No video

සංගීත කළාව වෙනස්කල පියා සහ පුතාගේ අලුත්ම ගායනය - Exclusive interview With Chandrasiri Sedarahetti

  Рет қаралды 101,542

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

සංගීත කළාව වෙනස්කල පියා සහ පුතාගේ අලුත්ම ගායනය - Exclusive interview With Chandrasiri Sedarahetti
Pem Kawak Liyu (පෙම් කවක් ලියූ ) - Karunarathna Divulgane Cover by Chandrasiri Sedarahetti
Like 👍 comment 🖊️Share
Chandrasiri Sedarahetti Official contact.studiobwaxx@gmail.com / @studiob_wax191
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#SinhalaSongs #ChandrasiriSedarahetti #coversongs

Пікірлер: 383
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
ආදරණිය පුතෙක්. මෙි වගේ වටිනා පුතුන් රටට තවත් බිහිවෙිවා.
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
ඔබේ හැකියාවට වගේම ඔය සරළ බවටත් මිනිස්සු පෙම් බඳින බව සිහියට ගන්න. පුතාට සහ පියාට දිගුගමනක් යාමට ලැබේවා .......!
@allthingsinthesameplace1798
@allthingsinthesameplace1798 2 жыл бұрын
මෙතෙක් කල් නුබලා කොහොද සැගවිලා හිටියේ.ඒ හඩවල්...අැග හිරිවැටෙනවා.අස්වහක් කටවහක්නම් වදින්න එපා ඒ හඪවල් වලට.බුදුසරණයි ඔබ දෙපොලට.
@pathimarupikapathima6430
@pathimarupikapathima6430 2 жыл бұрын
හරිම ලස්සනයි මිහිරි හඩක් අහන්න අහන්න ආස hitana බුදුසරණයි
@dk4386
@dk4386 2 жыл бұрын
ලැවූ ගින්නක් වගේ නොගොස් සීතල දිය පාරක් ලෙසින් ගමන යන්න, සුබ අනාගතයක් පතනවා.
@nalinkithsiri5276
@nalinkithsiri5276 2 жыл бұрын
අව්‍යාජ සරල ගැමි කම ....අසහාය හඩ...ආකර්ශනය විමට රහස එයයි. ජයම වෙිවා .
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
පුතේ තාත්තත් එක්කම මෙි ගමන යන්න. දෙන්නම කියන්න හරි ලස්සනයි.
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
දෙන්නම එකතු වෙලා අලුත් දෙයක් කරන්න ඔයදෙන්නගෙම නිර්මාණයක් . ජයවේවා පිය පුතුන් දෙදෙනාටම.
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 2 жыл бұрын
Mahaththayo kisima dawasaka kalul walata sindu kiyanna epa kawadawath... Thamange geetha ekkama wadiwela dahanakata samawadinna haki handak athi oba thuma beegena angapathe hiri araganna ona minisunge manadola sapuranna noyathwa kiyalay mage prarthanaya... Theruwan saranai....
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 жыл бұрын
❤️❤️❤️
@user-ke9ds6gz5e
@user-ke9ds6gz5e 2 жыл бұрын
තාත්තටයි පුතාටයි දෙන්නටම සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි...ජය ශ්‍රි යහපතක්ම වේවා 🙏🙏🙏♥️♥️
@subasubasinghe3186
@subasubasinghe3186 2 жыл бұрын
භාවනාවකට සම වැදුනෙමි........! පිය පුතු අමයුරු ගී රස මී වන මැද....... සුබ පැතුම් ඔබ දෙදෙනාටම....... 🙏🙏🙏🙏 සිත නිවන නිර්මාණ තව තවත් අසන්නට පෙර මග බලා හිඳිමි....... සුබ අනාගතයක්........... 🙏🙏🙏🙏🙏
@anomameerigama8609
@anomameerigama8609 2 жыл бұрын
ලංකාව ලෝකෙට අරන් යන්න මේ හදවතේ හඬින් ශුභම ශුභම පැතුම්
@shriyaniw1905
@shriyaniw1905 2 жыл бұрын
Harima.Lassani.Thatthai.Puthai Ahagena.Enna.Hethena.Gayanayak
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
ඔය දෙන්නම දක්ෂයි. දක්ෂයින්ට කොහේ හරි තැනක් තියෙන්න ඕන. දෙන්නටම ජය!
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
Puthage geethayath rasa winda. Thaththage katahadama thiyanawa.B.S
@Nilu157
@Nilu157 2 жыл бұрын
ඔබතුමාගෙ ඔය මිහිරි හඬට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ . ඒ වගේම පුතාගෙ කටහඬත් හරිම ලස්සනයි . මිහිරියි ❤😍. හරිම නිහතමානී ඔබතුමා
@kanti7069
@kanti7069 2 жыл бұрын
Thatthai puthai dedenama daksayo degu gamanak yanna sakthiya dyreya lebewa theruwan saranai
@lakmalvithana4644
@lakmalvithana4644 2 жыл бұрын
ඔබ දෙපලට පට්ට පුතා මරු මෙන්න පුතාලා...
@pramuditharook1128
@pramuditharook1128 2 жыл бұрын
තාත්තාට දෙවෙනි නැහැ පුතා දේන්නටම බුදුසරණයි ...
@a.mp..upeksha2913
@a.mp..upeksha2913 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ......පිය පුතු දෙදෙනා ටම සුබ ගමනක්....
@nilminikrishanthi9027
@nilminikrishanthi9027 2 жыл бұрын
ඔබ දෙපලට නව නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා! ඒ ගීත රසවිඳින්න මග බලාගෙන ඉන්නවා
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
ඔබේ හැකියාවට වගේම ඔය සරළ බවටත් මිනිස්සු පෙම් බඳින බව සිහියට ගන්න. පුතාට සහ පියාට දිගුගමනක් යාමට ලැබේවා .......! තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි..!!!
@somalatha3761
@somalatha3761 2 жыл бұрын
පියා වගෙම පුතා ගෙ හඩත් හරිම මිහිරියි ඔයාලගේම නිර්මාන වලින් ඉදිරියටම යන්න අපි බලාගෙන ඉන්නවා ඒවා රසවිඳින්න බුදු සරණයි
@MrDimz91
@MrDimz91 2 жыл бұрын
ආයෙත් Classics උඩට ගන්න හොදම වෙලාව සහ හොදම කෙනා මේ ♥️
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
තාත්තගෙ සැගවුනු හැකියාව ලෝකෙට දායාද කල පුතාට ගොඩක් පින් පුතේ ... දෙන්නම එකතුවෙලා අපට ආදරෙයි නම් ලස්සන සින්දු ටිකක් දෙන්න පුතේ ....මග බලන් ඉන්නවා හොදේ..
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
❤️❤️❤️❤️
@slteam6004
@slteam6004 Жыл бұрын
Thaththala...puthala ekathu wela galbothale gahana kakeka.....me piya puthun ratatama adarshayak....deergayu....onathumanlata....theruwan saranai ...
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🔥🔥🔥🔥
@padminijayasingha9205
@padminijayasingha9205 2 жыл бұрын
මියාදෙන සිත් සුවපත්වෙන මිහිරි හඬවල්දෙකක් තෙරුවන් සරණයි දෙදෙනාටම
@user-di9qv6sj5f
@user-di9qv6sj5f 4 ай бұрын
🙏🤔😯❤❤❤👌🖕✌️💪🫂🇱🇰 Jayama vewaa. Puthutah. ,,,obathumatatha.. Awadaa,,,,aaubohovewasa,,,!!!!!
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏🙏
@janakaskw5204
@janakaskw5204 2 жыл бұрын
බුදු සරනයි මාමා බොහෝ දුර යන්න ලෑබේවා
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
ඒ හඩ නම් භාවනාවක් ම තමයි 💝💝🌹🌹
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 жыл бұрын
පුතාගේ හඩත් පියාගෙ හඩත් හරිම මිහිරියි උතුම් අදහස් තියෙන අයට හරියනවා. ජයවේවා ❤️🌷
@sujatharathnayaka458
@sujatharathnayaka458 2 жыл бұрын
අප්පච්චිටත් පුතටත් ආදරණිය ලබැදි සෙනෙහසින් පතන්නම් නිරොගිමත් ලස්සන හෙටක්ලස්සනයි දෙන්නම ..........හඩට ගොඩක් ආදරෙයි........
@damayanthimuniweera438
@damayanthimuniweera438 2 жыл бұрын
ඔබතුමා ඉස්සරහ ට දාලා මුදල් ගරන අයගෙන් පරෙස්සම් වෙන්න.බුදුසරණයි.
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
Ane........ඔබ දෙන්න ........බුදු සරණා ලැබේවා 🙏🙏🙏 නිරහංකාර .....ඔබලාගේ දක්ෂතා .......ආදරෙයි ..දුරු රටක සිට .
@nalinkumara4214
@nalinkumara4214 2 жыл бұрын
Puthage voice ekath pattta
@sriyanewanigathunga4039
@sriyanewanigathunga4039 2 жыл бұрын
පුතාගෙ kate හඬත් හරිම ලස්සනයි ඔයාලා දෙනාගෙන් රසවත් දෙයක් බලාපොරොත්තු වෙනවා
@nawanjanalakmali5485
@nawanjanalakmali5485 2 жыл бұрын
තාත්තාටත් පුතාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි ❤❤❤❤❤
@rexmix9126
@rexmix9126 2 жыл бұрын
jayamawewa piya puthu lepalata !
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Putha niyamai nea thatthath niyamai harama lassanai b.saranai
@UpaliFernando-ud3bt
@UpaliFernando-ud3bt Жыл бұрын
Fader...and. .San...both..voice...excellent...God.. believe.. you
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🔥🔥🔥🔥🔥
@chathuraudayanga1679
@chathuraudayanga1679 2 жыл бұрын
හොද ගති ගුනත් තිබේ ඔන තුමාගේ,,හරිම ලස්සනෛ ගීත
@sliverselva5327
@sliverselva5327 2 жыл бұрын
හරිම.ලස්සනයි .පුතා දිගටමසිංදු.කියන්න .පුතා සහ.තාත්තා ය.බුදු සරනයි මමසවුදිවල 💐💐💐💐🎵🎵🎵🎶🎶🎶💜️💜️💜️💜️
@lalithrathnayankemudiyanse197
@lalithrathnayankemudiyanse197 2 жыл бұрын
KOCHARA LASANDA!! HODA GAMANAK YANNA WASANAWA SAKATHIYA LABEWA🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🇮🇹
@sanjayaathapaththu9942
@sanjayaathapaththu9942 2 жыл бұрын
sinduwa athulatama gihin kiyanwa ...a wagema tgama hadawathata wadinnnama kiyanwa. chihtha rupe mawennnama kiyanwa 😍😍😍😍😍😍
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
නිවුන කටහඬ .භාවනාවක් වගේ.ලස්සනයි .
@disnadamayanthikarawe7896
@disnadamayanthikarawe7896 2 жыл бұрын
Hite tiyena duka Kohe giyada kiyala hitaganna beri una...asawen ehuwe...sinduwa
@dayanirotamba3069
@dayanirotamba3069 2 жыл бұрын
Harima lassanai oba dedenagema songs jaya weva!!!
@hemakumari1729
@hemakumari1729 2 жыл бұрын
පුතාට th ගොඩක් ලස්සනට ගායනා කරන්න පුළුවන් බුදු saranai ඔයාට පුතා
@nm-wg3ye
@nm-wg3ye 2 жыл бұрын
Mechchara kal koheda hitiye godak lassanai dennama gana kiyanna vachana na 🥰🥰🥰❤❤❤🌹🌹🌹🎶🎶oba depalata idiritatama yanna labeva theruvan saranai
@anushkarajeev5922
@anushkarajeev5922 2 жыл бұрын
අඩේ සුපිරී.තාත්තගෙම පුතා. දෙන්නම දක්ෂයි... 💙💙🤟
@user-xs5rw2dv8s
@user-xs5rw2dv8s 2 жыл бұрын
මේක මෙහෙම අහද්දි හිත අතීතෙට යනවා.හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@wilmanfernando8351
@wilmanfernando8351 2 жыл бұрын
පිස්සු හැදෙන කටහඬක්. අහගෙන ඉද්දි පුදුම සතුටක් දැනෙන්නේ. මම හැමදාම මේ සින්දුව අහනවා.ඔබතුමාගේ කටහඬ අහලමයි මම හැමදාම නිදාගන්නෙ. මම ඒ තරම්ම පිස්සු වැටිලා ඉන්නේ ඔබේ කටහඬට.
@samanthas1897
@samanthas1897 2 жыл бұрын
Putha oya kiyapu sinduwa harimalassanai sirimaanna kale thathtthage handabhawanawak
@kumarimuhindralaji1844
@kumarimuhindralaji1844 2 жыл бұрын
Suba anagathayak puthe
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 2 жыл бұрын
ඔබ තුමාගේ ඒ හඩට හිත නිවෙනවා.තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.පුතාටත් හොඳ අනාගතයක් වේවා.තෙරුවන් සරනින් දීර්ඝායුස ලැබේවා
@nilanikusumala8133
@nilanikusumala8133 2 жыл бұрын
හරිම ලස්සනයි පුතා තාත්තා ලස්සනයි ❤❤ගොඩක් සන්තෝසයි
@lilymenike6981
@lilymenike6981 Жыл бұрын
Lassanai katahandak sathutui
@shiranipannila864
@shiranipannila864 2 жыл бұрын
ලෝකෙ කොහේ ගියත්, ඔය ඇඳුමත්, නිවුනු පෙනුමත් , වෙනස් කර ගන්න එපා..
@mudithasashini402
@mudithasashini402 2 жыл бұрын
Lassanai
@kanthisara8867
@kanthisara8867 2 жыл бұрын
ආදරෙයි ගැම්ම අපි දකුණේ
@mohomadabdul4088
@mohomadabdul4088 2 жыл бұрын
ඇත්ත ❤
@tharaekanayake85
@tharaekanayake85 2 жыл бұрын
@@mudithasashini402 kiyana wachana neha oba bohokal nidulkin jeewath area .
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
අනිවාර්යයෙන්ම,, පැවැත්ම තියෙන්නේ එතන...
@bashinibandara6279
@bashinibandara6279 2 жыл бұрын
මොනාද කියන්නෙ මං.. හරිම ලස්සනයි..❤️❤️❤️❤️❤️
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
තුනුරුවන්ගෙ පිහිටයි දෙදෙනාටම හැමදාමත් ජයවේවා දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි මිහිරියි පුතේ ඔයත් හරිම ලස්සනට සින් කරනව❤🌷🙏
@kapilagayamuni6677
@kapilagayamuni6677 2 жыл бұрын
මම අසම ගයකේක් ස්තුතියි අලුත් ලොකයට පේන්නුවට...
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
Oba thumata thawa thawat idiriyatama yanna. Wasanawa Uda Wewa!!! B.S. 🙏🙏🙏❤❤❤
@neewindakumara5189
@neewindakumara5189 2 жыл бұрын
කුමාරසිරි පතිරණ මහත්මයගෙ සින්දුවක් ඔය හඩින් අහන්න ආසයි ලස්සනට තියෙයි..
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Anne puthe oyage katahada nam ♥ puduma tharamata lassanai piyaputu depalata subagaman...budu saranai
@pathminipathmini628
@pathminipathmini628 2 жыл бұрын
හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි අයියේ ඔයාටත් පුතාටත්
@nalakadarmasena1059
@nalakadarmasena1059 2 жыл бұрын
හරිම ලස්සනයි මහත්මයා .ඔබතුමාට සුබ පැතුම්
@VJSrilanka1965
@VJSrilanka1965 2 жыл бұрын
මහත්මයනි මුල් නිර්මාණය කල අය නිතර සිහිපත් කරන්න .
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
❤️ හදවතට දැනෙන හඩක් යහපතක්ම වේවා.!!!
@adikariadikari9874
@adikariadikari9874 2 жыл бұрын
සුදාරහෙට්ටි අයියා ජයවෙවා ඔම යන්
@user-sk1le2no7s
@user-sk1le2no7s 8 ай бұрын
Puthe oyalata budu saranai
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@0wassana0
@0wassana0 2 жыл бұрын
භාවනාවක් වගේ ❤✌
@chamararuwanthilake6071
@chamararuwanthilake6071 2 жыл бұрын
වාසනාවන් ඉස්සරහට තමන්ගෙම නිර්මාණ කරන්න ජයම වේවා 💕
@dhammikmanel5245
@dhammikmanel5245 2 жыл бұрын
ලස්සනයි බූදුසරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවෙනවා බූදූ සරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවෙනවා සවුදියධම්මිකා මානෙල් දලදාසමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍🥇🥇🥇🥇🥇🥇🥇🥇⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@sujathamalani3178
@sujathamalani3178 2 жыл бұрын
හරිම ලස්සනයි තාත්තා පුතා jasu පිහිටයි බුදු සරණයි
@Thisisme918
@Thisisme918 2 жыл бұрын
Harima lassana katahandak. Ane Sangeetha sandarshana walata gihin quality eka nathi karaganna epa. Please original ekak kiyanna. Show ekak karanawa nam please quality music dena aya ekka eka karanna.
@danukannangara309
@danukannangara309 2 жыл бұрын
Heart touching voice 🥺🥺🥺❤️harima lassanai budu saranai 🙏 uncle and malli
@nilankaabeysekara8370
@nilankaabeysekara8370 2 жыл бұрын
සුපැහැදිලිවම කටහඩේම අලංකාරය හරිම ලස්සනයි දෙන්නාගෙම හඩ
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 жыл бұрын
Both Of Them Suvapathweva 🙏🙏🙏 Very Nice 👍👍👍
@prabathedirisinghe5008
@prabathedirisinghe5008 2 жыл бұрын
ඒකනම් වෙනම රහක්...
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
හරිම සතුටුයි.මේ වගේ ආදුනික යන් සංගීත ලොවට බිහිවෙනකොට.සංගිතය ඕනෑම කෙනෙකුට රස විදින්න පුළුවන් අමුර්තයක්.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.🙏
@ratugamageferenando1175
@ratugamageferenando1175 2 жыл бұрын
හරිම ලස්සනයි පිය පුතු දෙදෙනාගේම කටහඬ සුබ අනාගතයක් ජේසුපිහිටයි 🙏✝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ru49898
@ru49898 2 жыл бұрын
හරිම අපූරැයි...තාත්තටයි පුතාටයි සුබ අනාගතයක් 👍
@nayanilakmali2906
@nayanilakmali2906 2 жыл бұрын
Aiya niyamai good luck
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 2 жыл бұрын
ana putha narima lassaniy
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
Thank you so much.
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරණීය යි ඒ පියපුතු සුසංයෝග ජයවේවා 🎶🎶🎶♥️♥️
@rasikayapa1450
@rasikayapa1450 2 жыл бұрын
තෙරුවන්සරණයි
@bandaramalika3073
@bandaramalika3073 2 жыл бұрын
ඔය.නිහතමානිකම.හැමදාමරැක.ගෙන.ඉකිරියටම.යන්න
@srilata3625
@srilata3625 2 жыл бұрын
Ane wasanawan lassana hadak asai ahagena enna dannatama jayamawewa
@malathiratnayake7947
@malathiratnayake7947 2 жыл бұрын
උදේම රස වින්දෙමි.සුබ පතමි.
@rathanayakarathanaya642
@rathanayakarathanaya642 2 жыл бұрын
Lasani.potha.budu.sarani
@kasunsasanka4098
@kasunsasanka4098 2 жыл бұрын
නියමයි වාදය හා ගායනය
@idp4037
@idp4037 2 жыл бұрын
සුපිරි 👍👍👍👍👍👍
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Harima lassanai dirgausa labewa budu saranai dennatama
@user-xj1nt8fm4t
@user-xj1nt8fm4t 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි.හිතට දැනෙන හඩක්.තවත් ගොඩක් ඉදිරියට යන්න ලැබේවා !
@pathmamahanama2034
@pathmamahanama2034 2 жыл бұрын
Harima aadarei...oyalataaa... teruwan saranai dew pihitai
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
අනේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වන වැඩ ටිකාක්.....ලස්සන කරගන්න වාසනාව ලැබේවා......තෙරුවන් සරණයි හැමදෙටම සුබ පැතුම් .❤️❤️😍
@l.g.u.weerasinghe3873
@l.g.u.weerasinghe3873 2 жыл бұрын
very good, My congratulation both of you.
@patrickperera7974
@patrickperera7974 2 жыл бұрын
සුභ පැතුම් සියලුම දෙනාට ම අපීට හොද නිර්මාණ දෙන්න
@kanthiswarnalatha2551
@kanthiswarnalatha2551 3 ай бұрын
ඔබේ හැකියාව ඉතාමත් ම අනර්ගයි....ඉදිරියට ම යන්න .ඔයා කාරයටම. බුදු සරණයි !!!
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🌸
@shanejayasekara2965
@shanejayasekara2965 2 жыл бұрын
Jayawewa oyalata
@sasikafernando407
@sasikafernando407 2 жыл бұрын
Harima lassanai
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
මාරම වැඩේ තමයි වුණේ. 👍
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН