මේ රටේ ඉන්න තරම් වාසනාවක් තවත් නෑ..මම මේ රට දාලා යන්නෙන් නෑ | Talk With Chatura

  Рет қаралды 75,363

Talk with Chatura

Talk with Chatura

10 ай бұрын

Пікірлер: 522
@PradeepChamara
@PradeepChamara 10 ай бұрын
නිහතමානී ගෞරවනීය අභිමානයක් තියන නියම මනුස්සයෙක් මහාචාර්යතුමන්❤❤,අපිට ගොඩාක් මෙතුමගෙ චරිතෙන් ඉගෙනගැනීමට තියනවා.
@renukaadikari7792
@renukaadikari7792 10 ай бұрын
නියම ශ්‍රීලාංකික පුද්ගලයෙක් නිහතමානී මිනිසෙක් ජයවේවා ❤
@upulbaddegamage5037
@upulbaddegamage5037 10 ай бұрын
රටට ගොඩක් වටිනා මහාචර්ය වරයෙක් මෙතුමා. ගොඩක් උගතුන් ඉහලට ඇවිත් අද්‍යාපනය මුදල් උපයන්න යොදාගන්න වෙලාවක මෙතුමා එය රටත් ජනතාවත් වෙනුවෙන් යොදා ගැනීමම ඉතා අගය කල යුතුයි. ඔබ‍ට ජනතාවට තවත් සේවය කරන්න ඔබගේ දැනුම යොදාගන්න ලැබේවායි පතමි.
@ovpasiriyan1323
@ovpasiriyan1323 9 ай бұрын
මෙවැනිරටටසහරටේජනතාවටහිතඇතිශ්‍ෙෂ්ටඋතුම්මින්සුන්‍මේරටේපාලනයටපතකරගන්නේකවදාද, පක්ෂපාටබදාගත්මොට්ටපාලකයන්ටමේවැනිමිනිසුන්ටලබාදියයතුවටිනාකමදෙන්න තරම්වත්මොලයක්නැතිවීමමොනතරම්අවාසනාවක්ද .?
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 10 ай бұрын
නිරාමිස සතුට විදිමින් බෝසත් මග ගත් ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Viwidha
@Viwidha 10 ай бұрын
මමත් ඉන්නේ ලෝකේ දියුණු රටක හැබැයි ලංකාවේ තියෙන සැප නම් මේ ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නෑ. චතුර උබලා නයි ඇරියේ නැත්නම් අද මේ වෙද්දීත් ලංකාවේ අම්මා තාත්තා ළග ලස්සනට ජීවිතේ විදින්න තිබුනා 😢😢
@sameeralakmal5689
@sameeralakmal5689 10 ай бұрын
බොරු කියන්න එපා . ලංකාවට වඩා හැම රටක්ම සැපයි
@Viwidha
@Viwidha 10 ай бұрын
@@sameeralakmal5689 මෙහෙමයි බන් උබලා සැප විදියට දකින්නේ සල්ලී යාන වාහන. ඒවා ලැබුනහම තේරෙනවා ඒවගේ ඇති ලබ්බක් නෑ මැරිලා යන ජීවිතේකට කියලා. තමන්ගේ යාලුවෝ සහෝදරයෝ අම්මා තාත්තා එක්ක හිනාවෙලා කථා බහකරලා එයලා සතුටින් තියනවා තරම් දෙයක් මේ ලෝකේ නෑ කියලා.
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
​@@sameeralakmal5689ඔයා කොයි රටේ සැප ද ගත්තේ 😂 කම්මැලි කමේ බේබදු කමේ ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරන්න ඕනෑ කියලා හිතාන ඉන්න හිගන මානසිකත්වය තියෙන උන් නම් අනිවාර්යයෙන්ම රටින් යවන්න ඕනෑ උන්ට රට ගිහින් බලන්න දෙන්න ඕනෑ උන්ට හම්බ කරගෙන සැප ගන්න කොපමණ නම් ජීවිතය කැප කරන්න ඕනෑ ද කියලා එතකොට තමයි තේරෙන්නේ . එතකොට හිතේවි ඒකද සැප කියන්නේ කියලා .
@user-nk5lv7zt8e
@user-nk5lv7zt8e 10 ай бұрын
​@@sameeralakmal5689ඔයාට ලංකාවත් එක්ක හෙන ඇරියස් එකක් තියෙයි වගේ😂
@chandikasamanwijayasekara4914
@chandikasamanwijayasekara4914 10 ай бұрын
ආර්ථමාර්ථකාමී මහලොකු උගත්තුන්ට ඔබ තුමා ආදර්ශයක්. බුදු සරණයි.
@rajithrasinka3976
@rajithrasinka3976 10 ай бұрын
සල්ලි තියේ නම් ඉන්න හොදම තැන මේක ❤🤙
@ashkeru-10
@ashkeru-10 10 ай бұрын
බොහොම සන්තෝසයි මහාචාර්ය තුමා ,ඔබට ජය !
@nirosharohini9387
@nirosharohini9387 10 ай бұрын
මේ රට හොදයි කියල කවුරුත් දන්නව..ඒ එහි පිහිටීම ත් ඇති ස්වාභාවික සම්පත් කන්දත්..දේශගුනික තත්වය..මේ සේරම හොදයි..ඒත් මේකෙ ඉන්න දේශපාලුවො ,ගොඩාක් මිනිස්සු,රාජ්‍ය නිලදාරීන් බොහොමයක් ගෙ තත්වෙ ආයි මොකට කියන්නද? මේ මහත්තය ට මෙහෙ ඇවිත් ජීවත් වෙන්න පුලුවන් ඇති..නමුත් මෙහෙ ඉදල යන එන මන් නැති උනු මිනිස්සුන්ට කියන්නෙ ඕගොල්ලො මේක සුරපුරයක් කියලද? වේලක් වත් අමාරුවෙන් බඩට දාගන්න මිනිස්සු බහුතරයක් වෙලා..හෙට කියන දවස ගැන විස්වාසයක් නෑ..එන්න ඕනෙ තමයි උගත්,දනවත් බුද්දිමත් තු..ඇවිත් බේරගන්න මේක..එක්කෙනෙක් නෙවී..බහුතරය එන්න..මේකුන් එලවා දාල මේක බේරගන්න
@kalanawiduranga6157
@kalanawiduranga6157 10 ай бұрын
aniwa
@lasanthanakandala2072
@lasanthanakandala2072 10 ай бұрын
👍
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 10 ай бұрын
👍👍♥️
@naturalshort2290
@naturalshort2290 10 ай бұрын
දේශපාලනේ සහ දේශපාලනකයගේ අව්ල නෙමේ තියෙන්නෙ මිනිස්සුන්ගේ අව්ල ආකල්පමය ගැටලුවක් මිනිස්සු හැදුනනන් දේශපාලකයා හා දේශපාලනේ මීටවඩා ඉහල තැනක තියෙනව අපේ රටයි අපියි .. 👈😒😒
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 10 ай бұрын
මාර වටිනා අදහස් ඇති රටට සම්පතක්වන් මහාචාර්යවරයෙක්🙏💖
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 10 ай бұрын
එතකොට උගෙ ගෑනි දරුවො පිට රට ඇයි දන්නෑ. අපි හරක්ට ඒක තේරෙන්නෙත් නෑ.
@nadeefernando6020
@nadeefernando6020 10 ай бұрын
ඇත්ත අපේ රටේ මොනවද අඩු. එත් මේක දැක්කාම මතක් උනේ 2019 චන්ද වසරේදී තිස්ස සර්ව ගෙන්නල රටේ තියන හොද ගැනයි, කථා කරවල චන්ද කැම්පේන් එක කරපු හැටි... එක නිසා මේ කථා වලට රැවටෙන්නෙ නැතුව තමන්ට අවශ්‍ය ගමන යන්න
@kusumnigamuni6453
@kusumnigamuni6453 10 ай бұрын
ජගත් පිටවෙල මහාචාර්ය තුමා ට බෙහෙවින් ම ස්තූතියි. ඔබගේ වටිනා අදහස් අපට ලබා දීම ගැන . අපේ මව්බිම නිවැරදි දිශානතිය කරා මෙහෙයවීම ට ඔබ තුමා වැනි උගතුන් ට හැකි වේවා ! යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි .
@darkc467
@darkc467 10 ай бұрын
ජීවිතේ දැකපු නිහතමානීම මනුස්සයෙක් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰 විදේශ ගතවූන උගත් අති විශිෂ්ට නැණවත් බූද්ධිමත්ම නියම සිංහල අභිමානවත් රට ජාතියට ලැදි ආදර්ශමත් උත්තම මහත්මයෙක්.ජයවේවා.
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 10 ай бұрын
රටට හොද පාලනයක් තියනවනම් අපිත් එනවා ලංකාවට. දැන්නම් එංගලන්තේ ඉදල එපාවෙලා ඉන්නෙ. රටවල් කීපයකටම ගියා ඒත් ලංකාව තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැහැ. වාහනයක යන්න බැහැ, ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න නැහැ. අකාලයේ මැරෙන්න බැරි නිසා මෙහේට වෙලා ඉන්නවා.හිතින් පමණක් සුන්දර ලංකාවේ ඉන්නවා 🥲🥲
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@aniljayawardena3249
@aniljayawardena3249 10 ай бұрын
Absolutely true, I also had the same opinion when I was in the UK
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 10 ай бұрын
Mamath rataval keepayakama hitiya. Ain velama lankava ta Ava. Today mage hithavathek airport eke indala call kala. Eya vena ratakata yana gaman flight ekata naginna prathama mata call kale. Mama eyata advised kala kalin vage salli nasthi karaganne nathuva ithuru karagena lankavata enna kiyala. A vagema mama eyata kivva varadiyata hithanna epa matanam airport ekak dakinnath appiriyai. Mama nam aye kisima ratakata yanne ne kiyala. Ohuth mata kivva eyatath kisima asavak ne yanna salli tikak hoyanna ha ithuru karagena lankavata ikmanin enava kivva. Thanks.
@KasunSuranjaya
@KasunSuranjaya 10 ай бұрын
ඔහෙම ඉන්න. ඡන්දෙ දාන්න නම් එන්න එපා. 😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
මටත් කියන්න තියෙන්නෙ ඔය ප්‍රශ්නයම තමයි.😢😮🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 10 ай бұрын
හරිම සතුටුයි මහාචාර්යතුමනි. ඔබතුමාගේ අදහස් දැයට මහා සිසිලක් ගෙනදේ වී. නියගයකට පොද වැස්සක් වාගේ.... ස්තූතියි චතුර ඔබටත් ආදර්ශයක් වෙවී. ❤
@hemiratnakara7138
@hemiratnakara7138 10 ай бұрын
Totally. 🙏🙏🙏
@pubudusuranjala3680
@pubudusuranjala3680 10 ай бұрын
විශ්වවිද්‍යාලයට ගියා වගෙ දැනුනා. ස්තුතියි චතුර මෙවැනි වටිනා වැඩසටහනක් රැගෙන ආවාට. 🙏🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
උපන් රටට ණය නැහැ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන් නියම ශ්‍රි ලාංකිකයෙක්. මේ වගෙ උගතෙක් මේ වගෙ උපන්බිමට හදවතින්ම ආදරය කරන මනුස්සයෙක් බිහි කරපු දෙමාපියන්ට ගුරුවරුන්ට ස්තුතියි.
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 10 ай бұрын
උසස් චින්තනයක් තිබෙන ලංකා පුතෙක් ❤
@virajnonis9799
@virajnonis9799 10 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්. අවස්ථාවක් ලැබුණොත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. - Capt. Viraj Nonis 🇱🇰 Boeing Co. USA
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 10 ай бұрын
හරිම නිහතමානී මහාචාර්ය තුමෙක්. මේ වගේ හිතන අය ටික දෙනෙක් හිටියොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඔබ‍ට අපේ සුබපැතුම් 🙏🙏🙏🙏🙏
@ksd9848
@ksd9848 10 ай бұрын
මේ රට මිනිසුන්ට එපා කරවපු එකෙක් තමයි මේ නයි නටවපු එකා..
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 10 ай бұрын
kiyala wedak ne saho
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Minissu hethagena enne..Chathura mahaththaya Nikanma Avilla news kiyala Yanawa kiyala..Kombuwe Nalikawe.. Amathaka Karanna epa.. Chathura Mahaththaya Director kenek channel ake... A nisa Chathura mahaththayath me Rate minissunta nai pennapu mahaththayek thamai...😂😂😂
@ranjaniedabare
@ranjaniedabare 4 ай бұрын
ජෙප්පො තමයි වගකියන්න ඕන රාජ්‍ය දේපල ගිනිතියලා බැංකු මංකොල්ල කාලා හාමුදුරුවන් අපවත් කරලා වර්ජන කරනවාට
@saliyagamage6009
@saliyagamage6009 10 ай бұрын
ආයතනය සහ වැඩසටහන මෙහෙයවන පුද්ගලය නොව උගත් බුද්ධිමත් ආදර්ශමත් ඒ චරිතයෙන් අපි ප්‍රයෝජනයක් ගත යුතුයි
@shiromibandara6676
@shiromibandara6676 10 ай бұрын
ඔබ තුමා මෙහෙම ඉන්න ලාංකික ජනතාව මේ අගාධයෙන් ගොඩ ගන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම
@vickumz1770
@vickumz1770 10 ай бұрын
අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය තමයි... 01.දේශපාලනයට ලක් වූ ජනමාධ්‍ය... 02.මං පොර මානසිකවයෙන් ඉන්න පට්ටම් සහිත උගතුන්.. 03. බුද්ධ ධර්මය මුවාවෙන් මිනිස්සූ අතරට ගෙන යන මිථ්‍යාව... 04. සිගිති ආතල් දෙන පුස් කලාකරුවන්... 05. නූගත් පාලකයන්... 06. සංස්කෘතික හා සදාචාරය අනවශ්‍ය ලෙස ප්‍රචාරය හා මිනිස්සූ කොටු කිරීම.. ලංකාව ගොඩ ගන්න නම් මේ දේවල් නැති කරන්න ඕනේ.ලංකාවේ ඉදන් මිනිස්සූ දියුණු වුණා නම්.,වෙනවා නම්.. රට යන්නේ නූගතුන් ද..? අදට අවශ්‍ය ඉගැන්වීමේ රටාවක් පාසැල් තුළ අවශ්‍යයි.. ලෝකයත් එක්ක අපි ඉන්නේ 19 සියවසේ.. පාලකයන් වගේම , ජනමාධ්‍යත් මේ රට ඇද දැමූ විනාශයට වන්දිගෙවන්න ඕනේ.
@pl7999
@pl7999 10 ай бұрын
රටටම වටිනා කථාවක් සර්
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 10 ай бұрын
වීඩියෝවම බැලුවමයි මෙහි වටිනාකම තේරුනේ.... ඇත්තටම අපට සම්පත්වගේම දැනුම් ගබඩා වගේ මිනිස්සු ඉන්නේ... ඒත් මේ රටේ.ජීවත් වෙන්න කොච්චර අමාරුද
@malikakumudu6903
@malikakumudu6903 10 ай бұрын
හිතන්න අමාරුයි මේ තරම් වටිනා මහත්මයෙක් ❤❤❤ආදරේ මහත්තයෝ දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හරි ම ආඩම්බරයි මම ත් රැකියාවක් කරන්නේ සිංගප්පුරු වේ හැබැයි ඔබ තුමා කියන දේ ඇත්ත රස්සාවක් කරන්න හොදයි හැබැයි උපන් රටට ආ යුතුමයි ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@chathurarathnasekara1123
@chathurarathnasekara1123 10 ай бұрын
Prof. Jagath pitawala is one of my inspired lecturers during university life. So humble person with lot of practical ideas. If these ideas can establish able to change our country. We can change our country #cheers to SL 💚😍
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 21 күн бұрын
නියමාකාරයෙන් තම රටට ආදරය කරන බුද්ධිමතෙක් .තෙරුවණ්සරණයි එතුමාට.
@maduravindra4220
@maduravindra4220 10 ай бұрын
හරිම සුන්දර මහාචාර්ය වරයෙක්. ඕක තමයි නියම බුද්ධිමත් කම
@asikasuraweera9609
@asikasuraweera9609 10 ай бұрын
නයි පේන්නලා බොරැ කියලා දෙරණම තමයි මිනිස්සුන්ට රට එපා වේලා රටින් යන තැනට පත් කලේ. දැන් ආයේ බොරැ කියලා දිලිත් දේශපාලනයයට එනවා
@RasikaUGrasika-vq7qe
@RasikaUGrasika-vq7qe 10 ай бұрын
රටට මෙහෙම වෙන්න චතුර ඔයත් වග කියන්න ඕන..ඔයාලත් ඔයාගෙ නයි දෙරන ත් රිජෙක්ට්...දැන් මේවා බලන්නෑ...
@NayanaNayana-iz8wu
@NayanaNayana-iz8wu 10 ай бұрын
🌼 වඩාත් සුන්දර මනුස්සයෙක් වෙන්න ගැමිකම උදව් කරනවා 🌼
@skaluar
@skaluar 10 ай бұрын
People like Professor Jagath Pitawala are invaluable to Sri Lanka, especially at a time when we have a brain drain, he genuinely cares about our country. His ideas are wonderful and not complicated hope he gets the support and financial backing to implement his socially conscious projects. Thank you, Sir. Chatura thank you for bringing Pro. Pitawala to the public eye.
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 10 ай бұрын
චතුරගේ මහ එකා චන්දේ ඉල්ලනවලු,අනේ චතුර ඔයාලා කඩේ ගිහින් හොරුන්ට ,අපිට හදලා දීපු රට, 😂
@p.h.karunadasa149
@p.h.karunadasa149 10 ай бұрын
ශ්‍රේෂ්ඨයි . මෙහෙම චරිත තමයි . කියන්න වචන නැහැ
@pardipaatukoral9161
@pardipaatukoral9161 10 ай бұрын
හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිද්ධ වෙනවා මේ වගේ දරුවෙක් තමන් හැදුණු වැඩුණු දේශයට ආදරය කරනවා නම් ඒක තමයි කෙනෙක්ගෙ හොඳම ලක්ෂණය බුදුන් දේශනා කරලා තියනවා බුදු පියාණන් වහන්සේ සත් සතියක් තමන්ට සෙවණ දීපු බෝධීන් වහන්සේ අමතක නොකර ඇස් පිල්ලන් නොගහා බලන් හිටිය ඒ ධර්මයට අනුකූලව අපි යම්
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰 ඒ යහපත් ධාර්මිෂ්ඨ ගුණදහම් තියෙන මිනිස්සු දැන් ලංකාවේ නැහැ.😭🤔😫😩😮🫣😌
@geethasenevirathna2260
@geethasenevirathna2260 10 ай бұрын
විශිෂ්ඨ මනුස්සයෙක් මේ මහාචාර්යතුමා
@maheeprime7608
@maheeprime7608 10 ай бұрын
කවුරුවත් මේ රට දාල යන එකක් නෑ ඩිලීට් ජයවීරල රෙන්ජ්‍ රෝවර් එකේ නැගල රටපැනපු අපේ විරුවට කඩේ ගිහිල්ලා රට විනාස කලේ නැත්තං .... 😂😂😂 දැන් ඔය කියන්න තටමන්නෙ මෙන්න ටෙස්ල එකෙත් වැඩ කරපු මහාචාර්යවරු ආයෙම ලංකාවට එනව රට දාල ගියා කියල සුගතියක් වෙන්නෑ කියල ද අනේ නිකං පලෑං චතුර යන්න 😂😂😂😂 අපි අහුවෙයි ඕවට 😂😂😂😂😂😂
@Motivateyallfr
@Motivateyallfr 10 ай бұрын
Sira😂😂
@Slkguy89
@Slkguy89 10 ай бұрын
මෙි මනුස්සයා ශේූෂ්ඪ පොරක්. එත් වතුරය / දිලිත් මෙවගේ මිනිස්සු පාවිච්චි කරනවා
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 10 ай бұрын
😂😂😂
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 10 ай бұрын
යන කෙනෙක් යන්න. හැබැයි පිට රටවලදි පස්ස රත්වෙන තත්වයක් ආවොත් ලංකාවට ආපහු ඇවිත් නවතින්න තැනක් ඉතුරු කරගන්න.( ඒ තත්වය නියත වශයෙන්ම අනාගතයේදී ඇති වෙනව)
@Lazy570
@Lazy570 6 ай бұрын
Kohomath ugaththu tika yanoo😂😂👍
@jastat4910
@jastat4910 10 ай бұрын
Jagath is one of my best friends and I know for sure he meant every word he speaks. We have discussed these things over the years and he is trying his best to help the country. We need more people like him who have no political agenda. Jayaweva!!!
@ashandilshan2207
@ashandilshan2207 10 ай бұрын
Proud to be one of his students. Humble personality with expertise and knowledge in material science. ❤️
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
ස්තුතියි චතුර.තෙරුවන් සරණයි චතුර ඇතුළු සියලු දෙනාටම.🙏
@nomaperera9882
@nomaperera9882 10 ай бұрын
හරිම අගයකලයුතු මහාචාර්ය වරයෙක්.❤🙏 පුහුමාන්නයෙන් ඔලුව ඉදිමුවගෙන ටයිකෝට් දාගෙන..සීතකාමරවල ඉඳගෙන උපදෙස් දෙන එවුන්ට වඩා ඔබ රත්තරං මනුස්සයෙක්..❤ ඒ වගේම ඔබේ පෙනුම Dr. Nalinda Jayatissa වගේ..😊
@rupaindranipeiris1143
@rupaindranipeiris1143 10 ай бұрын
හරිම ආඩම්බරයි සර් ඔයා ගැන. දේශයේ උත්තමාචාරය ඔබ තුමාට හිමි වෙන්න ඕනෙ.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 10 ай бұрын
අපේ පරම්පරාවේ මීළඟ දශක කිහිපයට පය තබන්නට නම් මෙවැනි උගත් මිනිසුන් අවශ්‍යයි. මෙතුමා වගේ කෙනෙක් මේ රටට පැමිණීම ඉතාම සතුටක්.
@sameeranuwan667
@sameeranuwan667 10 ай бұрын
මේ මනුස්සයා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මේවා මහාපරිමානෙන් දේසපාලුවොන්ට කඩෙ යන දෙරණෙයි ,, චතුර කියන මනුස්සයාගෙයි දේශපාලන කැම්පේන් මේ. මෙයාලා මේ දැන් කියන්න හදන්නෙ මේ රට තාම සුරපුරයක් කියන බයිලාව වෙන ආකාරයකින් මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දගලන්නේ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 ай бұрын
Samahara wita desapalana jawanikawak wiya hekii.oba hari.api meyage setipikat balanna yanne nehene
@kanishkanayanakumara2863
@kanishkanayanakumara2863 10 ай бұрын
Haryatama kiwa....... bahutharayata therunanam wasanawa.....
@kalanawiduranga6157
@kalanawiduranga6157 10 ай бұрын
wenna puluwan
@Motivateyallfr
@Motivateyallfr 10 ай бұрын
​@@SasarakaIma-mz9bcit's true brother maybe
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 10 ай бұрын
අරගල මානසික මට්ටමින් බැහැර වෙලා හිතන්න පුරුදු වෙන්න ව්වේචන කර කර ඉන්න එකයි වැඩ කරන එකයි අතර වෙනස වටහා ගන්න
@ralphtissera6207
@ralphtissera6207 10 ай бұрын
Great job! Visionary idea for development of Sri Lanka. Thank you Derana, Professor and Chatura for excellent program.
@rumeshctc
@rumeshctc 10 ай бұрын
Professor Jagath Pitawala - A great asset to the country and a true patriot.
@KatuPulun
@KatuPulun 10 ай бұрын
තමන් විට කන එක ගැන අභිමානයක් ආඩම්බරකමක් දැනුන අය මේ කොනට 👇👇👇👇
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 10 ай бұрын
පාසලෙන් පලමු පන්තියේ සිට ලමයි හැම කියාකාරකමක ලමයි පුරැඩු කල යතුයි❤❤
@danaraja9062
@danaraja9062 10 ай бұрын
මෙහෙමයි අපෙ රට වටිනවා තමයි, අපිට ඩොලර් ඕනි, පිටරට ගිහින් හැකි පමණ හම්බකරන්න ඔනි, ඒවා නැවත ලංකාවට එවන්න ඔනි, ලංකාවේ රැකියාවට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වාහනයක් මෙ ආත්මෙ මිලදී ගන්න බැහැ මෙ ලංකාවේ, ඉන්න ටික හොඳට ජිවත් වෙන්න නම් රට රැකියාවකට යන්න වෙනවා, තරුණ තරුණියන් හොදට පුහුණු කරලා රට යැවුවා නම් හොද විදෙශ විනිමයක් ලංකාවට ලැබෙනවා, නමුත් වෛද්‍ය වරුන්ට හොද වැටුපක් ලැබෙනවා එයාලා රට යන එක අසාධාරණයි,අනික රජය ඇතුළු මහාජනතාව මෙ වෛද්‍යවරුන් වෙනුවෙන් සෑහෙන්න වියදම් කරලා තියෙනවා, උ/පෙලට අමතරව විශ්ව විද්‍යාලයේ වසර 5ක් නොමිලේ අධ්‍යාපනය ලබලා අඩුම ගානේ ලංකාවේ වසර 10 ක් සෙවය කරන්න පුලුවන් වෙන්න ඔනි
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰 ගොඩක්ම ඉන්නේ ගූණමකූ මූල අමතක කරන ආත්මාර්ථකාමී කූහක ජාතියක් 😮😢
@Lazy570
@Lazy570 6 ай бұрын
Na ehema ona naa😂😂pinata igena gan na kawruth..api rajayata badhu gewanone🤣🤣👍
@Susanthataby
@Susanthataby 10 ай бұрын
අනේ හැමනියන් චතුර මේ රටට මේ ඉරනම අත්වෙන්න උබත් වගකිවයුතු චරිතයක්
@krishan63
@krishan63 4 ай бұрын
F y
@mycan606
@mycan606 10 ай бұрын
A Grate program and grate speech..thank you chathura ayya..!
@surangaabeynayaka5795
@surangaabeynayaka5795 10 ай бұрын
අතුමාට බොහොම ස්තුතී🎉🎉🎉🎉🎉 අවුල තියෙන්නෙ නිතියේ ආදිපත්‍යය නැති මේ රටේ ගොඩක් දේවල් කරන්න ගියත් කඩන්වැටෙනව මේ බලු ,කුනු ගහන දේසපාලනේ ඇතුලෙනං මොනවත් කරන්න බෑ චතුරල උදේට පට්ට හොරු ගෙන්නල ග්‍රහලෝක ටික කරකවල මිත්‍යා ව වපුරල .හොද මනුස්සයෙක් ගෙන්නල උන්ගෙ වැඩේ කරගන්නව😮
@theglobaldiary6827
@theglobaldiary6827 10 ай бұрын
Good advise. Thanks
@MrDpsrilanka
@MrDpsrilanka 10 ай бұрын
රට ආගාදයෙන් ගොඩගන්න පලමුව රට පාලනය කරන දේශපාලන නරි ඵලවලා අලුතෙන් පටන් ගන්න ඕන
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 10 ай бұрын
අනිවාර්යෙන්
@Gamequest729
@Gamequest729 10 ай бұрын
මිනිස්සු රට දාලා යනව මේ රට දැන් ගොඩ ගන්න බෑ.. කාලෙට හරියන script එකක්.😂 රට දාල යන්න එප මේක තමා හොදම. මාත් ආවේ ස්වීඩනයේ ඉදන් 😅😅
@njwije4094
@njwije4094 10 ай бұрын
පින්බර හෙල,පුතණුවනි......හුඹේ පැතුම් ඉටුවීමට අදිටන් කරමි.👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@champamuthumala7558
@champamuthumala7558 10 ай бұрын
මහාචාර්යතුමාට උතුම් චතුර්යාය සත්‍යය අවබෝධ සර්ට කටයුතු කරගෙනයෑමට,ශක්තිය ලැබේවා සර්ට තුනුරුවන් ගේම සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sameeralakmal5689
@sameeralakmal5689 10 ай бұрын
චතුරාර්ය සත‍යාවබෝධය උන එකෙක් නම් වෙන රටකට යන්න ඕන. මොකද දුකට හේතුව ලංකාව. දුක නැති කිරීමේ මාර්ගය පිට රට යාම.
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 10 ай бұрын
මම මේ කියන්න යන දේ කොයි තරම් ප්‍රායෝගික කියලද දන්නේ නෑ, අපේ රටේ තියෙන ණය ටික ගෙවලා දාන්න ඕනනේ මුලින්ම, ගමෙන් පටන් අරන් කෘෂිකර්මාන්තය නගා සිටු වලා අනිත් රට වලින් ආනයනය කරන්න ඕන නැති වෙන තැනට මුලින්ම රටේ ආහාර ටික හදන්න ඕන,එතකොට dollar මිලියන ගාණක් ඉතුරුයි,ඒ අතරතුර නව නිෂ්පාදන ටික වැඩි කරගෙන යන්න ඕන, කෘෂිකර්මාන්තයෙන් ස්වාධීන වුනොත්,ණය ටික පියවන්න ඉතුරු වෙන සල්ලි ටික යොදන්න පුලුවන්,අපිට computer , gadgets හදන්න තරම් මම දන්න තරමට රටේ තාක්ෂණයක් නෑ,ඒ ටික ආනයනය කරන්න වෙනවා,එතනින් online job වලට රාජ්‍ය මට්ටමින් පියවරක් අරන් දියුණු කරොත් තව dollar ටිකක් එනවා,තව අවුරුදු 150 විතර වෙන කොට රට ඇතුලෙම gadgets හදන්න තාක්ෂණයක් එනවා,එතකොට ඒවට ආනයන වියදමත් ඉතුරුයි ඒ වෙනකන් ඔහොම අල්ලන් ගියොත් රට දිනයි
@KusumFernando-vq5qr
@KusumFernando-vq5qr 10 ай бұрын
නියම professor ...කෙනෙක්..
@community1854
@community1854 10 ай бұрын
Very good discussion!
@DD-nl7rv
@DD-nl7rv 10 ай бұрын
Respect Prof! Hope this country will use his knowledge and experience for the benefit of the nation.
@vasanthakottage2357
@vasanthakottage2357 4 ай бұрын
We too have decided to go back to Sri Lanka soon. such a lovely country you never find any where else. inviting all of outsiders.
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 10 ай бұрын
මොල ගෙනාපු නැවක්.🙏🙏🙏🙏🙏
@ranakodi6468
@ranakodi6468 10 ай бұрын
නයි ඇරිය වගේ නයි දෙරණ ලංකාව දැන් ෂෝක් කියල මතයක් මවනව චතුරය වැඩේ කරට අරං
@hewageperera8857
@hewageperera8857 10 ай бұрын
මනරම් ජිවිතයක්
@pakaya8007
@pakaya8007 10 ай бұрын
දෙරණ කියන බයියන්ගේ රට නම් මාර දියුණුයි එකනම් කවුරැත් දාලා යන්නේ නෑ. 😂
@sajeewaurulugasthanna9249
@sajeewaurulugasthanna9249 10 ай бұрын
අපරාදේ ඔයාට මහාචාර්ය කෙනෙක් වෙන්න බැරි උනේ
@sashinthadanushka2136
@sashinthadanushka2136 10 ай бұрын
Pala pakaya yanna
@pakaya8007
@pakaya8007 10 ай бұрын
@@sajeewaurulugasthanna9249 ඔව් උබලා වගේ බයියෝ ඉන්න නිසා මහාචාර්ය වෙන්න ඕනේ නෑ.
@pakaya8007
@pakaya8007 10 ай бұрын
@@sashinthadanushka2136 තෝ පල ගොන්බයියා.
@sachds3333
@sachds3333 10 ай бұрын
මගේ බැංකුවට සල්ලි දාන්න විදේශ රටකින් 😅
@MH-gp5ji
@MH-gp5ji 10 ай бұрын
Japura Accounting Faculty doing same. Thanks to Profs forward thinking there all batch fully employed when graduate
@KasunSuranjaya
@KasunSuranjaya 10 ай бұрын
රටට ආදරේ නැති අය රට දාලා යද්දි, ඡන්දෙ දාන්න විතරක් එද්දි, රටට ආදරේ අයව Interview කරද්දි, රටට ආදරේ නිසා රටේ ඉන්න මහාචාර්යවරයෙක්... ඒකෙන්ම Respect!
@Motivateyallfr
@Motivateyallfr 10 ай бұрын
Ane pko ratata adare nathiwa newei htto😂😂oya me awage ratakata yanna bari nisa kiana kathane,poddak hithala balapan me rate inna harakta galapenna thama deshapalakayo inneth parliament eka dakkahama kiyanna barida lankwe minissunge mole gana😂😂😂lanakawa hodai salli tikak hamba karan inna nathi manussaya amaruwen kattak kagena innwa samaharau suicide karagannwa ubalata awa penne naha😂
@KasunSuranjaya
@KasunSuranjaya 10 ай бұрын
අපිට නම් එහෙම ප්‍රස්න නෑ. රට යන්න බෑ නෙවෙයි. රට යන්න ඕනි නෑ. තොපි මෙහෙ ඉන්න බැරි කමට ගිහින් එක එක රටවල උන්ට %ක දුන්නට අපිට එහෙම කරන්න ඕනි නෑ. අපි මෙහෙ ඉඳන් ඩොලරුත් හොයනවා.. රුපියලුත් හොයනවා. ආතලුත් ගන්නවා. රටට වැඩකුත් කරනවා. අඩුම ගානෙ ඔරිජිනල් ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් එකක්වත් දාන්න බැරි රට ගියපු කාලකණ්නි. උඹල බොරුවට කියවන්න එපා. උඹල රට ගියෙ මෙහෙට ඩොලර් එවන්න නෙවෙයිනෙ. තප්පුලන්න එපා. @@Motivateyallfr
@Ykj2022
@Ykj2022 10 ай бұрын
Thank you very much sir
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 10 ай бұрын
දෙරණයි, හිරුයි බලන විශ්වාස කරන කවුරුවත් ලංකාව දාල යන්න ඕන නෑ. මොකද උන්ට අනුව ලංකාව සුපිරි සස්‍රීක රටක්.
@jayanthikumari4901
@jayanthikumari4901 10 ай бұрын
Una ponyk🙃
@storysinhala5263
@storysinhala5263 10 ай бұрын
ම් රට ප්‍රපාතයට ඇදල දාන්න දායක වුනු චතුර ල වගේ කාලකන්ණි ඉන්න රටක ඉපදීමත් පවක්.
@leslieperera5589
@leslieperera5589 10 ай бұрын
එහෙම ඉන්නෙ ධනවත් අය. මුලින්ම මුදල් සොයාගත්තේ විදේශීය රටවල. පසුව තමයි හිතෙන්නේ ලංකාවට යමු කියලා. දුප්පත් අපිට කොපමණ ප්‍රමාණයකට පුශ්න තියනවද... ඒවාට විසදුම් සෙවීමට නම් විදේශ ගතවිය යුතුයි. අනිත් කථා බොරැ.
@hemanthijaya5292
@hemanthijaya5292 10 ай бұрын
Jeppo meketh haminila....
@storysinhala5263
@storysinhala5263 10 ай бұрын
@@hemanthijaya5292 බයියන්ට රනිල් රාජපක්ෂ හැමිනිලා.
@anandaabhayawardhana1071
@anandaabhayawardhana1071 10 ай бұрын
Definite;y the best discussion I heard over the Media. Dear Sir, as a Well Educated & much travelled Professor, so pleasing to note that you and all family members too seem to like our Old Gami - Sri Lankan Culture. While our corrupt Adminitrators over the Years have ruined this beautiful country, You showed how the teaching systems could be changed, where even the students become prticipants in the development process of the country, You also mentioned re Great Arts & Crafts, Value of Ayurveda etc. As a person who is much knowledgeable and very convincing & So loyal, Sir, I am sure. that you could form , A Well Educated Team of Loyal Professionals from All Sectors including Professors, Lecturers. Doctors, Lawyers, Businessmen and You All should be able to "Make this Beautiful Gem in the Indian Ocean Shine Again" Chatura =Very well condcted Discussiom, Thank You
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@nayanakarunarathna8544
@nayanakarunarathna8544 10 ай бұрын
Theruvan saranai sir...ape un venuven thava vada karanna labevaa...🎉🎉🎉🎉🎉🎉
@priyanthasamankumara8122
@priyanthasamankumara8122 10 ай бұрын
Proud of UEC pera family .....❤❤❤
@amandaperera4172
@amandaperera4172 10 ай бұрын
අම්මපා ඉතින් දෙරන පෙන්වන ගග දෙබෑකරන් ඇවිත් ප්ලාස්ටික් බෝතලේ හිරවුනු නයා බලන්න, මරිය පිළිරුවේ ඇස්වලින් කදුලු වැටෙනවා බලන්න Channel 4 බොරු කියනවා කියලා චතුරගේ කටින් අහන්න, ඔක්කොම කොරලා දිලිත් ඊළග ජනාධිපති කොරන්න ඡන්දේ දාන්න සිරිලාන්කිකයෝ ලන්කාවේ ඉන්න තියාගන්න එපෑයී අෆ්ෆා. නියම project එක අෆ්ෆා. චතුර අපි කැමතී ඔයාත් එක්ක talk කරන්න කැළනි නයා, ධම්මික පැනිය වගේ ඒවා ගැන...
@neetaguruge2865
@neetaguruge2865 10 ай бұрын
හරිම හොදයි බොහොම ස්තුතියි ජේසු පිහිටයි
@BestAppsBuilder
@BestAppsBuilder 10 ай бұрын
සුභ පැතුම් Prof.
@streb6
@streb6 9 ай бұрын
Beautiful mind, delightful humane presence, this Professor is an inspiration to all world citizens. Most of all Honourable Son of Srilanka Dharmadweepa. Hope to meet him one day. 💪❤
@tilakwithanage24
@tilakwithanage24 10 ай бұрын
I think he is a intelligent and talented person. Respect!!!
@champailangasinghe5935
@champailangasinghe5935 10 ай бұрын
වටිනා අදහස්..
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 10 ай бұрын
තෙරුවන්සරනයි ........!
@mallikaan4516
@mallikaan4516 10 ай бұрын
මේවගෙ ..දෙන්න .දෙන්න ..ගමක ට..ඉන්න වම්..රට.නිකම්ම ..දියුණු වෙන වා..ඔබතුමා ..බුදු සරනයි
@mohanwijayasinghe1929
@mohanwijayasinghe1929 10 ай бұрын
උගත්, නිහතමානී මහාචාර්යතුමෙක් උපන් රටට ඇවිත් ඉන්නවා. මෙතුමගෙන් මේ රටට කොතරම් දුරට ප්‍රයෝජනයක් ගනීද ? මේ මනුස්සයාට මේ රටේ ඉන්න දෙයිද ? වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය තුමෙක් පරිසරය බාර දීපු රටක් නේද ?
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 10 ай бұрын
good talk නවක වදය රටෙි නැවත් විය යුතුයි
@paulkuruvita7447
@paulkuruvita7447 10 ай бұрын
සංචාරකයන් බඩාත් කැමති රටේ මිනිසුන් පුද්ගලිකව දැනගන්න. සංචාරක අමාත්‍යය විසින් සංචාරකයන් නැවතගන්න සුදුසු නිවෙස් සොයා බලා සහතික කර දෙනවා නම්, හෝටල් හදනවාට වඩා යුහුසුළුයි.
@mahindananayakkara3675
@mahindananayakkara3675 10 ай бұрын
ලංකාව හොදයි කියල අපි හුග ඳෙනෙක් දන්නවා . එහෙත් ලංකාවේ බොහෝ දේශපාලනයන් සහ සමහර නිලධාරීන් අන්ත දුශිතයි . බොහෝ නලිකාත් එවාට උදව් කරනවා. නිර්මානශීලි ඔබ වැන්නන් balance කරන්ට දැන ගත්තට බොහෝ අයට ඒක බෑ. තනියම මහන්සි වුනොත් ලංකාවේ ගොඩයන්ටත් පුලුවන් .
@Short_Cricket99
@Short_Cricket99 10 ай бұрын
දේශපාලන seen එකක් නේ චන්දෙට උදලු ගාන්න අරගෙන ද මේ...?
@prabathperera3963
@prabathperera3963 10 ай бұрын
බුදුසරණයි
@nimalbandara102
@nimalbandara102 2 ай бұрын
You are really great
@Hari-bro
@Hari-bro 10 ай бұрын
මෙතුමා කරලා තියන සොයාගැනීම් ගැනනම් කියන්න දන්නේ නෑ. ඒත් අනිත් හැම දේම දැනට ලංකාවේ ගොඩාක් දෙනා කරන, කරලා තියන දේවල්, අලුත් කිසි දෙයක් නෑ. අනික බිස්නස් ගැන, බාන්ඩයක ආර්ථික වටිනාකම් ගැන, වෙලදපොල වටිනාකම් ගැන කිසි අවබෝධයක් නෑ.
@senuramotors6454
@senuramotors6454 10 ай бұрын
ඔබ නියම පුද්ගලයෙක් , බොහො දුරට ඉන්නෙ.. තමන්ගෙ රට ගැන හිතන්නෙ නැති මිනිස්සු ,
@arunasamaradiwakara3677
@arunasamaradiwakara3677 4 ай бұрын
වැදගත් මහත්වරුන් ට කියන්නෙ .වැදගත් සාකච්චාවක් දෙන්න ඕන නම් දෙරණටවත් ,හිරු tv එකටවත් යන්න එපා .ඒ නාලිකා දෙකම පවතින දේශපාලන පක්ෂ වලට දීලා කුජීත වෙලා ඉන්නෙ ..
@ChandraJayanthi
@ChandraJayanthi 10 ай бұрын
ඔබ. වගේ අය රටට වාසනාවක්
@sadilthaheshad7770
@sadilthaheshad7770 10 ай бұрын
දෙරණ පෙන්නන රටේ පුදුම සෞභාග්‍යක් තියෙන්නෙ කියාම්කො 😂
@Slkguy89
@Slkguy89 10 ай бұрын
මෙයත් පේරාදෙණිය විශ්වද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්. Israel වගේ බුද්දිමත් මිනිස්සු ලංකාවෙත් හිටියත් enterprenerial skills වර්ධනය කල යුතුයි
@manelrathnayake5849
@manelrathnayake5849 10 ай бұрын
දෙරන වගේ ඒවා ට එන්න එපා ,මුන් තමයි රට කාපූ ප්‍රධාන හවුල් කාරයෝ සෙට් එකක්
@lalanifernando8895
@lalanifernando8895 10 ай бұрын
ඔබ රටට සම්පතක් .ජයවේවා
@ClairDeLalyun-zf5hj
@ClairDeLalyun-zf5hj 10 ай бұрын
Ow ow meka inna hithena ratak karalans thiyenne.. meke inna eka tharam thawath waasanawak ne kiyala hodatama therila thiyenne. Derana me karana wade godak hodai. Me rate gawa sampatha thawath wadi karala ganna ona. Ethakota apita thawath lesi meke inna harak gonata andawagena hodata wada ganna puluwan issarahata. Professor mula idalama lankawe hitiya nam thama hoda meka ochchara hoda ratak nam. Aparadene rata giye neda.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23