We Stayed In A Wooden House 🏡 සිංහල vlog | Yash and Hass

  Рет қаралды 393,481

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 1 000
@NeviKaru
@NeviKaru 11 ай бұрын
හසිතට හම්බුන ලස්සනම තෑග්ග යශ් පැංචි❤.
@rashendikarunanayake
@rashendikarunanayake 11 ай бұрын
හශ් අයියාගේ වැඩවලට හිනා කාලා මැරෙනවා...😂❤
@Ruhinii
@Ruhinii 11 ай бұрын
බදින්නෙත්.yash&hass videos බලන කෙනෙක්ව 😂😌❤️
@lakshmigamage719
@lakshmigamage719 11 ай бұрын
ඇත්තටම 🤭❤️
@DakshithaMigel
@DakshithaMigel 2 ай бұрын
ew
@NethukiDulansa
@NethukiDulansa 11 ай бұрын
When hasimota says, "ඔයගොල්ලොත් එක්ක මේ වගේ දේවල් experience කරන එක තමා අපේ goal එක 😇. " I really feel it 🥺❤️... Love u guys 🤗💗. 4ever YH ❤️
@malkinethmini1145
@malkinethmini1145 Ай бұрын
හරි ලස්සනට මොකො කියනව අනේ යශෝ අක්කී....ඒකට තමා ආසම මොකො ...මොකො....අනේ cuteeee
@Gayahashi444
@Gayahashi444 11 ай бұрын
අනේ වීඩියෝ එක තව ටිකක් තිබ්බා නම් කියලා හිතුන අය කෝ❤😅
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 11 ай бұрын
මං බැලුවා ඇයි වීඩියෝ එක නැවතුනේ කියලා බලද්දි ඉවර වෙලා😅😢
@rashmiganga-j2w
@rashmiganga-j2w 11 ай бұрын
Mtth ekmai une.. ayyo thw thibb nm..😢❤
@Methu289
@Methu289 11 ай бұрын
Ou mamath
@lakshmigamage719
@lakshmigamage719 11 ай бұрын
අනේ මාත් අප්පා 🤦‍♀️🤦‍♀️😩​@@dilshaniamandidilshaniaman5780
@vidathyasiru5622
@vidathyasiru5622 11 ай бұрын
🥹❤️ ඔයාලාගේ විඩියො බලන්නේ අද ඉයේ නෙවෙයි පලවෙනි විඩියො එකේ ඉදන් අද මෙ වෙනකමි බලලා තියනවා මොන තරම් දුකෙන් හිටියත් මෙක බලලා හිනා වෙන්න පුළුවන් 🥹 මගේ GF Australia එනවා කිවිවා A/l ඉවර වෙලා මෙ අවුරැද්දේ high studies වලට 🥹 මට නමිි යන්න බැරි තත්වයක් තියෙන්නේ ඒ වුනත් එ පණිවිඩය අහපු දවසේ ඉදන් හැමදාම මට මතක් වෙන්නේ ඔයාලාව🥹 මං හිතනවා එයත් ඔයාලා විඩියො බලනවා ඇති කියලා 🥹❤️😊 එයත් Yash akki වගෙම ලස්සන girl කෙනෙක් 🥹✨️
@vidathyasiru5622
@vidathyasiru5622 11 ай бұрын
@@AVINASH-x1z 😪
@th3ace54
@th3ace54 11 ай бұрын
@@AVINASH-x1z maara sathutak neda bn ubata tiyenne anith minissunta waradinwa nm, 🙂
@Dithmi556
@Dithmi556 11 ай бұрын
​@@AVINASH-x1z oi oi😅😅
@SenulThejaka-f9y
@SenulThejaka-f9y 11 ай бұрын
⁣ගොඩක්සතුටින් ඉන්න හැමදාම හිනාවෙලා ඉන්න 🎉
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 11 ай бұрын
අනෙ ඇත්තට මේ දෙන්නගෙ ආදරෙ ❤ මේ දෙන්නගෙ වගේ ජීවිතයක් නම් මරු 👍මාර සැනසීමක් 🥰❤️🥺
@User_55-l9e
@User_55-l9e 11 ай бұрын
මම දැන් සතියට එක පාරක් හරි ඔයාලගේ වීඩියෝ බලනවා.අලුත් එකක් දාලා නැත්තං පරන එකක් හරි ආයෙ ආයේ බලනවා.❤ ඒ තරම් ඔයාලට ආදරෙයි ❤
@nisharagayathri2464
@nisharagayathri2464 11 ай бұрын
බලාගෙන හිටියේ අනේ ගොඩක් දවසකින්.ආදරෙයි පිස්සු ඩබලට 😉❤❤❤❤❤❤❤❤❤
@dhhtgghdhth1666
@dhhtgghdhth1666 11 ай бұрын
ඔය දෙන්නා තමයි මම දැක්ක ලස්සනම ජීවිතේ විදින කපල් එක ❤ ❤ ❤ ආදරේ සුන්දර❤❤❤❤❤😊යි
@sithumadeeshgaming5407
@sithumadeeshgaming5407 11 ай бұрын
adare sundarai
@Sandy-u3f
@Sandy-u3f 11 ай бұрын
අනේ ඔයාල හරි ශෝක් couple එකක්..❤️❤️❤️fun එකේ life එක enjoy කරගෙන ඉන්නවා..මම හිතන්නේ මේ වගේ තියෙන්න ඕනා දෙන්නෙක් අතරෙ බැදීමකදි නීති දාලා හිරකරන්නැති නිදහස් ජීවිතයක්..මම මෙච්චර කාලෙකට දැක්ක ආදරනීයම❤කපල් කිව්වොත් හරි ඕනම කෙනෙක් එකග වෙයි..සතුටින් ඉන්න❤️❤️
@Gayahashi444
@Gayahashi444 11 ай бұрын
ලංකාවෙ famous couple එක බවට ඔයාලා පත්වෙලා අවසානයි ලමයි❤😊 මාත් මේ කට්ටිය WhatsApp status දාද්දි ඔයාලා දෙන්නව බලන්න ආවෝ❤
@PramusDiary-k5z
@PramusDiary-k5z 11 ай бұрын
මේවා දකිනකොට අපි ඉස්සර ලමා චිත්‍රපටි බලනකොට දැකපු කොටේජ් වගේ අනේ ලස්සනම ලස්සනයි ❤️🥺 දෙන්නම හරිම ලස්සනයි 😘 So cute ❤️
@travelwithnidu
@travelwithnidu 11 ай бұрын
ජීවිතේ ලස්සනට විදින,අනිත් අයටත් ජීවිතේ විදින්න ආස හිතෙන මෝටිවේෂන් දෙන ලස්සනම ලස්සන ආදරණීය කපල් එකක්.❤ආදරෙයි දෙන්නටම.❤️❤️😍
@Nethma.
@Nethma. 11 ай бұрын
පාඩම් කරන තැන නම් මරු😂❤
@nuwanlakshan2343
@nuwanlakshan2343 11 ай бұрын
තව වීඩියෝ එකක් ඕනේ ඉක්මනින් අද වීඩියෝ එකත් මරු ❤😊 හැබැයි ඉක්මණින් ඉවර වුනා 😢 ගෙදරින් පිටත් වෙන එකත් තිබුනනම් මරේ මරු 😊 ආදරෙයි දෙන්නටම ❤❤❤
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 11 ай бұрын
අයියවයි අක්කවයි දැක්කත් අති මාර සතුටක් දැනෙන්නෙ හිතට ❤🥰
@LalithaRdirimanna
@LalithaRdirimanna 11 ай бұрын
හෙට එක්සැමි තියන් මේයාලගෙ විඩියෝ බලන මම🫀🙂
@sahanvimukthi8270
@sahanvimukthi8270 11 ай бұрын
අක්කි අක්කා හරිම කියුට් එ වගෙම හරිම අතල්.අයියා හරිම කෝලමා අයියා එවාගෙ ම අක්කට හරිම අදරෙයි.අක්කයි අයියායි ජිවිතෙ විදිනවා.හැමදාම සතුටින් ඉන්න ❤
@devindihansika2006
@devindihansika2006 11 ай бұрын
00:08 Staying in a Wooden House 02:07 Staying in a wooden house and the most interesting part of the experience 05:08 Enjoying nature and laughter in the wooden house 07:18 The vlog showcases a stay in a wooden house. 08:48 Staying in a wooden house experience 10:28 Staying in a wooden house in a vlog 13:30 The vlog features staying in a wooden house. 15:24 Enjoyable stay in a wooden house Crafted by Merlin AI.
@pramodividunayani8883
@pramodividunayani8883 11 ай бұрын
Hasitha අයියා හරිම ශෝයි අනේ❤️.හැමදාම සතුටින් ඉන්න දෙන්නාම 😘
@NiroWeerasinghe
@NiroWeerasinghe 11 ай бұрын
අම්මෝ notification එක ආවා විතරයි,දුවන් ආවා බලන්න👀යශ් පැංචිගේ කෝලම් ටික😘😘
@KESHA654
@KESHA654 11 ай бұрын
විභාගේ ඉවර හින්දා පුදුම නිදහසක් දැනෙන්නේ😁🌝 ආදරෙයි ගොඩාරියක් අයියා අක්කි❤️
@UreshaSoyza
@UreshaSoyza 11 ай бұрын
😂 බිත්තරේ එකපාරට පුපුරපු සද්දෙට බයත් වුනා 🤣❤️ love you so much guys 🥰
@sithukaranansinghe6180
@sithukaranansinghe6180 11 ай бұрын
Nothing is better than watching you two after had a tiring study periods and more problems😫💔..love you guys ❤
@sachinthaakash6686
@sachinthaakash6686 10 ай бұрын
ඔයාල දෙන්නව දකිද්දිත් මාරම සැනසීමක් දැනෙන්නේ ආදරෙ කියන්නේ සුන්දර දෙයක් කියලා ඔයාලව දකිද්දියි දැනෙන්නෙ එත් ජිවිතෙට හරිම කෙනා ආවම එක සුන්දරම වෙන්නෙ හැමදාම දෙන්නම සතුටින් ඉන්න 💓💓
@dushaniwanniarachchi7701
@dushaniwanniarachchi7701 11 ай бұрын
වීඩියෝ එක බලන්න කලිම් like එක දාලම බලන එක දැන් පුරුද්දක් වෙලා... 🥺❤
@januthithihansa
@januthithihansa 11 ай бұрын
ඔය දෙන්නනම් දැන් පිස්සුවක්...ආදරෙයි හැමදාමත්....🥺❤
@gayansagithsadi3
@gayansagithsadi3 11 ай бұрын
අම්මෝ දානකන් බලන් හිටියේ☺️♥️
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 11 ай бұрын
අද මට හරිම දුක හිතුණු දවසක්.උදේ ඉදන්ම හෙනෙම අවුලෙන් හිටියෙ.දන්නැද්ද ඉතින් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.කොහොම හරි දැන් වෙලාව 11.07 pm .දවස අද දවස කොහොම උනත් දවස අවසානයේ නිදාහන්න යන්නෙ හරිම සතුටින්.ඔයාලා අපේ මූණට ඇත්තටම හිනාවක් ගේනවා.ඔයාලගෙ වීඩියෝ බලද්දි සතුට එක්ක එකතු වුණු මාරම ලස්සන good vibe එකක් දැනෙනවා.ඔයාලව අපිට දැනෙන්නෙ අපේම අය වගේ.හුගාක් ආදරෙයි yash අක්කි and hasitha අයියා❤ A biiiiiiiiiiiiig huggieee from me to both of youuuuu❤❤❤❤❤
@delvin__baby
@delvin__baby 11 ай бұрын
Video පරක්කුවට පරන එකක් බල බල ඉන්න කොට notification එක ආවම 😮 ☺
@Ruvini86
@Ruvini86 11 ай бұрын
අද සුපිරියක් ...කෑමක් හදන හැටිත් කියලා දුන්නා ...ඇත්තටම ඔයාල අද ගිය තැන නම් නියමයි...ඉස්සරහට මේවගේ ලස්සන තැන් අපිට පෙන්නන්න ආදරේ අරන් එන්න ...happy pills ...❤❤❤❤
@prasadabeysekara2655
@prasadabeysekara2655 11 ай бұрын
Baby food challenge එකක් ඕනි.....
@caooboy654
@caooboy654 6 ай бұрын
මේ වගේ videos ගොඩක් හොදයි ආසවෙන් බලන්න පුලුවන්. සුපිරියක්💕
@nethnadeedandeniya21
@nethnadeedandeniya21 11 ай бұрын
Watching this after having an argument with my boyfriend….. U guys made me smile like always.. love you guys ❤
@madhavibandara6516
@madhavibandara6516 11 ай бұрын
ගිය පාර ගිය තැනේ විස්තර ඔනේ මේ තැනේත් ඔනේ අනික විඩියෝස් ටිකක් දිග වැඩි කරන්න ❤ප්ල්ස් ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass
@vidhupanethmini6082
@vidhupanethmini6082 11 ай бұрын
Woooow 🥺♥️ love you guys...🥺♥️ adath yash panchi harima cute 😍🌹
@SewwandiIshara-k2c
@SewwandiIshara-k2c 11 ай бұрын
Harima lassanai habai video eka maddi mata nam😢 oyala dennage Videos dawasama hari balanna puluwan❤❤😊 adarei akki and aiya❤
@Har_06
@Har_06 11 ай бұрын
the only thing that i remember when i start to cry is you guys .........the only thing that make me happy and laugh so hard is you both ..........thank you for being a part of my happiness ........yash and hass is the medicine to fix a broken heart ❤❤❤
@GihaRathmalgoda
@GihaRathmalgoda 11 ай бұрын
2 times meka baluwa hass aiyha yash akkita marama love ❤❤ ane shoook mn hari adareyi oyala dennata
@Seli_377
@Seli_377 11 ай бұрын
Hyyyyyy yash and hassssssss mama Me olevels thiyagena ogollange videos balanava etharan obsessed aneeeeeee love u guysss as alwayssssss❤❤❤❤❤❤❤🎉🎉And nicest vlog everrrer.🎉🎉🎉🎉
@ADIYA235
@ADIYA235 11 ай бұрын
My Favourite KZbin channel Yash and Hass ♥
@Aura_page_1
@Aura_page_1 11 ай бұрын
Yash පැන්චිට කැමති සෙට් එක මේ comment එකට like වැස්සක් දෙන්න ❤❤❤
@chamindapathirana6795
@chamindapathirana6795 11 ай бұрын
ඔයාලගෙ ඊලග වීඩියෝ එක ඉක්මනට ඕන🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤ආදරෙයි hass aiye & yash akke❤🌺🌹🌹
@Morien11
@Morien11 11 ай бұрын
Tomorrow examss.. still waiting YH videos😂❤
@udaniganepola8488
@udaniganepola8488 11 ай бұрын
Go and study.u can watch these after the exam.priority should be given to your exam.these guys have already reached to their aims .u go and study first .
@Morien11
@Morien11 11 ай бұрын
@@udaniganepola8488 of course i know.. Thank you❤ Im doing my best😌
@udaniganepola8488
@udaniganepola8488 11 ай бұрын
​@@Morien11ol d very best
@champikaherath808
@champikaherath808 11 ай бұрын
පාඩම් කරන කෙනා මොන දේ බැලුවත් හරියට පාඩම් කරන එකත් කරනවා .නැති කෙනා නැම තමා
@Dinikalupahana5860
@Dinikalupahana5860 11 ай бұрын
Exam hetai kiyl ada padam karanne nane ane
@lyricslk-hm6oy
@lyricslk-hm6oy 11 ай бұрын
මං පලමු පාරට තමයි ඔයාලා එක්ක එකතු වුනේ. ඔයා හරිම වාසනාවන්තයි හස් වගේ මහත්‍තයෙක් ලැබේන්න. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. බුදුසරනයි!
@ravidupriyankara6193
@ravidupriyankara6193 11 ай бұрын
aneeeee shooyi video ekak enakan mn hitiye aadareyi akkiiiii and ayyeee😘💕💕
@Jayawardena7083
@Jayawardena7083 11 ай бұрын
Oyalage vidio okkoma me lagadi edan Hama ekak wagema baluva so mara happy...... Asa hithenava oyala Inna vidihata ❤😊
@SAYUNI_SENETHMA
@SAYUNI_SENETHMA 11 ай бұрын
Love the cozy and romantic vibes in the wooden house guys😍😍 The natural surroundings add such a serene touch to your vlog Can't wait to see more of your adventures Love you both always #yashandhass ❤❤❤
@Theshan_gUnathilake
@Theshan_gUnathilake 11 ай бұрын
400k wlta thwa podai 😊. Adath niyamai video eka . Hasi aiya mahath wela 🫠
@nipslofficial
@nipslofficial 11 ай бұрын
Exam ඉවරයි.නැවතත් සුපුරුදු පරිදි මන් ආවා.......❤❤
@VineshaSammani
@VineshaSammani 11 ай бұрын
Dawasama kamuda...zach choi asmr ge recipe ...please has mata asai reaction eka balanna 😂😂😂😂
@sankalpasithmina
@sankalpasithmina 11 ай бұрын
ඔයාලගේ වීඩියෝ බලනකොට හිතට මාරම නිදහසක් දැනෙන්න❤️🥺 වීඩියෝ එකේ notification එක දැක්කමත් ඇති🥰 Love you guys💞😍
@lakshmigamage719
@lakshmigamage719 11 ай бұрын
ඒක නම් ඇත්ත 💆‍♀️❤️🥺
@chanulpathirana-f3g
@chanulpathirana-f3g 11 ай бұрын
Aththatama lassana video ekak ..... Prashnekata thibbe video eka podi ayyoo 🥲🥲🥲
@DewthiliniFernando
@DewthiliniFernando 11 ай бұрын
Yash And Hass Bestttt Couple ❤😊
@LeshanthiDesilva
@LeshanthiDesilva 11 ай бұрын
Ane🙈😫♥️ Mn maara kamthi oya dennta🥺♥️
@Merina30
@Merina30 11 ай бұрын
Stay safe and blessed ❤ love you both ❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 11 ай бұрын
Woow Very Beautiful Location....❤😍අදත් ලස්සනයි විඩියෝ එක අනී... යශ් පැංචිගේ සතුට❤😃
@TharushiJayarathna-y9u
@TharushiJayarathna-y9u 11 ай бұрын
fv couple..😘 love you both yash and hass🥰❤
@Dineshalaknilu
@Dineshalaknilu 11 ай бұрын
යශ් මාව ගන්න යශ් 😂 මරු අනේ❤. වැටෙන එක මරු
@isharanimanthi04
@isharanimanthi04 11 ай бұрын
My favourite couple❤️
@oshigamage697
@oshigamage697 11 ай бұрын
😘❤️ Ane oyala dennata man marama asai Adarei akki & aiye ❤️😘
@Sanu____Sandu
@Sanu____Sandu 11 ай бұрын
Hi yash and yas. I watch your videos every day. I comment every day. I loves you both. I really like the word "උයි" that yash says. It's a very funny loving couple. Be happy and careful every day. God bless. ❤❤😘😘👫👫👫🎉💐💐💐🎉🎉 Congratulations on your future journey. 🎉🎉❤❤❤
@harshaninirmala5665
@harshaninirmala5665 11 ай бұрын
අනේ ඔයාලා දෙන්නගේ වීඩියෝ කොච්චර බලන් හිටියත් මදි.අනේ ටිකක් දිග වීඩියෝ දාන්නකෝ්😢😢 love u yash panchi & hassi mota❤❤❤ ඊළග වීඩියෝ එක ඉක්මනටම ඕන.❤❤
@sandeepanirathnayaka2518
@sandeepanirathnayaka2518 11 ай бұрын
My favorite couple 💑 love u akki & aiya..blessed you❤
@maduwanthijayawardhana6198
@maduwanthijayawardhana6198 11 ай бұрын
ඇත්තටම දැන් නම් ඔයාලාගේ වීඩියෝ එකක් දානකන් බලාගෙනමයි ඉන්නේ.ඒක නම් පිස්සුවක් අෆ්ෆා.ඔයාලාගේ වීඩියෝ මං ආයෙ ආයෙ බලනවා.ඇත්තටම මාර නිදහසක් සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාලා දකිනකොට.හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ඕන ඔයාලා.❤️ Mood Fix කරන්න නම් Yash & Hass තමයි.ඔයාලා brand එකක්❤️ හසියගේ මූණ තමයි මූණ 🤣 මමත් try කරනවා වෙලාවකට 🤣🤣🤣🤣
@darshanaprasad8834
@darshanaprasad8834 11 ай бұрын
🤩❤️🔥🙌
@ThaveeshaThejanee
@ThaveeshaThejanee 6 ай бұрын
අනේ ඉතින් හැමදාම අනිවා එකට වඩා බලන්නම ඕන හරියට නිකන් කෑවෙ නෑ වගෙ නෑ නම් ආදරෙයි අක්කි ඇන්ඩ් අයියා🥺❤️😌
@DulshiSenanayaka
@DulshiSenanayaka 11 ай бұрын
My favorite couple ❤😊
@sandalitharushika8665
@sandalitharushika8665 11 ай бұрын
Oyala dennata hamadama sathutin inna hambavenna oni hassi aiyatai yass akkitai godak adarei❤❤❤❤❤
@wathsalasandamali2965
@wathsalasandamali2965 11 ай бұрын
First is mee❤❤❤❤❤
@VishmiSupulsara-b6h
@VishmiSupulsara-b6h 10 ай бұрын
Yash panchi akki katha karana vidiyata mn godaka asai❤
@chuthikaabhishek-wv4kx
@chuthikaabhishek-wv4kx 11 ай бұрын
🖤 ❤️‍🩹
@lakshikaprasdinin9230
@lakshikaprasdinin9230 11 ай бұрын
මරු අක්කි අයියා ආදරෙයි ගොඩාක් දෙන්නටම.ඔය දෙන්න මරැ අනේ ඔහොම තමයි.ජීවිතේ විදින්න ඔනි.මමත් ආසයි ඔයාලා වගේ ඉන්න.මමයි මගේ සුදුයි මැරි කරාම.ඔයාලා වගේ ඉන්න ආසයි.ආදරෙයි දෙන්නටම හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@haleena_
@haleena_ 11 ай бұрын
weird food combinations onii plzzzz...love u akki & aiya❤❤❤
@kavyadinethmi5942
@kavyadinethmi5942 11 ай бұрын
ආදරෙයි අක්කි අයියා දෙන්නටම ❤🤗
@rasheewickramasinghe6170
@rasheewickramasinghe6170 11 ай бұрын
මං ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තෙ ලගදී.you both so cute.but yash panchi cute more than hash😁 i enojoyed your vedio.you are the amazing couple i have ever seen.love u both❤😘😘
@dilrukshichethana
@dilrukshichethana 11 ай бұрын
Sathutin inn hamadama aiya & akki ❤❤❤
@sonararidmani4570
@sonararidmani4570 11 ай бұрын
Omg🌝❤️ love you guise ❤
@Music_With_Pabii
@Music_With_Pabii 11 ай бұрын
Anee thawa thibunanam kiyl hithuna.... maarama laasanayi...... oyl ikmnt vlog ekk daanan thmyi bln inne.. notification bar eke video ekk daala kiyl pennaddi maarama sathutu hithenv. Harim relaxing,funny,lovely oya dennage videos. Godk adareyi yash panchitayi hasi motatayi❤
@JennySweet-m5g
@JennySweet-m5g 11 ай бұрын
ගොඩක් ආසවෙන් බලාගන හිටියා 😊අලුත් වීඩියෝ එකක් ගේනකම් ❤.ආස කපල් එකක් යශ් අක්කි & හසිත අයියා . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .
@ruwi00671
@ruwi00671 11 ай бұрын
Mn ada oyalage parana video ekak baluwa...hasi motanam godak wenas wela dan..yash panchi nam hitiya wagemai ❤🤗
@yasithanjana3018
@yasithanjana3018 11 ай бұрын
මම ඉන්නෙ England , beans and potato with chees පට්ට ඈ, මමත් ආසම කෑමක් ❤
@HeshanNavinga90
@HeshanNavinga90 11 ай бұрын
මොන දේ උනත් මග අරින් නැතුව video බලන එකම චැනල් එක මේක විතරයි හැබැයි....❤ ආදරෙයි yash and haas....💖💖🎉️
@annperera2333
@annperera2333 11 ай бұрын
සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@Methulichamithna
@Methulichamithna 11 ай бұрын
දෙන්නටම ගොඩාරියක් ආදරෙයි....අක්කියි අයියයි සතුටින් පරිසමින් ඉන්න ඕනේ හැමදාම ❤❤❤❤
@Nethma.
@Nethma. 11 ай бұрын
ආදරේ සුන්දරයි 🥰❤️
@LittlePrincess-r8c
@LittlePrincess-r8c 11 ай бұрын
Hi 👋 අයියා and අක්කා මම video එක දාපු ගමන් බැලුවා ❤❤❤🎉
@dilomiliyara2292
@dilomiliyara2292 11 ай бұрын
It’s really comforting watching ur videos guys..just keep it coming!!! Love u both ❤
@CrazyUnlock
@CrazyUnlock 11 ай бұрын
Oyalage Travel vlog maru. Travel vlog digatama karanna tiyanawanam niyamai
@RDKumaran
@RDKumaran 11 ай бұрын
ඔයාල දෙන්න හරිම ශෝක් අනී...❤😊
@IshanTharusha-is2vz
@IshanTharusha-is2vz 3 ай бұрын
අනේ අක්කි මන් ආදරෙන් පැරදිච්ච කෙනෙක් මන් ඔයාලගෙ වීඩියෝ බලන්න හරිම ආසයි .අනේ අක්කෙ මට පිස්සු වගේ අනේ අක්කෙ මට ඔයාලට කතා කරන්න ඕනි😢🥺😭💔😞😓😭😭😭😭😭😭😭😭
@RanjithPathmasiri-f1d
@RanjithPathmasiri-f1d 11 ай бұрын
මන් ඊයේ රෑත් අම්මට කිව්වා yash and hass ගෙ video එකක් වත් නෑනෙ බලන්න කියල එහෙම කියල phone එක ගත්තම දැක්කෙ ඔයාලා අද vlog එකක් ගේනවා කියල දාලා තිබ්බ එක 😍මේක දානකන්මයි බලන් හිටියෙ 🥺❤️ Love youu akki and aiya 💕
@maheshifernando1516
@maheshifernando1516 11 ай бұрын
Awlen hitapu weleka munata hinawak genawata godak thnq yash panchi & hasi mota😊❤
@Rameshi521
@Rameshi521 11 ай бұрын
Adarei dennatama godak ❤
@Hirunsathsara-z2f
@Hirunsathsara-z2f 11 ай бұрын
අනේ වීඩියෝ වල time වැඩි කරන්නකො❤ Love you YH❤
@R_17_yash
@R_17_yash 11 ай бұрын
හරිම ආසාවෙන් බලන් හිටියෙ අලුත් විඩියෝ එකක් දානකන් ❤❤❤😊😊😊🎉🎉
@Methliayansa
@Methliayansa 11 ай бұрын
hi akki and aiyya notification apu gaman baluwaa hamadama wage😁💗🌚
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,8 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog
14:15
Yash and Hass
Рет қаралды 435 М.
BUYING EVERYTHING IVANA TOUCHES | IVANA ALAWI
17:31
Ivana Alawi
Рет қаралды 2,8 МЛН
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
25:36
Yash and Hass
Рет қаралды 644 М.
48 Hours In Singapore 🇸🇬 | Yash and Hass Vlog
26:06
Yash and Hass
Рет қаралды 500 М.