Doctor Band එකෙන් අයින්වුනා. ජීවිතේ නරක අත්දැකීම් ගොඩකට පස්සේ විවාහ වෙලා දැන් අපි ඉන්නේ සතුටින්

  Рет қаралды 345,435

FOUR BY FOUR

FOUR BY FOUR

2 жыл бұрын

Doctor band එකෙන් අයින්වුනා. ජීවිතේ නරක අත්දැකීම් ගොඩකට පස්සේ විවාහ වෙලා දැන් අපි ඉන්නේ සතුටින් - Sheshadrie Priyasad & Krishan Marlon Perera
Host: Nuwan Gammampila
#doctorband #fourbyfour #Sheshadriepriyasad

Пікірлер: 358
@hettiarachchi-ez9um
@hettiarachchi-ez9um 2 жыл бұрын
ප්‍රියසාද් පවුලේ මන් කැමතිම කෙනා. බොරු ශෝ නැහැ ❤❤❤ Happy marriage life both of you ❤
@pradeepapradeepa6659
@pradeepapradeepa6659 2 жыл бұрын
අක්කයි නංගියි වගේ නෙමෙයි .මෙයා හරිම සරලයි..ක්‍රිශානුත් හරිම හොද කෙනෙක් ඔයාලා දෙන්නා ගැලපෙනවා..සුබ පැතුම්
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 2 жыл бұрын
ශේෂාද්‍රිගෙ පවුලේ ලස්සනම කෙනා ⁣ශේෂාද්‍රි . ඔයාගෙ රඟපෑම් දකින්න ආසයි.
@samadhiwihara4600
@samadhiwihara4600 2 жыл бұрын
Ow math ke.athi sheshadrita
@PryadarshaniWejesena-wn8yq
@PryadarshaniWejesena-wn8yq 6 ай бұрын
Yes i sooo like
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
ශේශාද්‍රි ඒ ඇදුමටයි Hair style එකටයි හරිම ලස්සනයි.. චාම් පාටයි..happy married life..
@sajithpushpakumara9867
@sajithpushpakumara9867 2 жыл бұрын
අැත්තම කිවුවොත් ශේශාද්‍රි තමා ලස්සනම ,වැදගත්ම නිහතමානිම කෙනා.අනිත් අය වගේ බොරු රඟපැම් නැ.හරිම චාම් කෙනෙක්.කොටින්ම කිවුවොත් ජිවිතේ රඟ පැමක් නොකර ගත්ත කෙනා..අාදරෙයිි ගොඩාාාක් .සුබ විවාහ දිවියක් .ඔය දෙන්නටම.❤❤❤
@madhumininawanjana8659
@madhumininawanjana8659 Жыл бұрын
තුන් සහෝදරියන්ගෙන් පොළවෙ පය ගහලා එදා වගේම ඉන්න නොවෙනස් චරිතය ඇයයි ශේශාද්‍රි ❤
@nethuviperera8212
@nethuviperera8212 2 жыл бұрын
ප්‍රියසාද් පවුලේ ලස්ස්නම සහ වැදගත් හැසිරෙන්න දන්න කෙල්ල ශෙශාද්‍රී❤️‍good luck both of you😍❤️‍🩹
@DSD394
@DSD394 2 жыл бұрын
100%👍
@chanikanimanthi5432
@chanikanimanthi5432 2 жыл бұрын
Eka aththa.eyage kalin kasaade nathi una eya wena kenek ekka room gihin ahuwela.e dawaswala eya wadiya penna hitiye na.et dan eyata hodama kena hambela innawa.jiwithe waradim wenawa.ayetnm waradenna epa.harima lassanai adat.harima wadagat widiyta adinawa sheshadri.gdk lassanai..😍
@vr72
@vr72 2 жыл бұрын
වැදගත්කම කොහෙද දන්නේ නැහැ තියෙන්නේ...කලින් කසාදේ කැඩුනේ හිටිය මහත්තයට හොරෙන් කොටු පැනලා අහු වෙලා...වැදගත්කම බේරෙනවා...හරිම හැබිෂෝල් පවුලක්...අර පේන්නේ නැද්ද අම්මයි තාත්තයි දඟලන දැඟලිල්ල
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Ow godak vedagath,ekakwa bedala uta horen wena ekak ekka gihilla🤣🤣🤣
@samadhiwihara4600
@samadhiwihara4600 2 жыл бұрын
Ow aniwaryenma
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
නිරහං කාර කෙල්ල. මම කැමතිම චරිතයක් සුබ අනාගතයක්
@gunaseelifernando6758
@gunaseelifernando6758 2 жыл бұрын
මේ කමෙන්ට්ස් බැලුවම...ගොඩක්ම අය සත්‍ය කතා කරන මිනිස්සු ...ජීවිතේ වැරදුන තැන් හදාගෙන,, හොන්ද පිලිවෙලක් ඇතිව,වැදගත් විදියට ගෙනි යයී.,කියා සිතෙනවා. අහින්සකයි දෙන්නම...පුද්ගලිත්වය ඕනවට වඩා එලියට දාන්න එපා...ඔය දෙන්න පමනක් දැන් ගත්තම ඇති...සැප සහ දුක.සතුටින්ම ඉන්න.බුදුසරනයි සරනයී ..😇
@s.mandahasini2904
@s.mandahasini2904 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.ප්‍රියසාද් පවුලේ ලස්සනම,නිරහංකාර කෙල්ල❤.බුදු සරණයි
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක්♥️ආදරෙයි දෙන්නටම♥️සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම😘♥️
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 2 жыл бұрын
පිුයසාද් පවුලේ ලස්සණම කෙනා ඔයා තමයි දුව.
@mudithadealwis4511
@mudithadealwis4511 2 жыл бұрын
A duo I admire…. Krishan as an excellent musician/singer and Sheshadri is my favorite from the priyasad family. She’s extremely beautiful , humble, intelligent and obviously a person who respects her privacy. Enjoyed this meaningful interview .
@vishu3654
@vishu3654 2 жыл бұрын
මෙයා අනිත් දෙන්නට වඩා ගොඩක් ලස්සනයි.අහිංසක ලස්සනක් තියෙන්න.කිසිම ලොකුකමක් නෑ.හරි හොදයි😘
@geethmadushan2044
@geethmadushan2044 6 ай бұрын
අනිවා
@jayanierandika1618
@jayanierandika1618 2 жыл бұрын
ඔයාලා 2නම පරිණත වෙලා කියලා හොදට තේරෙනවා හැම වචනයක්ම හරිම වටිනවා ලස්සනට ඉන්න ලැබේවා
@hansi4729
@hansi4729 2 жыл бұрын
බොරු සෝබන නැති ගොඩක් නිහතමානි දෙන්නෙක්❤️හැමදාම සතුටින් ඉන්න🌸🌸
@sarangamadhushani4394
@sarangamadhushani4394 2 жыл бұрын
ප්‍රියසාද් පවුලේ ලස්සනම කෙනා.සතුටින් ඉන්න
@sakunthalarathnayaka7475
@sakunthalarathnayaka7475 2 жыл бұрын
ශේෂාද්‍රි ගුරුවරියක්ද?? සතුටින් ඉන්න ඔයලා හැමදාම
@SaAs-kn4ti
@SaAs-kn4ti 2 жыл бұрын
ආදරයෙන් නංගි .ඔයලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න
@manohariperera4220
@manohariperera4220 2 жыл бұрын
Ekama gedaraka hathpasinma wenas dennek. Harima adarshamath. This is one of the best interview so far. Hats off for your simplicity. Both of you are example for 'Education creates the personality....'
@shewrites726
@shewrites726 2 жыл бұрын
ක්‍රිෂාන්ගෙ කතාව ඇත්ත, “දැං ප්‍රශ්න ඇති කර ගන්න බෑ,මහන්සී වගේ” ඒක ජීවිතේ හොඳ කටු කාපු අයට ඒක අනිවාර්්‍යයයෙන්ම තේරෙන දෙයක්.. මොකද ඇදගෙන ගිහින් ගිහින්..මනුස්සයෝ තෙහෙට්ටු වෙනවා..එතකොට ආයිත් ජීවිතේ හරි ගැහෙනකොට අච්චරය ගේමක් දිලා ගොඩ දා ගත්ත ජීවිතේ ආයිත් අතරමං කරගෙන ප්‍රශ්න ඇති කරගෙන ආයිත් ගොඩනගා ගන්න අමාරුයි..
@Wish472
@Wish472 Жыл бұрын
ඇත්ත
@amandaperera6424
@amandaperera6424 2 жыл бұрын
You two sound so matured! Love it! ❤️
@anulamudugamuwa9924
@anulamudugamuwa9924 2 жыл бұрын
මම මෙි වගේ කතා බලන්නේ නැහැ .නමුත් චුටිිටක් බලද්දී ඹක්කොම බලන්න හිතුණා .තෙරුවන් සරනයි ඹයාලා ට සෝබනයක් නැතුව ඇත්ත කතා කරා
@Nancy-wn9gt
@Nancy-wn9gt 2 жыл бұрын
L0o
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
දෙදෙනාගේ අනාගතයට සුභපතනව, ආදරෙන් සතුටින් ජීවත් වෙන්න හැමදාමත්,, ♥️
@vinibeauty7713
@vinibeauty7713 2 жыл бұрын
Happy wedded life sheshadrie and krishan. You deserve happiness ❤️
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හරිම බුද්ධිමත් ආදර්ශමත් දරුවන් 👌 වාසනාවන් !!! May god bless both of you forever !!!🙏
@supemchandikafernando5371
@supemchandikafernando5371 2 жыл бұрын
Congrats Krisha Shadow,All the best ❤️👏👍
@vimudiaheshma5153
@vimudiaheshma5153 2 жыл бұрын
ප්‍රියසාද් පව්ලෙන් මන් කැමති ශේශාද්‍රිට විතරයි අනික් දෙන්න පේන්න බෑ. අක්කි ඔයා ගොඩක් නිහතමානී.. ආදරෙයි ඔයාට... හැමදාම පරිස්සමින් ඉන්න බුදු සරනයි
@Fathi0220-
@Fathi0220- 2 жыл бұрын
Don’t hate anyone sis❤️
@rukmalherath8633
@rukmalherath8633 2 жыл бұрын
Mamath meyata thamai kamathi.anith undennage boru padashow.meya kathakeraddi unath harima piliwalai boruwata so so ganna.
@thakshiladush3554
@thakshiladush3554 2 жыл бұрын
Aka nam aththa
@imashasathsarani243
@imashasathsarani243 2 жыл бұрын
මාත් හරි ආසයි ❤️
@christeenfernando6331
@christeenfernando6331 2 жыл бұрын
Congratulations and God bless to a happy wedded life. Very interesting conversation to listen 👍
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
මේයා ලස්සනයි එ වගෙම පිලිවේලයි ටිකක් සන්වරයි ඇදුමේන් හැසිරිමේන් උනත් දකිද්දි උනත් ප්‍රියමානපයි😊
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
සතුටින් inna බුදුසරණයි
@sadaniariyaratne5115
@sadaniariyaratne5115 2 жыл бұрын
I respect the sense of privacy you maintain and hope you both will continue to do so ❤️
@w7454
@w7454 2 жыл бұрын
I DONT LOKE PRIYASAD FAMILY BUT I THINK THIS GIRL IS DOWN TO EARTH. SHE LOOKS VERY BESUTIFIL AND DOES NOT SHOW OFF. GOOD LUCK..
@jayanthikumari6139
@jayanthikumari6139 2 жыл бұрын
ආදරෙයි නංගී ඔයාලා දෙන්නට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 👍👍👍👍❤️
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 2 жыл бұрын
Sheshadri lassanai 🥰🥰🥰🥰
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
අපේ වින්ඩ්‍යා බාලන් වගෙ මට පේන්නෙ හරිම ලස්සනයි
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
Ara දෙන්නටම wada මෙයා හොඳයි ....suba ගමන් ..
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 2 жыл бұрын
ලස්සනයි පෝග්ගම් එක .අපි ඉතාමත් ආසවෙන් බැලුවා
@annamarasinghe
@annamarasinghe 2 жыл бұрын
දෙන්නම සුභම සුභ අනාගතයකට, සුභම සුභ පවුල් දිවියකට ආසිරි පතනවා... ශේෂාද්රි කියන්නෙ මම කැමතිම චරිතයක්... හැමදාම සතුටින් ඉන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාද නොවඩුවම ලැබේවා..❤❤❤
@sharmaniedesilva1156
@sharmaniedesilva1156 Жыл бұрын
I too like this couple. They both are talented n sincere! We wish God 's blessings on them!
@bhagya753
@bhagya753 2 жыл бұрын
සතුටින් ඉන්න ක්‍රිශාන් අයියා ශේශාද්‍රී අක්කා ❤️ ආසම කපල් එකක් 😍😍
@thamaliabiya1462
@thamaliabiya1462 2 жыл бұрын
ශේෂාද්‍රී අක්කයි ක්‍රිෂාන් අයියයි හරිම ලස්සන කපල් එකක් ඔයාලා දෙන්නා ඔයාලගේ ඉදිරි ගමනට සුභ පතනවා දෙන්නටම සතුටින් හිනාවෙලා ඉන්න පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ❤️❤️
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
🤣🤣
@dulaniw3265
@dulaniw3265 2 жыл бұрын
Happy Beautiful Blessed Life both of you always
@lovelycatwauva1576
@lovelycatwauva1576 2 жыл бұрын
My favourite couple....very humble and soooooo innocent
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 2 жыл бұрын
She is very pretty. The prettiest girl in that family 💙
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
සමහර කමන්ටි දැක්කම හිනා යනවා ඒත දිනෙක්ශි ගේ පවුල විතරද මෙි ලෝකේම දික්කාසාදයකට ගිය පවුල මෙියාලා නලුනළියන් නිසා තමයි මෙිහෙම දන්නේ ඒත් ලංකාවෙි සමාන්න්‍ය පවුල් වල කොචිචර දික්කසාද තියනවා ආදරෙයි හැමදාමත් බුදුසරණයි 👍💐💚❤
@malmi7918
@malmi7918 2 жыл бұрын
ඔව් ඔබ 💯💯ක් හරි..අපේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නෑ...කලාකරුවන්ට මඩ ගහ ගහ ඉන්නවා...කලාකරුවන් දික්කසාද වෙනවා වගේ පේන්නේ එයාලා ජනප්‍රිය නිසා...නැත්නම් ලංකාවේ කොච්චර සාමාන්‍ය මිනිස්සු දික්කසාද වෙනවද ඒව කව්රුවත් දැනගන්නේ නෑ නේ..මේක එක හේතුවක් ලංකාවේ කලාවට ජාත්‍යන්තරයට යන්න බැරි එකට.. මඩ ගහන නිසා කලාකරුවන් ක්ෂේත්‍රයට එන්නේ නෑ ආවත් ටික කාලෙකින් අයින් වෙනවා..ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ..?
@senujafernando3499
@senujafernando3499 2 жыл бұрын
අනිවාර්යයෙන් මගේ අම්මායි තාත්තායි දික්කසාද වෙලා(මම මල්කි )
@malmi7918
@malmi7918 2 жыл бұрын
@@senujafernando3499 ඔයා සතුටින් ඉන්න ❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@senujafernando3499 oya Senujane
@onaliuthtara6824
@onaliuthtara6824 2 жыл бұрын
Ow 😊සුභ පැතුම්... මිනිස්සු කතා හදන්නේ ඵල ඇති රුකකට මිසක් හඳට බුරන බල්ලට නෙවෙයි.😊🧚
@kumarimanike8806
@kumarimanike8806 2 жыл бұрын
හොදින් සතුටින් ඉන්න දෙන්නටම බුදු සරණයි .
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 жыл бұрын
ක්‍රිශාන් ගේ කතාවට නං මසුරන් නෙමෙයි ඊට වඩා දෙයක් දෙන්න ඕනෙ ,,(මලාම missed u, rest in peace ,,,, මලාම වැඩක් නෑනෙ )
@TRmudui1904Girls
@TRmudui1904Girls 2 жыл бұрын
@Krishan Marlon , great stuff bro. It is called maturity and finding the balance of life i guess. Spot on here" U need to find the time to spend the money too😊". 🤗
@kakkiakki7936
@kakkiakki7936 2 жыл бұрын
Well spoke guy's. All the best ❤
@dayanhamine7533
@dayanhamine7533 2 жыл бұрын
ප්‍රියසාද් පවුලේ ලස්සනම දුව.. .. අනමි මනමි. කුනු . . මට අදාලම. නැත
@shashikalathennakoon6590
@shashikalathennakoon6590 2 жыл бұрын
සුබ පැතුම් .....සතුටින් ඉන්න
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
සතුටින් ඉන්න... හැමදාම ❤❤❤❤❤❤❤
@niranjalaamarasiri9721
@niranjalaamarasiri9721 2 жыл бұрын
Oya kiyana kathawata man 100% ekangai Sheshadri....oya harima decent ... privacy eka thiyagena Videos, photos danna one ☝️ oya gana godak garuthwayak danenawa ❤️❤️ oya dennata wasanawantha anagathayak 🙏🏿
@thisaraonline
@thisaraonline 2 жыл бұрын
Hobby එක එපා වෙන කතාව හරියට හරි 🔥
@rupikapatabandige1607
@rupikapatabandige1607 2 жыл бұрын
F
@chathuradimuthu9315
@chathuradimuthu9315 2 жыл бұрын
Wish you two all the Best Sheshadri & Krishan. Just a little request from you. Could you please upload the song you sang at ‘ Hitha I llana tharu ‘ last year, “ Neela kadu gete gena madanale ....” Thank you 🙏
@saneerasrilanka
@saneerasrilanka 2 жыл бұрын
Happy wedding life.May God bless both of you...❤
@kawshalyalokeshwara6529
@kawshalyalokeshwara6529 2 жыл бұрын
Cute & matching couple. Best wishes you both. ☺
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 2 жыл бұрын
Harima lassanai Shashadri.cham.sanwarai.balan inna asa hithenawa.sobhana ne.husband honda kenek kiya hithenawa.hadawathinma subha pathanawa paul jeewithaya sarthaka wenna kiya.jayen jaya.!!!!☺
@chathurikajayaani534
@chathurikajayaani534 2 жыл бұрын
Stay happy......... love you both......
@MrUnknown0023
@MrUnknown0023 Жыл бұрын
ක්‍රිෂාන් අයියා නියම මනුස්සයෙක් ❤️
@sandunirashmika3004
@sandunirashmika3004 2 жыл бұрын
❤️මං ආසම චරිතයක්
@ireshasewwandi1018
@ireshasewwandi1018 2 жыл бұрын
Sheshadi akki godak lassnai oya .new life ekata wish karanawa.
@palliyaguruge4548
@palliyaguruge4548 Жыл бұрын
හරිම ආසයි දෙන්නටම, ජේසු පිහිටයි🙏❤️ , ඔයා හරිම හොඳයි, ලස්සනයි, හරිම චාම්, ඔයා ගේ මහත්තයත් පොලවේ පය ගහලා ඉන්න නිහතමාන් මහත්තයෙක්, ඔයා අක්කා වගේ නැට්ටුක් කාරියක් නෙවෙයිනෙ, අක්කා නම් වැඩිපුර ඉන්නෙ නිරුවත්ව, බබාගේ මුන පෙන්නනේ නෑ, එයාගේ නිරුවත නම් අපුරුවට පෙන්වනවා,
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 2 жыл бұрын
Interview is interesting.. But don't drag it.. Wish you all the best for the newly weds Bless Bless
@manoharidias3372
@manoharidias3372 2 жыл бұрын
ඔබ දෙපලට තෙරැවන් සරණයි!! හරිම මොලය තියන දෙන්නෙක් කියල තේරෙනව❤️❤️❤️❤️කිසිම සෝබනයක් නෑ .ඔබ දෙපලට ජය🌻🌻🌻🌻හැමදාම සතුටින් ඉන්න😘😘😘
@wimalaranathunga8766
@wimalaranathunga8766 2 жыл бұрын
Jesu pihitai
@nlpllv143
@nlpllv143 2 жыл бұрын
Your sisters have lot to learn from you....sp the one who comes live 24/7...
@Jananiiii
@Jananiiii 2 жыл бұрын
Krishan is very down to earth ! Love his personality and sheshadrie also very decent. ❤️
@dimalkasubodhani1208
@dimalkasubodhani1208 2 жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක්
@sinelitinaya7969
@sinelitinaya7969 2 жыл бұрын
Happy wedded life Aiya & Akki❤️
@thilinimadu3333
@thilinimadu3333 Жыл бұрын
ආදරෙයි අක්කී මන් ආසම ගොඩාරියක් ආදරේ කරන චරිතයක් ඔයා....හරිම අහිංසක නිහතමානී ආදරණීය අහිංසක ලස්සනක් තියෙන කෙනෙක්....හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා!!!🙏❤️😊තවත් ගොඩාක් ලස්සන වේවා!!!🙏ආදරෙයි ගොඩාක්...තෙරුවන් සරනයි !!!🙏🙏🙏
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
ශේශාද්‍රි "විද්‍යා බාලන් " වගේ,,,,අමුතු look එකක් තියෙන්නේ ,,,ක්‍රිශාන් අහිංසකයි smart,,,, gd luck ,,,🌹🌹🌹🌹🌹
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
Owuuu..
@samanthithusharika9397
@samanthithusharika9397 2 жыл бұрын
Ow sheshadri vidya balan wage tamai matath hituna😌
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
Vidya balan වගේ ...නිහතමානීව දෙදෙනාට යහපතක්ම වේවා
@anomawinrock2993
@anomawinrock2993 Жыл бұрын
Nice interview. All the blessings and all the best. ❤️
@manoriperera1160
@manoriperera1160 2 жыл бұрын
Lovely couple 🥰🥰😍😍 May God bless you! 🙏🙏
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 2 жыл бұрын
Very nice couple . Wish you both very happy future!
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
Hamadama sathutin inna budu saranai ❤️❤️
@rosefernando5477
@rosefernando5477 2 жыл бұрын
God bless you both 🙏
@3010Tweety
@3010Tweety 2 жыл бұрын
Really nice couple... God bless you 💐💐💐
@sameeraroshan3917
@sameeraroshan3917 2 жыл бұрын
Mama harima adarei dennatama.jesu pihitai.
@alazkakumu
@alazkakumu 2 жыл бұрын
Such a maturity!
@geshrymarina9339
@geshrymarina9339 2 жыл бұрын
A very good interview 👏
@salausa3836
@salausa3836 2 жыл бұрын
The way you guys talk about life .. I love it and very charming couple ❤️❤️
@orinavangunster8141
@orinavangunster8141 2 жыл бұрын
WELL SAID👍 AND HAPPY💗 WEDDED LIFE👏 TO BOTH OF YOU, 👍👏
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Suba upandinayak wewa pute.bohomalassana wadasatahanak.dennama ikman una nisa wenna one okkoma prashna wela tiyenne.namuth niyama welawata galapena denna labunu ekata satutu wenna duwe pute.lassana wiwaha jeewithayak gewanna labewa.budusaranai.jesupihitai.
@anjiramanayaka3325
@anjiramanayaka3325 2 жыл бұрын
Blessed u guys 😍😍
@PryadarshaniWejesena-wn8yq
@PryadarshaniWejesena-wn8yq 6 ай бұрын
Oya dan hoda mawak biridak aththatama man asama kenek oya harima saralai hamadama sathitin innna god bless
@isuraabewardana2164
@isuraabewardana2164 2 жыл бұрын
හොද විනයක් තියෙනවා ඔයාට.
@rashinisandalika9350
@rashinisandalika9350 2 жыл бұрын
Hrima lssnaii akkai nangi wge kruthima lssnak nh hrima swabawika lssnak oyt thynne akke all the best. Budu saranaii
@danutiran6733
@danutiran6733 2 жыл бұрын
My favourite couple 😘😘😘
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
nice voice, shesha
@SRIYANGIANU
@SRIYANGIANU 2 жыл бұрын
Anik dennata wada wadagath widiyata jevath wenawa meya.wadagath kellak
@ereshawickramasinghe3422
@ereshawickramasinghe3422 2 жыл бұрын
Akkata vadaa godak mole thiyena lamayek. Happy married life both of you 💖
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 2 жыл бұрын
Mamath me girlta akamathi wela hitiye eyage sisters la nisa......ath dan nam man meyata godak kematie...god bless you both......
@jedylmee
@jedylmee 2 жыл бұрын
Favourite couple ❤❤❤
@sarathkumara8518
@sarathkumara8518 2 жыл бұрын
Supiri kollek polove payagahala inna
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 2 жыл бұрын
Kamkatolu mada aluth jeewithayata oya dennatama subapathanava sathuten inna💐💐💐💐💐💐💐
@mperera9999
@mperera9999 2 жыл бұрын
Harima watina conversation ekak jeewitha kalema hamadama aadaren sathutin inna labewa duwatath puthatath all the best Theruwan Saranai ❤️❤️
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 2 жыл бұрын
Wonderful! All the best!! good luck!! A realistic talk and very natural!!
@ewey9510
@ewey9510 11 ай бұрын
Priyasad family eken kamathima me couple ekata 😍😍 sheshadri & krishan ❤❤
@shriyaniaponsu8030
@shriyaniaponsu8030 2 жыл бұрын
තුරැනුවන් සරනයි පුතාලාවගේ යහපත්දරැවන්ට
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 12 МЛН
මෙහෙමත් ප්‍රශ්න 🙈🙈 | Our first YouTube Q&A
28:44
Saranga - Dinakshie Online
Рет қаралды 458 М.
Danu on Fire | Sheshadri Priyasad
24:25
HI!! Online
Рет қаралды 99 М.
අපේ ජනවාරි 1 | 1st Jan 2023 | Sheshadrie krishan krisharya
15:32
Sheshadrie Krishan online
Рет қаралды 432 М.