WHAT I EAT IN A DAY | සිංහලෙන් | mom of two kids | BODY MAINTAIN

  Рет қаралды 32,489

FITNESS WITH PALI

FITNESS WITH PALI

Күн бұрын

Пікірлер: 51
@malshadilrukshi3318
@malshadilrukshi3318 2 жыл бұрын
ඔයාටනම් බබාලා ඉන්නවා කියලා කියන්නවත් බෑ අයියෝ ❤🥰 thank u akki please do more videos like this
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිට නිවැරදි ජිවන රටාවක් කියලා දෙනවට
@yashodirathnaweera5689
@yashodirathnaweera5689 2 жыл бұрын
Pls do more videos like this😍 love your content ☺️
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
Ok 😘
@ashaniashani9444
@ashaniashani9444 2 жыл бұрын
thank you so mush miss. this video very important and motivated our life.😘♥
@danushishanika3710
@danushishanika3710 2 жыл бұрын
බෝනික්කි පැටව් දෙන්නා❤️ අනේ මිස් මටනම් මගේ ආර්ථික තත්වෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරන්න බැහැ.ඇත්තටම අමාරුයි.බිත්තරයක් පවා කන්නෙ හදිස්සියෙන්.මට වඩා බබාට ඕන නිසා.ඒත් මම කරන මිස්ගෙ exercises වලින් ප්‍රතිඵල තියනව කියලා මට හොදටම තේරෙනව.අයින් කරලා තිබුන මම ආසම ඇදුම් මම ආයෙ අදිනවා.ඉතින් මිස් ඩයට් ප්ලෑන් එකක් අනිවාර්යයිද කියලා කියන්න පුලුවන්ද..
@danushishanika3710
@danushishanika3710 2 жыл бұрын
මිස් මම සතියට දවස් 3ක් abs workout ,upper body ,booty workout කරනවා.(warmup එක කරලා) මම දවස් වෙන් කරගෙන නැහැ උඩ සදහන් exercises වලට.එකම දවසෙ ඒ ඔක්කොම කරනව සතියේ දවස් 3ට.මට කියන්න පුලුවන්ද මිස් එහෙම කලාට කමක් නැද්ද කියලා.තව මිස්ගේ තියනවනෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ ඈත් වෙල තියන එකට කරන එක.ඒකත් කරන ගමන් abs workout එක කලාට කමක් නැද්ද?අනේ පුලුවන් වෙලවක reply කරන්න මිස්..🙏❤️
@marian574
@marian574 2 жыл бұрын
Thanks so much. These videos are so motivating to live a healthy life! Love the ride on car attached to the shopping trolley. Wish we had that system here in Australia 😊
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 Жыл бұрын
බලන්නආසහිතෙනවා බුදුසරණ යි
@achinimaheshika5535
@achinimaheshika5535 2 жыл бұрын
ස්තුති පාලි ❤️🌹🌹
@IshaniMadhurangi-q1p
@IshaniMadhurangi-q1p 6 ай бұрын
Akkiyo mama egg kala semata beheth gannawa wena adeshakayak nedda egg venuvata
@vinodyasvijesinha8927
@vinodyasvijesinha8927 2 жыл бұрын
Frist comment එක මගෙන් පාලී අක්කේ.. මං ඩයට් එක කරගෙන යන්නෙත් ඔයාගේ method .. Best Risult .. 💯🔥❣️
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
hi nannga thank you darling😘😘
@vinodyasvijesinha8927
@vinodyasvijesinha8927 2 жыл бұрын
අක්කී ඔයා dinar එකට ගත්ත vegetables ඔක්කොම අමුවෙන් නේද කැමට ගත්තේ.. 🙄
@nirmaliwasundara523
@nirmaliwasundara523 2 жыл бұрын
Thank u nangi.. Oyawa dakkamath harima asai.. Lassanai figure eka
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
Thx pali miss. Miss mn godak mahatha kenek nemei. Eth mage yati bada tikak tiyanawa. Mata one bada adu karagannai inen uda kettu karagannai Ukula heda karagannai.kalule uda tiyanawa ethulata ebichcha gatiyak. Ekath nati karagena kalin kiuwa prashna tikath nati karaganna hodama excrises tike link dannako. Loku udawwak
@sandarusuresh
@sandarusuresh 6 ай бұрын
Akke night dinner ekata vegetables sup ekak biuvata kamak nadda
@maneeshaoshadi1874
@maneeshaoshadi1874 2 жыл бұрын
අක්කා ❤️😽
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing .🙂
@mystory1332
@mystory1332 Жыл бұрын
පීනට්බටර් ගද්දි සීනි සහිත රහිත කියලා තියෙනවද
@sulochanadissanayake4814
@sulochanadissanayake4814 2 жыл бұрын
Lassanai akkii 😍
@nithyasathsarani4882
@nithyasathsarani4882 Жыл бұрын
Weight loss ekatath hodsida me kema
@vasanasmali
@vasanasmali 2 жыл бұрын
Thank you akka 😍
@chamilamihindukulasuriya4793
@chamilamihindukulasuriya4793 Жыл бұрын
🥰🥰🥰♥️♥️
@ishanipoornima9488
@ishanipoornima9488 Жыл бұрын
අක්කේ බබා හම්බවෙලා මාස කීයෙන්ද ඩයට් ප්ලෑන් ,ව්‍යයාම කරන්න ඕනි ?දන්න කෙනෙක් කියන්න .
@fitnesswithpali5774
@fitnesswithpali5774 Жыл бұрын
මාස තුනකින් පසු
@ishanipoornima9488
@ishanipoornima9488 Жыл бұрын
@@fitnesswithpali5774 thank u ..☺️
@dulalisithara4788
@dulalisithara4788 2 жыл бұрын
Best 😊❤😊
@ashanashan923
@ashanashan923 Жыл бұрын
Akka❤️❤️
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
Hrima ලස්සනයි akki ou
@isurianuruddhika4485
@isurianuruddhika4485 2 жыл бұрын
Yoga karana eka genat video ekak dannako
@lakirathnaweera2612
@lakirathnaweera2612 2 жыл бұрын
අක්කිගේ live ව්ඩියෝ එකක තියන්නේ බඩට විතරක් පැයක් තියන්නේ fb එකේ එක විතරක් දවසකට ප්‍රමාණවත්ද?????
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
මෙහෙමයි ව්‍යායාම කරනකොට පිලිවලට කරන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න kzbin.info/www/bejne/j3jGhWOjpNmdY9E&feature=share&si=ELPmzJkDCLju2KnD5oyZMQ
@fathimainshira7336
@fathimainshira7336 2 жыл бұрын
Akka mata squat exercise karankota legs and hip eka ridenne ei
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
නිවැරිදිව ව්‍යායාම කරන්න කොහොමත් මුල් දවස් වල ව්‍යායාම කරන විට ආමාරුයි
@fathimainshira7336
@fathimainshira7336 2 жыл бұрын
@@fitnesswithpali5774 ne akkiyo man maasa 3knwenawa patan gena
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
Bath kannema nedda
@lakirathnaweera2612
@lakirathnaweera2612 2 жыл бұрын
දවසක් ඇර දවසක් ව්‍යායාම කරන එක අවුලක් නෑත්ද???
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
කමක් නෑ
@tharushanadeeshani688
@tharushanadeeshani688 2 жыл бұрын
@wajiralakshman2609
@wajiralakshman2609 2 жыл бұрын
❤❤❤
@lakshianthony8192
@lakshianthony8192 2 жыл бұрын
Pali akke mage bara adu wela oya ge okkome karana.
@rasangisenarathyapa9200
@rasangisenarathyapa9200 2 жыл бұрын
Akki thama babata breastfeeding karanawada
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
na nanngi mama nawathla thiyenne
@Rashikawirasinghe1234
@Rashikawirasinghe1234 2 жыл бұрын
නංගී උදේට ලෙමන් දාලා වතුර බිව්වත් හොදයිද
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
ඔව් ගොඩක්ම සිරුර ඇතුල හොදින් cleanser වෙනවා
@piyuminisansalaSL
@piyuminisansalaSL 2 жыл бұрын
අක්කේ බිත්තර නැතුව හදන්න බෑ ද .
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
පුලුවන් තෙල් ටිකක් එකතුකරගන්න
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
බටර් හරි
@anupamawickramasinghe6737
@anupamawickramasinghe6737 2 жыл бұрын
❤❤❤❤
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 Жыл бұрын
❤❤❤❤❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 14 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
WHAT I EAT IN A DAY | සිංහලෙන් | MAINTAIN
12:14
FITNESS WITH PALI
Рет қаралды 17 М.
A DAY IN MY LIFE | සිංහල vlog | MOM AT HOME
14:58
FITNESS WITH PALI
Рет қаралды 33 М.
20 min FULL BODY WORKOUT | HOME FITNESS
21:35
FITNESS WITH PALI
Рет қаралды 144 М.
What I eat in a day to loose weight
21:10
Lankan in Melbourne
Рет қаралды 72 М.