Finally I Met Sangeeth And Dini | මට එයාලව හම්බුනා 😳♥️ - Hashan Kp

  Рет қаралды 299,081

Hashan Kp

Hashan Kp

Күн бұрын

Finally I Met Sangeeth And Dini | මට එයාලව හම්බුනා 😳♥️ - Hashan Kp
----------------------------------------------------------------
Subscribe Here for new videos:
/ @hashankp
----------------------------------------------------------------
See this too:
👇Part01 👇
• එයාල ගැන හිතුන ආශාව @S...
----------------------------------------------------------------
THANKS FOR WATCHING!! LIKE, COMMENT, AND SUBSCRIBE FOR MORE VIDS 😍❤️
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------

Пікірлер: 2 300
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අතීත හෙළයන් දෙස බලා මමත් හෙළයකු වීම පිළිබදව ඉමහත් ආඩම්බර වෙමි ඒත් වර්තමානයේ මේ වගේ එව්න් දැක්කම හෙළයන්ගෙ අනාගතය ගැන පිළිකුල් ලැජ්ජාවක් තියෙන්නෙ
@shara003
@shara003 Жыл бұрын
මේක බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ ඇයි දෙයියනේ..😒😂💔
@fashiongirl0404
@fashiongirl0404 Жыл бұрын
me too🤫
@vishwaprabath9168
@vishwaprabath9168 Жыл бұрын
munta pissu .. paw itn habii
@Dilruweerarathna8707
@Dilruweerarathna8707 Жыл бұрын
😂😂😂😂😂
@Nikyyy_uuu1773
@Nikyyy_uuu1773 Жыл бұрын
Ado matath 😂
@Aruseww
@Aruseww Жыл бұрын
මටත් ඒම තමා 😂
@ayomishanika6003
@ayomishanika6003 Жыл бұрын
සමහරු දාලා තීයන කමෙන්ට් දැක්කම දුකයි. ඔය කියන සමහරු දිපිකා පදුකෝන්, රිතික් , ශාරුක්කාන් එහෙම හැබැහින් දකින්න පෙරුම් පුරනවා මොකද එයාලව දකින්න බැරි හින්දා. ඒත් අනේ මේ පොඩි එකා හරි අහින්සකයි සරලයි ඉතින් ඒ එයා ආස තරු දෙක හැබැහින් දැකලා දැනෙන සතුට❤️
@milindalakshan2772
@milindalakshan2772 Жыл бұрын
මට නම් හිතෙන දේ කියන්න තේරෙන්නේ නෑ..තව අවුරුදු දෙකකින් විතර මේ වීඩියෝ එක බලපන් උඹම..මට හිතෙන දේ එදාට උඹටම තේරෙයි එතකොට..😂😂😂😂😂
@devindubro1866
@devindubro1866 Жыл бұрын
ow matath
@NuwanMilinda
@NuwanMilinda Жыл бұрын
එදාට ලෝකයේ මධ්‍යය ඡාලා කියල එකක් නෑ බං 😂
@allrounder4750
@allrounder4750 Жыл бұрын
Gon katha nokiya edahan haraka 😂😂
@NuwanMilinda
@NuwanMilinda Жыл бұрын
@@allrounder4750 ලෝකය දැන්යන තත්ත්වය ගැන තෝ දන්න ඉටිගෙඩියක් නෑ බොල තෝ මොලේ ගු💩 විතරයි තියෙන්නේ 😂😂😂👌
@allrounder4750
@allrounder4750 Жыл бұрын
@@NuwanMilinda akak bota newey kiuwe man oka.udama akata.okenma terenawa kauda haraka kiyalaaa 🤣🤣🤣🖕🖕
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
ලංකාව ලෝක සිතියමෙන් අයින් කරයිද බං තව ටික දවසකින් 🥺🥺
@elegranfacostumes1649
@elegranfacostumes1649 Жыл бұрын
😂
@chiranravidu679
@chiranravidu679 Жыл бұрын
Pissuda bn mechchara ආතල් එකක් ගන්න පුලුවන් රටක් එහෙම අයින් කරයි ද යකෝ😂
@pgrfernando9738
@pgrfernando9738 Жыл бұрын
එහෙම weyida bn 😢
@nadunsanjanan
@nadunsanjanan Жыл бұрын
අඩෝ එහෙම වෙයිද😢
@sahilrajap8671
@sahilrajap8671 Жыл бұрын
Ehema vuna nam hodai api okkoma maremu 😢
@MEDIA77602
@MEDIA77602 Жыл бұрын
මුන්ටත් චන්ද බලේ තියෙනවා නේද කියලා මතක් උනාම 💔😂 හරි winodai whotto me රට 😂
@kavee928
@kavee928 Жыл бұрын
💔😂😂
@kingav-ch8cu
@kingav-ch8cu Жыл бұрын
😂😂😂 ammo bn
@chamindumc1815
@chamindumc1815 Жыл бұрын
😂😂😂
@ureshaharshani9485
@ureshaharshani9485 Жыл бұрын
😂😂😂😂😂😂
@sameeramadushanka9568
@sameeramadushanka9568 Жыл бұрын
ඔව් ඕයි 😂
@Cobra385
@Cobra385 Жыл бұрын
පුතා එයාලත් අපි වගේ මිනිස්සු 😄😄😄😄 මොකෝ මේ බයවෙලා පිස්සු නැති නම් ශෝක්
@Lazy570
@Lazy570 Жыл бұрын
Minissu thamai eth uba wage newe😂😂uba famous nane🤣🤣
@pasindudilanka3964
@pasindudilanka3964 Жыл бұрын
මූ ආතල් එකක් ගන්නේ කියලා ඌට වත් තේරෙන්නෙ නෑ. වටේ උන්ට තේරෙන්නෙත් නෑ! 😂😂😂😂
@ALc330
@ALc330 Жыл бұрын
Ow theren na munta😂 nice marketing
@praveenmahagamage9366
@praveenmahagamage9366 5 ай бұрын
😂😂😂
@gayanmaduranga71
@gayanmaduranga71 3 ай бұрын
I8 වීඩියෝ එක දැම්මට පස්සෙ මේක බලන අය මේ කොනට😂😂😂😂😂❤❤❤❤
@Hashankp
@Hashankp 3 ай бұрын
♥️♥️
@hellouniverseall
@hellouniverseall 3 ай бұрын
Same 😂
@Kiharasewmindi
@Kiharasewmindi 24 күн бұрын
Sameeeee
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
මේවන් කලකන්නි ජාතිය ජයෙන් උදරයි 😂😂😂
@rusithroshan4666
@rusithroshan4666 Жыл бұрын
This is Marketing උබලා හිනා උනාට ඇත්තම කතාව තමයි ඌ දන්නවා ලංකාවෙ ගොන් වැඩක් නොකර Reach හදා ගන්න බැ කියලා ලංකාවෙ උන් මෙ වගෙ දෙවල් Share කරන්න ෆට්ට දක්ෂයි😂 තිත්ත උනත් ඇත්ත ඒක 😅
@kawyakavindi5466
@kawyakavindi5466 Жыл бұрын
ලංකාවේ වැසියනි; සැවොම පාරට බැස තිරයේ වීරයෙක් සොයන් යමුත.. 😌
@wolfyperera8935
@wolfyperera8935 Жыл бұрын
2024 ජනාධිවරණය ගැන දැන් බය වෙන්න දෙයක් නෑ මහින්ද මහත්තයා ආයි ජනපති😂😂😂 🤣🤣🤣
@PunsarakauminiHerath
@PunsarakauminiHerath Жыл бұрын
😂😂
@NuwanMilinda
@NuwanMilinda Жыл бұрын
අනිවාර්යයෙන්ම 😂
@dinithasayuranga
@dinithasayuranga Жыл бұрын
What about the NR?
@easycoder718
@easycoder718 6 ай бұрын
😂😂😂😂😂
@damsakperera-vb4jq
@damsakperera-vb4jq 5 ай бұрын
😂😂😂😂😂
@Ishuu___.
@Ishuu___. Жыл бұрын
මාත් ඔහොමයි පෝන් එකෙන් විතරයි කට 😂 මූණට හම්බුනාම වෙව්ලනවා😂
@ay_999
@ay_999 Жыл бұрын
අනේ පව් 😢😂😂😂 ඊයා හැබැයි ඔයාගෙ ආසාව.. නලු නිලියොන්ට ඔච්චර ආසාවක්
@prazad9426
@prazad9426 Жыл бұрын
eka uge asawa nam ubata puk da?🤣🤣🤣🤣🤣🤣
@ChiranVlogs.
@ChiranVlogs. Жыл бұрын
ලංකාවේ උන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ 😅
@srilankanlibrary3263
@srilankanlibrary3263 4 ай бұрын
රට විනාශයි පුතේ 😁
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
සාමාජෙට විහිලුවක් වේලා හරි ගේම ගහපන් 🙂🖤
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
🤣🤣🤣🤣
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
🤣🤣🤣🤣
@Itstrollface2024
@Itstrollface2024 4 ай бұрын
😂
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 4 ай бұрын
😂😂adoo
@dilaaug6012
@dilaaug6012 Жыл бұрын
මචන් මම බස් ඩවිවර් ක්නෙක්... උබ ඉන්න පැතැත්තේ මම යනකොට පරේ අයිනෙ නම් ඉන්න එපා හැපිපිල මැරෙන්න වෙන්නේ😂 අසරන ජීවිත වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ව සපාසිස් වෙයි 😢😅
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
ඔයාට දැන්ම නෙමෙයි ඔිවට හිනායන්නෙ..😛🤣🤣🤣🤣🤣
@vihanganiherath4326
@vihanganiherath4326 Жыл бұрын
ඇත්තක්😂😂
@NaturesElysium
@NaturesElysium Жыл бұрын
😂😂
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi Жыл бұрын
😅😅
@nethmihansika-
@nethmihansika- Жыл бұрын
ammoooo🤣🤣🤣
@shenal_5101
@shenal_5101 Жыл бұрын
muu thiyan hitapu place ekath kaa gaththa me wage ponna wada karanna gihin😅😅 habai meme karayontanam muu deepu athal eka watinwa
@chanakasenavirathna3634
@chanakasenavirathna3634 Жыл бұрын
මූ මේ chanal එක promoted කරගන්න කරපු wedakda කොහෙද 🤣
@jayanigunarathna1255
@jayanigunarathna1255 Жыл бұрын
වීඩියො එක දානකම් බලන් හිටියේ 😁😁😁😁😍 මරු මල්ලී.. නියමයි ආ... උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නැ ..... ඔයා සුපිරි ❤❤❤❤. හොඳ ගමන්ක් යන්න පුළුවන්
@vihanganiherath4326
@vihanganiherath4326 Жыл бұрын
මුන් දෙන්නා දැකලා මෙහෙම නම් රොනල්ඩෝ හම්බුනොත් උබ කක්කා ගිහින් මැරෙනව කොල්ලො😂
@luffy_550
@luffy_550 Жыл бұрын
Sirwt 😄
@THE_GALLERY.00
@THE_GALLERY.00 Жыл бұрын
Hmmo 😂
@scary31fh
@scary31fh Жыл бұрын
රොනාල්ඩෝ දැක්කම කක්කා ගිහින් මැරෙන්න වෙන්නේ තොට. ඌට නෙවෙයි. සමහරවිට ඌ රොනාල්ඩෝට කැමති නැති වෙන්න පුළුවන්. ඌ කැමති දෙන්නව උට හම්බ වුනාම ඌ ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. දැන් උබ කැමති කෙනෙක් උබට හම්බ වුනාම උබට සතුටක් දැනෙනවනේ. එහෙම නැත්තම් තෝ තිරිසනෙක්.
@bacreations1940
@bacreations1940 6 ай бұрын
😂😂😂
@samanthaudayakumara2710
@samanthaudayakumara2710 5 ай бұрын
Amboo ow bn 😂😂😂😂😂
@Pissa_Production_UL_UL
@Pissa_Production_UL_UL Жыл бұрын
මුගේ සතුට අඩෝ ඔහොම තමයි කොල්ලෝ තමන් ආස දෙයක් හිතාගන්න බැරි විදියට ලැබුනම අනාගතේට සුභ පැතුම් සහෝදරයා ❤️‍🩹
@ishanikumuduni7310
@ishanikumuduni7310 Жыл бұрын
සීය 👍 මගෙන්
@chamudinishshanka649
@chamudinishshanka649 Жыл бұрын
😂
@nilushawithanage4329
@nilushawithanage4329 Жыл бұрын
🤣🤣🤣🤣
@xkav6740
@xkav6740 Жыл бұрын
palayn hutto yanda hukan natuwa
@pramudithadeshapriya5306
@pramudithadeshapriya5306 Жыл бұрын
😂😂😂😂
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
හීනෙ මොකක් වුනත්, ඒ හීනෙ අහිංසකයි නම් පිරිසිදුයි නම්, ඒක කොහොම හරි ඉෂ්ඨ වුනාම කාට වුනත් සතුටුයි ❤ ඉතිං ඒ සතුට ඒ ළමයා විඳින්නෙ.. ඒකට අපහාස කරන්න එපා.. බලලා සතුටු වෙන්න බැරිනම් නොදැක්කා වගේ ඉන්න.
@wishwa_sariya
@wishwa_sariya Жыл бұрын
Aththa ❤️
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
@@wishwa_sariya ❤
@chamodm752
@chamodm752 8 ай бұрын
♥️💯
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 8 ай бұрын
@@chamodm752 ❤
@notname8418
@notname8418 Жыл бұрын
තව අවුරුදු 5කින් 10කින් මු කොහොමද දෙයියනේ මේ වීඩියෝ එක බලන්නේ 🤔
@chanukawalage4809
@chanukawalage4809 Жыл бұрын
මේ ව්ගේ දරුවෝ රටට ලොකු ආඩම්බරයක්. 😂
@sudeninimanthika
@sudeninimanthika Жыл бұрын
😂😂
@dasuni3304
@dasuni3304 Жыл бұрын
😂😂Ow ekanam atha
@සකැරියා
@සකැරියා 4 ай бұрын
පුකතමයි ආඩම්බරෙ😢😢😢😢😢😂
@__MAHODA...
@__MAHODA... 23 күн бұрын
thoth me wage phonnayek
@bashi123
@bashi123 Жыл бұрын
මේ රට දාලා යන්න හිතෙන් නැත්තේ මෙන්න මුන් නිසා 😂
@deshankumara6057
@deshankumara6057 Жыл бұрын
Ou bn🤣🤣🤣🤣🤣🤣🤣
@OSHMIX
@OSHMIX Жыл бұрын
Real duca 😂
@Primemessi1000
@Primemessi1000 Жыл бұрын
😂
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
ජ්‍ය වේවා♥️💫 මල්ලි හිතුවොත් උත්සහ කරොත් කරන්න බැරි දෙයක් නෑ ❤
@dilumahead
@dilumahead Жыл бұрын
හෂාන් මල්ලී ඔයාගේ සතුට දැකලා සතුටු වුන අය ගොඩායි... ඒ අතර ඔයාට ලෙඩෙක් කියපු අයත් ගොඩයි.. හෂාන් මල්ලියෝ ඒක එයාලගෙ හිතන විදියේ ප්‍රශ්ණයක් වුනාට ඔයා ඒ comments ප්‍රශ්ණයක් කර ගන්නේ නැතිතාක් ඔයාට සතුටින් ඉන්න පුළුවන්. එච්චරයි. මේ ලෝකෙ අපි හැමෝම පොඩිතාලයක් ජීවත් වෙලා මැරිලා යන්න ඉන්න මිනිස්සු. ඒ නිසා හැමෝටම සතුටම ලැබේවා !!! හෂාන් මල්ලී ඔයාට ජයෙන් ජය.....
@Bulletproof17875
@Bulletproof17875 Жыл бұрын
👍
@Ssjgokugtfg
@Ssjgokugtfg 5 ай бұрын
👍👍👍
@pnganongjk564
@pnganongjk564 Жыл бұрын
මේ පුංචි එකාගේ සතුට තේරුම් ගන්න බැරි උනුත් මේ රටේ ඉන්න බව දැක්කම comments වලින් ඔක්කොටම වඩා දුකයි. මේක බලල ඒ සතුට විදින්නවත් පිනක් නෑ.කුහක කම එච්චරටම.
@sahaninimesha9895
@sahaninimesha9895 Жыл бұрын
😂
@niroshandee2314
@niroshandee2314 Жыл бұрын
ඌ khiyenda yakoo podi mansika ledek 😅
@sanfernando9
@sanfernando9 Жыл бұрын
අවුරුදු විස්සක් වෙලත් මෙහෙම මන්ද මානසික හැසිරීමක් තියෙනවා කියන්නේ අම්මෝ.
@LahirumalshanHIRU
@LahirumalshanHIRU Жыл бұрын
😂😅
@extremebp8891
@extremebp8891 Жыл бұрын
අනේ නිකං පල් ඩෝ
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
පුතේ ඔය පුංචි වයසට තියෙන ධෛර්ය අගය කළ යුතු දෙයක් 🙏 🙏 ඔය චරිත ලක්ෂණය දිගටම ඔයා ගාව රදවා ගන්න දරුවෝ්‍, ජය ග්‍රහණයන් ජිවිතයට සුබවාදී ලෙස ලෑබෙනවාමයි ඒකාන්තයි 🙏 🙏 තෙරුවන් සරණයි ජයම වේවා 🙏 සංගීත් දිනී කියන්නේ මම දැකපු නිරහංකාර අවංකවම උදව් කරන ආදරණීය යුවලක්. ♥️♥️ ඒ දෙන්නාගේ සියලු පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
@roshanpremarathna
@roshanpremarathna 9 ай бұрын
coment ekan hitaaganna puluwan molee tarama .wadiya wadeewela inna epa molee thalai
@heypixie_6
@heypixie_6 Жыл бұрын
පිස්සුද නැත්තම් හැටිද😂
@Nipuna_official
@Nipuna_official Жыл бұрын
😂
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Pissu malliyek.
@Aruseww
@Aruseww Жыл бұрын
කියලා වැඩක් නැහැ 😂😂😂
@danusri4536
@danusri4536 Жыл бұрын
මේක බලද්දි මන් නිකන් කලිසම නෑ වගේ දැනෙන්නෙ 😂😂😂
@exploreedite.9411
@exploreedite.9411 Жыл бұрын
අපි සංගිත් අයියගෙ විඩියො එකෙන් දැක්කෙ..සුභ පැතුම් මල්ලි..ජයෙන් ජයම වේවා..සංගිත් ❤❤දිනි හරිම නිහමානි දෙන්නෙක්..ඒ දෙන්නට මැරෙන තුරාවටම එකට ඉන්න වාසනාව ධෛර්යය ලැබේවා❤❤🙏🙏
@asankamnc
@asankamnc Жыл бұрын
ඔයිට වඩා හොදයි නේද අලුත් නිර්මාණයක් සොයා ගැනීමක් වගේ දෙයක් කරන්න උත්සාහ කරා නම්.කැමරාව ඉස්සරහ ඉන්න නලු නිලියන්ගෙ සැබෑ රූපය දකින්න තරම් දැනුමක් නැති බව තේරෙනවා.මීට වඩා අලුත් දේවල් ඉගෙන ගන්න උත්සහ කරන්න.තාම පුංචි වයසක් නිසා.පස්සෙ දවසක හිනා යයි මෙහෙම දේවල් කළාද කියලා.
@Devanga_
@Devanga_ Жыл бұрын
Oyata meka thava avrudu 5kin baladdi hina yai 🥲😂💔
@kawyakavindi5466
@kawyakavindi5466 Жыл бұрын
😅
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
අනිවාර්යයෙන් මුට තනියම හිනා යයි..අරැන් දෙන්නත් රගපාන්න දන්නෙම නැති දෙන්නනෙ...
@Hashankp
@Hashankp 2 ай бұрын
❤️❤️
@piyanlathamallika257
@piyanlathamallika257 Жыл бұрын
සන්ගීත් අයිය කියන්නෙ පුදුම හිත හොද අහින්තක මනුත්සයෙක් ❤❤❤❤❤❤❤පිරිමි ලමයි අම්මා වගේ මයි හරියටම හරි😁😘
@chathurangaedirisinghe
@chathurangaedirisinghe 11 ай бұрын
මේක බලපු ඉදන් මට කක්කා යන් නෑ😢
@hey_niroshan_b
@hey_niroshan_b 9 ай бұрын
😅
@TharushiKaweesha-kq1oe
@TharushiKaweesha-kq1oe 8 ай бұрын
අප්පේ😂
@dilshanthrusha7731
@dilshanthrusha7731 8 ай бұрын
adow😅
@sajithsumathirathne9922
@sajithsumathirathne9922 4 ай бұрын
Man me comment eka kiyawala Hayyen hinawella ammagen Banunuth ahuwa ban😅😅😅
@dushanliyomal
@dushanliyomal 4 ай бұрын
ඒක තමා උබට උදේ ඉදන් හවස් වෙනකන් කෝපි බොන්න එපා කිවුවෙ 😂😂😂
@thimalkiversha
@thimalkiversha Жыл бұрын
Congratulations මල්ලී ඔයා ඇත්තටම මාර වාසනාවන්තයි පරිස්සමෙන් ඉස්සරහට වැඩ ටික කරගන්න bs
@Thiliniprabashwari
@Thiliniprabashwari Жыл бұрын
මල්ලියෝ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන.හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලන්න.හරීම සතුටුයි පැටියො ඔයාගෙ අහිංසක සතුට දැකලා.මල්ලියාගෙ සියලු කටයුතු සාර්ථක වේවා💐.සම්මා සම්බුදු සරණයි!🙏
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Pala huththi
@Louve333
@Louve333 Жыл бұрын
සංගීත් දිනිති වගේ බොරුවට රගන සීනි බෝල couple වලට value add කරන එක ගැන නම් දුකයි මල්ලී😢😢
@heypixie_6
@heypixie_6 Жыл бұрын
අනේ මාත් ආස නැහැ අනේ ඒ දෙන්නා තනිකර බොරුව කරන්නේ
@ලකියා-ජ4ම
@ලකියා-ජ4ම Жыл бұрын
Ehenam ubata value ekak ad karanna kiyalada kiyanne.. palayan bn yanna😂😂
@vidumini648
@vidumini648 Жыл бұрын
😂😂
@jithuBeajithu
@jithuBeajithu Жыл бұрын
හරි ඔයාලට 𝚟𝚊𝚕𝚞𝚎 දෙන්නම්🙂😹🐒
@Louve333
@Louve333 Жыл бұрын
@@ලකියා-ජ4ම මේ වගේ ගොන්නුන්ට නලුවො කියල කියනව නම් සනත් ගුනතිලක,ශ්‍රියන්ත මෙන්ඩිස්,හේමාල් රණසිංහ වගේ අයට මොකක් කියලද කියන්ට ඕනේ...ඒ අයට තමා වටිනාකමක් දෙන්ට ඕනේ...
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
උබනම් මානසික ලෙඩක් බන් සිරාවටම කියන්නෙ අඩෝ get well soon 😪
@user-ig2er
@user-ig2er Жыл бұрын
මේක බලන ඔයත් එහෙනම් මානසික ලෙඩෙක් get well soon bro😂ජ්
@MyGo-y5h
@MyGo-y5h Жыл бұрын
​​@@user-ig2erඔව් මුන් කරන ගොන් acting පාරට රැවටෙන උබලටත් මානසික ලෙඩක් තමා.Get well soon
@prazad9426
@prazad9426 Жыл бұрын
@@MyGo-y5h epa kiya kiya videos balana ubanam manasika ledek.🤣🤣🤣🤣🤣🤣🤣
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
@@user-ig2er බැලුවෙ නෑ පම්කෝ ක්මෙන්ට් එක දාන්න ආවෙ 😂👌
@user-ig2er
@user-ig2er Жыл бұрын
@@tharindudilshan8340 comment eka දාන්නත් බලන්න එපැයි 😂😁
@harshikavindya771
@harshikavindya771 Жыл бұрын
මේ කොල්ලට හැමෝම මෝඩයි කියලා තිබ්බට මේ කොල්ලා කරලා තියෙන්නේ මාකෙටින්.ඇත්තටම මේකට කියන්නේ මෝඩකම නෙමේ. සාමාන්‍ය විදිහේ කෙනෙක් මේ. ඇත්තටම කිව්වොත් ඒ වගේ කෙනෙක්ට ගොඩ එන්න අමාරුයි තනියම. පොසිටිව් ඇන්ඩ් නෙගටිව් විදිහට තමයි ජනප්‍රිය වෙන්න තියෙන හොදම විදිය. එත් පොසිටිව් දෙයක් කරොත් ඒ දේ තාවකලිකයි සහ සියයට විස්සත් දහයත් ප්‍රමාණයේ ප්‍රසිද්දියක්‌ ගන්න පුළුවන්. එත් නෙගටිව් මාකටින් වලින් සියයට සීයක්ම සාර්ථක වෙන්න පුළුවන්. මොකද මේ ලංකාව නිසා. ගොඩක් නළු නිලුයෝ කරන්නේ නෙගටිව් මකෙටින්. තමන්ගේ චරිතේ ටිකක් ඩෑමෙජ් කරගෙන හරි කොහොම හරි ජනප්‍රිය වෙනවා. ලංකාව නිසා මේ හැමදේම නෙගටිව් තියෙන්නේ සතියයි දෙකයි. පස්සේ දැන් ජනප්‍රිය වුණාම පස්සේ හොද දේවල් කරනවා. ටික ටික පොසිටිව් චරිතයක් විදිහට තමන්ගේ චරිතය හදා ගන්නවා. ඒ ට්‍රික් එක මේ කොල්ලා හොදින් ඉගෙන ගෙන තියෙනවා. හොදම උදාහරණය සංගීත් දිනි තමයි. ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලෝ කරන දේවල් වලට මිනිස්සු හිනා වෙනවා. එහෙම වෙනකොට නිකන්ම මිනිස්සු එයාලගේ වීඩියෝ බලනවා. ඒ ගොල්ලෝ ප්‍රසිද්ද වෙනවා. පස්සේ වෙනම පිරිසක්‌ ඉන්නවා ඔවා බල බල හිනා වෙන්න, බනින, හොද කියන්න. ඒ මොනා කරත් ඒ ගොල්ලෝන්ට මොන ඕඩ්යන්ස් එක හිටියත් ප්‍රශ්නයක් නෑ. ඒ ගොල්ලෝ ඒ දේවල් වලින් සතුටු වෙනවා. තව දෙයක් මං මේක කියන්නේ ඔයා ගැන හිතලා. මේක ට්‍රික් එකක් නම් කමක් නෑ හැබැයි ඇත්තටම මෙහෙම චරිතයක් නම් ඇත්තටම ගිහින් පුනුරුත්තාපනය කරන්න වෙනවා. මොකද එක එක මොන ජාතියේ මිනිස්සුන්ට වත් වැද වැටෙන්න එපා. තමුන්ටත් තියෙන්නේ මොලයක්. පර්සොනලිට් එකක් තියා ගන්න. තව දෙයක් එක්සෙම් පාස් නැත්නම් කඩයක් විතරක් කරන් යන්න එපා. හොටෙල් එකක් තිබ්බත් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ අද්‍යාපන මට්ටමක් නැත්නම්. ඔය කඩෙන් කීයක් හරි එකතු කරන් ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්න ඔය අතරේ පාර්ට් ටයිම් හරි. මීට පස්සේ නෙගටිව් මකෙටින් කරනවා නම් ඔච්චර ටම තමන්ගේ චරිතේ විනාස කරගන්නේ නැතුව කරන්න බලන්න. ඇත්තටම කරන්න හිතෙනවා නම් ඉතින් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගිහින්. මොකද ඔය වගේ එකකට ඔහොමනම් කෙල්ලෙක් වගේ ප්‍රශ්න වලට කොහෝම හැසිරෙයිද කියලා හිතා ගන්න බැ.🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️
@Hashankp
@Hashankp 3 ай бұрын
♥️♥️
@Sadu363
@Sadu363 Жыл бұрын
මම දැක්ක ගොඩක් කාඩ් බෝඩ් වීරයෝ මල්ලීට විකාර පෝස්ට් හදලා දාලා තියෙනවා, ඔයා ඒවායින් සතුටු වෙන්න, මොකද ඔයා දැන් ජනපියයි 😂😂😂,ඔයා දෙයක් කරලා ගොඩක් යන්න try කරන කෙනෙක්,උන් ඔයාව විකුනන් පොස්ට් හදලා ගොඩ යන්න හදන් උන්,පව් හිගන්නෝ ටිකට කීයක් හරි හොයාගන්න ඔයා උදව් කරනවට ඔයාට පින් ❤❤❤❤❤❤❤😊
@Bulletproof17875
@Bulletproof17875 Жыл бұрын
👍
@kaviduthenn4435
@kaviduthenn4435 9 ай бұрын
ආඩෝ ගැම්මක් තමා බන්.සුපිරි ඇැැ.❤❤❤❤❤
@Hashankp
@Hashankp 9 ай бұрын
♥♥
@sarikamadushani9637
@sarikamadushani9637 Жыл бұрын
ඔයිට වඩා ජීවිතයේ ජය ගන්න ගොඩක් දේවල් තියෙනවා මල්ලී .
@sanjewarathnayaka3966
@sanjewarathnayaka3966 Жыл бұрын
අනිවාර්යෙන්
@osadajayasinghe-cu5db
@osadajayasinghe-cu5db Жыл бұрын
Agreed✌ Muut me mokk veld mechchr dglnne 😂
@yenumuhandiram1535
@yenumuhandiram1535 Жыл бұрын
Ekanam athha
@Aruseww
@Aruseww Жыл бұрын
ඔව් අනේ 😂 මුගේ මහලොකු ආසාව 😂😂
@Tryandreams
@Tryandreams Жыл бұрын
Eth Meka palaveni pimmada danne na ohoma kiyanna epa
@pathiragenisansala2950
@pathiragenisansala2950 Жыл бұрын
අනේ මල්ලි ඔයාගේ ඒ අහිංසක සතුට අපිත් ආසාවෙන් රසවින්දා
@oscar-ew7om
@oscar-ew7om Жыл бұрын
@KJKM-i8k
@KJKM-i8k Жыл бұрын
dn hodata bada pirunada
@seniya851
@seniya851 Жыл бұрын
උබල වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවනෙ බං ලංකාවෙ 😢
@kawyakavindi5466
@kawyakavindi5466 Жыл бұрын
😂
@nuwanchandrasiri8586
@nuwanchandrasiri8586 Жыл бұрын
ඒ ක ලෙඩෙක් නෙවෙයි උත්සාහයක්
@shermimasha584
@shermimasha584 Жыл бұрын
නොබලා හිටියනම් ඉවරනේ මොකටද වීඩීයෝ බැලුවේ එහෙනම්
@seniya851
@seniya851 Жыл бұрын
@@shermimasha584 බැලුවෙ නෑ
@seniya851
@seniya851 Жыл бұрын
@@nuwanchandrasiri8586 උත්සහවන්තයො අපි දැකල තියනව. මේ වගේ ගෑණු වැඩ කරන් නෑ. මොලේ නැති උනුත් ලංකාවෙ ඉන්න නිසා අපි මොනව කරත් utube එකේ ඒක up කරන fan base එකක් ඉන්නව
@amilaprasad6807
@amilaprasad6807 Жыл бұрын
මට නිකන් කීචි වගේ...බලන්න පටන් ගත්ත ගමන් ආපහු වහලා දැම්මා..මූ කොහොම ඉන්නවද මන්දා..
@withinK783
@withinK783 Жыл бұрын
අඩේ පිස්සුද . ඔයිට වඩා දේවල් කොර ගනින් ජිවිතේට. පොඩි පොඩි කිව්වට පොඩිත් නෑ නේ. ඒ මිනිස්සුත් අපි වගේ සාමන්‍ය මිනිස්සු . දකින හැම දේම හොදත් නෑ. නැත්තම් ලංකාවට මේම වෙන්නෙත් නෑ 👍
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
Congratulations brother ගැම්මක් තමයි මොකද අපේ ජිවිතේ අපි පටන් ගත්ත අස දෙයක් කවම දවත් අත් හරින්න හොද නෑ .respect machn uba nam ❤
@Galla-cz1go
@Galla-cz1go Жыл бұрын
අඩො මන් ඔයාගෙ චැන එකට දැන් ආවෙ මෙකෙ පලවනි විඩියො එක බලලා මෙකෙ ඉතුරු විඩියො එක බැලුවා පන දාගෙන❤😊
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
ඕවා නෙවෙයි වුත්තෝ ජීවිතේ ගහන්න ඕනෙ ගේම් 😌😂
@Shenuki-
@Shenuki- Жыл бұрын
එයාගෙ ගේම් එක මේකලු
@Hashankp
@Hashankp 2 ай бұрын
♥️ ♥️
@dewwafreefire4047
@dewwafreefire4047 Жыл бұрын
හෙනම හිරිකිතයි මේ රට උත්තො😪
@SaheliWathnara-wk8mg
@SaheliWathnara-wk8mg 5 ай бұрын
ඔයාට චැලෙන්ච් එකක් දෙන්නද පුලුවන්ද ඔයට අපේ ගෙවල් පෑත්තේත එන්න. ඔට්ටුයි බෑ.❤
@Hashankp
@Hashankp 4 ай бұрын
♥️♥️
@Malishahasaraoga
@Malishahasaraoga Жыл бұрын
කවද හරි මුගෙ ලමයි මේක බලනකොට මූ අපේ තත්තද බන් 😂
@hirushansilwa8353
@hirushansilwa8353 Жыл бұрын
Ado no😹
@Primemessi1000
@Primemessi1000 Жыл бұрын
😂
@binarakanchana4789
@binarakanchana4789 11 ай бұрын
මූට එච්චර දෙයක් බැරිවෙයි
@SithuSneha
@SithuSneha 3 күн бұрын
Ammooooooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@vidumini648
@vidumini648 Жыл бұрын
ලස්සනයි වැඩෙ. ඔයා කැමති නිසා නෙ ඔයා හම්බ උනෙ. ඒක උන් දෙන්නා ට අකමැති අයට වැඩක් නැ 😂 . ඔයා කැමති නම් ඒක ඔයාගෙ කැමැත්තක් වෙන වෙන උන්ට ඒක වැඩක් නැනෙ.
@TravelMore1008
@TravelMore1008 Жыл бұрын
😂😂😂
@akeshnirmantha8090
@akeshnirmantha8090 Жыл бұрын
Criticism දරාගන්න බැරිනම් Private එකේ හම්බවෙලා ඉන්න ඕනෙ කට පුක වහන් ඌ කැමතිනම් උගේ Porn video එකකුත් YT Channel එකේ දායි එතකොට ළමයි නොමඟ යනවා කියලා මැරෙන්න හදන්න එපා හොදද විඳුමිණි or whatever මිණි 😂 👐
@sanduninimesha4534
@sanduninimesha4534 Жыл бұрын
අපේ රටට මෙහෙම වෙලා තියන එකත් පුදුමයක් නෙවෙයි. අනික කොල්ලෙක් නිසා අඩුම confident වත් තියා ගන්න
@kushanipoorna1239
@kushanipoorna1239 Жыл бұрын
🙄
@koshilagayathri4086
@koshilagayathri4086 Жыл бұрын
මේ කොල්ලා ඕනවට වඩා රගනවා වැඩී....රටක් ලෝකයක් දින්නා වගේ නිකන් හැසිරෙන්නෙ...😅😅😅😅
@uthpalanethu5635
@uthpalanethu5635 Жыл бұрын
එයාට ඒක ලොකු සතුටක් වෙන්නැති❤️
@Hashankp
@Hashankp 2 ай бұрын
♥️ ♥️
@exploreedite.9411
@exploreedite.9411 Жыл бұрын
සංගිත් ❤දිනිගෙ නිහතමානි කම නිසා තමයි මේචිචර ඉක්මනට තැනකට ආවේ..මේ වගේ පොඩි මිනිස්සුන්ට අත දිමක් මාර පිනක්.සහ කෙනෙක්ගෙ සතුටට අත දිමත් මාර වටිනව❤❤❤
@chamudinishshanka649
@chamudinishshanka649 Жыл бұрын
😂
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
😂😂😂😂😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
🤣🤣🤣
@lahirusamadhi
@lahirusamadhi Жыл бұрын
😂
@dulajskrill9187
@dulajskrill9187 Жыл бұрын
😂😅
@dilankosala8065
@dilankosala8065 Жыл бұрын
අම්මෝ කොල්ලගෙ සතුට..මාත් ආසයි සංගීත් අයියවයි දිනි අක්කවයි හම්බෙන්න❤❤❤❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 4 ай бұрын
මන් ආසයි දිනිති අක්කව හම්බෙන්න 😁
@KELIMADALA7
@KELIMADALA7 Жыл бұрын
මේක බලද්දි මට කලිසමේ කක්කත් ගියා යාලුවනේ 😢
@Saitem-kaviya-ff
@Saitem-kaviya-ff Жыл бұрын
Amoo Oi Ekh 😂❤
@LyricsLk018
@LyricsLk018 Жыл бұрын
මගේ නම් ආසාව මහින්ද මහත්තයා මැරෙන්න කලින් මහින්ද මහත්තයාත් එක්ක එකපාරක් කතා කරන්න 🥺🥺
@Nethu317
@Nethu317 Жыл бұрын
ජීවිතේ ජයගන්න මීට වඩා දේවල් තියෙනවා
@anuill156
@anuill156 Жыл бұрын
ඒ ආසාව, ඒ හැඟීම, ඒ අත්දැකීම, ඇත්තටම මට මම ලැබුවා වගේම දැනුනා... ගොඩාක් සතුටුයි පුතේ ඔයාගෙ මේ අවංක හැසිරීම ගැන ... ❤❤❤😘😘
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 Жыл бұрын
අනේ හුකපන්
@Yohanadhithya-j9c
@Yohanadhithya-j9c 9 ай бұрын
​@@Funnyclips-mp8xvammoo wuttoo..😹
@sumobro9487
@sumobro9487 Жыл бұрын
අඩෝ මුට දිනිතිගේ මුන තියෙන්නේ. 😂😂😂😂😂😂
@subhadrapriyadarshani8916
@subhadrapriyadarshani8916 Жыл бұрын
මේ ලොග් එක බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකම්ම ඒ මල්ලිට අදහා ගන්න බැරුව හිටියෙ කියලා හොදටම පෙනවා.. ඔයාට සුබ පතනවා මල්ලි ඔයාගෙ නිහතමානී කමට..
@Chiwo1996_
@Chiwo1996_ Жыл бұрын
මූගේ මාකටින් මරු ආහ්😂😂❤
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Жыл бұрын
සිරාවටම. දෙගොල්ලන්ගෙම marketing එක නොතේරෙන හරක් ලංකාවේ පිරිල 😂
@prazad9426
@prazad9426 Жыл бұрын
@Chiwo1996_ yako 546k subscribers la inna channel ekak gana 17.8K subscribers inna channel ekak video ekak kalama marketing lu.🤣🤣🤣🤣 ekko uba marketing kiyanne mokakda kiyala danne na. naththan ganan ba.🤣🤣🤣🤣🤣🤣
@Hashankp
@Hashankp 2 ай бұрын
❤️❤️
@NuwanMilinda
@NuwanMilinda Жыл бұрын
මාත් සංගීත්ගේ විඩියෝ බලලා තියෙනවා මෙකාගේ වගේ හොයාගෙන යන්න තරම් උමතු එකෙක් වුනේ නැති එක ගැන සතුටයි😂
@RenukaDamayanthi-np5vq
@RenukaDamayanthi-np5vq Жыл бұрын
දිනී සංගීත් කියන්නේ ගොඩක් මහන්සියෙන් තැනකට ආපු දෙන්නෙක් මං දන්න විදියට.ඔයාට ත් පුළුවන් මයි පුතේ ඒ වාගෙ ලසන්ත ජීවිතය ක් ගත කරන්න..ඔයාගෙ උත්සාහය මාරයි. .දිනී සංගීත් පුදුම ආසාවෙන් හරිම ආදරනීයව ඔයා දිහා බලා සතුටු උනා..මේ හැමදෙනාම අතරේ අපේ මුවගට සිනහවත් එකකෙරන්නේ වරා මල්ලී...එයත් මතක් කරන්න එපැයි ...ඔයාට සුබ අනාගතයක් පුතේ...බුදුසරණ යි හැමෝටම
@UP12903
@UP12903 Жыл бұрын
සංගීත් දිනී ඇත්තටම හොද දෙන්නෙක්.හොද දෙමවුපියන්ගේ දරුවො එහෙම තමා.සංගීත් ගෙ අම්ම තාත්ත දැකල තියෙනවානේ.එයාල හරිම හොදයි.දිනීගෙත් එහෙම ඇති.ඒකයි එහෙම වෙන්නෙ.
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
මල්ලි උඹෙ කතාව තමා මරුම...ඒක පට්ට ජය වේවා !!! ❤️
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අනේ ඔයාගේ සතුට අපිටත් දැනෙනවා.විඩියෝස් මාර ලස්සනට හදනවා.බලන්න ආසා හිතෙනවා @ll best malla❤❤🎉
@KJKM-i8k
@KJKM-i8k Жыл бұрын
sirawata track gathiyak danune nadda bn ubataa
@Nisansala681
@Nisansala681 Жыл бұрын
@@KJKM-i8k ආ ඔයාටද පොඩ්ඩක් එහෙම ගතියක් පේනවා
@apisrilanka761
@apisrilanka761 Жыл бұрын
කිව්වට තරහා වෙන්න එපා..කට්ටිය ටිපර් වෙන්න්ත් එපා..කොල්ලො උබ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා ඔය ලෙඩේ හොදකරගනිම්
@snowwhite587
@snowwhite587 Жыл бұрын
සංගීත් දිනී වීඩියෝ බලලා ඔයාට පුතේ මේ මැසේජ් එක දැම්මේ.හැමදාම උත්සාහයෙන් ඉදිරියට යන්න .ඔයාට සුබ අනාගතයක් .සතුටින් ඉන්න .😍😍
@Lakmi271
@Lakmi271 Жыл бұрын
ඔය අන්තිමට දාපු දාර්ශනික වදන දාහන් මල්ලි ජීවිතේට වැදගත් වෙන හීනයක් හැබෑ කරගත්ත දවසක. රටට සමාජෙට විහිලුවක් වෙන්නෙ නැතිව.
@samaira6147
@samaira6147 Жыл бұрын
The comment of the day💯
@Shenuki-
@Shenuki- Жыл бұрын
එයාට වැදගත් මේ හීනයලු😂
@Aruseww
@Aruseww Жыл бұрын
සිරා කතාව අනේ 😂😂
@MyGo-y5h
@MyGo-y5h Жыл бұрын
ඇත්ත
@shenuperera7155
@shenuperera7155 Жыл бұрын
Atta😂
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
පිස්සෙක්.ඔයිට වඩා achieve කරන්න targets මේ ලෝකේ තියෙනවා ඕනා තරම්. සංගීත් දිනී දෙයක් දිනලා ඉවරයි. මේ යකාට පිස්සු. ඔය තරම් අමාරු නම් මොකටද හම්බෙන්න ගියේ. 😂
@tharinduwalimuni1500
@tharinduwalimuni1500 Жыл бұрын
මාත් මැනික හම්බෙනකම් තමා ඉන්නේ.😂
@jayanidulanjali5812
@jayanidulanjali5812 Жыл бұрын
Niyamai malli kohom hari jivithe jaya gnna ..aththa onim deyk uthsh kloth krnn beri ne oyvge ay me loket loku adarshyk .....igenim vedth hodt krgen idiriytm yann ❤😊
@Hashankp
@Hashankp 2 ай бұрын
♥️ ♥️
@tharukamanjalee3448
@tharukamanjalee3448 Жыл бұрын
Jayen jaya malliyo ❤❤.math asama දෙන්නෙක් ❤❤❤.budusaray oyala හැමෝටම 😊
@ThanujaWeerasekara-iu1kr
@ThanujaWeerasekara-iu1kr Жыл бұрын
කිසිම කෙනෙක් එක පාරට පරිණත වෙන් නෑ..එයාලගේ ඉලක්ක වලට යනකන් ළමා කාලේ එයාලා සතුටු විදිහට විදිනවා..තමන් කැමති තරුවක් බලන්න ගියාට කාටවත් වරදින් නෑ..පොඩි කාලේ තමන්ගේ සිහින තරු එක්ක එකට රඟපාන,වැඩ කරන නළු නිළියෝ කොච්චර ඉන්නවද..ඒකට උදාහරණයක් තමා දිමංක වෙල්ලාගේ ගායකයා, දවසක් චාමර වීරසිංහ බලන්න පයින් ආවලු. එහෙම වුණා කියල දිමංකට වැරදුනේ නෑ.ඉතින් අද එයත් ගායකයෙක්.දෙන්න එකට සිංදු කියනවා.දිමංක ඒ කතාව නිහතමානීව කියනවා...අනිත් අයට රිදුනට කමක් නෑ..ඒ ඔයාගේ කැමත්තනේ ...දැනට ඔයා සතුටින්නේ..පස්සේ දවසක තවත් වෙනස් දෙයක් කරන්න මලෝ..ඔයාට වර්දින් නෑ....
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Oww e katwa atta
@Bulletproof17875
@Bulletproof17875 Жыл бұрын
👍
@JakakMmmk
@JakakMmmk 5 ай бұрын
මු රොනැල්ඩෝ දැක්කොත් මැරෙනවා😂
@Hashankp
@Hashankp 4 ай бұрын
♥️♥️
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
පුංචි පුතේ උඹේ සතුට දැකලා මටත් සතුටක් ඇති වුණා ❤❤❤නුඹව දැකලා නැති ආදරෙයි පුතේ ජයෙන් ජයම වේවා 🌺🌺🌺
@akalankawimalasena4225
@akalankawimalasena4225 Жыл бұрын
අම්මෝ මේ වගේ පිස්සෙක්.... යකෝ උබේ වැඩකට ඔයේ කාලේ යෙදෙවුවානම් කොච්චර හොදද....
@panchaff4806
@panchaff4806 9 ай бұрын
100k yanna puluwan wewa kiyala parthana karanawa❤
@Hashankp
@Hashankp 4 ай бұрын
❤️❤️
@chocogirl682
@chocogirl682 Жыл бұрын
දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් නරකද😢
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
උගෙ හැකියාව පට්ට. එඩිට් එක ඊට වඩා.🤣
@prazad9426
@prazad9426 Жыл бұрын
ubala ammawada?🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Hashankp
@Hashankp 2 ай бұрын
♥️ ♥️
@ashii7741
@ashii7741 Жыл бұрын
ඔයා ඉන්න සංගීත් දිනි vlog එකත් බැලුවා ..දැන් මේකත් බැලුවා ❤❤..Good luck for you..❤
@dishankaprashan1830
@dishankaprashan1830 Жыл бұрын
පුදුම හරක් ගොඩක් ඉන්නෙ බාලගෙන ගියාම මේ රටට නම් 3040 දිවත් ගොඩ යෑමක් නෑ 😫
@prazad9426
@prazad9426 Жыл бұрын
eka uge asawanam uba mokada. 😅
@dishankaprashan1830
@dishankaprashan1830 Жыл бұрын
@@prazad9426 gon athal kiyanne owata 🖕
@dasunkaldera782
@dasunkaldera782 9 ай бұрын
උඹලා වගේ එවුන් තමයි බොල මේ රටට කෙළවපු එවුන්ට චන්දේ දීලා අපිටම කෙළවන්නේ..ට්‍රැක් බන් උඹට ඇත්තටම..ට්‍රැක්😂😂😂😂
@Hashankp
@Hashankp 9 ай бұрын
♥♥
@hasinthyarathnayaka
@hasinthyarathnayaka Жыл бұрын
ජය වේවා මලේ....❤🎉සංගීත් දිනී youtube channel එකෙන් දැකල තමයි ඔයාව දැනගත්තෙ.ඔයාට ජයෙන් ජයම වේවා.සමහර අය මේ ගැන එක එක කතා කියල තිබුන.ඒත් තමන් කාලයක් තිස්සෙ ආසාවෙන් හිටපු දෙයක් ලැබුනම ඒකෙන් ලැබෙන සතුට කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ඒ වගේ සතුටක් ලබපු කෙනෙක් විතරමයි..❤ ඔයාගෙ ඒ සතුට ඇත්තම සතුට කියල මට නම් තේරුනා.ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ Good luck malli🫂❣️
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
අම්මෝ මල්ලියෝ ඔයා මේ විඩියෝ එක දානකම් මන් බලන් හිටියේ. .... සංගීත් දිනී vlogs වලින් බැලුවා... ඒත් මේකත් බලන්න ආසාවෙන් හිටියේ.. ඒ vlogs එකේ නැති ඒවා මේකෙන් දැක්කා.❤❤❤ ජය වේවා!!! මල්ලේ
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
මට ඔය Couple එක නම් සෙට් නැ. 🙂 හැබැයි උඹ ආස දේ උඹට ලැබුණනේ. සතුටුයි 😊
@dilshathiran4067
@dilshathiran4067 Жыл бұрын
ශෂි නිෂාදි හම්බුවෙන්න අාසවක් නැද්ද බං😂😂
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
මට දෙයක් කියන්න පුළුවන් මේක plan කරලා කරපු දෙයක්. Date එහම බොරුවට හදලා එකම දවසේ ගත්ත shoot ටිකක් මේක. බොරු කරලා හරි කමක් නැහැ ගේමක් ගහනවනම්
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Жыл бұрын
Vedio editing maru.. බලන්න ආස හිතෙන්්⁣නෙ ඒකමයි.
@Hashankp
@Hashankp 2 ай бұрын
♥️ ♥️
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
සන්ගීත් අයියාගෙ පඩෙත් ගදයි ,දිනී අක්කගෙ පඩෙත් ගදයි ,උබෙත් මගෙත් හැමෝගෙම එහෙමයි 😂🤣🤣
@HirushaKeshan-fd3pp
@HirushaKeshan-fd3pp Жыл бұрын
10:00 තමා සුපිරිම 😂😂😂
@nevakevaa
@nevakevaa Жыл бұрын
Mokdd bn meke therum😢.10.00 mokd case eka???
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
වොයිස් කරන හැටි...ඒ මරු ඕයි..😍😂
@SaliyaBandara-n2i
@SaliyaBandara-n2i 21 күн бұрын
විදූ අයියේ මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන????. මේකට ආතල් එකක් ඕනි විදූ අයියේ 😂❤️
@Hashankp
@Hashankp 20 күн бұрын
❤️❤️
@piumanthashashimal
@piumanthashashimal Жыл бұрын
අනේ මන්දා මේවට කොහෙන් හිනා වෙන්ඩද කියල🥲
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 103 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН
Disappointed from something ! Vlog -33 !
8:19
Somvlogs
Рет қаралды 392