ඉසුරුද? ශිහාන්ද? | ආයේ Champion star එනවද? | ප්‍රශ්න ඔක්කොටම අපෙන් උත්තර | Ep 03 | ChatterPod

  Рет қаралды 211,736

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 613
@dilhanipereraperera7663
@dilhanipereraperera7663 10 ай бұрын
සචිනි නැති නිසා champion star බලපු නැති අය කවුද ඉන්නෙ
@sanju4866
@sanju4866 10 ай бұрын
අායේ බැලුවම නැහැ......එයාව replace කරන්න බැහැ
@oshadhichamodya5057
@oshadhichamodya5057 10 ай бұрын
Mn🥺
@shehanisilva3928
@shehanisilva3928 10 ай бұрын
Me
@shehaninethmini1226
@shehaninethmini1226 10 ай бұрын
ඔව් අනේ සචිනි අක්කා නැති නිසා බලන්න හිතෙන්නේ නෑ 😢
@thusharafernando3360
@thusharafernando3360 10 ай бұрын
Mama
@mariya545
@mariya545 10 ай бұрын
අවුරුදු 22ක් වෙනවා..ඒත් කවදාවත් ආදරේ කරලා නෑ..ඒත් කවදා හරි මේ වගේ ජිවිතේ ලස්සනට අරන් යන්න පුලුවන් පාට්නර් කෙනෙක් හම්බෙයි කියලා බලන් ඉන්නවා❤
@tharushikadesilva6321
@tharushikadesilva6321 9 ай бұрын
Deyyane math ehemai
@gayannishantha4451
@gayannishantha4451 8 ай бұрын
@Lavendr_gurl
@Lavendr_gurl 7 ай бұрын
Same ,same stroy
@PinnaclePulse833
@PinnaclePulse833 10 ай бұрын
සචිනි නැති champion star = පරිප්පු නැති හෝටලේ . ආදරෙයි ❤. තුන්දෙනාම හැමදාම සතුටින් ඉන්න
@enurikavindya2564
@enurikavindya2564 10 ай бұрын
Champion star සචිනි අක්කට දෙන්නකෝ 😭😭😭 අක්කා නැතුව champion star බලලා වැඩක් නෑ 😭
@Hashini_Fernando
@Hashini_Fernando 10 ай бұрын
සචිනි මාධව පේෂල තුන්දෙනා තමයි champion star හොදම ගැලපීම ❤ආයේ champion Star එන්නේ නෑ කිව්වම දැනුනේ ළඟ ඉන්න කෙනෙක් නැති උනා වගේ හැගීමක් 🥺
@Youare720
@Youare720 10 ай бұрын
Channel එකේ නමට ඉසුරුත් ඕන 😊 Champion stars දැන් තියනවද නැද්ද කියලවත් දන්නේ නෑ. සචිනිගේ makeup එක අද ලස්සනයි. Pink lip colour එක ඔයාගේ lips fill වෙලා පේනවා. Love you both ❤ specially Isuru ☺️❤
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 10 ай бұрын
Owww... Matath eka note una ❤
@hasinilakshani1885
@hasinilakshani1885 10 ай бұрын
අනේ ආයේ champion Star එන්නේ නෑ කිව්වම දැනුනේ , ළඟ ඉන්න කෙනෙක් නැති උනා වගේ හැගීමක් 🥺 මං ෂෝක් උනා . 🥺 මං ආසාවෙන් හිටියේ ළගදීම එවි කියලා .... මට දුකයි එකට නම් . සචිනි අක්කේ ඔයා එකෙන් අයින් උනා දවසේ ඉඳන් මන් එක බැලුවේ නෑ 😬🥺 . කමක් නෑ ඉතිං 😒 මොනා කරන්න ද 🥺 ඉසුරු අයියා එක්කයි අපේ පුංචි ආවින් බබා එක්කයි ඔයාලා තුන් දෙනා සතුටින් ඉන්න ❤️ අපි හැමෝම ඔයාලගේ ෆැමිලි එකට ආදරෙයි 😍❤️
@numeshadesilva5953
@numeshadesilva5953 10 ай бұрын
මේ videos Aarvin ලොකු වෙලා බලද්දි එයාගෙ අම්මියි තාත්තයි ගැන කොච්චර ආඩම්බර වෙයිද ? ගොඩක් සතුටු හිතෙයි එයාගෙ අම්මයි තාත්තයි මෙහෙම සතුටින් එයාගැන කියනවා දකිද්දී 🥺🥺❤️ God bless you akki and aiya❤️
@shenalisasanka8947
@shenalisasanka8947 10 ай бұрын
අපෝ දැන්නම් champion star බලන්නෙ නෑ අනේ 😢😢😢
@WasanthaKumara-vo5ez
@WasanthaKumara-vo5ez 2 ай бұрын
Ow
@cgeneration1962
@cgeneration1962 10 ай бұрын
I like Isuru's fashion sense. He wore great outfits for these 3 episodes.
@radhidass4628
@radhidass4628 10 ай бұрын
Guys hats off for the last question...What a beautiful way of ending the episode ..A child is the most precious gift for any parent and you both ended this by addressing your loving son in the most beautiful way.. when I was back in SL hadn't time to watch TV so never knew Schini was such a sweet girl and what an awesome husband you have nanga ... Accidently came across your video on KZbin and loved the sense of humour of you both... Keep up the good work guys...Stay safe and blessed. Sending love form the UK...
@SachiniNipunsala
@SachiniNipunsala 10 ай бұрын
@thusharijayasena348
@thusharijayasena348 10 ай бұрын
අනේ ඉසුරු අයියා හරී sweeeeeet බුග් බුග් ගාලා ගිලින්න හිතෙනව 🙃
@LakshiAdithya
@LakshiAdithya 10 ай бұрын
දෙරණෙ ආච්චිට හාල් ගරන්න 💔 ගීත්මා සෙට් නැ 🙂
@uththarawijesekara8995
@uththarawijesekara8995 10 ай бұрын
Eka aththa appririyai mata githmawa 🤬
@sanju4866
@sanju4866 10 ай бұрын
එයා නිවේදනයට ගැලපෙන් නැ අනික සචිනි replace කරන්න බැහැ. අනික සචිනි ඉන්න කාලේ තරම් දැන් එ් වැඩසටනට views නැහැ
@Hashini_Fernando
@Hashini_Fernando 10 ай бұрын
ගීත්මා නිවේදනයට ගැලපෙන් නැ ☹☹
@ErandiDilrukshi-c5w
@ErandiDilrukshi-c5w 10 ай бұрын
ඇත්තමයි
@Nava__19
@Nava__19 10 ай бұрын
අයියගෙ තේරුම්ගැනීමයි ඉවසීමයි perfect ❤
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 9 ай бұрын
ඔයාලා දෙන්නා හොදටම අවබෝධයකින් ජීවිතය ගෙවන බව පේනවා මේ සතුට ජීවිතයේ හැමදාම රැකේවා තෙරුවන් සරණයි පුතා .., දුව
@ChelakaBandara
@ChelakaBandara 28 күн бұрын
Not much of a podcast person, but I've been watching the past few episodes as well, podcast in one word, 'LITERAL', I mean sometimes it feels like listening to a mirror life story, words without makeup Great initiative
@semira9469
@semira9469 10 ай бұрын
දෙරණෙන් ගත්තු මෝඩම තීරණයක් 😏 අක්කි ආපහු champion star එනකන් බලන් හිටියෙ 🥺 btw අක්කියි අයියයි බබයි හැමදාම සතුටින් ඉන්න ❤ ආදරෙයි 😘
@dinulankangani2502
@dinulankangani2502 10 ай бұрын
ඇත්තටම අයියා වගෙ අක්කගෙ freedom එක අක්කට දෙන,හිතේ තියෙන ඕනිම දෙයක් කියන්න පුලුවන්.... මෙහෙම කෙනෙක් හම්බෙන්න අක්කා ගොඩක් lucky❤අනික දෙන්නා crush ගැන උනත් ඒ කියන ලස්සන....😍අනෙහ් මගෙ question එකකුත් අක්කා කිව්වද කොහෙද.... අනෙ මංදා මං හිතනවා මගෙ එකක් කිව්වා කියලා😊ආපහු අක්කා champion star එන්නෙ නෑ කියද්දි ඒ දැනුන felling එකනම්....😪💔 අන්තිම මොහොත වෙනකන්ම අක්කා ඇවිල්ලත්.....🥺 act කරපු පලියට present කරන්න පුලුවන් වෙන්නෙ නෑනෙ. අක්කා කියනවා වගෙ ඉගෙන ගන්නෙ නැතුව, basic knowledge එකක්වත් නැතුව ආපු කෙනෙක්ට ලොකු දුරක් යන්න බැනෙ
@shashikaarunashanthi885
@shashikaarunashanthi885 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට වැඩේ කරනවා.. ආසයි බලන් ඉන්න..මම ආසම ඔය දෙන්නාගේ තියෙන සාමාන්‍ය විදිහට හිතන කමට..ඉදිරියටම යන්න ජය..ආදරෙයි ගොඩාක්..❤❤
@mwasana6081
@mwasana6081 10 ай бұрын
ආසම කපල් එක ඔයාල දෙන්න තමයි දැන්..❤ අපි දෙන්නත් ඔයාල වගේම ආදරෙන් ආතල් එකේ ඉන්න දෙන්නෙක් ඒ නිසා ජීවිතේ හරිම ලේසි.❤
@whosnishu
@whosnishu 10 ай бұрын
දෙන්න කතා කරන විදිහ අහන් ඉන්න ආසයි ❤🥰
@nimthara8061
@nimthara8061 9 ай бұрын
මං ආසම සචිනි අක්කිගෙ කියවිල්ලට...😍❤ ආසයි එයා වගෙ වෙන්න🥺
@lakshanisanjana2003
@lakshanisanjana2003 10 ай бұрын
"එව කියන්න බැ අනේ ලැජ්ජයි අනේ කියන්න අනේ" ❤😂හරිම cute❤
@Uthara_Sudasinghe
@Uthara_Sudasinghe 10 ай бұрын
Owwww ❤😊
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 9 ай бұрын
❤❤❤
@iroshisamarajeewa2473
@iroshisamarajeewa2473 10 ай бұрын
Skip නොකර බලපු එකම pod cast එක... එකම නෙමෙයි තුනම බැලුවෙ එහෙමයි... Weldone guys
@dilininimeshika4285
@dilininimeshika4285 10 ай бұрын
දැන්නම් චැම්පියන් ස්ටාර් තියනවද දන්නෙත් නෑ.ඉස්සර ආසම වැඩසටහන 🥲
@sajanishashikala1731
@sajanishashikala1731 10 ай бұрын
ආයෙ සචිනි අක්ක champion star එන්නෙ නෑ කිව්වමන්ම් හරිම අවුල් අනේ...ඔයාගෙ ඉදිරි හැම වැඩකටම සුබ පතනවා..ආර්වින් පැන්ච ඉසුරු අයිය එක්ක හරි ආදරෙන් සතුටින් ජිවත් වෙන්න ඔයාලගෙ ජිවිතේ දේවල් අපි එක්ක බෙදාගෙන❤️❤️
@tharunawoo3348
@tharunawoo3348 10 ай бұрын
අනේ champion stars බලන්නෙ නෑ ඔයලා තුන්දෙනාම නැතුව 🥺 අනේ ආයේ එන්නකෝ
@Nishshankadilsha
@Nishshankadilsha 10 ай бұрын
සචිනි අක්කාගෙ සිම්පල් මේකප් එක මාර ලස්සනයි අද ❤
@ErandiLandekumbura
@ErandiLandekumbura 9 ай бұрын
අක්කි නැතුව champion start බලන්න බෑ. පේෂල අයියා නිසා නොබලත් බෑ. ඒ නිසා අක්කි ඉන්න පරණ episode බලනවා..... ❤🥺🥺
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 10 ай бұрын
Champion star සචිනි අක්කට දීලා Little star ගීත්මට දෙන්නකො දෙරණ 😒ඔයා නැති අඩුව පුරවන්න බෑ අක්කෙ. ඉස්සර තිබ්බ ලස්සන, ඒ තිබ්බ ජනප්‍රිය බව දැන් Champion star වල නෑ 🥺
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 10 ай бұрын
ඇත්තටම එහෙම කෙරැවා නම් හරිනෙ....
@lamagee4463
@lamagee4463 10 ай бұрын
Aiyoo,nangi champion.star enna darling
@timetogetit1384
@timetogetit1384 10 ай бұрын
Just noticed how her mood dropped after the question. It's stupid of TV derana not giving her back what she was doing. It was always the chemistry of the three hosts that worked out and people loved it. It seemed natural.
@hanshans4311
@hanshans4311 9 ай бұрын
මට වයස 24 මම කවදාත් ආදරේ කරලා නෑ මම ටිකක් ආදරේ කරන්න බය කෙනක් විස්වාස කරන්න බයයී එත් අක්කාගේ අයියාගේ කතාව ඇහුවාම positive things මගේ හිතට ආවා ❤😍🌹
@orith589
@orith589 9 ай бұрын
හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම ..වෙනකෙනෙක්ට කිව්වා නමි ෂෙහාන් කියලා පවුල එතනින්ම ඉවරයි.නමුත් ඉසුරු හරිම හොඳ අවබෝධයක් තියෙන සැමියෙක්..❤❤❤❤ බුදු සරණයි .මුළු පවුලටම ...❤❤
@vindi1309
@vindi1309 10 ай бұрын
Aiyooo champion star බලන්න වෙන්නේ නෑ මොකද ඔයා ආවහම බලන්න හිටියේ 😭😭😭😭
@madushanigomez3308
@madushanigomez3308 9 ай бұрын
ඉසුරු හරි ශෝක් අප්පා 😊😊 සචිනි හරිම වාසනාවන්තයි ඉසුරුව ලැබෙන්න ❤ හැමදාම සතුටින් ඉන්න ඕනේ දෙන්නා 😘
@Prasadi-hsp298
@Prasadi-hsp298 10 ай бұрын
අක්කා Champion star එන්නෑ කිව්වෙකට නම් ඇත්තටම දුක හිතුනා 🥺
@Yusheekumar
@Yusheekumar 10 ай бұрын
මාත් අක්කි නැති දවසෙ ඉඳන් champion star බලලම නැ❤ ඇත්තටම අනිත් කපල්ස්වලට වඩා ආදර්ශමත් කුනුහර්ප නැති සැනසීම තියෙන වීඩියෝස් මේවා තමයි❤
@SachiniNipunsala
@SachiniNipunsala 10 ай бұрын
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 10 ай бұрын
සචිනි අයින් උන දවසෙ ඉදලා අද වෙ😢නකල් champion star බැලුවේ නැ . සංම සචිනි නැතුව වැඩක් නැ
@anushakumari4300
@anushakumari4300 7 ай бұрын
මගේ කතාවත් කියන්න ඕනම හිතුනා.මටත් ඉන්නෙ ඔයාගෙ වගේ හස්බන්ඩ් කෙනෙක්.මමත් ආසම ආසම කෙනා ශිහාන්.මම එයාව බලන්න කවදහරි පුදුම ආසාවකින් හිටියෙ. ඒ හීන මීට මාස 8 ට විතර කලින් හැබෑ උනා.එදා මටත් ශිහාන් දැක්කාම ඔක්කොම අමතක වෙලා stage එකට බබත් අරන් දිව්වා. 😀 ඒත් බබා නිසා ඉස්සරහට යන්න බෑ ගොඩක් කට්ටිය.ටිකකින් මගෙ හස්බන්ඩ් ඇවිත් බබා අරන් ගියා මට ඉස්සරහට යන්න කියලා. මං එදා හිතුවා මං කොච්චර luckey ද කියලා ❤️
@navodagimhani-us3go
@navodagimhani-us3go 10 ай бұрын
මමත් පවුලේ එකම ගෑණු ලමයා. පොඩි කාලේ නම් ඇත්තටම එකම ලමයා වීම ගැන මාර සතුටුයි. දෙමව්පියන්ගේ ආදරේ තනියම වින්ඳ එක මාර හැඟීමක්. හැබැයි තරුණ වයසට දැන් එද්දි මට හිතෙනවා සහෝදරයෙක්/ සහෝදරියක් හිටියා නම් හොඳයි කියලා. විශේෂයෙන් අයියා කෙනෙක් හිටයා නම් හොඳයි කියලා අනන්තවත් හිතෙනවා. ඒක ගැන නම් දැන් දුකයි. මේක මට දැනෙන දේ. තව කෙනෙක්ට දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන්.
@bhagya753
@bhagya753 10 ай бұрын
මට නම් එහෙම නෑ අදටත් මන් ඒ ගැන සතුටු වෙනවා 🥰🥰❤️
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 10 ай бұрын
සචිනි අක්කා නැවතුන දවසේ ඉදන් champion star තාම බැලුවේ නෑ..... සතියට එක chatter pod එකක් දාන්නකෝ අනිවාර්යයෙන්ම....ආසයි අක්කී අය්යායි කතා කරනවා අහන් බලන් ඉන්න....❤ පොඩ්ඩක්වත් skip කරන්නෑ....
@oshannimnath1716
@oshannimnath1716 10 ай бұрын
I want to share past memory with you akki. Mn kalayak sadaharitha company work kala. Eke annual awards ceremony ekk thibba grandizza negombo wala. So mn ekata eda participate wenna yaddi mn dakka oya ethana present karanawa. So I was impressed. Mn asama presenter kenek awilla hitiya eka mta hithagna beri una. Then oya eka lassnta kala. Lassna dance ekk kala. And finally function eka iwr wela oya yaddi mn oyata katha krla ahuwa akki selfie ekk oni kiyla. Oya mata kiwwa mn udata ghin bag eka aran enm itapsse gahamu kiyla. The oya bag eka aran eddi mn ape team ekath ekka group phto ekk ganna gaman htye. But oya ethana mn diha balagena mn free wela enakal 10 minutes waiting wela hiya. Kisima kalabalayak nathuwa mn wenuwen waiting una. Passe mn duwagena awilla oya ekka e pic eka gatta. Artist kenek washayen eka appreciate krna oni akke. E phto eka harima parissamn mn thiyagena innwa. Godak adarei. Mn oyage me simple life style ekata godak kamathi and mn eka follow karana kenek.
@SachiniNipunsala
@SachiniNipunsala 9 ай бұрын
@shehaninethmini1226
@shehaninethmini1226 10 ай бұрын
සචිනි අක්කේ ❤මං කවදාවත් ඔයා ආවේ නැත්නම් ආයේ champion stars බලන්නේ නෑ 🙁😢
@shehaninethmini1226
@shehaninethmini1226 10 ай бұрын
ආයේ champion stars ප්‍රෝග්‍රෑම් එක කරන්න ලැබුනොත් කරන්න කැමතිද? අක්කි
@Ge-eg4fu
@Ge-eg4fu 10 ай бұрын
Chatterpod නම් දැන් පිස්සුවක් ❤️
@umashachandrasena1368
@umashachandrasena1368 10 ай бұрын
දෙරණෙන් Jealous වෙලා මාධව අයියාවයි සචිනි අක්කි වයි වෙන් කරලා 💔💔
@tharuart288
@tharuart288 10 ай бұрын
අනේ මන් ගොඩාක් ආසයි අක්කිටයි අයියටයි බුදු සරණයි දිගටම වීඩීයෝ දාන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤
@harshanipeiris9313
@harshanipeiris9313 10 ай бұрын
ආදරේයී ගොඩක්ම ඔයාලගෙ විතරයි මම මේ විදිහට video බලන්නේ මේ නිහතමානීකම හැමදාම තියාගන්න ,ඉසුරු නිසා තමා සචිනි මේ විදිහට හැඩගැහිලා සාමාන්‍ය සරලව ඉන්නේ කියලා හිතෙනවා , එක නෙද ඇත්ත ❤❤❤
@achinisandareka416
@achinisandareka416 10 ай бұрын
හරිම ශෝක් පොඩ්ඩක්වත් කම්මැලි නැහැ මේ චැට් එකනම් අහන්න අහන්න ආසයි.කලින් දෙකත් එහෙමයි දිගටම කරන්න නංගි ❤❤❤❤
@HansikaWeerasingha-lt3gl
@HansikaWeerasingha-lt3gl 10 ай бұрын
❤❤❤❤❤ matching couple ...aww i wish 🎉 love you guys thoughts ...❤
@mayurikanchanamala6879
@mayurikanchanamala6879 9 ай бұрын
Akki & aiya episode 1 idanma baluwa good job🎉❤
@SanilkaChilshani
@SanilkaChilshani 5 ай бұрын
රැය පහන් කරා chatterpod බලමින් මා හඳ සතුටු වෙමින් I love & like both of u❤❤
@GayathrikaWeerasooriya
@GayathrikaWeerasooriya 10 ай бұрын
අනේ අර පිටිපස්සේ බිම ඉන්න මල්ලිට මාගේ උපහාරය 😂🫡❤️
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 9 ай бұрын
ඒ කොහෙද
@Stefniedaniel
@Stefniedaniel 10 ай бұрын
හරිම ලස්සනයි පොඩ්ඩක්වත් ස්කිප් කරන්න හිතෙන්නේ නෑ🥺❤️මං ආසම චරිත දෙකක් ඔයාලා දෙන්නගේ ජීවිතේන් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා❤️😌
@Fernando-nu5rn
@Fernando-nu5rn 10 ай бұрын
අයියාගෙ නමේ කැල්ලකුත් channel එකේ name එකට එකතු කරා නම් හරි....❤ නැත්නම් පවුනේ අයියා..😉
@lishaniumanga5541
@lishaniumanga5541 10 ай бұрын
අනේ ඉසුරු මල්ලි පව්... ඉක්මනට චැනල් එකේ නම වෙනස් විය යුතුමයි...😊😊
@tharanidisathya4220
@tharanidisathya4220 10 ай бұрын
ඉසුරු අයියගෙ නමත් එකතු කරමු channel ekt❤
@SachiniNimesha-s1b
@SachiniNimesha-s1b 10 ай бұрын
ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලේ මේක දැක්කේ.අනේ ඔයාලා ගොඩාක් වාසනාවන්තයි.සතුටින් ආදරෙන් ඉන්න.බුදුසරණයි.ආදරෙයි ගොඩාක්🥰♥️🫶
@asanjanad.a3348
@asanjanad.a3348 10 ай бұрын
ශිහාන් වගේම දක්ෂ ස්ටාර් කෙනෙක් තමයි ඔයත් අපි⁣ට.ඔයා හරිම දක්ෂයි.මාර funny girl කෙනෙක්.😍❤️💐
@virangaabotheju
@virangaabotheju 10 ай бұрын
ඇත්ත..බලන්න teledrama ත් නැති එකේ අපි රෑට dinner ගන්නේ champian stars ටික ටික බල බල youtube එකෙන්...... ඔයා ගියත් හරි ප්‍රෝගෑම් එක බැලුවේ නෑ....
@anodyaarangala
@anodyaarangala 10 ай бұрын
1st time comment එකක් දාන්නේ. Chatter pod episode එක පටන් ගත්ත දවසේ ඉදන්ම බලනවා.❤❤❤ love you both 😊😊😊😊
@arunikasewwandi75
@arunikasewwandi75 10 ай бұрын
හරිම ආස couple එකක්..අක්කී ,අයියා සතුටින් ඉන්න❤
@chandika3834
@chandika3834 10 ай бұрын
අනේ සචිනි අක්කේ champion star වලට ආයේ එන්නකෝ, ❤😢😢😢😢😢
@ridmaathapaththu4209
@ridmaathapaththu4209 10 ай бұрын
අක්ක ගැන හිතතුවම මට හිතෙන්නේ මාව කණ්ණාඩියකින් දකිනව වගේ.... අනේ මට ආසයි අක්කිව හම්බුවෙන්න..❤
@lahirusammani3979
@lahirusammani3979 10 ай бұрын
ඔය දෙන්නා හරිම ආදරණීයයි...❤❤මම හරිම ආසයි ඔයාලට..අපි දෙන්නත් ඔය වගේම ජීවත්වෙන්නෙ සැහැල්ලුවෙන්..
@kasunsashimal4
@kasunsashimal4 10 ай бұрын
අනේ හරිම ආදරණීයයී....අපි ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරෙයි තුන් දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍
@seuwandirajapaksha
@seuwandirajapaksha 10 ай бұрын
Prashna මුකුත් ne . හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම සුභ පතනවා ❤️. Adarei
@SachindiAthukorala
@SachindiAthukorala 10 ай бұрын
Isuru is just too cute 😂💓
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 10 ай бұрын
ඉසුරු අයියත් වීඩියෝ වල ඉන්න නිසා ඉසුරු අයියගෙ නමත් දාලා චැනල් එකේ නම වෙනස් කරන්ඩෝ අක්කේ 😇♥️
@nilajgeesara6017
@nilajgeesara6017 10 ай бұрын
පේෂල,මාදව,සචිනි ඒ නම් තුනක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ❤ ඇත්තටම සචිනි නැතුව පේෂලගේ ජෝක්ස් හරියන්නෙත් නෑ
@lakshikaruwanthi512
@lakshikaruwanthi512 9 ай бұрын
සචිනි මම සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක කර ගන්න පුළුවන් වෙන්න කියලා ❤. ලංකාවේ මම කැමතියි අය සහ සමහර දේවල් මගේ ජීවිතයට ගන්න අය ඉන්නේ 2යි.එක්කනෙක් මයා.සතුටුයි.හැමදාම සතුටින් ඉන්න 🎉❤❤❤
@gihaninimmika8393
@gihaninimmika8393 10 ай бұрын
ආයේ champion star බලන්නේ නෑ කියලා දැන් තීරණය කලා 😥
@_the_wool_house
@_the_wool_house 10 ай бұрын
Understanding couple 😍♥️
@JanuDairy22
@JanuDairy22 10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කා & අය්යා ❤
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 10 ай бұрын
ඒක නම් දෙරණ ගත්ත මෝඩම තීරණය... අක්කීව champion star ගෙන්නන් නැති එක😏
@emeshasulakshani1722
@emeshasulakshani1722 6 ай бұрын
I like to listen when you talk🥰😘
@nethuishara3130
@nethuishara3130 10 ай бұрын
දෙරනෙ බල බල හිටියෙ චැම්පියන් ස්ටාර් විතරයි. දැං ඔයා නැති නිසා ඒක බලන්නෙත් නෑ.. අනේ ප්ලීස් අපි වෙනුවෙන් එන්නකො ආයෙ
@ridmilakshala8943
@ridmilakshala8943 10 ай бұрын
Chatter pod addicted😩❤❤❤❤ love you both
@saviniimasha2583
@saviniimasha2583 10 ай бұрын
අක්කා ආයිත් champion star ආපහූ එන්න නෑ කිවුවම ඒක දැනුනා අක්කේ 😢 අපේ අම්මත් හරියට මතක් කරනවා ඔයා ඉද්දී ශෝක් කියල 😭 දෙරණේ දිගටම වැඩ කරනවා නේද එහෙනම් 😒😔
@Madhubae
@Madhubae 10 ай бұрын
Sachini akka ain unta passe champion star baluwema naha . 😓😭
@tharangamanamendra2869
@tharangamanamendra2869 10 ай бұрын
Ou ape gedara aya okkoma den balanne ne
@yashodyawithanage1412
@yashodyawithanage1412 10 ай бұрын
Ow ara geethma ta hariyta krgnnath baha oya 3 dena thmai Hodata galapenne oya inna kale asawen baluwa dn nm balanneth naha.oyge jokes wlta ehema hina yanwa geethma ge jokes wla hina yanneth nah
@Chalu668
@Chalu668 10 ай бұрын
ඔයා නැතුව පාලුයි අක්කෙ දැන් නම් බලන්නෑ අපේ ගෙදර කවුරුත් අපේ අම්මා මාරම ආසයි ඔයාට❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 10 ай бұрын
​@@Madhubae ow math😒🥺
@Chamodikaushalya-mk4kp
@Chamodikaushalya-mk4kp 10 ай бұрын
ඇත්තටම මීඩියා එකක් popular වෙන්නෙ හෝ..ඒකට value එකක් ලබා දෙන්නෙ හෝ..ඒක බලනවද නැද්ද කියලා තීරණය කරන්නෙ,ඒකට කමෙන්ට් එකක් ලබා දෙන්නෙ, ප්‍රේක්ශකයො වන අපේ කැමැත්ත අනුව,අපි කැමති දේයි අපට දෙන්න ඕනෙ..😭😭😭අසාදාරනයි මේක.ජන්දෙ ලංවෙද්දි බටර් ගාලා පස්සෙ අපි මුලා උනා වගේ සීන් එකක් මේක අක්කා...🙃🙃🙃
@malmimandira2454
@malmimandira2454 10 ай бұрын
Champion star enne na kiwahama duka hithuna😪 Mm oya dennata hari asaii 😘❤️
@kawyanjiperera8409
@kawyanjiperera8409 10 ай бұрын
අනේ ඔයාලා දෙන්න ශෝයි...Best couple ❤
@bhagya753
@bhagya753 10 ай бұрын
මමත් පව්ලේ එකම ළමයා ඒත් මට අදටත් ඒ ගැන දුකක් නෑ ඇත්තටම එහෙම දැනිලා නෑ චූටි කාලේ ඒ දැනිච්ච සතුටම අදටත් තියනවා මට ලැබුණ දේ අදටත් විදිනවා පව්ලේ එකම ළමයා කියන්නේ වෙනම එකක් 🥰🥰🥰 , මට නම් ශිහාන්ට වඩා ඉසුරු අයියා ලස්සනයි බොරු ඕනී නෑනේ😁♥️
@sanduniamarathunga5320
@sanduniamarathunga5320 10 ай бұрын
You both are blessed together with lovely baby Arvin…❤️❤️❤️
@shashikamadushani5890
@shashikamadushani5890 10 ай бұрын
අපි දැන් champion star බලන්නෙම නෑ සචිනි නැති නිසා..
@maduperera9044
@maduperera9044 10 ай бұрын
ලන්කාවේ මන් ආසම KZbinr ..oyala denna hari shoiii.. .. god bless
@kithminikoralage4002
@kithminikoralage4002 10 ай бұрын
මේ video series එක ආසාවෙන් බලනවා❤😍
@kasuniherath1460
@kasuniherath1460 9 ай бұрын
බලාපොරොත්තුවක් තිබ්බා චැම්පියන්ස්ටාර් එයි කියලා.. දැන් ඉතින් වැඩක් නෑ.. 😢
@chathushikabhagya2388
@chathushikabhagya2388 10 ай бұрын
So valuable vedio..❤❤❤
@HeyliLanka-fy2ks
@HeyliLanka-fy2ks 9 ай бұрын
Sachini ...you are the ideal person for the champion star .... No one can replace that❤
@rozaanedias4956
@rozaanedias4956 10 ай бұрын
හරිම sweet ඔය දෙන්නා..stay blessed ❤️
@thanujasubodini4356
@thanujasubodini4356 10 ай бұрын
Godak hoda wedasatahanak Thawa lassana dewal karanna nangi.oya malli puthata budu saranai nangi
@kavindyamarasinghe8332
@kavindyamarasinghe8332 10 ай бұрын
ඔයා නැතිව champion star බලන්නෙම නෑ ගීත්මා ඒකට සෙට් නෑ අනේ 😢 ඔයා ආය එන්නකෝ❤
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 10 ай бұрын
Sachini Isuru chanel kiyala damu nama.. aiyat innawani dan😍 Sachini akkage place eka e vibe eka kawru awat champion star walata ganna bh.. Sachini akka tama best 👌😍. .. Lovely couple. . 😍
@Adislife-be2zl
@Adislife-be2zl 10 ай бұрын
සචිනි අක්කා නැති දවසෙ ඉදන් champion stars බලන්නේ නැති මම
@thisarigalappaththi7667
@thisarigalappaththi7667 10 ай бұрын
ආයිමත් එන්නෙ නැ කිව්වම දුක හිතුනා.. ආයිමත් මම නං බලන එකක්ම නැති වෙයි😢
@medhas5903
@medhas5903 10 ай бұрын
You are so lucky to have a such a honest, understanding and sweet husband.
@thilinibhagya4334
@thilinibhagya4334 10 ай бұрын
Champion star එන්නැති හින්දා එක බලන්නෑ දැන් 😪
@umeshaliyanage24
@umeshaliyanage24 10 ай бұрын
Most favorite couple ❤️ stay blessed forever !!!
@zesus0004
@zesus0004 10 ай бұрын
Champion star ආයෙ බලන්නැ කියල හිතාගත්ත 😢 miss u akka ❤
@sandalichandrasiri8383
@sandalichandrasiri8383 10 ай бұрын
15:18 Oo Oo Isuru ayya's j face😂😂😂😂
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Champion Stars Unlimited | 15th October 2022
1:54:29
TV Derana
Рет қаралды 847 М.
Запаска қайда? | 7 серия | Аниматор
13:34
Danyar Bekzhanov
Рет қаралды 145 М.
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39
Хорошее время было!
1:00
Дмитрий Романов SHORTS
Рет қаралды 1,1 МЛН
Ангел против Демона кто победит 😱
0:49