වැස්සේ උදේට කම්මැලිකමට මන් හදපු කෑම 😁 සතියක උදේ කෑම | Simple Breakfast Recipe Ideas - Bandifull

  Рет қаралды 95,340

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 256
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Ай бұрын
Oya කියපු විදිහට puhul dosi හදලා man den business එකක් කරනවා..ගොඩක් අය කැමතියි ඒවා කන්න.. thanks නංගී ඔයාට..
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 Ай бұрын
මං මාරම ආසයි අක්කගෙ මේ කෑම බීම කන බොන විදිහට...❤ ආසයි දැක්කාම...මමත් ගොඩක්දුරට අක්කගෙ බිත්තර රෙසපි නම් Try කරනවා...ඇත්තටම ඒවා රසයි...ගුණයි...ආසයි කන්නත් වෙනසකටත් එක්ක...❤ තැන්කිව් අක්කේ මේ වීඩියෝස් දානවට...දිගටම දාන්න...❤ බුදුසරණයි ⁣ඔයාලට...🙏
@Bandifull
@Bandifull Ай бұрын
Awwww ❤️අහන්නත් සතුටුයි 😊❤️
@anjaiahderangula6711
@anjaiahderangula6711 21 күн бұрын
Wow apuruyi buatifull weather enjoy life tasty food wonderful super tasty 🌹🌹🌺🌺🌹🌺🌼🌼🌼❤️💖👌👍
@LakshiChulangani
@LakshiChulangani Ай бұрын
ලස්සන video එකක් නන්ගි .. හරිම වැදගත් breakfast recipe ටිකක් . Try කරලා බලන්න ඕනෙ.. අපි ගොඩක් වෙලාවට බත් නේ කන්නේ .Thanks ඔයාට .. Good luck ..❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Try කරලා බලන්න 💝💝
@UpasiliSenadheera-ny8zz
@UpasiliSenadheera-ny8zz Ай бұрын
මම නම් උදේ 10.00ට ලිදෙන් නෑවා සීතලයි කියල හිතුවට සීතලනෑ වතුර රස්නෙයි උදේට ඒකරලා උයලා තිබ්බ එක හොදට කෑවා බ්‍රේක් ෆර්ස්ට හරි 😊❤❤❤❤❤
@ThakshilaSandarenu
@ThakshilaSandarenu Ай бұрын
❤️❤️❤🎉jssk
@desikadissanayake2710
@desikadissanayake2710 Ай бұрын
I like your upstair. After the rain from upstair can see your mango trees. I love the view . Last time I used to blame people about their videos later start wotching your videos I have changed to positive to appreciate. Thankyou dear . I am learning lots of things from you . ❤🎉
@Bandifull
@Bandifull Ай бұрын
I'm glad you are enjoying my videos! 😊💝
@c-tech9890
@c-tech9890 Ай бұрын
අක්කෙ මටනම් හිතෙන්නෙ ඔයා පට්ට නිහතමානී චරිතයක්.මොකද ඔයාට සල්ලි තියෙනව.වෙන කෙනෙක් වගේ ඔහොම උනානම් යන්නෙ උඩින්❤❤
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g Ай бұрын
Oww 😊❤️
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@yesh2006
@yesh2006 Ай бұрын
Woww akki .. recipe wltth wda akkige vdos mind relaxing 😌❤ i love it
@Bandifull
@Bandifull Ай бұрын
Thank you sweet ❤️
@Afsa-p6c
@Afsa-p6c 20 күн бұрын
Akki i would like to share a small thing.. The bean type u ate with ommelette could also be cooked and eaten
@UdeniUdawaththa
@UdeniUdawaththa Ай бұрын
Lassana video akak puthe asawen balanawa ❣️❣️❣️❣️🙏🙏🙏🙏
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
අනේ වීඩියෝ එක ඉවර වෙද්දි හැමදාම මට දුකයි..🥲 තව තිබ්බ නම් කියලා මායි හිතෙන්නේ නංගි..හරිම වටිනවා මේ අදහස් ටික බත් කන්න කම්මැළි මන් වගේ අයට..❤ නංගා අර frozon රොටි අපිට ගෙදර හදාගන්න බැරි ද.. කඩේ ewa හරි මිලයි නේ අනේ.. පුළුවන් නම් කියලා දෙන්න මැණික.. ඒ අදහස හරි වටිනවා අළුත් අදහසක්..❤ තව මේ වගේ සලාද වර්‍ග, sandwich recipi වීඩියෝ එකකුත් කරන්න නංගා..❤ අයිස් ක්‍රීම් recipi එක නම් ඕන් මායි..කන්න හිතුනා දේක්කම්..🙈 බොහෝම ස්තූතියි මේ අදහස් අපි එක්ක share කර ගත්තට ඔයා..❤ පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏❤️ ආ කියන්න අමතක වුණා අර 💛 frock එකට ඔයා hugak ලස්සනයි..❤ ඔයා සුද්දි වගේ නිසා 💛 පාට ඔයාට hugak ලස්සනයි..❤ බෝනික්කි..😍බුදු සරණයි..🙏🥰😘
@Bandifull
@Bandifull Ай бұрын
Awww 😍 Thank you so much මේ වගේ ලස්සන comment එකක් දැම්මට ❤️❤️ frozen roti හදන රෙසපි එකක් මන් කියලා දීලා තියෙනවා ඒ වුනත් ඉදිරි වීඩියෝ එකකින් මන් ඔයාට කියලා දෙන්නම්. Ice crean recipe එක ඉක්මනින් දාන්නම්කෝ 💝💝
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
@Bandifull අනේ හා නංගා මැණික..බලන් ඉන්නවා..බොහෝම ස්තූතියි..🙏😘❤️
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Ай бұрын
1st comment ek mgen akkiyo❤❤❤adareiiii hmdama wage ❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@ranmimadara2412
@ranmimadara2412 Ай бұрын
Niyamai akki ada video eka ❤❤
@RasikaPriyangani-tu9tu
@RasikaPriyangani-tu9tu Ай бұрын
Nangi bada asu karaganna vidihakuth kiynnko oyage kama godak try karnwa ewa.marama.lesi hadnnth suba pathum.oyata
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 28 күн бұрын
You one time commitment in Telugu please 🌹🌹🌹🌼🌼🌼👍👍👍👌
@NiroshaRuwanthi
@NiroshaRuwanthi Ай бұрын
නියමයි නංගී .මේ වගේ vedio නම් හැමදාම ගෙනාවත් කමක් නෑ ❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
😊❤️
@Himashaa_Nilesh
@Himashaa_Nilesh Ай бұрын
Hamadaaamath wage adath godaaaaak watina recipes thiyana vlog ekak akki. Man aaasai godaaak akkige mee wage vlog balanna. Parissmin inna akki... budu saranai.... ❤ ara ice cream recipe eka oonee 😉😋
@Bandifull
@Bandifull Ай бұрын
Kiyala dennamko 😍💝
@sasiniruchira7761
@sasiniruchira7761 Ай бұрын
මම ගොඩාක් කැමති ඔයාගේ රෙසිපි වලට අනිවාර්යයෙන් හදලා බලනවා ❤
@Bandifull
@Bandifull Ай бұрын
😊❤️
@NelumLakshani
@NelumLakshani Ай бұрын
අක්කෙ ඔයා හරිම ලස්සනයි දැක්කත් ආස හිතෙනවා අක්කා තවත් ලස්සන වෙන්න ඔනි ❤
@Bandifull
@Bandifull Ай бұрын
😊❤️
@sugathrajapaksha7339
@sugathrajapaksha7339 Ай бұрын
Good recipes good for health thank your for giving us stay happy forever ❤😊
@Bandifull
@Bandifull Ай бұрын
You’re most welcome ❤️
@nethu247
@nethu247 Ай бұрын
Akki ane mn oyata harima asai ane oyage video balanna mn marama asai❤❤.ane akke podi prashnayak thiyenava mage bada godak dala eka nisa mata lassanata adumak adinnavath ba mn echchara mahatha na bada adu karaganna vidiyak kiyanna plz reply ona❤😢
@nishanyraheem9823
@nishanyraheem9823 23 күн бұрын
Wow looks like pizza 🍕
@LlsurangikaImanisilva
@LlsurangikaImanisilva 23 күн бұрын
Nanagi oya cheese ganne kohenda😊
@greenaccessde5820
@greenaccessde5820 Ай бұрын
Your tea looks good. My mouth watered.
@Bandifull
@Bandifull Ай бұрын
Thanks, it was really delicious! 😊
@Sanji-c3e
@Sanji-c3e Ай бұрын
හරිම ප්‍රයෝජනවත් විඩියෝ එකක්❤
@Bandifull
@Bandifull Ай бұрын
😊❤️
@g.cthismya2053
@g.cthismya2053 Ай бұрын
Akkiyooo adareyy❤❤
@Bandifull
@Bandifull Ай бұрын
💝💝
@madushahansani4842
@madushahansani4842 Ай бұрын
Darling niyama breakfast recipe tika..thank you ❤❤healthy break fast 🥰🥰🌹🌹
@Bandifull
@Bandifull Ай бұрын
Most welcome 😊❤️
@NadeeshaWijesekara
@NadeeshaWijesekara Ай бұрын
Congratulations akki ❤❤❤ 1M ගත්තා එහෙනම්... ගොඩක් ආසයි ඔයාගේ videos වලට... ❤❤❤🎉🎉
@Bandifull
@Bandifull Ай бұрын
Thank you sweet ❤️❤️
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Hemadama sarala recipis genawata thanks nangi❤
@Bandifull
@Bandifull Ай бұрын
💝
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
හරිම ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ඒ වගේමයි ඔයාගෙ රෙසිපි ගොඩක් මම ට්‍රයි කරනව අයිස් ක්‍රීම් හදන එක දාන්න ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤🎉🎉🎉🎉🎉
@Bandifull
@Bandifull Ай бұрын
අනේ 😊 බොහොම ස්තුතියි ❤️❤️
@adikarisampath6370
@adikarisampath6370 Ай бұрын
Oyage hamadama hadana sarala kama walata asai
@shashiindunil2997
@shashiindunil2997 Ай бұрын
akka ane podiiii suggestion ekak... cutleries use karana widiya kiyala denna puluwanda.....
@Bandifull
@Bandifull Ай бұрын
Kiyala dennamko 💝
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy Ай бұрын
Mn harima asai biththara kanna try karala balanna oni akkige recipe tika..❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@dilkichamudika1104
@dilkichamudika1104 Ай бұрын
ලස්සනයි akki video eka maru ane ❤
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@sanuradhibandara449
@sanuradhibandara449 Ай бұрын
Me recipe tika nm maru.. babalara scl geniyanbath hodai
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@risonrandiw2006
@risonrandiw2006 Ай бұрын
හරිම පිංවන්ත Couple එකක්
@Bandifull
@Bandifull Ай бұрын
🤗❤️
@shanuu-ws5ev
@shanuu-ws5ev Ай бұрын
Anee akka tea eka hadana widiya kiyannakoo
@missaestheticia2118
@missaestheticia2118 Ай бұрын
Lassanai video eka ❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you ❤️
@NelumLakshani
@NelumLakshani Ай бұрын
හරිම වටිනවා ❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@ranmimadara2412
@ranmimadara2412 Ай бұрын
Adath video eka lassanai akki ❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you girl ❤️
@hanz5853
@hanz5853 Ай бұрын
Ane shoi ane oyge vlogs akki❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you nangi ❤️
@lakshikawijebahu7206
@lakshikawijebahu7206 Ай бұрын
Apith malu elawalu ganne oya kada dekenmai akke 😊❤
@Bandifull
@Bandifull Ай бұрын
Awww 🥰
@lakshianthony8192
@lakshianthony8192 Ай бұрын
Athatame hodai a thawe ela walu tikak thiba nan hodai.❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
ලස්සන සිංදුවක්
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@shinysparklesmontessori6684
@shinysparklesmontessori6684 Ай бұрын
Give us some vegetarian receipies eggless.
@Bandifull
@Bandifull Ай бұрын
I'll keep that in mind for future videos. 😊
@NimalkaDilhani
@NimalkaDilhani Ай бұрын
Best........❤🎉
@Bandifull
@Bandifull Ай бұрын
Thank you 😊
@vihangasathsara150
@vihangasathsara150 Ай бұрын
Good luck sis .....🧡🧡🧡🧡🧡🧡🧡💙🥀🥀🥀🥀🥀
@Bandifull
@Bandifull Ай бұрын
Thank you so much❤️
@ThuwanWithmalee
@ThuwanWithmalee 29 күн бұрын
නංගි ඔයාගේ video ලස්සනයි....එත් අහන්න දෙයක් තියෙනවා...ඔයාගේ song වලට copyright වදින්නැද්ද
@AnuththaraBandara-d1o
@AnuththaraBandara-d1o Ай бұрын
😊❤🎉 මරුනෙ
@Bandifull
@Bandifull Ай бұрын
😍
@nilukaniluka5363
@nilukaniluka5363 Ай бұрын
Kitchen eke tiyana flower vass kohenda gathe . kiya da❤😊
@WelatantriWelaratne
@WelatantriWelaratne Ай бұрын
Bandi full u r wonderful
@Bandifull
@Bandifull Ай бұрын
😊
@hirusadu7464
@hirusadu7464 Ай бұрын
Akka palaweniyata elawalu dapu box eka gatte kohenda kiynna puluwan da
@thathsaraudagedara912
@thathsaraudagedara912 Ай бұрын
lovely recipes ❤❤❤❤ are u from uthuwankanda?
@Bandifull
@Bandifull Ай бұрын
Thank you ❤️ Im currently in molagoda dr, husband’s house 😊
@dulanjanmalith2960
@dulanjanmalith2960 Ай бұрын
Akke chocolate biscuit walin cake ekak hadana hati pennannako
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Yes very good bfast recipes Thanks
@Bandifull
@Bandifull Ай бұрын
Thanks for liking 😊
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 Ай бұрын
Very very nice super tasty buatifull life is buatifull 🌹🌹🌹🌹💕💕💕💖💖💖🇮🇳💯👍👌👌👌
@Bandifull
@Bandifull Ай бұрын
💝💝
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 Ай бұрын
@Bandifull super your dress sweet buatifull 🌹🌹💕💕💞👍👍👌
@AnjaliDissanayake-q3f
@AnjaliDissanayake-q3f Ай бұрын
ලස්සන බන්ඩි අක්කගේ .. ❤️🌹
@Bandifull
@Bandifull Ай бұрын
💝💝
@NavodhyaNavodhya-jy6sy
@NavodhyaNavodhya-jy6sy Ай бұрын
Wow akke best ❤❤🎉 😊
@Bandifull
@Bandifull Ай бұрын
Thank you 😊
@randinadeera7349
@randinadeera7349 Ай бұрын
Akke oya enna ennama mahath weno onna... 🙂❤
@Bandifull
@Bandifull Ай бұрын
😢😢
@gawuriperera7486
@gawuriperera7486 Ай бұрын
Can you please tell how much centigrade should put at the air fryer how many minutes should keep it
@Bandifull
@Bandifull Ай бұрын
Bake at 150 degree for 10 to 15 minutes
@Navindu-w9p
@Navindu-w9p Ай бұрын
Vidieo ekak enakam balan hitiye hamadamath adarei Akki❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️❤️
@ishanikumuduni7310
@ishanikumuduni7310 Ай бұрын
ලස්සනයී රස පාටයී අක්කි❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms Ай бұрын
4:56 🤤🤤🤤🤤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@ranjanik9774
@ranjanik9774 Ай бұрын
Dear oyage Grocery shopping vedio eka dannako sudu🥰💚
@Bandifull
@Bandifull Ай бұрын
Haa dannamko 😊
@HEARTOFME2023
@HEARTOFME2023 Ай бұрын
shoi aneee..asawen beluwa.
@Bandifull
@Bandifull Ай бұрын
Thank you 😊
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Lassana dress ekak duwe. Hari hadai❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you so much aunty 😍
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Ай бұрын
අදත් ලස්සනයි video එක ආදරෙයි
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr Ай бұрын
Icecream eka hadana hati kiyala denna
@Bandifull
@Bandifull Ай бұрын
Kiyala dennam 😊
@sarajaya1103
@sarajaya1103 Ай бұрын
Akki Mozzarella cheese Recipe ekak daananko ❤
@Bandifull
@Bandifull Ай бұрын
Kiyala dennam 😍
@thestatusbeauty2022
@thestatusbeauty2022 Ай бұрын
😍❤️❤️
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@rangikarupasena784
@rangikarupasena784 Ай бұрын
මහත් වෙන්න කන්න පුලුවන් ආහාර රෙසපි ට්කක් දාන්න නන්ගි
@Bandifull
@Bandifull Ай бұрын
Kiyala dennnam
@AntonetteRupasinghe
@AntonetteRupasinghe Ай бұрын
Oyage wede harima saralai
@Bandifull
@Bandifull Ай бұрын
😊
@ravimadhu3652
@ravimadhu3652 Ай бұрын
Akke mata kiyannako protein bahula wagema rasa chees wargayk biththara walata dala o wage hadanna
@Bandifull
@Bandifull Ай бұрын
Cheese slices, cheddar, cream cheese, mozzarella ona cheese ekak hari rasai nangi biththara ekka
@sanjiwanipriyadarshani7913
@sanjiwanipriyadarshani7913 Ай бұрын
Naggi pizzz mata uthararayak dannako mama dayat karuwa at dan konde yanawa vitamin akak kiyannako pizzzz
@Bandifull
@Bandifull Ай бұрын
Man nam hitanne dermatologist kenekgen beheth ganna eka tamai hodaama konde yanwa nam..
@SLeasyjapanese
@SLeasyjapanese Ай бұрын
Me udeta hadana recipe reta hadan kawata prashnayak nedda udetai dawaltai bath kala
@priyanthiniluka5837
@priyanthiniluka5837 Ай бұрын
අනේ ගොඩක් හොදයි නංගි ❤❤❤❤❤❤❤❤ 🌻🌻🌻🌻
@Bandifull
@Bandifull Ай бұрын
Thank you 😊
@Nethuu180
@Nethuu180 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe Ай бұрын
මොසරැල්ලා චීස් ගැන පොඩි හදුන්වාදීමක් කරන්න නංගි
@Bandifull
@Bandifull Ай бұрын
කරන්නම්
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe Ай бұрын
@Bandifull ❤️
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe Ай бұрын
@Bandifull තෑන්ක්ස් නංගි,මගෙ බබාට දැන් 2y &6mnth,එයාට මේ ලගදි ඉදලා මොසරැල්ලා දෙන්නෙ ඒත් මං ඒ ගැන දන්නෙ නෑ,තව මට බබාට හොද ගුනදායක එයාලගෙ බර වැඩි වෙන කෑමත් ගේන්නකො නංගි,carbs තියෙන් කෑම,ඔයාගෙ original තෝසෙ රෙසපි එක මං try කලා හොදටම ආවා,දැන් නිතරම හැදෙනවා වගේම බබත් හරිම ආසයි ❤️❤️
@sunethrasamaraweera526
@sunethrasamaraweera526 Ай бұрын
Vinadi kiyak air fayer ake tiyanna oneda
@Bandifull
@Bandifull Ай бұрын
10-15 minutes pramanawath
@VindyaSilva-l9i
@VindyaSilva-l9i Ай бұрын
Cute❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@nethmiperera3644
@nethmiperera3644 Ай бұрын
😋😋😋😋
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@Dilanihansika-b5t
@Dilanihansika-b5t Ай бұрын
Akke kadala wge dewl thambla fridge eke dala thiynn puluwnd
@Bandifull
@Bandifull Ай бұрын
Ow pluwan nangi. Sathiyak wage thiya ganna pluwan
@Sathsarani_rathnayake
@Sathsarani_rathnayake Ай бұрын
day vlog ekak oni akke
@Bandifull
@Bandifull Ай бұрын
Gennamko ❤️
@pathirageperera9990
@pathirageperera9990 Ай бұрын
පට්ට ලස්සන කෙල්ලෙක් 😊
@Bandifull
@Bandifull Ай бұрын
🤗🤗
@vihangakavindi3275
@vihangakavindi3275 Ай бұрын
Nice
@Bandifull
@Bandifull Ай бұрын
Thanks 😊
@senulivihansa751
@senulivihansa751 Ай бұрын
Akka day vlog ekk gennako❤
@Bandifull
@Bandifull Ай бұрын
Gennamko ❤️
@Lifewiththilini
@Lifewiththilini Ай бұрын
❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@pramilanadeeshani4932
@pramilanadeeshani4932 19 күн бұрын
අපිට ඔනිවට වගෙ කන්නෙ මෙයා 😅😅😅
@N.fernando2555
@N.fernando2555 Ай бұрын
❤❤❤❤❤❤😍🌸
@Bandifull
@Bandifull Ай бұрын
💝💝
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@erandi8706
@erandi8706 Ай бұрын
මගේ සුදු අක්කේ Day volog එකක් ගෙන්නකෝ අක්කේ ❤
@Bandifull
@Bandifull Ай бұрын
ගෙන්නම්❤️
@Kosali.-Senevirathna2005
@Kosali.-Senevirathna2005 Ай бұрын
❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
ඔයා හරිම පිලිවෙලයි රස කෑම හදනවා
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Ай бұрын
👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@thilinashiran8563
@thilinashiran8563 Ай бұрын
❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@සොදුරුදවස
@සොදුරුදවස Ай бұрын
♥️😍
@Bandifull
@Bandifull Ай бұрын
💝
@KanthiRathnayaka-j7f
@KanthiRathnayaka-j7f Ай бұрын
Godak hodai oyage kema ❤
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 Ай бұрын
Oya owa kewama..oyage gedhara wedata enna anti kanna monadha 😮
@kavindirashmika8056
@kavindirashmika8056 Ай бұрын
Vlogs krna aygen pilivelt lassnt inna lassnt ktha krn girl kenek ❤ vlog ekk blnn vunth epa wennh
@Bandifull
@Bandifull Ай бұрын
💝💝
@DimuthuDimuthu-j3u
@DimuthuDimuthu-j3u Ай бұрын
♥️
@Bandifull
@Bandifull Ай бұрын
😍
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
✔2025ට ලෑස්ති  වුණු විදිහ|madhu|
6:55
Madhu Rajapaksha
Рет қаралды 48 М.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН