මාළු හදන්නෙ සල්ලි නැති නිසාමද | Fish Farm ඒකේ අළුත්ම Update එක 🇱🇰 (Sinhala)(2024)

  Рет қаралды 12,035

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
+94 76 030 2190 මහින්ද අයියා
@hiransanjaya2177
@hiransanjaya2177 4 ай бұрын
අයිය ගේ වීඩියෝ මට ගොඩ කාලෙකින් බලන්න බැරි වුණා ඒත් මම පුලුවන් හැම වෙලාවෙ ම බලනවා අයියා වැඩේ හොද ට කරනවා ජය් ❤❤❤❤👍👍💪💪
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
පුළුවන් වෙලාවට බලන්න. Comment එකක් දාන්න. ගොඩක් ස්තූතියි. ජයවේවා
@asankasamindra1484
@asankasamindra1484 4 ай бұрын
මම ඔයාලගෙ විඩියෝ ඔක්කොම බලනවා ඇත්තටම ලස්සනයි ❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@gjei1234
@gjei1234 5 ай бұрын
Doctorගෙ video දිගටම බලපු එක කැඩුනා අර cable car video එකෙන්. තැනින් තැන බැලුවා ආයෙ බලන්න ඕන miss උන ඒවා.❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන් බලන්න. ගොඩක් ස්තූතියි සහෝදරයා
@dananjansaptharanga8703
@dananjansaptharanga8703 4 ай бұрын
Asawen maga balan hitiya video 1k ❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@kemikathejan5807
@kemikathejan5807 5 ай бұрын
nice video doc😍😍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@nimalsomarathna3306
@nimalsomarathna3306 5 ай бұрын
Malli ELA supiri so happy
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks අයියේ
@chamikajayalath-mm5gj
@chamikajayalath-mm5gj 5 ай бұрын
අල්ලන දවසෙත් තව එකක් ඕනෙ.Q&A ඒකකුත් ඕනෙ. ❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඉස්සරහට අනිවාර්යයෙන් දාන්නම්. ඔයාල අහන හැම දේටම මම උත්තර දෙනවනෙ ඉතින්
@mihirichandima1333
@mihirichandima1333 4 ай бұрын
සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවායි ප්‍රාර්ථනා කරනවා . 🎉🎉
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@kaligumalaka8571
@kaligumalaka8571 4 ай бұрын
වටේට තහඩු ගැහුවනම් පට්ට..
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මගෙ එකක් පටන් ගත්ත දවසක අනිවාර්යයෙන් ගහනවා
@SerendibAquatics
@SerendibAquatics 5 ай бұрын
Superb.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@fav6416
@fav6416 5 ай бұрын
Niyami aiye ❤️
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@amasri2214
@amasri2214 5 ай бұрын
ඩොක්ටර් ,අපි ඉන්නේ පානදුර කෙසෙල්වත්තේ ,ඉක්මනට වීඩියෝ එක දාන්න ,සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@senitha_04
@senitha_04 5 ай бұрын
පානදුර කෙහෙල්වත්ත නෙමේ මේ බොසා කියන්නෙ කෑගල්ලෙ දිහාවෙ පැත්තක් ගැන
@amasri2214
@amasri2214 5 ай бұрын
@@senitha_04 මම ඒක දන්නවා මම කිව්වේ අපේ ගමේ නමත් කෙසෙල් වත්ත කියලා .
@naveenthilanka9071
@naveenthilanka9071 4 ай бұрын
man gorakane 😀
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන් . ඉක්මනටම දාන්නම් video එක. ගොඩක් ස්තූතියි
@MiyuruSasmitha-s1n
@MiyuruSasmitha-s1n 5 ай бұрын
Digatama video ona🎉🎉🎉
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන්. හැම මාසෙකම 5,10,15,20,25,30 කියන දවස්වල videos දානවා
@SachinduMaduranga
@SachinduMaduranga 4 ай бұрын
Adath vidiyo akak danawada ane riplai akak danna​@@Planet361Stories
@namindugunawardana8205
@namindugunawardana8205 5 ай бұрын
Nice video bro..🤩❤️‍🔥👌
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@kamalariyasiri6002
@kamalariyasiri6002 4 ай бұрын
Dr. hadana malu wikunanna kattiya hoyaganne kohomada.maalu 2000-3000k ekapara ganna aya innawada
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අපෝ පුළුවන්. ඕන තරම් අය ඉන්නවා
@tharakagimhan4909
@tharakagimhan4909 5 ай бұрын
ND ෆිල්ටර් එකක් යූස් කරන්න.. දවල් ශූට් වලට
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඉස්සරහට ගමු එකක්
@SachinduMaduranga
@SachinduMaduranga 4 ай бұрын
Dokta malu godadana vidiyo aka thama nena ane ikmanata oni
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඉක්මනටම දෙනවා
@shakilanawanjana2932
@shakilanawanjana2932 4 ай бұрын
japan koi try krla balnna aiye
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එහෙමනම් මව් සත්තු අපිම ගේන්න ඕන. නැත්නම් තේරුමක් නෑ
@shakilanawanjana2932
@shakilanawanjana2932 4 ай бұрын
@@Planet361Stories man poddak hoyala balannam aiye
@dinkluter5824
@dinkluter5824 5 ай бұрын
wate net aluth karaddi net ekath ekkama eliyen podi siduru thiyena haiya 2ft wage usa yakada dalak danda,
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මේක මගෙම එකක් නොවන නිසා සමහර දේවල් වලදි ටිකක් adjust වෙන්න වෙනවා. බලමු
@Kasunsulochana26
@Kasunsulochana26 5 ай бұрын
❤😍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@hansaraperera744
@hansaraperera744 5 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@runnerlk97
@runnerlk97 5 ай бұрын
😍😍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@tachwithbaalee4494
@tachwithbaalee4494 4 ай бұрын
අපේ ගම❤️❤️
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔයාලගෙ ගමනම් පුදුම ලස්සනයි
@isiraadhithya8105
@isiraadhithya8105 5 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@TinukaLuthmina
@TinukaLuthmina 3 ай бұрын
Subaru aka ko
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU මේක බලන්නකො
@hwmmadumantha465
@hwmmadumantha465 5 ай бұрын
Grow tetra mila dan enna enna aduwegena yanawa ne man dakka godak than wala patta widiyata mila adukarala poddak hoyala balala thirane karanna
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එහෙමද ? දැනට නම් ජෝඩුව 50-60 range එකේ යනවා
@mihisaramuthukelum6704
@mihisaramuthukelum6704 4 ай бұрын
Glow tetra marcket adui dan me lagadi idan.​@@Planet361Stories
@niroshantharanga5070
@niroshantharanga5070 5 ай бұрын
👍👍👍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@kamalariyasiri6002
@kamalariyasiri6002 4 ай бұрын
mehema kiyala dena kenek me dakkamai
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මම ගොඩක් දේවල් දන්නෙ නෑ. Comments කියවන්න. ගොඩක් අළුත් දැනුම එකතු කරගන්න පුළුවන්
@SumithChaminda-s8d
@SumithChaminda-s8d 5 ай бұрын
Marble one kiyada delivery thiyeida beliatta
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Deliver කරන්නනම් අමාරුයි brother
@yeh4boi
@yeh4boi 5 ай бұрын
Nd filter ekk gamu shots overexposed wage
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Edit එකත් පොඩ්ඩක් expose වැඩී වගේ. හදල ගමු ඉස්සරහට
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 5 ай бұрын
අයියා Buyers ලා හොයාගන්නෙ කොහොමද විකුණද්දී?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
දැනට set වුණ buyersලා ටිකක් ඉන්නවා. එයාල ගන්නවා දිගටම
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 5 ай бұрын
Ikmnata video danne farm ekka
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන්
@dinujaya_isuru
@dinujaya_isuru 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Anu.Livera
@Anu.Livera 4 ай бұрын
Business gana loku idia ekak na wage
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔව්. පුරුදු වෙන්න කරන්නේ.. experiences වලින්මනේ ඉගෙන ගන්න වෙන්නෙ
@KY01-Nuwanmunasinghe
@KY01-Nuwanmunasinghe 3 ай бұрын
Dr contact karaganna widihak kiyannko
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මාලු සම්බන්ධයෙන් මාව contact කරගෙන වැඩක් නෑ. මහින්ද අයියගෙ නම්බර් එක මම දාල තියනවා. ඒකට ගන්න
@Ghostmalli1
@Ghostmalli1 5 ай бұрын
ND filter ekka ganna anivaren
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
දවල්ට video කරනකොට එකක් ගන්න ඕන
@thusharasampath4953
@thusharasampath4953 4 ай бұрын
Polar parrot tikka den nedda
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඇවිත් අරගෙන යන්න
@shanuka5019
@shanuka5019 4 ай бұрын
Ayye koheda me place eka
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
කෑගල්ලෙ. මගෙ කලින් videos බැලුවෙ නැද්ද?
@asankasamindra1484
@asankasamindra1484 4 ай бұрын
මහින්ද අයියෙ මටත් හොද පැටව් ටිකක් ඔන
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Number එකට ගන්න
@MDFishAquarium
@MDFishAquarium 4 ай бұрын
සයිස් කොහොමද එකක
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මම කලින් video එකක කිව්වා ඒ ගැන
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 4 ай бұрын
Thawam asa kara nadda madapokune
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔන්න video එක දැම්මා
@sandunjayasekara131
@sandunjayasekara131 5 ай бұрын
Mic eken husma gnna sadde ahenwa poddk aul eka
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
හුස්ම ගන්නැතුව කතාකරන්න අමාරුයිනෙ
@Cyberspace-s7v
@Cyberspace-s7v 4 ай бұрын
ඔයා මාලු පැටව් ගන්නෙ කොහෙන්ද ?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
කීපදෙනෙක්ගෙන් ගන්නවා. එක තැනක් කියලා නෑ
@Cyberspace-s7v
@Cyberspace-s7v 4 ай бұрын
@@Planet361Stories kurunegala rambadagalle tenak tiyenawa tikak hoyala balanna ethana ftta labai
@kuvinduindusara611
@kuvinduindusara611 5 ай бұрын
ගෙම්බො මාලුන්ව කවේ නැතත්, ගෙම්බො බිත්තර දැවොත් මාලුන්ට විශ වෙන්න පුලුවන් නේද ගෙබි බිත්තර කාල?..
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එහෙමනම් වෙන්නෙ නෑ සාමාන්‍යයෙන්
@ChamakaViraj
@ChamakaViraj 4 ай бұрын
Ara heva vage alena bithara avulak ne tankiya pathule vel vel dana unge bithara kevoth avul
@kuvinduindusara611
@kuvinduindusara611 4 ай бұрын
@@Planet361Stories ගස් ගෙම්බා නෙවෙයි අර ගෙවල් ඇතුලෙ එහෙම ඉන්න ගෙම්බො දාන බිත්තර වැල් විසයි මාලුන්ට
@kuvinduindusara611
@kuvinduindusara611 4 ай бұрын
@@ChamakaViraj ඔව් ඔව්. ගස්ගෙම්බගෙ බිත්තරනම් ගුනයි මාලුන්ට. බිම ඉන්න උන්ගෙ වැල් බිත්තර තමයි විස
@THEHEADSET-pl8ho
@THEHEADSET-pl8ho 4 ай бұрын
අම්මට සිරි ලංකාවට ආවද
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔව්. ඇවිත් ආපහු ආවත් එක්ක මෙහේ
@hashipgamage
@hashipgamage 4 ай бұрын
ග්ලො ලයිට් ටෙට්‍රා මඩ පොකුනුවලට වඩා සිමෙන්ති ටැංකි වලට සුදුසු . බැලුම් මොලිත් මඩ පොකුනු වලට සුදුසු නෑ බොඩී ශෙප් එන්නෙ නෑ . ඔයා naqda රෙජිස්ටර් නම් අහලා බලන්න කාෆ් ගොල්ඩ් ෆිෂ් එන්ජල් මොලි ස්වොඩ්ටෙල් පැටව් ගන්න පුළුවන් වේවී. ලිස්ට් එකෙ ඉන්න වෙන නිසා කලින් ඕඩර් කරන්න .
@ChamakaViraj
@ChamakaViraj 4 ай бұрын
Llist ina puluvan nam math denam anjal onitharan
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
NAQDA එකෙන් ගන්න සෑහෙන්න අමාරුයි. වැඩත් එක්ක ඒකම බලාගෙන ඉන්න බැරි එක තමයි අවුල
@MDFishAquarium
@MDFishAquarium 4 ай бұрын
කවුද කියන්නෙ glow ටෙට්රා මඩ පොකුනු දාන්න සාර්ථක නෑ කියලා... සාර්ථකම පොකුනු. බැලුම් මොලීනම් හරියන් නෑ
@NavinduAvishka.
@NavinduAvishka. 4 ай бұрын
Arowana barida
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අමාරුයි
@KAIZER48499
@KAIZER48499 5 ай бұрын
ලන්කවට අවෙ කවද්ද ❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මාස 3ක් වගේ
@rkdfishfarm4470
@rkdfishfarm4470 4 ай бұрын
Glo tetra danna epa mila adu wela thiyenne onawta wada dn glo eka innwa...anika kama wiyadm anik ewta wada tikk wadi ..
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
කලින්ට වඩා drop එකක් තිබුණට තාමත් Ok කියලා හිතෙනවා. බලමු
@LeslyJayaNZ
@LeslyJayaNZ 5 ай бұрын
ජපන් මිනිස්සු කිව්වලු ..අපිට ලංකාවේ චන්ද බලය නැහැ තමුසේ මෙහෙ ආවේ බම්බුවටද කියලා
@tpriyankara
@tpriyankara 4 ай бұрын
😂😂😂
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒ කිව්වෙ 🙄
@mihisaramuthukelum6704
@mihisaramuthukelum6704 4 ай бұрын
වටේට ඇස්බැස්ටොර්ස් ගහන්න ගොඩ ගෙම්බෙක් බිත්තර දැම්මොත් කාෆ් ටික අපරදේ ඔය blue නෙට් දිරනවා..
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මගෙ farm එකක් දාපු කාලෙක අනිවාර්යයෙන් ගහනවා brother
@SachinduMaduranga
@SachinduMaduranga 4 ай бұрын
Ada 25ne ada vidiyo aka danawada dokta aniwaren balan inne danakan
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
30 දැම්මා ඒක
@SachinduMaduranga
@SachinduMaduranga 4 ай бұрын
@@Planet361Stories kaf goda dana aka nedda dokta
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 5 ай бұрын
මාළු පැටව් ඉන්නවා මෝලි ඕනි නම් කියන්න
@himathperera
@himathperera 5 ай бұрын
Epa thanks
@Priyashan1111-s3u
@Priyashan1111-s3u 5 ай бұрын
Koheda..
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔයාගෙ phone number එක මහින්ද අයියට යවන්න පුළුවන්ද විස්තර කියලා. මහින්ද අයියගෙ නම්බර් එක තියනවා pinned comment එකේ
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 4 ай бұрын
​nuwaraliya
@DilanHasitha-yc7xf
@DilanHasitha-yc7xf 4 ай бұрын
Haa
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@petlifelk
@petlifelk 4 ай бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.