මොරටු කැම්පස් එකේ Fashion Design | Apply කරන්නේ කොහොමද | සුදුසුකම් University of Moratuwa

  Рет қаралды 2,874

Art Mirror

Art Mirror

10 ай бұрын

Hi all,
Welcome to ArtMirror channel,
මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Product Development ] හදාරා, දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රෙදිපිළි සහ ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශිකාවක් ලෙස සේවය කරමි.(Instructor of Department of Textile and apparel engineering)
ඉතින් මම මෙතෙක් දුර ආපු ගමනේ අද්දැකීම් වගේම චිත්‍ර විශයෙන් මේ තරම් දුරකට සාර්ථක වුනේ කොහොමද කියල සහ අලුතින් කැම්පස් යන්න ඉන්න ,තාක්ෂණික ලෝකයේ රැකියාවක් හොයන, චිත්‍ර කරපු,චිත්‍ර කරන ඔයාට ලබා ගන්නේ කොහොමද කියල මම ඉස්සරහට Art mirror channel එක තුලින් කතා කරනවා.
ඒවගේම අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ විභාගවලට මුහුණ දෙන මගේ ශ්‍රී ලාංකික නංගිලා මල්ලිලා සඳහා චිත්‍ර විෂයමාලාවලට අදාල පාඩම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරියේදී මෙම "ARTMIRROR" KZbin නාලිකාව හරහා ලබා ගත හැකි අතර චිත්‍ර ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයකට පිළිතුරක් සාර්ථකව ලියන ආකාරය පිළිබඳව මෙන්ම විශිෂ්ට "A" සාමාර්ථයක් සදහා වන මගපෙන්වීම ද ඔබට මෙම channel එක හරහා ලබා ගත හැක.
එන්න එහෙනම් එකතු වෙන්න Art mirror සමගින්.
කලාවෙන් තාක්ෂණික ලෝකයට යන හරි පාර ... @artmirror_
...................................................................................................................................................
Hi all, Welcome to ArtMirror channel,
I passed the fashion design and product promotion course conducted by the University of Moratuwa with A grades in all three subjects including Art, with an excellent z score, and B.Des.(Hons.) Fashion from the Faculty of Engineering, University of Moratuwa. After studying the design and product promotion course [B.Des.(Hons.)Fashion Design and Product Development], I am currently working as an instructor in the Department of Textile and Apparel Engineering, Faculty of Engineering, University of Moratuwa.
So, I will talk about the experiences of my journey so far and how I have succeeded so far in the art field and how I can get it for you who are new to campus, looking for a job in the technical world, who have painted and painted, through the Art mirror channel.
Also, for my Sri Lankan sisters and brothers who are facing the A.E.C.E/E/E/E/E exams, lessons and practical activities related to art curriculum will be available through this "ARTMIRROR" KZbin channel in the future and how to successfully write an answer to an art question paper. You can also get the guidance for an excellent "A" pass through this channel.
Come and join with Art mirror.
The right path from art to the tech world... @artmirror_
................................................ ................................................ ..............................................

Пікірлер: 26
@artmirror_
@artmirror_ 10 ай бұрын
----- උසස්පෙළ චිත්‍ර කලාව | A/L Revision time 1 | යාපහුව | A/L 2023 -kzbin.info/www/bejne/oqDSn5h-h8SSqpo -- A/L වලට tips 5 ක් | චිත්‍ර | රචනා ප්‍රශ්නයකට tips 5ක් | 5 tips for the A/L | Art students 2023 - kzbin.info/www/bejne/eGGtmoOnm7eJo5I -- (A/L) Art | උසස් පෙළ චිත්‍ර කලාව | 1 පාඩම | දෘශ්‍ය කලාව, එහි මූලිකාංග අධ්‍යනය | A/L ART 2023 - kzbin.info/www/bejne/bYiviXZ5fNerg5o - A/L | උසස් පෙළ චිත්‍ර කලාව | 2 පාඩම | දෘශ්‍ය කලාව, එහි මූලිකාංග අධ්‍යනය | A/L ART 2023 - kzbin.info/www/bejne/gGOVopmgq6qJp9E -- Art Paper structure (A/L) | උසස් පෙළ චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍ර ව්‍යහුහය| අන්තර්ගතය| Lesson1 - kzbin.info/www/bejne/lWm7qZ2Oer9lhdE - A/L | උසස්පෙළ චිත්‍ර කලාව | Revision time 2 | පුනරුදය, උපස්ථිතිවාදය, ගණිකවාදය | A/L 2023 - kzbin.info/www/bejne/jaKXhqGYnLarjZI ART කරන ඔයාට මොරටු කැම්පස් යන්න පුලුවන්ද? | University of Moratuwa | A/L Art 2023 kzbin.info/www/bejne/i4vHdGeOYqxsj7c මොරටු කැම්පස් එකේ Fashion Design | Apply කරන්නේ කොහොමද | සුදුසුකම් University of Moratuwa 2023 - kzbin.info/www/bejne/n5rQYnx6ntiLf9k
@kavindudilshan7923
@kavindudilshan7923 9 ай бұрын
niyamai
@user-es9fd7br6i
@user-es9fd7br6i 6 ай бұрын
Thanks 😊
@artmirror_
@artmirror_ 5 ай бұрын
Welcome 😊
@Savi220
@Savi220 9 ай бұрын
@chamilgeelakawettewa9259
@chamilgeelakawettewa9259 Ай бұрын
Fashion Design aptitude test eka අසමත් උනොත්.. ඊළගට අපි දාන campus choices වලට සලකා බලන්නේ නැද්ද?
@artmirror_
@artmirror_ Ай бұрын
මුලින් fashion design aptitude test දාලා ඒවා අසමත් වුනොත්, ඊළගට ඔයා දාලා තියෙන campus සලකා බලනවා.. (කැම්පස් දාලා තියෙන ඔයාගේ කැමැත්තෙ පිළිවෙල අනුව සලකා බලනවා )
@imashinimthera1385
@imashinimthera1385 2 ай бұрын
O/l සුදුසුකම මේ Corse එක කරන ගමන්ම සම්පූර්ණ කරගන්න බැරිද
@artmirror_
@artmirror_ 2 ай бұрын
O/L සුසුදුකම් course එක කරන ගමන් සම්පුර්ණ කරන්න බැහැ.අනිවාර්යෙන්ම course එකට යන්න කලින් තමා O/L සුසුදුකම් සම්පුර්ණ කරන්න ඕනි.ඊටපස්සේ තමා aptitude ටෙස්ට් එකට apply කරන්න පුළුවන් වෙන්නේ..
@binaramax4431
@binaramax4431 2 ай бұрын
@@artmirror_ ol ගණිතයට s තිබ්බොත් ඇප්ලයි කරන්න බැරිද
@artmirror_
@artmirror_ 2 ай бұрын
@@binaramax4431 බැහැ.2022/23 campus පොතේ තියෙන විදියට අවම වශයෙන් O/L වලදී ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි කියන විෂයන් 3ටම "C" තියෙන්න ඕනි.
@amadisithumini5416
@amadisithumini5416 17 күн бұрын
අක්කෙ මේ කෝස් එකට ඒලෙවල්වල හැම සබ්ජෙක්ට් එහෙකින්ම බලන්නෙ එකම z අගයමද?
@artmirror_
@artmirror_ 17 күн бұрын
Ow nangi :)
@ZoyaAbdul-wd2qx
@ZoyaAbdul-wd2qx 2 ай бұрын
Hi akke mn AL kare 2021 mata apply karanna baridha dn ? Commerce stream eken kare. Basic FD karala thiyenawa mata apply karanna puluwandha ??
@artmirror_
@artmirror_ 2 ай бұрын
Qualification thiyenawanm apply karala balanna..
@AwAbdhullah
@AwAbdhullah Ай бұрын
Miss fashion designer course karala degree last ekkan teaching karannna puluwantha
@AwAbdhullah
@AwAbdhullah Ай бұрын
Kiyannako
@artmirror_
@artmirror_ Ай бұрын
ඔව් teaching පුළුවන් .දැනට පාසල් වල මේ subject එක ගැන උගන්නවා අලුතින් ..
@dinithya_004
@dinithya_004 2 ай бұрын
0.69 tynw Zcore ek O/L walth maths science english A tynw mt mek apply krnn pluwnd
@artmirror_
@artmirror_ 2 ай бұрын
Ow puluwan 👍
@Mashiranathunga179
@Mashiranathunga179 2 ай бұрын
Ol english c, science s, mths c, Al pass course ekat apply krnn plwnd. 😊
@artmirror_
@artmirror_ 2 ай бұрын
Habai science C oni O/L. oya kamathinam Apply karala balanna
@amayajayasinghe5748
@amayajayasinghe5748 2 ай бұрын
z score ekk thiynwnm chance ekk ndd???
@artmirror_
@artmirror_ 2 ай бұрын
අවම වශයෙන් z එක 0.46ට වඩා වැඩි වෙන්න ඕනි Fashion design දාන්න. z අගය වෙනස් වෙනවා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට. ඒ නිසා 2022/23 Campus පොත පොඩ්ඩක් download කරගෙන බලන්න. පොතේ අන්තිම හරියේ තියෙනව අදාල z අගයන් . මෙතනින් බලන්න 👇www.ugc.ac.lk/downloads/admissions/Handbook_2022_23/student_handbook_sinhala.pdf
@anushikasajini
@anushikasajini 2 ай бұрын
O/L Science walata s mata kisim chance ekak nathi weid
@artmirror_
@artmirror_ 2 ай бұрын
2022/23 campus පොතේ තියෙන විදියට අවම වශයෙන් O/L වලදී ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි කියන විෂයන් 3ටම "C" තියෙන්න ඕනි.
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 64 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,6 МЛН
ලංකාවේ Fashion Designing Degree & Academy,  Course fees එක්කම .
10:56
Study with Sadewlii - Vlogs
Рет қаралды 3,5 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН