සතියක් මම රෑට කාපු විදිහ 😝 රෑට බත්ම කන්න ඕනෙද ? Simple Dinner Ideas | Easy Dinner Recipes

  Рет қаралды 192,601

Bandi Full

Bandi Full

Күн бұрын

Quick & Easy Dinner Recipes | Simple & Delicious Meals
Welcome back to my channel! In today’s video, I’m sharing 5 simple dinner ideas that anyone can prepare. These recipes require minimal ingredients and can be made in no time. Whether you’re a busy professional or just looking for quick and tasty meal options, these recipes are perfect for you!
Yeast roti recipe - • පිටි අනන්නේ නැතිව පිම්...
Don’t forget to like, comment, and subscribe for more easy and delicious recipes!
SUBSCRIBE NOW / @bandifull
Follow Us On
Facebook / bandiifull
Instagram / bandi_full
#dinnerrecipe #dinnerideas #dinnervlog

Пікірлер: 403
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 7 ай бұрын
මං හරි ආසම කෙනෙක් ඔයා...😍😍 ඒ කෑම... ඉන්න ඔයා... හරිම ලස්සනයි... කෑම හරිම රස පාටයි... මම හරිම ආසයි අක්කගෙ මේ වගේ දිග වීඩියෝස් බලන්න...❤❤ හැමදාම පරිස්සමින් හොඳින් සතුටින් ඉන්න...😘බුදුසරණයි ⁣ඔයාලට...🙏 ආදරෙයි ❤❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය වචන වලට ❤️❤️
@dehemiparindaya5321
@dehemiparindaya5321 6 ай бұрын
අක්කි වගේ වැඩ ලස්සනට කරන්න මං හරිම ආසයි. අක්කි හරිම පිලිවෙලයි ❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you darling ❤️
@kamanikamani9481
@kamanikamani9481 7 ай бұрын
හරිම වටිනවා වීඩියෝ එක නංගි. තව තව රස කෑම හදලා පෙන්වන්න ..ඔයා කරන්නෙ සමාජය ට හොද මගපෙන්වීමක් ...ආදරෙයි ගොඩක් ,ඒ වගේම ගොඩක් ම ලස්සනයි . ඔයා .❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@Wasntha
@Wasntha 29 күн бұрын
හොද ලේලියක්,බිරිදක්,දුවක්...⁣ආදර්ශ ගොඩයි අක්කි❤
@Bandifull
@Bandifull 27 күн бұрын
ස්තුතියි 😊😍
@LakshiChulangani
@LakshiChulangani 7 ай бұрын
නන්ගි ඔයගෙ recipe නම් මරු .. breakfirst recipe නම් මම හැදුවා . රසයි .. මේවාත් හදනවා .. Good day nangi ..❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you so much ❤️
@menakamadushani4211
@menakamadushani4211 6 ай бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ නංගා..🤗 recipi ටික මරු හරිම වටිනවා simple & quick..😘 මාත් හරිම කම්මැළි රෑ ට නම් බත් කන්න..මේ විදියට තමයි ආස.. බොහෝම ස්තූතියි මැණික..🙏♥️ ආදරෙයි සුදු බෝලේ..😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏♥️😘
@Bandifull
@Bandifull 6 ай бұрын
Anee 😊❤️.Thank you akki ❤️
@NisansalaDinushani
@NisansalaDinushani 3 ай бұрын
Oyagen ගොඩක් දේවල් mame දැනගත්තා නංගී ...thanks ❤❤❤
@chathumihirani6817
@chathumihirani6817 7 ай бұрын
මන් ඔයාගෙ vedeos බලන්නෙ ගොඩක් ආසාවෙන්...අද vedeo එකත් නියමයි අක්කෙ..❤❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you so much ❤️
@caloriicount6627
@caloriicount6627 7 ай бұрын
ඇත්තටම ලස්සනයි බලද්දී ආසා හිතෙනවා උයන්න 😍🥰
@Bandifull
@Bandifull 7 ай бұрын
😍😍
@anjaiahderangula6711
@anjaiahderangula6711 Ай бұрын
Rasavat rasa obe kaema ve. Obe ivum pihum oba vagema lassanayi mama obe rasikayek 🇮🇳🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷❤️❤️❤️💖💖💖💝👌👍
@sajeewinigamage9542
@sajeewinigamage9542 2 ай бұрын
Harima lassanai Oyage video good luck
@sadinidalpadadu
@sadinidalpadadu 7 ай бұрын
Noodles eka nam aththatama rasa paatai😍❤️👍
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you 😊
@kaveeshadeseram7344
@kaveeshadeseram7344 Ай бұрын
Supirima. Kamaak❤❤❤❤❤🎉🎉🎉 good luck 🤞🏻
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@AnnoyedPalmTrees-sg9bm
@AnnoyedPalmTrees-sg9bm 3 ай бұрын
අනේ අක්කි හරි ම.ලස්සන යි❤බුදු සරණයි අක්කියෝ😊
@PurnimaSandeepani-wf7rd
@PurnimaSandeepani-wf7rd 7 ай бұрын
වැඩ හරිම පිළිවෙලයි 😍❤
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️❤️
@Haheshika
@Haheshika 6 ай бұрын
ඉක්මනින් 1 M ගන්න පුලුවන් වේවා නගෝ ❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you so much ❤️❤️
@vihaginethsarani8807
@vihaginethsarani8807 7 ай бұрын
සියලු පැතුම් ඉටු වෙවා ❤❤ නංගි ඔයා හැමදාම උදෙ හවස යශොදරා උත්තමවිය වදින්න ලොකු වෙනසක් වෙවි.❤❤ තෙරුවන් සරනයි ❤❤❤❤❤.👍👍👍👍
@Bandifull
@Bandifull 6 ай бұрын
😊😊
@poornanuwangi5345
@poornanuwangi5345 7 ай бұрын
❤❤❤ ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️❤️
@ChandaniSumanapala-vb4ou
@ChandaniSumanapala-vb4ou 5 ай бұрын
Thawa oni akki me wage videos..hemadama me wage videos danna..oyage katahada ahan inna asa hithenawa akki..❤❤❤❤❤❤❤
@sandunibandara44115
@sandunibandara44115 3 ай бұрын
Supiri kama tikaaaa❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
අදත් හරිම වටින ලස්සන වීඩියෝ එකක් නංගි ❤❤❤ තෑන්ක්ස් මාත් රෑට බත්ම කන කෙනෙක් නෙවෙයි ඒක නිසා මේ ක්‍රම මට ගොඩාක් වටිනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🌺
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️❤️
@AnuththaraBandara-d1o
@AnuththaraBandara-d1o 7 ай бұрын
ඔයා වීඩියෝ එකක් අරං එනකං ආසාවෙන් බලං ඉන්නෙ ලස්සන ලමයෝ❤🎉😊
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️❤️
@மனதின்சுவடுகள்
@மனதின்சுவடுகள் 7 ай бұрын
Hi Akka thanks for your recipes 😊 it helps me lots 😊
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome 😊❤️
@tharushadimalshi9499
@tharushadimalshi9499 6 ай бұрын
අනේ shok..day in the life & meal prep vedios තව ගොඩක් ඕන මේ වගේ
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you ❤️
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 11 күн бұрын
Lassanta wada karanawa again ba Lassanata wada karanawa asai.balanna..rasata.kama..hadanWa.❤❤❤❤❤
@KaveeshaNethmini-eo9ns
@KaveeshaNethmini-eo9ns 7 ай бұрын
අදත් වීඩියො එක ලස්සනයි අක්කෙ.තව මේ වගෙ වීඩියො ඕනෙ.❤️☝
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you 😊
@Dinushasenani-u9v
@Dinushasenani-u9v 2 ай бұрын
Ada tamai mn oyage video balauwe aththamai godak watinawa
@Bandifull
@Bandifull 2 ай бұрын
Thank you
@hannan1460
@hannan1460 6 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 😊
@poornimasewmini612
@poornimasewmini612 6 ай бұрын
හරිම ලස්සනයි අක්කි❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you darling ❤️
@RoshiniGunawardhana
@RoshiniGunawardhana 6 ай бұрын
My favorite KZbinr ❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 🥹❤️
@SenashaDehami
@SenashaDehami 7 ай бұрын
Ane man video balanne kama hadnnama nemei akki oywa blannamai ❤🥺 aththtma oyge voice ekatai man harima kmthi ❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you darling ❤️
@himanthakamendis1445
@himanthakamendis1445 6 ай бұрын
Maraaama rahai ❤ harima rasai😊
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 4 ай бұрын
Wow super tasty food enjoy life 😋😋😋🌹🌹🌹💕💕💗👍👍👍👌👌👌👌
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you so much❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 4 ай бұрын
Super nice 🌹
@wsewwandi7634
@wsewwandi7634 5 ай бұрын
Ordered a masala chai tea pack just right now.
@jayanipradeepa3411
@jayanipradeepa3411 6 ай бұрын
Hemadma reta kema hdanna newey welwa yanne.gedra aya akka katha krla hadnne monwda kiyla hithana akata.niyami akkeee👍👍
@Bandifull
@Bandifull 6 ай бұрын
Aththa 😁😍
@NiroshaRuwanthi
@NiroshaRuwanthi 6 ай бұрын
හැමදාමත් වගේ superb nangi ❤❤❤
@ThanujaDilhani-d9q
@ThanujaDilhani-d9q 3 ай бұрын
සුපිරි
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@ayomimadhubhashini6075
@ayomimadhubhashini6075 7 ай бұрын
Me wge meal ideas digtma danna akki👍❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Ok 😊❤️
@nethminiediriweera991
@nethminiediriweera991 7 ай бұрын
මං හරිම ආසයී මේ වගේ විඩීයෝස් වලග ව්ලොග් ගේන්න❤️
@Bandifull
@Bandifull 7 ай бұрын
Gennam 😍😍
@pathumikumaradasa214
@pathumikumaradasa214 7 ай бұрын
Akki❤❤ oyage skin care, simple mekup ekak daana videoes Geannakoo❤❤❤
@chandanathilaka3511
@chandanathilaka3511 7 ай бұрын
Ou akki
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️
@chayanikanishka
@chayanikanishka 6 ай бұрын
Tempered Chicken & Spicy Potato Tempered r my faves ♥️ Ty for ur easy recipes. Keep it up!
@Bandifull
@Bandifull 6 ай бұрын
Thanks ❤️❤️
@බව්_ලෝකය
@බව්_ලෝකය 6 ай бұрын
18:03 කෙල්ලන්ට කොච්චර සෙරෙප්පු තිබ්බත් හස්බන්ගෙ සෙරෙප්පු දෙක තරම් පහසු දෙකක් කොහෙවත් නෑ. මටත් එහෙමයි 😅❤
@Bandifull
@Bandifull 6 ай бұрын
ඇයි t shirts 🤭🤭
@shehanikaushalya8488
@shehanikaushalya8488 5 ай бұрын
Harima asawen vedio balanna...❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@imashasewwandi11
@imashasewwandi11 6 ай бұрын
මන් ඔයාගේ චැනල් එකෙන් බලලා වෙරළු අච්චාරු හැදුව. ඇත්තටම මාරම රසයි අනේ thank
@Bandifull
@Bandifull 6 ай бұрын
Awww 😍
@Eleef7562
@Eleef7562 6 ай бұрын
Love your creativity ❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you! 😊
@kavindayasewmini-rm4bp
@kavindayasewmini-rm4bp 7 ай бұрын
Digatam ohom krgen ymu akkiyo. Aswen video blnwa hmdma 🥰
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you darling ❤️
@Bunnybe12
@Bunnybe12 7 ай бұрын
Pls do more vlogs like this 😭soo nice
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you so much ❤️
@piumikumari45
@piumikumari45 6 ай бұрын
Lassanai video eka thank you akki ❤
@Bandifull
@Bandifull 6 ай бұрын
😍❤️
@ChethanaMadushani-sg9pp
@ChethanaMadushani-sg9pp 7 ай бұрын
Oya hadana kama mamath try krnwa.. shok akki❤️🥰
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you 😊
@ChaminduAkash-f5n
@ChaminduAkash-f5n 2 ай бұрын
Niyamai
@malshika99
@malshika99 7 ай бұрын
Your videos always make me hungry 😋 Keep it up ✨ Love from UK🇬🇧
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️
@manujapanchali7122
@manujapanchali7122 7 ай бұрын
Math oyagen balan Ada paan walin kottu haduwa harima rasata awa.. ❤Oyath harima lassanai
@Bandifull
@Bandifull 7 ай бұрын
😍😍
@hanz5853
@hanz5853 6 ай бұрын
Ane twth me wge lassn video dann.akki lassna wen vidihth dann❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️❤️
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt 7 ай бұрын
Pinata lebichcha life eka nudahase gewanawq ❤❤❤❤harima pinwanthai,sasare karapu pin mewa
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️
@RidmaBandara
@RidmaBandara 6 ай бұрын
Oyage❤ videos balann man marama Asaii ❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 😊
@udarahettiarachchi9120
@udarahettiarachchi9120 7 ай бұрын
Now came to the correct track 👍👍
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@ShehaniAponso
@ShehaniAponso 5 ай бұрын
Nice ❤🎉
@Hasi-l8p
@Hasi-l8p 7 ай бұрын
Ape ammith Aata piti chapathi walin chicken rotti hadanawa habai Oya sause ekai cabbages walin hadanna ona dawasaka
@Bandifull
@Bandifull 7 ай бұрын
Hadala balanna ❤️
@NavodaDulmi
@NavodaDulmi 5 ай бұрын
Bandi full magic ekata neththam mnwada add karanne akke
@IshadiDivya-lt8sr
@IshadiDivya-lt8sr 6 ай бұрын
අක්කි හදන ගොඩක් කෑම මම හදනවා ❤️❤️❤️😍😍😍😍
@Bandifull
@Bandifull 6 ай бұрын
Awwww 😍😍
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 6 ай бұрын
Perfect recipes akki ❤️❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you darling ❤️
@Nethuu180
@Nethuu180 7 ай бұрын
Thank you akki me wage videos genawata.. harima awasen balanne..❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️❤️
@aroshadithyan8573
@aroshadithyan8573 7 ай бұрын
ලස්සනයි ගොඩක්. වැදගත් වීඩියෝ එකක්. මල් පැල ටික වෙන වීඩියෝ එකකින් බලන්න පුලුවන්ද
@Bandifull
@Bandifull 7 ай бұрын
Pennannm ❤️
@d-t-d-s.t.k4207
@d-t-d-s.t.k4207 6 ай бұрын
Please change up cutting bord if you clean that with sand paper looks great
@nethugunarathna5356
@nethugunarathna5356 7 ай бұрын
අක්කේ මමයි අම්මයි ඔයාගෙ අඹ චට්නි රෙසිපි එක හැදුවා ඒක නම් මාරම රසයි ගෙදර හැමෝමත් රසයි කිව්වා bf රට යද්දි අරන් ගිහින් තියාගෙන කෑවා හොදට තිබුන
@Bandifull
@Bandifull 7 ай бұрын
Awwww 😍😍
@SuranjaIshan
@SuranjaIshan 6 ай бұрын
Oyage video s blnna mn hrima asai💕💕💕
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@maleeshadewmina-m8m
@maleeshadewmina-m8m 6 ай бұрын
harima lassanai akki baladdi kama hadanna asa hithenawa
@Bandifull
@Bandifull 6 ай бұрын
😊❤️
@erangasewwandi9417
@erangasewwandi9417 7 ай бұрын
Nangio ekanam niyamai 👌👌❤️❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 😍😍
@ranmimadara2412
@ranmimadara2412 6 ай бұрын
Video eka harima lassanai akki ❤❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you darling ❤️
@indikadilhani4931
@indikadilhani4931 7 ай бұрын
Thanks daughter ❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️
@nayanaprabath9147
@nayanaprabath9147 6 ай бұрын
කෑම දිහා නෙමෙ සුදුනෝන දිහාවටනෙ හිත යන්නෙ🥲
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️❤️
@lasanthikaKumari-in6pv
@lasanthikaKumari-in6pv 7 ай бұрын
සුපිරි නංගී
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you 😊
@shamindikanawarathne556
@shamindikanawarathne556 6 ай бұрын
Akkige voice eka nam marama lssanai ❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@nilminiabesingha8119
@nilminiabesingha8119 4 ай бұрын
Oyalage gadara anna asayii
@Bandifull
@Bandifull 4 ай бұрын
😊😊
@shamilaismail7447
@shamilaismail7447 6 ай бұрын
I like your cooking best
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@ContentBirthdayCake-fs5zp
@ContentBirthdayCake-fs5zp 7 ай бұрын
Waw😊😍❤️nice video
@Bandifull
@Bandifull 7 ай бұрын
Thanks 🤗
@-lankaweapi8600
@-lankaweapi8600 7 ай бұрын
Lassana vlog akk, godak rasawath recipes, harima rasa patai, spaghetti akath chicken sandwich akath niyami ❤️❤️🤗
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you so much ❤️
@fernandoachala2353
@fernandoachala2353 6 ай бұрын
1M gahanna thawa tikaiii🎉🎉 Lassani akki vedio eka. Wadi wada na.. 👍❤️ msg kare nathi unata vedio ekk dapu gaman balanawa akki. Oyage breakfast vedio ekath baluwa.
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@RizanaAslam-zj7fn
@RizanaAslam-zj7fn 6 ай бұрын
I like ur videos. ❤❤❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 😊❤️
@pathminimalkanthi6321
@pathminimalkanthi6321 7 ай бұрын
Akki klin video eke dla tibba rulan pittu recipe ek mth try klaa..so good❤️😍
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you 😍😍
@nandunithakshila2503
@nandunithakshila2503 7 ай бұрын
Home tour ekak ona 😊
@kasuuu1234
@kasuuu1234 7 ай бұрын
නංග ඔයා හදපු සතියක ගත්ත ඩ්‍රින්ක්ස් & ඒ එක්ක ගත්ත ස්නැක්ස් ස්වීටස් කිහිපයක් ගැන වීඩියෝ එකක් ගේන්නකො.. එකිනෙකට වෙනස් ඒව..❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Kiyala dennam ❤️
@nipunithissera9861
@nipunithissera9861 6 ай бұрын
Waw akki maru.... මම ඔයාට කියන්නමයි හිටියේ අක්කි ..ඔයා තමයි ආප්ප මිශ්‍රණය හරියටම හදන විදිය කියල දුන්නේ.... මම අනිත් අයගේ ඒවත් ට්‍රයි කරලා බැලුවා හැබැයි හරි ගියේ නෑ... තිබුන ලොකුම ප්‍රශ්නය තමයි ආප්ප මිශ්‍රණය අවසානය වන තෙක්ම පිපෙන්නේ නැතුව දියාරු වීම .. ඒක නිසා මිශ්‍රණය අවසාන වෙනකම්ම ආප්ප හදාගන්න බැරි වුණා මුලින් හොඳට තියෙනවා හැබැයි අවසානයේදී මිශ්‍රණය අවුල් යනවා.. හැබැයි අක්කා කිව්ව ඉතුරු බත් දාන්න වැඩෙන් ආප්ප මිශ්‍රණය අවසානය දක්වාම ආප්ප හොඳට හදන්න පුළුවන්... මට හරිම සතුටුයි. ... ඔයා නිසා තමයි ආප්ප මිශ්‍රණය හරියටම හදන්නේ ඉගෙන ගත්තේ... මේ වගේ හොඳ දේවල් කියල දෙනවට ඔයාට ගොඩක් පින්.. ගොඩක් අය උයන්න කියලා දෙන්නේ ගුරු මුෂ්ටිය තියාගෙන.. වීඩියෝ වල හොඳට ආවත් ඒක ප්‍රායෝගිකව කරන්න ගියාම අවුල් යනවා.. හැබැයි ඔයා හරියටම හැමදේම කියලා දෙන නිසා.. වැරදුනේ නෑ.. ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ කරන්න ඔයාට ශක්තියේ දෛරය ආශිර්වාදය නොවඩුව ලැබේවා කියලා.. මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා good luck 🩷
@Bandifull
@Bandifull 6 ай бұрын
Awwww thank you so much nangi sweet ❤️
@poojanipavithra
@poojanipavithra 6 ай бұрын
Diet recipes hdnnko akke, අයිඩියා එකක් ගන්න
@Bandifull
@Bandifull 6 ай бұрын
Kiyala dennam
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 3 ай бұрын
Me rotti paket eke nama kiyannako❤
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 7 ай бұрын
ඔයා ලන්ච් ගන්නවද ? ගන්නවා නම් ලන්ච් රෙසිපීස් ටිකකුත් ඕන. ❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Kiyala dennam ❤️
@MaduShani513
@MaduShani513 6 ай бұрын
Super ❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Thanks ❤️
@cheramidealwis1063
@cheramidealwis1063 7 ай бұрын
✌️✌️👌👌ලස්සන ළමයෝ tnx hode
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️
@priyankaweerasinghe3769
@priyankaweerasinghe3769 5 ай бұрын
මේ රයිස් නූඩ්ල්ස් එක මොකක්ද? කොහෙද ගන්න තියෙන්නේ.මමත් ආසයි රයිස් නූඩ්ල්ස් කන්න.ඒත් හොයා ගන්න අමාරුයිනේ.ගොඩක් තියෙන්නේ පාන්පිටි නූඩ්ල්ස්
@amashahansika3920
@amashahansika3920 7 ай бұрын
Niyamai 🎉
@Bandifull
@Bandifull 7 ай бұрын
Thanks 😊
@SriDasan
@SriDasan 7 ай бұрын
Thank u😍
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome 😊
@Ogi100
@Ogi100 6 ай бұрын
Oyl Q & A ekak krnnko
@HmDarmasena
@HmDarmasena 7 ай бұрын
බුදුස්‍රරනයි
@SuduSudu-lx5wj
@SuduSudu-lx5wj 6 ай бұрын
Spaghetti ekata karapincha dammata kaman nadda paslli nathuwa.akki
@Bandifull
@Bandifull 6 ай бұрын
Not the same darling ❤️
@RukmaliRoshini
@RukmaliRoshini 7 ай бұрын
අක්කි ❤❤❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 7 ай бұрын
බබාව ගොඩ දවසකින් දැක්කෙ නැනෙ ....😊❤❤
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 6 ай бұрын
ඒ බබා එයාගෙ නෙමෙයි අයියාගේ අයියාගේ හරි මල්ලිගේ හරි බබා.එයාලා රට ගියා.
@NayaniMadumali-t3n
@NayaniMadumali-t3n 3 ай бұрын
හරිම ලස්සන නංගි.
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@padminiliyanage7945
@padminiliyanage7945 7 ай бұрын
It's better to wear a short or trousers when you do your gardening daughter
@malshaudage656
@malshaudage656 7 ай бұрын
Lunch resipi genna
@Bandifull
@Bandifull 7 ай бұрын
Haa
@hashiniamasha8319
@hashiniamasha8319 7 ай бұрын
Akki mn oyage vedios blanna godk asa kenek, wediyenma oyage voice ekata.. godk vedio dnn akki
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you ❤️❤️
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19