FAMOUS JAPANESE SUSHI- ලෝක ප්‍රසිද්ධ ජපන් SUSHI

  Рет қаралды 103,766

Japan Rate - ජපන් රටේ

Japan Rate - ජපන් රටේ

3 жыл бұрын

I went to a Sushi restaurant in Tokyo with my family to take dinner and decided to share the experience with you. Sushi is a very different food especially for a Sri Lankan. But it is the MOST famous Japanese food outside of Japan. Hope you enjoy it.
Planning to do more videos like this. Comment your ideas and thoughts.
මම ජපන් ආපු හැටි: • මම ජපන් ආපු හැටි - Mam...
Facebook page: JapanRate
Check out my other videos: / japanrate
Thank you.
©Basura Gunathilaka / JapanRate

Пікірлер: 241
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
අවංකවම මල්ලීයා මමත් අවුරුද්දක් ජපානයේ ශිෂුඕකා කෙන් වල හමමට්සු නගරයේ කාර්මීක පාඨමාලාවක් හදාරමින් ජිවත් වුනා ඒත් එහිදී අත් නොදැකපු බොහෝ දෑ ඔබ දැන් මට දැක ගන්න සලසනවා ඇත්තටම ලස්සනයි.ජයවේවා🙏🤲
@kavindudilshan2628
@kavindudilshan2628 2 жыл бұрын
ඔයා දැන් කොහෙද වැඩ කරන්නෙ
@chathuperera7136
@chathuperera7136 3 жыл бұрын
අයියාගේ බාබා හරිම හුරතල්🤩🥰 ආදරේ හිතනවා. අයියේ wife වත් පෙන්නන්න.
@thishanmadhushika8255
@thishanmadhushika8255 Жыл бұрын
හරේ හරේ😅😅
@madusankadeshapriya2480
@madusankadeshapriya2480 3 жыл бұрын
Japan අවහාම අනිවාරෙන් හම්බවෙමු හොදෙ අයියෙ...❤️
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 жыл бұрын
නියමයි සහෝදරයා... JAPAN - SRI LANKA friendship එක ඉහලට ඔසවා තබනවාට ..... දිගටම කරගෙන යන්න....
@dammikapriyadarshani5323
@dammikapriyadarshani5323 Жыл бұрын
Ģģ
@jaya-8913
@jaya-8913 3 жыл бұрын
අමු මාලු කන්න්ද යකෝ මාන් ජපන් යැවුවෙ(අම්මා) 😂😂😂😂😂 niyamai obata jaya . Asama chanel ekak
@shansubhashi5780
@shansubhashi5780 3 жыл бұрын
😂😂😁😁
@aviiboy5458
@aviiboy5458 3 жыл бұрын
Japan jathikayek tharamata diyunuwela kaama kanna 🤞🤞🥳🇱🇰 respect bro . We will with you 🤞🤞🇱🇰
@GaminGKavee0419
@GaminGKavee0419 3 жыл бұрын
අයියේ.නියමයි.මේ ඔයාගේ වීඩියෝ වලින් මන් බලන පලවෙනි එක. දිගටම කරගෙන යමු❤️..
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
අපේ අයත් අමුවෙන්ම කනවා දැන් ඇමති මන්ඩලයත් කනවනේ අපේ මාලු
@niroshgayanKA
@niroshgayanKA 3 жыл бұрын
Lankawe kollekge dakapu Japane Supiri channel ekak.. Jaya wewa Brother!! 👍👍
@Crash_world777
@Crash_world777 3 жыл бұрын
ඔන්න 6 මගෙන්..❤️ super.
@Wclooser95
@Wclooser95 3 жыл бұрын
අපි එක පාරක් දැල්ලො කැවා challenge video එකට අමුවෙන්. කන්න බෑ උගුරට එනවා 😂❤️🇮🇹✝️🇱🇰☸️
@Ange_94
@Ange_94 3 жыл бұрын
Bruh.... Japan katha karana vidiya supiri bn... ❤️🇱🇰✌️
@krishanthaperera7562
@krishanthaperera7562 3 жыл бұрын
Patta bro okkoma vedios baluwa 🙏
@tharushadakshaka166
@tharushadakshaka166 3 жыл бұрын
නියමයි අයියේ 👍💕
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
Ptt .. elh.. 😍😍😍
@nayanthaekanayaka3785
@nayanthaekanayaka3785 3 жыл бұрын
It's superb ❤️❤️
@pawanshanilka7341
@pawanshanilka7341 3 жыл бұрын
Nice aiya❤️❤️
@roshniroshni9896
@roshniroshni9896 2 жыл бұрын
නියමයි අයියා වීඩීයෝ එක👍❤
@binutharu2449
@binutharu2449 3 жыл бұрын
Math balana palaweni video ek ❤️❤️❤️❤️😘😘
@pumudithaudara5180
@pumudithaudara5180 3 жыл бұрын
නියමයි බ්‍රෝ ❤❤❤
@availablevideos5815
@availablevideos5815 3 жыл бұрын
Ela bn kolla. Ekanma budu saranai bn.
@nothingisrealdude
@nothingisrealdude 3 жыл бұрын
Superb broh♥️ keep it up
@anuruddhamahesh8386
@anuruddhamahesh8386 3 жыл бұрын
😋 nice vedeo... family ekama පෙන්නන්න...
@wikumlakshan3494
@wikumlakshan3494 Жыл бұрын
Supiri machoo 😍👍
@HeyMelani
@HeyMelani 3 жыл бұрын
I just got this video recommended and I LOVED IT!! I'm totally a fan now of your channel 😍 Hi from Italy!
@kavinduamayantha326
@kavinduamayantha326 3 жыл бұрын
Niymai aiyye ❤️
@dilshanbandara6603
@dilshanbandara6603 3 жыл бұрын
Bro ❤️❤️❤️❤️ maruh
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 3 ай бұрын
මලගිය අzත්තෝ,නවකතා පොතේ තිබුනා සුශි,,ගzන ඒක බලල,මේ අමු මාලු පෙත්ත කනවා බලන්න ,සර්ච් කලේ,විනාකිරි අබ ක්‍රීම් එහෙම දාලලු හදන්නෙ ,එනිසා අමු මාලු උනත් රසයි ලු නේද ? ස්තුති යි වීඩියෝ එකට❤
@chandiramovindu9109
@chandiramovindu9109 3 жыл бұрын
Niyamai video eka
@sunethradharmasena2826
@sunethradharmasena2826 3 жыл бұрын
නියමයි 👍
@sudeepadissanayaka3776
@sudeepadissanayaka3776 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ super අයියේ
@buddhimadayan4120
@buddhimadayan4120 3 жыл бұрын
Wow brother ❤❤❤
@anilbuddikasamarasinha5586
@anilbuddikasamarasinha5586 3 жыл бұрын
Owwwwwu niyamai oya harima lasanai
@MirrorTimeLK
@MirrorTimeLK 3 жыл бұрын
anika video eka supiriyta thiyenawa pahadiliwa awashya hemadema danuwath wenna digtma karagena ynna
@MirrorTimeLK
@MirrorTimeLK 3 жыл бұрын
wade digatama karagena yanna brother
@upeksharathnayaka108
@upeksharathnayaka108 Жыл бұрын
Oya hari lassanaiii aiye..❤️❤️
@pasindubandara9275
@pasindubandara9275 3 жыл бұрын
Elm aiya❤️💪 keep it up
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
නියමයි මචං බලන්න සෙට්වුනෙ ඊයෙ.. නියමයි... ❤❤
@kumarathungavijewardhana7940
@kumarathungavijewardhana7940 Жыл бұрын
Man koriyan enna inne bosaa😁😁🤗
@neomalperera6449
@neomalperera6449 3 жыл бұрын
Thanks bro.
@lochanasililara5161
@lochanasililara5161 3 жыл бұрын
Ela bro. Thawa videos tikak karamu. Sup eka dennam ekenma
@89MrSonic
@89MrSonic 3 жыл бұрын
Nice ♥️♥️♥️♥️
@tharindukumara1240
@tharindukumara1240 3 жыл бұрын
Mamanam kala tiyenawa .ටූනා. සලමන් . E dekama kala tiyenawa amuwe .niyamai patta rasai සලමන් malunam ...❤️❤️❤️❤️
@shalininilushi7114
@shalininilushi7114 2 жыл бұрын
Hi kohomada basura... Ada thama oyage video s dakke.. Baba lassanai..... API eka school eke igena gaththa .Shalini. Good luck.. Hamadamath sathutin inna.
@tharindukumara1240
@tharindukumara1240 3 жыл бұрын
Issoth aulakma ne kiri rahak wage tiyenawa amuwen kaddi ..e unata hothana rasama eka සලමන් thamai itin patta rasai..
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Owa niyamai
@rajithaabeyrathne7285
@rajithaabeyrathne7285 2 жыл бұрын
නියමයි bro
@aselamadurangaasela5867
@aselamadurangaasela5867 3 жыл бұрын
Amoo kana kamaa😁😁
@ishanudayanga700
@ishanudayanga700 3 жыл бұрын
patta
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
good luck😀👌
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 жыл бұрын
Supiri❤️❤️❤️
@sapnisanjala3535
@sapnisanjala3535 3 жыл бұрын
Harima asawen baluwa
@thanushkabandara2412
@thanushkabandara2412 3 жыл бұрын
Super 💪
@MRBEAT-dw3so
@MRBEAT-dw3so 2 жыл бұрын
niymai bro
@erendanamjaya390
@erendanamjaya390 3 жыл бұрын
බාබාට සිංහල ටිකක් උගන්නන්න bokka❣❤❤
@wprsssvideo5635
@wprsssvideo5635 3 жыл бұрын
Patta bane aiya niyami kargan yane sf aka danwa
@s.sprashad8814
@s.sprashad8814 3 жыл бұрын
Super aiya okkoma videos baluwa. . Aiya apit japan avith aurudu 2kak language school giyat passe apit thawa university yanna puluwand. Mata a.l aul giya wena technical course karanna puluwanda. . Dan japan wala corrona thathwe kohomada aiye. . Comments ekk denn plzz
@JapanRate
@JapanRate 3 жыл бұрын
Issarahadi karannam
@samithachathuranga4581
@samithachathuranga4581 3 жыл бұрын
Ela el
@yasirugimhan4438
@yasirugimhan4438 3 жыл бұрын
Patta
@rashmikalhara9371
@rashmikalhara9371 3 жыл бұрын
Super 👍
@ssp.workshop4835
@ssp.workshop4835 2 жыл бұрын
Good job
@oshancepalawaththa3608
@oshancepalawaththa3608 3 жыл бұрын
කොල්ටී ඈ😍
@anitraanitra7634
@anitraanitra7634 2 жыл бұрын
Nice
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Ela❤❤❤❤❤❤
@mojoyoshiniko
@mojoyoshiniko 3 жыл бұрын
අයියේ hiragana උයි katakana උයි විතරක් ඉගෙන ගත්තොත් ඇතිද ජපන් අවිල්ලා ජීවත් වෙන්න. නැත්තම් kanji ත් ඉගෙන ගන්න ඔනෙද. ජපානෙ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ මොකක්ද? Hiragana ද , katakana ද ? Kanji ද ? Please reply 😢🙏
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Eeya appiriyawe baha...
@ktskasun618
@ktskasun618 3 жыл бұрын
. 🇱🇰 🇯🇵 Respect brooo.. Tawa vidios onaaaa. Sup eka api denooo
@meegasmullew9978
@meegasmullew9978 Жыл бұрын
Very entertainment ❤
@deepikafrancis7320
@deepikafrancis7320 Жыл бұрын
අමු මාලු අයියෝ
@gayanbuddhika5036
@gayanbuddhika5036 3 жыл бұрын
Wasabi creamekai soya sauce akka amu kelawallo math kewa. Harima amuthuma athal ekak eka. Wasabi wala serata aswalin kadulu awilla kessath hedenawa.😀👍👍👍👍👍👍👍
@rumesdhanushka4390
@rumesdhanushka4390 3 жыл бұрын
math kala thiyenawa
@dhanupathum839
@dhanupathum839 3 жыл бұрын
Elaaa
@shanukatharinda4331
@shanukatharinda4331 3 жыл бұрын
😘😍වේටින්ග්
@khsamantha4755
@khsamantha4755 3 жыл бұрын
මල්ලි මගේ අංකල් කෙනෙක් ඉන්නවා ජපානේ එයා ජපන් ලේඩි කෙනෙක් බැදලා ඉනනේ එයාගේ මාර්ගයෙන් මට එන්න කරමයක් කියන්න plise
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
Niyami
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
Oya wade hodata present karanawane. eka hinda balanna epa wennema na. digtama krannna. :)
@virangabandara674
@virangabandara674 3 жыл бұрын
හෙන අමාරුවෙන් කනවා වගේ🤣😐
@virangabandara674
@virangabandara674 3 жыл бұрын
Keep it up ayya 🔥
@dammikasenaratne4261
@dammikasenaratne4261 2 жыл бұрын
Kon nichi va it's the best food I ever had.
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Onna mamat awa 🍎 aran Enna mage pattet 🍎 aran .. ජයවේවා ..
@thusharibalasuriya5095
@thusharibalasuriya5095 3 жыл бұрын
වීඩියෝ එක ඉදිරිපත් කිරීම හොඳයි .ඒත් ලෝකයේ බුද්ධිමත්ම සත්ත්වයා අනෙක් සතුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරනවා නේද ? මිනිස්සු වන අපි මහ පව්කාර සතෙක් නේද තිරිසන් සතුන් එක්ක බලනකොට .සත්තුන්ට තේරුම් ගන්න මොළයක් නෑ.අපිට මොළයක් තියෙද්දී තේරුම් ගන්නෙ නෑ.
@amilathushani9853
@amilathushani9853 3 жыл бұрын
මන් එහෙම ඕක කෑව නම් ඔතන සුද්ද කරන්න වෙනවා වැඩ කරන අයට 🤣🤣🤣💪💪👍
@eatingandcookingshow5330
@eatingandcookingshow5330 3 ай бұрын
ලංකාවෙ උන් කොහොමත් එහෙමයි යන තැන විනාශ කරල තමයි එන්නෙ
@dammikasenaratne4261
@dammikasenaratne4261 2 жыл бұрын
Kon nichi va. Sushi is the best food I like in my 11.6 years in Japan what about rice wine (sake) .
@hansinisurangika8462
@hansinisurangika8462 11 ай бұрын
❤❤
@Hsjsjssj201
@Hsjsjssj201 3 жыл бұрын
japan SPOUSE VISA ගැන විඩියෝ එකක් කරන්නකො
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 8 ай бұрын
aluth video nedda danne aiyaa
@RuwanIndikaPrasanna
@RuwanIndikaPrasanna 3 жыл бұрын
I think the fish in සැමන් ටින් in Sri lanka are Mackerel, not Salmon. Anyway great video :-)
@JapanRate
@JapanRate 3 жыл бұрын
Msamawenna egana danan hitiye na. Sthuthi....
@sanjeewaniweerasingha7504
@sanjeewaniweerasingha7504 3 жыл бұрын
ඔව් ඔයා හරි
@user-wp6rz3zx5d
@user-wp6rz3zx5d 3 жыл бұрын
අනේ .බාබා.බුදු සරනයි
@amal32237
@amal32237 6 ай бұрын
Koheda thana???
@dilshifdo2896
@dilshifdo2896 Жыл бұрын
Erizo kiyanne butter rahak enne
@koshalawithdubai
@koshalawithdubai Жыл бұрын
මචං කියපන්කො ජපන් ඇවිල්ලා ඉවර වෙල ස්ටුඩන්ට් වීසා වලින් පස්සේ ජොබ් වීසා හදා ගත්තොත් අපිට බිරිඳ සහ දරුවා කොච්චර කාලෙකින් ජපානෙට ගන්න පුළුවන්ද
@ramvlogs7541
@ramvlogs7541 3 жыл бұрын
Mata honda apartment ekkak hoyaganne puluwantha ganne prashneyak neha Mata oni lankawe yaluwek ekke inne thamai Mama doctor kenek lankawe Mama asa neha part time job karanne Mata kisima avulak neha tution fess 1 year welata gewal enne Appartment rent ekkath avulak neha ekke paratama masse 6 ta gewanne Hsbc credit card ehe use karanne puluwantha Lankawe debit card ehe use karanne puluwantha Please reply karanne thanks
@user-wp6rz3zx5d
@user-wp6rz3zx5d 3 жыл бұрын
බඩරිදෙයි
@akuma_jr
@akuma_jr 3 жыл бұрын
Shashimi kawe nadda
@anushkasudarshani4559
@anushkasudarshani4559 3 жыл бұрын
අයියේ පුළුවන් නම් ජපානයේ තියෙන ජිම් එකක් ගැන විතර ටිකක් දාන්න කෝ. ඒකට යන වියදම. වෙප්‍රෝරෝටින්වල ගාන වගේ විස්තර තියන වීඩියෝ එකක් දාන්න කෝ.
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 3 жыл бұрын
මාර කෑමක් ඒක අම්බෝ🤣🤣🤣
@respect.danesh9290
@respect.danesh9290 Жыл бұрын
👍
@CJ-jm1rw
@CJ-jm1rw 3 жыл бұрын
🤩😍❤️💯🔥👌......
@deshappriya2007
@deshappriya2007 3 жыл бұрын
මචං ඔයාගේ වීඩියෝ එකක් දානකම් අපි බලාගෙන ඉන්නවා ඒක නිසා වීඩියෝ සතිපතා දාන විදියට ඉල්ලනවා.ඔයා හිතා සරල සිංහලෙන් පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා මම ඒකට ගොඩක් කැමැතියි.අපිට යි උතුරු යුරෝපයේ රටවල් ගැනත් මේ විදියට කියලා දෙන්න කියා අපි ඉල්ලනවා.සතියකට එක වතාවක් හරි ලයිව් ඇවිල්ලා අපිට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න.
@sajaniperera5211
@sajaniperera5211 3 жыл бұрын
Ayyooo
@dilinibuddhima2675
@dilinibuddhima2675 3 жыл бұрын
🤙🏻
Japan's MOST FAMOUS Automated Sushi 🍣 Restaurant
13:46
Japan Rate - ජපන් රටේ
Рет қаралды 18 М.
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 60 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
අමු මාලුයි බත් ගුලීයි!
11:34
ZikkaMalli
Рет қаралды 240 М.