No video

මොරටුව කැම්පස් එකේ Design උපාධිය ගැන හැම දෙයක්ම_ how to apply for University of Moratuwa

  Рет қаралды 18,187

Scipio 🦊

Scipio 🦊

11 ай бұрын

මොරටුව කැම්පස් එකේ Integrated Design Degree එකට ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම කියන්නෙ. ❤️
මේ මම කරන උපාධි පාඨමාලාව. ඉතින් creative දේවල්වලට කරන්න කැමති අයට ගොඩක් වටිනවා මේක.
මේ පාර A/L results වලින් University apply කරන්න ඉන්නව නම් මේ Degree එකට ගැනත් සලකා බලන්න.
🔴🔴🔴🔴🔴
🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp....
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
In this video, I am talking about the Integrated Design Degree at the Moratuwa campus. ❤️ This is my graduate course. So this is very valuable for those who like to do creative things. This time, if you are going to apply to university from A/L results, consider this degree as well. If you need help with the aptitude test of the degree, join my WhatsApp group

Пікірлер: 304
@Canvas_wall_Art
@Canvas_wall_Art Күн бұрын
අයියේ fashion design එකට එද්දි කරන්න තීනවා කිව්වා නේද examp එකක් ඒක පාස් වෙලා නේද යන්න පුලුවන් ඒක කරන්න මොකෙද්ද ඒ විභාගෙ කෝමද ඒක පාස් වෙන්නේ ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ...😢
@NishadiWasana-on6cb
@NishadiWasana-on6cb 11 ай бұрын
Q & A video * නිර්මාණවේදය උපාධිය / විලාසිතා නිර්මාණවේදය උපාධිය අතර වෙනස ( මෝස්තර නිර්මාණවේදය පැත්තෙන් ) * entrance exam paper මොන මාධ්‍යයෙන්ද තියෙන්නේ? ( translate sheet ek gnna puluwn d ) * පේපර් එකට මොන වගේ දේවල්ද එන්නේ? * exam dates දාලා තියෙන දවසටම තියෙනවා නේද ( design degree 10 / 29 & fashion design denn 11/04 meka harid brother ) * exam එකට අපිට කැමති මධ්‍යස්ථානයක්ද තෝරන්න තිය්න්නේ ...
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Got it...අපි ඔයාලට විස්තර කියන්නම් මේවා ගැන..thank you❤️🦊
@Kiruli-
@Kiruli- 6 ай бұрын
ශුඩු අය්යේ ❤මට කියන්නකෝ ඩිසය්නින් එකට ඇවිත් ෆැශන් ඩිසයන් කරන්න යන්න පුලුවන් ද ඉන්ග්‍රීසි වලට c එකක් දාලා Z score එකත් හොද නම්.
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
පුළුවන්. Design එකට ඇවිත් Fashion Design යන්න පුළුවන්. Aptitude test එක pass වෙන්න ඕන හැබැයි ✨
@maddageralalagemanjula9367
@maddageralalagemanjula9367 Ай бұрын
Aptitude test eke monwd thiynne?
@user-iv5hz2kj6t
@user-iv5hz2kj6t 2 ай бұрын
අයියෙ මේ video එක මාර වැදගත් 😥 thankks හොඳේ...
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Thank you♥️✨
@malshapiyumangi1978
@malshapiyumangi1978 11 ай бұрын
Interesting video Malli 😍 Keep it up💫
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰❤️
@sahanvishwa4271
@sahanvishwa4271 10 ай бұрын
Ayye ayage video thmbnail mara lassanayi. Mara creative gathiyak thiyanawa.
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Thank you🥰🦊
@NkCdemax
@NkCdemax 8 ай бұрын
ArcHITECTURE ගැනත් video එකක් කරන්නකො අයියෙ
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
හරි, ඉස්සරහට කරන්නම්
@UnicTube232
@UnicTube232 5 ай бұрын
Ane please mata poddak kiyanavada Home designer kenek wennanam A/L karanna oni subject monada kiyala🥺
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
ඒ කියන්නේ Interior design නේද ... එහෙනම් ඔයාට Architecture හර design degree එකට‍ හරි apply කරන්න වෙනවා. Design එකට‍ එනවා නම් ඕනම subject stream එකකින් S3කට‍ වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. Architecture කරනවා නම් සමහර subject stream වලින් apply කරන්න බෑ
@nidulanimdinu
@nidulanimdinu 11 ай бұрын
Ayye architect ගැන වීඩියෝ එකක් කරන්නකො
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Okay, ඉක්මනටම දෙන්නම්
@user-wd4wi8nl3q
@user-wd4wi8nl3q 10 ай бұрын
Ane ow architecture කෝස් එක ගැනත් ඉක්මනට වීඩියෝ එකක් ගේන්න....thank u apiwa දැනුවත් කරනවට...✨️💐😊
@bhagya753
@bhagya753 6 күн бұрын
අයියේ මට maths B science S තියෙන්නේ එන්න බැරිද....ආයේ OL දාලා C එකක් ගත්තොත් පුළුවන් ද
@scipiovlogs
@scipiovlogs 5 күн бұрын
ඒ අදාළ අවුරුද්දේ A/L කරලා තියෙන්න ඕන මට මතක විදිහට
@Canvas_wall_Art
@Canvas_wall_Art Күн бұрын
​@@scipiovlogsඒ කිව්වේ.... 😢 AL කරලා ඊට පස්සේ science, english ආයේ දාලා ඒවට C pass එකක් දා ගත්තම fashion design එකට එන්න බැරිද ....... Please please please reply 😢😢
@user-se2dr6mp1m
@user-se2dr6mp1m 2 ай бұрын
මට චිත්‍රයක්වත් හරියට ඇදගන්න බෑ නෙ ඒ උනාට මන් design දැම්මා aptitude test එක ලියන්ඩ එන්නෙ මොනාද පොඩ්ඩක් කියන්නකො
@deepaindumathi2774
@deepaindumathi2774 2 ай бұрын
Ane msth danna inne
@user-se2dr6mp1m
@user-se2dr6mp1m 2 ай бұрын
@@deepaindumathi2774 ඔයාට චිත්‍ර එහෙම අදින්ඩ පුලුවන් ද
@scipiovlogs
@scipiovlogs Ай бұрын
එහෙම ලොකුවට ඕන නෑ. ඔයාට ඔයාගේ idea එකක් normally sketch කරලා පෙන්නන්න පුළුවන් නම් OK. හොඳටම අඳින්න පුළුවන් වෙන්න ඕන නෑ
@fscookie5646
@fscookie5646 Ай бұрын
Ayye Fashion design side ekt kmthinm gdkm hoda Design degree ek follow krn ekd nththm Fashion design & product development degree ek follow krn ekd ? 👀
@scipiovlogs
@scipiovlogs 21 күн бұрын
Fashion Design and Product development degree එක කරන එක ✨
@fscookie5646
@fscookie5646 20 күн бұрын
@@scipiovlogs tysm ayye 🖤
@thushanavishka2883
@thushanavishka2883 11 ай бұрын
maru ayye, thank you..💖
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰
@thushanavishka2883
@thushanavishka2883 11 ай бұрын
editing nam ithin gemmak thama ayye..😍
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you malli🥰
@lakshansenarathna740
@lakshansenarathna740 10 ай бұрын
Video එකට Thankyou , whatsapp Group link එකක් නං Description එකේ තිබුනෙ නෑ.
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
අපි මේ වෙද්දි class එකේ registration ඉවර කරලයි තියෙන්නෙ🫢
@notethink6315
@notethink6315 10 ай бұрын
Landscape architecture ගැන video එකක් කරන්න please 😊
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
හරේ...කරන්නම් ඉස්සරහට
@asseinmefiu71
@asseinmefiu71 8 ай бұрын
Applitude test eka pass උනොත් එකට අමතරව, සාමාන්‍යයෙන් කීයක වගේ z එකක් තිබ්බොත්ද select වෙන්නෙ....... ...............දළ වශයෙන් කියන්නකෝ හිතේ සැනසීමෙන් ඉන්න😢......මට චිත්‍ර අදින්න නන් බෑ ඒ හින්දා අවුල් යයිද
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Z score එක විතරක් බලලා කියන්න අමාරුයි. මොකද aptitude test එකේ score එක ගොඩක් බලපානවා. සමහරු ඉන්නවා වැඩි Z score එකක් තිබුණත් aptitude test එක fail වෙන. ඒ නිසා Z score එක අඩුයි කියල apply කරන්නෙ නැතිව ඉන්න එපා. ඒ වගේම paper එකට ලියන්න සුපිරියට චිත්‍ර අඳින්න හැකියාවක් ඕන නෑ. Creative විදියට හිතන්න පුලුවන් නම් ඒ ඇති. ඕන දේවල් මොනවද කියල අපි aptitude test එකට මාස කීපයකට කලින් කියල දෙනවා🤗
@kirulimedhavi8290
@kirulimedhavi8290 2 ай бұрын
අයියේ මට z score එක නම් ඇති. ඕ ලෙවල් ඉංග්‍රීසියි ගනන්වලටයි C දෙකක් තියනවා.ඒත් science වලට S එකක් තියෙන්නේ apply කරන්න බැරිද මට 😢😢😢
@kavishkashevin1929
@kavishkashevin1929 2 ай бұрын
Matath
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
එයාල ඉල්ලන results ඒ විදිහට ම බලනවා. ඔයාට select වෙන්න බෑ ඒ විදියට ම නැත්නම්. ආයේ O/L Science කරලා results අරගෙන apply කරන්න වෙනවා
@ridmipathirage7216
@ridmipathirage7216 11 ай бұрын
Me degree ekata thiyena jobs and salary ගැන video එකක් ඕනෙ..... 🎉😁
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Harii...ඉස්සරහට දෙන්නම්🤗🦊
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 10 ай бұрын
Architecture genth vedio ekk dennko aiye , class ekkt ynn nthuw test ek pass wennm berid 😢
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Architecture ගැන ඉස්සරහට කරන්නම් වීඩියෝ එකක්. Aptitude test වලදී ගොඩක්ම බලන්නෙ ඔයාගෙ thinking එකයි, illustration skill එකයි. Class එකක් යන්න ඕනෙත් නෑ. ඒත් ගියොත් එතනින් ලොකු උදව්වක් හම්බෙයි
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 11 ай бұрын
අයියෙ මෙකට එන්න බලන අඩුම z එක කීයද කියල කියන්නකො අනෙ ලොකු දෙයක් 😢මාත් design පැත්තට ගොඩක් කැමති
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
සාමාන්‍යයෙන් year එකෙන් year එකට වෙනස් වෙනවා z score එක. ඔයා aptitude test එකට ගන්න ලකුණයි, z score එකයි දෙකම බලලා තමයි ඔයාව pass කරන්නෙ. ගිය අවුරුද්දෙ z එක 0.9 වගේ ගානක් තමයි බලලා තියෙන්නෙ
@chamikageethanjalii1845
@chamikageethanjalii1845 6 ай бұрын
Mage yaluwek 0.6 n select unane
@sarathisewwandi6879
@sarathisewwandi6879 11 ай бұрын
අයියෙ මොරටුවෙ කැම්පස් එකට යන්නනම් ගනන් වලට සී තියෙන්නම් ඔනිද මන් දෙපාරක් ලිව්වා දෙපාරම එස් 😔 ගනන් වලට සි තිබ්බෙ නැත්තන් ඔය කෝස් කරන්න බැද🥺
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
අනිවාර්යයෙන්ම C එකක් ඕන. නැත්නම් ගන්නෙ නෑ😔
@user-senuu0827
@user-senuu0827 4 ай бұрын
Architecture ගැන video එකක් ඕනී
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
ම්ම්... ඉස්සරහට කරන්නම් 🤗
@chathurarupasinghe6213
@chathurarupasinghe6213 11 ай бұрын
Keep it up bro❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰
@candid6237
@candid6237 2 ай бұрын
අයියේ මට reply ekk දෙන්නකෝ..Mge z 1.1702 monaragala district.rank eka 401.මොරටුව fashion design puluwn da.Mn art kare
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, පුළුවන් ✨ ඔයාගේ Z score එක ගොඩක් හොඳයි. මේකට Aptitude test එකක් තියලා ගන්නේ. Test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා ගන්නේ. Test එක හොඳට කරා නම් ඔයාට select වෙනම ලොකු chance එකක් තියෙනවා ✅ අපි class එකක් කරනවා Aptitude test එකට ready වෙන විදිහ කියලා දෙන්න. Exam papers, අපි design කරපු model questions සේරම දෙනවා ඔයාලට.⭐ කැමති නම් join වෙන්න... 072 3680205 number එකට Whatsapp message එකක් දාන්න 🦊
@naduninirasha178
@naduninirasha178 11 ай бұрын
Exam. එකට s 3 ක් තිබ්බත් යන්න පුලුවන් ද අයියේ
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
A/L ඕනම subject 3කට S3 ක් තියෙනව නම් එන්න පුළුවන්
@MaleeshaKarunathilaka-uq7eb
@MaleeshaKarunathilaka-uq7eb 2 ай бұрын
Aiye mge z ekanm madi ehema unoth fashion designing yanna podi hari chance ekak thiyeid mt O/L english valata B A/L english C thiyenav mm commerce kare Polonnaruwa district eken z eka 0.9131
@Gayashanz
@Gayashanz 2 ай бұрын
Mekt ganna z ek kiyd
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාගේ A/L results, O/L resutls OK නම් Z එක ගැන worry වෙවී ඉන්න එපා. Z එක year එකෙන් year එකට වෙනස් වෙන්න පුළුවන්. Handbook එකේ තියෙන්නේ කලින් අවුරුද්දේ බලපු විදිහ නේ. Aptitude test එකත් හොඳට කරන්න. Select වෙන්න chance එකක් තියෙනවා නම් select වෙයි ඔයා ⭐✅
@ChanudiVihanga
@ChanudiVihanga 18 күн бұрын
Maths walin 0.4254 ta enna puluwanda?
@NiroshaMadushani-w9o
@NiroshaMadushani-w9o Ай бұрын
Man kare 2023 A/L mata A3k thiye zcore eka 1.82***ganak thiye district rank 36 e unata mata ol wala science walata s eth man campus aply karana welawe moratuwa desin ekata aply karanna puluwan una man eke aptitude test ekak karala therumak nrthiweida science nethi hinda😢
@scipiovlogs
@scipiovlogs Ай бұрын
එයාල ඉල්ලන results ඒ විදිහට ම බලනවා, results අඩු නම් අමාරුයි වැඩේ
@Man_Cursed
@Man_Cursed 27 күн бұрын
Aiye graphic design, ux design e wge side ekak ndda oya course eke please reply 😢
@scipiovlogs
@scipiovlogs 20 күн бұрын
Design එකේ 2nd year එකෙන් පස්සේ තෝරාගන්න පුළුවන් media and communication side එක. එතකොට UI/UX, graphic design full time ඉගෙනගන්න පුළුවන් ✨
@lashenahapuarachchi
@lashenahapuarachchi 2 ай бұрын
Mn A/L s walata arts karanne Arts karala me degree ekata select wenna thiyena chance eka aduida Arts karala degree ekata select una aya innawada 😕 Test eka godak competitive da ? Reply ekak dennako 🙂
@scipiovlogs
@scipiovlogs Ай бұрын
එහෙම දෙයක් නෑ. ඔයාගේ Z score එක තමයි බලන්නේ. Stream එක ප්‍රශ්නයක් නෑ. අපේ batch එකේ ගොඩක් ඉන්නේ arts කරපු අය. Test එක හොඳට කරලා pass වුනොත් හරි
@Jaanurathnayake
@Jaanurathnayake 11 ай бұрын
Keep it up malli❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰🦊
@NirashaPerera-t4v
@NirashaPerera-t4v 26 күн бұрын
Thiyena jobs monada kiylath kiynnko plz e gana visthar kiyala video ekk ewnna puluwnda 🥺
@scipiovlogs
@scipiovlogs 20 күн бұрын
ඉස්සරහට ඒ ගැන video එකක්‌ කරන්නම් ✨🤗
@dharasnextstep
@dharasnextstep 8 ай бұрын
aiya mn design course ekt select une.mt job market ek gna kisim adhsk nh.e gna poddk kynn puluwnd?
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
මන් හිතන්නෙ මං ඔයාට ඒ ගැන details කිව්වා😇
@dilinishashinika7143
@dilinishashinika7143 2 ай бұрын
Ayye , degree eken psse mekta hoda job market ekk tyenwda monwda hmben jobs
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Job market එක ගැන ඉස්සරහට කතා කරන්නම්
@lovelybee21
@lovelybee21 6 ай бұрын
Aiye mekata wayasa balapanawada mn 3rd shy maths krnne
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
නෑ, එහෙම අව්ලක් නෑ
@NishadiWasana-on6cb
@NishadiWasana-on6cb 11 ай бұрын
මාසයක් වගේ කාලයකදී exam එකට ready වෙන්නේ කොහොම ද , මොනවද බලාගන්න ඕනී කියලත් කියන්නකෝ..
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ඔයාගෙ Design thinking තමයි ගොඩක්ම බලන්නෙ. අනිත් එක තමයි sketching. ඒ ටික හොඳට practice කරන්න
@lakmalichathurangani786
@lakmalichathurangani786 10 ай бұрын
​@@scipiovlogs desing aptitude test ekata hoda class ekak kiyannko ayye..
@Jhghjhgghe3681
@Jhghjhgghe3681 Ай бұрын
​@scipiovlogs aiye, මම 2026 A level. මට කියන්න පුළුවන් ද භූගෝල විද්‍යාව, චිත්‍ර කලාව වගේ විෂයන් තොර ගත්තම designer කෙනෙක් වෙන්න z core අගය වැඩිද?
@Jhghjhgghe3681
@Jhghjhgghe3681 Ай бұрын
තව මට වෙන එක විෂයක් කියන්න පුළුවන් ද A level වලට තොර ගන්න. මොකද මම designer කෙනෙක් වෙන්න ආසයි.
@scipiovlogs
@scipiovlogs 21 күн бұрын
ඒ ගැන නම් එහෙම හරියට කියන්න තරම් දැනුමක් නෑ මට.
@NethmiAbeysingha-di5ws
@NethmiAbeysingha-di5ws 10 ай бұрын
Aiye mm bio kare. Result eka CCS Z eka .2029 mata mekt apply kroth wdk nathi weida??
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
මේකට select කරගන්නෙ Z score එකයි, Aptitude test එකේ ලකුණුයි දෙකම බලලා. ඒ නිසා Z එක විතරක් බලලා select වෙයිද නැද්ද කියන්න අමාරුයි
@batmanfromohio
@batmanfromohio 7 ай бұрын
Ayye architecture wl me para galle wlin awama z eca 1.2××× ganak thibbne....cohomad eka wenne? 🤔..dn okt apply krama aptitude test pass wena aygend z eca wdi aya thorl ehema gnne?? Ntuwa z eva adu aptitude test ect wdi aya ehmt gnnwd?? Kisi idea ekk nne eka gna 😢
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Aptitude test eke score එකයි, Z score එකයි 2ම බලල ගන්නෙ. ඔයාට Z score එක ටිකක් අඩු වුනත් Aptitude එකේ results හොඳයි නම් select වෙන්න chance එකක් තියේ. සමහරු ඉන්නවා හොඳ Z score එකක් තිබිලත් Aptitude එකේ ලකුණු අඩු වෙලා select නොවුනු. Z score එක දිස්ත්‍රික්ක මට්ටමෙන් වෙනස් වෙනවා
@user-ks1fu5fx8t
@user-ks1fu5fx8t 11 ай бұрын
Man A/L kle bio tech walin..Z eka nam minus..-0.0367 mata mekata apply karanna bari weida? Apply karana eka boru wadak wageda Z eka minus nisa..plz..reply 😢
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ඔයාගෙ Z score එක නම් සාපේක්ෂව අඩුයි. තියෙන competition එක නිසා select වෙන්න අමාරු වෙන්න පුලුවන්
@mrs.got7sl
@mrs.got7sl 11 ай бұрын
O/L result බලනවා නේද
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
O/L results subjects 2k wage blnne, English walata C pass ekak ona. Anith subject eka mathaka na hriyt
@perfecthuman2311
@perfecthuman2311 10 ай бұрын
Fashion designing department eka thiyenneth Moratuwa uni eka athuleda? Nathnam wenama location ekakada?👁_👁
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Ow, Moratuwa University eka athulema thamai thiyenne 📍
@chamodfernando9764
@chamodfernando9764 2 ай бұрын
අයියේ මගේ ගනන් වලට s තියෙන්නේ මම ඒක ගැන ගොඩක් හිතුවේ නෑ මම මේ පාර ගනන් කරලා එනවනම් කොහොමද එන්න ඕනේ plz කියන්නකො
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට ආයෙත් O/L maths ලියලා ඒ result එක දාගන්න වෙනවා එනවා නම්
@achininimesha2191
@achininimesha2191 11 ай бұрын
වටිනවා❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰🦊
@sulaVidu-yj4rs
@sulaVidu-yj4rs 2 ай бұрын
අයියේ z score එක ගොඩක් හොදයි නන් o/l වල maths , science , english subjects තුනටම අනිවාර්යයෙන්ම C එකක් තියෙන්නම ඕනද? Design වලට
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
O/L results අනිවාර්යෙන් බලනවා
@user-br8sb4tb5n
@user-br8sb4tb5n 10 ай бұрын
ayye tech kloth barid mortuwa desing degree eka illanna..rp, plz
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Puluwn, onema subject ekak krla design ekt enna puluwn
@user-br8sb4tb5n
@user-br8sb4tb5n 10 ай бұрын
@@scipiovlogs tq aiye
@nkmkrishnarathna4084
@nkmkrishnarathna4084 10 ай бұрын
Aiye fashion designing dgree course eka karanna art skill eka godak thiyenn onida
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
හොඳටම අඳින්න ඕන නෑ. ඒත් පොඩි හරි illustration skill එකක් ඕන
@ourdream4348
@ourdream4348 11 ай бұрын
අයියෙ මන් කොමස් කරේ A1,B 2yi ,z eka 1.1171 ,district කුරුණෑගල ,o/l english ,maths ,science okkotama c pass thiyenw ,garment factory ekaka අවුරුදු k weda kara,ane mat mekat ennma oone ,gedarin 2nd shy krnn kiynw,mekata select weida shuwer nethi hinda,ane කොහොමද meekata ennama oone❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
අපේ WhatsApp group එකට join වෙන්නකෝ. අපි ඒකෙ කතා කරනවා course එකට apply කරන හැටි ගැන 🦊
@lakmalichathurangani786
@lakmalichathurangani786 10 ай бұрын
@@scipiovlogs WhatsApp link eka dannko.. ayye..
@OshiniDevindi-gb2dz
@OshiniDevindi-gb2dz 9 ай бұрын
Mamath design aptitude test eka liwwa. Eka amaru ne. English puluwannam me exam eka lesiyenma pass wenna puluwan . Me test ekata ena prashnawala sinhala demala translation ekak denawa. eka nisa prashna therum ganna lesi. Thawa ganan prashnekui , chiththra 2 k adinna enawa ekath godak amaru ne chiththra adinna beri unath try koloth ekath puluwan.😎
@Lu_wi_s
@Lu_wi_s 2 ай бұрын
​@@OshiniDevindi-gb2dz English walinda answers liynnath one akke.🙂
@sandunnilantha
@sandunnilantha 2 ай бұрын
A/L nathi kenekta oka karanna barida? man design walata pattama kamathi 👌👌👌👌👀👀
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 2 ай бұрын
Ane ow matath danaganna ona external degree ekakwath nadda
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Moratuwa Design degree එකට එන්න නම් අනිවාර්යෙන් A/L ඕන
@arts.w.8550
@arts.w.8550 2 ай бұрын
Fashion ඩිසයින් එකේ ගැන විස්තර කියන්න පුලුවන් ද
@scipiovlogs
@scipiovlogs Ай бұрын
මං වෙනම videos කරලා තියෙනවා ඒ ගැන 🙃✨
@RGZ640
@RGZ640 11 ай бұрын
MN A/L bio kare C2 S1 z score - 0.3895 O/L Maths -A, English -B, Science -B select wenna puluwan weida aiye
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Z score එක නම් ටිකක් අඩුයි නේද. Aptitude test එකට ලියල තමයි බලන්න වෙන්නෙ
@UpekKaluarachchi
@UpekKaluarachchi 9 ай бұрын
See you soon buddy!
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
Superb...Looking forward to it😇✨️
@UpekKaluarachchi
@UpekKaluarachchi 8 ай бұрын
yooo ayiyee I got selected to Design as I said see yaa dudeee🗿🙌@@scipiovlogs
@SethumiGamage-co7ki
@SethumiGamage-co7ki 10 ай бұрын
Thank you so much
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
It's my pleasure 🥰
@AshiniShehara-bf4jv
@AshiniShehara-bf4jv 2 ай бұрын
Mekt select wenn gnn oni z scores monad
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
University handbook එක බලන්න. ඔයාට Z score එක ගැන idea එකක් ගන්න පුළුවන්
@user-ej6yn8fp5k
@user-ej6yn8fp5k 10 ай бұрын
Aiya mn me para A/ l results awa kenek Z eka 0.3669 moratuwa. University eke Fashion Design degree eka karanna moratuwa university ekata select wenna puluwmda
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Aptitude test එකේ ලකුණුයි, Z score එකයි දෙකම බලල ගන්නෙ. ඒ නිසා Z එක විතරක් බලලා කියන්න බෑ. Try කරල බලන්න 📍✨️
@anushakumari8604
@anushakumari8604 7 ай бұрын
Aiye Desing ekt enn o/l science wlt c ekkm oned. s ekk thibunoth gnne nadd
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
නෑ, results එයාලා ඉල්ලන විදියටම ඕන. එහෙම නැත්නම් ගන්නෙ නෑ
@user-ej6yn8fp5k
@user-ej6yn8fp5k 10 ай бұрын
Aiya mn Academic year 2022/ 23 A/ l results awa kenek mn Atrs stream Political science - C Sinhala - C Buddhist civilization - C Z score 0.3669 Galle District Aiya mta O/ l Maths walata thiyenne S, science S mn Fashion Design Degree ekata Apply karala wedak nedda Fashion Design Degree ekata select wenna O/ l Maths C , Science C Aniwaryen balanawada O/ l Maths C nethuwi , science C nethuwi O/ l Maths S , science S thiyeddi me degree ekata Apply karanna puluwm neda. O/ l maths - S , science - S thiyeddi me test eka fass wela moratuwa university ekta me degree eka karanna select wenna puluwmda
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Design, Fashion Design එන්න නම් Science, Maths 2 ටම C ඕන. Design එකට එන්න English-S ඇති. Fashion Design එකට එන්න English - C ඕන. ඊට අඩු results තියෙනව නම් ගන්නෙ නෑ
@Kiruli-
@Kiruli- 6 ай бұрын
O/l english c එක දාගන්න කම් කියලා එන්න බෑද මොරටුව ට😢
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Ehema nm ba. Eyala illana results e widiytm ona
@nipunisaubgya1579
@nipunisaubgya1579 11 ай бұрын
යෝග්‍යතා පරීක්ශනේට එන ඒවා ගැන දැනුවත් කිරීමක් කරන්නකො
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Aptitude test එකට එන දේවල් සේරම ගැන අපි class එකේදි කියලා දෙනවා
@lakmalichathurangani786
@lakmalichathurangani786 10 ай бұрын
@@scipiovlogsmaawath join kara gannko ayye..🙏
@shanikadilshani242
@shanikadilshani242 10 ай бұрын
​​@@scipiovlogsjoin wenna widiyak kiyannako ayiye..
@rashmidilshara6394
@rashmidilshara6394 7 ай бұрын
Join wenne කොහොමද 🙏🥺
@dinithya_004
@dinithya_004 2 ай бұрын
Ayye mt 0.69 Z corr tynw O/l wa lath subject wlt a thiynw mata mekt apply krnn plwnd
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, apply කරන්න පුළුවන්. ඔයාගේ Z එකත් shape. Aptitude test එක හොඳට කරොත් හරි. Select වෙන්න chance එකක් තියෙනවා
@samidusathsara3921
@samidusathsara3921 11 ай бұрын
Ayye design course eke apitude test eka gena kiyannako😢
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Ape WhatsApp group ekt message ekak dannako, api eke katha krnawa test eka gena
@KavishkaBandara-mn4et
@KavishkaBandara-mn4et 11 ай бұрын
Ayye aptutde test eka apita kamthi lanage eken test eka krnna puluwanda?
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Aptitude test paper eka English walin enne
@KavishkaBandara-mn4et
@KavishkaBandara-mn4et 11 ай бұрын
@@scipiovlogs translation ekk denne nadda?
@sahanyaherath2343
@sahanyaherath2343 Ай бұрын
Zscore eka illana ganata wada adu unoth aptitude test ekt apply krl wadak nadda
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Z score එක අඩු වුණත් apply කරලා බලන්න. Z එක අඩුවට තිබුනත් select වෙන්න පොඩි හරි chance එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා try එකක් දීලා බලන්න
@user-anji310
@user-anji310 9 ай бұрын
Supiri
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
Thank you🥰
@nimeshasewmini4205
@nimeshasewmini4205 11 ай бұрын
Aiye c-2 ,s-1 karanna puluwan mokuth cose ekak nadda
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ඔයාගෙ z score එක කීයද
@shenayasylvester
@shenayasylvester 6 ай бұрын
ayye aptitude test eka pass wenna balanna one monawada,aptitude test eke ahana dewal ganath kiyannakoo
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Oyage design thinking eka blnn thamai godak questions denne
@user-fx1cg8hq4s
@user-fx1cg8hq4s 12 күн бұрын
Aiye interior design gana kiynnako wisthara
@scipiovlogs
@scipiovlogs 5 күн бұрын
ඉස්සරහට ඒ ගැන කතා කරමු
@user-pabodhi
@user-pabodhi 6 ай бұрын
Aiye mn 2023 al karapu knk meka karanna al results awata passe course ekata enne kohomd
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඔයා university apply කරනකොට තෝරාගන්න පුළුවන් Design degree එක. chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5 මේ පාර Design, Fashion design apply කරන අයට අපි වැඩිදුර විස්තර කියනවා ඒකෙ ✨
@user-ku3my7wi3n
@user-ku3my7wi3n 11 ай бұрын
Aiye science walata C ekak oonimada ane poddak kiyannako
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Ow, O/L science C ekak ona
@naduninirasha178
@naduninirasha178 11 ай бұрын
මෙකට එලේවෙලෙ පාස් වෙන්නම ඔනිද කරන්න.
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ඔව්...A/L S3ක් ඕන
@Adheeshwari
@Adheeshwari 8 ай бұрын
කලින් අවුරුදුවල ලියපු අයට ඒ රිසාල්ට් වලින් දාන්න බැරිද😢
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
පුලුවන්
@user-gs6nb6ly1k
@user-gs6nb6ly1k 2 ай бұрын
Aiye help ekak oni apitute text eka gena Mt papers gnn plwnd
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයා online search කරොත් හොයාගන්න පුළුවන්
@renukamangala5212
@renukamangala5212 3 ай бұрын
අයියා o.l ඉංග්‍රීසි නැත්තම් fashion designing කරන්න බැරි ද
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
බෑ, ඔයාට O/L results මදි නම් apply කරන්න බෑ
@kavidi-
@kavidi- 2 ай бұрын
Ayye mn me para a/l kre o/l english S thiyenne mata mekata enna barida
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
O/L English - S, Science -C, maths - C තියෙනවා නම් apply කරන්න පුළුවන්
@Sa-hg9ub
@Sa-hg9ub 2 ай бұрын
Mata O/L valata science ekata" s " ekak thiyenne..e hinda pukuvan veida 😢 Pls reply karanna
@fathimamahiramarikkar9318
@fathimamahiramarikkar9318 2 ай бұрын
Matath thiyana preshnayak 🙃
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
O/L C එකක් ඕන Science වලට. එහෙම නැත්නම් apply කරන්න බෑ
@gamer_z4222
@gamer_z4222 Ай бұрын
Z eka tikak adu vela eth aptitude test eka pass unoth selecte veida.
@scipiovlogs
@scipiovlogs 23 күн бұрын
Apply කරලා බලන්න වෙනවා ✨
@user-um9cs8ut4k
@user-um9cs8ut4k 2 ай бұрын
Mm kurunegala commerse kre z core 0.9875 design select weiid 🤧 test ek pass unoth
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, ඔයාගේ Z score එක හොඳයි. මගේ තිබ්බේ 0.94 යි. ඔයා test එක හොඳට කරා කියන්නේ select වෙන්න හොඳ chance එකක් තියෙනවා✨
@user-um9cs8ut4k
@user-um9cs8ut4k 2 ай бұрын
@@scipiovlogs Aiye fashion design karanna kemthi mn job field ek hodaiid degreeyen passe value ekk thynwd plz riply 🥹
@nishithaheshan5404
@nishithaheshan5404 2 ай бұрын
ඕකට ඕනම subject තුනක් කරලා තිබ්බට අවුලක් නැද්ද අයියෙ
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
අව්ලක් නෑ ✨
@sumuduranasingha7297
@sumuduranasingha7297 11 ай бұрын
Maruu ahh
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰
@Akram_Ahmed7
@Akram_Ahmed7 4 ай бұрын
moratuva campus eke interior design karanna ona avama o/l , a/l results monvd ?
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
මොරටුව campus එකේ interior design කියලා වෙනම degree එකක් නෑ. මන් හිතන්නේ ඔයා අහන්නේ Integrated Design ගැන. A/L ඕනෙම subject stream එකකින් S3කට‍ වඩා ගන්නවා නම් apply කරන්න පුලුවන්. O/L English -S, Science -C, Maths -C වලට වඩා ඕන. Test එකක් තියලා ගන්නේ
@herathweerasinghe4829
@herathweerasinghe4829 10 ай бұрын
WhataApp group eke link eka nane😢
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
අපි මේ අවුරුද්දට class එකට join කරගන්න පිරිස register කරගෙන ඉවරයි 🫢
@MadhushikaWeerasinghe
@MadhushikaWeerasinghe 2 ай бұрын
කැම්පස් පොතේ නිර්මාණවේදය කියලා තියෙන්නේ මේ course එක නේද
@malithianjalika710
@malithianjalika710 2 ай бұрын
Ow
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, ඒක තමයි ✨
@Sithmansala828
@Sithmansala828 9 ай бұрын
E- Tech karana kenekta moratuwa university eke fashion design degree eka krnn puluwnd
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
ඕනම subject stream එකකින් apply කරන්න පුළුවන්
@Nstyy578
@Nstyy578 Ай бұрын
චිත්‍ර කරලා තියෙන්න ඕනෙ ද 😢
@scipiovlogs
@scipiovlogs 28 күн бұрын
නෑ, චිත්‍ර කරලා තියෙන එක අනිවාර්ය නෑ
@Navi_2004
@Navi_2004 2 ай бұрын
2023 a/l C3 Z Score 0.0878 Me results ekt me fashion designing degree eka karanna puluwanda?🥲
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 2 ай бұрын
Sub anuwa apply krnn puluwn wenne
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට apply කරන්න පුළුවන්. A/L S3 කට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. Aptitude test එකක් තියලා ගන්නේ. Test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා select කරගන්නේ. Z score එක නම් ඔයාගේ අඩුයි ටිකක්. Select වෙන්න chance එක අඩුයි. Try එකක් දීලා බලන්න පුළුවන් ඔයාට
@imeshalakshani390
@imeshalakshani390 2 ай бұрын
Aiye me course eka private karanawa nam recommend karanna puluwan private university monawada
@scipiovlogs
@scipiovlogs Ай бұрын
එහෙම recommend කරන්න තරම් නම් private universities ගැන දන්නේ නෑ
@KavishkaBandara-mn4et
@KavishkaBandara-mn4et 11 ай бұрын
අයියෙ 0.6ක් තියෙන අයට ටෙස්ට් එක පාස් උනත් select කරගන්නෙ නැද්ද
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
එහෙම එකක් නෑ. Test එකේ ලකුණුයි, Z score එකයි formula එකකට හදලා තමයි select කරගන්නෙ
@ShashiniPramodya-j7d
@ShashiniPramodya-j7d Ай бұрын
Aiye design degree eke apitute test ekata apply karanne kohomada
@scipiovlogs
@scipiovlogs 28 күн бұрын
Moratuwa campus එකේ website එක හරහා apply කරන්න ඕන
@user-iv5hz2kj6t
@user-iv5hz2kj6t 2 ай бұрын
අයියෙ..මම art පොළොන්නරුවෙන් අපිටත් එන්න පුළුවන් වෙයි නේද..
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට අදාල requirement තියෙනවා නම් හරි. Apply කරන්න පුළුවන්. Aptitude test එකත් pass වෙන්න ඕන
@artbynuha1852
@artbynuha1852 Ай бұрын
Fashion business management degree ekei fashion designing degree ekei wenasa mokakda
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඒ ගැන නම් දන්නේ නෑ
@chutidole
@chutidole 8 ай бұрын
Architect course eka gana kiyanko 😁 z ek කොහොම d oni .Al maths krnn
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Maths krpu ayt apply krnn puluwn, Architecture walata nm Z score ek tikak wedipura balanawa
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Aptitude test ekak thiyala gnne, Test eke result ekai, Z score ekai 2ma balala gnne
@chutidole
@chutidole 8 ай бұрын
@@scipiovlogs hari thnku aiye 😁
@AdiTiya-oe1zu
@AdiTiya-oe1zu 6 ай бұрын
Klin awurudu wala A/L krapu ayt a results walin dann puluwnda ayiye
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඔව්, පුලුවන්. Aptitude test එක pass wenna ඕන
@hani...1587
@hani...1587 9 ай бұрын
අය්යේ NIBM එකේ Fashion designing degree එක හොදයිද ?
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
ඒ ගැන නම් මම හරියටම දන්නෙ නෑ. මම විස්තර ටිකක් හොයල කියන්නම්
@dinilnimadith3547
@dinilnimadith3547 8 ай бұрын
Fashion design karanna O/L maths pass eka kohomada thiyenna oni
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
O/L Maths C, Science C, English S ඕන
@imalshamadhu8377
@imalshamadhu8377 2 ай бұрын
මේකට බෝට්ටු එන්නෙ නැද්ද??
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
බෝට්ටු එනවා
@dewmisithushi1007
@dewmisithushi1007 9 ай бұрын
Maths karala me degree eka karanna samanyen kohoma result ekkda ona aiye
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
ඕනම subject stream එකකින් S3 කට වඩා තියෙනව නම් apply කරන්න පුලුවන්, හැබැයි z score එක වැඩි වෙන තරමට select වෙන්න තියෙන chance එක වැඩියි
@Min....min10
@Min....min10 5 ай бұрын
Apitude test eka gana kiyanna puluvanda .monada enne kiyaka
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
අපි Aptitude test එක ගැන ගොඩක් දේවල් කතා කරනවා අපේ WhatsApp group එකේ. මේ වෙද්දී අපි එක Zoom meetup එකක් කරලා ඉවරයි. තවත් sessions අපි ඉස්සරහට කරනවා. chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
@sapnakaumini1489
@sapnakaumini1489 6 ай бұрын
මෙ දවස් වල apply කරන්න බැරිද
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Me year eketh puluwn apply krnn
@heshini
@heshini 10 ай бұрын
Mn me para a/l liynna inne english s e hind mn aye o/l english liynw me para c ekk dagena ynna beri weida design degree ekata plz reply
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Design එකට apply කරනව නම් O/L English- S, Math - C, Science- C තියෙන්න ඕන. Fashion Design and product development එකට apply කරනව නම් ඒක 3ටම C තියෙන්න ඕන
@AyeshaWickramasinghe_2002
@AyeshaWickramasinghe_2002 6 ай бұрын
​@@scipiovlogsඅයියේ, මෙි දෙකටම අදාලව ලියන්න ඔිනි එක Aptitude test එකක්ද..🥺🥺
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 46 МЛН
Moratuwa Textile and Apparel Engineering
4:20
Geekpranee
Рет қаралды 3,8 М.
Colombo University Information System
7:22
Geekpranee
Рет қаралды 7 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН