Sri lankan Gambooge recipes 🍑 harvesting preserving & Cooking in rainy ⛈⛰️ mountains

  Рет қаралды 140,078

Udarata Manike

Udarata Manike

Күн бұрын

Пікірлер: 240
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Today's Note 👇 අද සටහන Gambooge is a spice used to flavor food. It has a sour taste and is able to remove unpleasant odors from meat and fish while cooking. This spice is also used in cooking to prevent the formation of cholesterol. Since this is a fruit that can only be seen at one time of the year, there are several traditional ways to preserve it. All those traditional methods are shown in this video. අගෝස්තු පෑවිල්ල ඉවර වෙද්දිම ගස් වල කොල පාට ටික ටික කහ පාටට හැරෙන්න අරන්. ඔය අතරෙම එක දෙක ඉදීගෙන එක කහ ,තැඹිලි, රතු ගොරක ගස් ඒ හැඩ තවත් වැඩි කරනවා. සරත් ඍතුව උදා වෙන ලකුණු මහා හැඩහුරුවට අපිට බල නොපෑවත් ඉද හිට සරත් සමයේ ලකුණු තැන තැන නැතුවාම නෙවෙයි . හවසට ඇදහැලෙන මහා වර්ෂාවට ඉදිලා තියෙන ඔක්කෝම ගොරක ගස් පල්ලේ හැලෙන්න පුලුවන් . ඔන්න ඊට කලින් තමයි ගොරක ටික ගෙට කරගන්න මැණිකේ හනි හනිකට කැලෑ වැදුනේ. අනේ පරක්කු වැඩියි. හොදටෝම වැස්සටත් තෙමීගෙනමයි ගෙට වෙන්න වුනේ. කොහොම නමුත් රතට ඉදුණු ගොරක කූඩයක්ම නම් මැණිකෙ සතු වුනා. ඉදහිට එබිකම් කරන හිරුයි. ඉදහිට කඩාහැලෙන වර්ෂාවයි අතරේ තනි වුන මැනිකේ මේ ගොරක ටික ඊලග ගොරක වාරේ එනකන් පරිස්සම් කරගන්න යොදාගන්න අපේ සාම්ප්‍රදායික ක්‍රම බලන ගමන් ගොරක් රසය යහමින් යොදාගෙන ආහාර රසවත් කරන විදියත් බලන්නකෝ..
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
Good Information about Gambooge Fruit. ❤❤❤ 🎉🎉🎉🎉
@bipmd7508
@bipmd7508 Ай бұрын
Nice 👍👍
@soncuocchieu
@soncuocchieu Ай бұрын
बहुत स्वादिष्ट, मेरे दोस्त
@Hendraningsih97174
@Hendraningsih97174 19 күн бұрын
Beautiful Video, Love from Indonesia🇮🇩
@shahidkhan-bz1vx
@shahidkhan-bz1vx 13 күн бұрын
So beautiful like from Pakistan
@Singhjay7372
@Singhjay7372 15 күн бұрын
Your recipes are as beautiful as you are 💓💞❣️💗🖤
@박영현-u8g
@박영현-u8g Ай бұрын
WOW WOW nice Big.thank.yooooooou 🎉Seoul. Korea 감사합니다. 👍👍👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝
@tnv10ybs
@tnv10ybs Ай бұрын
හුග කාලෙකින් උඩරට මැණිකේගේ රසවත් ඉවුම් පිහුම් දැක්කේ !වැහි දවසක ගොරකා තම්බන විදිහ, කල් තියාගන්න විදිහ දැක්කා.ඔබ ඇබුල් තියල් හැදුවා ඉතාමත්ම රසවත්ව. කාපු කාලයක් මතක නෑ. ඉදහිට ලන්කාවෙන් යාලුවෙක් ආවොත් ගෙනෙනවා.ඔබ ගෙනෙන සුන්දර මතකයන්ට ඔබට තුති පුදමි ! දළදා සමිදුන්ගේම පිහිටයි !!!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
දළදා සමිදු පිහිටයි 🙏
@swapnilkankute2966
@swapnilkankute2966 Ай бұрын
Mujhe aapki smile bahut pasand hai♥️
@AmarendraSantra-p7e
@AmarendraSantra-p7e Ай бұрын
So beautiful hare Krishna Bangal kolkata 😊😊
@shivabharathia8525
@shivabharathia8525 Ай бұрын
She is doing HER BEST. 🎉 Excellent effort... Congratulations ❤ ...
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@sunandacertain
@sunandacertain 15 күн бұрын
La nature éternellement magnifique belle généreuse ❤
@HashanKo
@HashanKo 25 күн бұрын
Oh Wow.. videography on a different level. am hungry for this kind of good stuff. good job👏
@MdShahaAli-f5i
@MdShahaAli-f5i Ай бұрын
Love From Bangladesh 👍🇧🇩
@thefreebird8368
@thefreebird8368 11 күн бұрын
So beautifully done...amazing channel
@mypetsmygarden
@mypetsmygarden Ай бұрын
Such a unique and delightful way to enjoy Sri Lankan Gambooge! The harvesting, preserving, and cooking in the rainy mountain environment makes it even more special. The flavors must be incredible-this is a recipe worth trying, especially with the natural, fresh ingredients
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
So nice of you
@Pooran-l3c
@Pooran-l3c Ай бұрын
That great you gave a little info on the fruit and other ingredients you use in all your videos because some of us may not know what it is, thanks very much appreciated and keep good ❤❤❤
@dropattieramsammy1462
@dropattieramsammy1462 Ай бұрын
Lovely video God bless you all always 😋 ❤️ 🙏
@arulkumarsp4000
@arulkumarsp4000 Ай бұрын
It is unquestioably true that Mother Nature had initiated Life itself in those droplets of rain and the flowing water of the streams of the mountains just like the video cast begins its' beautiful narration of a traditional spice of the highlands of Srilanka . Mother Nature ' s story captures the tale of Garsinia vividly , the way it spices up the cooking of tuna and baby jackfruit curry . And , how it was ssmoked , sundried and stored. The mung bean ( was it greengram ? ) milk rice with fish and curry , cooked with Garcinia , show how long Mother Nature must have travelled to put together such exceptionally rich and safe food for her children ! What is even more surprising is that Mother Nature had sculpted this story in her beloved daughter ' s sharp eyes , hands and her fingers so very dextrously that your goodselves have captured the rising mountain fog ,the lovely pair of swans , the radiant liivestock , smiling flowers and the inevitable song of the drumming raindrops , and had sprinkled them all into the video and made the cast very special , with your signture in it . The background music & song highlights the etheral presence of the grace of the Great Buddha , no less .
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝 thank you so much 💝
@hrplanttrees
@hrplanttrees Ай бұрын
Beautiful video 😍👍
@savitarajnath1428
@savitarajnath1428 Ай бұрын
Hi Udarata Manike good afternoon what a lovely video your preparation of everything looks so nice delicious looking food and your beautiful country you take care
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much
@lalpriyan1981
@lalpriyan1981 Ай бұрын
Perfect village video. Good 👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thanks 👍
@Question8055
@Question8055 Ай бұрын
Beautiful woman.. Beautiful cooking❤
@boorasridhar2533
@boorasridhar2533 Ай бұрын
❤ really i like you and your videos
@madhupalackal2442
@madhupalackal2442 18 күн бұрын
A great video I hope you going adding more video god bless you, from Newyork Usa
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 18 күн бұрын
Thank you 🙏 I’m planning on it.
@youtubedadyjk
@youtubedadyjk 13 күн бұрын
🥰beautiful video ❤️
@Wint234
@Wint234 19 күн бұрын
Kerala ത്തിൽ ഇത് കുടംപുളി, പക്ഷെ മഞ്ഞനിറത്തിൽ ആണ് കണ്ടിട്ടുള്ളത്
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 18 күн бұрын
💝
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Ай бұрын
😁👍❤️🎉 Most Valuable Video ,, Thanks... Udarata Manike..
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@sampathasanka7854
@sampathasanka7854 Ай бұрын
Thamunge video concept eka maru...Good luck suba idiri gamanak manike...jaya wewa.
@aruldasspaul6819
@aruldasspaul6819 Ай бұрын
Watching your cooking it is really tempting, to get a taste of it wonderful
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
Firsttime I saw Gambooge fruit . Delicious Receipe with this fruit. Beautiful preparation. Beautiful video 📹 ❤❤❤ 🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Do you eat Garcinia , kankushta.. That is Gambooge ..
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
@@UdarataManike-Ceylon I never eat this fruit.
@reshanpriyanath3381
@reshanpriyanath3381 7 күн бұрын
Beautiful nature. Mama godak ma asa me නිස්කලංක wata pitawata
@reshanpriyanath3381
@reshanpriyanath3381 7 күн бұрын
Miss me lankawe කොයි patheda?
@Vivi-jf8bd
@Vivi-jf8bd Ай бұрын
Vidio indah ini karena ada keindahan alam dan cantiknya seorang nyonya muda akan memasak yang enak dan lezat. semoga selalu sehat serta bahagia...
@circainidi7839
@circainidi7839 Ай бұрын
goraka juice 200ml bottle eka rs300 withara super market eke
@swapnilkankute2966
@swapnilkankute2966 Ай бұрын
iam big fan aapka ♥️ love you aapki video aaur aap ek replay
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@swapnilkankute2966
@swapnilkankute2966 Ай бұрын
@@UdarataManike-Ceylon manike aapka wathsapp number mil sakta hai kya reply deto plz 🙏🏻
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 Ай бұрын
හරිම ලස්සනයි. නන්ගි..මං හෙට මාලු ඇඹුල් තියල් හදනවා,ඕනිම කෑමක් රසට උයන්න පුලුවන් උනත් ඇඹුල් තියල් හදන්න බයක් තිබ්බා. දැන් අයියෝ සිම්පල්නෙ හිතෙනවා..thank you nangii....🥰
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 18 күн бұрын
ඔන්න බලන්නකෝ අනිවාර්යයෙන්ම රසට එයි. බල මාලුම ගන්න ඒවා රස වැඩියි. 💚
@NazhathMohamed
@NazhathMohamed Ай бұрын
Beautiful video ❤❤❤
@dhammikathushara5431
@dhammikathushara5431 Ай бұрын
ගොඩක් දවසට පස්සේ... මැණිකෙගේ Video එක මම අනිවාර්යයෙන් දෙපාරක් බලන්නට වෙනව. මැණිකේ උයනකොට හැමදාම වහිනව, ඒ සද්දෙට බලන මට නින්ද යනව . ඉතිං මම අයිත් මුල ඉදල බලනව...😊 විශේෂයෙන් මුං ඇට කිරි බත් ඔය විදියට කාලනම් නෑ.. අතික් එක " පුච්චපු සම්බෝලේ " කාලනම් නෑ ජිවිතේට. 😮 අද Video එකත් ලස්සනයි . ස්තූතියි.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝💝
@shikulshikul9057
@shikulshikul9057 Ай бұрын
I Like all your video and I always waiting for video❤❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you
@dissanayakanandika8859
@dissanayakanandika8859 Ай бұрын
Wow amazing ❤
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*Good luck* 👍🙏🎉💐
@ratnamravi7408
@ratnamravi7408 Ай бұрын
Thank God you are safe and well. We haven’t seen you for a while… Two of my favourite dishes 👌. I’ll be cooking them your way, soon.😊 Thanks again for sharing this lovely video. Look after yourself!!! 💐🩷👸🏻
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you very much. Recently, I had to take a little break to spend time with a family member. Now everything is going well again. Hope to keep bringing videos
@ratnamravi7408
@ratnamravi7408 Ай бұрын
Glad to hear that all OK again, at your end. Take care and send those magical Smiles our way. We missed that a lot. Of course the recipes - they’re always delicious. 💐🤞👍
@ricardodobson4954
@ricardodobson4954 Ай бұрын
Unlimited Blessings Beloved Earth Angel, Gia Crystalline core energy loves your loving tranmission Namaste 🙏 💖 ❤️ 💕 💙 ♥️ 🙏
@vivekfranchis
@vivekfranchis 15 күн бұрын
God Bless sis 😊🙏
@shikulshikul9057
@shikulshikul9057 Ай бұрын
Wow my beautiful friend 💘💘💘
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Many many thanks
@dilusharandika7503
@dilusharandika7503 Ай бұрын
Nice work wathsu
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝💝
@DashingAmar-kb8zq
@DashingAmar-kb8zq 9 күн бұрын
Ara kellage lassana 😊❤
@Mohannkvillage
@Mohannkvillage Ай бұрын
आपके सब videos बहुत ही अच्छे हैं 🎉🎉❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@SamilaThiwankara
@SamilaThiwankara Ай бұрын
ගොරකා ඉතා හොදට හැදිලා ආසයි ඒවා දැක්කම..🙂 ගොරකා ඉතා ප්‍රයෝජනවත් කෑමක් ආයුර්වේදයට ගන්න ඔසුවක්.. ඒවගේම අපේ සිත නිවන ඔසුව තමයි උඩරට මැණිකේ .. ..😊😊 මමත් ආසයි උඩරට මැණිකේ පැවසු පළතුරක් යැයි පැවසු කොටසට..😋පුදුම රසක් .. ඒ ගොරකා කල්තබා ගන්නා විදිය ඉන්පසු එවයෙන් සෑදු කෑම බලමළු ඇඹුල්තියල්..ඇත්තට පුදුම රසක්නේද උඩරට මැණිකේ කොතරම් වටින කෑමද..නුඹ ගොඩක් වටින කෙනෙක් මේ උඩරට පමණක් නොවේ..මුළු රටටම ..මේ විඩියෝ එකේනම් උඩරට මැණිකේ අසනීප පාටයි..පව් උඩරට මැණිකේ 🥹😔 පරිස්සමින් ඉන්න..දළදා සමිදු පිහිටයි උඩරට මැණිකේට..🙏
@gyanparmarofficial21
@gyanparmarofficial21 7 күн бұрын
Waao nyc recipe my dear friend, watching from India 🇮🇳 and you? New Subscriber added 😊
@deniseserna7253
@deniseserna7253 27 күн бұрын
Do you have a video that shows the way you have set up your outdoor kitchen?
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 27 күн бұрын
@@deniseserna7253 no I couldnt get lots of videos but I have some.. I hope to upload those videos in future💝 thank you
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
ෂා ........නියමයි නංගි ❤
@nishadiwijerathna-4986
@nishadiwijerathna-4986 Ай бұрын
Wow manike ❤
@gkssepalika4917
@gkssepalika4917 Ай бұрын
අදත් ගොඩක් ලස්සනයි මැනිකේ විඩියෝ එක ඒ ගොරකා ටික නම් නියමයි මැණිකේ මං කියනවට එක පාරක් ගොරකා වලින් අබරැල්ලා වගේ කරියක් හෝ චට්නියක් හදලා බලන්නකෝ සති 2 / 3 වගේ තියං කන්න පුළුවන් 👌😋
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
හොද අදහසක්. උත්සාහ කරලා බලන්නම් වෙනස්ම රසයක් තියෙයි . බොහෝම ස්තුතියි. 💝
@cookwithdinu741
@cookwithdinu741 Ай бұрын
Beautiful video akka❤
@jithuabbott
@jithuabbott 21 күн бұрын
Very beautiful and innocent.... I liked you more than your cooking...
@DammikaRajapaksa
@DammikaRajapaksa Ай бұрын
ලස්සනයි මැනික.......❤❤❤❤❤
@drlubnakhan6404
@drlubnakhan6404 Ай бұрын
Udarta I simply adore you.I am from India and want to know if Garcinia cambogia increases metabolic rate and is therefore used for weight loss .kindly inform me.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
You are correct
@sujeevadealwis5513
@sujeevadealwis5513 12 күн бұрын
It controls cholesterol
@rashmimalsha8271
@rashmimalsha8271 Ай бұрын
අනේ දකිද්දි ආසයි නංගි.රස පාටයි අලුත්ම ගොරක මද නේද.අපිත් පුංචි කාලෙනම් කෑව.දැන්නම් ආසාවට නෑ ❤
@athifjansz2022
@athifjansz2022 Ай бұрын
Lassanaii video eka ❤
@NilanthaPremakumara-ke1ub
@NilanthaPremakumara-ke1ub Ай бұрын
මම අද මයි බැලුවෙ ඔයාලැ විඩියෝ හරිම ලස්සනයි හිත පිනවනව ❤❤❤
@DestinyToParadise
@DestinyToParadise Ай бұрын
"In the rain-soaked mountains of Sri Lanka, the tangy taste of Gambooge is nature's blessing. ⛰🍑" "Preserve the Gambooge fruit, and its sweet-sour flavor will add magic to your rainy day cooking. 🌧🍲" "Harvesting Gambooge in the mountain regions is like dancing to the rhythm of nature. ⛈🌿" "The tangy-sweet taste of Gambooge brings culinary magic to rainy mountain days. 🍑✨" "Preserving Gambooge is an art of mountain living-safeguarding nature’s gifts with care. 🌳🍶"
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 18 күн бұрын
Love it! Thank you so much 💝
@sheenareynolds314
@sheenareynolds314 Ай бұрын
Beautiful,only thing which makes me a bit anxious is the salt - is it on a higher side in all the dishes
@jeyasingamnavaratnam4324
@jeyasingamnavaratnam4324 Ай бұрын
Kudos looks delicious enjoy your meal.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@mohanishgamit1985
@mohanishgamit1985 Ай бұрын
Beautiful video................❤❤❤
@sumaiyasworldbd
@sumaiyasworldbd Ай бұрын
Eye catching beauty 💚
@ArunKumarAE
@ArunKumarAE Ай бұрын
ನಮಸ್ತೆ...🏡🌴🌱🌧️ ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@ketybaharum4692
@ketybaharum4692 Ай бұрын
Mostly all fruit in sri lanka its similar in melaysia..maybe the weather in melaysia n sri lanka are same..i like yr video...in melaysia we call that fruit it asam gelugor..taste very sour..we to cook in curry,n many cooking we use..n we mke drink especially for diabetic n high blood presure..n we also use for women wash also boil it in a lot of water n little bit rock salt..we mke hygein wash n can mix with betle leaf also.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you for sharing more details with me my friend 💝
@ketybaharum4692
@ketybaharum4692 Ай бұрын
@@UdarataManike-Ceylon you are welcome udarata.
@PiyumiErandika-sk4bp
@PiyumiErandika-sk4bp Ай бұрын
ලස්සනයි 😍❤
@swarnamohanty3121
@swarnamohanty3121 10 күн бұрын
Srilanka beautiful ❤️
@gkssepalika4917
@gkssepalika4917 Ай бұрын
අනේ මැණිකේ ඔහොම නම් බෑ විඩියෝ එකක් දානකම් මග බලන් ඉදලා හිත රිදෙනෝ තාම නෑ තාම නෑ කියලා විඩියෝ ගොඩක් ඔනී එක දිගට පරිස්සමෙන් ඉන්න මැනිකේ ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
සමාවෙන්න . වෙනත් වැඩ වගයක් එක්ක අපහසු කාලයක් ගෙවුනේ . දැන් හැමදේම හරි දිගටම වීඩියෝ අරන් එනවා.
@athifjansz2022
@athifjansz2022 Ай бұрын
Superb 👍❤
@dsrikanthoo7886
@dsrikanthoo7886 Ай бұрын
Nature - fantastic, woman - beautiful, finally video - XLNT.
@SandyKasi
@SandyKasi Ай бұрын
Hello trust you well I tamarind to make sour curry ❤❤❤🙏🏻🙏🏻🙏🏻 God bless
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
God bless u
@pilikandy1102
@pilikandy1102 Ай бұрын
Goraka helps to boost the immune system, lower elevated levels of cholesterol and triglycerides, and help to protect the body against cancer. Overseas, Goraka is made into liquids, capsules,tables and sold as a dietary supplement. Thank you for your another valuable part of the cooking
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝
@sanjeewawn2065
@sanjeewawn2065 Ай бұрын
"Manika "❤️❤️❤️😍😍👍
@askanaskan2937
@askanaskan2937 Ай бұрын
Beautiful video
@hedatraveller5616
@hedatraveller5616 Ай бұрын
අසාවෙන් බලන තවත් එකක් චැනල් එකක් ❤ ටයිම්ස් ලැප් ටික මරු
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝
@Totkaytaleswithshazi
@Totkaytaleswithshazi 29 күн бұрын
Very nice sister❤❤❤❤❤
@KL32_Tomz
@KL32_Tomz Ай бұрын
First time seeing the red one, we have yellow colour fruit in Kerala .
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 18 күн бұрын
💝
@sujeevadealwis5513
@sujeevadealwis5513 12 күн бұрын
One type indigenous to Sri Lanka
@sabut9587
@sabut9587 Ай бұрын
Super video, beautiful
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you very much!
@kamalkannan1958
@kamalkannan1958 Ай бұрын
Superrrrrrrrrr🍇👌👌💓💖🌹🌹💘
@sixpath2305
@sixpath2305 Ай бұрын
නියමයි නංගි ❤❤❤❤
@Sahashra.J
@Sahashra.J Ай бұрын
❤my favourite meal
@aapkirasoii4548
@aapkirasoii4548 12 күн бұрын
Very nice
@surendranv-5971
@surendranv-5971 Ай бұрын
HAI SWEETIE Udarata Manike
@dilankvharsapriya6437
@dilankvharsapriya6437 Ай бұрын
Ammoʻoooo....kelath unano katata..😂❤🙏
@coralshine4212
@coralshine4212 Ай бұрын
Udarata Manike is a train name as well...
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Correct
@ouditnarinesamlal3082
@ouditnarinesamlal3082 Ай бұрын
Beauty never looks so good, with an adorable smile and a lovely fashion statement.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@MalayRRannaghar
@MalayRRannaghar 7 күн бұрын
Nice❤❤❤
@lakshanisewwandi9184
@lakshanisewwandi9184 Ай бұрын
❤❤Shoi akkiyek , matth asay nuwara enn ,mn kvadavth avilla na ...😢
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
දවසක ඇවිත් දළදාවත් වැදලා පෙරහැරත් බලලම යන්න. 💝
@kanishkanuwankanishkanuwan194
@kanishkanuwankanishkanuwan194 Ай бұрын
Lassanai akke ❤❤❤
@swapnilkankute2966
@swapnilkankute2966 Ай бұрын
I am waiting AAPKI VIDEO UDARATA 🤗♥️🫶🏻
@nishadiwijerathna-4986
@nishadiwijerathna-4986 Ай бұрын
Beautiful nature ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thanks for visiting
@asankatennakoon7696
@asankatennakoon7696 Ай бұрын
මැණිකෙව කැන්දන් ඵන්ට හිතයි.😉
@roshanifernando3684
@roshanifernando3684 Ай бұрын
Nice 💐💝😘💐
@nayomishashikala4779
@nayomishashikala4779 Ай бұрын
Matath kanna hithuna❤
@Kasun-Fonseka
@Kasun-Fonseka Ай бұрын
මැනික ❤
@danushkathejani8704
@danushkathejani8704 Ай бұрын
Matath onee goraka cream ❤❤❤❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 Ай бұрын
මාත් උඩරට මැණිකෙ කෙනෙක් කියලා මතක් උනාම😘😘😘😘😇
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
🤝🤝🤝
@Hamza-rr9kd
@Hamza-rr9kd Ай бұрын
Beautiful lady ❤❤❤❤❤❤❤❤
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Cilantro-the essence of seasonal flavors and my "soulmate" in the kitchen 【滇西小哥】
25:13
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
Hot Tent Camping  in deep Winter & Catch and Cook
22:17
Antonio Off-Grid
Рет қаралды 4,8 МЛН
Home made fresh arrack with fresh fruits | Kasippu Perana Hati😎
26:12
Trapper Life
Рет қаралды 2,6 МЛН