සිනිදු පැහැපත් දෙපා සදහා ඉක්මන් ප්‍රතිකාර | Feet Whitening Pedicure Treatment at Home | Sinhala

  Рет қаралды 254,496

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

Пікірлер: 314
@EverythingwithSapna
@EverythingwithSapna Жыл бұрын
අයිස් සත්කාරයෙන් පැහැපත් සමක් ඉක්මණටම - kzbin.info/www/bejne/mYjSqYqklN9rZ9Esi=5wVFF-oaqKOLHD3B
@mrart9933
@mrart9933 2 жыл бұрын
මාත් ආසයි මුහුණ වගේම කකුල් දෙකත් ලස්සනට තියා ගන්න.😍 thank akkii.....
@elenawickrama2281
@elenawickrama2281 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමකින් අපිට හොඳම පාඩමක් උගන්වන නිසා ..මෙවෙනි දේවල් නිතරම දන්න..වටිනවා ගොඩක් ..බුදු පිහිටයි ඔබට .🙏🙏🙏❤❤❤🌹🌹🌹
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී ♥️ බුදු සරණයි 🙏
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 2 жыл бұрын
Godak sthuuthei man balan hitiya video ekak man enne rate taletelnam nhaa
@sranathunghe4546
@sranathunghe4546 2 жыл бұрын
කලවා ප්‍රදේශයේ තියෙන අවපැහැයට වගෙම ඒ සම්බන්ධව තියෙන ගැටලුවලට විසඳුම් ගැනත් වීඩියෝ එකක් කරන්නකො..
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
ඔබතුමිය හැමදාම ලස්සනයි😍 ගොඩක් ස්තුතියි විඩියෝවට💕💕💕
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී හැමදාමත් වගේ 😘
@wishmikulathunga234
@wishmikulathunga234 2 жыл бұрын
අදත් දාපු ගමන්ම ආව අක්කියෝ 😍😍❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Hi my darling 😘😘
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක්, ගොඩාක් ස්තූතී dr, 👌😘😘💛💛
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී darling 😘😘
@silkroadPRC
@silkroadPRC 2 жыл бұрын
Nice content dear. thank you for the video වැලමිට හා දණහිස වල කළු වෙලා තියෙනවට Treatment එකක් කියන්න අක්කි
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my darling. ඔයා අතින් නිතරම වැලමිට ඇදේ හෝ මොකක් හරි surface එකක තියන්ද වැඩ කරන්නේ? ගොඩාක් වෙලාවට අපිට ලියන්න පොත් බලන්න වැඩ තියනකොට මට ඒ කාලෙට අනිවාර්යයෙන් වැලමිට කලුවෙන ප්‍රශ්නය එනවාමයි. Bodybutter එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕන
@silkroadPRC
@silkroadPRC 2 жыл бұрын
@@EverythingwithSapna Thank you dear ❤
@isurg_
@isurg_ 2 жыл бұрын
මම නම් මූනට වඩා සැලකිලිමත් කකුල් අත්. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. මං පින්ක් සෝල්ට් දාලා ෆූට් සොක් කරේ. මේකත් කරන්න ඕනේ. Thank you..
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
pink salt eka godak hodai. Eth eka godak aya laga nane. Ekenuth karana video ekak genna inne 😍
@isurg_
@isurg_ 2 жыл бұрын
@@EverythingwithSapna hmm. Oya pink salt bowatten genalla vedio ekak krnnam qwa nisa genawe math, kale nene thama😒. Passe foot soak , scrub vidiyata use kranawa.
@kawyatheja1843
@kawyatheja1843 2 жыл бұрын
Pink salt ganne kohenda dear?
@isurg_
@isurg_ 2 жыл бұрын
@@kawyatheja1843 pamcy beheth badu kada wala
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Thank you darling ...godak watinawa vedio eka hamadamath wage❤️❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘😘😘
@chathumadushani414
@chathumadushani414 2 жыл бұрын
Thank you very much. Please do a video about dry hands.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my lv sure I'll do it 😘
@chathumadushani414
@chathumadushani414 2 жыл бұрын
Thank you
@chamudiparakramasinghe4918
@chamudiparakramasinghe4918 2 жыл бұрын
Godak watina vedio ekak thnkx akke❤😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
thank you my nanga darling 😘
@arunikadilhani7216
@arunikadilhani7216 2 жыл бұрын
Thanks akkiyo..mageth thiyena lokuma prashnayakata uththara labuna..❤️😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😘😘 thawa pack warga aran ennamko darling 😘
@arunikadilhani7216
@arunikadilhani7216 2 жыл бұрын
@@EverythingwithSapna ok..thanks akkiyo ❤️😘
@shivanthinifernando8899
@shivanthinifernando8899 Жыл бұрын
Lovely 😍 video Sure yo try this
@nirashavidyadarithankyoumi2305
@nirashavidyadarithankyoumi2305 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්
@madhufernando6240
@madhufernando6240 2 жыл бұрын
අක්කා ගොඩාක් වටිනවා වීඩියෝ එක......... මට දැන ගන්න පුලුවන් ද වෙනිවැල්ගැට කුඩු මේකට පාවිච්චි කරන්න පුලුවන් ද කියලා ....
@piyumihansika8694
@piyumihansika8694 2 жыл бұрын
Thank u අක්කීයෝ 😍❤️😚😘🤗🤗
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my nanga darling 😘😘
@heshanisenanayake9126
@heshanisenanayake9126 2 жыл бұрын
Man me lagadi akkage video balanna gththe. Okkoma video balana giya man eka digata me tikema. Ane harima asa hitenawa akkage video balanna. Anika wasa wisa wlin ath wenne kohomda. Honda products monawda kiyla oya kiyla denwa. Ane godak pin akki. Math kandy wla kenek. Oya kiyna ayurweda badu bowatten ganna puluwan matath🥺❤🙏😘😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී darling මේ වගේ comment එකක් දාපු එකට 😍😘😘😘
@giharachamodya3491
@giharachamodya3491 2 жыл бұрын
Oya hrima lssnai akki.thanku me videos vlta❤
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘
@paulroshni6703
@paulroshni6703 2 жыл бұрын
Thank you so much for this... After the first time of use itself there is such a difference ☺️💖
@EverythingwithSapna
@EverythingwithSapna Жыл бұрын
Thank you so much for this feedback darling ❤
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you 🙏🙏🙏🙏
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘
@Melora564
@Melora564 2 жыл бұрын
මගේ දණහිසෙන් පහල ගොඩක් අදුරුයි ..මොනව කලත් පැහැපත් වෙන්න නැ
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ඔයා අදින ඇදුම් නිසා වෙන්නත් පුලුවන්. අවුවට පිච්චිලා ද?
@shami2696
@shami2696 2 жыл бұрын
Janet vitamin c bleaching cream eka try karanna.
@MotivationNation145
@MotivationNation145 2 жыл бұрын
@@shami2696 ඒක honadaida
@yamalanka2308
@yamalanka2308 Жыл бұрын
කළු වෙලා තියන නියපොතු වලට මොකද කරන්නේ කියන්න කෝ ඔබ‍ට ස්තුතියි
@NadeekaKumri
@NadeekaKumri 3 ай бұрын
Good pin❤❤❤❤❤
@shirmiudara191
@shirmiudara191 2 жыл бұрын
Thanks mge akkiyoo . Oya ada hrima lassni ❤️❤️😍😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my darling 😘😘
@nznz9896
@nznz9896 2 жыл бұрын
Thank you akki❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😍
@user-rn9lz5kk7p
@user-rn9lz5kk7p 2 жыл бұрын
Thank you akke 😚❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime malli 😍😘😘
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Mey wagema muuna ta Dana face pack Ekak kiyala dannawa da? Good luck ❤❤❤❤
@slpharmacist
@slpharmacist 2 жыл бұрын
Woow drling good topic. I also learned something new❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Hi my darling thank you so much 😘😘😘
@ayeshabandara1598
@ayeshabandara1598 2 жыл бұрын
Godak wedagath video ekak nangiyo ❤️❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Bohoma sthuthi akke 😘😘
@ChandhiKuma
@ChandhiKuma Жыл бұрын
Thanku ❤
@anjupraba3319
@anjupraba3319 2 жыл бұрын
Ane godak thanks oyata...😘😘😘😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘😘
@nadeekasudanthi557
@nadeekasudanthi557 2 жыл бұрын
Me wage hoda dewal kiyala denawata oyata pin akki thawa thawath oya lassana wenna oni
@upekshaharshani4130
@upekshaharshani4130 Жыл бұрын
Oya nm lassnai...❤️
@sanjeewanidilhani3189
@sanjeewanidilhani3189 2 жыл бұрын
Ane thanks akkiyoo 😘😘💐
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😍😍 anytime my darling
@sithumimendis1683
@sithumimendis1683 2 жыл бұрын
Hamadama wage godak watina video ekak. Akki combination skin ekak thiyena ekenekta spa ceylon eke true turmeric range eka hodaida
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
thank you darling. Eka all skin types. Eth combination and oily ayata e tharamma set wen na. Habai oyata skin eke dull gathiya remove karaganna ona nam eka try karanna darling. Nathnam moringa range eka hodai skin type eka anuwa
@sithumimendis1683
@sithumimendis1683 2 жыл бұрын
Thank you akki
@nuwandism6312
@nuwandism6312 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි. මම පෞද්ගලික ව මූණටත් වඩා කකුල් ගැන සැලකිලිමත් වෙන කෙනෙක්. මං නිතරම කකුල් උණුසුම් වතුරෙන් තවනව. Footcream apply කරනව. ඒත් මගෙ කකුල් ඉක්මනින්ම අව්වට පිච්චෙනව. සෙරෙප්පු වල හැඩේට පාර හිටිනව. අක්කි ආයෙත් videos අරගෙන එන්න මේ foot treatments ගැන. මං දැනගන්න කැමතියි නිතරම යටිපතුල් වලට වෙහෙස දැනෙනවට කරන්න පුළුවන් treatments ගැන. ගොඩක් ස්තූතියි අක්කි ඔයාට ❤❤❤❤
@shivshantha4327
@shivshantha4327 2 жыл бұрын
What is the foot cream and scrub do you use
@nuwandism6312
@nuwandism6312 2 жыл бұрын
@@shivshantha4327 nature secret foot cream
@shivshantha4327
@shivshantha4327 2 жыл бұрын
@@nuwandism6312 thank u akki
@chandanithennakon3906
@chandanithennakon3906 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Budu sarni🙏🙏🙏🙏🙏🙏
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
budu saranai 🙏🙏
@l.r.amarasingha2113
@l.r.amarasingha2113 2 жыл бұрын
Ane patiyo puluwannam konde gnwa kalupatta lassanta thiyana widiyak kiyanna puluwada thanks oyage hama vidio ekkakma blanwa godak watinawa thanks lot theruwan srny
@asankiasnaki8480
@asankiasnaki8480 2 жыл бұрын
Akki oyata pin🌹
@studywithabhi9486
@studywithabhi9486 2 жыл бұрын
Thnx akka❤️❤️😌😌
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘
@feelings9824
@feelings9824 2 жыл бұрын
Anee thkx mge akkiyoo...godakk watinwa akkiyoo
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😘😘 anytime my nanga darling
@mystory1332
@mystory1332 2 жыл бұрын
Wax කරන්න හොද නිශ්පාදන ගැන vidio එකක් අරන් එන්නකො
@piyumirj9649
@piyumirj9649 2 жыл бұрын
oyage me video eke make up apply krla nam tiyenne e tutorial eka oni akki plz. Harima lasssnai me look eka
@kalhariindunil5811
@kalhariindunil5811 2 жыл бұрын
godk wtinw akki ❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my darling 😘😘
@kalhariindunil5811
@kalhariindunil5811 2 жыл бұрын
@@EverythingwithSapna 😘❤️
@piyumikaushalya4344
@piyumikaushalya4344 2 жыл бұрын
Akki bb cream gana vedio ekk karannko ane plz ☺ janet eke bb cream hodida
@sagarawijayapriya980
@sagarawijayapriya980 2 жыл бұрын
Thanks
@nayanatharafernando557
@nayanatharafernando557 2 жыл бұрын
Ane akki pls Himalaya cream products gana video akak karannako
@ireshairesha6583
@ireshairesha6583 2 жыл бұрын
අක්කා දැන් ලස්සන වෙලා..ගොඩාක්..
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී darling කාලෙකට පස්සේ 😘
@ireshairesha6583
@ireshairesha6583 2 жыл бұрын
@@EverythingwithSapna ඔව් අක්කි මට සිග්නල් නැ..පහු උනු විඩියෝ දෙක තුනක්ම බලන්න තියනවා..මම fb එකේ ඉන්බොක්ස් මැසේජ් කලා එත් අක්කි බලලා තිබුනේ නැ දැන් මාස දෙකක් වෙනවා.😭😭😭😭.මම ඉන්න තැනට සිග්නල් නැ කොහෙට හරි ගිහින් තමා විඩියෝ බලන්නෙ බුදුසරණයි 🌹🌹🍏🍏🐥🐥🦆🦆🦆🦆💐💐💐💮💮💮💮🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🦜🦜🦜🦜🦜🦜🦜🦢🦢🦢🦢🦢🦢🦥🦥🦥🦥🦥🦥
@madhubashi
@madhubashi 2 жыл бұрын
Thanks akki video ekata.💛 Me treatment ekata wagema face pack, body scrub walata Dehi wenuwata gewaththe hadena podi Naaran paawichchi karanna barida.DIY walata Dehima paawichchi karanna kiyanna ai.Dehi walai podi Naaran walai wenasa mokakda kiyala kiyannako akki.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
loku wenasak na darling. Dehi walata wada lemon hodai. Okkoma පැගිරි කුලයේ ශාක විශේෂ. E nisa use karanna
@madhubashi
@madhubashi 2 жыл бұрын
@@EverythingwithSapna Thank you so much akkiyoo..💛
@isuriruwansala9438
@isuriruwansala9438 2 жыл бұрын
Akki me dawas wla ganna puluwn curl cream gana video akak genna...
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
mama garnier eke aluth product ekak try karanna inne darling. Hoda nam kiyannamko 😘
@Dilini-s8r
@Dilini-s8r 8 күн бұрын
Ane akki puluwannam kakul palenawata wisadumaka kiyannako
@PiumiNimanthika
@PiumiNimanthika 5 ай бұрын
Me mata kiyanavada avuvata pichchena sama araksha karaganna use karanna deyak kiyanavada
@kusumjayakrishanthi4777
@kusumjayakrishanthi4777 Жыл бұрын
Akke mage kakula rash ekak enawa ethana dan kalu lapayak wage paththakma kaluwela makakda karanne
@sriyaniabikoon659
@sriyaniabikoon659 2 жыл бұрын
Oyage vidiyo aka godaaak odai
@dilminipullaperuma9189
@dilminipullaperuma9189 2 жыл бұрын
Thanks dear ❤️❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime darling 😍
@theja-i6w
@theja-i6w 9 ай бұрын
Oya. Nam very beautiful
@Ridmiperera
@Ridmiperera 2 жыл бұрын
Thank you akki ❤️❤️👏 akki me foot pack eka face ektth use krnna puluwnda
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
face ekata use karanawa nam moisturising property eka wadi karanna thawa ingredients monawa hari add karanna ona darling
@Ridmiperera
@Ridmiperera 2 жыл бұрын
@@EverythingwithSapna thank you akkiyo 😘😘
@chandrikaperera7921
@chandrikaperera7921 3 ай бұрын
Ninge oyaga salon akka teyanawada
@aishacareem7193
@aishacareem7193 2 жыл бұрын
Venivel kudu use karanna berida
@SenakaJayathissa-h5z
@SenakaJayathissa-h5z 9 ай бұрын
Miss mage atipathul hama yanawa ekatath reatment ekak kiyanna puluwanda please
@udayakanthini1275
@udayakanthini1275 2 жыл бұрын
athwala kalu iwath karaganna puluwan deyak kiyannako.visheshayen finger wala
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
අක්කියෝ මේකේ කඩල පිටි අපිට ගෙදර තියන කඩල අරන් බ්ලෙන්බර් කරලා ගන්න පුළුවන්ද..
@indraniherath4357
@indraniherath4357 2 жыл бұрын
හොඳයි akkiii.මමත් karala balanna oneeee
@gayanchamara3201
@gayanchamara3201 2 жыл бұрын
Akkiyo mta thiyenne oily skin ekak mt glycolic tone eka use karanna puluwanda
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
hemadama epa. Glycolic toner hodai scars, pigmentations thiyanawa nam ewa remove karaganna vitharak. Daily usage ekata hoda na
@gayanchamara3201
@gayanchamara3201 2 жыл бұрын
@@EverythingwithSapna mg skin eke godak gedi thiyenawa chuti chi bibili thiyenawa kalal godak thiyenawa ewata hodaida akke
@Thebeautybosses
@Thebeautybosses 2 жыл бұрын
Akke hydroxyquinone hodaida sun tan valata🤔🤔
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Epa darling
@Thebeautybosses
@Thebeautybosses 2 жыл бұрын
@@EverythingwithSapna e kiyanne hoda nadda appa mg dr ne mata kiuwe🥲🥲
@dhilshsituge9559
@dhilshsituge9559 2 жыл бұрын
Dear uk wala thiyena neutrogena hydro boost water gel cleanser eka non comedogenic nmeine ek hoda nedda?
@dilhani5347
@dilhani5347 2 жыл бұрын
akki man use karanne onelle bodylotion akkiyo udeta use karala paya 3nakata vathawak bodylotion use kalata kmk nadda plz rply akkiyo
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Mata instagram ewannako darling product eke ingredients list eke photo ekak. Oyage skin eka dry da?
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
අක්කියෝ දණහිස් අඳුරු වෙලා තියන එකට මොකක්හරි cream එකක් කියන්නකො
@achiniekanayaka6111
@achiniekanayaka6111 2 жыл бұрын
ඔයා සුදු වෙලා නන්ගී ලස්සනයි
@kavya7311
@kavya7311 2 жыл бұрын
Hi akki 🐣💙.akkige videos hama ekakma godak valuable 🎀.thank u so much akki apiwa hamadama lassana wenna udau karanawata 💛🥀.akki puluwan nam nitharama awwata yana teenager kenekta (year 18-19 ) galapena hoda spf ekak thiyana face cream,body lotion ekak kiyannako please 🥺🧡 akkita puluwan nam e gana video ekakuth karannako
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
mama video ekak genna try karannam darling. Cosrx eke sun cream eka shape darling spi dakina godak ewata wada
@kavya7311
@kavya7311 2 жыл бұрын
@@EverythingwithSapna thank u akki 🥺🎀
@sansala..45
@sansala..45 2 жыл бұрын
අනේ අක්කා මුනේ චුටි බිබිලි වගේ තියනවා නේ pimple නෙමෙයි හරිම කරදරේ මොකක්හරි tretmant එකක් කියන්නකෝ චාකොල් මාස්ක් එක කරනවා මම 💛
@sanjeewanidilhani3189
@sanjeewanidilhani3189 2 жыл бұрын
Ane akke matath ekama thama tiyenna.mgeth Chuti bibili wge tiyenwa habai godak tiyenna nalala hariye.ane Monawa hri deyak Kiynnko😥
@denethkaveesha1234
@denethkaveesha1234 2 жыл бұрын
Ane akki matath tiynaaama a parashnya ekta ekmtama visadumak kiyndako,Nalale thami gdkm tiynna
@sansala..45
@sansala..45 2 жыл бұрын
මගේ නළලේ එකක්වත් නෑ කම්මුල් වල නිකටේ වගේ තියෙන්නේ 😒
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
oyage scalp eke dandruff thiyanawada darling? Ehema nathnam oya use karana products monawada kiyala kiyannako mata tikak
@sanjeewanidilhani3189
@sanjeewanidilhani3189 2 жыл бұрын
@@EverythingwithSapna Akki mge muna sensitive.mn Danna kale idan gawe fair & lovely vitharai.mge munta kisima products ekak hariynne ne.ath mn me aurudde mula swabha Ceylon pavichchi kra.eka mge munata hodin galapuna.ath masa 2k vithara yddi mge mulu munema Chuti bibili dala ewa paseuwa.beth gathtata passa ewath mn nathara kara Akki.athtatama eka une mge waradin.mokada day cream eka exp wela tiyeddi mn gala tiyenna.ath Dan Aith ganna bayai mta.mta ganna puluwan fair & lovely vitharai akkiyooo.😥😥 wena ekak gannama bena.
@inomainoma1350
@inomainoma1350 2 жыл бұрын
Loreal collegen cream eka hodada kiyla kiynna puluvnda
@dilaniindunil5533
@dilaniindunil5533 2 жыл бұрын
Akki mn nanakota condition dala loku dethi panawakin piranawa.ehema karanna Hoda nadda.etkotat konde yanwada
@saurimalsha1134
@saurimalsha1134 2 жыл бұрын
M spa ceylon eke white jasmine day cream eka use krnwa daily muna wash krl toner eka use krn oneda akki nttan face wash eken sodala day cream eka apply krnda one plz rep krnko
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
facewash eka use karala toner eka use karala anthimata cream eka darling
@saurimalsha1134
@saurimalsha1134 2 жыл бұрын
Ane akki rep krn plz mt spa ceylon eke honda day cream ekk select kra gnna amarui mt thynne normal skin ekk mt honda white jasmine ekada nttan true turmaric da nttan wena honda ekk recommend krn puluwanda plzzzzz
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Spa ceylon ekenmada darling try karanna ona? Oyata puluwan nam neutrogena hydroboost gel eka try karanna ekath hodai. Spa ceylon hodai eth skin ekata tikak heavy gathiyak danenawa. Oya ehema products walata nam kemathi spa ceylon try karanna. Skin eka godak dull nam true turmeric eka ganna
@saurimalsha1134
@saurimalsha1134 2 жыл бұрын
@@EverythingwithSapna akki spa ceylon white jasmine illuminating day cream eka skin ekt naraka da eka tkk heavy thama
@asankiasnaki8480
@asankiasnaki8480 2 жыл бұрын
Akki mage viluba godak redenawa.udeta nagitala awida gannth ba.akata hoda sathkarayak kiyannko
@nishanthadeepal7470
@nishanthadeepal7470 2 жыл бұрын
Akke charcoal pack eka use kalata passe moisturizer ek widiht natural aloe vera use kalata kamak nadd..
@anjupraba3319
@anjupraba3319 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ... වැස්ලින් හොඳද කකුල්වල ගාන්න
@nishankashashini8683
@nishankashashini8683 2 жыл бұрын
Akke meke dehi wenuwata wena monawada use kranna puluwan ???
@stefanrathuwa4412
@stefanrathuwa4412 2 жыл бұрын
Akke matath kiyanna ko mahath wena kamayak
@nishanikariyawasam5663
@nishanikariyawasam5663 2 жыл бұрын
Thuwalayak hadunama eke kalala yawaganna hoda treatment ekak kiyannako
@hashubby8414
@hashubby8414 2 жыл бұрын
අක්කෙ ඔයාගේ වීඩියෝස් ටික ඔක්කොම හොඳයි අපිට ගොඩක් useful වෙනවා 🥰😍 අක්කේ ඔයා පාවිච්චි lipstick name කියන්න පුළුවන්ද
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
godak welawata revlon darling
@saseemawolathmeer
@saseemawolathmeer 2 жыл бұрын
Kakule korala vage thiye.ekata behethak kaiyannako
@niroshikamunaweera4469
@niroshikamunaweera4469 2 жыл бұрын
Coffee scrub 1 hadana vidiyath kiyannako akki eka dry skin 1ta hodadida
@nishaamallawaarachci4098
@nishaamallawaarachci4098 2 жыл бұрын
Ane akki mage kakule mahapata agili dekema niyapothu narak wenawane.. kohoma hari wawagaththama aye narak wenawa
@surekamadhushani4903
@surekamadhushani4903 2 жыл бұрын
Ane mage kakul deke roma koopa laga kalu dot wage thiyanawa. Ewa hodata penawa. Ekata karanna deyak nadda.
@dipareka
@dipareka Жыл бұрын
Age athla godak gorosuyi ane ekata karanna deyak nadhdha mage athla hariyata wada karana pirimi kenekge wage godak gorosuyi mata ee gathiya nathi karaganna ona 🥺😪🙂💔
@sandaniadikari9162
@sandaniadikari9162 2 жыл бұрын
Ane akke ponds charcol face wash eka hodada kiynnko
@rose-fy9nx
@rose-fy9nx 2 жыл бұрын
👍👍👍👍👍
@mohamedfaik5055
@mohamedfaik5055 2 жыл бұрын
Kakulata danda mona body lotion ganda one?
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
❤❤👌👌
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😘😘
@amdilrukshi6039
@amdilrukshi6039 2 жыл бұрын
Ane නංගී nambare eawako..
@prasangiwijayaratna2087
@prasangiwijayaratna2087 2 жыл бұрын
Akki pigmentation walatat tretmnt ekak kiynko
@D.mChathurika
@D.mChathurika 4 ай бұрын
Ath dekatat sathkarayak kiyannako
@saumyalakmali910
@saumyalakmali910 2 жыл бұрын
වෙනිවැල් powder eka danna puluwanda
@dilhaninisansala7128
@dilhaninisansala7128 2 жыл бұрын
Akka korala wage thiyena kakul walata monada karanda hoda
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Body butter ekak use karanna darling
@nayominisansala1952
@nayominisansala1952 2 жыл бұрын
Venival powder gattata kamak nadda
@umeshakavindi7630
@umeshakavindi7630 2 жыл бұрын
Akki kakule rooma iwth krnne kohomda?Razor krnwda?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Ow darling. Mama short video ekak gennam
@dineththaruka3893
@dineththaruka3893 4 ай бұрын
Dermatologist kenek gawata yana
@nelkanelka2562
@nelkanelka2562 2 жыл бұрын
Thala thel valata sama viyalenava wedyine.pahapath venava
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
welen na darling. Godak dry skin aya thala thel use karanawa.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН