🇱🇰 යළිත් ඩොලරය ඉහළ යයිද? මහ බැංකුව කරපු අලුත් වැඩේ - Fixed deposits | LKR TO USD 2024

  Рет қаралды 50,206

Plants World

Plants World

Күн бұрын

Пікірлер: 54
@ThePlantWorlds
@ThePlantWorlds 2 ай бұрын
හොරෙන් ගෙන්නපු කෝටි ගණනක වාහන මාට්ටුවේයි - kzbin.info/www/bejne/qqa6ZXpvgr-Fotksi=DVsVr-DLmOmBDlOg
@RuwanKumara-o6i
@RuwanKumara-o6i 2 ай бұрын
රට අනුරට අපි පාරට ජෙප්පොන්ට විතරක් නෙමෙයි අපිටත් කෙලවුනා..
@W.M.Mallika
@W.M.Mallika 2 ай бұрын
ඔබ‍ට ගොඩක් ස්තුතියි අපී හැමදාම වෙනේ ආසදරන් තමයි අපි රට‍ ඉදන් දුක විදලා ලංකාවට සල්ලි එවුවම් එකත් කපගන්වා
@GhGg-oy5wb
@GhGg-oy5wb 2 ай бұрын
අනුර ආව ගමන් රට විරුවො තමයි අනාත වුනේ.ලංකාවෙ ඇතුලෙන් කිසිම සහනාධාරයක් දෙන්නෙත් නැහැ.මෙහෙන් දාන සල්ලිත් අඩු වුනා.ඩිනාර් 1 ට රුපියල් 1000ක් වැටුන. අද වෙනකොට 949 යි.වැල් බයිලා වැඩක් නැහැ.
@manoridias6151
@manoridias6151 2 ай бұрын
Ane wadi wemawanm loku deyak rata inna api thamai amaruwe watune.....duk mahansinwela hambakarana eka lankawata watenne godak aduwen 🙏🙏🙏
@JahidulIslam-vp8dr
@JahidulIslam-vp8dr Ай бұрын
ඒක වෙන්ම ඕන දෙයක් මොකද රට රටවල දුක් විදලා හොයන මුදලට වටිනා කමක් තියන්නෝන
@DjfKfjf
@DjfKfjf 2 ай бұрын
350 a yana eaka hodae dan doleraya adu una kiyala banda wala wenasak naha neda
@AboodShfid
@AboodShfid Ай бұрын
එනම් කියන්නේ 200ටම ඩොලර් යන්ඩ ඕනේ ඕනේ. එතකොට තමා හැම කෙනාටම තේරෙන්නේ බඩු ගණන් ඩොලර් බැහැලා
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 2 ай бұрын
මට හිතෙන විදිහට $ ඉහළයන එක ජනාධිපති තුමාට එකපාරටම පාලනය කරන්න බෑ,,, ණය අරගෙන,, අරගෙන හොරා කාල,,, යටිමඩි ගහල,,, ගත්ත ණයත් ගෙවන්නැතුව,,, ඒක ගෙවන්නත් තව කල් ඉල්ලගෙන,, ආර්ථිකය ස්ථාවර කරගන්න කියල ආයිත් ණය අරගෙන තියෙන තත්වෙක ආයිත් ආනයන සීමා සම්පූර්ණයෙන්ම අයින් කරල දැම්මහම කොහොමත් $ ඉහළ යනව. ජනාධිපතිතුමා එක දෙයක් කලා ඒ රාජ්‍ය වියදම අඩුකලා... දේශපාලකයන්ට සැප ගන්න පුළුවන් සියළුම නීති අවලංගු කලානං තව තවත් වියදම් කප්පාදු කරන්න පුළුවන්.. මිනිස්සු හිතන් ඉන්නෙ ජනපතිතුමා මැජික් කාරයෙක් කියල
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 2 ай бұрын
ගොබ්බයෙක් නොවි ඉඳන් ⁣ලංකාවෙ ආර්ථිකය හදන්නේ බටහිර රටවල් imf කියන්නේ එ එක සංවිදානයක්
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 2 ай бұрын
ජන්දෙට පෙර කියපු කෙබර ජන්දෙන් පස්සේ ලත් තැනම ලෝප් වුනා කයියගේ😂
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 2 ай бұрын
ඔව් නෙහ්.... මෙලෝ දෙයක් කරන්න බෑ නේද?? අඩුම තරමින් හොරා කන එකවත් නතර කලොත් මදැයි නේද??? මොකෝ එක එකාට පන්දං අල්ලල ගමේ පාරක් කොන්ක්‍රීට් කරන්වත් බාරගත්තැයි???? දැන් එහෙම ගසාකාපු එකාටත් හුප්පෙ තමයි හොදේ,,,@@mudithmahendrajith8082
@SR-dz1ed
@SR-dz1ed 2 ай бұрын
මහබැංකුවා ගැන විමසිමෙන්. සැගවුන න්‍යාය පත්තර තිබිය හැක
@Mr-Nuwana
@Mr-Nuwana 2 ай бұрын
thawa tikak adu welaa aaye 350-400 yanawa. kawru rata palanaya kalath eeka kohomath wenna thina deyak. ...
@anjalikafernando633
@anjalikafernando633 2 ай бұрын
අනේ මන්ද. අපිට තමා පාඩු.
@swetyswety4605
@swetyswety4605 Ай бұрын
Kohoma unath awasanata kalawanna duppath minihata
@NavaratneMenikke
@NavaratneMenikke Ай бұрын
ලපයගෙන්අපටවැඩක්නෑ.පචයාපයමතමයි.ඩොලරයපලයන්..උඩ
@sadalitv210
@sadalitv210 2 ай бұрын
Mamath awa
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t Ай бұрын
APITA LAKSAYAKWAT h NE PAADUY UDE 5SITA RE 11WENAKAL WEDA
@danushkawijerathna1427
@danushkawijerathna1427 2 ай бұрын
4000$ k avanava. Vena paduva vida gannava. Badu mila aduvenava nam aulak na 😢
@ashleygunawardena5378
@ashleygunawardena5378 2 ай бұрын
@Lankanlife
@Lankanlife 2 ай бұрын
280 thiyanawa තව අවුරුදු 2ක් යනකම් ඊට පස්සෙ වැඩි වෙනවා
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t Ай бұрын
DOLARAYA WEDI KARANNA BERINAM ME ARABI AYATA SALLI GODAY ATH APITA SATAYAKWATH WEDI NE GIWISUME THIYENAGANA THAMA APITA DENNE
@sankalakshitha2301
@sankalakshitha2301 2 ай бұрын
Mage idea eka down ekak, 230 220 wage down wei kiyala
@AnuraThennakoon-r4y
@AnuraThennakoon-r4y 2 ай бұрын
ME ANDA BUTAYA RANIL RAJA PAKSA RATE BANDA GARAYA HIS WENAWA KALTIYA NODAKKE AI PARA GATI KAMATA VIYA HAKA
@mallikamallika4714
@mallikamallika4714 2 ай бұрын
Apita kelavila tiyanna wadak ne rata anurata api parata
@Da.DammikDammika
@Da.DammikDammika Ай бұрын
Ane දෙයි යනේ අපිට පඩි හරි අඩුයි ඩුබායි වල දෙන්නේ 1200 ඩි රහම් තවත් අඩු උනොත් අපි ඉවරයි කලින් 82 තිබුනේ දැන් 79 බැ හැ ලා රට ඉන්න අපිට මොකෝ වෙන්නේ එකත් නැ ති කරනවා
@SiriyalathaAbewardana
@SiriyalathaAbewardana Ай бұрын
Koheda. 82. Masa 5k. Mama. Demme. 78. 79. Gane
@Da.DammikDammika
@Da.DammikDammika Ай бұрын
@SiriyalathaAbewardana මම හැ දුවේ 82 ගානේ
@Da.DammikDammika
@Da.DammikDammika Ай бұрын
@SiriyalathaAbewardana දැන් ටිකක් කල් වෙනවා
@Da.DammikDammika
@Da.DammikDammika Ай бұрын
@SiriyalathaAbewardana විනියම මම නිතරම බලනවා ඒක බ ලලා තමයි දැම්මේ
@Da.DammikDammika
@Da.DammikDammika Ай бұрын
@SiriyalathaAbewardana 81 ගානකටත් ගිය ඩි රහම් ඒක
@romarammiya6403
@romarammiya6403 Ай бұрын
Attha ape duk vedenawa vetharai pade na ane manda
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t Ай бұрын
ANE MANDA API ANARUWE THAMA API NAYA GEWA GANNA AMARUY
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 ай бұрын
මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama 😂😂😂
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t Ай бұрын
APE PADI WEDI KARANNA MUNTA HODATA SALLI THIYENAWA APTA MUN KIYANAWA ASSAN KALE ME GANA KIYA
@shriyaniw1905
@shriyaniw1905 2 ай бұрын
Rata.Anurata.Rata.Veruwo Parata.
@LinesDxb
@LinesDxb 2 ай бұрын
Modayo wage kiyanna epa rarta hoda wenai on
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
Ubada apita padi gewanne
@Iranrj
@Iranrj 2 ай бұрын
ලපසිරාට බෑ බං
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 2 ай бұрын
එහෙනම් පොන්න රනිලට පුලුවන්ද ! නාකි මයිනට පුලුවන්ද පුතානෝට පුලුවන්ද හු#### පුතෝ .
@ritawick9421
@ritawick9421 2 ай бұрын
Yako awrudu 70 wak kapu rata, lapa sira namay , skkarayatawath baaaaaaaaaaaaaaaaa
@sudharmas2192
@sudharmas2192 2 ай бұрын
තොපෙ උන් කැරෙ අවුරුදු 76ක් හෙන හතම ගහනවා පවුල් පිටින් හොරා කාපු හැත්තට තොපිට පුන්නක්කු අඩු කරනවා තව ටිකක් හිටපල්ලකො සක්කිලි හැත්ත
@DjfKfjf
@DjfKfjf 2 ай бұрын
Ubata puluwanda Thopi hamulage Eadul kana wahallu
@Iranrj
@Iranrj 2 ай бұрын
@@ritawick9421 එහෙනම් කයිවාරු ගැහුවේ
Rep. Zaldy Co, binakante ang chairmanship ng House Committee on Appropriations
6:41
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
POSITIBONG REAKSYON NG MGA OPISYAL SA NAT’L RALLY FOR PEACE
5:27
NET25 News and Information
Рет қаралды 31 М.
Cholesterolis mitai ir tiesa....
14:50
Sveikatos Kodas
Рет қаралды 25 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН