Five Million Money Drop S2 | Episode 06 | Sirasa TV

  Рет қаралды 79,895

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 70
@nisalsupun5947
@nisalsupun5947 Жыл бұрын
ඒ තාත්තා හැම වෙලේම දුවගෙ වචනෙට ඇහුන්කන් දුන්නා ප්‍රශ්න තෝරගද්දි උනත්. වාද කරන්න ගියෙ නෑ ❤
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
තාත්තා හරිම හැන්ඩියා හොදේ.. සන්නස්ගල සර්ගේ මල්ලියෙක් වගේ පෙනුම. දුවත් ඉතිං හරිම ලස්සනයි. Fashion designer කෙනෙක් කියලා පේනවා කියන්න ඕනෙත් නෑ 😊 හොදටම fight කරා. හැබැයි මම හිටිය නම් මාත් එකෙන්ම මීගමුව select කරන්නේ. ඒක වෙලාව. Well done anyway.❤
@anuravindra2014
@anuravindra2014 Жыл бұрын
Sanna wage thamai
@SudarshaniFernando-v6q
@SudarshaniFernando-v6q Жыл бұрын
මම බලන්න ඉස්සෙල්ලා හිතුවේ සන්නස්ගල සර් කියලා .....මගේ ගම මිගමුව, මාත් හිතුවේ මිගමුව කියලා .....😊
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
@@SudarshaniFernando-v6q ඒකනේ,, මඩකලපුව කියලා ලොවෙත් හිතුනෙ නෑ
@NalindaWickrama-fc2pq
@NalindaWickrama-fc2pq Жыл бұрын
Sannasgala sir wagemai
@mysrilanka24
@mysrilanka24 Жыл бұрын
කැලුම් අමරසිංහ - (පණ්ඩුක)
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ආසම වැඩසටහනක්, විශේෂයෙන්ම චරිත් අයියා ඉන්න නිසා වැඩසටහන Boring නැතුව බලන්න පුළුවන් ❤💕
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
තාත්තයි දූයි හරිම ශෝක් දින්න නම් ගොඩක් සතුටුයි ඒත් ඉතින් දිනුම පැරදුම අනිවාර්යයි ❤👌
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
මේක 2ගුනයකින් වේගේ වැඩිකරලා බලන අල්ට්‍රා ප්‍රෝමැක්ස් මම 😂 ප්‍රශ්න ටිකයි උත්තරෙයි විතරයි බලන්නෙ😂
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
මමත් විනාඩි 40 - 45 programme එක විනාඩි 20 -25 න් බලලා ඉවරයි 😁
@AravindaSenarathna-im1nn
@AravindaSenarathna-im1nn Жыл бұрын
කොච්චර දැනුම තිබ්බත් දෙන්න රගන්න ගියෙ නැ සුපිරි
@jananisp9284
@jananisp9284 Жыл бұрын
🙂 මඩකලපුව පැත්තේ ගිහින් නැතුව ඇති, ගියා නම් කීයටවත් ඒ උත්තරේ දෙන්නේ නෑ, මඩකලපුව කියන්නේ අමුතුම තැනක් දියුණුම ප්‍රදේශයක්. හිතා ගන්නවත් බෑ ඒ වගේම ලස්සනයි
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
මඩකළපුව කියන්නේ බීච් සයිඩ් එකට විතරක් නෙවෙයි අනේ. අර මංගල ගම වගේ ජිවත් වෙන්න හුගාක් දුක් විදින ගම්මාන හුගාක් තියෙන්නවා මඩකලපුවේ
@DinuJayawardhana
@DinuJayawardhana 7 ай бұрын
දියුණු නෑ කැම්පස් ලමයි ඒම හොඳට දන්නව දුස්කරයි🥲
@dushanmadushanka8808
@dushanmadushanka8808 Жыл бұрын
දිස්ත්‍රික්කයයි නගරයි පැටලුනා තාත්තා ඇත්තටම දක්ශයි 🤗🤗🤗
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
කැමැතියි ම වැඩසටහන කැමැතියි ම නිවේදනයත් එක්කම බලනකොට මාරම ගැම්මක් ආදරෙයි චරිත් අයියා...
@rasindunavindu2976
@rasindunavindu2976 Жыл бұрын
සිරස කරොත් දෙයක් ආයෙ මොකද්ද ..මාරම වටින වැඩසටහනක්
@Unidream7
@Unidream7 8 ай бұрын
Charith good performance ,good persanality❤️😊
@Blink_teume_engeneee
@Blink_teume_engeneee Жыл бұрын
Who Watch Kpop and K Dramas knows the 3 rd Questions clearly 🇰🇷😎💜🖤💗
@nishtv797
@nishtv797 Жыл бұрын
හරිම වටින වැඩසටහනක්. අපේ රටේ අනාගත පරපුර අනිවාර්යයෙන්ම ඵලදායි දැනුම හොයන්න පුරුදු කරවන්න ඕන. හැමදෙනාටම ජය වේවා.. 👍🙏
@AP-pl2sf
@AP-pl2sf Жыл бұрын
තාත්තා එකපාරට දැක්කෙ සන්නස්ගල සර් වගේ
@waduthanthrichandra5197
@waduthanthrichandra5197 Жыл бұрын
Charith හරිම ලස්සන ට වැඩ සටහන කරනවා
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
හොඳ තරගයක් දුන්නා හිතුවේම නැ මෙහෙම වෙයි කියලා , අපරාදේ 😢😔
@rohinikusum8977
@rohinikusum8977 Жыл бұрын
චරිත් ලස්සනට වැඩසටහන කරනවා
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
මේ වැඩසටහන කොරියාවේ ඉදලා බලන මම 😅😅 හපොයි ඔප්පා ප්‍රශ්නේ
@himabella5638
@himabella5638 Жыл бұрын
Ekata answer eka Korean neda
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
@@himabella5638 ඔව් මචං..
@wmsl9754
@wmsl9754 Жыл бұрын
Bond between father and daughter fascinating. They should have won. Well done
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
තාත්තයි දුවයි හොදට තරග කලා .
@jnlankavlog8553
@jnlankavlog8553 Жыл бұрын
Charith abesinghe good presenter
@anupamaimali9218
@anupamaimali9218 Жыл бұрын
Oppa left 😂
@kusumlatha3034
@kusumlatha3034 Жыл бұрын
සන්නස්ගල ස්ර්ගේ නෑදෑ කෙනෙක් ද ....හොද ට තරග කලා..අපරදේ..
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Good presenter. .& well handsome God's Blessings
@viharaekanayake5297
@viharaekanayake5297 Жыл бұрын
සන්නගෙ මල්ලි කෙනෙක් වගේ 🙂
@ameshaaradhana4221
@ameshaaradhana4221 Жыл бұрын
She is beautiful
@asankaupul6569
@asankaupul6569 Жыл бұрын
ජපන් යන්න ආසවෙන් ඉන්න කෙනෙක් එච්චරයි 😅😅😂😂
@sachihansi8942
@sachihansi8942 Жыл бұрын
Charith godk present ❤❤❤❤
@buddhi137
@buddhi137 Жыл бұрын
Well played ❤
@asankaupul6569
@asankaupul6569 Жыл бұрын
ජපන් නංගිලා 😂😂😂
@KasunLakshitha-lm7db
@KasunLakshitha-lm7db 10 ай бұрын
Madakalpuwa 😮නමෙත් අන්තිමට එන්නෙ කලපුව කියන නම.ලොකුම කලපුවක් ඒ
@Shaun1993ful
@Shaun1993ful Жыл бұрын
Oppan Gangam style - Korea
@sudeshsanda7386
@sudeshsanda7386 Жыл бұрын
Oppan නෙවෙයි කිම්බෝ. Open 😂😂😂😂😂😂😂😂😂
@nisalsupun5947
@nisalsupun5947 Жыл бұрын
මගුල 😂😂
@emptya154
@emptya154 Жыл бұрын
@@sudeshsanda7386 Oppan Gangnam Style කියලා තමා කියන්නේ. දන් නැත්තන් බොරු නොකියා ඉන්න 😂💔
@sithakamadushan5444
@sithakamadushan5444 Ай бұрын
ජපන් යන්න තිබ්බා කළින්ම තිබ්බා නම් 😂
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
තාත්තගෙයි දුවගෙයි වයසවල් අනුමාන කරන්න බලන්න!
@pasinduvr
@pasinduvr Жыл бұрын
සන්නස්ගලගෙ නෑයෙක් වගේ
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
දුවගේ පන්ඩිත කමට වඩා තාත්තාගේ පරිනත බව හින්දා තමයි මෙහෙම හරි ඉස්සරහට ආවේ. දුව හින්දා හුගාක් සල්ලි අහක ගියේ.
@ruviniranaweera
@ruviniranaweera Жыл бұрын
Omg k drama 🤣 omg k pop 😂
@naduniperera-hi6ue
@naduniperera-hi6ue Жыл бұрын
ඔප්පා කියන්නෙ කොරියාවෙ කියල දන්නැත්තම් වැඩක් නෑ
@chamanijayamali-le2ev
@chamanijayamali-le2ev 3 ай бұрын
Attac
@chathuryanawodhi
@chathuryanawodhi Жыл бұрын
K Drama 🙂👍
@Sian_sk04
@Sian_sk04 Жыл бұрын
Oppa ------- Japan 💀
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 10 ай бұрын
thatha harima pandithai
@BIGHERO0000
@BIGHERO0000 10 ай бұрын
දුව පට්ට කෑල්ල නේද 😂
@unicornid964
@unicornid964 Жыл бұрын
Aragala kale Rupavahini eka athulata balen awe meya neda🙄
@sameeramm
@sameeramm Жыл бұрын
හිතන්න්
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Duwa hithan inne okkoma dannwa kiyala hrima pandithai thaththage wachaneta ahum kan dunna nan dinanwa
@ReuReu-p2h
@ReuReu-p2h Жыл бұрын
mn hithuwema dinai kiyala 🫶
@ShakyaThilini-ki8ef
@ShakyaThilini-ki8ef Жыл бұрын
me kella nam pissuwak.
@manikjinasena7835
@manikjinasena7835 10 ай бұрын
Try to get some poor people
@LakshaniInoka-dr2kp
@LakshaniInoka-dr2kp Жыл бұрын
Vieruivieuu
@tenisondissanayake1984
@tenisondissanayake1984 Жыл бұрын
සිරස ලක්ශ්ස්පති හොට් සීට් ආපු අයටත් චාන්ස් එකක් දෙන්න. මම 2011 හොට් සීට් ගියේ, දැන් අවුරුදු 12 ක් වෙනවනේ
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඇයි එයාලට ඉඩ දෙන්නේ නැහැ ද මේකට ?
@sunilmohotty5077
@sunilmohotty5077 Жыл бұрын
Konde Banda duwa mokada paddenne kiripanu gayada
@sama.31.
@sama.31. Жыл бұрын
Mekata call karana ayamada me enne
@matarasugath6883
@matarasugath6883 Жыл бұрын
In my idea this is not a good game Why because you let people to touch 5 m and most of the time leave with MT hand You don’t have to bring real money until they win. ..people get so stressed out
@PilaminaPilomina
@PilaminaPilomina Жыл бұрын
තාත්තා සෝබනකාරයෙක්. සනස්සලවද කොපි කරන්නේ. පණ්ඩිතයි දෙන්නම.
Five Million Money Drop S2 | Episode 07 | Sirasa TV
41:47
5 Million Money Drop
Рет қаралды 51 М.
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 200 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,8 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 76 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Five Million Money Drop | Episode 45 | Sirasa TV
39:09
5 Million Money Drop
Рет қаралды 85 М.
Five Million Money Drop | Episode 30 | Sirasa TV
39:11
5 Million Money Drop
Рет қаралды 71 М.
Five Million Money Drop S2 | Episode 05 | Sirasa TV
45:29
5 Million Money Drop
Рет қаралды 64 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,8 МЛН