සෑම තෙත පරිසරයකම පණුවෙක් ඉන්නවා | Five Star ⭐️⭐️⭐️⭐️⭐️ ( Full Episode ) | FM Derana

  Рет қаралды 227,654

FM Derana

FM Derana

2 жыл бұрын

හැමෝම වෙනස්වෙලා යන එන Fm Derana Fivestar ...⭐️⭐️⭐️⭐️⭐️
❤️ Geethma ❤️ Sachin ❤️ Roshel ❤️
📻 ✌️❤️ 𝔽𝕄 𝔻𝕖𝕣𝕒𝕟𝕒 𝔽𝕚𝕧𝕖 𝕊𝕥𝕒𝕣 🎧
#fmderana #fivestar #geethmabandara #sachinliyanage #roshelrogers #shalani_tharaka #fmderanafivestar #සෑමතෙතපරිසරයකමපණුවෙක්ඉන්නවා

Пікірлер: 582
@anukshiansforever6459
@anukshiansforever6459 2 жыл бұрын
හී...හී..🤭 රම්වීන් & හීන් එතනා So sweet💖
@sathsaraniwaths7400
@sathsaraniwaths7400 2 жыл бұрын
රවීන් බබා රම්වීන් රවීන් මහත්තයා So sweet ❤️❤️❤️❤️
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Roshel akkith harima lassanai.awagema harima shok
@prani1134
@prani1134 2 жыл бұрын
Roshel akki so cute 🥰❤️
@abcabc-bb9ms
@abcabc-bb9ms 2 жыл бұрын
රවීන් බබා රම්වීන් රවීන් මහත්තයා හරිම ආදරනීයයි හීන් එතනා සුදු හාමිනේ ආදරේට කියන නම් ♥️ ❤️
@samanthaanu1633
@samanthaanu1633 2 жыл бұрын
*ගීත්මා ශෂිනි බණ්ඩාර* ❤😊 ලස්සන නමක්🥰💕
@duvi...8082
@duvi...8082 2 жыл бұрын
රම්වීන් & හීන් එතනා...♥️♥️♥️
@cricket5234
@cricket5234 2 жыл бұрын
🌹 Rose
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
කොච්චර කල් බලන් හිටිය ද මේක upload කරන කල්..😏 රොෂෙල් ඔයා හරිම නිහතමානී සුන්දර චරිතයක්... ❤❤❤ රම්වීන් & හීන්එතනා🤭💖RK & RR අද programme එක මරු.
@shehan592
@shehan592 2 жыл бұрын
රම්වීන් රවීන් මහත්තය රවීන් බබා🤭🥰 එදානම් බලන්න බැරි උනා අද බැලුවෙ රොෂෙල්😍 රවීන් කොතනද එතන මරු දැං නම් නම ගෑවුන තැනත් මරු 🙈
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Roshel akki adina frock harima lassanai.
@PN1486
@PN1486 2 жыл бұрын
Program එක දානකම් බලන් හිටියෙ...❤🙈 රොෂෙල් අක්කි නිසා තමා බැලුවේ...🤭 රවීන් බබා...🙈🥰
@sithumiimashasithumi799
@sithumiimashasithumi799 2 жыл бұрын
රොශෙල් අක්කි තමා ලස්සනම ❤️❤️❤️
@gaminiwijesinha7569
@gaminiwijesinha7569 2 жыл бұрын
niyami Roshel
@dulajihansika6960
@dulajihansika6960 Жыл бұрын
රොශෙල් අක්කි,ගීත්මා අක්කි,සචින් අයියා ආසම,ආදරණීය තුන්දෙනෙක්.fm Derana Five Star කියන්නෙම ⭐⭐⭐⭐⭐සුපිරිම වැඩක්🔥👍
@kaylashine
@kaylashine 2 жыл бұрын
අබරන් සිංඥොලාගේ හීන් එතනා with රම්වීන් 😌❤
@blackpinkbts4027
@blackpinkbts4027 2 жыл бұрын
Roshel akki oya marama lassanayi adareyi ❤️ Akki thamayi maru. Hina wenawa lassanayi dennama ❤️❤️❤️❤️ Ayyath lassanayi
@pabodha5200
@pabodha5200 2 жыл бұрын
මේ programme එක upload කරනකල් බලන් හිටියා.එකපාරටම thumbnail එක දකිද්දි confuse වුනා මේ ඒ වැඩසටහනේ short video එකක්ද කියල. මෙයාලා තුන් දෙනාම ඉන්න pics දැක්කා fm derana දාලා තියෙනවා අපරාදේ ඒ වගේ තුන් දෙනාම ඉන්න එකක් දාන්න තිබ්බා.anyways මේ programme එක හරිම ෂෝක්.කට්ටියම free එකේ හොඳට enjoy කරා.Roshel කිසිම ආඩම්බරකමක් නැති හරිම sweet girl කෙනෙක්. ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියල wish කරනවා❤
@lakshithaudhayanga5580
@lakshithaudhayanga5580 2 жыл бұрын
Roshel අක්කා love ලස්සනයි ❤ පරිස්සමින් සතිටින්❤ ඉන්න sachin අයියා githma අක්කියො love ලස්සනයි ❤
@iroshaudayangani6476
@iroshaudayangani6476 2 жыл бұрын
මලෙන් උපන් සමනලිය, රෝස මල, 🌹❤🌹❤🌹❤🌹 සුදු හාමිනේ,හීන් එතනා සමඟ රම්වීන්. ජනතා ආදරය අසීමිතව දිනාගත් දෙරණේ සහ යුගයේ අදරණීයම පෙම් යුවල අපේ අනුහස් ආක්ෂා, ❤රම්වීන් හීන්එතනා,❤ රවීන් රොශෙල්. ❤ආදරෙයි දෙන්නටම ගොඩාක්.❤❤❤❤❤❤❤❤❤❤❤
@sathsaraniwaths7400
@sathsaraniwaths7400 2 жыл бұрын
❤️❤️❤️ රම්වීන් + හීං එතනා ❤️❤️❤️
@Nimasha13456
@Nimasha13456 2 жыл бұрын
Geethma roshel ❤️
@thebeutifulworld1632
@thebeutifulworld1632 2 жыл бұрын
❤❤❤
@sriyanikadayarathna9252
@sriyanikadayarathna9252 2 жыл бұрын
Roshel akki , gee akki 💖💖
@lavenderlily4961
@lavenderlily4961 2 жыл бұрын
රම්වීන්❤ කියලා නම් කියනවලු අනා.....ඒක අපි දන්නේ අදනේ
@keshararathnayake2257
@keshararathnayake2257 2 жыл бұрын
Roshel Akka 🌸❤
@erandikawshalya1807
@erandikawshalya1807 2 жыл бұрын
කොතන ගියත් ගිරවි වගේ කියෝනවා අහන් ඉන්න ආසයි Princess Rose 🌹
@oshidesilva2149
@oshidesilva2149 2 жыл бұрын
roshel hrima cute
@tharusithu4309
@tharusithu4309 2 жыл бұрын
හීන් එතනා තමා නියමෙට ම කළේ 🙉❤rose girl ❤
@iroshaudayangani6476
@iroshaudayangani6476 2 жыл бұрын
රොශෙල් මලක් වගෙයි, හරිම ලස්සනයි,හරිම සුරතල්, රවීන් රොශෙල් හිටියා නම් තවත් ලස්සනයි.❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤
@erangaabishk722
@erangaabishk722 2 жыл бұрын
RK ❤️ RR මේක නම් පිස්සුවක් බන්
@Pratha204
@Pratha204 2 жыл бұрын
Roshel and raween gennkoooo
@power-sy4jk
@power-sy4jk 2 жыл бұрын
45 On Trending#💘Roshel❤️‍🔥
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Roshel nanga oya nisamay beluwe.raween ròshel yugaye adharneeya cute hitma couple eka😍😍🥰🥰🥰💜💜💓💓
@manikwijesundara4691
@manikwijesundara4691 2 жыл бұрын
රොශෙල් අක්කි නිසමයි බැලුවෙ . ආසම නිලිය . අක්කිගෙ ගවුම ලස්සනයි . අක්කිත් ලස්සනයි . රවීන් අයියයි රොශෙල් අක්කියි ගොඩක් ආස දෙන්නෙක්.❤️👍
@yashodyasathsarani984
@yashodyasathsarani984 2 жыл бұрын
12:22 හීන් එතනා 😂😂👌 17:56 රම්වීන්😹😹🙉 ගොඩක් තැන් වල මේ රම්වීන් හීන් එතනා කියන්නේ මොකක්ද කියලා බලන්න ආවේ...මරු හැබැයි නම් දෙක😂🤣🤣🔥 Thumbnail එකට programme එකට ආපු තුන්දෙනාවම දැම්මනම් මොකද🙂🙂
@thebeutifulworld1632
@thebeutifulworld1632 2 жыл бұрын
Roshel akkawa thawa aluth nirmanawalin dekaganna asai😊😊❤
@Vihara2000
@Vihara2000 2 жыл бұрын
Rose😍
@pabodha5200
@pabodha5200 2 жыл бұрын
17:56 රම්වීන්😂💙 නිකන් කියන්නේ රම්වීන් කියලලු😂💙මරු ඩබලක්😂💔cute අනේ😂 හරියට නිකන් අර cheems බව්වා ඉන්න meme post වල "ම්" අකුර use කරලා වචන කියනවා වගේ😂💙
@pawandilhara3472
@pawandilhara3472 2 жыл бұрын
හම්මෝ හම්මෝ රවින් ගැන අහන්න මතක් වෙලා😲😯 සොක්කිලා ආපු දවසේ නම් surprise call හිටන් ආවනේ 😅🤣😂
@nelinevanma6923
@nelinevanma6923 2 жыл бұрын
Rose නිසාමයි බැලුවේ ❤️ දානකම් බලන් ඉදියේ 🙈❤️ roshel akki your soo cute 🥰❤️ නිකන් කියන්නේ "රම්වීන්" කියලලු cute අනේ 🙈❤️ programam එක ලස්සනයි ❤️ හීන්එතනා රම්වීන් 🥰 Good Luck for your future Akki 🥰❤️
@menikw1965
@menikw1965 2 жыл бұрын
හීන් එතනයි රවීන් මහත්තයයි එක්ක programme එකක් කරමුකෝ🥰 දෙන්නා පොඩ්ඩක් අමාරුවේ වැටෙන ප්‍රශ්න ටිකකුත් අහමු🤭🤭🤭🤭🤭
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 2 жыл бұрын
Roshel nisamai balauwe😍 Five star balapu 1 wathawa 😍😍 Beautiful programme
@niroshapushpalatha7000
@niroshapushpalatha7000 2 жыл бұрын
Raween Roshel lovely cupal
@viharakavi8101
@viharakavi8101 2 жыл бұрын
අපේ රෝස මල නිසාමයි program එක බැලුවේ❤️ .අනේ ඉතින් ගිරවි වගේ කියවිල්ල අහන් ඉන්න ආසයි🙊 thumbnail එකයි caption එකයි දැක්කමනම් හිතුනා වැරදි තැනකට ඇවිත් ද කියලා 😉 රෝස් ඉන්නවනම් ඉතින් ඒ ඇති ☺️ රෝස් ඔයාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලකටම හදවතින් සුභ පතනවා ❤️🌼මේ ආවට වඩා ලොකූ දුරක් ඔයාට තව යන්න තියෙනවා ඔය නිහතමානීකම එක්කම ඒ දුර යන්න ආදරෙයි අපේ හීන් එතනට🙈 ❤️🌼... . . රම්වීන් & හීන් එතනා 😉ඒකනේ වැඩේ ඉතින් 🙊😂
@omeshavidurangi6607
@omeshavidurangi6607 2 жыл бұрын
Rose නිසාමයි බලන්න ආවේ❤️ හැබැයි thumbnail එකයි caption එකයි දැක්ක ගමන් හිතුවේ full එක නෙමෙයි කියලා🥲 රම්වීන්+හීං එතනා🙈❤️ programme එකම හරිම ලස්සනයි😍 රොශෙල් හරිම නිහතමානී ලස්සන හුරතල් කෙල්ලෙක්🙊🥺❤️
@sewwandiweerathunga5206
@sewwandiweerathunga5206 2 жыл бұрын
රවින් මහත්තයා ගැන අහපු එකත් ලොකු දෙයක් හීන් එතනා තමයි හොදටම කලේ
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
තුන් දෙන්නා ම හරි ම ලස්සනයි ගීත්මා දුව රොසෙල් දුව මම දෙන්න ට මම ගොඩක් ආදරෙයි හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි 👍👍👍❤❤❤❤❤
@amasha6892
@amasha6892 2 жыл бұрын
රොශෙල් අක්කා cute love akki ❤️❤️
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
Roshel sis❤️You are soo sweet darling 😉අපේ රවීන් කොල්ලගෙ නම ගෑවුනත් ආතල් ඉතින්...Raween baba,Ramween,Raween මහත්තයා අම්මෝ ඒක ❤️‍🔥😉RnR combo එකට ආදරෙයි තාමත් 😏💔❤️
@teddy5639
@teddy5639 2 жыл бұрын
තුන් දෙනාටම good luck ❤️😍
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
රොෂෙල් 💕💕රවීන් ගෙන්නන්න 💕👍
@senu7644
@senu7644 2 жыл бұрын
රොෂෙල් නිසාමයි program එක බැලුවේ.හරිම නිහතමානී ඒ වගේම ඕනම තැනක හරිම සතුටින් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි රොෂෙල් කියන්නෙ. ඒ වගේම program එකත් හරිම fun ❤️ රම්වීන් & හීන්එතනා😂🤭❤️
@isijayalakthilina4576
@isijayalakthilina4576 2 жыл бұрын
Rose.....💗
@user-vz3dl1yj1n
@user-vz3dl1yj1n 2 жыл бұрын
අම්මෝ රොශෙල් අක්කි හරිම cute අනෙහ්🙈❤💖හරිම ආදරණීයයි....හැමෝටම සුබපැතුම් ඉදිරි වැඩකටයුතු වලට...❤🌸
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Roshel, "Heen Ethana" cute aneeh 🌹❤ Wish you all best of luck. 👍❤
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
බෝහොම ස්තුති ආරාධනා කරාට..... 💐💐💐
@losathjeerasinghe
@losathjeerasinghe 2 жыл бұрын
අයියා............ව බලන්න අවේ 😊
@tharanya7133
@tharanya7133 2 жыл бұрын
❤️
@sasindisahasna717
@sasindisahasna717 2 жыл бұрын
Ayya hindai awe balanna❤❤
@kawshalyaerandi4420
@kawshalyaerandi4420 2 жыл бұрын
Sachin aiya.KDAT asama eka
@yasodhaadhikari7374
@yasodhaadhikari7374 2 жыл бұрын
💖💖💖
@chamodamila7522
@chamodamila7522 2 жыл бұрын
Roshel akki Nisa thama baluwe akki thama hodatama kare adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🥰🥰🥰🥰🥰
@power-sy4jk
@power-sy4jk 2 жыл бұрын
Roshel,Geethama ,Sachin .තුන්දෙනටම ඉදිරි කටයුතු වලට සුභ පතනවා
@13nethueditz
@13nethueditz 2 жыл бұрын
රොශෙල් අක්කා 😍 ලස්සන 🥺❤️
@oshadavihanga1519
@oshadavihanga1519 2 жыл бұрын
Raveen and roshel
@bimsarachamidu5580
@bimsarachamidu5580 2 жыл бұрын
රොෂෙල් නිසාමයි බැලුවෙ ❤ රම්වීන් ❤ හීන්එතනා 😂 ( රවීන් ❤ ⁣රොෂෙල් එක programme එකකින් දකින්න ආසයි )
@rachalimadusha3047
@rachalimadusha3047 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටන් ගැන දැන්ගත්තේ ඒවාට රවීන් හරි රොශෙල් හරි සහභාගී වුනාට පස්සේ තමයි
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
රොශෙල් නිසා බැලුවා එල 👍🌟🌟🌟🌟🌟
@gimhani7154
@gimhani7154 2 жыл бұрын
ගීත්මා මැනික ලස්සනයි and so cute😘
@ruwandiperera3346
@ruwandiperera3346 2 жыл бұрын
අනුක්ශා හෙවත් රවීන් මහත්තයයි හීන් එතනයි😍
@nethmipeiris
@nethmipeiris 2 жыл бұрын
Rose අක්කි ඔයා හින්දම programme එක බැලුවා 😍 හරිම ලස්සනයි programme එක ඒවගෙම so cute අක්කි ඔයා නම් 😍❤️💕 හැමදාමත් හිනාව තියාගන්න ඔය මූණේ ♥️ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ Geethma අක්කි, සචින් අයියා ඔයාලා දෙන්නටත් සුභපැතුම්... ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🙏 මාරම interesting programme එකක් ඉවර වෙනකම් හිනා උනා 🤩🙊
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
Thumbnail, caption change කලානෙ 🙂 දැන් එක හොඳයි 😌🙂 And yeah 74k+ views & it's on #37 on trending 🔥🙊
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ගිත්මා,♥♥සචින් ♥♥නෙත්මි,♥♥ආසම කරන තුන්දෙනෙක්,,,ගොඩක් ආදරණියයි නිහතමානි ලස්සනයි,♥♥♥💞💞💞කිසිම boring එකක් නැතුව බලපු programe එකක් ♥♥💞💞👍
@pasindugamage3454
@pasindugamage3454 2 жыл бұрын
රම්වීන් හීන් එතනා🤭❤️ රවීන් මහත්තය ඒකත් මරු ඉතින් 😉 Thambnail වැඩක් නෑ රවීන්ගෙ නම ඇහුන ගමන් රවීන්ගෙ ෆෑන්ස්ලත් ඇවිත් ඉන්නෙ රොෂෙල්ට ආදරේ කරන සචින්ගෙ ෆෑන්ස්ල වැඩිය කමෙන්ට් නොකරට බලනව කියල දන්නව ශලනි ගැනත් දාල thambnail දැම්මම marketing 😁 .
@pasii__official
@pasii__official Жыл бұрын
Roshel akki nisa baluve
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
එකම කෙනා කමෙන්ට් ගොඩක් දාලා පුරවන්න 😒😅 රොශෙල් ලස්සනම ලස්සනයි 😍❤️ සචින් 🥰❤️ සුභ පැතුම් තුන්දෙනාටම👍
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
රොශෙල් අක්කි 🤩❤️🔥🤭 ශෝයි අනේ ඒ හිනාව කතාව..ආදරෙයි අක්කි හැමදාමත් ඕම නිහතමානීව ඉන්න..❤️ රම්වීන් .....හීන් එතනා 🤩❤️❤️ඒක තමයි මරූ🤭🤭
@user-xe7zv1vf6q
@user-xe7zv1vf6q 2 жыл бұрын
රොෂෙල් නිසා මමත් ආවේ 😍 සලා සචින් දැක්කම සලා අමතක කරන්න බෑ ආදරෙ යි සලාට
@ASKST560
@ASKST560 2 жыл бұрын
ʀᴏsʜᴇʟ ᴀᴋᴋɪ ɴɪsᴀᴍᴀɪ ʙᴀʟᴜᴡᴇ 🥰🥰
@anukshiansforever6459
@anukshiansforever6459 2 жыл бұрын
Thumbnail එක වෙනස් කරලා☺️ TRENDING 🔥 Roshel Akki ,නිසා තමයි💖
@thebeutifulworld1632
@thebeutifulworld1632 2 жыл бұрын
Geethma akka roshel akka sachin aiya oyala thun denatama suba pathum idiri gamanata
@y.wijesinghe2004
@y.wijesinghe2004 2 жыл бұрын
රොශෙල් අක්කි නිසාමයි බැලුවේ..❤🌸 රවීන් බබා.. රම්වීන්.. රවීන් මහත්තයා ..😂❤ ඒටික මරු..
@super6channel233
@super6channel233 2 жыл бұрын
Roshel 💘
@sathsaraniwaths7400
@sathsaraniwaths7400 2 жыл бұрын
❤️ රම්වීන් + හීං එතනා ❤️ නම්වලින රවීන් රොෂෙල්ගෙ අලුත් drama එකක් ආවනම් කියලා හිතුනා... ඒ නම් දෙකත් මාර loving & matching ❤️❤️❤️❤️❤️
@anukshiansforever6459
@anukshiansforever6459 2 жыл бұрын
දැන් දැක්කෙ 🤨 මොකද මේ Thumbnail එක 🙄 වෙන Couple promote කරන්නෙ වැරදිලවත් raween roshel ගෙ photo එකක් දාන්න බෑ දෙරනත් එකයි එදිරිත් එකයි 💕මොනව වුනත් Roshel akki ලස්සනයි 💖 Cute💖
@dasunudayanga125
@dasunudayanga125 2 жыл бұрын
Roshel 😌❤️💐
@fruitlovers819
@fruitlovers819 2 жыл бұрын
Roshel ❤
@Nithniima
@Nithniima 2 жыл бұрын
Thumbnail මරැ කරලා 😎😄 Trending ❤️
@janakatharindu4274
@janakatharindu4274 2 жыл бұрын
Rose nisa beluwe
@nethushibandara297
@nethushibandara297 2 жыл бұрын
රවීන්වයි රොශෙල්වයි ගෙන්නන්නකෝ🙏
@malee2237
@malee2237 2 жыл бұрын
ගීත්මා ❤️
@iresha5084
@iresha5084 2 жыл бұрын
Geethma akki love ❤️😍
@fathimaafra5968
@fathimaafra5968 2 жыл бұрын
Roshel 😍 😍
@roshelrogersfanpage2997
@roshelrogersfanpage2997 2 жыл бұрын
My favorite actor roshel akki mnkh and Geethma akki mnkh
@nathashafernandez342
@nathashafernandez342 2 жыл бұрын
Roshel & Sachin❤️❤️
@melkasadhamali4952
@melkasadhamali4952 2 жыл бұрын
ගීත්මා අක්කි😍❤️
@heart1704
@heart1704 2 жыл бұрын
Thumbnail දැක්ක ම හිතුණෙ වෙන program එකක් කියලා. Anyway රොශෙල් නිසා බැලුවෙ. හිනාවයි දඟකාරකමයි අව්‍යාජත්වයි හැම දෙයක් ම එකට ❤ රොශෙල් ❤
@saumyageethanjalee5598
@saumyageethanjalee5598 2 жыл бұрын
Roshel😍😍
@ks-yt9ql
@ks-yt9ql 2 жыл бұрын
අනෙ රොශෙල්ගේ හුරතලේ🙈😂කිසිම ලොකුකමක් නැති දැකපු නිහතමානීම actress .ලස්සන,උගත්කම,හැදියාව අඩුවක් නැති කෙල්ලෙක්.❤️
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
හරිම ලස්සනයි සචින් අයියා ,රොශෙල් ,ගීත්මා
@pabodha5200
@pabodha5200 2 жыл бұрын
Thumbnail එකයි caption එකයි change කරලා නේද🙊දැන් එකනම් ලස්සනයි හැමෝම ඉන්නවනෙ😌💙 44 on trending 🔥❤🤓
@deshanikumarasingha6956
@deshanikumarasingha6956 2 жыл бұрын
Anuksha ❤️❤️
@avishkasampath7736
@avishkasampath7736 2 жыл бұрын
මේ කෙල්ල ඉන්න තැන පාලුවක් නෑ පුදුම සිරියාවන්ත කමක් තියෙන්නේ RR🌹
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
හිතුවෙ short එකක් කියලා 😌 බලන් ගියාම full එකනෙ 🤧 රොෂෙල් බැලුවෙ ඔයා නිසා කෙල්ලෙ 🙂 කියන්න සතුටුයි මාරම ලස්සනයි ආසයි ඔයා කතා කරනවා අහන් ඉන්න 🙂 හරිම professional. And also heart touching හීන් එතනා සහ රම්වීන්🙂 Rose wish you all the best for your future.. And also wish success ur future plans ❤️
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
රොෂෙල්, සචින්, ගීත්මා ආසම තුන් දෙනෙක්. Boring නැතුව මුළු program එකම බැලුවා❤
නයනතාරා ඇඹරුනු හැටි
38:32
FM Derana
Рет қаралды 83 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 35 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
I Can't Believe We Did This...
0:38
Stokes Twins
Рет қаралды 81 МЛН
Слепой перехитрил свою жену😳
1:00
Kino_sh
Рет қаралды 3,3 МЛН
#Kritikachannel#Shorts video 🙏🙏🙏
1:00
Kritika Channel
Рет қаралды 68 МЛН
Такие сладости мама точно разрешит
0:22
Даша Боровик
Рет қаралды 4,4 МЛН