකටවත් නගිනකම් ඉන්නේ නෑනේ බස් එක අද්දනවා ඒත් මේ බස් අපි නැඟලා ඩ්‍රයිවර්ගෙන් ටිකට් එක අරන් අපි ගිහින් සිට් එකේ ඉදගන්නකම් බස් එක යන්නේ නෑ.. අපේ ලංකාවේ සහ යුරෝප් රටවල් වල වෙනස්කම් ගොඩක් තියෙනවා ..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔබ නිවැරැදි. අපි මේ විස්තර ගැන පලමු video එකෙන් ගෙනාවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@tharukisewwandika6547
@tharukisewwandika6547 3 жыл бұрын
@@europayeapi මම ඒ විඩියෝ එක බැලුවා .. ඒත් කමේන්ට් කරන්න බැරිවුණා .. ඔයාලා ඔක්කොම ගොඩක් හොදින් මේ චැනල් එක කරනවා. තවත් ඉස්සරහට මේ වගේ විඩියෝ අරගෙන එන්න ..
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@tharukisewwandika6547 ගොඩක් ස්තුතියි.❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kalingajagath6089
@kalingajagath6089 3 жыл бұрын
අපේ රට මේ තත්වයට එන්න තව කොච්චර කල් යයිද? මේ වැඩසටහන බලද්දි සතුටුයි වගේම මගේ රට ගැන හරි දුකයි
@kumbalgamuwedhammissara4656
@kumbalgamuwedhammissara4656 2 жыл бұрын
මමත් හරිම ආසාවෙන් ඉවරවෙනකල්ම බැලුවා ඔබතුමාට, සූවිසි මහා ගුණ ආනුභාව බලයෙන් ආරෝග්‍යා දී සැප විහරණ අභිවර්ධනය වේවා..! බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා...!! තෙරුවන් සරණයි...!!!
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි! ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@LankanVibes.
@LankanVibes. 3 жыл бұрын
ලංකාවේ තියන ලොරි බොඩි වලටත් මේ සිස්ටම් ආවනම් කොචර දෙයක්ද. DJ ලයිට්,tv, විකාර හෝන් වගේ දේවල් නෙවෙයි තියෙන්න ඕනේ මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ ආරක්ශාව ගැන හිතන දේවල් .අමුතු ඇටේ ඉන්න අපිට මේවා හීන තමා ඉතින් 😂
@kumaravithanage6664
@kumaravithanage6664 3 жыл бұрын
Ayyae oyage no aeka aewanawada
@manethnawodya4792
@manethnawodya4792 3 жыл бұрын
ලොරි චැසියට හදපු ලංකාවේ රැජිනලටික මතක්වුනා ,,,,
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ ලේලන්ඩ් බස් කලින් හැදුවේ England වල British Leyland කියල ,ඉන්දියාවෙන් Leyland එක සල්ලි දීල ගහ්තට පස්සේ ඉන්දියාව කරේ ලොරි චැසියට බස් ගහන එක.. හැබැයි අදටත් England වල Leyland Bus එක හැදුවා නම් අපේ රටවල් වල තියෙන්නේත් ඔය වගේ බස් තමා...
@Ishan_Asiri
@Ishan_Asiri 3 жыл бұрын
ඉල්ලපු විඩියෝ එකක්..thank you.. නියමට කරනවා.. අනිත් විඩියෝත් මරු.. දිගටම කරන් යං😍😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@buddhikapradeep3584
@buddhikapradeep3584 3 жыл бұрын
ලස්සනයි ...හොද ආදර්ශයක් ලංකාවෙ අයට...මන් කුවේට් එකේ...මෙහෙවත් නැහැ ඔය තරම් පරිසමක්...🙏🙏❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 3 жыл бұрын
රටක ජන ජීවිතේට අවශ්‍ය ප්‍රධාන කාරණාවක් තමයි ,ජනතා බස් සේවාව , වැඩසටහන ලස්සනයි .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
ඔබ සියලුම දේවල් හොඳටම පැහැදිලි කරා.. හොඳ දැනීමක් ලබාගත්තා.. හුගාක් සතුටුයි අපේ කෙනෙක් ජර්මනිය වගේ රටක මේ විදියේ , වගකීම් සහිත රැකියාවක් කරන එක ගැන. යුරෝපයේ රටවල් වල පාලකයන් තමුන්ගේ ජනතාව ගැන දක්වන සැලකිල්ල මොනතරම් ද කියලා අහනකොට අපිට අපේ රට ගැන ඇති වෙන හැඟීම වචන යෙන් කියන්න බෑ, ඒ තරම් කනගාටුයි.. ඔබට ජයවේවා !!
@europayeapi
@europayeapi Жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි!!! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
@@europayeapi Sure 👍👍
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
@@europayeapi අනිවාර්යෙන් ඔබගේ vedios සතුටින් බලනවා.
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
සුපිරි .... හුගක් වටිනව මේවගේ වීඩියෝ දැකල නැති අයට බලාගන්න... ජය
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nuwanperera3922
@nuwanperera3922 3 жыл бұрын
Video editing quality ekanm kiyala wedk ne patta 😍🔥digatama karagena yanna. Jaya wewa 🔥❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
හොඳ පැහැදිලි නීති පද්ධතියක් තියෙනවා,,ජනතාවත් ඒකට අනුකූල වෙලා..තාක්ෂණය උපරිම යොදාගෙන...හොර දේශපාලුවෝ නෑ..ඒකයි ඒ රටවල් මෙච්චර දිවුණු වුණේ...
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 3 жыл бұрын
Super.... ඔයා brother හොඳින් programme එක කරනවා. ලොකු අවබෝධයක් ලැබුණා ... ලොකු වැඩක් කරන්නේ ඔයා. Driver මහත්තයෙකුට ලොකු වැඩක් කරන්න තියෙනවා .. ඇත්තටම easy job එකක් නෙවෙයි ඔයා කරන්නේ... good job ...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@GamayasPro
@GamayasPro Жыл бұрын
නියමයි , දැකපු හොඳම පැහැදිලි කිරීම්. ගොඩාක් විස්තර දැනගත්තා . පැහැදිලි කිරීම ඉතාම ඉහලයි සරලයි . ගොඩාක්ම ස්තූතියී අපිට මේවා දකින්න සලස්සනවාට . ජයවේවා ඔබතුමාට .
@europayeapi
@europayeapi Жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@laxshmanperies9772
@laxshmanperies9772 3 жыл бұрын
Proud of you, iving in Toronto Canada 🇨🇦🇨🇦 same system here too but your buses are little bit advanced on traffic lights synchronizing however tickets fare is little bit expensive compared with Toronto transit ( TTC ) & most of buses starting points are a subway stations & with the subway tran ticket one can ride the bus too no need to buy a another ticket ( usually C. A D 3.50 )
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you for your feedback and information on Canadian public transportation systems. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
The Canada Only Second To The Gigantic & Mighty 🇷🇺 Russian Federation In Terms Of The Geographical Sizes As Well As I Heard That The Canada Maintain Very High Quality Public Transportation......
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
නියමයි මම වීඩියෝ 2 ම බැලුවා. මේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා. Comment දාන්න බැරි වුණා. නියමයි 🥰 ඔයාට සුභ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා 💖. තවත් මේ වගේ වීඩියෝ දිගටම දාන්න. අනිවාර්යෙන්ම අපි බලනවා. අයියට සහයෝගය දෙන අය මේ පැත්තට. ජය 👇👇👇👇👇👇👇👇👇👇👇💖💖💖
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
@@europayeapi අනිවා subscribe කරල bell ඒකටත් ගැහුවා
@menikmenik2381
@menikmenik2381 3 жыл бұрын
ඊශ්‍රායල් වලත් ඔය බස් තමයි තියෙන්නේ..ඇත්තටම අපේ රට ගැන හරිම දුකයි..ඉතිං ඔබට බුදුසරණයි ..පරිස්සමෙන් ..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ජයවේවා ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@neelwijendra5408
@neelwijendra5408 3 жыл бұрын
Very nice video with your kindly talking about your job it was so good i think way is little easy for you with sistam.all the best for you 👍✌️🚍🇱🇰🤔
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
1.අයියේ යුරෝපයේ රජයේ බස් සහ පුද්ගලික බස් දෙකම තියෙනවද? 2.බස් වල කැමති විදියෙ ස්ටිකර් හෝ පේන්ටින් එකක් දාන්න පුලුවන්ද?නැත්නම් අනුමත කරපු පාටවල් තියෙනවද? 3.උපරිම ගෙනියන්න පුලුවන් මගීන් ප්‍රමානයක් තියෙනවද?සීට් ගානට විතරද මගීන් ගෙනියන්නේ. 4.උපරිම වේග සීමාවක් තියෙනවද? 5.ලංකාවේ වගේ බස් එක ඕන තැනක නවත්තගන්න පුලුවන්ද?නැත්නම් හෝල්ට්ස් වල විතරද නවත්තන්නේ. 6.බස් එකක් ගියාට පස්සේ ඊලග බස් එක එන්න කොච්චර වෙලාවක් යනවද? 7.ගම්බද පැති වලත් ප්‍රමාදයකින් තොරව බස් වැඩ කරනවද? 8.ඔය බස් එක ලංකාවේ හයිවේ එකේ යන බස් එකකට වඩා සයිස් එක ලොකුද? 9.බස් වලට යන්න පාරේ වෙනම තීරුවක් තියෙනවාද? 10.බස් වල සිංදු,ටීවී දාලද තියෙන්නේ. 11.සාමාන්‍යයෙන් එක බස් එකකට ගමන් ආරම්භය සහ අවසානය තෝරා ගන්න පුලුවන් උපරිම දුරක් තියෙනවාද?නැත්නම් ලංකාවේ වගේ මාතර ඉදලා යාපනේට යනකම් උනත් එක බස් එකක් දාන්න පුලුවන්ද? 12.බස් එකට හෝ ඩ්‍රයිවර්ට වැඩ කරන්න බැරි දවසක් උනොත් එදාට වෙන බස් එකක් හෝ ඩ්‍රයිවර් කෙනෙක් දානවද? 13.ප්‍රධාන නැවතුමක කොච්චර වෙලාවක් නවත්තගෙන ඉන්නවද?අතරමග නැවතුම්වල නවත්තන්නේ මගීන් හිටියොත් විතරද?අතරමග නැවතුම් වලත් නවත්තගෙන ඉන්නවනම් කොච්චර වෙලා නවත්තගෙන ඉන්නවද? 14.සෙනග පුරව ගන්න ධාවනයේදී බස් අතර තරගෙට රේස් යන්නේ නැද්ද? 15.බස් සමාගම්ද තියෙන්නේ නැත්නම් තනි මනුස්සයෙක්ට අයිති බස් තියෙනවාද? මේ ටිකට උත්තර දෙන්නකෝ😘😘😘
@vijayakumaraya1866
@vijayakumaraya1866 3 жыл бұрын
මේක ප්‍රශ්න පත්තරයක්නෙ බං. හෙට ප්‍රශ්න පත්තරයටම උත්තර ලියන්නං.
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
@@vijayakumaraya1866 😊😊😊
@europayeapi
@europayeapi 3 жыл бұрын
ප්‍රශ්න පත්තරයක්. 😅😅 අනිවා. උත්තර දෙන්නම්. හෙට අනිද්දාට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
@@europayeapi අමතක කරන්න නම් එපා හොදේ 😊😊😊
@vijayakumaraya1866
@vijayakumaraya1866 3 жыл бұрын
@NK ONLINE 1 ප්‍රශ්නෙට පිළිතුර : ඔව්. හැබැයි රජයේ බස් සමාගම්වල බස් විතරයි මගි ප්‍රවාහනයේ තියෙන්නෙ. ප්‍රයිවෙට් බස් පුද්ගලිකව හයර් කරන ඒවා හෝ පුද්ගලිකව කරන සේවාවල්. 2 නැහැ. ඒ ඒ බස් සමාගම්වල පාට විතරයි. ස්ටිකර් වෙළඳ දැන්වීම් සමහර බස් සමාගම්වල තියෙනවා. 3 ඔව්. හැබැයි සෙනඟ වැඩි වෙලාවට බස් එක පිරෙන්න ඉන්නවා. ඒත් අපේ රටේ වගේ සාඩින් පටවලා වගේ නැහැ. 4 අනිවාර්යයෙන්ම තියෙනවා. 5 බස් හෝල්ට්වල විතරයි නවත්වන්නේ. 6 ඒ ඒ පාරවල්වල දුවන කාලසටහන් බස් හොල්ට්ස්වල හයිකරලා තියෙනවා. වැඩිපුර සෙනඟ ඉන්න මාර්ගවල විනාඩි 5-8 වගේ බස් තියෙනවා. වැඩිම උනොත් විනාඩි 20ක් වෙනවා. 7 අනිවාර්යයෙන්. 8 අනිවාර්යයෙන්ම ඔව්. 9 සමහර පාරවල්වල තියෙනවා. 10 නගරබද මාර්ගවල නැහැ. දුරගමන් බස්වල තියෙනවා. හැබැයි අපේ වගේ කරදරකාරි විදිහට ඒවා දමන්නෙ නැහැ. 12 එක මාර්ගයක එක ඩ්‍රයිවර් කෙනෙක් එක බස් එකක් කියලා නැහැ. කාලසටහන අනුව බස් රථ කිහිපයක් ධාවනය කෙරෙනවා. ඩ්‍රයිවර් කෙනෙක් නිවාඩුනම් වෙන ඩ්‍රයිවර් කෙනෙක් යොදවනවා. 13 එහෙම නවත්වන් ඉන්නේ නැහැ. සෙනඟ නැත්තන් බස් එක නවත්වන්නෙ නැහැ. 14 එහෙම තරඟෙට යන්න පුද්ගලික බස් ප්‍රවාහන සේවයේ නැහැ. 15 රජයේ බස් සමාගම් තමා මගි ප්‍රවාහන සේවයේ තියෙන්නෙ. පුද්ගලික සමාගම්වලත් බස් තියෙනවා. ඒවා ප්‍රයිවෙට් හයර් හෝ පුද්ගලික අංශයේ සීමිත දුරගමන් සේවා සපයනවා.
@youcenon
@youcenon 2 жыл бұрын
පිලිවෙල promax පට්ට දුකක් හිතෙනව අපේ leyland ලොරි චැසි මතක් වෙද්දී...
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවා! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kumaracool969
@kumaracool969 2 жыл бұрын
දෙවනි පාරටත් video එක බැලුවා ආසවෙන් ඇත්තටම .ලස්සන පැහැදිලි කිරීමක් ස්තුති. ලංකවත් හදන්න.පුලුවන් 5 වසර ඉදං වත් ළමයි ටික පරණ අයගෙන් වෙන් කලොත් අවෘදු 20 .වෙනකං.
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kumaracool969
@kumaracool969 Жыл бұрын
@@europayeapi අනිවාර්යයෙන්ම
@videolanka2635
@videolanka2635 3 жыл бұрын
මෙන්න Bus ලන්නාකාවේ දුවන්නේ ලොරි බොඩ් තමයි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@samangamage5624
@samangamage5624 3 жыл бұрын
ගොඩක් හොද video එකක් .හරිම ආසවෙන් බැලුවා ...මටත් පුලුවන් උනොත්,මම England වල බස් ගැන video එකක් කරලා එවන්නම්...හැබැයි මෙ තරම් හොදට කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා ..😊
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. අපිට එවන්න. නැතිනම් photos හරි එවන්න. අපේ Facebook එකේ දාමු. ගොඩක් වැදගත් වෙයි අනිත් අයට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@samangamage5624
@samangamage5624 3 жыл бұрын
@@europayeapi we have electric buses here and I will try to do a video on that firstly. Thank you for response.👍
@dplusdx
@dplusdx 3 жыл бұрын
මේ දේවල් ගොඩක් මහන්සි වෙලා පෙන්වීම ගැන ඔබට ස්තූති. බස් සඳහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලිය කෙටියෙන් කියන්න පුලුවන්ද? ජයවේවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, ඉදිරියේදී එ ගැන කියන්නම් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jagathsirilal
@jagathsirilal 2 жыл бұрын
ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි... පරිස්සමෙන් .. ජයවේවා...!!!❤️❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
හරිම වටිනවා.. ආසාවෙන් බැලුවා.. ඒවගේම යනඑන මග ත්‍රිවිධ රත්නයේ පිහිටයි ,සියලුම දෙවි රැකවරණින් ආරක්ෂා වේවා..
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dilankaperera6261
@dilankaperera6261 3 жыл бұрын
මෙ රට ජර්මනිය ද..සුපිරි නෙ මෙවාගෙ 😌 රටක මාසෙට බස් එකක් එලවලා ලක්ෂ 8 හම්බෙනවා කියන්නෙ ..මරු..මෙ වගෙ රටවල් තමයි ලෝකෙ තියෙන්නේ ඔනි..තමන්ගෙ මහන්සියට දැනුමට ..සරිලන වැටුපක් ගෙවන එක මරුයි... අපෙ ලංකාවේ මහන්සියට තියා දැනුමටවත් වැටුපක් නැ 😂😂...එ අතින් ලොකෙ 4 බලවතාගෙ රට මරු 😌🤞♥️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
ලනාවෙ වගෙ තමයි ඉතින් නිති රීති 😃😃😃😃
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 3 жыл бұрын
shaaa niyamai ayiyaaaa...apitanam mehe oya wage system ekak jeewithetawath balaganna beri wei ....jayawewaaaa....!
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sarathwijesekara3000
@sarathwijesekara3000 3 жыл бұрын
ඉතා පැහැදිලි විස්තරයක්.නොදන්නා දෙවල් ගොඩක් දැනගත්ත. පඩිය ලක්ෂ 8 ක් කියපුවහම මගේ ඇස් උඩ ගියා. ස්තුතියි ඔබට.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@senanayakenuwan6522
@senanayakenuwan6522 3 жыл бұрын
ඒක නම් මාර වටිනවා........ ලංකාවෙත් මෙහෙම නම් කොච්චර හොඳද....
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@chamilsamantha8938
@chamilsamantha8938 2 жыл бұрын
ලංකාවේ වගේ නෙවෙයි කොච්චර පැහැදිලිද ඒ රටවල්වල වැඩ,ඒ රටවල් දියුණු වෙන්නෙ ඒකනෙ,තව අලුත් වීඩියෝ ඕනි,ජය වේවා
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@chandradasadg7329
@chandradasadg7329 2 жыл бұрын
ගොඩාක් විස්තර දැනගත්ත ඔයාට බුදුසරණයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
නියම ගුරුවරයෙක් ... 🙏🙏💐💐👍👍👍👍👍👍👍👍👍
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@bro9556
@bro9556 2 жыл бұрын
ලංකාවට ඔය වගේ බස් එනකොට තව අවුරුදු 100ක් වත් යාවි.ඉතින් ඊලග අාත්මෙ වත් බලමු.😄😄
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත. සිරාවටම මාරම දුකයි ඒ ගැන නම්. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sdvlog69
@sdvlog69 3 жыл бұрын
Thanks අපිත් එක්ක අනාගතය share කරපුවාට, හැබැයි ඔය අනාගතය ලංකාවට touch වෙන්නේ නැහැ. අපේ drivers ලා එළවන horn එකෙන්. සුභ අලුත් අවුරුද්ද වේවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, එසේම වේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@was4734
@was4734 3 жыл бұрын
නියමෙට පැහැදිලි කරනව, සමහරු තටබනකොට,, ඔයා එකිනෙක ගැලපෙනවචන පවිචිකරල අහගෙන ඉන්න පුළුවන් විස්තරයක් කරනව,, ජයවෙවිවා, මමත් සබික්‍රයබිකලා
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@amindaperera1844
@amindaperera1844 3 жыл бұрын
මමත් , මගේ පවුලේ අයත් ජිවත්වෙන්නේ usa වල. වොෂින්ටන්වල.මගේ අයියා metro bus driver.දැනට අවුරැදු 15 ක් වෙනවා.ඔහුගේ මාසික වැටුප 8500$ .ලංකා මුදලින් ආසන්නව රැ.17,00,000 ක් පමණ.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@damithamahanama
@damithamahanama 3 жыл бұрын
මම ඉන්නෙ ඉතාලියේ, ඒත් ජර්මනිය තරම් මේ වගෙ දේවල් අකුරට මෙහෙ වෙන්නෙ නෑ. හැබැයි සාපේක්ශව හොඳයි. ලංකාව ගැනනම් ඉතිං ගොඩක් දුකයි. මේවගෙම දියුණු රටක, ඒරටේ පුරවැසියෙකුත් වෙලා ජීවත් වුනු කෙනෙක් ජනාධිපති වෙලත් මේ ක්‍රම අපේ රටේ හදන්න බැරිනම් ඉතිං ආයෙ මොන කතාද,
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@janakakumara8967
@janakakumara8967 3 жыл бұрын
Uge jamme hoda ne ekai aula hoda dewal dena gattata ratata denda kemati ne කුහක හොරු !!!
@dhammikarohana9278
@dhammikarohana9278 3 жыл бұрын
එල මචන්.නියමෙට කියලා දෙනවා.ඔහොම යං.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි bro. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@onamakemakcooking7187
@onamakemakcooking7187 3 жыл бұрын
ඔන්න අයියෙ මමත් ආව ඔයාගෙ වීඩියෝ එක බලන්න.සතුටුයි ගොඩාක්
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@slmartino8358
@slmartino8358 3 жыл бұрын
යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව - දෙවන කොටස | Public Transportation in Europe - Part 2 one kiyala commet ekak man eda damma e vagema Part 2 eka dammata thank you යුරෝපයේ අපි Part 3 vageth tibboht hodai habai hhehehe
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. Part 3 එක tram 🚋 ගැන ගෙන්නම්. ජයවේවා. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@slmartino8358
@slmartino8358 3 жыл бұрын
@@europayeapi jaya weva aiya good luck
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
අපි ආස මේ වගේ ඔයාලම කරපු ඔරිගිනල් වීඩියෝ වලින් රටවල විවිධ තොරතුරු දැනගන්න
@randomshorts16
@randomshorts16 3 жыл бұрын
ලකේ පංකාවෙ මොනාද බං තියෙන්නේ කොහොම හරි අපායෙන් යන එක තමා හීනේ 😊
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dencil1978
@dencil1978 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්... 🙂 යුරෝපයේ රටක අත්දැකීම් නැති උනත් පොදු ප්‍රවාහන සේවය . ලංකාව- ඩුබායි - ජර්මනිය අතර වෙනස සංසන්දනය කිරීමට හැකිවුණා ... ස්තුති...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට . ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sachinthadileepa9951
@sachinthadileepa9951 3 жыл бұрын
මම ඩුබායි.. මෙහෙත් පොදු ප්‍රවාහන බස් , ටැක්සි සේරම මේ විදියට තමයි වෙන්නෙ.. විශේශයෙන් බස් රත😊❤✌️
@dencil1978
@dencil1978 3 жыл бұрын
@@sachinthadileepa9951 හරියට හරි... ගොඩක් දුරට සමානකම් තියෙනවා මටත් ඒ අත්දැකීම තියෙනවා... ඒත් ලංකාව ගැන හිතන විට ගොඩක් දුකයි..😢😢😢
@pathirageperera3765
@pathirageperera3765 3 жыл бұрын
ඔයා ලංකාවේද ඉන්නෙ අය්‍යෙ
@droneviewssrilanka4409
@droneviewssrilanka4409 3 жыл бұрын
නියමයි අයියා..කියලා වැඩක් නෑ වීඩියෝ එක සුපිරි..තව දාන්න මේ වගේ දේවල්...👍👍👍👍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jagathkuruppu1137
@jagathkuruppu1137 2 жыл бұрын
aththatama obe danuwath kirimen ape rate sistam chenge ekata loku sahayogayak good luck 👍🍀 very hype 🇱🇰thank you.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@chanakabandara2363
@chanakabandara2363 3 жыл бұрын
නියමට වීඩියෝ එක කරල තියෙනවා නියමයි අයියේ
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dilanlakshitha4643
@dilanlakshitha4643 3 жыл бұрын
ලංකාවෙ අපිට හීන තමයි ඕවා 😢
@johnappuhamy4848
@johnappuhamy4848 3 жыл бұрын
Ow bn
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
On topic බැලුවේ නැද්ද.
@johnappuhamy4848
@johnappuhamy4848 3 жыл бұрын
@@pasix_Art baluva bn eka colombo vitharane.
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
@@johnappuhamy4848 ඔව් නේද
@johnappuhamy4848
@johnappuhamy4848 3 жыл бұрын
@@pasix_Art ekane bn
@induwarasenesh951
@induwarasenesh951 2 жыл бұрын
සුපිරි. ඔයාලගෙ වීඩිඔ ඔක්කොම වගේ ආසාවෙන් මම බලනවා. ❤️👍😌
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@susilkumara1709
@susilkumara1709 2 жыл бұрын
Hasintha malli oyawa dekkama sathutui mama chintha ge aiya jayawewa
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
මේ වීඩියෝ එක බලල අපේ රටේ සැමන් පැක් කරල ලෝඩ් කරන බස් දැක්කම හිනත් යනව😂 අපේ මිනිස්සු පව්..
@zoniczonic9811
@zoniczonic9811 2 жыл бұрын
ඊට වඩා ලස්සන එහෙම යන ගමන් දෙපැත්තට බෙදිල තමන්ගෙ දේශපාලුව ගැන හොද කියන එක 😆
@nisalnethsara4430
@nisalnethsara4430 3 жыл бұрын
ලන්කාවෙ බස් ඩ්‍රයිවර්ලා දුක් විදලවිදල රුපියල් 35000 ගන්නෙත් හෙනම අමාරිවෙන්...ඒ අතින් බලනකොට ඔහෙ කොච්චර හොදද😊
@anjanaupul3952
@anjanaupul3952 2 жыл бұрын
නියමයි මල්ලි පැහැදලි කිරීම සුපිරි. ජයවේවා.....
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Don-tj3pb
@Don-tj3pb 3 жыл бұрын
Super job👍👍👍 hoda video ekak. ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@samodyar999
@samodyar999 3 жыл бұрын
ලංකාව ගැන දුකයි ගොඩාක් 😥🥺
@asankaupul1541
@asankaupul1541 3 жыл бұрын
Kiyala wedak ne desapalakayage nemei warada paata paksha bedila chande dena minissu hArak
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
Respect,passengers safety is always first. Im from japan and here also very similar to this... Disappointed about sri lankan system
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sampathpriyankara301
@sampathpriyankara301 3 жыл бұрын
Oyage idiripath kireema harima thathwikai...you are a professional presenter..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jagathperera4309
@jagathperera4309 8 ай бұрын
It's great thing going to another country, learning the language and learning the transport system etc. We wish you and family a happy,healthy and Prosperous future! Take care. 🙏👍
@shehanwithanage8619
@shehanwithanage8619 3 жыл бұрын
Niyame video ! Thank you again for all the info
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you malli. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@prabathmaduranga2487
@prabathmaduranga2487 3 жыл бұрын
යුරෝපෙට ජොබ් වලට එන්න පුලුවන්ද.පුලුවන්නම් කොච්චර වියදමක් යනවද ඒ ගැන වීඩියෝ එකක් කරන්න
@user-or7il8np8u
@user-or7il8np8u 3 жыл бұрын
බස් එකේ සීට්ස් කීයක් තියෙනවද? AC ද? පොළොවයි බස් එකයි අතර පරතරය කොච්චර තියෙනවද? තෙල් කොච්චර කරනවද? නඩත්තු කොහොමද? සාමාන්‍යයෙන් 10km යන්න ටිකට් එක කීයක් විතර වෙනවද?
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
පට්ට පට්ට පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@hemamalisilva8991
@hemamalisilva8991 3 жыл бұрын
අනේ අපේ රට 😭😭😭මාරු සල්ලි කවදාවත් ලැබෙන්නේ නැහැ
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 3 жыл бұрын
Oba thumata mara responsibility ekak thiyanne neda pattama watina video ekak ❤️🙏👍💪🇱🇰❤️ respect
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔව්. මිනිස් ජීවිත එක්ක කරන රස්සාවක්. ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 3 жыл бұрын
@@europayeapi 👍❤️🙏💪🔥🇰🇷♥️
@AllRecipeFood
@AllRecipeFood 3 жыл бұрын
බොහොම ස්තුතියි.අලුත් කෑම ටිකක් තියෙනවා.ඔයාලට කන්න පුලුවන්ද කියලා ටිකක් බලලා යන්න එන්න.
@umangaudaya
@umangaudaya 3 жыл бұрын
වටිනව සහෝදරයා මේ වැඩ සටහන් .ආකල්ප සවර්දනය වෙන්න
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@mmjsrilanka2062
@mmjsrilanka2062 3 жыл бұрын
කොහොමද driving කරන්න ගියේ .
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
ඉස්සරහට ලංකාවේ අපිටත් ඔය වගේ Bus වල යන්න පුලුවන් වෙයි 😍😍😘❤❤
@channarupasinghe5489
@channarupasinghe5489 3 жыл бұрын
Oba gana adambarai....satutui..wadagat video ekak..mahanciyen piliwelata ruparamu aragena apata lassanata pennanawa.. Sobana na..loku talks na.. niyamai ayye..igawa ekat apata.genna👌🏻👌🏻👌🏻💐
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sl4virus881
@sl4virus881 3 жыл бұрын
මන් ආසම europe KZbin channel එක🔥🔥❤️😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ලංකාවේ කොල්ලෙක් ගොඩ ගිය හැටි | Kokiya Food Truck 🚚
59:33
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 476 М.
යුරෝපයේ බස් Driver ඇබෑර්තු | Bus Driver Vocational Training in Germany
36:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 71 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 14 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 7 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 71 МЛН
ජර්මනියේ මුදලාලි නැති කඩ | Cashierless Stores in Germany
17:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
RTA Bus Driver in Malta🇲🇹 Europe🇪🇺ll Bilal in Europe ll
0:34
Bilal eu🇪🇺
Рет қаралды 3,3 М.
තුනකට යන්න පුලුවන් බයිසිකලේ | E-Bicycle Sinhala
19:38
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
යුරෝපයේ BMW වාහන හෝදන කොල්ලෝ | Car Wash Vlog
33:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 77 М.
ජර්මනියේ ප්‍රසිද්ධතම කෑම කඩ ජාතිය | Döner shops in Germany
21:58
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН