අමුවෙන් මාළු කමුතේ.. | HOW TO MAKE SUSHI | Hithumathe JAPAN | 4K

  Рет қаралды 34,907

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 222
@rebeka_8176
@rebeka_8176 2 жыл бұрын
සුශි කාලා බලන්න පොඩි ආසවක් තිබ්බා ඒක තව වැඩි වුනා මේක බලල 🤒 ලංකාවෙ fresh මාලු හොයා ගන්න තමයි අමාරු 😒😒 Thank you ඩබල ❤ ආදරෙයි හැමදාමත් ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
පුළුවන් වෙලාවක හදලා කමු ☺️ ආදරෙයි REBE 🥰❤️
@ratawata2281
@ratawata2281 2 жыл бұрын
ගගෙන් අල්ලමු තේ 😂
@sachinimadushani8761
@sachinimadushani8761 2 жыл бұрын
බොරු ආටෝප නැති හරි ලස්සන කපල් එකක් 😌❤✋ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සචී ❤️🥰
@sachinimadushani8761
@sachinimadushani8761 2 жыл бұрын
@@HithumatheJAPAN ❤😌
@liyanagamagesachini1071
@liyanagamagesachini1071 2 жыл бұрын
අනේ අක්කියෝ මන් ලගදී ඉදන් තමයි ඔයාලගේ වීඩියෝ එකක් හම්බෙලා බැලුවේ ඇත්තටම ආදරේ හිතෙනවා ඔයාලා දෙන්නට ඒ වගේම වීඩියෝ ස් ගොඩක් ලස්සනයි මමත් ලබන අවුරුද්දේ april ඉන්ටෙක් එකෙන් japan වලට එන්න ඉන්නේ.අනේ අක්කියෝ පොඩි request එකක් තියේ.japan වල එලවලු ඒ වගේ දේවල් වල prize ගැන වීඩියෝ එකක් කරන්නකෝ grocery shopping video ekak.මන් ඔයාලගේ චැනල් එකේ ඒකට අදාල වීඩියෝ එක බැලුවා.තව ඒ වගේ වීඩියෝ එකක් ඕනි ඉක්මනට අක්කෙ plzzz 😍❤️😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට. තව වීඩියෝ එකක් කරන්න ට්‍රයි කරන්නම්❤️
@yenukageesath.....8519
@yenukageesath.....8519 2 жыл бұрын
අමු 🍚 බත් එක්ක 🐟 මාළු 🤭🤭අක්ක⁣ට වචනත් පැටලෙව... අයියගේ Fish Cutting නම් නියමයි..... සුසි සස පාටයි.... වීඩියෝ එක සුපිරියි 🥢🇯🇵🇯🇵🇯🇵
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ඒකනේ.... එච්චරම රසයි 🥹
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
ගෙත් පුතාගෙත් ආසම කෑමක්...පැණිරස සෝය සෝස් එක්ක තමයි අපි ආස
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🥰🥰🥰
@thuhiyaofficial3253
@thuhiyaofficial3253 2 жыл бұрын
හරිම ලස්සනට ඒක් හැදුව ලස්සන වගේම රසටත් ඇති කියල හිතනව😍👀❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
රසම රසායි.. 🍣
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Real wasabi is impossible to find in many countries including Sri Lanka. In Canada, most Japanese restaurants would use alternatives; ginger and horseradish mix.
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Oh really
@WhereisPower
@WhereisPower 2 жыл бұрын
Raw fish sushi is so delicious but raw prawns are bit slimy and made me nearly vomiting. Anyway good job, your videos are so professional. Keep it up 👍❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you so much
@tharushinimeshika8487
@tharushinimeshika8487 2 жыл бұрын
Mama oya dennata godak asai. Hari ලස්සනයි වැඩසටහන් කරනවා. සතුටින් enna ona හැමදාම
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you so much 🥰
@methu7637
@methu7637 2 жыл бұрын
enakan balagena hitiye 😊❤ sushi nm rasa patai 😄😄 akki aiyai shoiii💗💗 hamadama adareii 😘😘
@tharuvlogs4528
@tharuvlogs4528 Жыл бұрын
ජයවේවා දෙන්නටම😍♥️ ආදරෙයි හැමදාමත් day vlog ekk blnn asai😁 නිවාඩු දවස් ගෙවන විදිය. ඔය විදියට ලස්සනට වැඩේ කරගෙන යමු♥️
@dinuka1-j7b
@dinuka1-j7b 2 жыл бұрын
දැන් තමා විඩියො එක බලන්නෙ අයියෙ 😊❤️ මරු
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you 🥰
@yasia-c8n
@yasia-c8n 2 жыл бұрын
අයියේ Drone එක DGI ද , price keeyda kiyanaako
@naveenanushka8749
@naveenanushka8749 2 жыл бұрын
එනකන් හිටියේ බලන්...ඇයි පරක්කු ....🥲🥲...කොහොම හරි..❤️❤️❤️❤️❤️❤️❤️ මරු විඩියෝ එක❤️❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ඊයේ පොඩ්ඩක් වැඩ තිබුණනේ... ගොඩක් ස්තූතියි නවී ❤️
@dittakarmaya9964
@dittakarmaya9964 2 жыл бұрын
ඔහොම වසාබි කැවොත් 😝😝😝😝 ලංකාවේ අය මාලු අමුවෙන් කාලා පිස්සු හැදෙයි. ඔය මාලු අමුයි කිඋවට අමු . අමුවෙන් කැවොත් ලෙඩ හැදෙනවා. එ නිසා සැමන් මාලු පැය 24ක් රින _30 සිතකරනයෙ දමන්න ඔනෙ. ටුනා මාලු පැය 24ක් රින _40 සිතකරනයෙ තියන්න ඔනෙ. නැත්තන් කන්න හොද නැ මාලු වල පනුවො ඉන්නවා. එවගෙ සිතකරන ගෙදර නැති නිසා. එයාලා එවගෙ සිතකරනයෙ දාලා ඉවර වෙලා තමයි වෙළඳ සැලට එවන්නෙ. නැත්තන් ලංකාවේ අය අමුවෙන් කාලා මොනවා හරි වෙයි. ❤️❤️❤️❤️❤️ ඔය දෙන්නාට ජයවේවා ❤️❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
කොහොමත් ශීතකරණයේ තියලනේ සුපර්මාර්කට් එකට එන්නේ. ගොඩාක් ස්තූතියි
@swabhayur9968
@swabhayur9968 2 жыл бұрын
One of the best couple in japan. Love u two ❤️😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Love you too
@gamingchathuff2150
@gamingchathuff2150 2 жыл бұрын
ආසයි උත්සාහ කරල බලන්න සුශී 🥺❤ඔයාලා දෙන්නම පට්ට 😍❤🤩
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හදලා බලමු
@rashmisandunika683
@rashmisandunika683 2 жыл бұрын
Amme rasa patai habai...😍😍😍😍sushi naththan sashimi yen kiyak withra wenwada🤔🤔🤔
@dinukamadushan7364
@dinukamadushan7364 Жыл бұрын
oya athin hadapu & roler karala hadapu eka sushu kallak yen kiyak wenawada? basmathi walain oka hadanna puluwanda?
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අක්කා අයියා මරු හොදේ ඒවා නම් රස පාටයි නියමෙටම දෙන්නාට රස වැඩි වෙලා වචනත් පැටලිලා.. ජයෙන් ජය අක්කා අයියා 🖤🖤🖤🖤🖤🖤🖤🖤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Hee hee Thank you nanga ❤️
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 8 ай бұрын
ගොඩක් පිං ඔයාලට... මේ විදිහට මහන්සි වෙලා මේ වගේ ලස්සන video ලංකාවේ අයට බලන්න සලස්වන වට.,
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 2 жыл бұрын
Oyala denna Japan wala monada karanne?
@tharushiweerakkodi1833
@tharushiweerakkodi1833 2 жыл бұрын
Niyamai akki & ayya❤️‍🔥thawa me wage japanese kema hadana videos oni😍
@NIMA.9716
@NIMA.9716 2 жыл бұрын
ලස්සන අයියෙ අක්කෙ විඩියෝ එකක් මත් ජපානෙට එනවා .......🇯🇵✈️.....වැඩක් කරන්න.....ආසම රට ජපන් තමා ....පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි..🙏🇯🇵✈️❤️😌
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාටත් ❤️
@NIMA.9716
@NIMA.9716 2 жыл бұрын
@@HithumatheJAPAN ❤️🙏🇯🇵✈️
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
සුපිරී අයියා අක්ක ළඟදි බලන්න ගත්තෙ දිගටම කරගෙන යමූ❤️😍
@chathukichathuki7117
@chathukichathuki7117 2 жыл бұрын
Oyala sathutin iddi apitath sathutui nangi & malli. Apita nethath thawa kenek sathutin innawanam a diha balala hari api sathutu wenna ona .aka eka ekkenage wasanawa. Budusaranai oyalata
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හැමෝම ඔයවගේ නෑ අක්කා.. තව කෙනෙක් සතුටෙන් ඉන්නවට කැමතිම නෑ.ගොඩාක් ස්තූතියි අක්කට
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
❤️Akkii ayiyai🌹denna lassna cookla dennek.😊Super.👌🏻😍 Nice talent.👍🏻🥰 Oya adaren parissamen inna.💛🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
@kaushalyafior9005
@kaushalyafior9005 Жыл бұрын
Deco walata gatta kole badala harima rasai bittara walata cornflour dala badinna.
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි video එක අයියේ අක්කෙ ...👍❤️ අද නම් suchi හදනවා...❤️❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
අපිටත් photo එකක් එවන්න 🤗
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 2 жыл бұрын
@@HithumatheJAPAN නෑ මම ඒක ඔයාලට කිවුවේ... sushi හදනව ඉතින් photo එකක් දාන්නකො...🤗☺️❤️
@ower8396
@ower8396 2 жыл бұрын
Niyami aa❤️🌸 ආදරෙයි හැමදාම ❤️🤗
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ගොඩක් ආදරෙයි
@milariperera9317
@milariperera9317 2 жыл бұрын
❤️😉වීඩීයෝ එක හුගක් ලස්සනයි අක්කියෝ රස පාටයි😋😋😋😋😋
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
කාලා බලමු...රසම රසායි...
@niharakethmini97
@niharakethmini97 2 жыл бұрын
Woow rasa pati sushi...akki hrima cute❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හරිම රසායි.. 🍣😋 Thank you so much nanga ❤️
@diwyanjalikarunathilka945
@diwyanjalikarunathilka945 2 жыл бұрын
Akka oyal japn wala koheda inne?
@hunteryt7449
@hunteryt7449 2 жыл бұрын
Professional look ekak thibbe sushi wala kade ewa wage 😍❤️😋
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you 🍣
@thara-aa9141
@thara-aa9141 2 жыл бұрын
Wow 😋😋❤️‍ Me wage kama hadam videosuth karamu idala hitala meka mru 💫❣️
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
ජපනයේ මොන්ටිසොරි අධ්‍යාපන ක්‍රමය සහ පාසල් ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව සවිස්තරාත්මක වැඩ සටහනක් කරන්න පුළුවන් නමි ⁣ගොඩාක් වටිනවා
@l.tharinsanimsandi3129
@l.tharinsanimsandi3129 2 жыл бұрын
patta 😌 Try karala balanna one 💗😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හදලා බලලා අපිටත් photo එකක් එවන්න 🥰
@anuradhasandamali441
@anuradhasandamali441 2 жыл бұрын
Mata balanna parakku una ada 😕 Sushi 🍣 maru kema 1 😛😛 😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Hadamu ehenam 🥰
@kushanjayaratne7486
@kushanjayaratne7486 2 жыл бұрын
වැඩේ niyamai
@shevindagimhan6291
@shevindagimhan6291 Жыл бұрын
අම්මා සැමන් ටින් එක කඩන කොට, කටු ටික තෝරලා කන මං....🙂👍
@isuriyahanikasenadhira1122
@isuriyahanikasenadhira1122 2 жыл бұрын
Meka baluwama kela giluna.nice video
@mashi2444
@mashi2444 2 жыл бұрын
අඩේ අපේ අහුහස් අයියා....🤭🥰🥰😘😘😘❤❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
😜
@mashi2444
@mashi2444 2 жыл бұрын
මේ අයියා නෙවෙයි අක්කා ඒකයි මෙහෙම හිනා වෙන්නේ.😁😘❤
@TrailsweTrack
@TrailsweTrack 2 жыл бұрын
Lankawe Tuna thibbata Histamine level eka wadi… kata kahanawa amuwen kawama. Sushi quality malu hoya ganna
@dinushagalagedara4248
@dinushagalagedara4248 2 жыл бұрын
රශි චෙෆ් කෙනෙක්ද අප්පා මාර profesional
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 2 жыл бұрын
අක්කියි අයියයි Japan වලට එනකොට වයස කීයද?😀
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හා හා...හොරා වයස දැනගන්න නෙහ් අහන්නේ 😉
@sau4243
@sau4243 2 жыл бұрын
බුදු අම්මෝ සංකාවෙන් වගේ ඉදියෙ වීඩියෝ එකක් නැතුව 🥺🥲බලපු ඒවත් ආයි බැලුවා 🥲❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
අනේ... ගොඩක් ස්තූතියි ❤️🥰
@pawanmadushanka6335
@pawanmadushanka6335 2 жыл бұрын
akki & aiyee oya denna Japanese walin katha karala pennannakooo♥️♥️♥️♥️
@tarinduchathura6981
@tarinduchathura6981 2 жыл бұрын
Patta aiye ❤️❤️🖤🖤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you mallii
@Naughtypanda97
@Naughtypanda97 2 жыл бұрын
Wasabi kiyanne monada oya kole kohenda hoyaganne apu
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
වසබි කියන්නේ ටිකක් සැර අලයක් තියෙන පැළෑටියක් සෝස් වර්ග හදන්න ගන්න.ඒවා ජපානයේ නම් සුපර්මාර්කට් වල තියෙනවා
@appachchiwithdoni932
@appachchiwithdoni932 2 жыл бұрын
akke tatto thiyena ayata japan enna amaruda oyata puluwanda matae gena hoda information ekak denna
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Ssw visa category එකේදී tattoo තියෙන්න බෑ. Training visa වල company එකෙන් අවුලක් නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෑ. අනෙක් visa වලදි ප්‍රශ්නයක් ඇත්තේම නෑ අපි දන්න විදියට
@EasyMathsRK
@EasyMathsRK 2 жыл бұрын
සුපිරි
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 2 жыл бұрын
Oyala Japan wala koheda inne akkiyooo❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Shizuoka 🤗
@rainbowplant9828
@rainbowplant9828 2 жыл бұрын
Video eka lassani
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 2 жыл бұрын
Hmm favarit😋
@mncreation20
@mncreation20 2 жыл бұрын
නියමයි❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you
@kumarividanagamage7883
@kumarividanagamage7883 2 жыл бұрын
Oya denna job Karanne nedda? E para amu malu kanna giye?
@tharukadissanayake350
@tharukadissanayake350 2 жыл бұрын
Good Job
@Cartoon_HUB_004
@Cartoon_HUB_004 2 жыл бұрын
❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🥰
@dualtraveling8685
@dualtraveling8685 2 жыл бұрын
බඩ රිදුන්නැද්ද😁 All the best brother & sister❤️ Be safe🙏
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ඈ... නෑ මේ හොඳට ඉන්නේ 🤗❤️
@hirunimadushika652
@hirunimadushika652 Жыл бұрын
Superb 👍❤️
@blackbeltwiki3130
@blackbeltwiki3130 2 жыл бұрын
Brother koheda inne japane
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 2 жыл бұрын
මේක නම් පිස්සුවක් 🙂❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Kavee ❤️🥰
@luvromi
@luvromi 2 жыл бұрын
Sushi perethayo meheta 🙋‍♀️🙋‍♀️ Kochara kewath epa wenne nethi ekama kema SUSHI
@buddhimalakshan8510
@buddhimalakshan8510 2 жыл бұрын
Supiri
@lalithudaya4445
@lalithudaya4445 2 жыл бұрын
ayye gk lasani forgarom aka oyalata budu sarani
@udayangamax3335
@udayangamax3335 2 жыл бұрын
Woow😄
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🤗🤗
@santhusheditingprogram7468
@santhusheditingprogram7468 2 жыл бұрын
supiri kiynna wachana ne 😘
@nimeshbanuka7305
@nimeshbanuka7305 2 жыл бұрын
kekulu bath ganna bari weida. ewath alena hinda.
@malkarashmini8428
@malkarashmini8428 2 жыл бұрын
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
❤️
@dilmirandika2173
@dilmirandika2173 2 жыл бұрын
woww😋🍱
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හදමු 🤗🍣
@pandamaproductions.4179
@pandamaproductions.4179 Жыл бұрын
කටට කෙල උණනවා ❤
@RAWANAREMIX
@RAWANAREMIX 2 жыл бұрын
මමත් ආවෝ
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
💁🏻‍♂️🙋🏻‍♀️
@dilushaasurappuli4370
@dilushaasurappuli4370 2 жыл бұрын
Good Job Akka&Ayya❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Thank you manike❤️
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
😍🥰😁 nice 😍 konichiwa 😁
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Konnichiwa
@rhthenul
@rhthenul 2 жыл бұрын
WOOOW SUSHI 😋😋😄😃❤❤💛💛
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🤗🤗🤗
@dismikavesha7858
@dismikavesha7858 Жыл бұрын
@@HithumatheJAPAN නාගසාකි පෙන්නවා යකෝ 😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬
@gaya1572
@gaya1572 2 жыл бұрын
❤️✨️
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
🎉super cool 😎
@lakshanravindu4679
@lakshanravindu4679 2 жыл бұрын
😋❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
❤️
@nadeekasamanmalee9590
@nadeekasamanmalee9590 2 жыл бұрын
Aiya "Raween Kanishka" wage 💕💕
@nilanthinilanthi22
@nilanthinilanthi22 2 жыл бұрын
මරු ❤️‍🔥ඈ
@hiruuuuuuu
@hiruuuuuuu 2 жыл бұрын
Niyamai ayya & akka 😍❤️
@tharushinayanika2924
@tharushinayanika2924 2 жыл бұрын
あリがとごずます❤️🥰
@janitha9825
@janitha9825 2 жыл бұрын
අයියා හදපු එක තමා හොද 🤤👌😁😁😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
☺️
@Imsha234
@Imsha234 2 жыл бұрын
ආදරෙයි 😘😘😘❤️❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ❤️
@kavindudeemal2631
@kavindudeemal2631 2 жыл бұрын
❤️😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🥰
@noone-ub2wh
@noone-ub2wh 2 жыл бұрын
* It's not samon it's salmon There are 6 type of salmons in the world, Salmon has dramatic life line till born to their death.(read about salmon and very very interesting) * Wasabi is not a root it's a stem. * Sushi rice is a type of short grain rice This glutinous rice has a higher starch content than other varieties, which gives it the sticky texture you're after when you make sushi. * avacardo,mango,japaneese mayo, are some of best fillings for maki rolls. * rice with the raw fish strip call nigiri Making nigiri has a technique and Has to have lots of practice.🙂 * the green leaves you used for decorate Dish call SHISO leaves, as well as you May use raw daikon strips to decorate Your plate. This comment is not to underestimate you two or not to make uncountable or anything like negative. Its just to add more information and a value to it. Love your videos and watched all with love and interest. Thank you for incredible videos.
@minushamihisara2401
@minushamihisara2401 2 жыл бұрын
♥️😋
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 2 жыл бұрын
❤️❤️☺️
@nadeekafernando303
@nadeekafernando303 2 жыл бұрын
👍👍👍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🤗
@pathumrpurna6773
@pathumrpurna6773 2 жыл бұрын
こんにちわ .. ටන්ට ටාන් ..... අනෙ මෙ ඔච්චර කල් ගන්න එපා සතියට පාරක් දාන්න විඩියො එකක්.. පරණ එවාම 10 පාරකට වඩා බලල ඇති දැන් මන් 💆‍♂‍🇯🇵❤️...
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
හැම සතියෙම සිකුරාදා ට එනවා 🥰
@milindadissanayake4375
@milindadissanayake4375 2 жыл бұрын
😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🍣😋
@rashinirangika3737
@rashinirangika3737 Жыл бұрын
Niyamayi akki 💞💓❣️
@samanthakumari9276
@samanthakumari9276 2 жыл бұрын
Mage husban japaneta gihin masayak wenawa.eyata job ekak hoya ganna mahansi wenawa me tike.ane puluwannam eyata job ekak hoya ganna udau karannako
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Page එකට msg එකක් දාන්න
@SriLankanKitsune
@SriLankanKitsune 2 жыл бұрын
sushiiiiii
@pawanmadushanka6335
@pawanmadushanka6335 2 жыл бұрын
Oya denna lassanai😘😘
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa 2 жыл бұрын
සැමන් නම් අමුවෙන් නෙවේ තියෙන්නේ , අදික පිඩනයක ඉතා ඉහල උෂ්නතවයක ඉව්වාම තමයි ටින් මාළු හැදෙන්නේ . ලංකාවේ තියන ටින් මාළු එහෙම ඒවා, සම්පුර්නයෙන්ම cook වෙලා තියෙන්නේ
@Galagodalla
@Galagodalla 2 жыл бұрын
සැමන් කියන්නෙ රතු පාටට හුරු තැඹිලි පාට මිල අධික මාළු වර්ගයක්. සැමන් කියන්නෙ ටින් මාළු නෙවෙයි.
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa 2 жыл бұрын
@@Galagodalla එක මම දන්නවා . ලංකාවේ සැමන් කියලා මෙතන කතා වෙලා තියන එක ගැන මම කිවේ . ලංකාවේ සැමන් කියලා කතා වෙලා තියෙන්නේ, ලංකාවේ තියන ටින් මාළු ගැන . වීඩියෝ එක හරියට බලන්න
@desh_______
@desh_______ 2 жыл бұрын
😍❤️✨
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
❤️
@udeshsankalpa4399
@udeshsankalpa4399 2 жыл бұрын
❤️💜️
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
🥰
@Madhuka98
@Madhuka98 Жыл бұрын
🎉
@surajadeesha7129
@surajadeesha7129 2 жыл бұрын
😋😋❤️
How to make Simple Sushi at home | step-by-step SUSHI recipe
6:32
Cooking for the missus
Рет қаралды 3,8 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 53 МЛН