Episode 29. ලකී ප්ලාන්ට් ගැන ඇත්ත කතාව.Sudheera sampath

  Рет қаралды 475,869

sudheera sampath

sudheera sampath

Күн бұрын

Пікірлер: 356
@sudheerasampath4589
@sudheerasampath4589 3 жыл бұрын
kzbin.info/www/bejne/fqfKqJ1uZ9ekerM නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක. online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති.
@iyrinesilva4071
@iyrinesilva4071 3 жыл бұрын
7
@colbynash5949
@colbynash5949 3 жыл бұрын
I know im asking the wrong place but does any of you know a trick to log back into an instagram account?? I stupidly forgot my login password. I would love any help you can offer me.
@ireshakumariherath2185
@ireshakumariherath2185 3 жыл бұрын
godak pin sar 👍
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
මටත් තිබුන ප්‍රශ්නයක් මෙික, අද හරියටම දැන ගත්තා , බුදුසරණයි සර්ට
@sadakajayaweera8853
@sadakajayaweera8853 5 жыл бұрын
හරියටම ඇත්ත තේරුම් කරල දුන්නට බොහෝම ස්තුතියි සර්. හැමෝම මේ වීඩියෝ එක ශෙයා කරමු.
@vihnagasithum9517
@vihnagasithum9517 5 жыл бұрын
අදත් හැමදාමත් වගේ ගොඩාක් වටින දැනුවත් කිරීමක් කරේ අපේ සර්. මම දන්න ගොඩාක් මිනිස්සු මේ පැලේ විසි කරල දැම්ම නිකාම්ම නිකන් කට කතාවලට රැවටිලා. මම හිතන්නේ මේ සම්බන්ධ මේ තරම් නිවැරදිව හා පැහැදිලිව විස්තර කරල තේරුම් කරල දුන්න පලවෙනි වැඩසටහන මේක . බොහෝම පිං සර්ට 🙏🙏🙏
@chanikakumari3052
@chanikakumari3052 3 жыл бұрын
ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක් සර්. ඔබගෙන් ලබාගත හැකි දැනුම බො⁣හෝයි. අහම්බෙන් ඔබතුමාගෙ වැඩසටහන දැක්කෙ. දීර්ඝායුෂ පතමි. බුදු සරණයි
@chandanigamage6163
@chandanigamage6163 5 жыл бұрын
පාසැල් යන දරුවන්ට පමනක් නොවේ, මේ සර්ගේ පාඩම් අපිටත් හරියට වටිනවා..තේරුම් කර දෙන විදිහ අහගෙන ඉන්න ආසයී..බුදු සරණයි
@fatimalokuga772
@fatimalokuga772 3 жыл бұрын
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට
@anajusanju115
@anajusanju115 5 жыл бұрын
බොහොම ස්තුතියි සර් ඇත්තම පැහැදිලි කලාට ❤️💪❤️💪☝
@virginimendis1636
@virginimendis1636 3 жыл бұрын
අපේ ගෙදරත් තිබුණා මේ පැලය. ලස්සනට ලොකුවට තිබුණා පෝච්චියක. හදිසියෙවත් අපේ පොඩ්ඩෙක් කොළයක්වත් කඩල කටේ දාගත්තොත් කියලා අපි මේ ගහම ගලවලා විසිකරලා දැම්මා. හරියටම මේ පැලය ගැන දැන ගත්තේ ඔබ තුමාගෙන්.ඒත් ඉතින් ඒවා ඇඟේ වැදුනොත් හරි ශරීර ගත වුණොත් හරි දැවිල්ල ගති ඇති වෙනවා නම් ඒවා ගේ ඇතුලේ නොතියන එක හොඳයි නේද ගුරුතුමෙනි.. ඔබ‍ට ස්තුතියි පැහැදිලි කිරීම ගැන.
@ukthiyataida1080
@ukthiyataida1080 5 жыл бұрын
මම සර්ගෙ වීඩියෝ ඔක්කොම බැලුව .හැබැයි ඒ එකකවත් අහක දාන්න දෙයක් නෑ. බලල ඉවරවෙද්දි මොනාම හරි දෙයක් ඉගෙනගෙන. ඩේටා ටික අපරාදෙ කියල හිතෙන්නෙ නෑ. බොහෝම ස්තුතියි සර් මේ කරන මෙහෙවරට. 🙏🙏🙏
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Mewage un onnakota me ratata hari yaida
@inokainoka1778
@inokainoka1778 3 жыл бұрын
මම දැකපු ඉතා විශිෂ්ට ගුරුවරයෙක් ගොඩාක් ස්තුතියි සර්
@sudheerasampath4589
@sudheerasampath4589 5 жыл бұрын
ආහාරයට ගන්නා සහ ආහාරයට ගැනීමට නිර්දේශිත කොළ වර්ග ඇරුණුකොටගෙන. ගෙවත්තේ වැඩෙන ඕනෑම විසිතුරු පැලයක විෂ රසායනික අන්තර්ගත විය හැකි බැවින්, එම පැල නොතේරෙන් කුඩා දරුවන්ට හසු නොවන සේ තැබීමට වග බලා ගැනීම වැඩිහිටි අප කාගේත් යුතුකමක් මෙන්ම වගකීමකි. මෙහි උද්දීපනය ලෙස මා සදහන් කල වචනය තේරුම් ගැනීමට උදාහරණ - විෂ සහිත දළඹුවන් තැරවුනු විට කැසීම , වේදනාව , රතු වීම, බිබිල දැමීම. තුවාල වීම
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
සර් වීඩියෝ එකක් කරන්නකෝ ආ ගස් වල අර පිළිකා ඇති වෙනවා නේද බෙලි ගස් දිවුල් ගස් වලඒ වගේ ගෙඩි ආහාරයට ගැනීම සුදුසු ද
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 жыл бұрын
Thank you sri.මමත් sri ලංකාවේ ඉන්න කොට mage scl එකෙන් අයින් kara.දරුවන් ta visai කියලා .හැබැයි sir scl වලින් eth කරන්න oni ශාක yak.නේද ? 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !!
@kanthiliyanage1345
@kanthiliyanage1345 5 жыл бұрын
Theruwan saranae oba ta denuwath kara ta
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Sir ge gedarath thiyanawa mama dakka.😘😘eda photo eke
@sumisammanti9147
@sumisammanti9147 5 жыл бұрын
Thanks your video.....
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
බොහොම හොඳ දැනුවත් කිරීමක් ..ඇත්තට ම සමාජයේ කටකතාවක් තිබුනා මෙම ශාඛය විෂ සහිත බව ..ස්තුතියි දැනුවත් කලාට
@niroshashamali4896
@niroshashamali4896 3 жыл бұрын
අහම්බෙන් වීඩියෝ එකක් දැක්කේ..දැන් දිගටම වීඩියෝ බලනවා... ස්තුතියි
@මධූවීරසිංහ
@මධූවීරසිංහ 3 жыл бұрын
ඇත්තමයි.. ඔබට බොහෝම ස්තුති...
@yashintharanuka9247
@yashintharanuka9247 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුති
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට සර්
@ayeshaayesha2629
@ayeshaayesha2629 5 жыл бұрын
Sar godak watina dewal mai kiya denne apa jivitha walata thanks sar ජේසු පිහිටයි සර්
@kumari-li2kl
@kumari-li2kl 3 жыл бұрын
ගොඩක් ස්තුති sir mee වගේ නොදන්නා දෙයක් කියලා දුන්නට
@ranjinisusila6351
@ranjinisusila6351 5 жыл бұрын
බොහොම පින් ස්ර් පහද දීම ගොඩාක් වැදගත් උතුම් ගුරු පියාණන් දීර්ඝ ආයු වේවා 🙏 තෙරුවන් සරණයි.
@humanhealth5409
@humanhealth5409 5 жыл бұрын
බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏
@sanjeewajayalath8667
@sanjeewajayalath8667 5 жыл бұрын
බොහෝම ස්තුතියි සර් පැහැදිලි කලාට 🙏🙏🙏
@nuwangurusinghe300
@nuwangurusinghe300 5 жыл бұрын
Sirawatama oi
@dharmadeepaya6744
@dharmadeepaya6744 5 жыл бұрын
ඔබතුමාගෙ සියලූම වීඩියෝ බොහෝම කැමැත්තෙන් නරඹනවා. ගුරුවරයෙකු ලෙස ඔබ පණිවිඩයක් දෙනවා පමණක් නොවෙයි. ඕනෑම කෙනෙකුට අවබෝධ වන අයුරින් ඔනෑම කරුණක් මනාව පැහැදිලි කල හැකි ඇදුරුතුමෙක්.තුනුරුවන් සරණයි
@danapalsapollo5335
@danapalsapollo5335 5 жыл бұрын
මමත් ඉන්නෙ සර් දෝහ වල නිදහසක් තියෙන හැමවෙලාවෙම සර් විඩියෝ බලනව අපි නොදන්න ගොඩාක් දේවල් අපිට ඉගනගන්න ලැබෙනවා මතුපරපුරට ඔබ කරන සේවය අති මහත්ය ඔබට දිර්ඝ ආයු ලැබෙිවා ඔබතුමාගෙ ගුන කියානිම කලනොහැක
@danapalsapollo5335
@danapalsapollo5335 5 жыл бұрын
සර් සිලබස් එක විතරක් නෙමෙයි දරැවන්ට ⁣සමාජය ගැන තවත් වැඩි වැඩියෙන් කියල දෙන්න අනාගතේ රට බාරගන්න ඉන්න දරැවො ඔබට සුුබ අනාගතයක් උදාවෙවා
@manke7562
@manke7562 4 жыл бұрын
අපේ රටේ තිබුන මල් පළතුරු එළවළු හැමදේම විනාශ උනා විදේශීය දේවල නිසා.අන්තිමට බෙහෙත් පැළෑටියක් වත් ගෙවත්තක නැහැ
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
බොහොම ස්තුති sir මම ඉන්නේ cyprus එකේ මෙහෙ හැම ගෙදරක ම ඔය ශාකය තියෙනවා ලොකුවට වැවිල ගෙවල් ඇතුළේ තියෙනවා හරිම ලස්සනයි
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 4 жыл бұрын
ඔබතුමා හරි මුලින් ම මම හිතුවෙත් ඔබතුමා කියපු දේමයි ස්තුතියි බෙහෙවින් ඔබතුමාට
@maliniranaweera1585
@maliniranaweera1585 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි සර් මෙය කියලා දුන්නට
@senasamarasinghe7525
@senasamarasinghe7525 3 жыл бұрын
ස්තුතියි සර් මිත්ත්‍යාවෙන් ඉවත් කලාට
@w.ntharanga1064
@w.ntharanga1064 5 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කළාට 🙏
@sandiindi9000
@sandiindi9000 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..
@nishasandamali1298
@nishasandamali1298 5 жыл бұрын
Matath mede dana ganna uwamana wela thibuna පැහැදිලිව තේරුම් කරලා දුන්නට බොහෝම ස්තුතියි sir 🌹🌹🌹🌹🌹🌹🌹
@shashinijayawardhane3293
@shashinijayawardhane3293 5 жыл бұрын
ඔව් සර් මේ පැලේ ඉස්ම කටේ තැරවුනොත් කට පුපුරු ගහනව, තුවාල වෙනව. සහතික ඇත්ත සර් කියපු කතාව . බොහොම ස්තුතියි සර්ට, විද්‍යාත්මකව පැහැදිලි කලාට. 🙏🙏🙏
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
Best and good News you teach the students Thank you very much Master Sir
@sadathraka9472
@sadathraka9472 5 жыл бұрын
ගොඩාක් thanx සර්
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
සර් ගේ දෙමව්පියන් ට දෙදන තබා මං මුළු හදවතින්ම වැන්දෙමි. ඒ කිසිවක් නිසා නොව ඔබ වැනි අයෙක් අපි වැනි අයට දායාදය ක් ලෙස දුන්නා ට. දුරකතනයකින් හරි අපි යමක් එකතු කරගන්නේ නම් ඒ ඔබේ ආදරණීය වැඩසටහන කින් පමණි
@karunabolin8566
@karunabolin8566 2 жыл бұрын
Terovan saranai devipihitai sarta man inna rate megas tianva ainkrannada? Budusaranai 🌹🙏💐💖🌞🙏🌻
@prashanisilva5687
@prashanisilva5687 5 жыл бұрын
බොහෝම ස්තුතියි සර්. ඕක හරියටම හොයාගන්න බැරුව හිටියෙ. 🙏
@sarojasaroja7437
@sarojasaroja7437 3 жыл бұрын
ෙබා ෙහාම ස්තුතියි සර් දැනුවත් කලාට මමත් බ ෙය හිටි ෙය
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
අපේ අම්මාට කොදුනාරටිය ආශ්‍රිත පිලිකා සයිල ඇතිබව සෝයා ගත්තා. ඇය රෝගය සමග වසර දහයක් සටන්කලා. ආසම විෂය තමයි මල්වගාව. ඔය පැල වර්ග පෝච්චී විස්සක සරුවට වවලා තිබුනා. රෝගය හදුනාගත් මුල් අවදියේ ප්‍රතිකාර කරලා හෙදර එනකොට, ගෙදරතිබුන මල්පෝච්චි ඔක්කෝම තාත්තා වත්තපහල වලකට දාලා තිබුනා. යන්තමින් ගොඩ ආපු අම්මා තිබුනාටවඩා ලස්සන පොච්චි දහයකට වඩා හැදුවා. දැන් ඇය අපිවදාලා ගිහින් අම්මාව මතක්වෙන්න මම ඒවා රැකගන්නවා ආදරෙන්.
@dinidusamaraweera1609
@dinidusamaraweera1609 5 жыл бұрын
බොහෝම පිං සර් ඇත්ත ඇති සැටියෙන් පහදා දුන්නට 😍🙏🙏😍
@kumarisuduhakuruge8424
@kumarisuduhakuruge8424 5 жыл бұрын
ස්තුතිය සර් දැනුවත් කලාට අපෙ ගෙදරත් තියනවා
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Pilikada dan paulatama
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 5 жыл бұрын
Godak watina hoda desanayak obata godak pin mewani dewal pahadili kara denawata budu saranai guru piyanane 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@ramanigamage1810
@ramanigamage1810 5 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම් හරීම වටිනව ගුරුතුමනි . හැම වීඩියෝ එකක්ම පුදුමාකාර වැදගත් ජේසු පිහිටයි
@sugathanura6679
@sugathanura6679 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@nsbonsai3000
@nsbonsai3000 3 жыл бұрын
ස්තූතියි
@සදමාලිසදමාලි-ල9ණ
@සදමාලිසදමාලි-ල9ණ 5 жыл бұрын
බොහොමත්ම වැදගත් පැහැදිලි හොදට ගොඩාක් ස්තූතියි
@ireshakumariherath2185
@ireshakumariherath2185 3 жыл бұрын
Budu saranai sir
@nilangaga
@nilangaga 3 жыл бұрын
Balanna asa widiyata wisthara karanawa.. thank you sir...
@shaheenmadheesha949
@shaheenmadheesha949 5 жыл бұрын
ගොඩක් වටිනව සර්.
@disnapriyangani7099
@disnapriyangani7099 6 ай бұрын
බොහොම ස්තුතියි,, අපේ අම්මටත් අල්ලපු ගෙදර සුමනේ හොද නැ කියලා ගලවලා විසිකර,,, මම ආයේ පැල කලා sir 😁😁
@thanujasithminibalasuriya7438
@thanujasithminibalasuriya7438 5 жыл бұрын
ගොඩක් ස්තුති සර්..අපේ ගෙදරත් තියනවා .
@slalert6659
@slalert6659 5 жыл бұрын
සර්ගෙ වීඩියෝ ඔක්කොම හරිම වටිනව සර්.. තෙරුවන් සරණයි
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 5 жыл бұрын
ස්තුතියි සර් බුදු සරණයි
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 5 жыл бұрын
බොහොම ස්තුතියි sir දැනුවත් කලාට අපෙ ගෙරත් තිබුන ගලවල විසි කරා
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 5 жыл бұрын
Galawanna epa naraka nahalu
@sudumanike5232
@sudumanike5232 3 жыл бұрын
sir nil katarolu mal kola kanna hondai kiyanne attada
@naturesrilanka9619
@naturesrilanka9619 3 жыл бұрын
ස්තුතියි සර්
@lathaudagedara2749
@lathaudagedara2749 5 жыл бұрын
වැරදි මතයක මමත් හිටියේ ස්තුති ඔබට
@lalithpushpakumara5732
@lalithpushpakumara5732 4 жыл бұрын
ඇත්ත තේරුම් කරලා දුන්නට බොහොම පිං සර්ට.... අපේ ගෙදර ත් තිබ්බා විසයි කීවනිසා අයිම් කලා අපිත් ......🙏🙏🙏🙏🙏🙏
@dilkihimaya2629
@dilkihimaya2629 5 жыл бұрын
අපේ ගෙදරත් තීනව සර්. බොහෝම ස්තුතියි පැහැදිලි කරල දුන්නට 🙏🙏🙏🙏
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 3 жыл бұрын
Very thanks theruwan saranai oba thumata
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
බොහොම පින් සර් මම ඉන්නේ ඉස්‍ර්යල් වල මෙ ගෙදරත් තියෙනවා බයෙන් හිටියේ
@nisansalafernando5569
@nisansalafernando5569 5 жыл бұрын
Me gedarath thiyenawa cyprus wala.
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
බෙමේත්? ආතා පහදේත් අර්⁣ෙබ්??
@රණවිරුවෝ-ම7ල
@රණවිරුවෝ-ම7ල 5 жыл бұрын
මම දැකල තියෙනව සමහරු බයට මේ පැලේ ග්ලවුස් දාල අල්ලනව සර්.
@salaniseahana8030
@salaniseahana8030 5 жыл бұрын
Godak watena video eakak. Thanks sir...
@muthudell7606
@muthudell7606 5 жыл бұрын
තෙරුවන් සරණයි සර් ... වටිනා තොරතුරක් 💖
@hgfhgf2175
@hgfhgf2175 5 жыл бұрын
godak wedagath kathawak .mama dekka Sir ge gedarath thiyanawa b.s
@ddeniyal9253
@ddeniyal9253 3 жыл бұрын
Tank you so much
@chithradealwia3982
@chithradealwia3982 3 жыл бұрын
Very good thanks
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Theruwan sarani devi pihitai oba thumata
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Thank u so mach nics vedio😍😍
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
සර් රජ කාලේ කතාවක් තියෙනවා නේද ලෝකෙ පෙරළීගෙන එනවා දුවපියව් ඒවගේ මේකත් කටකතාවක්
@nalikadayananda8380
@nalikadayananda8380 5 жыл бұрын
බොහොම ස්තුතියි සර්....අපේ ගෙදරත් තියෙනවා.... ගොඩක්ම ආස පැලයක්...
@nalikadayananda8380
@nalikadayananda8380 4 жыл бұрын
@@lahirunilaksha7763 nuga palayakkk
@rangajeewa2867
@rangajeewa2867 5 жыл бұрын
මේ වගේ වීඩියෝ වලටත් අන්ලයික් දාන මහත්තුරු ඉන්නවනෙ. අනේ ඉතින් කියන්න තියෙන්නෙ බුදු සරණයි කියල තමයි.
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Me wage dana dana ekata kakul.deka.palal karana un innawane ballo hukala wadapu ponna pakayo.a oluwak thiyemawa mu harakek wage kiyawala uge gani daruwo sapata hadanawa me wage un kiyana dewal.ahanna ubalath mongal harakda
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 жыл бұрын
Godak sthuthi Sir!! 👌👍🙏💐
@bhgyadeshani8842
@bhgyadeshani8842 3 жыл бұрын
Thank you
@mitranikumari5805
@mitranikumari5805 5 жыл бұрын
thank you sudeera sir.
@ashiasangani9419
@ashiasangani9419 4 жыл бұрын
Mn me palayak ge athule budu madura gawa lassata thiyala thiyenawa,,,aththatama godak tnx sir,,godak de igena gaththa
@sameesha534
@sameesha534 5 жыл бұрын
Tanks sir
@subalanka6784
@subalanka6784 3 жыл бұрын
ලකී ප්ලාන්ට් මල් පිපුණ ගස් මාලග ඇත මමද විස බවක් පිළිගන්නේ නැත.
@sumedasumeda5685
@sumedasumeda5685 2 жыл бұрын
Sir ape gadrath teyanawa,attatama mama godak bayen heteye,sirta godak pin
@imeshasewwandi6294
@imeshasewwandi6294 5 жыл бұрын
Thank you sir🤗
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Sar obaga videos mama balanava egana ganna godak day thiyanava Maa palatiya apaa gadara Saudi gaa athulaa thiyanava mama pirisidu karanava hamadama prasnayak naa tharuvan saranai hamotama
@malkimalki7360
@malkimalki7360 4 жыл бұрын
Thanks Mr sudera
@harshaniganga6564
@harshaniganga6564 3 жыл бұрын
ස්තුතියි සර්...❤️❤️❤️
@lalithpushpakumara5732
@lalithpushpakumara5732 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ දානකම් අපි බලාගෙන ඉන්නෙ....තෙරුවන් සරනයි ඔබතුමාට
@csgunasekara7912
@csgunasekara7912 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@ansihdke9231
@ansihdke9231 5 жыл бұрын
Thanks sir. Sirge vidio hemadama balanawa. Man enne saudi. Gedaraka weda. Mona weda thibunath wewakayak lebuna gaman balanawa
@milanindika2126
@milanindika2126 5 жыл бұрын
Obathumata bohoma pin budusaranai
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 жыл бұрын
sir wathusudda mal gas honda neha kiyala me dawaswala programme yanawa eka atthada essara endan ape game gewal wala thibuna mal genada me kiyanne
@සත්සරණි-ඪ2ඪ
@සත්සරණි-ඪ2ඪ 5 жыл бұрын
Budusaranai sirte adeth watina dayak dagaththa sirga video anakan
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 5 жыл бұрын
👍👍❤️thank you sir
@rajeewa1618
@rajeewa1618 5 жыл бұрын
This is very useful video..
@1zonegamer689
@1zonegamer689 4 жыл бұрын
අපේ රටේ ඔබ වගේ ගුරුවරුන් මගේ හදවතින්ම අගය කරනවා ela බුදු සරණයි!
@chathurikaattanayaka355
@chathurikaattanayaka355 4 жыл бұрын
Sir thanks
@rasangirasangi2104
@rasangirasangi2104 5 жыл бұрын
සර් මම දැන් මාසෙකට විතර කලින් ලකී ප්ලාන්ට් පැලයක් ගෙනාවා රු. 600 ක් දීල. ගෙනාව විතරයි අම්ම හොදටම බැන්න ඕක විකරන්න පිළිකා හැදෙනව ඕකෙන් කියල. මම දැන් සර්ගෙ වීඩියෝ එක අම්ම පෙන්නුව. සර් කිව්ව හරි අම්මටත් කියල තියෙන්නෙ අල්ලපු ගෙදර ඇන්ටි. 😄😄😄 ඒ පැලේ යාලුවෙක් අරන් ගියා. අපරාදෙ.
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Apa nokiya aran yanna athi ne🤔🤔
@ranaweerageudeshikadilumin6366
@ranaweerageudeshikadilumin6366 3 жыл бұрын
Dan video eka pennala 600 illagena oya aluth ekak ganna.. 600 illanakota eya palema dei aapahu oyata
@Nandani-yy7nl
@Nandani-yy7nl 5 жыл бұрын
රාත්‍රි කාලෙට ඔක්සිජන් පිටවන gas වර්ග මොනවද sir.komarika වල pitawenawada
@a34-u5s
@a34-u5s 5 жыл бұрын
බෝගස
@pathumdilshan3010
@pathumdilshan3010 4 жыл бұрын
Obathumiyata prashne thiyenne gahak ge athule thiyanakota carbon dioxide pitakarana ekanam hithala balanna gedarata nedaa wena kenek awilla raata newathunoth wena de. Nedaa wena kenath carbon dioxide neda pitakaranne. Ehema wunata gedara minissunge saukyata prashnayak wenawada kiyala saralawa hithala balanna
@upekasandamali2330
@upekasandamali2330 3 жыл бұрын
සෙන්සවේරියා(නයි ගස්),කෝමාරිකා
@chamidalak4084
@chamidalak4084 4 жыл бұрын
Ape minissu kauru hari kiyannam waleta ohe kiyanawa me pele wisai ,kewoth merenawa wage ewa. hetuwak nodena.godak pin me minissunta eththa lassanata terum karala dunnata.
@ramanimangalaika9494
@ramanimangalaika9494 5 жыл бұрын
මෙම පැළෑටිය යුරෝපා රටවල ගෙවල් ඇතුළත ලස්සනට හදලා තියෙනවා hotel වලත් තියෙනවා .
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Dan me kari ponnaya kiuwe pilika hedenawa kiyala a minissu dan merila athine muge ammata hu ...mewage dana dana ekata hodai kiyana ponnayo lankawe vitharai inne
@dineshsanduni2293
@dineshsanduni2293 4 ай бұрын
අපේ ගෙර කිචන් එකේ තියනවා මේ පැලයක්
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
Tanks.sar.pahadili.kara.dunnata.godak.pin.budu.saranai.🙋‍♀️💐🙋‍♀️💐🙋‍♀️💐🙋‍♀️💐🙋‍♀️💐🙋‍♀️💐
@priyanthamoseu1013
@priyanthamoseu1013 5 жыл бұрын
Aneeee harima satutui atta danaganda saladsuvata obata devi pihitai sir...
@prashanthiweerarathne5916
@prashanthiweerarathne5916 4 жыл бұрын
Godak watinawa sir .Apidanna nati dawal danagaththa
@ranilpriyantha7465
@ranilpriyantha7465 4 жыл бұрын
බුඋූසරණයි
ගුද මාර්ගයේ ගෙඩි. sudheera sampath
10:16
sudheera sampath
Рет қаралды 568 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН