Five Million Money Drop S2 | Episode 43 | Sirasa TV

  Рет қаралды 44,729

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 257
@JJK451
@JJK451 11 ай бұрын
අනේ ඒ wife හරිම සිරියාවන්තයි ඒ බිරිදගෙ වාසනාවට ගොඩගිය ගල් බමුනෙක් වගේ මිනිහ...ලස්සන හිනාව හුරතල් කතාව අර ගල් බමුණට තේරෙන්නෙ නැති හැටි වාසනාවන්ත පිරිපුන් ගැහැණියක්..❤❤
@KokilaAnjani
@KokilaAnjani 11 ай бұрын
දෙන්න හොදට තරග කරා.ඒකනෙ දිනුවෙ.ඒත් කියන්නම ඕන.බිරිද සැමියා ලගට එන හැම වෙලේම ඇයව ඈතට යවන එක වැරදියි.ගැහැනියකගෙ හිත රිදෙනවා එහෙම වෙද්දි 💔
@wonderheart99
@wonderheart99 11 ай бұрын
හෙන බුද්ධමතා වගේ කල්පනා කරාට මිනිහා හරියට එකකටවත් උත්තර දුන්නේ නෑනෙ .. ඒ උනාට වයිෆ්ට දාන කින්ඩිය😊
@RPrabath-m5m
@RPrabath-m5m 11 ай бұрын
හැබැයි හස්බන් නම් අව්ල් පොරක් පලවෙනි ප්‍රස්නේ ම කිව්වා ඔලුව කෑවා කියලා . ගෙදරදි නම් වයිෆ් හොදට බැනුම් අහනවා ඇති😅
@mila_wick
@mila_wick 11 ай бұрын
මේ මනුස්සයා දන්නවා කියලා පෙන්නන්න ගිහින් මෝඩකම ප්‍රදර්ශනය කරනවා.මේ වගේ මනුස්සයෙක් එක්ක ඉන්නවට තෑග්ගක් දෙන්න ඕනෙ.
@ramanilowe3168
@ramanilowe3168 11 ай бұрын
සාරංගි හරිම සුන්දර කාන්තාවක්. ඔබ නිසයි දිනුවේ
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 11 ай бұрын
Husband වැරදිලාවත් comment බලන්න එපා බඩ විතරක් නෙවෙයි අහවල් එකත් කපන් මැරෙන්න හිතෙයි...🤚😆😆😆🤘
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
😂😂😂😂
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
හ්ම් 😊
@gai231
@gai231 11 ай бұрын
ඒ ගෑනු කෙනා හරිම වාසනාවන්ත පාටයි අර මිනිහගෙ තියෙන්නේ මහ මුඩුම ගති
@Jellybean290
@Jellybean290 11 ай бұрын
මහ නූගත් මිනිහෙක්, ගෑනිව පුලුවන් හැම වෙලේම පාච්චල් කරනවා, මේ වගේ තැනකවත් හැසිරෙන්න දන්නෙ නැහැ
@surekharathnayake1163
@surekharathnayake1163 11 ай бұрын
ඔව් අනේ හැමවෙලේම එහාටම යවනවා .. එහාට යන්න කිය කියා ... මටත් ඕකම හිතුනා .. කිසිම ආදරයක් නෑ වගේ .. වෙන අය ආවම ලං වෙලා ඉන්නවනෙ .. හරියට නිකං කාට හරි පේන්න එහෙම කරනවා වගේ .. කෙල්ල ලස්සනයි ගොඩක් ...
@indraniranasinghe6189
@indraniranasinghe6189 11 ай бұрын
මන් හිතන්නේ විහිලුවට කියලා
@SandamalidayarathnaSanda-yy4uw
@SandamalidayarathnaSanda-yy4uw 11 ай бұрын
අනේ තමා ඒක නම් හරි පුදුම හස්බන් කෙනෙක් 😅
@NamaleeShama
@NamaleeShama 10 ай бұрын
yako aadare kiyana de therenne netthe thamusetai
@Jellybean290
@Jellybean290 10 ай бұрын
@@NamaleeShama ubatath aththte ehenam ahema minihek, gon gani
@kalpanihapuarachchi529
@kalpanihapuarachchi529 11 ай бұрын
Wifeගෙ උත්තරේ තමන්ගෙ උත්තරේ වගේ සල්ලි තියලා අන්තිමට එයාවම හෑල්ලු කරන husband කෙනෙක්.. comment බලලාවත් wifeට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳයි..
@tharangatennakoon6727
@tharangatennakoon6727 11 ай бұрын
Coments balala garukaranna wife inna ekak ne. Me coment kiyawala kella divorce wey.😢
@Hashu0225
@Hashu0225 11 ай бұрын
ඇයි මේ මිනිහා මේ තරම් තමන්ගේ ගෑණිව පහත් කරන්නේ..එයා හිතුවට ඒක පිරිමිකම කියලා...නමුත් ඒකෙන් පෙන්නේ ඒ මිනිහගේ ගොංගතිය 😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
ලංකාවේ බහුතරයක් පිරිමි එහෙම තමයි
@vihaganathathsarani8156
@vihaganathathsarani8156 11 ай бұрын
Mokekda me miniha..eeeya
@sandawalallawita1024
@sandawalallawita1024 11 ай бұрын
සහතික ඇත්ත
@keyaracloe9961
@keyaracloe9961 11 ай бұрын
ඒක ඒ මනුස්සය විතරක් නෙවෙයි බහුතරයක් මින්සුන් එහෙමයි
@shanikaambathalawa5344
@shanikaambathalawa5344 11 ай бұрын
Congratulations to both of you 🎉 ප්‍රශ්න හතෙන් හයකටම හරියට උත්තරේ කිව්වෙ අක්කා. ඒත් හස්බන්ඩ් හැම වෙලේම එයාව පහත් කරලා කතා කරන්නෙ. පව් අනේ එහෙම කරන එක.
@DINUSHABANDARA-f1c
@DINUSHABANDARA-f1c 11 ай бұрын
මේ පිරිමි කෙනා ඒ lady ට ප්‍රසිද්දියේ බනින්න විතරක් නෙවෙයි අත පය උස්සන්න පවා පුළුවන් toxic මනුස්සයෙක්. පුළුවන් හැම වෙලේම ඒ lady ව සල්ලි තියෙන තැන් වලින් අයින් කර කර මොකද්ද ඒ හැසිරීම. මේක කවද හරි TV එකේ යනවා කියලවත් මතක් උනේ නැද්ද
@goldenpen1
@goldenpen1 11 ай бұрын
මෝඩ මිනිහා..😅බක පන්ඩිත ගෙම්බා..😊 අක්කා හරි ශොයී...
@amalivithanage1797
@amalivithanage1797 11 ай бұрын
මහ ජරාම මිනිහෙක් ශික්..මෙච්චර කාලෙකට දැක්කමයි..අර අහිංසක ගෑනි පව් අල්ලන් කන්න හදනවා...සල්ලි තියලා ඒ උත්තරේ හරියනවද කියලා බලන වෙලාවට එතන ඉන්න අය දන්නවා පපුව ගැහෙන විදිය ඒ වෙලාවට දෙන්නා එක්ක මානසිකව ශක්තිමත් වෙලා සහයෝගෙන් ඉන්න ඕන..මේ මිනිහා කරේම අර ගෑනු කෙනාව අයින් කරපු එක...මොකද්ද ඕයි..අප්පිරියම program එක තමයි අද තිබ්බේ....😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
අනිවාර්යයෙන්ම . පැරදුන තරග වල උනත් ඒ අය සුහදව ආදරෙන් හොදින් උන්නා . මේක මේ උද්දච්ච මනුස්සයෙක්.
@pamodihansamali9637
@pamodihansamali9637 11 ай бұрын
පටන් ගද්දි අවුරුදු 13ක් affair එක කිව්වම මම හිතුවෙ මාර ආදරෙ ඇති කියල. මූ වගෙ පන්ඩිත රට ගවයෙක් එක්ක ඉදියට කොහොමත් මේ අක්කට ගානක් දෙන්න ඕන 🤮🤮
@studyacadamy2059
@studyacadamy2059 11 ай бұрын
මේ වගේ husband කෙනෙක් එක්ක කොහොම ඉන්නවද මන්ද 😂😂
@upendrasam79
@upendrasam79 11 ай бұрын
මටත් හිතුනා ඒක නම්
@ishankaasanthi714
@ishankaasanthi714 11 ай бұрын
ඒ wife පව්..මොනව උනත් එහෙම ප්‍රසිද්ධියේ ලැජ්ජා කරන්න හොද නෑ... 😢
@nadeejafernando4659
@nadeejafernando4659 11 ай бұрын
මහා බක පණ්ඩිතයෙක්.මේ කෙල්ලට ගානක් දෙන්න ඕන මේ මිනිහත් එක්ක ඉන්නවට.
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 11 ай бұрын
100% true 😢
@josephpillai3034
@josephpillai3034 9 ай бұрын
ඔබ සමග එකගයි.
@Jellybean290
@Jellybean290 11 ай бұрын
මිනිහා බොරුවට ප්‍රශ්නෙ කියව කියව වැල් බයිලා ගහනවා ගෑනු කෙනා උත්තරේ හොයාගන්නකල්😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 11 ай бұрын
😂😂😂😂
@DeepashikLushanthi
@DeepashikLushanthi 11 ай бұрын
එකනම් ඇත්ත😂😂😂
@rehshah8707
@rehshah8707 11 ай бұрын
Ali oluwen inney .. Mona hithan innawada Danney na 😂
@sj3530
@sj3530 11 ай бұрын
හස්බන්ඩ් දන්න දේකුත් නැහැ. නෝනා හිටියෙ නැත්තන් ඉවරයි. හැබැයි එයාට කතා කරන, සලකන හැටි. වයිෆ්ට උත්තරත් දීලා පාච්චල් වෙලා ඉන්නත් උනා. මේ වගේ මිනිස්සු නන් වැඩක් නැහැ අනේ.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 11 ай бұрын
කවුරු හරි කීයක් හරි දිනුවොත් නම් හරිම සතුටුයි ❤🥰 Congratulations 🎉💐
@Shenal724
@Shenal724 11 ай бұрын
අපෝ මිනිහා මොකුත් දන්නෙත් නෑ . ගෑනු කෙනාව හෑල්ලු කරනවා 😢 අප්පිරියයි මේ වගේ මිනිස්සු
@ThushariBethmage
@ThushariBethmage 11 ай бұрын
Apoo ow pawu eya awasana prasnedi kiyanawa paradunoth gedara gihin baninna epa kiyalath
@KasuniKaweesha
@KasuniKaweesha 11 ай бұрын
Akanam aththa😂
@විමානප්රේතයා
@විමානප්රේතයා 11 ай бұрын
මම කිසිදෙයක් දන්නැත්තෙ නෑ. මම එතන විහිළුවට වයිෆ්ට කෝචෝක් කරන්නෙ.
@Ranudi_Gayandika
@Ranudi_Gayandika 11 ай бұрын
​@@විමානප්රේතයාඒ වුණාට රටක් ඉස්සරහ විහිළුවට ගන්ඩ එපා
@madhuramadusanka8364
@madhuramadusanka8364 11 ай бұрын
මිනිහනම් මහා ගොන් 🐐 ගෑනි නැත්තං මෙලෝ දෙයක් දන්නේ නැහැ😅😂
@GeethaniDewika-rb1bb
@GeethaniDewika-rb1bb 11 ай бұрын
පන්ඩිත ස්වාමියයි,සරල බිරිදයි..සුබපතනව ජයග්‍රහණයට😁❤
@sarangiupeksha3059
@sarangiupeksha3059 11 ай бұрын
Man wenuwen comments dapu hamotama godaaak thanks.❤hubby ta hodatama banala dala thibb ayatath thanks❤pitin penena de nemei athule thiyenne.mata thaththa kenek wage adare karana godak adaraniya wagema kisima සෝබනයක් nathi kenek ohu.a wagema mage hubby godaaak awnka kenek..ithin api sathutin innawa..hamotama thanks adarei hamotama...
@Ceylon_lktv
@Ceylon_lktv 11 ай бұрын
ගෑනි ඔක්කොම විස්තර කියල ඉවර උනාම කියනව මන් ඒක තමා කිව්වෙ කියල මූ නම් මහ පුදුම මිනිහෙක 😂😂
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 11 ай бұрын
අපො එ මිනිහා එක්ක එ විනොද කාමි ගැහැණිය කොහොමද ජිවත් වෙන්නෙ නපුරු මිනිහෙක්
@SagaraBandula-s5j
@SagaraBandula-s5j 11 ай бұрын
මූ නම් මහ මී හරකෙක් පන්ඩිතකම විතරයි ගොනාගේ 🤨🤨 අනේ wife ශෝක් එයා තමා ගොඩක් හරි උත්තර කීවේ ,, හැබැයි එයාට එයාගෙ ජීවන සහකරු හොයා ගන්න වේලාවේ එයා fail 😢😢😢
@lankeshwaradevasinghe
@lankeshwaradevasinghe 11 ай бұрын
සියලු දේ දන්නවා වගේ හිටියට මේ මනුස්සයා කිසිම දෙයක් දන්නේ නෑ........
@kaminiesumanarathne7455
@kaminiesumanarathne7455 11 ай бұрын
මටත් ඒක තේරුණා
@upendrasam79
@upendrasam79 11 ай бұрын
ඇත්ත... පණ්ඩිත කම විතරයි. මෙලෝ දෙයක් දන්නේ නෑ
@chandanidissanayaka815
@chandanidissanayaka815 11 ай бұрын
අර පිරිමි කෙනා දන්න රෙද්දක් නැ අර කෙල්ලට බනිනවා ඒකි හින්දා දිනුවා
@nimashafernando9765
@nimashafernando9765 9 күн бұрын
Eka atta.. me comments bllawath miniha hadunoth hondai
@DinethRukshan-l6i
@DinethRukshan-l6i 11 ай бұрын
මූටම එපාවෙනවා ඇති මේක බලද්දි.😂
@nishanipartel1809
@nishanipartel1809 11 ай бұрын
මේ මනූස්සයා වයිෆ් උත්තරේ කියනකන් වෙන බයිල කියව කියව ඉන්නව😅
@maheshikaweerasinghe7551
@maheshikaweerasinghe7551 11 ай бұрын
Eetapsse wife uththare kwwta passe u nkm u kww wgkynw ek uththre kyl
@sdvlog69
@sdvlog69 11 ай бұрын
Husband tube 💡 😂😂😂 එක පාරට පත්තු වෙන්නේ නැහැ 😂😂😂
@vishmiranasinghe5523
@vishmiranasinghe5523 11 ай бұрын
I’m not a person who usually comment on these. But this guy is really a 🫠🫠 No words. However this girl behaves respectfully ❤
@shiraniedwin5581
@shiraniedwin5581 11 ай бұрын
පලාතක අවම උෂ්ණත්වය මනින්න ඒ මනුස්සය කොරෝන කාලයත් සම්බන්ධ කර ගන්නව.😂😂😂
@someshdarshana8928
@someshdarshana8928 11 ай бұрын
මේ.මිනිහා.මහ.දුශ්ටයෙක්.පව්.ඒ.අක්ක.බයෙන් .කතා කරන්නේ එයා.විතරයි හරියට උත්තර දෙන්නේ මේ.මිනිහා පන්ඩිතයෙක්
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 11 ай бұрын
ඒ කෙල්ල පව්
@DineshSandaruwan-f1o
@DineshSandaruwan-f1o 11 ай бұрын
ඒ මිනිහා නම් යකෙක් වගේ මහ දුශ්ඨ චරිතයක් අක්කා නම් පව්😢
@mayamay3829
@mayamay3829 11 ай бұрын
Apita panne ahamai aunata api Huda na kiyana ayage hitha hudai
@surekharathnayake1163
@surekharathnayake1163 11 ай бұрын
ඔව් ඒක ඇත්ත .. මටත් ඕකම හිතුනා
@Pusthar
@Pusthar 11 ай бұрын
@@mayamay3829 hitha honda nisada wife wa hamawelema pahalata dala katha karanne?
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 11 ай бұрын
Me programm eke episode walin methek kal man dakapau “best girl”thamai me..❤ Congratulations both of you 👏💐
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 11 ай бұрын
මෙතන ඉදල ඔහොම සැර කරනවානම් ගෙදර ඉදල කොහොම ඇතිද 😂😂
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
ඔව් ඇත්ත ටම දුක හිතුනා. මම වගේ නම් උබම කරගනින් කියලා දමලා ගහලා එන්නේ . 😂 ගෑනු කෙනා මුලින්ම උත්තර දුන්නාම පස්සෙ තමන් වැඩ්ඩා වගේ දගලන්නේ
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 11 ай бұрын
@@nilminihewa1106 අම්මෝ ඔව්
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 11 ай бұрын
කාන්තාව හරිම ලස්සනයි.දෙන්නාටම සුබ පතනවා
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s 11 ай бұрын
අශීලාචාර පිරිමියෙක්.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 11 ай бұрын
අඩේ රන්ඩුත් වෙනවා මගෙ ඔලුව කෑවලු 😂😂
@manelhenake9522
@manelhenake9522 11 ай бұрын
සාරංගිට ලක්ෂ 6දිනන්න.තිබ්බා.අපරාදේ.කොහොම.හරි.දිනුවනෙ..හරිම.සතුටුයි.සුභපැතුම්❤❤❤❤
@tiliniwijayarathne7809
@tiliniwijayarathne7809 11 ай бұрын
චරිත්ට හිනා යනවත් එක්ක 32.34 😂😂 Corona ගැන කියවද්දි කාලගුණේ ප්‍රශ්නෙට 😂
@Shaun1993ful
@Shaun1993ful 11 ай бұрын
32:34
@bluelily22
@bluelily22 11 ай бұрын
Eeka thamai matath hithune😂
@virajmadusanka3449
@virajmadusanka3449 11 ай бұрын
ජොන් ගෙ බල්ලා ඕඩි🙂🙂 වයිෆ්ව පහත් කරන්නෙපා ඕම. අනික රටක් බලන වෙලාවක😌
@chandrakanthimudiyanselage844
@chandrakanthimudiyanselage844 11 ай бұрын
Ane pau e akka harima vinoda wenna kemathi kenek 😂😂😂❤adarei akke
@stellafonseka8036
@stellafonseka8036 11 ай бұрын
ඇය ණැනවත් බිරිඳක් සියල්ල විද දරාගන්න හැකියාව තියෙනවා ඔහුගේ ස්භාවය ඒක වෙන්න ඇති 😊 සුභ පැතුම්
@sarathkannangara7293
@sarathkannangara7293 6 ай бұрын
Best comment🎉
@leroydefensor8036
@leroydefensor8036 11 ай бұрын
Wife nam Hari buddimath 🔥 husband 🐂
@senedusanketh
@senedusanketh 11 ай бұрын
😂😂😂😂😂
@LithuliTehara
@LithuliTehara 11 ай бұрын
අැත්ත 💯
@NamaleeShama
@NamaleeShama 10 ай бұрын
Bahira de nowei jeewithe..adahas gelapin thamai watinne mn hari neda
@NamaleeShama
@NamaleeShama 10 ай бұрын
Nice family ❤❤❤❤❤
@DINUSHABANDARA-f1c
@DINUSHABANDARA-f1c 11 ай бұрын
උඩ comment දාල තියෙන ඔක්කොටම කියන්නේ, මේ comment ටික දැක්කම ඒ මනුස්සය තවත් ඒ ගෑනු කෙනාව ප්‍රෙෂර් කරයි
@madusharoshini1629
@madusharoshini1629 11 ай бұрын
පව් මේ නන්ගි හැම ප්‍රශ්න උත්තර දිලා ගෙදර ගිහින් බනින්න එපා කියලා එයාට කියනො එතකොට මේ මනුස්සයා එක්ක කොහොමද ගෙදර ඉන්න 🙁😟😟
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 11 ай бұрын
මේ කමෙන්ට් කියවලා හරී මේ මිනිහා හැදුනොත් ඇති.ජීවිත කාලෙම මේ අක්කට නැත්තන් මේ මිනිහත් එක්ක ඉන්න වෙන්නේ හිර ගෙදරක ඉන්නවා වගේ තමයි..අවුරුදු ගානක් එකට ජීවත් වෙන්න ඇත්තෙත් මේ අක්කාගේ තියන අහිංසක කමට.sex කරන්න විතරක් තමන්ගේ ගෑණි ලගට යන මිනිහෙක්.තැනක් නොතැනක් නොබලා තමන්ගේ ගෑණිගේ ආත්මගරුත්වය බල්ලට ගියාදෙන් කියලා හැසිරෙන මිනිහෙක්.ඒ අක්කා වහලියක් වගේ ජීවිත කාලෙම මේ මිනිහට හොද කරත් කවදාවත් හොදක් නම් කියලා නැතුව ඇති.ගෑණියෙක් මිනිහෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය.ඒ ආදරය ඇතුලේ ගෑණියෙක්ට ඕනී හැමදේම තියෙනවා.තමන්ගේ ගෑණිට ආදරෙන් කරුණාවෙන් සලකන්න.
@kalyanirohini1738
@kalyanirohini1738 11 ай бұрын
මරු ජෝඩුව ❤ මෙහෙම උනාට ඒ husband ආදරණීය පුද්ගලයෙක් වෙන්න පුලුවන්. අවුරුදු 13 පොරොන්දු උනත් රැකගත්.
@kesharihansika7553
@kesharihansika7553 11 ай бұрын
ඒ මිනිහනම් අලි ඔලුවෙක්. ගෑනු ළමය නම් හොදයි
@dilankasandeepa6356
@dilankasandeepa6356 11 ай бұрын
කියලා වැඩක් නෑ පට්ටම මෝඩයෙක්. තමන්ගේ ගෑනිව ලංකාව ඉස්සරහ ම නෝන්ඩි කරනවා
@DogLove459
@DogLove459 11 ай бұрын
32.36 දී අරූගේ ගොන් කතාවට චරිත් හිනා වෙනෝ
@GaneshiSewwandi-nf7xs
@GaneshiSewwandi-nf7xs 11 ай бұрын
චරිත් අයියා බලන්න ඕන නිසා හැමදාම වැඩසටහන ආසෙවෙන් බලන මම😅😂😁
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 11 ай бұрын
කාලගුණය ගැන අහපු ප්‍රශ්නෙදි හස්බන්ඩ් කොරෝනා ගැන කියවද්දි චරිත්ට හිනා ගියපු එක දැක්කද? 🤣🤣🤣
@kawyadewmini185
@kawyadewmini185 7 ай бұрын
මේ මනුස්සයා එක්ක ඉන්නවට ඒ අක්කට මිලියන පහ දෙන්න ඕනෙ😂
@JanithSandalu
@JanithSandalu 11 ай бұрын
මහ පණ්ඩිත මිනිහෙක් එක්ක බුද්ධිමත් කාන්තාවක් ,සුභ පැතුම්🎉🎉🎉🎉🎉
@kwid728
@kwid728 11 ай бұрын
පුහු ආටෝප නැති ගොඩක් හැදියාව තියන වයිප් කෙනෙක්
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
කමෙන්ට් බලපු මං 🤪
@cnanayakkara60
@cnanayakkara60 11 ай бұрын
මේ ගොන් දුශ්ඨ මිනිහත් එක්ක ජීවත් වෙනවට මේ ගෑනිට සම්මානයක් දෙන්න ඕනෙ. මේ මිනිහා මේ වගේ තැනකට ඇව්ත් තමන්ගෙ ගෑනි මෙච්චර පහත් කරනව නම් ගෙදර කොහොම ඇතිද..😊 මේ මිනිහා හැම වෙලාවෙම ගෑනි සල්ලි තියෙන තැනින් එලවන්නෙ උගේ වාසනාවට සේරම ගොඩ ගියා වගේ. ගෑනිගෙන් ගොඩ ගිහින් ගෑනිටම බනින තවත් ගොන් මිනිහෙක්. දිනපු නිසා මේ ගෑනිට යන්තම් ගියෑකි. නැත්නම් ගෙදර ගිහිනුත් ඉවරයි
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 11 ай бұрын
මගෙ මිනිහා උනා නම් තැන බලන්නෙ නැතුව කියලා දෙන්නෙ කන පිරෙන්න 😒
@sarangiupeksha3059
@sarangiupeksha3059 11 ай бұрын
අම්මෝ...මෙහෙමත්.. බැනුම් ගොඩාක් 😢😢😜🤣❤️❤️.. ඔයාලා 😮😵 මෙහෙම බනින්නෙ.. මඩ ගහන්නේ... මේ බක පන්ඩිත මිනිහා 😜😜 මීහරකා, බූරුවා... මෝඩයා, ප#යා, ගොන් හු#තා කාලකන්නියා... ගැන මොනවා දැනගෙනද...❤️❤️👀❤️❤️🌹ප්ලීස්🙏🙏 විනාඩියක්🌹🌹💐 අරගෙන මේ පුංචි කතාව 🌹😘😍 කියවලා චූටී අදහසක් කොටා ගෙන යන්න ❤️❤️❤️❤️🤔🤔..😘😘🙏🙏🌹😘ප්ලීලීලීස්ස්ස්❤️🙏 අහන්නකෝ .....,,,,,,🌹🌹❤️❤️අම්මා ❤️❤️... අම්මාගේ ❤ ආදරය 😘 මුලු ජීවිතයම කරගෙන ජීවත් වෙන හරිම දඩබ්බර😛😜😲😖👺 යාලුවො පිරිච්ච👩‍🌾👩‍🔧👩‍🎓👩‍💼👩‍🔬👩‍🏫🎅🧔 ❤❤😘😜පිස්සු කෙලින😳🤪🤥සෙල්ලක්කාර පැත්තට බර 🤫🥳🧐 හැබැයි හරිම ආදරනීය ❤❤ අවුරුදු 17ක 🧔🤪❤ කොල්ලෙකුට (මූට හතර වටේම 👩‍🌾👩‍🏫👰👸කෙල්ලොත් හිටියා😘❤) අවුරුදු 14ක❤ 👸👸❤ විතර... සමාජයක් ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැති 💃👼හරිම🙈😻👧 හුරුබුහුටි 😻😻 ගොඩාක් අහිංසක 🙊👩‍🌾දගකාර💃💃ලස්සන👸👧❤ චූටි කෙල්ලක් සෙට් වෙනවා. ❤🙊කතාව ඉවර වෙන්න තව චුට්ටයි.🙊❤...හරි උනත් වැරදි උනත් මේක පාසල් ප්‍රේමයක්❤❤❤👼 කොල්ලට අවුරුදු 29.🙈❤දී අවුරුදු 26ක්👧👩‍🏫❤ වුන අර හුරුබුහුටි 😻👩‍🌾දගකාර.... චූටී කෙල්ලව විවාහ 👰👰❤💝කරගෙන කොල්ලගේ ජීවිතේ සහකාරිය👩‍👩‍👧‍ 👨‍👩‍👧 කරගන්නවා. ❤❤කතාව ඉවරයි 😘😻 ඔයාලා දන්නවද හොඳම ටික දැන් අහගන්නකෝ... මේ කොල්ල අර මං මුලින් කිව්වා වගේම තමා තාමත් ... හිතුවක්කාර... දඩබ්බර😛😜😲😖👺 ගතිය නැතුවාම නොවේ 😘😻❤ ඉතිම්.. අවුරුදු ගානක් තිස්සේ මේ දෙන්නා ගැන දන්න 98%ක්ම.....(🙈🙊 හරියට ❤ඔයාලා ❤මේ වැඩසටහනේ ඉන්න ජෝඩුවේ 👫👫 පිරිමි එක්කෙනාට බනින 98%ට වගේම) කතා උනා... 🤪🤑🥱කිව්වා🙈🙊🤪... ''''''''''''''''''" අමුතුවෙන් වෙඩිමවල් ගන්නේ මොකකටද..😘🤪..""""" මොන 🤠🥱🤓හනීමූන්ද..🤪🤑🤑🥰 🥰🙊🙈👫ඕවා ඒ කාලෙම ගිහිල්ලා තියෙන්නේ.."""""" මුන්ට 🤓🤪 ලමයිනුත්👨‍👩‍👧❤😘 ඇති බන්''''' '''''''''ඕකිගේ ගන්න දෙයක් නැතුව ඇති බන්''''''''''''' 🎶🎶🎶🎶🎶 ඔයාලා දන්නවද අර අවුරුදු 14දී මේ කොල්ලා එක්ක යාලු වෙච්ච දගකාර ... හුරුබුහුටි චූටි කෙල්ල අවුරුදු 26දී ඒ කෙල්ලගේ තාත්තාගේ අතේ එල්ලිලා ඇවිත් මේ කොල්ලා එක්ක පෝරුවට ගොඩ වෙන්නෙත් චූටී කෙල්ලක් විදිහටමයි... හැබැයි යාලු වෙනකොට මේ ලෝකේ දෙයක් දන්නේ නැතුව හිටපු අර චූටී කෙල්ලට ... තාත්තා කෙනෙක් දුවෙක් පරිස්සම් කරලා සමාජේ ගැන ... වටපිටාව .... මිනිස්සු ගැන. .. හොද... නරක මොකක්ද කියලා තේරුම් කරලා... පිරිමි 1000ක් මැද්දට ගිහින් තමන්ගේ වැඩේ කරගෙන පරිස්සමට එන්න පුලුවන් මොරාල් එකක් හදන්න.... අම්මගේ ආදරේ ජීවිතේ කරගත්තු මේ කොල්ලට පුලුවන් වුනා... අද වෙනකොට මේ දෙන්නා...... චූටී සුරන්ගනාවියක් වගේ කෙලි පැටියෙක්ගෙයි... දගම දග චූටී කොලු පැටියෙක්ගෙයි අම්මයි තාත්තයි. උදේ 8ට පටිගත කරන්න පටන් අරගෙන පහුවදා පාන්දර 2 විතර වෙනකන් අවස්ථා 3කදී පැය ගානක් පටිගත කරලා ඒක එඩිට් කරලා ටීවී එකේ පෙන්නන විනාඩි 35න්..... ඔයාලා..... ආත්මීය බැදීම්.... ආදරනීය තේරුම් ගැනීම්...එක්ක බොරුවෙන් .... සෝබනයෙන් මිදිලා පොලවේ පය ගහලා සරලව ජීවත් වෙන සුන්දර මිමිනිස්සුන්ට....... බූරුවා ... ගොනා .... ජරා සතා.... පන්ඩිත ප#$යා.... ගොන් හු$#න්නා.... වගේ විවිධ නම් වලින්ක් චරිත සහතික දුන්නාට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏👍👍🤟🤛🤛👏👏❤️❤️💙💙💙
@rashmiravindika
@rashmiravindika 9 күн бұрын
ඒ මිනිහා ගෑනු කෙනා සීතල වැඩි පැත්ත කියනකොටයි ඒක තේරුනෙ..😂
@lankeshwaradevasinghe
@lankeshwaradevasinghe 11 ай бұрын
අවුරුදු දහතුනක්, තේරුනේම නැද්ද?
@keyaracloe9961
@keyaracloe9961 11 ай бұрын
බුද්ධික මහත්තයො ඔබ තුමානම් නියමයි❤
@udeshilakmalee951
@udeshilakmalee951 11 ай бұрын
මහා නුගත් මිනිහෙක්...
@KashyapaJayalath
@KashyapaJayalath 11 ай бұрын
Akka gedara kohoma innawada danne a manussaya ekka siyalla dath 😅😅😅😅
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 11 ай бұрын
අද ප්‍රශ්න ලේසීයි හැබැයි , අපරාදේ මීට වඩා දිනන්න තිබ්බා
@prasadchandima710
@prasadchandima710 11 ай бұрын
Congratulations....❤❤❤❤❤❤Well Played...❤❤❤❤❤❤😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@itv4455
@itv4455 11 ай бұрын
දඟයාගෙ සුරතලා ... කිරා❤❤
@slcutedogs3824
@slcutedogs3824 11 ай бұрын
A girl harima cute.. oya wage panditha kenek ekka inna puluwan oya wage kenektama thamai.. ❤
@slwithmusic7469
@slwithmusic7469 11 ай бұрын
මේ වගේ බාල බොලද ජෝඩු ගෙන්වූවාම මේ වැඩ සටහනේ අගය අඩු වෙනව .ඒක සන්ව්දායක මන්ඩලය තේරුම් ගතයුතුව ඇත
@tharangatennakoon6727
@tharangatennakoon6727 11 ай бұрын
Ey bala boladay kiyanne a denna?
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
බාල බොලඳ කමක් මෙතන නෑ...තියෙන්නෙ මේ මිනිගෙ නොහික්මුනු කම නූගත්කම, ඒ ගෑණු කෙනාගෙ ඉවසීම සුපිරි
@indraniranasinghe6189
@indraniranasinghe6189 9 ай бұрын
නියම ජෝඩුව 👍👌
@sunethrass818
@sunethrass818 11 ай бұрын
Congratulations both of you
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 11 ай бұрын
කටුගස්තොට කටුකුරැන්ද කොහෙද කියල දන්නෙනෑලු බං 😂 දානෙට ⁣ොගිය නම් කන්තලේ කොහෙද කියලත් දන්නෑ 😂😂😂 හැබැයි කෙල්ල ටිකක් හරි ඔලුව පාවිච්චි කලා අර මිනිහ බඩට අත් බැදගෙන ඉන්න විදියෙන්ම කිසිම පර්සනල් ටියක් නැති බුවෙක් බව පේනව😂😂😂 Anyway දිනුව නිසා සුබ පැතුම් 👍
@nishanipartel1809
@nishanipartel1809 11 ай бұрын
නොදකින් මේ වගේ වයිෆ්ට කතාකරන මිනිහෙක්. උත්තරේ ලඟ හිටගෙන ඉන්නත් එපාලු. චරිත්ටත් අවුල් ඒකට
@disnafernando9544
@disnafernando9544 11 ай бұрын
මොකෙක්දනේ මිනිහා .තමන්ගෙ ගෑනීම පහත් කරන්නේ කාලකන්නියා .හිතාගෙන ඉන්නේ ඌ හරි පිරිමියෙක් කියලා .පෝ ...යා .හැම එකටම උත්තර දුන්නේ ඒ ගෑණු.කෙනා .😁😁😁
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 11 ай бұрын
ඔය තරගෙ දින්නෙ නැත්තන් ගෑනි ගෙදර ගිහින් හමාරයි කොහොමින් කොහොම හරි දින්නෙත් ගෑනි හින්දම තමයි ඒත් ඔය මිනිහ ගෙ තරමෙ හැටියට නම් ගෑනිට සතයක් වත් දෙන් නැති පාටයි
@isumitharinsa2734
@isumitharinsa2734 11 ай бұрын
Congratulations Akka & Aiya 🎉❤
@wasantikumari8885
@wasantikumari8885 11 ай бұрын
වයිප්ට පයිමිලියම් දෙන්න වටිනවා මේ මිනිහත් එක්ක ඉන්නවට ඒ මිනිහට මොංගල් වගේ
@sajithcharukadeshapriya4736
@sajithcharukadeshapriya4736 11 ай бұрын
lovely girl arunam harakek ethanath wifva halanava
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
කමෙන්ට් බලලා හරි මේ මිනිහා හැදුනොත් ඇති😊
@Koshithaashen7668
@Koshithaashen7668 11 ай бұрын
Aniwaryen
@slcutedogs3824
@slcutedogs3824 11 ай бұрын
Harima gon hubby nm.. corona = ushnathwaya.. 😂 mona wikarayakda...
@hansamalihansi8145
@hansamalihansi8145 11 ай бұрын
Me wage manussayek ekka innawata e genu kenata keeyak hari denna one.. genita salli lagawath inna denne nethi nugath manussayek.. man wagenam damalagahala yanawa..
@anuravindra2014
@anuravindra2014 11 ай бұрын
Coronai kalgunei sambanda wene kohomada buruwo
@dushanmadushanka8808
@dushanmadushanka8808 11 ай бұрын
ඒ මිනිහගේනම් කිසිම ආදරනීය බවක් නෑ... 😒😒😒😒😒 ඒ අක්කා නිසයි ගොඩ ගියේ කමෙන්ට් බලකොට අක්කා හිනා නොවී හිනාවෙනවා ඇති හොදවැඩේ තොට කිය්ලා😂😂😂😂
@AsankaPahalavithanage
@AsankaPahalavithanage 11 ай бұрын
ane husband coments nam kiyawanna apa daiyo 😂😂😂😂😂
@jananisp9284
@jananisp9284 11 ай бұрын
😃 අම්මෝ මූ වගේ පොරක් වයිෆ් උත්තරේ කියනකම් ඉදලා, ඒක උගේ වගේ ආයේ කියනවා. මෝඩකම ප්‍රදර්ශනය කරනවා.පව් මේ වගේ මනුස්සයෙක් එක්ක කොහොම ඉන්නවද මන්දා හොද කොල්ලෙක් බැදගන්න පුලුවන් කෙනෙක්
@lakshanidesilva4975
@lakshanidesilva4975 11 ай бұрын
Congratulations both of you 🎉
@nisandaneel6831
@nisandaneel6831 11 ай бұрын
Prasiddiye thamange wifewa lajja karana eka pirimi kamatath hoda na neda
@yamunawimalajeewa1503
@yamunawimalajeewa1503 11 ай бұрын
Doubt about the First question because tin tin too has a white colour dog called snowy. The name snowy is given because of the Snow White colour.
@dineshaperera10
@dineshaperera10 11 ай бұрын
ඌ මහ අමු ගවයෙක්🐂🐂🐂
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 11 ай бұрын
😂😂😂😂
@camalianoma4889
@camalianoma4889 11 ай бұрын
Congratulations
@SithmiNanayakkara-s9y
@SithmiNanayakkara-s9y 11 ай бұрын
අපෝ මේ මිනිහා මොකෙක්ද? Wife මේ වගේ තැනක මෙච්චර පාච්චල් කරනවනම් ගෙදරදි කොහොම ඇතිද. අප්පිරියයි ඒ මනුස්සයනම් 😑
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
සල්ලි ලගින් එයාව අයින් කරේ එයාට වාසනාව නෑ කියල හිතලා ඒ උනාට තරඟය ගොඩ ගියේ එයා නිසා😊
@jananisp9284
@jananisp9284 11 ай бұрын
කලගුනය වැස්ස තාමා ඌ දන්නෙත් නෑ ඒකවත් දන්නේ නැද්ද කියලා වයිෆ් ගෙන් අහන්න 😃
@chamilakumariperera5063
@chamilakumariperera5063 11 ай бұрын
happy හැමෝටම e wage labenna oni
@madushankalakruwan7870
@madushankalakruwan7870 11 ай бұрын
Congratulations danu&akka
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
හරි නෙහ් ඒ පවුලත් කැඩුවා 🤭
Five Million Money Drop S2 | Episode 44 | Sirasa TV
44:10
5 Million Money Drop
Рет қаралды 39 М.
Five Million Money Drop S2 | Episode 42 | Sirasa TV
43:28
5 Million Money Drop
Рет қаралды 36 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Million Dollar Money Drop: Episode 5 - American Game Show | Full Episode | Game Show Channel
43:02
Classic UK Game Show Moments & Full Episodes in HD
Рет қаралды 114 М.
Five Million Money Drop S2 | Episode 24 | Sirasa TV
42:42
5 Million Money Drop
Рет қаралды 42 М.
Five Million Money Drop S2 | Episode 62 | Sirasa TV
46:18
5 Million Money Drop
Рет қаралды 53 М.
Five Million Money Drop S2 | Episode 01 | Sirasa TV
44:15
5 Million Money Drop
Рет қаралды 97 М.
Five Million Money Drop S2 | Episode 48 | Sirasa TV
51:42
5 Million Money Drop
Рет қаралды 120 М.
Five Million Money Drop S2 | Episode 52 | Sirasa TV
44:02
5 Million Money Drop
Рет қаралды 39 М.
Million Dollar Money Drop: Episode 3 - American Game Show | Full Episode | Game Show Channel
42:42
Classic UK Game Show Moments & Full Episodes in HD
Рет қаралды 145 М.