KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිදහස් දින සැමරුම් උළලේදී ජනපති කළ සම්පූර්ණ කතාව | Rupavahini News
13:25
නිදහස් උළෙලේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ වචනත් මෙදා පාර වෙනස් වෙයි
8:42
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Гениальное изобретение из обычного стаканчика!
00:31
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
F7 ප්‍රහාරක ජෙට් යානා ශබ්දයේ වේගය පරයමින් ගාලු මුවදොර ගුගුරවයි | Rupavahini News
Рет қаралды 140,831
Facebook
Twitter
Жүктеу
1
Жазылу 346 М.
Rupavahini News
Күн бұрын
Пікірлер: 751
@seilaninsider
Жыл бұрын
උන්ගෙ නිදහස රටම ණය කර මෙවරත් සමරන ලදී. පුරවැසියන් නිදහස් වෙන්නෙ ජඩ පාලකයොයි උන්ගෙ කටුකන නිළධාරී පැලැන්තියයි මේ වගේ කටු කන ජඩ මාධ්‍යයයි එලවපු දවසට විතරමයි.
@kbanda406
Жыл бұрын
😮😮😮උන් උන්ගේ නිදහස සමරන ලදී..... වියදම් ණය ට. ආපහු ගෙවන්නේ අපි 😢😢😢😢😢
@mahenrodrigo7072
Жыл бұрын
ආහාර වේලක් හොයාගන්ඩ බැරිව ඉන්න මිනිස්සුන්ට ගහන බදු මුදලින් උත්සව පවත්වන පාලකයින්.
@LalaniLalani-ut6zz
Жыл бұрын
හිඟන්නා 😂😂😂
@prasannaranathunga4517
Жыл бұрын
වීදී නාට්‍යයක් කරන්න යෝජනා කරමූ.
@UmeshChathuranga-br7yx
Жыл бұрын
Ubalata nikam kanna denawanam ita wadiya deyak na nawila......balapan
@danuka0
Жыл бұрын
@@UmeshChathuranga-br7yxබොලාගෙ අම්මගෙ කිම්බද?කලුම කලුයි පූසෙක් වගෙ😂
@nishannest2399
Жыл бұрын
කුහක බල ලෝබිය මොන වෙඩි තිබ්බත් පූස්සෙක් කුහක බල ලෝභියෙක්,ජනතා නිදහස විනාශ කළ පාපතර නරියෙක්😅
@naveenrangika1454
Жыл бұрын
ඕකුන්ට හෙණ වදින්න ඕනේ විදවලා විදවලා මැරෙන්න ,සක්කිලි ,මිනිස්සු මෙහෙ දවසට වේලක් කන්නෙත් පුදුම අමාරුවෙන්
@ArunaNewsline-jh7hf
Жыл бұрын
ලොල්ලා ගේ අවසාන ආතල් එක
@mim3910
Жыл бұрын
බඩගින්නට අපේ දරුවන් අදෝනා දෙන නාදයා ශ්‍රීලංකා අහස පුරා දෝංකාර දෙමින් ගුගුරවයි
@bmusic1418
Жыл бұрын
ඉතින් කන්න දෙන්න බැරිනම් ළමයි හැදුවෙ මොකටද
@randikanethum7720
Жыл бұрын
@@bmusic1418ඇයි ගොබ්බයෝ ඉතින් තොට මොකක්ද තියෙන අමාරුව දැන් යකෝ ඔනි එකෙන්ට එහෙම තමා
@NaTure_is_mY_LV
Жыл бұрын
කඩා වැටුණු ආර්ථිකයක් තියෙන රටක ළමයි ළමයි කන්න ඉල්ලලා අඬනකොට ජනතාවගේ බදු මුදල් වලින් ඔය වගේ වැඩ කරනකොටඅපිට මොන නිදහසක් දනේ @@bmusic1418
@nadeenadee2310
Жыл бұрын
@@bmusic1418 ඔව් එකනෙ එ නිසා අපි රටෙ අර්තිකය හදන්න පුළුවන් සුපිරිම නායකයෙක් ගෙනවා රනිල් පො%#&&# ය එපා අපිට 😂
@nadeenadee2310
Жыл бұрын
@@bmusic1418කස්න්න දෙන්න බැරිනම් ළමයි හැදුවෙ ඇයි කියලා අහන මුන් ගැන හිතන්න එපා මොකද මුන් වගේ බැලිගෙ පුතාල කාපු නිසා තමා කෙල උනේ ,අපි ලමයි හැදුවෙ අපිට ඔනී නිසා රටට ඔනී නිසා තොපේ නයකයෝ මෙ රටෙ සාමාන්‍ය වැටුප 30000යි තාම 😂 එක අපි ලමයි හැදුව නිසාද උන්නේ ගොං පොල් බුරුවා මාරගෙන මැරිලා හරි අපි මෙක කරන්න රනිල්ගෙ ඇටෙ සගලගෙ කටෙ 😂
@slkanchana6047
Жыл бұрын
හිතහල්ලා මෙ හොරු ඔක්කොම ටික ගෙදර කියනකොට දැනෙන ඒ සතුට 🤤 අපි මෙක හරි විදියට වෙනස් කරනවා ✊❤️ RANIL RAJAPAKSHA get ready to go home 🏠
@Krishanjaguar
Жыл бұрын
ඔය කාලතුවක්කු උන්ඩ නාස්ති කරන්නේ නැතුව අර පින්පියාට තියපිය,😂😂😂 ඔහොම්මම උගෙ මල ගෙදරත් අරන් එන්න තිබ්බ ගෙදර😂😂😂😂
@bmusic1418
Жыл бұрын
ඕව තිබ්බට මැරෙන්නෑ 😂
@bmusic1418
Жыл бұрын
@@Ash_shorts11 ඒකනෙ උඹ නැත්තෙ 😂
@pupuhetti6688
Жыл бұрын
මෙකේ යන උන්ටත් පිස්සු.මොලේ කදුලක් තියෙනවා නම් යයිද .ශබ්දයේ වේගය පරයමින් අපිට ඇරිය ඇරිල්ල මුන්...ඔය ජෙට් මොනවද හු................😂😂😂
@bmusic1418
Жыл бұрын
උඹත් පිස්සු හු........... 💀
@ujia.com..3132
Жыл бұрын
මෙහෙම තෙරැන් ගන්නවනමිි අපි හැමදාම දිනුමිි
@LalaniLalani-ut6zz
Жыл бұрын
Jvp හිඟන්නා 😂😂🐂😂😂😂
@prasannaranathunga4517
Жыл бұрын
ජෙට් ඕන නෑ අප්පා හදමූ සරුංගල් air fros එකක්.
@UmeshChathuranga-br7yx
Жыл бұрын
Ammagen ahala balapan uba thathageda kiyala....po..........ya
@JeewaThathu
Жыл бұрын
සුද්දන්ගෙන් නිදහස් වෙච්චි දවස අද විතරක් මහ ලොකුවට සමරලා. අවුරුද්දේ අනිත් දවස 364ම සුද්දන්ගේ රටකට පැන ගන්න බලන මිනිසුන් ඉන්න මේ රටේ දැන් ණය ගන්නෙත් සුද්දංගෙනං.... අපිට ගහන්න ඕනේ.... 😂
@lahiru-madushan
Жыл бұрын
😅❤
@madupakisal
Жыл бұрын
FB eken post eka copy karagena meke renna epa😂😂
@JeewaThathu
Жыл бұрын
@@madupakisal eken newei bn class eke kollekk kiwwe... Oka
@LifeRevealer
Жыл бұрын
Obe talk එක thama take eka
@praharshakumarajayapathma8900
Жыл бұрын
සුද්දෝ හිටියා නම් හොඳයි නේ😂
@pupuhetti6688
Жыл бұрын
තූ නොදකින් අවලන් හැතිකරේ .අම්මෝ නිවේදනය .පව් අනේ😂 .
@D.A.S.PRADEEP
Жыл бұрын
රනිල් විශිශ්ට මිනිසෙක් හොරුන්ටයි මැරයන්ටයි. 😂
@kavinda383
Жыл бұрын
රනිලා නැත්නම් මේ ටිකත් නෑ බම්😂
@SurenDhananjaya
Жыл бұрын
ඇයි ගෝතයින්ට🤣
@SLFuture-w8k
Жыл бұрын
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල් මහ විරු සමරුව මීට වඩා ඉහලින් සමරමු - JVP අපි
@pasandulpinsara6474
Жыл бұрын
u rata wikunala apita kanna denawa@@kavinda383
@SurenDhananjaya
Жыл бұрын
@@SLFuture-w8k සමරමු සමරමු. මහජන මතෙන් ජනාධිපති උන එකෙක් එක්ක සමරන ඕන එකක්..🤣
@saramalitha3338
Жыл бұрын
අපරාදේ රටෙ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි. ඊයා 🤮
@chanukanimansa866
Жыл бұрын
පිංගුත්තරයෙක්ට දෙන සැලකිලි 😂
@mineithishanadithya5799
Жыл бұрын
ඕවා මැජික් අපි වගේ රටවල් වලට USA.China,India,Russia වගේ රටවල් වලට ඕවා බිමට පැගෙන ගල් වගේ 😂
@shenalthilanka7883
Жыл бұрын
අපිටත් මැජික් නෑ බන් ලන්කාවෙ තියෙන කසිකබල් channel වලට ඕවා ලොකු උනාට මොකද ඕවගෙ වැඩකරන්නෙත් ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැති අබ්බගාතයෝ සෙට් එකක්නෙ😂
@nirangasandaruwan5630
Жыл бұрын
F7 dekak tiyagana mona guwan shaktiyakda?..
@Fallen-b4g
Жыл бұрын
@@nirangasandaruwan5630කාට කියන්නද
@shanthaperera2571
Жыл бұрын
පිංපිය එක්කම ඕකුන් ඉන්න ස්ටේජ් එකට හරවල ආචාර වෙඩිමුරටික තියපල්ල...
@rajakarunaroshan7285
Жыл бұрын
තියපියව් අරුන්ගේ පැත්තට ඕක හරවලා
@GayashanBandara-lw5ov
Жыл бұрын
😂😂😂
@bmusic1418
Жыл бұрын
එහෙම තිබ්බට වදින්නෑ ඔය ඇත්ත උණ්ඩ නෙමෙයි අනික එහෙම කාළතුවක්කු පාවිච්චි කරන මිනිස්සුන්ට මොළේ අමාරුවක් නෑ ඔයාට වගේ
@GayashanBandara-lw5ov
Жыл бұрын
@@bmusic1418 මොලේ අමාරුවක් තියෙන්නෙ කොයි වගේ අයටද?
@LalaniLalani-ut6zz
Жыл бұрын
Jvp wahallunta😂😂🐃🐂😂😂😂
@amindiyehansa2015
Жыл бұрын
අශිෂ්ට මිනිසා කියනවා වගේ ඇහුනෙ , දෙපාරක් බැලුවා එකම දේ තමා ඇහුනේ , තව පාරක් බැලුවත් ඕකම තමා 😂
@Krishanjaguar
Жыл бұрын
පු#ට පයින් ගහල එලවන්න ඕනි එවුන්ව පු# දෙකට නමල පිලිගන්නවා😂
@chathurajayawardane7279
Жыл бұрын
මේ නිවේදනය කරනා එකා බලහන්කෝ... මොන අභිමානයක්ද යකෝ තියෙන්නේ අපිට.. මේක නාකිංගෙ මෝඩ චූන් එකක්
@lalithdisanayake5223
Жыл бұрын
ඌට බැනලා වැඩක් නැහැ පිං ජනපති එලවමු
@herathvidyaratne5664
Жыл бұрын
සොරුන්ගේ අවසන් නිදහස් දිනය සැමරීම
@change1341
Жыл бұрын
අපේ නිදහසට මේ පාර එන්ගලන්තෙන් නියෝජිතයෙක් හැටියට Mr Bean ව එවලා තියෙන්නේ..🤣🤣🤣
@karunathilakashalu972
Жыл бұрын
😂😂😂😂
@LalaniLalani-ut6zz
Жыл бұрын
Anurata english bahane කවුරු ආවත් 😂😂😂🐂🐂🐃🐃🐃😂😂😂
@danuka0
Жыл бұрын
@@LalaniLalani-ut6zzඑහෙමද english puluwn wela dn rata mara diyunui😂
@change1341
Жыл бұрын
@@LalaniLalani-ut6zz ජනාධිපතිකම කරන්ඩ ඉන්ග්‍රීසි ඕනෙ නෑ.. ගොන් ගහ..🤣🤣
@janakajanaka2750
Жыл бұрын
මුන් රනිලට බන්නවන්න හිතාමතාම මේවා you tube, social media දානවනෙ. 😂
@SurenDhananjaya
Жыл бұрын
අමුතුවෙන් රනිලට බන්නවන්න දෙයක් නෑ බම් 🤣 කොහොමත් මිනිස්සු උට බනිනව 😂
@nayanaadikari4454
Жыл бұрын
ගුවන් තොටුපළවල් තුන ඉංදියාවට දීල ඉවරද.
@abesingha
Жыл бұрын
රටේ ජනගහනයෙන් 33% වඩා එක වේලක් කන්න නැතුව හාමතේ ඉන්නවා. මේ කාලකන්නි අපෙන් ආතල් අරන් නිදහස සමරනවා.
@kuwait9165
Жыл бұрын
ලොල්ලගේ නාකි ආතල් මේ අවුරුද්දෙන් ඉවරයි ඡයවේවා මගේ රටට ❤❤❤❤😂😂😂😊
@dushsh4857
Жыл бұрын
මල කෙලියයි. අනිත් රටවල මේ වගේ 60 දශකයේ ජෙට් නැ . දැක්කොත් පුදුම වේවි.
@bmusic1418
Жыл бұрын
උඹ අරන් දියංකො
@D.A.S.PRADEEP
Жыл бұрын
ආදි කාලෙ ජෙට් ලඩි ඕක දීපම් පොඩි එකෙක්ට සෙල්ලම් කරන්න.. 😂 ඕව තියාගෙනද බn.. රටක් ආරක්ශා කරන්න යන්නෙ.. 😂
@GayashanBandara-lw5ov
Жыл бұрын
f7 dan anik rtwl ayin krnw....ethrm api issrhin inne😂😂😂
@bmusic1418
Жыл бұрын
ලංකාවට සල්ලි තිබ්බත් යුද්ධයක් නැතුව වෙන ජෙට් දෙන්නෑ ලේසියකට
@bmusic1418
Жыл бұрын
අනික මෝඩ පිම්පිය මේව පරණයි ගාන්න දන්න එකා දන්නෑ ඇමෙරිකාවෙ f-18,f-16,f 15 ජෙටුත් මේව තරම්ම පරණයි කියල
@GayashanBandara-lw5ov
Жыл бұрын
@@bmusic1418 පට්ට තරහ ගිහින් වගේ නේ....හැබැයි ඕවා 2 වෙනි පරම්පරාවට අයිති ඒවා...ලෝකෙ 6 වෙනි පරම්පරාවටත් යන්න ලගයි 🤣🤣
@GayashanBandara-lw5ov
Жыл бұрын
@@bmusic1418 ඔවා රජයන්ගෙ ගන්න ඒවා නෙමේ company වලින් ගන්න ඒවා
@rangaart1364
Жыл бұрын
නිදහස කියන එක බලන්න වරෙව් මේ අපි ජීවත් වෙන පිට රට වලට ඒ මිනිස්සු නිදහස සමරන්නේ අහිංසක පොඩි මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා ලංකාවට කොහෙද නිදහසක්, රටේ කීදාහක් අසරණ දරුවෝ බඩගින්නේ ඉන්නවද මේ වෙලාවෙත් ඉල්ලන්නේ එක දෙයයි රට මේ තත්වෙට පත් කරපු කාලකන්නී හොර දේෂපාලුවන්ට ජාති ජාතිත් සාප වෙන්න ඕන කියලා .✌️🙏
@xUshal
Жыл бұрын
අජර අමන පාලනය තුළ අවසන් සැමරුම.මුළු රටක් 😢😢😢 ලැජ්ජා නැතිකමේ පාලකයන් 😢.
@SurenDhananjaya
Жыл бұрын
අනේ හරිම සන්තෝසයි... මොක නැති උනත් සබ්දයේ වේගයෙන් යනවනේ 🤣
@nilibalasooriya2793
Жыл бұрын
😂😂😂
@LalaniLalani-ut6zz
Жыл бұрын
රනිල් ❤️❤️❤️
@SurenDhananjaya
Жыл бұрын
@@LalaniLalani-ut6zz අන්තිම නිදහස් උත්සවේනෙ පොරගෙ..😂
@ranakodi6468
Жыл бұрын
ගෙවල් ලක්ෂ දහයක ලයිට් කපල උන් අදුරෙ මොන නිදහසද
@shalinson6727
Жыл бұрын
එච්චරයි අඩු..... මරු නිදහස........ රටේ
@krishanmadusanka7439
Жыл бұрын
F7 කියන්නෙ කීවෙනි පරම්පරාවේ ප්‍රහාරක යානයක්ද කියලා military knowledge එකක් තියන කිසි කෙනෙකුට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනෙ, මේ වගේ යල් පැන ගියපු ප්‍රහාරකයානා තියාගෙන මොන අභිමානයක්ද 😅😅 කාලකන්නි අමන දේශපාලුවෝ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@infinitiveworld802
Жыл бұрын
නිදහස සමරන්න නය ගත්තෙත් එංගලන්තෙන් වෙන්න ඇති.. පඩ ලයින් විතරයි පුලුවං ලබ්බක් නෑ. හදන මගුලකුත් නෑ.. ඉදි කටුවෙ ඉදන් පිටරටින් ගෙන්නන නිදහස් නිවහල් දේශය.
@theruwansaranai6029
Жыл бұрын
කව්රු හරි සෙබළෙක් ඉදිරිපත් වෙලා මේ හැති කරේට නිදහස දුන්නනම් අපටත් නිදහස සමරන්න තිබුණ😢😢😢😢😢
@bmusic1418
Жыл бұрын
ඔයාට වගේ මොළේ අමාරු නෑ හමුදාවෙ කොල්ලොන්ට
@SasinduAbeynayaka-q4z
Жыл бұрын
කෝ බං ප්‍රහාරක ජෙට් යානා....තම්මේල් එක විතරයි
@chamindajagath2321
Жыл бұрын
1966 F7 2013 පස්සේ හදන එකත් නැවැත්තුව,
@romeshnamal5504
Жыл бұрын
ඇත්තටම රූපවාහිනීයෙ වැඩ කරන උබලටත් රනිල්ට වගේම පිස්සුද මිනිස්සු මේ.ඉන්න.ගින්දර දැක දැක නයවෙල.කරන මන්ස්ගාත් News කරන්නෙ🥴🥴🥴🥴
@Sehantha
Жыл бұрын
ජනාදිපති වරයා වෙනුවෙන් කාලතුවක්කු වෙඩි මුර උණ්ඩ 21 ක් මොකටද? එකක් මදිද?
@sportecfashion6469
Жыл бұрын
ලෝකෙන් හිගා කකා අභිමානෙන් සමරනවලු🤣🤣 කාලකන්නි.මිනිස්සුන්ට කන්න බොන්න හරියටනැතුව ඉද්දි
@gaminiwelgolle394
Жыл бұрын
මෙහෙමත් ලෝකෙම හිනස්සන විහිළු තවත් තියනවද?
@bmusic1418
Жыл бұрын
අනිත් රටවල් වලත් තියෙනව මේව
@sadun4029
Жыл бұрын
අද තමයි ලන්කාවෙ සුන්දර අනාගතය නැති උනු ලන්කාවෙ පල් හොරු රටේ බලය අතට ගන්න පටන් ගනිපු ලන්කාවේ විනාශය ආරම්බ උනු නිදහස නැති උනු දවස .මේක vip ආතල් එකක් පමනයි රාජපක්ශ රනිල් ඇතුලු පර දේශපාලුවොන්ට පමනයි නිදහස උරුම.සුද්දව පන්න්නල සුද්ද හදපු වාහන වලින් ගැම්මට ඇවිත් බහිනො අදටත් සුද්ද හදපු දේවල් වලින් ලන්කාවට විදේශ විනිමය එනව.මේකද නිදහස.
@SamarakoonBandara-j7r
Жыл бұрын
මේ හොරුන්ගේ අවසාන නිදහස් සැමරුම වේවා
@ajjj772
Жыл бұрын
මම නම් අවංකව කියනවා අපේ ලංකාවට නිදහස ලැබුණේ නැත්තං මීට වැඩිය රට අනිවාර්යයෙන්ම ගොඩක් දියුණු වෙනවා. මොකද නිදහස ලැබෙනකොට විශාල මුදල් කන්දයක් අපිට ලංකාවේ කෘෂිකාර්මික ආනයනයෙන් ඉතුරු කරලා ගියේ. මේ නිදහස ලැබුනේ පුරවැසියන්ට නෙවි දේශපාලඥයන්ට.
@bmusic1418
Жыл бұрын
වහල් මානසිකත්වය කියල කියන්නෙ ඕකට මචන්
@ajjj772
Жыл бұрын
එහෙම වහල් මානසිකත්වය නම් මට දැනගන්න ආසයි නිදහස ලැබීමට පෙර ලංකාවේ තිබුණ දියුණුවත් ඊට පසුව ලංකාවේ ලැබුණු දියුණුව මොකක්ද කියලා. නිදහස ලැබීමට පෙර රට සංවර්ධනය කරේ ලංකාවේ ආදාය ආදායම් මාර්ගවලින් රට නය නැහැ. දැන් සියලු දෙයක්ම විදේශ ණය වලින්.
@RuwanthaKanisha
Жыл бұрын
මාලිමාවට ජය
@RuwanthaKanisha
Жыл бұрын
@@user-ei7qc8fg7m බයියෙක් නේ 😂
@LalaniLalani-ut6zz
Жыл бұрын
Jvp හිඟන්නා 😂😂😂🐂😂😂😂
@naradadasanayaka7624
Жыл бұрын
හම්පඩයෝ ඔක්කෝම එක තැනක බලන්න නම් වරෙල්ලෙ ගෝල් ෆේස් 😂😂😂
@LalaniLalani-ut6zz
Жыл бұрын
Jvp කාරයෝ hahadaama බඩගිනි කාරයෝ කියා අපට හිතේ 🐂🐂🐂😂
@LalaniLalani-ut6zz
Жыл бұрын
රනිල් ❤️❤️❤️
@LalaniLalani-ut6zz
Жыл бұрын
88/89 කාලේ වගේ රටක් කරන්නද jvp කියන්නේ 😂😂😂🐂🐃😂😂😂😂
@Chandrasena-x6r
Жыл бұрын
කොහේද යකො මෙි රටෙ සමරන්න නිදහසක් තියෙන්නෙ
@ggchandrathiaka5973
Жыл бұрын
F7 කීවට කමක් නෑ 2 පරම්පරාවේ යානා කියලා එහෙම කියන්න එපා ලැජ්ජයි
@chamiya8003
Жыл бұрын
අරගලයේ ජංගි ජනපති..
@SamanSaman-uv3eq
Жыл бұрын
ඔය පල් හොරුන්ට කිව්වානම් රට නිදහස් කරන්න සටන් වදින්න ඔනේ කියලා ඔය එකේක්වත් යන්නේ නැහැ රට නිදහස් කල ඒ ඉස්සර හිටපු රජවරුන් සිහිපත් කල යුතුයි
@arunapriyashantha710
Жыл бұрын
කොහොම හරි අපේ දරුවන්ට සොඋුරු රටක් ලබාදෙන්න,,,, හරිම උුකයි අපේ රටට වෙචිච දේට,,,,,නිදහස වගේම මිනිසු න්ගේ සතුට ගැනත් හිතන්න,,,
@sameerajayasundara6333
Жыл бұрын
රට බංකොලොත් උනත් මොකෝ බන් සද්දෙට වඩා වේගෙන් ගියානේ...
@gayanthennakoon2026
Жыл бұрын
F7 දෙක විතරයි ඉතිං තියෙන්නේ fighter jets විදිහට 😂
@poornaranasinghe5103
Жыл бұрын
Ewath 70 dashke ladi 🤣🤣
@nilibalasooriya2793
Жыл бұрын
ජනතාව හාමතේ මැරෙනවා ඒ දුප්පත් මිනිස්සු හුරන් කනවා විතරක් නෙමෙයි මුන් තව ආතල් ගන්නවා 😢😢
@dulshankumara7296
Жыл бұрын
කන්න වේලක් හොයාගැනීමට නොහැකිව හඩන අම්මා තාත්තගේ සාපය ඉදිරියේදී සියල්ලට සාධාරණ විනිශ්චය ලබා දෙනු ඇත... 🙏🙏🙏 වපුරන දේ ඵලය ලබා දේ....🙏🙏🙏
@bmusic1418
Жыл бұрын
හම්බෙයි බලන් හිටපන් 😂
@බූද්ධි-ඟ6ය
Жыл бұрын
රටේ ජනතාවගේ බත් පතට බදු ගහලා සමරන නිදහස.....කාලකන්නී දේශපාලනය
@niroshakarunarathna5637
Жыл бұрын
කව්ද යකෝ විශිෂ්ට මුන්ව පිළිගන්න නෙමෙයි.... 😡 යකෝ මේ අපිට තියෙන එකම රටයි අපි මේ පුංචි රටට පුදුම තරම් ආදරෙයි මේ කියන්නේ තොපිට මේක තවත් විනාස කරන්න එපා 😡😡😡
@deshantharushika
Жыл бұрын
උඩ යන කරත්තය ශබ්දය වේගය පරද වමින් f7එක 😂😂 ඉයා
@theruwansaranai6029
Жыл бұрын
මහ ජනතාවට තහනම් කලාපයක් වූ නිදහස මහා ජනතාවගේ බදු මුදලින් මෙවරත් සමරන ලදී..මේ ලොන්ත පටස් හම්පඩ ත් රස්තවාදියෝ මේ වසරේ මේ රටෙන් තුරන් වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා 🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalinudaya9140
Жыл бұрын
ලෝකේ වටේ ගිහින් හිගාකකා මල ගම සමරණවා 🤮🤮🤮🤮
@Kevin-vv6xn
Жыл бұрын
නාකි ආතල් 🤣
@thilindaperera
Жыл бұрын
දැන් ඉතිං ඔය ගුගුරවන්ඩ තෙල් ගහපුවගෙ ඉඳන් ගෙවපංකො ණය 😒
@saumayaronali5296
Жыл бұрын
මගෙ රට කන්න එපා කලකන්නී...ඔවා දකිද්දි.. දුකයි.... මගෙ රට ආදරය යි... පින් සිද්ධ වෙයි....මගෙ රට විකුණනලා කන්න එපා උබලා පව්.... මන් මගෙ උබලා වදපු රට ... අපේ මව් බිම....❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@soma.keertheraja.weerasoor8677
Жыл бұрын
ජය වෙවා.ලක්.මවුනි.ජයෙන්.ජය
@naradadasanayaka7624
Жыл бұрын
මාලිමාවට ජය වේවා ❤
@janakajanaka2750
Жыл бұрын
ඕවා ඉතින් හදපු රටවල උන්ගෙ තාක්ෂණයෙන් ශබ්දයේ වේගයට වඩා යන්න හදලා තියෙන්නෙ, නැතුව මේ මුන්ගෙ පඩ ෂෝ එකේ ලොකුකමක් නෙවෙයි. පුදුමයි අටවගෙන ඉන්න කසිකබල් බිම ඇදනොවැටුනා, දැක්කා නේද නඩත්තු කරන්න සල්ලි නැතුව හමුදා වාහන, ටැංකි වලින් පිටවන ඩීසල් දුම? ටැංකි වල self deference smoke system එක ගැන නෙවෙයි ඕං මේ කිව්වෙ.
@bmusic1418
Жыл бұрын
amo amo war expert kenek 💀
@janakajanaka2750
Жыл бұрын
@@bmusic1418 General knowledge.
@LalaniLalani-ut6zz
Жыл бұрын
රනිල් ❤️❤️❤️
@Melody_Vibes-y3k
Жыл бұрын
භාෂා දෙකකින් ජාතික ගීය😂💔... හද්ද පරණ කෆීර් ටික... අපේ රටේ මිනිස්සු පව් 😒💔... හරියට ආචාර කරන්නවත් දන්නෙ නැති ජනාධිපතිවරයෙක් තියාගෙන නිදහසක් නැති 76 වැනි නිදහස අභිමානයෙන් සැමරවලු😂...
@sameersanjeewabandara8714
Жыл бұрын
නොදකිං ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන් කුපාඩියෝ කුඩුකාරයෝ බඩුකාරයෝ ඔක්කෝටමයි .............වීරයන් විසින් ආචාර කිරීමක් ...........නිදහස කියයි...........
@Sriyne
Жыл бұрын
මාලිමාවට ජයවේවා.... අහිංසක මිනිස්සු බඩ ගින්නේ කෝ නිදහස 😭😭😭😭😭😭
@YoutubeYouser-x4m
Жыл бұрын
මොකක්ද අභිමානය.😂😂😂.කන්න නැති රටක මගුලක් තියල.😂😂😂😂😂.
@pubuduindrajith
Жыл бұрын
මූසල පාලකයොයි... වේස මාධ්‍යයි
@danuka0
Жыл бұрын
😂අම්මො අම්මො මාර අභිමානයක් දැනුන😂😂නයට ගත්තු පැරශූට් එහෙකින් කෑ ගහන් පනිද්දි මාරම ගැම්මක් ආවෙ😂ජනතා මුදලින් නිදහස් උත්සව තියනව හැබැයි ජනතාවට තහනම් කලාපයක් 😂😂අඩුම ඉදිකට්ටක් හදාගන්න බැරි රට වලට මොන නිදහස් උත්සවද පකො😂රබර් රට යවනව හැබැයි ටයර් එකක් හදාගන්න බෑ😂හැමදාම අව්ව තියෙනව හැබැයි සූර්‍ය්ය පැනල ටිකක් හයි කරන්න බෑ 😂රට වටේම මුහුද හැබැයි සැමන් ගේන්නෙ පිට රටින්😅😅😅😅😅
@Haziyaa
Жыл бұрын
නාකියෝ ටික රගන්නේ තව ටික දවසයි... රනිලයි මහින්දයි මේ අවුරුද්දෙම මකබෑවිලාම ගියනම් තමා හොද 💥👌
@UdanIduwara-ry4ku
Жыл бұрын
මාලිමාවට ජය🎉
@chanukasusantha3530
Жыл бұрын
😂😂😂😂😂😂 හිනා යනවා ඕයි
@sujeewanilanga2843
Жыл бұрын
මීළඟ නිදහස සමරන්නේ අප 2025he මහබැංකු horunwai RAJAPAKSA නඩේ හිරේ දමා BAWA KARUNAWEN SALAKANNA
@chathurangalakshitha7777
Жыл бұрын
වැට් වැඩි කරලා ඒ සල්ලි වලින් මුහුදට වෙඩි තිය තිය හිටපල්ලා. *#*#**2
@SamanSaman-uv3eq
Жыл бұрын
දේශපාලන නොව කො සරත් ෆන්සේකා
@SleepyArchaeology-nv6qb
Жыл бұрын
Ape janapathi🤝🥰
@thalindaprabath7645
Жыл бұрын
පල් හොරුන්ට දොර අරින්න පට්ට කට්ටක් කන අපේ ආමි කොල්ලො 😢
@Pathum78
Жыл бұрын
මිලියන ගානක් මිනිස්සු දුක්විදිනකොට අද මොන නිදහසක්ද බන් 😢😢
@nimmijayasundara3317
Жыл бұрын
ජය මංගල කියලා මදි අප්පා කරේ තියන් දුවන්න වටිනවා
@sajikumara4352
Жыл бұрын
කොච්චර රටක්ද? සතුටෙන් පුරවන්න පුළුවන් රටක් දුකට ඇදලා දැම්මද? මේ පාලකයෝ
@sajikumara4352
Жыл бұрын
නිවැරදි කිරිමක්...කොච්චර ලස්සන කියන වචනය මගහැරිම ගැනයි
@twentyabc2751
Жыл бұрын
සුද්දට රට තිබුන නම් කාල ඇඳල වත් ඉන්න තිබුන අපිට රටක් නැති විදියට දැනුත් අපි ඉන්නෙ රටක් නැති විදියට හොරුන්ට යට වෙලානෙ ඔය කාලතුවක්කු වත් ඕකුන්ගෙ පැත්තට පත්තු වෙන්නෙ කවදද ? 77වත් නිදහස් නිවහල් රටක් වේවා කියල ප්‍රාර්ථනා කරනව හොරු 2024ඉවරම කරල දාල
@bmusic1418
Жыл бұрын
සුද්දට දියන් පු#
@twentyabc2751
Жыл бұрын
@@bmusic1418 කලු සුද්දට පුක දි්ල කෙලවිලා තොපි
@SumedhaRathnayaka-d3l
Жыл бұрын
කොඩියේත් සිංහයා බලු කල උන්,,,,,,, අභිමානය සමරනවා,,
@shenalthilanka7883
Жыл бұрын
ඔය ලදරන් plane ටික යකඩ බඩු කඩේකට දීලා ඒකේ සල්ලි ටිකත් තොපිම ගහගනින් 😂😂.අපි නොදන්න ශබ්දයේ වේගය.මූ ඒක හොයාගෙන තියෙන්නෙත් ලගදිද කොහෙද 😂
@ChampikaChampika-l2l
Жыл бұрын
මාලිමාවට ජය .. හොරුන්ට වන්චා කාරින්ට රනිල් හොදයි .. මෙදා ව්තරක් සමරපල්ලා ලබන පාර ඔක්කොටම හිරි ලගින්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
@AjithSoyza-n9b
Жыл бұрын
මහල්ලෙක් රටේ මුල් පුටුවේ රජ කරන අවසන් අවුරුද්ද මෙය වේවා. 🙏🙏
@nimmijayasundara3317
Жыл бұрын
හිටගන ඉන්නවත් පන නෑ
@nuwanwijerathna5712
Жыл бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
@bmusic1418
Жыл бұрын
හා 😂
@අපිදඹූල්ලේ
Жыл бұрын
ලංකාව නැගිට්ටවපු මීනිසා කියන්නෙ අප්ප 😂😂😂😂😂
@udithnuren6546
Жыл бұрын
Thel nathuwa pain yana gaman, current nathuwa itipandam pattu karan, Gas nathuwa dara lipe uyagena, Polime indala Haal Parippu aran kaapu umbala dan inna widiha gana kiyanne 😂
@Melody_Vibes-y3k
Жыл бұрын
ඉතිං ඔය කාලකන්නිමනේ රට ඒ තැනට ගෙනාවේ😂..සුද්දා රට දාලා යනකොට ණය තියලා ගියා ඇ😅
@bindu492
Жыл бұрын
ජාතියේ නිදහස ගෝල්ෆේස් එකේ කරලියට
@dxjsjdxamers4078
Жыл бұрын
මේ හැති කරේ සමරන අන්තිම නිදහස වේවා
@Okkthi
Жыл бұрын
රතු පලස් වලින් යන කාලකන්නි ඔකෝකොම නිවන් සුව තොපිට පේන්නේ නැද්ද මිනිස්සුන්ගේ දුක .
@shilitv-fo2vl
Жыл бұрын
ගැස් පෝලිම් ටිකයි තෙල් පෝලිම් ටිකයි සෙට් කරපල්ලා මෙතනට😂😂
@bmusic1418
Жыл бұрын
දැන් කෝ තෙල් පෝලිම්
@GayanthaKumaranayaka
Жыл бұрын
අපේ සල්ලි පරිස්සමට නාස්ති කරන්න 🥲
@bmusic1418
Жыл бұрын
හා 💀
@g_c1413
Жыл бұрын
F7 කබල් ජෙට් ටිකක් පෙන්නනවා
@SanjeewafernandoSanjeewa-fi9pf
Жыл бұрын
මුලින්ම නිකරුනෙ අද තොපි වියදම් කරන සල්ලි බලපියවි
@anuradhaabhayawardhana3860
Жыл бұрын
මේ ජෙප්පො තරම් කුහක අය තවත් නැහැ. ඒ අයගෙ ආණ්ඩුවක් බැරි වෙලා හරි ආවොත් මේවා නොතිය ඉන්නවද? අද නැතයි කියන නිදසහසක් එතකොට තියේවිද? මේ වගේ උන් පිළිළ. කිසිම දේක හොඳක් දකින්නෙ නැහැ. හැම දේකම වැරදිමයි. මේ වගේ දෙයක් පවත්වාගන්න බැරි වෙන්න මෙතන බ්ලොක් කරගෙන අවුරුදු 30 පැණපු අන්ඩර්ග්‍රැජුවෙට්ස්ලා ඔතන බැහැලා හිටියා නම් අන්න උන් සතුටු වේවි.
@storysinhala5263
Жыл бұрын
තොපෙ අම්මගෙ රෙද්දෙ නිදහස කුහක යා ලොල්ලා.
@kghjjay4360
Жыл бұрын
දැන් රටේ තියන තත්වේ මොකක්ද දන්නවද උබ
@anuradhaabhayawardhana3860
Жыл бұрын
@@kghjjay4360 හොඳටම දන්නවා. ඒක දවස් පහෙන් බැංකු වහන්න වෙනවා, හා මචන් අපි ණය ගෙවන එක නවත්තනවා කියන උන්ට වඩා හොඳට රිකවරි වෙනවා කියන එකත් දන්නවා. රටක මැක්‍රො ඉකනොමික් සියුවේශන් එක හරියට රීඩ් නොකර මුරලිදරන් කණා හයේ ඒවා ගහනවා වගේ වෙලා තියෙන ප්‍රශ්නෙ තව වවන් කන උන්ට එන්න එන්න සටන් පාඨ හිඟ වෙන එකත් දන්නවා.
@anuradhaabhayawardhana3860
Жыл бұрын
@@storysinhala5263 මම නම් දන්න විධියට නමක් ගමක් නැතුව එන උන්ට තමයි අපි ලොල්ලා කියන්නෙ. මේ රටේ හැම දේම විවේචනය කර කර ඉන්නවට වඩා වැඩක් පළක් කරගෙන හම්බ කරගෙන කාල ඉන්න පුරුදු වෙන්න. ඔන්න කන්න. kzbin.info/www/bejne/e4qnXqB3ip5mm6csi=Pzt4pCwxqPxCiKgd මේවා කිය කිය මිනිස්සු රවටපු අය තමයි අද රුක් දෙවියො වෙලා තියෙන්නෙ.
13:25
නිදහස් දින සැමරුම් උළලේදී ජනපති කළ සම්පූර්ණ කතාව | Rupavahini News
Rupavahini News
Рет қаралды 47 М.
8:42
නිදහස් උළෙලේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ වචනත් මෙදා පාර වෙනස් වෙයි
VFM RADIO 107
Рет қаралды 112 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
4:00
කටු මාවතේ පැමිණ ගුවනේ රඟන - මල් යහනා මත නූපන් දියණියෝ | Rupavahini News
Rupavahini News
Рет қаралды 194 М.
10:03
නිදහස් සැමරුමට ජනපති අනුර, අගමැති හරිනි,කථානායක ආ හැටි | මේක නම් ඓතිහාසික අවස්ථාවක්
News Center
Рет қаралды 88 М.
12:40
77වැනි අභිමානවත් නිදහස් සමරුමේ - විශේෂ අවස්ථාවන් - Hiru News
Hiru News
Рет қаралды 6 М.
4:48
සරල සහ අභිමානවත් අයුරින් සැමරුනු 77වන ජාතික නිදහස් දිනය | Rupavahini News
Rupavahini News
Рет қаралды 4,4 М.
3:27
සංචාරක ආකර්ෂණය වෙනුවෙන් සුනඛයෙක් කොටියෙකුට බිලි දුන්නාද? | Rupavahini News
Rupavahini News
Рет қаралды 103 М.
2:18:38
LIVE🔴 අභිමානවත් 77වන නිදහස් උළලේ සජීවී විකාශය | INDEPENDENCE DAY
Rupavahini News
Рет қаралды 116 М.
20:27
Дизельная НИВА удивила Toyota, Mitsubishi, JEEP на горе!
Gorbunoff
Рет қаралды 3,8 МЛН
1:23:27
Adrushyamanaya | අදෘශ්‍යමානය - අඳුන් බැලීමේ ඇත්ත නැත්ත? | Poya Discussion | 2023-11-26 | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 471 М.
2:43:01
Wasanthe | The Movie | 14.04.2022
TV Derana
Рет қаралды 7 МЛН
9:11
Top 10 Aircraft Of Srilanka Air Force | ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සුපිරිම ගුවන් යානා 10
Top 10 Srilanka
Рет қаралды 78 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН