නටනවනම් නටන්න ඕන ලොවෙත් නැතිවෙන්න - කොට්ටහච්චි නටපු නැටුමේ සත්‍ය කථාව මෙන්න Face to Face |Rupavahini

  Рет қаралды 428,326

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 477
@chamaliranasinghe
@chamaliranasinghe Ай бұрын
වගකීම් වලින් පීඩාකාරී වෙන්නෙ නැතිව සැහැල්ලුවෙන් ඉන්න ඕන ...මනසට ඖෂධයක් නැටුම සංගීතය කියන්නෙ ..හැමදේම අතරේ විනෝදයෙන් ඉන්න ලැබෙනවා කියන්නෙම වාසනාවක් . සතුටින් ඉන්න ඕන හැමදාමත් ආදරෙයි පුතේ හැමදාමත් මාලිමාවට ඔයා ලොකු ශක්තියක් වන්න
@lasantharathnayake723
@lasantharathnayake723 Ай бұрын
හිතේ කහට නැතුව සතුටින් ඉන්න විටයි නැවුම් අදහස් , අවංක සිතුවිලි , අදූශිත පැවතුම් ඇතිවෙන්නෙ සදා ජය ඔබට , තෙරුවන් සරනයි හැම දෙවි රැකවරනයි
@GaminiWeerakoon-j8m
@GaminiWeerakoon-j8m 24 күн бұрын
හරිම ආඩම්බරයි සහෝදරිය ඔබ ගැන ....බුදු සරණයි ....ජය වේවා ...❤❤❤❤❤
@chaminsampath5355
@chaminsampath5355 23 күн бұрын
Ane topilage adambare.rajapaksala natuvoth rate salli. Mun vage gaaniyek natuvoth topolata adambare Malimave inme amu gobboyo Uganda kumari
@salun_
@salun_ 7 күн бұрын
@@chaminsampath5355 Yako meya natuwe rate salli walinda, video eka balapan mokedida natuwe kiyl, baiya
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
හොදයි,ලස්සනයි,අපි නටමු,ගයමු.සතුටුවෙමු. අපි හැමෝම, සතුටින් හැම වෙලාවෙම ඉදිමු.නිරෝගි භාවයට උතුමි,සතුට.
@NeeshaFerdy
@NeeshaFerdy Ай бұрын
😂😂😂
@disnaw992
@disnaw992 Ай бұрын
මානසික සුව සහනය. ගෙනදෙනවා වගේම කණට මිහිරි වදන් කියන්නත් ඔබ තුමිය හැම අතින්ම දක්ෂයි.මාලිමාවට නැතුව බැරි ඔයාට පාර්ලිමේන්තු වරමි ලැබේවා.!!!
@SLTechphotographer9368
@SLTechphotographer9368 Ай бұрын
වීලිලැජ්ජා නැතුව බොරු කියන මේ වගේ ගෑනුන්ට කරන්න බැරි මොනවද?
@SAMAN-xu7xo
@SAMAN-xu7xo Ай бұрын
උබෙ කටට ගන්නවා වත් කිව්වද
@kumudulakmalee
@kumudulakmalee Ай бұрын
​@@SLTechphotographer9368 ethakota hirunika hondayi kiyalada kiyanne bn😂
@SLTechphotographer9368
@SLTechphotographer9368 Ай бұрын
@@kumudulakmalee කව්ද හිරුනිකා හොදය් කිව්වේ? මම එහෙම කිව්වාද? දැන්වත්වහල් කමෙන් මිදෙන්න
@kasun5409
@kasun5409 Ай бұрын
හිරුණිකාගෙයි මේකිගෙයි වෙනසක් නෑ බං දෙකම එකයි
@dineshmaduranga6608
@dineshmaduranga6608 Ай бұрын
පොලොවෙ අඩිය ගහලා ඉන්න මිනිස්සු❤❤❤❤
@shashiperera6543
@shashiperera6543 Ай бұрын
🤣🤣
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
කාළකන්නි
@chaminsampath5355
@chaminsampath5355 23 күн бұрын
Redda
@NishmikaThanuj
@NishmikaThanuj 9 күн бұрын
😂😂 ​@@chaminsampath5355
@PradhipKumara-y1j
@PradhipKumara-y1j Ай бұрын
ලස්සනයි ඒ හිනා ව
@rupaniegeethika9328
@rupaniegeethika9328 Ай бұрын
ඔව් නේ දත්වහල්ල ඊටත්වඩා ලස්සනයි
@rupaniegeethika9328
@rupaniegeethika9328 Ай бұрын
නැටුම ඊටත් වඩා ලස්සනයි රිද්මයට ඊරිනෑම්බියක් අසූචිවලේ බැස්ස වගේ 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@chaminsampath5355
@chaminsampath5355 23 күн бұрын
Anurage kalla ban. Ugandave kimarine. Salli lorry pitin hoya gena
@salun_
@salun_ 7 күн бұрын
@@chaminsampath5355 Uba nam amu baiyek 😂
@KalathangaUsanthi
@KalathangaUsanthi 2 күн бұрын
සහොදරිය 🎉 ඔබට ජය වේවා .. තෙරුවන් සරණයි ...
@SriyaniSuwaris
@SriyaniSuwaris 12 күн бұрын
බුදු සරණයි දුව හිනාව වාසනා හිනාවක් ගොඩාක්ම ආදරෙයි
@AnushaGeethanjali-m5f
@AnushaGeethanjali-m5f Ай бұрын
කතාවයි,හීනාවයි ලස්සනයි ඔබතුමියගේ,ජය වේවා ❤️❤️
@kumudukumari1347
@kumudukumari1347 20 күн бұрын
Padang kaali
@HITMovement
@HITMovement Ай бұрын
නැටුවා වගේම උගන්ඩා වේ ඩොලර් ටිකත් රටට ගේන්න සහෝදරි..
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 Ай бұрын
ජයවේවා...සහෝදරිය..
@AshokaRanathunga-td9po
@AshokaRanathunga-td9po Ай бұрын
ජයවේවා ජයවේවා
@rukshanjayathilaka8289
@rukshanjayathilaka8289 Ай бұрын
මෙවර පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම නියෝජනය කලයුතු චරිතයක් ඔබ 💪💪❤️❤️
@donameriyan
@donameriyan Ай бұрын
මානසික නිදහස ඔනෙම පුරවැසියෙකුට. තියෙනවා එයා තරුණ ලස්සන කෙනෙක් එයාගෙ පුද්ගලික ජිවිතේ එයාට අයිති මට 51 කොහෙ හරි සිංදුවක් ඇහුනොත් නටන පුරුද්ද අපිටත් තියෙනවා මයි කාර්. මයි පෙට්රෝල් 🎉🎉🎉🎉❤❤❤
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
අනේද කියන්නෙ
@indikamarambe
@indikamarambe Ай бұрын
තොගේ ඇස් පොට්ටද ? මේ හොන්තුවගේ කොහෙද ලස්සන ??
@milroyrosa6283
@milroyrosa6283 7 күн бұрын
You are a real example for the new generation...new blood...you are very open minded and honest and genuine...❤
@KasunFernando-69
@KasunFernando-69 Ай бұрын
ආසම චරිතයක් ❤🎉
@arunamadhushanka4165
@arunamadhushanka4165 Ай бұрын
ෂුපිරී...❤
@sakyarakilaryan642
@sakyarakilaryan642 Ай бұрын
ඇය ස්වාධීන රූපවාහිනියේ ලහිරු මඩල වැඩසටහනේ හිටියා මතකයි ලමා නිවේදිකාවක් විදියට..
@RansiManchi
@RansiManchi Ай бұрын
ඔව් මට ත් මතකයි
@nuwanjayashantha2074
@nuwanjayashantha2074 Ай бұрын
​@@RansiManchiදේදුනු හැන්දෑවෙත් හිටියා.
@Unknown-3-c
@Unknown-3-c Ай бұрын
මාත් බැලුවා 😊
@lakmali1928
@lakmali1928 24 күн бұрын
Itn ලහිරු මඩල මාත් පොඩි කාලෙ අසාවෙන් බලනවා ලස්සනයි ඔයත් ලස්සන යි ❤❤❤❤🎉
@lakshikachathumali743
@lakshikachathumali743 13 күн бұрын
Waw me eyada .hinawa nam hodata hurui...❤
@Azizinaction1969
@Azizinaction1969 Ай бұрын
අපේ රටට කලාතුරකින් පහලවෙන නිහතමානී, උගත්, ජනහිතකාමී, රටට විර්ව්‍යාජව ආදරය කරන දේශපාලන වස්තූන්... දිවිහිමියෙන් රැකගත යුතුයි ... ඔබට ජයවේවා සොයුරිය... 🙏🙏❤️❤️☺️☺️
@ThusaraSanjiva-bg5ec
@ThusaraSanjiva-bg5ec 2 күн бұрын
ඇය මගේ පාසල වන කොළඹ ගොතමී ඉස්කෝලේ ,කොලඹ ජයසේකාරම දහම්පාසලේ ඉගෙන ගත්ත හොද යෙහෙළියක්. අද එයා ව මේම දැක්කා ම මාර සතුටුයි. එයට මතකද දන්නේ නැහැ. අපි ව.ශම්මි අයියා,ව පිතිමාලි,.අපි එයා නිසා ම ඡන්දේ දුන්නේ මාලිමාව ට.නිලන්ති අපේ න් සුභ පැතුම් ජයවේවා ❤❤
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 Ай бұрын
බුද්දිමත් කාන්තාවක්. All rounder කෙනෙක් .මෙවන් පුද්ගලයින් අන් අය කෙරෙහි සන්වේදි වන බව අත්දැකීමෙන් දන්නවා. අනිවාර්යයෙන් පාර්ලිමේන්තු දොර විවර වෙනවා මැනික ඔයාට. තෙරුවන් සරනයි දුවේ
@anushikasandaruwani3901
@anushikasandaruwani3901 Ай бұрын
Harima forward lady kenek❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
හරිම ලස්සන නර්තනයක් ඇය දක්ශ කාන්තාවක් ජයෙන් ජය 🌸🌹💐👍🌷
@Samsunggalaxytab-tj4oz
@Samsunggalaxytab-tj4oz Ай бұрын
Niyama Kanthawak. JAYAWEWA.
@achiniwidhusha7666
@achiniwidhusha7666 Ай бұрын
අනේ දුව ඔයා හරි ලස්සනයි.
@LalSeneviratne
@LalSeneviratne Ай бұрын
Dear nilanthi don't warry any thing go he'd we all are with u best regard
@shakthivignesh4753
@shakthivignesh4753 Ай бұрын
She has leadership qualities, fight to achieve success and perfection, slso srilsnkan inherited beautiful woman. God bless you.
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Ай бұрын
නටන්න අනේ නටන්න 🤗🤗🤗😉😉😉, ඇති වෙනකන් නටන්න,,,
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 8 күн бұрын
ජයවේවා ඔබතුමියට
@dskothalawala86
@dskothalawala86 Ай бұрын
🧭 වීරයන් ❤❤
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 9 күн бұрын
ජය වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl Ай бұрын
වහල්ලු හිතං ඉන්නෙ jvp එකේ npp එකේ ඉන්නෙ පිටසක්වල ජීවියෝ කියලද😂😂
@harshanamaduranga217
@harshanamaduranga217 Ай бұрын
නෑ අමු ගොං
@manjusamanpriya7585
@manjusamanpriya7585 Ай бұрын
Modayo
@sunilperis5658
@sunilperis5658 Ай бұрын
Yes. That's true.
@Dilshan...
@Dilshan... Ай бұрын
Sakkili
@prasannaranathunga4517
@prasannaranathunga4517 Ай бұрын
ඔව් ,ඔව් jvp ,npP ,සහෝදර සහෝදරීයන්ට රෙදි නැතුව නැටුවත් අවුලක් නෑ අනික පුලුවන්.හැබැයි වෙන මොකෙකුටවත් නටනවා තියා මොනම ක්‍රීයාකාරකමක්වත් කරන්න බෑ අපී උන්ව මඩවලින් නාවලා චොරම කරනවා අන්න එහෙමයි අපේ සිස්ටම් චෙන්ජ් එක😅😅😅😅😅😅
@Semindisilva
@Semindisilva 9 күн бұрын
කතා විලාසයෙන් පැහැදිලියි නැණවත්කම...❤
@purni9266
@purni9266 10 күн бұрын
ITN එකේ නිවේදන කටයුතු කරන කාලේ ඉදන්ම ආස කෙනෙක් ❤
@NppApi2024
@NppApi2024 Ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@nimaljayasiri6065
@nimaljayasiri6065 Ай бұрын
මුන් කියන්නෙ නම් ලන්කාව අපායක් කියලා ...ඒ උනට නට නට ...ගනන් ඈදුම් ඈදලා මාද්ය සන්දර්ශන කරන එකම තමා....බොරු කාර හොර හෑත්ත....වේසියෝ ...
@kushangawesh2664
@kushangawesh2664 11 күн бұрын
ජයවේවා..❤ ලස්සනයි
@godfreymartis1235
@godfreymartis1235 Ай бұрын
ඒකේ කිසිම වරදක් නෑ සාමාන්‍ය මනුශ්‍ය සොභාවය😂😂😂 2:20
@jeevansoysa7566
@jeevansoysa7566 4 күн бұрын
හොදයි හොදයි ලස්සනයි ලස්සනයි 👍👍👍👍
@sumithraranasinha2301
@sumithraranasinha2301 13 күн бұрын
මට නම් හරිම සතුටුයි .❤❤❤❤❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Ай бұрын
Adaranyeia madam 💐❤️❤️❤️❤️🙏🙏🙏
@jayanthameddage1406
@jayanthameddage1406 29 күн бұрын
ජයවේවා ජයවේවා සහෝදරිය ❤❤
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 10 күн бұрын
ජය වේවා සහෝදරිය
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 9 күн бұрын
ලස්සනයි රෙක්ස්පටි. 💪🏿🙏🧭💐
@TiliniShalika
@TiliniShalika Ай бұрын
Jayakma වේවා
@chamarichamari4078
@chamarichamari4078 Ай бұрын
Ai minissu sathutin inna honda nadda..apitanam harima sathutui... Jayawewa!!!
@S.rSarath
@S.rSarath Ай бұрын
මම මාළිගාවට බැදුනෙ ඔබ තුමිය ගෙ විස්වාසය නිසා කාන්තා දෙස පාලනයට නව පණක් ආවා මාළිගාවට ජය🎉❤🎉🎉🎉❤🎉🎉❤🎉❤
@Df-Dammi
@Df-Dammi Ай бұрын
මමත් එහෙමයි නැටුම පටන් ගන්නේ ත් මම ඉවර කරන්නේ ත් මම නියමයි සතුටින් ඉන්න ❤❤🎉
@nishanthabolsing
@nishanthabolsing Ай бұрын
ඉතාමත් ලස්සනයි,, 🌹🌹🌹🌹
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Ай бұрын
Aniwaaa sathutin inna oonaa api hemadaama aadarei ❤❤❤NPP jayaweewa ❤❤❤❤
@arabianroyal6150
@arabianroyal6150 Ай бұрын
Dear Nilanthi don't worry about anything We are with you wish you all the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@thusharipriyadarshani8425
@thusharipriyadarshani8425 10 күн бұрын
අාදරෙයි❤❤
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b Ай бұрын
මිනිස්සු සතුටින් ඉන්න ඕනි.
@ashansasiranga2771
@ashansasiranga2771 Ай бұрын
Dance ekak danna one nattam ජීවිතය kisima ලස්සන nane aniwarenma obathumiya marama vinodai ehema tama inna one lassanai
@chithrawanniarachchi3788
@chithrawanniarachchi3788 Ай бұрын
ජයවේවා ඔබ තුමියට
@samanthirajapaksha2937
@samanthirajapaksha2937 Ай бұрын
රටට ජය
@mddamendadamenda
@mddamendadamenda Ай бұрын
Api natadde balan enna bare unuth hegannuth ennwa natanna ona lowath nathiwanna ❤❤❤❤jayan jayama wawa
@nalakaanton8331
@nalakaanton8331 Ай бұрын
ජයමවෙවා සහෝදරිය ❤❤❤❤
@dipikalakmal2964
@dipikalakmal2964 Ай бұрын
එල ,
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Ай бұрын
Good luck,,,,budusaranai 🌷 🙏
@nimaljayasiri6065
@nimaljayasiri6065 Ай бұрын
මුන් කියන්නෙ නම් ලන්කාව අපායක් කියලා ...ඒ උනට නට නට ...ගනන් ඈදුම් ඈදලා මාද්ය සන්දර්ශන කරන එකම තමා....බොරු කාර හොර හෑත්ත....වේසියෝ ...
@stanlysilva4796
@stanlysilva4796 20 күн бұрын
උගත් බුද්ධිමත් සාරධර්ම පිරි සහොදරිය ❤
@SulthanKabir-jr4yk
@SulthanKabir-jr4yk 10 күн бұрын
ඔයා ඔහොම කියද්දි මගේ හිත රිදෙනවා නිලා ඔයා තමයි මගෙ ක්‍රෂ් එක
@LaLalani-u2d
@LaLalani-u2d Ай бұрын
පුක කෙඩුනු දිමියා වගේ...ලස්සනය්❤❤❤❤
@VajiraDissanayaka-l5t
@VajiraDissanayaka-l5t 7 күн бұрын
ලස්සනයි
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 9 күн бұрын
ආදරේයි.❤
@DambagolleKndikahimi
@DambagolleKndikahimi Ай бұрын
Thamange kemeththa yako natanna onanam natanawa bolugehila inna ona ne sathutun inna on ❤
@LasathSenevirathna
@LasathSenevirathna 4 күн бұрын
අපි❤❤❤කැමති සහො
@laurelanthony9067
@laurelanthony9067 10 күн бұрын
yes enjoy life that's great without harming others
@jenetteweliwita825
@jenetteweliwita825 Ай бұрын
❤n p p. Jayawewa
@claudefernandopulle7339
@claudefernandopulle7339 Ай бұрын
අපි ඔබට ගොඩාක් ❤යි ජයවේවා
@lakshmialrahbi4885
@lakshmialrahbi4885 Ай бұрын
Kathawai hinawai harima lassanai ❤bs
@lankalap2423
@lankalap2423 Ай бұрын
ඇයි අපේ සොම්බි සීයත් නැටුවේ. බටකොල ආච්චිත් නැටුවේ. පොලිස් පතීත් නැට්ටුවාට නටන හැටි කියලා දුන්නේ.............
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Ай бұрын
😂
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 Ай бұрын
Gotath netuwa bn...
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
අනේ සීය කරපුදේ නැටුමක් හැටියට ගන්නවා නම් ඉතින් ...😮😮😮😮
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
ඔක්කොම එකයි කියන්නෙ ඒකනි 😂
@SudarshaniRukmani
@SudarshaniRukmani Ай бұрын
Jaya Wawa oba tumiyata Lassana🥰🥰🥰🖐️🖐️🌠🌠🌠🌠
@ajithsanthaganegama
@ajithsanthaganegama 13 күн бұрын
JAYAWEWA
@ramindukalhara6700
@ramindukalhara6700 Ай бұрын
සැලකිය යුතුයි - මන් මේ අවබෝධයෙන් බොරැ කියන්නේ😅
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 Ай бұрын
ඕක මොකද්ද අනේ රනිලුත් නැටුවෙ ආච්චි කෙනෙක් එක්ක.සජිත් නැටුව නාමල් නැටුව .සිංදු කියනව.ක්‍රිකට් ගහනව.ඔය ඔක්කොම මිනිස්සුනෙ 😂😂
@ranmaperera3443
@ranmaperera3443 10 күн бұрын
Jaya weewa
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 12 күн бұрын
❤,as i comment before after election ,you will be abale to go as a mp.cheers
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 Ай бұрын
ලස්සන පණිවිඩයක් පුරවැසියාට මේ තුල.ලැබෙනවා. දුක්ඛිත කල්ක්‍රියාවෙන් depressed නොවි සතුටින් විනෝදයෙන් ජිවත් වෙනකොට ඉර්සියා.තරහ පලිගැනිම සියල්ලම අහෝසි වෙනවා. ඒව නැති නිසයි ගම්මන් පිල.කල්ලිය ඇතුලු සියලු සමහර අය නෙගටිවිටි අදහස් පැය 24 ම හොයහොය බොරැව සමාජ ගත.කරන්න වේලෙන්නේ
@Malki-C
@Malki-C Ай бұрын
මෙයා කතා කරන ලස්සන❤ අනිත් දේශපාලන කරන ගෑනු අය වගේද.
@SandyaKumari-p6o
@SandyaKumari-p6o Ай бұрын
❤❤❤😂😂😂😂 adamabarai ane supiri 🔥🔥🔥🔥 lassani oyata natannath puluwan desapalanaya karannath puluwan ❤❤❤😂😂😂damitha wage newei selenna epa aderei oyata malimawata jaya wewa🙏🙏🙏🙏suba pathanawa theruwan saranaii mama Saudi Arabia sita ❤❤❤
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 11 күн бұрын
මම ආසම චරිතයක්
@udenidias3996
@udenidias3996 Ай бұрын
👏👏👏💐Well said. Best Wishes 🙏❤
@sumithmahindakumara6649
@sumithmahindakumara6649 Ай бұрын
Niyama charith kathawa harima pahadili
@MujithaWanigathunga
@MujithaWanigathunga 12 күн бұрын
Khomath oba thumiya katha karanawa arima lassanai mama kiuwway oba aniwaryanma parlimenthuwata path wenawa kiya.
@GangaJayangani-yg5gu
@GangaJayangani-yg5gu 17 күн бұрын
ඇත්තටම ශය වීඩියෝ එකේ නටන්නේ උදාර..මඑයත් හරිම හොද සමාජශීලී ආදරණීය පුද්ගලයෙක්..
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ආ අවුලක් නෑ ඒක කොහොමත් අපිත් party එක කට ගිහාම නටනවා නේ
@jayanthipadmini915
@jayanthipadmini915 6 күн бұрын
I like u very much duva
@kamarypop65
@kamarypop65 23 күн бұрын
❤❤❤❤❤ නිලන්ති මිස් පාර්ලිමේන්තුවේ ඉන්නම ඔිනි ඔයාව,ජයමවෙිවා මිස් බුදු සරනයි 💐💐💐🙏🙏🙏
@DanushkaKarannagoda
@DanushkaKarannagoda 13 күн бұрын
නටන්න විතරක් නෙවෙයි ලස්සනට සින්දු කියන්න පුළුවන් ලස්සන ක්ට හඬක් ....
@IreshaJayamali-c1j
@IreshaJayamali-c1j 8 күн бұрын
Hinawa harima lassanai❤
@binz9554
@binz9554 8 күн бұрын
Proud Gothamian❤❤❤
@ChandrasiriJayarathne-d8d
@ChandrasiriJayarathne-d8d Ай бұрын
Budusaranai
@Chunki447
@Chunki447 Ай бұрын
අපේ ඉස්කෝලේ නංගී කෙනෙක් මේ....❤
@WSameera-e3e
@WSameera-e3e Ай бұрын
මුලින් නම් මාත් හිතුවා හොද චරිතයක් කියලා.කතාකරද්දිත් ආසයි අහන් ඉන්න.මෙයා over ගියා.දැන් චාටර් වෙලා ඉන්නෙ
@veganElephant-j9b
@veganElephant-j9b Ай бұрын
ඔව්
@j.a.manjulajayathunga9371
@j.a.manjulajayathunga9371 Ай бұрын
Oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 8 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@nalindais7720
@nalindais7720 12 күн бұрын
Satuten Enna Eka thamai wadagath
@SamathaRatnakumara-zx8jr
@SamathaRatnakumara-zx8jr 29 күн бұрын
ඔයාට චන්දයක් දෙන්න ආසයි.ඒත් අපි රත්නපුර.දිනල වැඩක් කරන්න රටට❤❤❤
@Userleo-messi
@Userleo-messi Ай бұрын
Super Nila ❤❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 6 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 30 - 11 - 2024
Siyatha News
Рет қаралды 2,2 М.
JURALIYA || EPISODE 01 || ජුරාලියා || 25th November 2024
23:34
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 23 МЛН