බබා හම්බවුණාට පස්සේ දිල්කිගේ බලාපොරොත්තුව - එයා කඩාගෙන වැටුණා - Fb අයින්ම කරලා දැම්මා

  Рет қаралды 98,070

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#DilkiUresha #saththayiMataObaWage #PopularSinger #SriLankanSingers #Music #Fashion #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
බබා හම්බවුණාට පස්සේ දිල්කිගේ බලාපොරොත්තුව - එයා කඩාගෙන වැටුණා. Fb අයින්ම කරලා දැම්මා | දිල්කි උරේෂා | Dilki Uresha | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 174
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 3 ай бұрын
⁣පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කලේ රොෂ් ජයලත්. @Jayalath451 ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShaniJayasooriya-pl1rw
@ShaniJayasooriya-pl1rw 3 ай бұрын
DEARO Fresh petals
@Nethmi630
@Nethmi630 3 ай бұрын
DEARO Fresh Petals
@Tpriya75
@Tpriya75 3 ай бұрын
Fresh Petals 💟
@Tpriya75
@Tpriya75 3 ай бұрын
Fresh Petals 💝
@Tpriya75
@Tpriya75 3 ай бұрын
Fresh Petals 💕
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 3 ай бұрын
ම්නිස්සුන්ගේ හිත්වල තියෙන බොරු වැරදි අවබෝධ නිසා අපහසු තාවයන්වලට පත්වෙන අයවෙනුවෙන් මෙවැනි සාකච්ඡවල් පැවැත්වීම ඉතාමත් වට්නවා,❤️♥️මමත් ආසයි දිල්කිගෙ ගීත වලට,අලුත් ජීවිතයට සුභ පතනවා හෙමින් පරිස්සම්න් ගමන යන්න.
@user-fx4jelqd41
@user-fx4jelqd41 3 ай бұрын
ඒ කටහඩනම් භාවනාවක් වගෙයි මිනිසුන්ගේ කතා අපිට වැඩක් නෑ..ඔයාලා සතුටින් ඉන්න හැමදාම 😍😍😍😍❤️❤️❤️
@kamalakamala6204
@kamalakamala6204 3 ай бұрын
අදරෙයි.අදරෙයි
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
දිල්කි...සෞභාග්‍යයමත් අනාගතයකට සුබ පැතුම්..❣️❣️❣️❣️🙏🙏🙏🤲🤲
@localpowerproduction6348
@localpowerproduction6348 3 ай бұрын
දිල්කි ගොඩක් ලස්සනයි ඔයා.ලස්සනම ලස්සනයි.❤️❤️❤️.සුභ අනාගතයක් වේවා….!!!…..❤️❤️❤️
@Inoka-gl7qd
@Inoka-gl7qd 3 ай бұрын
හදවතට දැනෙන හඩක් තියෙන්නේ ඇත්තටම ලස්සනයි ....සුභ අනාගතයක් ....
@thilinimadu3333
@thilinimadu3333 3 ай бұрын
මුලින්ම respect ❤ දිල්කි අක්කී මොකද කලාකරුවන් වෙනුවෙන් නිර්ලෝභීව ඇත්ත කතා කලාට,මොකද ජනප්‍රිය කියන හැම කෙනාම නොසෑහෙන්න දුක් විදලා තමයි ඒ තැනට එන්නෙ.ඒ නිසා ඒ මිනිස්සුන්ට ඒ අයගේ වටිනාකමට වටිනාකමක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.❤ ආදරෙයි අක්කී ඔයාගේ නිහතමානීකමට වගේම හැමෝම ගැන ගෞරවයෙන් කතා කරනවට.🙏 ඒ වගේම නදුන් අයියාටත් ස්තූතියි 🙏 දිල්කි අක්කී වගේම හරිම නිහතමානී ඇත්ත කතා කරන මනුස්සයෙක්.....respect ❤ අයියා. දිල්කි අක්කී & නදුන් අයියා ❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා.!!! හැමදේම හොදින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම මං සුබ ප්‍රාර්ථනා කරනවා.!🙏 ආදරෙයි ගොඩාක්❤❤❤ රංගන අයියේ ගොඩාක් ස්තූතියි 🙏 මේ වැඩසටහන තව තවත් දියුණුවටම පත් වේවා.!!!🙏❤
@hashinidilhani7466
@hashinidilhani7466 3 ай бұрын
දිල්කි අක්කි ඔයා නම් භාවනාවක් 🩷🩷 අයියයි අක්කි දෙන්නම සතුටින් ඉන්නෝ 😍😍
@elenawickrama2281
@elenawickrama2281 3 ай бұрын
ඇත්තටම මෙි හඞ නම් භාවනාවක්ම තමයි .ආදරෙයි දිල්කි..ඔබ දෙපලටම සුභ පැතුම් ආදරෙයි හැමදාම බුදු සරනයි .❤❤❤🙏🙏🙏😘😘😘🌹🌹🌹
@elenawickrama2281
@elenawickrama2281 3 ай бұрын
ලස්සනයි voice එක නදුන් ගේ.ගැලපෙන කපල් එකක් දෙන්නා.ආදරෙයි ඔයාලට හැමදාම .❤🙏😘🌹
@isharanishi5211
@isharanishi5211 3 ай бұрын
Dilki akki kiyanne kisima lokukamak nethi charithayak. Podi thena idan harima nihathamaniwa thamange thena hadagena.thamange thena thiyan harima himin thamange gamanayana kenek.ayata gelapenama kena den ayage jiwitheta hambela thiyenawada.adarei akki oyata.kath akkawath tharagayak nethuwa oyage gamana oy yanawa wage hemin issarahata yanna.dilki uresha kiyanne wenamama voice akak ❤❤ jaya vewa akki
@user-bc5mk1uf6i
@user-bc5mk1uf6i 3 ай бұрын
දිල්කි හරිම ආදරනීය චරිතයක් ඔයාලට සුබ අනාගතයක්
@ViduUmaya
@ViduUmaya 2 ай бұрын
අනේ අක්කියෝ ඔයත් ලස්සනයි ඔයාගේ වොයිස් එකත් ලස්සනයි මැණික ඉස්සරහ ඉදන්ම මගේ ආසම ගායිකාව ඔයා 🥰❤️ ආසයි දවසක හම්බෙලා කතාකරන්න ඔයත් එක්ක ☺️😍අක්කිට කවුරු මොනවා කිව්වත් my favourite akki oya ☺️❤️ඔයයි නදුන් අයියයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 🤍🥰☺️
@nirushadilrukshi1017
@nirushadilrukshi1017 3 ай бұрын
Ada wadasatahana haraima lassanai.dilkhi harima niyamai.amma gana kiyapu song ekata kaduluth awa.adarei dilkhi.hama balaporothuwak ista wenna kiyala paratana karanawa.❤
@Panchi180
@Panchi180 3 ай бұрын
ආසම singer කෙනෙක්.....🥹❤️‍🔥💐
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 ай бұрын
ඇත්තටම ඇත්ත වේන අය රටවල් වලට ගියාම අපේ රට ගෑන විවේචනය කරනවා ඒ අතින් මේයා ලන්කාවට පුදුම ආදරයක් අපිත් රට දුක් විදලා අපේ රටට ඒනවා හරිම ආදරේ❤❤❤❤❤
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
සත්තකින්ම ❣️❣️...අපිට අපේ රට තරම් කොහෙවත් වටින්නෙ නෑ..💕
@kanchanamalasirimanna1893
@kanchanamalasirimanna1893 3 ай бұрын
Godak adaraniya charithayak, dilki matha harima adare oyata, godakma sathutu oyata galapenama kena labila innawa, suba anagathayak oya dennata theruwan saranai ❤️❤
@SmRajapaksha-hv9rr
@SmRajapaksha-hv9rr 2 ай бұрын
Akki ayya oy denna godak lassanai 💖 adaren Inna good luck 👍 oyalage anagathayta
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 7 күн бұрын
මමත් අවුරැදු 10ක් ඉතාලියෙ. ඒ දෙන්නම කියන්නෙ ඇත්ත. මමත් කැමතිම ලංකාවට. මගේ වැඩටික ඉවර උණ ගමන්ම නතර වෙනවා මගේ රටේ
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 3 ай бұрын
❤❤❤soo lovely...hemadama sathutin hinawela inna...godak lassaniii oya dennama
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
සුබ පැතුමි දෙදෙනාටම බුදු සරණයි🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗
@ajanikaweesha9189
@ajanikaweesha9189 3 ай бұрын
අනේ දිල්කි හරිම ශෝක් 🌸🧚
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b 3 ай бұрын
මගෙ ආදරණීය සොදුරු දිල්කි අක්කිටයි❤නදූන් අයියටයි ❤මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් ඔබ දෙපළගෙ යුගදිවියට යහපත සතුට වාසනාව ශක්තිය ධෛර්යය පතා මගෙ ආශිර්වාදය ගෞරවය හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න රංගන අයියෙ මම ගෞරවය කරන ආදරය කරන දැවැන්ත විශිෂ්ට නිවෙදකයා තමයි කිව්වොත් මම වැරදි නැ මොකද අයියා කරන දෑවැන්ත වැඩසටහන් දෑක්කම මට මාරම සතුටක් ආඩම්බරයක් දැනෙන්නෙ මෙයත් එය අතරින් එකක් අයියට තව තවත් මෙවන් වැඩකටයුතු කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා දිල්කි ❤අක්කිටත් නදුන් ❤අයියටත් රංගන අයියටත් ❤මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් තෙරුවන් සරණයි 🙏♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️💐❤️‍🩹🥰😍🥰
@deshani643
@deshani643 2 ай бұрын
අන්තිමට දෙන්නා කියපු සින්දුවනම් පුදුම විදියට feel වෙන්නෙ
@annerushani4867
@annerushani4867 26 күн бұрын
මම ආ කරන ගායිකාවක්
@kumariekanayaka3275
@kumariekanayaka3275 3 ай бұрын
ලස්සනයි දෙන්නම
@indranipereraperira7428
@indranipereraperira7428 3 ай бұрын
හරිම නිහතමානී කෙනෙක් ජයම වේවා ජීවිතයේ දිනන්න උත්සාහ කරන කෙනෙක් 🙏🙏♥️♥️♥️♥️♥️♥️
@anomanishanthi5342
@anomanishanthi5342 2 ай бұрын
මමත් ආසම කෙනෙක් ඔයා පොළවෙ පයගහල ඉන්න නිහතමානී කෙනෙක් ඉතාලි ආවෝත් සිසිලියටත් එන්න අමතක කරන්න එපා
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 3 ай бұрын
aththatama akki oya hithapu widiytama thami mth pirimi gana hithuwe et ada oya inna thana dakkama gkma sathutui ❤
@user-op3ov7ow7e
@user-op3ov7ow7e 2 ай бұрын
ඒ දෙන්නගේ ආදරේට ඇස්වහක්නම් වදින් එපා... දිල්කි මං ආදරේ කරන චරිතයක් ... ❤❤❤❤
@p.mnelumnelum2267
@p.mnelumnelum2267 2 ай бұрын
Oyala dennata api suba pathanawa hamadama sathutinma inna labenna kiyala mama aththatama oyata mara vidiyata kamathi nangiyo budusarani ♥ hamdama sathutin inna adarei nangiyo♥♥♥
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤️❤️❤️🫶🫶🫶🫶
@ndmadu9050
@ndmadu9050 2 ай бұрын
❤❤❤❤❤❤❤අපේ රට ගැන දුකයි....ඇත්තම ඇත්ත...ලෝකෙ ලස්සනම රට ❤❤මගේ මව්බිම🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආදරෙයි අක්කා අයියා❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤🙏
@herathkumari
@herathkumari 3 ай бұрын
අපේ රටේ මිනිසුන්ගේ හැටි අනේ
@dishnakumari166
@dishnakumari166 27 күн бұрын
දිල්කි ඉස්සර ඉදන් ආස කෙනෙක් සිංදු වලටත් ගොඩක් ආසයි,ඒත් දැන් ටිකක් පන්ඩිතයි වගේ ,කොල්ලගෙන් අහන ප්‍රර්ස්න වලටත් ඒයාට උත්තර දෙන්න නොදි පැන පැන උත්තර දෙනවා
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 3 ай бұрын
Suba anagathayak wewa oba depalata.👍🏼🙏🙏🙏🙏❤️❤️❤️
@user-ts9cp9zn9h
@user-ts9cp9zn9h 3 ай бұрын
Harima Adaraniya Nihatamani Kanak ❤❤❤
@user-wb2cb7em6g
@user-wb2cb7em6g 2 ай бұрын
දිල්කී❤❤❤❤ අාදරෙයි අක්කියෝ
@hikwt1625
@hikwt1625 28 күн бұрын
Harima lassanai ♥️ maru
@rameyakuwait7024
@rameyakuwait7024 3 ай бұрын
Mama godak kamathi gayikawak. godak adarei ❤️❤️❤️ dennatama . rangana malli oyage program godak lassanai adarei ❤️❤️❤️ theruwan saranai
@user-tr5om1wl5j
@user-tr5om1wl5j 3 ай бұрын
සදුන් අයියා ඔයා වැඩිඩෙක්
@user-uc4vx3zm9c
@user-uc4vx3zm9c 2 ай бұрын
Ane lassanai.adarei dennatama🥰👍
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f 2 ай бұрын
දිල්කිට මම හරිම ආදරෙයි මගේ දුවත් ඔයා වගේ එයත් දිල්කි...ඔයාලට සුභ අනාගතයක් ඔයා කියන්නේ ඇත්ත අපේ රට තරම් ලස්සන වටිනා රටක් මේ ලෝකෙන්....(පාලනය ඇරෙන්න
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 3 ай бұрын
Excellent Mr Rangana your all programs so I like too much miss Dilki uresha voice good luck also love for them so much and you God bless you all ♥️ 🙏
@sunilpalliyaralalagealmeid4383
@sunilpalliyaralalagealmeid4383 3 ай бұрын
G00d Lanka wata dena garuthwayata 😍
@NilminiSadamali-wl1eh
@NilminiSadamali-wl1eh 3 ай бұрын
Congratulations❤Dilki❤nadun
@komarikosila6829
@komarikosila6829 3 ай бұрын
Oya.nangi.harima.nihatha.mani.kenek❤
@user-fu6kb2ci9k
@user-fu6kb2ci9k 3 ай бұрын
Kollage voice aka mara lassenai
@jayanthikumari6139
@jayanthikumari6139 3 ай бұрын
ආදරෙයි පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DT_MUSIC_111
@DT_MUSIC_111 2 ай бұрын
Budu saranai oya dennata..hamadama sathutin inna...❤️💫
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 3 ай бұрын
දෙන්නටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 3 ай бұрын
Wow lovely couple❤❤❤
@kaveeshamalshini226
@kaveeshamalshini226 2 ай бұрын
Hari lassni aiye oyage program❤
@user-pi3pp3mg4u
@user-pi3pp3mg4u 19 күн бұрын
Ane hari lassanay dil mn asay e kata hada bawanawak❤❤❤❤❤
@pesandigamage5240
@pesandigamage5240 3 ай бұрын
ඔයාලා දෙන්නට Budu saranai dawipihitai ❤️❤️❤️❤️🇦🇪
@user-co1jc8xs9f
@user-co1jc8xs9f 3 ай бұрын
Handawathinma suba pathanawa. Math italiye weda karanne.
@kaminiesumanarathne7455
@kaminiesumanarathne7455 3 ай бұрын
Lovely voice
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 3 ай бұрын
God bless both of you ❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 ай бұрын
Sathutin inna mama Italy Milano ❤🇮🇪
@arunisubashini6104
@arunisubashini6104 3 ай бұрын
සුභ අනාගතයක් ❤❤❤
@priyumikadilshani2667
@priyumikadilshani2667 3 ай бұрын
Dearo Fresh Petals 💖
@SithuSuja
@SithuSuja 3 ай бұрын
Akki kiuwa katawa hariytama hri math ine uk wala et lankawa taram apita anit ratawal ekakwat hriyanne nha eka atta
@malaniperera6815
@malaniperera6815 3 ай бұрын
Lovely couple ❤🇺🇸
@Savee803
@Savee803 3 ай бұрын
උන් එක්කනම් කෝමත් සිංදු කියන්න බෑතමයි දුවන්න හිතෙනවා 😂
@swarnabopage2676
@swarnabopage2676 2 ай бұрын
Mama asama gaeikawa
@manishadeu6412
@manishadeu6412 3 ай бұрын
Rangan aiy❤❤
@PJayalath6424
@PJayalath6424 3 ай бұрын
Dearo💗
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 3 ай бұрын
Good luck ❤️❤️
@bshvhegc3455
@bshvhegc3455 3 ай бұрын
❤❤❤ budu saranai Dewi pihitai
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 3 ай бұрын
Sathutin inn dennma ..sunglass deka galawala htiya nm twa hodai
@sewmikarunarathna1481
@sewmikarunarathna1481 2 ай бұрын
Dearo pink colour
@isharanishi5211
@isharanishi5211 3 ай бұрын
Dearo Fresh petals💕💕💕💕💕💕
@samadharasadamali1722
@samadharasadamali1722 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@HappyBloomingFlower-du7li
@HappyBloomingFlower-du7li 3 ай бұрын
ලස්සනයි
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Harima..lassanai...🌹🌹🌹👻
@latalata3223
@latalata3223 3 ай бұрын
Wownicelovey❤❤❤❤❤
@ishufdo6169
@ishufdo6169 2 ай бұрын
සත්තයි මට ඔබ වගේ සිංදුවට අවුරුදු 5ට වැඩියි. ,7 වගේ වෙනව. මගේ ආදරෙ මාව දාලා ගියාම එයාගෙ උපන්දිනේට එ සිංදුව දලා වීඩියෝ එකක් හැදුවා මම.. 🥺
@sanjeewani1785
@sanjeewani1785 3 ай бұрын
E Voice ekanam❤
@ThisuPerera-un7ee
@ThisuPerera-un7ee 3 ай бұрын
Love you both akki and aiya. ❤
@Jayalath451
@Jayalath451 3 ай бұрын
Fresh Petals 💝
@dayanigunawardhana8477
@dayanigunawardhana8477 2 ай бұрын
Dearo fresh petal
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f 2 ай бұрын
ඔයා කියනවා වගේ රියලිටි හොදයි ඒවා සාධාරණව යනවානම් .සමහර චැනල් වලින් තරග කරුගෙ ජීවත්වෙන පෙදේශය තරාතිරම අනුව අසාධාරණකම් කරනවා .මතකයි වසර 2 ,,ට කලින් හිරුSter දෙහි අ...කණ්ඩිය දරුවට එහෙම වුනා නියමිත කාලෙට කලින් එයාගේ බ්ලොක් කරා
@ManushaManohari
@ManushaManohari 2 ай бұрын
@RashmikaKavishma-pr7uj
@RashmikaKavishma-pr7uj 2 ай бұрын
❤️❤️
@deshani643
@deshani643 2 ай бұрын
Dearo Fresh petal
@duladiniherath1921
@duladiniherath1921 3 ай бұрын
fresh petal dearo❤
@admobiles6298
@admobiles6298 3 ай бұрын
Fresh petals
@NewSamA05
@NewSamA05 21 күн бұрын
Putha oyata suba anagathayak
@annerushani4867
@annerushani4867 26 күн бұрын
AUGURI DILKI E NADUN NADUN LASSANATA KIYANAWA
@krishanthiranasinghe9306
@krishanthiranasinghe9306 3 ай бұрын
dearo fresh petals
@ManushaManohari
@ManushaManohari 2 ай бұрын
❤❤❤❤❤❤❤
@Mahinda-od5le
@Mahinda-od5le 3 ай бұрын
Ok
@sawi457
@sawi457 3 ай бұрын
fresh petal dearo
@sarojaniaxmgaming1451
@sarojaniaxmgaming1451 3 ай бұрын
❤❤❤❤❤
@omeshaliyanage7929
@omeshaliyanage7929 2 ай бұрын
❤️🌹
@annerushani4867
@annerushani4867 26 күн бұрын
DILKI KETTU UNATH LASSANAI. EYAGE SINDUWALATA MAN ASAI
@annerushani4867
@annerushani4867 26 күн бұрын
SUPIRI GAYAKYEK NADUN
@user-ep1fi3qr2w
@user-ep1fi3qr2w 22 күн бұрын
Lassane dannama hodin enna minissu ericeyae oyata waradinne ne satin enna b.s
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 16 күн бұрын
Nadunge munen penawa❤
@priyangakumari1368
@priyangakumari1368 3 ай бұрын
❤❤❤❤❤❤
@user-ex6ei2bn1k
@user-ex6ei2bn1k 3 ай бұрын
budu saranai
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН