This is how to make an indoor plant without mosquitoes breeding | Amila Nadeshani

  Рет қаралды 18,398

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

#amilanadeeshani #amazingplant #amilanadeeshaninewsong #plantsmadewithoutsoil
amila nadeeshani
#amilanadeeshani
amila,
amila nadeeshani songs,
amila nadeeshani with flashback
amila nadeeshani live
amila nadeeshani superstar songs
amila nadeeshani songs karaoke
amila nadeeshani live new
mila nadeeshani new songs
plants made without soil
amazing plant
indoor plants
bonsai tree
anthurium plant
anthurium plant care
plants
gemiya
ගැමියා
amila nadeeshani karaoke
amila nadeeshani sirasa super star

Пікірлер: 46
@malijayaraj7130
@malijayaraj7130 9 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එක මමත් මගේ අලුත් ගෙදර indoor plant වවන පිස්සුවක් හැබැයි තාම ගෙයි ඇතුලේ තිබිබෙ නෑ මට බයයි අව්ව නැතුව පැලය මැරෙයි කියල indoor plant වලට දවස ගානේ වතුර දාන්න අවශ්‍යයි ගොඩක් හොද වැඩ සටහන හරිම ආසාවෙන් බලන්නෙ. ගොඩක් ස්තුතියි ❤
@thusharideepthika1511
@thusharideepthika1511 7 ай бұрын
ආදරනීය අමිලා , හරිම ලස්සනයි ! කලාත්මකයි ! ඔයාගෙ ඉදිරිපත් කිරීම ඉතාම අපූරුයි ! ගහට කොළට දක්වන ලෙන්ගතු කම අපි සැම දෙනාටම ආදර්ශයක් !
@ahinsasadamali5927
@ahinsasadamali5927 11 ай бұрын
ලස්සනයි ...අහන් ඉන්න ආසයි ...ම්ස් මල් වලට ගොඩක් ආසයි නෙද ..මාත් මල් වලට ගොඩක් ආසයි ..එ වගේම ආදරෙයී..මිස් මල් පැල හදන විදිහට මාත් දැන් හදනවා..තවත් එවගෙ මනි ප්ලාන්ට් video දාන්න මිස් ..බුදු සරණයි ❤❤❤❤
@pubudinirashmikarashmika338
@pubudinirashmikarashmika338 11 ай бұрын
Lassanai akke..oyage hadawagema.....❤
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s Ай бұрын
සොයමින් හිටියෙ මදුරුවන් බෝවෙන්නෙ නැතිව හිටවන්නෙ කොහොමද කියල . බෙහෙවින්ම ස්තූතියි !
@manelchandrasekara5876
@manelchandrasekara5876 10 ай бұрын
ලස්සනයි
@madudamayanthi8470
@madudamayanthi8470 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ.😍😍
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
දැනුවත් කිරීම ගැන ගොඩක් සතුටුයි akkiyooo...බොහොම ස්තුතියි අක්කේ..
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 Жыл бұрын
ලස්සනයි... මමත් ඔය මල් කලාවට හරිම ආසයි...
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
මමත් ඔයා ගේ මල් දැකල පැල හදන්න ගත්ත ස්තුතියි අමිල මිස් ඔයා ට
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා මමත් හරියට මල් හිටවනවා වතුරයි ගල්දාලත් ...හිටවනවා කෝමාරිකා නම් සාර්ථක වුනේ නෑ පස් වල හිටවලා ගොඩක් කෝමාරිකා තියනවා වතුරේ හිටවපු .පැළ නරක් වුණා ඔයාගේ වීඩියෝ වලින් අප දැනුවත් වෙනවා ඔයාට බුදු සරණයි 🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏
@moderacosmetics5490
@moderacosmetics5490 Жыл бұрын
බොහෝම ප්‍රියමනාපයි බලන් ඉන්න වීඩියෝව. ❤
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s Ай бұрын
කීව විදියට , ගඩොල් කෑලි දාල, කෝමාරික පැළයක් හිටවන්න හිතා ඉන්නව. බෙහෙවින්ම ස්තූතියි !
@samanthibepeka4975
@samanthibepeka4975 Жыл бұрын
Akela nanga......oya harem daksae ..
@tissabandara595
@tissabandara595 Жыл бұрын
Harima lasani Akki.mamath haduwa.
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තුතියි
@chamanimadhka4767
@chamanimadhka4767 Жыл бұрын
Lassanai akki budusaranai .😘💝😘
@hasinipabasara5243
@hasinipabasara5243 Жыл бұрын
Akke oyage video dekkata passe matath hitawanna asa hithuna...❤❤
@indiararandeny8999
@indiararandeny8999 Жыл бұрын
Thank you darling .❤
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 Жыл бұрын
Oyage indoor plants okkoma tika eka dinakata penwanna Amila nangi .
@ninagomis9093
@ninagomis9093 Жыл бұрын
oya wagema mamath nitharama enne Mal aekka . Mal walata sahtunta adare karanna puluwan Hama kenekgema hadawatha lassanai karunawanthai. Mal gasak wedigena aeddi mall pipeddi hadawathata aena sathuta Kiya Nima karannata beha. thank you dear amila. wedagath vidios denawata❤️
@kumarilekha3345
@kumarilekha3345 Жыл бұрын
Mn.hitawanawa.සාර්ථක
@dinucreationselvitigala4724
@dinucreationselvitigala4724 Жыл бұрын
💐💐💐💐
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Komarika godak durata sarthaka galuda.hodata hedenawa.kolarodu samaga paschuttak thibunama aethi.
@pathmarohini9923
@pathmarohini9923 Жыл бұрын
It's excellent daughter
@chanukumee2189
@chanukumee2189 Жыл бұрын
අමිලා නදීශානි කියන්නෙත් මලක් වගේ ❤️❤️❤️ තන්කු darling ❤️ Budusaranayi
@priyankakumuduni3662
@priyankakumuduni3662 Жыл бұрын
Ane oyage lassana.balan inna aasai
@youtubekaviya731
@youtubekaviya731 Жыл бұрын
Mama ada tamay oyawa alla gatte.mama asay...wagawata .❤❤❤❤❤❤❤
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
ganan ganna epa idiriyata.. yanna 😊....malwagema oyath lassanai👍🌼💕🌹
@malshaweerasooriya1054
@malshaweerasooriya1054 Жыл бұрын
Oyage mal matanm pissuvak mn godak deval iganagaththa oyegen ..........💘
@VSOOLOVE-u5b
@VSOOLOVE-u5b 8 ай бұрын
මුහුදු වැල්ලෙ හදන්න පුලුවන්ද
@sajanimaheshika2575
@sajanimaheshika2575 Жыл бұрын
අනේ අක්කේ ඔයා නිසා මාත් දැන් ඔය විදිහට මල් හිටවන්න ඇබ්බැහි වෙලා. මගේ මහත්තයා ත් දැන් වතුරෙ හිටවන්න පුලුවන් ලස්සන මල් පැල කොහෙ දැක්කත් මට ගෙනත් දෙනව. එයත් හරි ආසයි මේ කලාවට . Thanks ඔයාට
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Hoda athahada belimak👍 mama adai chenall eka dekke...👍
@rohinikzon954
@rohinikzon954 6 ай бұрын
අනේ මටත් ඔයාට වගේ ලස්සනට කතා කරන්න පුළුවන් නම් .
@anuralatha
@anuralatha Жыл бұрын
🌹🥀🌺🌻🌼🌷💐 be happy...be well!!!
@dinithipasquel6115
@dinithipasquel6115 Жыл бұрын
asawen balan hitiye akkage aluth video ekak genakan dan nam mamat hariima aswen inne akkage mall gana tiyena video 1k genakan mama nam me channel ekata addicted wela. stutii indoor plants gana tibba asawa tawat wadi wuna mamat godaak pala akka wage pala kara gatta..
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Жыл бұрын
Oyage home tour ekkak karanna
@DIANNTONE
@DIANNTONE Жыл бұрын
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Kisideyak nokara inna nikamo thama anunge dewall walata watinakamak nodenne..balan innath beri.
@anuiroshani1337
@anuiroshani1337 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@HardeepSingh-tn5rx
@HardeepSingh-tn5rx Жыл бұрын
mama oyage hama vidiyo 1ma balanawa mama indiyawe inne mamat mal hitawanawa
@anuradhayasarathna4992
@anuradhayasarathna4992 Жыл бұрын
💓💓💓💓💓💓💓💓
@seyedmuhammedmoulana2637
@seyedmuhammedmoulana2637 3 ай бұрын
your talking too much in begging, so please reduce the unwanted speaches which makes me to skip to middle, by the way please short list, rather than that others are better 🎉
@jeanisaac6646
@jeanisaac6646 Жыл бұрын
Hi it's no I'm
@rasikanandana8271
@rasikanandana8271 Жыл бұрын
Amila akki ඔයා දැන්නම් Amila Akkige මහත නිසා Amila Akki කැතට පේනවා එනිසා Amila Akki ආයෙම උසේ ගානට ගැලපෙන්න කෙට්ටුවෙන්න
@priyankasapugoda5850
@priyankasapugoda5850 Жыл бұрын
Eya katha na harima lassenai boru kiyanne epa puduma lassenai thiyenne eyata
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,6 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
mage hade upan lande
0:58
Madu jay
Рет қаралды 84 М.
Anthurium wagawa sinhala How to grow Anthurium in water
8:17
Mihikatha Anthurium
Рет қаралды 272 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН