No video

Sachini & Isuru Marriage Story එක 💍 | වෙනම ඇඳක නිදාගත්තේ 😂 | Ep 02 | ChatterPod

  Рет қаралды 193,240

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Sachini & Isuru Marriage Story එක 💍 | වෙනම ඇඳක නිදාගත්තේ 😂 | Ep 02 | ChatterPod

Пікірлер: 657
@nadeepera
@nadeepera 6 ай бұрын
ආදර්ශයක් ගන්න පුලුවන් දෙන්නේක් හරිම දුර දිග හිතලා හැමදේම plane කරලා තියෙනවා ❤
@KACS.KODIKARA
@KACS.KODIKARA 6 ай бұрын
සචිනි අක්කි මාර Educated.දෙන්නම මාර smart.අහන් ඉන්න ආසයි...Life එකට ගන්න ගොඩක් දේවල් තියනව...
@dileeshadinali2585
@dileeshadinali2585 6 ай бұрын
ඇත්තටම ලොකු celebration වලට වඩා මමත් මගෙ තාත්තා ගෙ birthdayවලට දෙන්නෙ හරිම වෙනස් දේවල්.මං 2022 පටන් ගත්තේ.මගෙ bank එකේ තිබ්බ සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වුනේ 2022 මට එතකොට 18 years old.තාත්තා ළමයින්ට ආදරේ ,ආස නිසා මං හිතන් හිටියේ ලමා නිවාසෙකට (මම තාත්තාව කිසිම හේතුවකට වැඩිහිටි නිවාසෙකට එක්කන් යන්න ආස නෑ ,මම යනවා ඕනි දේකට ) lunch එකක් දෙන්න .තිබ්බ සල්ලි එක්ක හවස tea time එක බාර ගත්තා.ඒකේ චූටි ලමයි happy birthday to you තාත්තේ(ඒකෙ මිස් කිව්වෙ එහෙම කියන්න කියලා එයාලට) කියලා විෂ් කරද්දි මං හොදටම ආඩාගෙන එලියට දිව්වා.මොකද ඒ වෙලාව තාත්තගෙ මූණෙ තිබ්බ හිනාවට මට ඇඩුණෙ.ඒ හිනාව මං කවදාවත් දැකලා නෑ.2023 මං ගාව එච්චර සල්ලි තිබ්බේ නෑ.කල්පනා කර කර ඉද්දි idea එකක් ආවා තාත්තා සත්තුන්ට ආදරේ නිසා පාරෙ ඉන්න බව්වොන්ට කෑම දෙන්න.එයා රෑ එනකොට මං ලොකු සාස්පානකට බත් උයලා,කැන්ද කොල කඩල තිබ්බා.එයාලට ගිහින් දීලා ආවා.වාහනේ නවත්තන්න විතරයි ඕනෙ කෑම සුවදට හැමතැනින්ම එනවා බව්රාලලා.ඇත්තටම ඒ වගේ දේවල් වලින් දැනෙන සතුට ,හැගීම වචනවලින් කියන්න තේරෙන්නෙ නෑ.2024 තාත්තාගේ birthday එකට අපේක්ෂා hospital එකට මොනවා හරි දෙන්න හිතන් ඉන්නවා❤😊
@iamtheman12
@iamtheman12 6 ай бұрын
Stay safe
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 6 ай бұрын
❤❤❤great job 👏 👍
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@mihiriroshini7911
@mihiriroshini7911 6 ай бұрын
@Onis-357
@Onis-357 6 ай бұрын
අනේ හරිම හොද දෙයක්...අනිවර්‍යෙන් දිගටම ඒ පින් වැඩම කරන්න
@mwasana6081
@mwasana6081 6 ай бұрын
ඉසුරු අයියගෙ fashion sense එක නම් මරු ඇත්තටම ඒක මාරම ලස්සනයි 😍❤️
@Madu_gunawardhana
@Madu_gunawardhana 4 күн бұрын
Math awe A comment eka dannamay. Denna marama matching ane❤. Hadama sathutin inna sachini akkiyoo.. ❤😘
@Iresha271
@Iresha271 6 ай бұрын
Chatterpod එකට ඇබ්බැහි වේගෙන එන්නේ දැන් නම් 😌😜💗✨️
@sayuriwijesinghe2718
@sayuriwijesinghe2718 6 ай бұрын
ඒකනම් ඇත්ත 🥹🙌🏻
@sithijarandunu5654
@sithijarandunu5654 6 ай бұрын
Really...
@Sansala3344
@Sansala3344 6 ай бұрын
ඇත්තමයි ❤️
@BuddhiPabasara12
@BuddhiPabasara12 6 ай бұрын
Yesss❤
@shelaniperera4361
@shelaniperera4361 6 ай бұрын
100% ❤
@rishaya5649
@rishaya5649 6 ай бұрын
ඉසුරු අය්යා කතා කරන විදිය හරිම ලස්සනයි , අහන් ඉන්න ආස හිතෙනවා. Good Luck both of you ❤
@Onis-357
@Onis-357 6 ай бұрын
හරිම ආදර්ශමත් ජොඩුවක් සහ කතාවක්...බැන්ද දවසෙම ගෙදරින් අයින් වෙන්න කියපු එක ඇත්තම ඇත්ත...ජීවිතේ හැමදේම හොදටම plan කරලා හරිම සැහැල්ලුවෙන් ඉස්සරහට යන ජෝඩුවක්..ගන්න ගොඩාක් දේවල් තියනවා..අන්තිමට සචිනි කියපු කතාව තමයි හොදම....
@user-qw3bn4rq6u
@user-qw3bn4rq6u 6 ай бұрын
Wedding එකකට ලොකුවට invest කරන් නැතුව තමන්ගේම දේකට ඒ සල්ලි invest කරපු එක ඇත්තටම හොදයි අක්කී, අනිත් දේ අඩුම වයසකින් 💍 ekkt යන්නේ නැතුව experience aran 26,27 කියන්නේ හොදම වයස ...❣️
@saviniimasha2583
@saviniimasha2583 6 ай бұрын
අක්කිගෙයි අයියගෙයි mar rage story එකේ අහන්න ආසම wedding එක ගත්තු විදිය ගැන අහන්න මන් ආසම විදියේ කන්සෙප්ට් එකක wedding එකක් ඒක 😊❤ මගෙත් කවදාහරි wedding එකක් ගන්න පුලුවන් වුනොත් මගේ ඒ dream day එක ඔයලා ගත්ත විදියට තමයි ගන්න ආසම 🥰❤️‍🩹 ඇත්තටම ඔයාලාගේ මේ story එක අහන්න බෝරින් නැති හරි ලස්සන කතාවක් 😊❤ අනේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤ බුදු සරනයි 🙏🙏🙏
@oshi8358
@oshi8358 6 ай бұрын
0❤p⁰
@SandaliImanshi
@SandaliImanshi 6 ай бұрын
සීන් එක අහන්න නෙවෙයි ව්ලොග් එක බැලුවෙ , දෙන්නගෙ කතා කරන විදිය බලන්න😊 යාලුවො දෙන්නෙක් වගේ හරින අමුතු වයිබ් එකක් තියෙන්නෙ ❤
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 6 ай бұрын
ඔව් anee hri shok ❤
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
❤️
@sajanishashikala1731
@sajanishashikala1731 6 ай бұрын
Vlog එක දානකම් බලන් ඉදියෙ...මම දැකපු හරිම සරල හරිම ලස්සන wedding එකක්, සචිනි අක්ක එදා හරිම ලස්සනයි.. ❤️ හරිම ආදරෙන් සතුටින් හැමදාම ලස්සනට ජීවත් වෙන්න සුබ පතනව..❤️🥰
@nethuu7224
@nethuu7224 6 ай бұрын
ඉසුරු අයියගෙ ලුක් එක මාරම ඩීසන් අනේ අක්කා මාරම ලකී 🍂
@maheesha_mandini
@maheesha_mandini 6 ай бұрын
Episode 1, Episode 2 දෙකම මටනම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න දේවල් ගොඩක් තිබ්බා.මගෙ ජීවිතේ හොදම කාලෙ තමා මේ ගෙවෙන්නෙ ඒ නිසා මේ වීඩියෝ දෙකෙන්ම එකතු කරගන්න දේවල් තියනවා✨️
@dumikakrishanthi1325
@dumikakrishanthi1325 6 ай бұрын
ඔයාලා දෙන්නා හරිම ගැලපෙන දෙන්නෙක්.ජීවිතේ ගැන හිතන විදිය අදහස් මාරයි.ඔයාලා දෙන්නට හැමදාම අාදරෙන් සතුටින් ඉන්න ලැබේවා.බුදුසරණයි!!!
@user-sd5fd5ox8t
@user-sd5fd5ox8t 6 ай бұрын
Yes 13 is grate because my relationship started 😊2012-05- 13 after 9years 2021 -08-13 our wedding day ❤❤❤❤😊
@Ruvini86
@Ruvini86 6 ай бұрын
හනී & මූන් දෙන්න ලගින්ම ඉන්නකොට අයේ යන්න ඕන නැහැනෙ ❤❤❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 6 ай бұрын
කලින් වීඩියෝ එකක දාලා තිබ්බ හින්දා පුටුව පිටිපස්සෙ ඉන්න අයියෙක් ඉන්නවා කියලා පේනවෝ🤭
@sandaligamage1453
@sandaligamage1453 6 ай бұрын
මමත් ආසාවෙන් හිටියෙ සිම්පල් වෙඩින් එකක් ගන්න. ඔයාලගෙ කතාව ඇහුවට පස්සෙ ඒ ආසාව තවත් වැඩි වුනා සහ ඒක කරන්න අයිඩියාස් ගොඩක් ආවා.... ගොඩාක් ස්තූතියි ඔයාලගෙ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තට.... ඔයාලට සුභන වෙන්න ඕන.... 🎉❤
@shiromaniperera3859
@shiromaniperera3859 6 ай бұрын
ඉසුරු පුතා යහපත් බුද්දිමත් අහිංසක දරුවෙක් වගේ තුන් දෙනාටම තෙරුවන් සරණයි! 🙏 😘😘😘
@samadhisandaleka
@samadhisandaleka 6 ай бұрын
ඔයාලා දෙන්නගෙන් ජීවිතයට ගන්න තව ආදර්ශ ඇති ගොඩක්, මුදල් හසුරවන විදිය, හැමදෙයක්ම balance කරන විදිය, හැම මොහොතක්ම සතුටෙන් ගත කරන විදිය, සෞඛ්‍ය, ආර්ථිකය, අධ්‍යාපනය වගේ.., මේවා ගැනත් vedio එකක් ගේන්න පුළුවන් නේද...?❤❤
@navodagimhani-us3go
@navodagimhani-us3go 6 ай бұрын
ඇත්තටම මාත් එහෙම හිතනවා අක්කේ. Marry කරනවා කියලා decide කරලා wedding එකට date එකකුත් fix කලාට පස්සේ propose කරන එක ඇත්තටම මම නම් විහිලුවක් සහ තේරුමක් නැති දෙයක් විදියට තමයි දකින්නේ. ඒ දේවල්වලට කලින් propose කරන එක නම් okay.
@Chammi.
@Chammi. 6 ай бұрын
ඇත්තමයි අක්කේ මාරම ලස්සනයි මේ කතාව, මන් අක්කගෙ wedding එක දකිද්දී 18ක් වගේ, එදාම මන් තීරණය කලා කවදාහරි මාත් ගන්නේ ඒ වගේ wedding එකක් කියලා😌 ඒත් ඒක පෙන්නලා අම්මට කිව්ව විතර්‍යි, පිස්සුද මට ලොකුවට ඔයාගේ wedding එක ගන්න ඕන කියලා කිව්වා😂💔
@SanilkaChilshani
@SanilkaChilshani Ай бұрын
Chatterpod ට ඇබ්බැහි වී නිදි නොයෙන රැයක 2 වෙනි දිගහැරුමත් මෙලෙස නිම විය ❤🎉 I love & like both of u❤❤ 🇷🇴
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 ай бұрын
මරු couple එක.❤ Champian star වල මුල් කාලේ එච්චරම කැමැති නෑ සචිනි අක්කට🤭 පස්සේ ඒක හරි ගියා. දැන්නම් ආසම couple එකක්.ඔයාලා දෙන්නා මේ කියපු දේවල් වලින් ඇත්තටම කට්ටියට ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤ ඇත්තටම අම්මලාට wedding කොච්චර ඕන වුණත් අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි එක පාර කාබාසිනියා කරන එකනම්🥲 අපරාධයක්.අනික loan අරන් ගෙවන්න හිරවෙන්නේ අපිමයි. ඒ නිසා අපිට කොන්දක් තියෙන්න ඕනේ ඒක තේරුම් කරලා එයාලගේ හිත නොරිද්ද plan කරගන්න..❤ අපි දෙන්නා ගත්තු හොදම තීරණෙත් ඒක.wedding එක ගත්තෙම නෑ. Registration and party 😁corona කාලේ නිසා shape .😂 ඉතුරු කරපු සල්ලි දාලා ගෙයක් ගත්තා.🥰
@Idunilasanka.com9
@Idunilasanka.com9 6 ай бұрын
10ta දානවා කියලා මතක් වෙලා ඉක්මනින් ආවා බලන්න ❤
@mad_9696
@mad_9696 6 ай бұрын
මේක නම් ඇබ්බැහි වෙන සුළුයි 🥹🤍
@rozaanedias4956
@rozaanedias4956 6 ай бұрын
Isuru නලුවෙක් වගේ නේ.. very nice chat ..great👍
@thilakshirajakaruna2894
@thilakshirajakaruna2894 6 ай бұрын
කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.හරිම පිලිවෙලයි..❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
බැඳීම් වලට වටිනාකමක් දෙන්න පුලුවන් අය මුණගැහුනාම ජීවිතේ හරිම අරුත්බරයී....❤❤ ඔයාලා දෙන්නා ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ❤❤ උදා වූ වසන්තේ සදාකල් රැඳේවා 🫶🫶💐💐
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
@@SachiniNipunsala 🌹🌹
@Z_Senu02...
@Z_Senu02... 6 ай бұрын
දෙන්න කතා කරනව අහන් ඉන්න හරිම ආසයි ❤️
@dinushidinu04
@dinushidinu04 5 ай бұрын
අක්කිගෙ, අය්යාගේ වචනයක් ගානේ ගන්න දෙයක් තියේ. හැපි ඇනිවසර්ය් ❤️❤️
@user-eg3ey7bf6v
@user-eg3ey7bf6v 6 ай бұрын
මමත් පොරොන්දම් බැලුවා ඊයේ අපෙත් up and down තියනව කීවා.අපි දෙන්නත් හිතන්නේ ඔයාලා විදියට ❤
@Dilini_Udari
@Dilini_Udari 6 ай бұрын
ඔයාලා Follow කරන මිනිස්සුන්ට Positive Vibe එකක් දෙන එක තමයි ඔයාලාගේ හොඳම දේ. Love you both ❤
@rishuwijerathne-musicrish400
@rishuwijerathne-musicrish400 6 ай бұрын
මං මාරම ආසාවෙන් බලන්නේ vlogs. ❤❤❤ දැන් නම් chatterpod එකත් පිස්සුවක් වෙලා...😍😍😍🥰🥰🥰
@TharinduGunasekara16
@TharinduGunasekara16 6 ай бұрын
Wooow අක්කි මං හිතුවේ වෙන youtube channel එක්ක කරපු Interview එකක් කියලා 😃🤭 ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි යාලුවෙක් වගේ සැමියෙක් ලැබෙන්න 🥰❤️👍
@chandibhachamindi1300
@chandibhachamindi1300 5 ай бұрын
මට දැන් අවුරුදු 22ක් වෙන්න එනවා...මාත් ලොකුවට වෙඩින් එකක් ගන්නෙ නෑ කියලා හිතුවේ මට අවුරුදු 15දි විතර...ඊට කලින් ඉදන්ම හැබැයි මං බර්ත්දේ එක්කටවත් පාටි එකක් අරන් නෑ...මං christian girl කෙනෙක්...ඒ නිසා birthday එක්කදි prayer meetings වගේ ඒවා තියලා තියනවා...ඒකත් චූටි කාලේ...ඒක හොඳ දෙයක් උනත් ඒකත් මං තේරෙන වයසෙදි නවත්තලා දාලා හැම බර්ත්දේ එක්කටම වගෙ පුළුවන් විදියට කෑම වේලක් දෙනවා නැති බැරි අයට...මට හිතනවා පාටි එක්කින් අපිට ලැබෙන දේට වඩා ලොකු දෙයක් ඒ දේවල් වලින් අපිට ලැබෙනවා කියලා...ඒ නිසාමයි මං වෙඩින් එකක් උනත් ලොකුවට ගන්නෙ නැ කියලා හිතුවෙ...අක්කා කියපු හේතු තුනත් ඒකට අදාලයි...අනිත් ලොකුම දේ තමා තව කෙනෙක්ට සතුටක්, උදව්වක් වෙන්න පුළුවන්නම් ඒකෙ ආශිර්වාදය ඊට වඩා ගොඩක් වටිනවා❤️❤️
@sandarubandara3967
@sandarubandara3967 5 ай бұрын
මේක මරු දෙයියනේ. 👀 මාර smart couple එකක්. මට නම් පුදුමයි මෙහෙම අය ඉන්නවද කියලා. well done smarties 😌
@aselasilva7638
@aselasilva7638 6 ай бұрын
සමහර අය vedio කරනවා ඒවා කරන්න ඕනි නිසා කරන ඒවා. නමුත් ඔයාලා දෙන්නගෙ ඒවා අහන්න ආසයි. ❤බොරුවට කරන ඒවා නෙවෙයි කියලා තේරෙනවා. Congratulations dear ❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 6 ай бұрын
දැන් නම් addict වෙලා vlogs බලන්න ..මං එහෙම බලන කෙනෙක් නෙවේ..ඒත් දැන් නම් මාර ආසයි.well done guys ❤😊
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@asini00
@asini00 6 ай бұрын
මගේ role model එක sachini akka මම follow කරන්නේ එයාව so mage relationship එක all most 04 years now අපි දෙන්නා අපේ කරියර් එක හදාගෙන ඉවරයි i am a teacher he's air force officer but මම ඉන්නේ මට ලොකු wedding එකක් අවශ්‍ය නෑ simply so beautiful වැදගත් පොඩි party එකක් නමුත් එයාගේ අම්මා දැඩි විරුද්ධයි පොඩියට ගන්නවට අපේ personal life එකට එයා අනවශ්‍ය විදියට invol වෙනවා !!!
@manojagunarathna2367
@manojagunarathna2367 6 ай бұрын
මම හරිම ආස Couple 1ක්.බොරු posh නැති දෙන්නටම දෙන්නා හරිම Understanding Couple 1ක්❤දෙන්නට දෙන්නා Click වෙන එකයි,දෙන්නට දෙන්නා Comfortable කියලා දැනෙන feeling එකයි හරිම වැදගත් marriage එකට ❤බුදු සරණයි❤❤Thank You So Much❤
@user2366.U
@user2366.U 6 ай бұрын
විඩියෝ එකෙන් ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඇත්තටම වටිනවා මේ program eka ❤
@heavenstars5669
@heavenstars5669 6 ай бұрын
නොබලා කොහොමද, බලපු episode එකත් ආයි ආයි බලන්න හිතෙනවා. 😊❤
@sasindidilka
@sasindidilka 6 ай бұрын
අමතක වෙලා chatterbox කියල search කරා 😂 ආයෙම sachini akkage name එකෙන් search කරා 🤭 please continue the chatterpod we loved it ❤️
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
දෙකම බැලුවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@NimeshikaNisew
@NimeshikaNisew 6 ай бұрын
ඇත්තමයි අක්කා ඔයාලගෙ weeding එක දකිද්දි මාත් boyfriend එක්ක කිව්වේ අනිවාර්යයෙන් simple weeding එකක් ගමු කියලා..ඒක මාරම ලස්සන වෙනස්ම වෙනස් event එකක්.blessing your life ❤ ඔයාලගෙ vibe එක interesting 😊
@DiniHettiarachchiVlogs946
@DiniHettiarachchiVlogs946 6 ай бұрын
Sachini Akka being very inspiring to any girl.. my heartiest honest feeling.. How she manage work relationship family life parent.. A role model ❤️ talk about how manage finance more! Just a cool suggestion and I’m sure everyone would love it 🫶🏻
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
Thank you so much 🙂
@thisharahasarangijayathiss6643
@thisharahasarangijayathiss6643 6 ай бұрын
Simple life style එකට මං ආසම වුණ හේතුවක් sachini akki. Organizing,planing ගැන ගොඩක් දේවල් මං අක්කිගෙන් ඉගෙන ගත්තා. Simple.. love it.
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 6 ай бұрын
First episode එකට වඩා සචිනි අක්කි ලස්සනයි මේකෙ❤👌😇
@amandishenel210
@amandishenel210 6 ай бұрын
දෙකම එක දවසේ shoot කරලා තියෙන්නේ 😂😅
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 6 ай бұрын
වෙන්නැති ..Costume එක නිසයි මං කිව්වෙ පලවෙනි එකට වඩා මේකෙ ලස්සනයි කියලා🤨
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@wasanthagunasoma226
@wasanthagunasoma226 6 ай бұрын
මං පොඩි ප්‍රශ්නයක් අහන්නද ඉසුරු bro ගෙන් 😂 බදින්න කලින් නොදැකපු බැන්දට පස්සෙ දැකපු දේවල් මොනවද 😂
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 6 ай бұрын
Gon ප්‍රශ්න අහන්න එපා 😊
@wasanthagunasoma226
@wasanthagunasoma226 6 ай бұрын
@@user-zq5ze4sr2m ඔයාගෙන් නෙවේනේ ඇහුවේ 😁
@wasanthagunasoma226
@wasanthagunasoma226 6 ай бұрын
@@user-zq5ze4sr2m ඔයාගෙන් ඇහුවේ නෑනේ 😂
@anushkaumayangani6014
@anushkaumayangani6014 6 ай бұрын
මෙහෙම caht එකක් දිගටම අහන්න හිතිලා නැ මේ දෙන්නට හරිම ආසයි බොරු නැනේ
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 5 ай бұрын
මේකෙන් ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් තියනවා..ඔයාලා දෙන්නා කතා කරන විදිය අහන් ඉන්න ආසයි..මාර මැචින්ග් ඔයාලා..කවදාහරි මේ දේවල් හිතේ තියන් මගේ දෝණි❤️ ගේ ජීවිතේ ලස්සන කරන්න මට හිතුනා.ඔයාලගේ ප්ලෑනින් ගැන බබාට ලොකු උනාම කියකා දෙන්න ඕන කියලා මට හිතෙනවා විශේෂයෙන් වෙඩින් එක,සල්ලි ඉතුරු කරන විදිය..සහකාරයා හොයාගන්න විදිය.ඔයාලා හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි තුන් දෙනාටම ❤️තවත් ඔයාලාගෙ අත්දැකීම් වලින් ජීවිත ගොඩක් එළිය කරන්න වාසනාව ලැබේවා සචිනි අක්කෙ ඉසුරු අයියේ..චූටි බබාට තෙරුවන් සරණයි 😍
@sakisasnika9900
@sakisasnika9900 6 ай бұрын
සචිනි අර කොණ්ඩෙ කපල හිටපු කාලෙ hair cut එක ගොඩක් ලස්සනයි..❤
@user-pi7un3mg9c
@user-pi7un3mg9c 6 ай бұрын
Yeah that 's true she is so cute 🥺♥️
@tharuart288
@tharuart288 6 ай бұрын
අනේ ශෝයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් ආදරෙන්ම ඉන්න ලැබේවා කියලා ගොඩාක් ආදරෙයි බුදු සරණයි අයියා අක්කි ❤❤️😍
@erandiperamunugamage3583
@erandiperamunugamage3583 3 ай бұрын
ඉසුරු super....ඇත්තටම ඉසුරැ මාරම ඡේනුවින්
@mandirabrahmana453
@mandirabrahmana453 6 ай бұрын
දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවිතේ ඉස්සරහට යන couple එකක්... ඔයාල දෙන්නගෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් අපිට.❤ Chaterpod එකට ඇබ්බැහි වෙලා දැන්... Stress සේරම නැති වෙනවා අයියා අක්කිගේ මේ වීඩියෝ නිසා 🥺❤
@IsuruBuddila
@IsuruBuddila 6 ай бұрын
1st EP බලලා ඉවර උනා විතරයි 2 Ep දාලා
@rasanjalimadushika9576
@rasanjalimadushika9576 5 ай бұрын
Chaterpod මරු දිගටම කරන්න....හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්...මන් හිතන්නෙ මේ විදිහට හැම දෙයක් දිහාම හොඳ විදිහට හිතනවා නම් ජීවිතයේ ගොඩක් හොද වෙයි කියලා හිතෙනව....ඒවගේම මැරි කරන්න ඉන්න අයට ගොඩක් දේවල් ගන්න තියෙනවා...♥️♥️♥️♥️
@luckyonlinestore5449
@luckyonlinestore5449 6 ай бұрын
Comment එකක් නොදා ඉන්න බැරි තරම් ආසයි ලස්සනයි දැන් ශනුගේ vlog වගේ මේකටත් addicted ❤
@dgperera5428
@dgperera5428 6 ай бұрын
බලන්න කලින්ම කමෙන්ට් කරනවා..පලවෙනි එපිය හරිම ආසාවෙන් බැලුවා ..මම ඔයදෙන්නට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් ..ඇත්තටම ජීවිතේට ගන්න දෙයක් තිබ්බා නංගි මල්ලි ❤ ලස්සන වැඩක් තවත් හොද හොද දේවල් ඉදිරියටත් බලා ගෙන ඉන්නවා 🎉🎉🎉
@deepzguruge5854
@deepzguruge5854 6 ай бұрын
13th March 2019 was our wedding.. when the partner is matched to another I guess date doesn’t matter ..Happy for you guys ..stay blessed always
@nimmiiresha5490
@nimmiiresha5490 5 ай бұрын
මගෙ ජීවිතේට ගොඩක් හොද දේවල් අරගත්ත අක්කා අයියා ඔයාලගෙන්.හරිම ලස්සන අදහස් තියෙන ආදරනීයම දෙන්නෙක් ඔයාල.ජීවිතේ හැම දෙයක්ම දෙන්න එක්කම කතා කරල සහයෝගෙන් කරන එක තමයි හොදම දේ.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤❤
@nipuniudeshika4796
@nipuniudeshika4796 6 ай бұрын
@sachini අක්කිගේ හැම විඩියෝ එකක්ම බලපු fan කෙනෙක් හැටියට එක interview එහෙකදි ඔයා කිව්වා KZbin content එකක් select කරන ගමන් මායි ඉසුරැයි ඉන්නේ මොකද අපි හැමෝම කරන දේ කරන්න බෑ වගේ දැන් හැමදේම තියෙන නිසා කියලා ඔයා කිව්වා මතකයි… කාලයක් අරගෙන ඔයා මේ select කරලා තියෙන content එක පට්ට ඇත්තටම අළුත් දෙයක් … ❤ හරිම ආසාවෙන් අහන් ඉන්නේ වගේම තව තව තිබ්බනම් කියලා හිත හිත .. best of luck Aiya & Akka you doing a great job and full fun episodes 🎉🎉🎉
@himaya771
@himaya771 6 ай бұрын
අනේ මාත් ආස ඔයලා වගේ normal wedding එකක් ගන්න ❤ තාම plan කරලා නෑ හරියට ...... ඒත් ඔයලා වගේ ලස්සන simple wedding එකක් තමයි අපිත් ගන්න හිතන් ඉන්නේ ❤❤❤❤❤❤❤
@sewwanthiwijerupa5040
@sewwanthiwijerupa5040 6 ай бұрын
ඔයාලා දෙන්න ගොඩක් matching couple ekak..උගත් බුද්දිමත් ලස්සන well planning ...සචිනි ජීවිතය ලස්සනට ගොඩනගාගත් කෙනෙක් කියලා තේරෙනවා..මගේ දුවලා දෙන්නත් මේ වගේ වෙනවට තමයි මම කැමති...බොරු විච්චූරන නැති බුද්දිමත් තීරන ගන්න පොලවෙ පය ගහලා සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිත..ආදරෙයි ඉතින් දෙන්නටම
@dilinivishara
@dilinivishara 6 ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියේ...හරිම ආදර්ශමත්....🙏 episode 2 ම නියමයි... ❤ Good Luck 🍀 😊
@sandaminijayathilaka7899
@sandaminijayathilaka7899 6 ай бұрын
හරිම ලස්සනයි ....බලාන ඉන්න ආසයි ..ඇත්තටම ජිවිතේට ගන්න දේවල් ගොඩයි ❤
@shyamalifernando616
@shyamalifernando616 5 ай бұрын
අපිට දරැවො නැහැ අපිටත් මෙි වගේ දරැවො හිටියානන් කියලා හිතුනා
@gethmigunawardana
@gethmigunawardana 6 ай бұрын
Love this podcast! There's lot to learn from you two and the way u both plan ur life is very important. Keep shining together!!❤️🔥
@uthpalaamandi2378
@uthpalaamandi2378 6 ай бұрын
Propose ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත 😂
@Oshani_123
@Oshani_123 6 ай бұрын
පුටුව එහා පැත්තෙ කෙනා දගල්නො 😂😂
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 6 ай бұрын
අනේ ලස්සනයි සචිනි අක්කී...ඔයාගෙන් ජීවිතේට ඉගෙනගන්න දේවල් ගොඩයි..❤
@SakuniMaleesha
@SakuniMaleesha 6 ай бұрын
The way you both plan your life is very important. I don't understand what it means. Your opinions are very valuable for two people who are about to get married.❤️
@seuwandirajapaksha
@seuwandirajapaksha 6 ай бұрын
Ow අනිවාර්යයෙන් chatter pood වටින adahasak ganna පුළුවන්. Oyalage wedding eka dekala , sachini akka හරේන්ද්‍ර අයියා ekka krapu intv ekeda wedding gena katha kala. Aken mn loku deyak ඉගෙන gaththa . Mge wedding ekath 2022 kale. A wagema hari cham.podiyata ,ළඟම ayata kiyla witharai. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන . ❤🥰😘 .
@Adelaide-hub
@Adelaide-hub 6 ай бұрын
Hi Sachini & Isuru First episode was really interesting, the chat was all about you guys, and it was fun. The second episode was good, but I felt it has a lot of advices which makes the chat a bit boring. It would be nice, if you can go with your story, and let the audience do their homework! Just my personal opinion, might not be right always 😬anyway good luck guys, waiting for the next ❤
@shashimalidesilva2713
@shashimalidesilva2713 6 ай бұрын
ඇත්තටම මාරම helpful video content එකක්. අපේ plans වුණත් හරියට plan කරගන්න මාරම helpful. Love you both!! ❤
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 6 ай бұрын
I keep on saying this is one of the best celebrity couples in the industry they don’t show off like others do love his simplicity n her personality ❤
@SachiniNipunsala
@SachiniNipunsala 6 ай бұрын
@Kalukolla-uo1bc
@Kalukolla-uo1bc 6 ай бұрын
යට දගලන අයියා හින්දා එකපාරට එක බැලේනවා ලස්සනයි දෙන්නගේ වැඩේ❤
@gihangarandeepani3735
@gihangarandeepani3735 6 ай бұрын
අනෙ ගොඩක් ලස්සනයි my favorite cuple ❤🥺.මල්ලි පැටියා එක්ක ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න.අනෙ බුදු සරනයි මගෙ අක්කිටයි අයියටයි 🥺
@amalikodithuwakku5741
@amalikodithuwakku5741 6 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ❤ මම engaged වුණෙත් may 13th 😊
@Yumii99913
@Yumii99913 6 ай бұрын
බලන්න ආස හිතෙන දැන් මගේ ආසම චැනල් එක. අක්කි අයියයි වගේ සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ආස හිතෙනවා ඔයාලව දැක්කම ❤ ඇත්තට ගොඩක් වටිනවා ආදරේ කරන අයට ඔයාලගේ මේ වැඩසටහන 😍
@MashaKS.
@MashaKS. 6 ай бұрын
Aww Aww the most awaited one ❤
@HiruniTharushika-yl6pp
@HiruniTharushika-yl6pp 6 ай бұрын
(chatterpod )වහා ඇබ්බැහිවෙන සුලුයි❤
@madhushani899
@madhushani899 6 ай бұрын
Chatterpod eka පිස්සුවක් දැන්🙈❤ ඊළඟ එක එනකම් බලන් ඉන්නෙ🥰❤
@IsharaDilrukshi-ih5fe
@IsharaDilrukshi-ih5fe 6 ай бұрын
ආසාවෙන් බලන Vlog එකක් 💗🥰
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 6 ай бұрын
ශෝක් අනේ හරිම ලස්සනයි හරිම ආදරනීයයි..❤❤ හැමදාම සතුටින් ඉන්න බබත් එක්ක
@dinuliperera9698
@dinuliperera9698 5 ай бұрын
මං ආසම couple එකක්. අක්කි අයියාගෙ wedding එකත් හරිම ලස්සනයි 😍 මාර විදියට influence වුනා
@udeyanganisagarika2397
@udeyanganisagarika2397 5 ай бұрын
අහගෙන බලාගෙන ඉන්න ආස හිතෙන වැඩසටහනක් ....හරිම වැදගත්...
@hiruniliyanage98
@hiruniliyanage98 6 ай бұрын
Podak wath skip nokera asawen digatama balagena yanna puluwan lassana podcast ekak thamai chatterpod kiyanneh... Meken ganna godak dewal thiyennewa ape life eketath ❤😘👍 Aadareiii
@Sithara-qp7vf
@Sithara-qp7vf 6 ай бұрын
harima interesting, my fav couple🥰 akki aiyai dennma work karana dennek, thawa episode ekakin oya denna financially kohomada manage karaganne, i mean 50 50 or wena plan ekakada kiyla explain karanna puluwanda? newly married couples walata godak important🤩
@vindi1309
@vindi1309 6 ай бұрын
Akkage wedding එක තමයි මමත් follow කරේ, මම akkage wedding එක දැක්ක ගමන් ම තිරණය කරා kalin Wedding photo shoot එකක් කරනවා කියලා... ඉතින් අපි Church wedding එකකට frock එක andina නිසා අක්කාගේ concept එක නිසා මමත් shoot එකට traditional andala 4tos ගත්තා... ඉතින් අපිට ee idea එක දුන්නට thank you very much ඔය දෙන්නා ට......, මම wedding frocks heuwe th sachini akkage wedding frocks shoot වල 4tos පෙන්නලා 💝💝💝💝💝
@nethmaabesingha9773
@nethmaabesingha9773 6 ай бұрын
Me story eka danakamai hitiye man...akkagen & aiyagenma influence wela...man mage wedding ekath last year gaththa..Alanmathiyaramayema...Thank you very much e idea eka nisama mage wedding ekath lassanata una blessing ekakuth ekkama...❤Marama positive influence ekak enawa oya dennagen...stay happy forever ❤
@piyumirodrigo3915
@piyumirodrigo3915 2 ай бұрын
Akki math wedding eka gann widih gen podi doubt ekkin hitye..eth marama widht encourage una video eken.thnq very much and god bless you ❤
@Chethii
@Chethii 6 ай бұрын
අනෙ මරු ඔයලා දෙන්නා, හරිම නිහතමානී දෙන්නම, සතුටින් ඉන්න ❤
@dileeshadinali2585
@dileeshadinali2585 6 ай бұрын
ඇත්තටම හොද program එකක්.ගන්න දේවල් ගොඩක් තියනවා.ඕනම දේවල් point කරලා කියනවා ❤
@galaxycat4215
@galaxycat4215 2 ай бұрын
හරිම ආදර්ශමත් වැඩසටහනක් අද තරැණ අයට ,වැඩිහිටියන්ටත්.
@sachinibandara1558
@sachinibandara1558 3 ай бұрын
Maru programme eka akki❤❤❤❤
@chamodimaheshika2149
@chamodimaheshika2149 5 ай бұрын
සචිනි අක්කේ, chatterpod දැන් ඇබ්බැහියක්. ඔයාල දෙන්නගෙන් ගොඩක් දේවල් දැන ගන්නම තමා මාත් මේ වීඩියෝ එක බලන්නෙ. ඔය දෙන්නටම බුදුසරණයි. ඉස්සරහටත් ඔයාල එක්ක ඉන්නව. ❤
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 6 ай бұрын
ඔයාලාගේ bond එක නම් මාරයි අක්කී & අය්යා... ගොඩාක් ශෝයි ඔයාලගේ attitudes...🌹♥️
@user-zj8zi1vn4p
@user-zj8zi1vn4p 6 ай бұрын
Wow matching couple..♥️👌 බුදු සරණයි දෙන්නටම.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 52 МЛН
සිරිමත් 02 | SIRIMATH 02  | KDJ PRODUCTIONS (@kdjdiaries )
9:06
Sachini & Isuru | Wedding Film
5:49
Colombo Wedding Films
Рет қаралды 785 М.