එයා හදන flight food ✈️ මේවා හදන්න මෙච්චර ලේසිද?😱meatballs spaghetti 🤤-Sangeeth Dini Vlogs

  Рет қаралды 160,097

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #speghetti #meatballs

Пікірлер: 233
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 4 ай бұрын
ඔයාල දෙන්න හරිම ෂෝක් ❤❤ සංගීත්, අම්ම තාත්තා වගේම හරිම වැදගත් හැමතැනකම ,,,, ඒ වගේම හැමතැනකම දිනීගෙ ගෞරවය රකිනව,ගොඩාක් respectable husband කෙනෙක් 🥰🥰
@JayaniNipunsala
@JayaniNipunsala 4 ай бұрын
අද සුදු මැනිකට වැඩක් නැ කියපු ඒ ආදරෙ හරි ලස්සනයි බුදු සරනයි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤
@deepadamayanthi9892
@deepadamayanthi9892 4 ай бұрын
Oyala hamadana Australia Wala innada hadanna
@tharindunikruwan162
@tharindunikruwan162 4 ай бұрын
Oyala khomada australia awe nane kiyanna ko😊
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 4 ай бұрын
Mata tiyana prasne tama Mata mahana masimak labadenna puluwan Nam godak pin oyalata
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 4 ай бұрын
දිනි අක්කා අයියට ගෝඩාක් ආදරෙයි නෙද?හිතුවට වැඩිය හරිම ආදරනියයි දිනි අක්කියා😊😊😊❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 4 ай бұрын
දිනි අක්කා අයියට ගොඩාක් ආදරෙයි නේද හිතුවට වැඩිය හරිම ආදරනිය චරිතයක් දිනි අක්කා කියන්නේ ඔයාලගේ ආදරේ බලලා අපේ ආදරෙත් ඒ වගේ ඉදිරියට අරන් යනවා
@renukasenavirathna3751
@renukasenavirathna3751 4 ай бұрын
මැණිකට සහ බබිට ආදරෙයි හැමදාම.... සතුටින් ඉන්න pataune.....❤❤❤❤❤
@samodi30.
@samodi30. 4 ай бұрын
ඔයාලා සතුටින් ඉන්න විදිහ බලල සතුටු වෙනො අක්කි🥰 ජිවිතෙ සමහර තීරන නිසා ආයෙ හැරෙන්න බැරි උනත් විඩියො එකක් බලල හරි සැනසීමක් හොයනො❤️
@TanujaA-kb1qp
@TanujaA-kb1qp 4 ай бұрын
මමත් ඔහොම හදලා බලන ඕනි ආදරේයි හැමදාමත් දළදා සම්දුගෙ පිහිටයි
@senujadinath1
@senujadinath1 4 ай бұрын
18:53 පව් පුංචි බාබාට කෑම හදන්න කියලා දෙනවා
@Iru_style
@Iru_style 4 ай бұрын
මං ඔයාලගෙ ව්ලොග්ස් බලන්න හරිම ආසයි අනේ😊❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 4 ай бұрын
අයියේ ජොබ් එක කරන තැන vlog එකක් කරමුකෝ පුලුවන් නම්...කෑම රස පාටයි.. ආදරෙයි අක්කි & අයියා ❤
@lifewith-chathujayasoo9498
@lifewith-chathujayasoo9498 4 ай бұрын
අයියගේ හිනාවයි අයියගේ අම්මගේ හිනාවයි එකයි 🤭
@AKinUK2024
@AKinUK2024 4 ай бұрын
මාත් අද හැදුවා ඒ recipe එක, හරිම රසයි අයියේ. 😋🍝 Thank you so much ayya and Akka❤️🤗 from🇬🇧
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha 4 ай бұрын
අයියා අක්කා Q & A එකට කියන්නකෝ ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නගේ නම්බර්ස් ෆෝන් එකේ සේව් කරන් තියන විදිය ගැන ❤
@kalpithakushan-zf2ci
@kalpithakushan-zf2ci 4 ай бұрын
Phone number 2 dannaga danna
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 4 ай бұрын
Babi sangeeth Manika akki
@heshipreda1329
@heshipreda1329 4 ай бұрын
😂
@fathiazmina7211
@fathiazmina7211 4 ай бұрын
Pissune😂😂😂😂
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha 4 ай бұрын
අයියා අක්කා දානකන්ම බලන් හිටියේ vlog එක
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
අදනම් මුලින්ම බැලුවා ඊයෙ පරක්කු උන එකටත් එක්කම 😮❤❤❤❤❤
@AsAs-x1u9q
@AsAs-x1u9q 4 ай бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා❤
@AvishkaMax-sn8tr
@AvishkaMax-sn8tr 4 ай бұрын
එනකම් බලාගෙන හිටියේ
@moonflower-lq6gl
@moonflower-lq6gl 4 ай бұрын
හැමදාම සතුටින් ඉන්න කැමරාවෙන් පිටතදිත් ❤️
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 4 ай бұрын
හොඳයි හොඳයි සතුටින් ඉන්න 💙❤️🥲🥲
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 4 ай бұрын
ammi & thaththi hitiyanam maru. A dennath akkara gannako dawasaka. adareiiii......
@PriyankaraSiriwardana
@PriyankaraSiriwardana 4 ай бұрын
Aiyai akkai kohomada rata jop aka kata giye
@renukadamayanthi6991
@renukadamayanthi6991 4 ай бұрын
මන් ආසා සන්ගීත් උයනවා බලන්න .ආදරෙයි ගොඩක් දෙන්නට.❤❤❤❤❤❤❤
@SarojaMedewewa
@SarojaMedewewa 4 ай бұрын
Ma loke hema kollekma sangeeth wage unanm kochara shok da❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 4 ай бұрын
ඒකනම් සහතික ඇත්ත
@RakshikaChamini
@RakshikaChamini 4 ай бұрын
Ane ow appa
@You16me
@You16me 4 ай бұрын
සංගීත් අයියා බයිස්කෝප් එකෙ හරි නපුරු පාටයි. අක්කනම් මේ විදියමයි
@mdarshani4498
@mdarshani4498 4 ай бұрын
Meet bols wenuwata apita danna puluwn monada akkiyoo..
@mangalikaherath-qo8yf
@mangalikaherath-qo8yf 4 ай бұрын
දන හැම විඩියෝව එකක්ම මම බලනවා තෙරැවන් සරණයී ඔය දෙන්නට❤❤❤
@ayomiayomi9855
@ayomiayomi9855 4 ай бұрын
මගෙ මහත්තයත් සන්ගීත් අයියා වගේ නිවාඩු වෙලාවට ගේ අතු ගාන දේ ඉදල උයන දේ වලටත් හරි ආදරෙන් උදව් කරනවා ඒ මට ගෙදර දොරේ වැඩ කර ගන්න තවම හුරු නැති නිසා මන් ඒ හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා මල් වගේ හැදෙන හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ ආදරනීය පිරිමි ලැබෙන්න ඕන කියලා මගේ මහත්තයා ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි මන් ජීවත් උනාටත් වඩා අඩු සැප පහසුකම් එක්ක තමා මන් අද ජීවත් වෙන්නෙ නමුත් ඒකේ ලොකු දුකක් නැත්තේ ඒ දෙන ආදරේ නිසා ඒ කාලෙටත් වඩා මන් සතුටින් ඉන්නවා මම හරිම ආසයි එයාට උයලා දෙන්න පැය ගානක් දගලලා උයලා බත් එක බෙදලා කන්න දුන්නම හරි රසට කනවා සමහර දාට ලුනු වැඩී සමහර දාට ලුනුම නෑ අද වෙනකම් කවදාවත් වචනයක් කියලා මන් කද්දි සමාවගන්න හැම වෙලේම කියන්නේ ඔයා හිමීට ඉගෙන ගනියි කියලා මන් හරි ආසයි අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලන්න මට අපි දෙන්න ඔයාලා තුලින් පේනව ජීවිත කාලෙම හරිම සතුටින් ඔය වගේ ආදරෙන් ඉන්න ❤❤❤ ඉදලා හිට රන්ඩුත් වෙනෝ හොදේ කාගේ වැරැද්ද උනත් මන් කෑ ගහනෝ අයියා මුනිවත රකිනෝ 😅
@ShameeraShameera-i7p
@ShameeraShameera-i7p 4 ай бұрын
Harima lassanai katha karana widiha hamadama sathutin inna
@SheharaDilshan-lz1uk
@SheharaDilshan-lz1uk 4 ай бұрын
15:32 ඒක ඇත්ත
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයලා දෙන්න හරිම ෂෝයි
@siriyavathisiriyavathi1073
@siriyavathisiriyavathi1073 4 ай бұрын
Akki aiya oyala komad rata gedarat giye ane plzz rply
@isajaonethma4642
@isajaonethma4642 4 ай бұрын
ඔයාල 2 න ෂෝයි අනේ. ආදරෙයි පැටියෝ. ඔයාලගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා. බුදුසරනයි ❤️❤️❤️❤️❤️
@AnushaAnusha-e2n
@AnushaAnusha-e2n 4 ай бұрын
Harima lassanai menike sathutin inna ada wagema hemadamath theruwan saranai ❤❤
@Thathofficial603
@Thathofficial603 4 ай бұрын
13:26 අයියෝඕ මාර තෙලක්නෙ අනේ මෙගොල්ලන්ට තියෙන්නෙ😂
@m.s.d.childtv123
@m.s.d.childtv123 4 ай бұрын
අනේ ඉතිං ලංකාවට එනකල් ඔහොම කන්න.අම්ම්ගේ කෑම වගේ රස ගුන නැහැ ඕවා.තරහ වෙන්න එපා sorry ආදරේට කිව්වෙ නංගී මල්ලි .ඔය දෙන්නට මම ගොඩක් ආදරෙයි හැමදාමත් ❤❤
@KamaniDipika-t1w
@KamaniDipika-t1w 4 ай бұрын
බුදුසරනයි පරිස්සමෙන් ඉන්න❤❤❤
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 4 ай бұрын
පළවෙනි comment එක මගෙන්❤❤❤දිනිති මං දැකපු ලස්සනම ගෑණු ළමයා ඔයා😘
@deepikapriyangane9750
@deepikapriyangane9750 4 ай бұрын
Shaaa maara rasai aththatama kelath enawa oyala kaddin mata adareii dennatama parisamin inna bu sa ♥️ ❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 4 ай бұрын
ආදරෙයි අක්කී & අයියා😘
@NuwanSriWijendra
@NuwanSriWijendra 4 ай бұрын
Akke ane colognes ekak ewannako
@ultimatecyber-x943
@ultimatecyber-x943 4 ай бұрын
Cold water eken drain karala ganna spaghatti eka tc
@dilhariwanig
@dilhariwanig 4 ай бұрын
Hi Sangeeth and Dini vlogs😂 I'm watching how you cook pasta I eat gluten free pasta not very keen on watching you cooking meat I'm vegetarian trying to be a vegan. Sangeeth clearly is the chef in the house. Where did you learn to cook? Pasta dish looks delicious. See you in the next video. ❤ Take care
@thakshila6770
@thakshila6770 4 ай бұрын
මේ oyala hot water kettle eken wathura eka rath karala aragen thibba nam lesi nadda😊
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤😂🎉
@dilrukshi9664
@dilrukshi9664 4 ай бұрын
වෙඩින් vlog ekak one
@dananjaleeudari231
@dananjaleeudari231 4 ай бұрын
Kochchara wasanawanthada dini akki oya. Sangeeth aiya wage kenek labanna . Akkigei aiyagei vlogs kochchara baluwath epa wenne ne. Adarei akkitai aiyatai . ❤❤🎉🎉 budusaranai akki and aiya ❤❤❤❤🎉🎉😍😍😍😘✈️✈️🧡❤💛
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 4 ай бұрын
හොදයි හොදයි.👍සතුටින් ඉන්න❤❤
@buddhikachathuranga1414
@buddhikachathuranga1414 4 ай бұрын
ආදරෙයි dennatama .
@nirmaltharusha5532
@nirmaltharusha5532 4 ай бұрын
ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ නේද ඉන්නේ ඔස්ට්‍රේලියාවට ගම් ඇතුලේ කියලා ටීවී එකේ දැම්මා ඕගොල්ලන්ට කරදරයක් නෑනේ ඕගොල්ලන්ගේ පැත්තට ගංවතුරද😢😢❤❤
@priyanganinilusha8063
@priyanganinilusha8063 4 ай бұрын
Niyama husband kenek...wifeta kata karana widiyta....Pana unath denna hitenwane❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 4 ай бұрын
Akki&Aiya ❤️❤️ Aiya Hadapu Pasta Spaghetti Eka Rasa patai😋 Mat Oya widiyata hadala kala thiyenawa Parissamen inna Adarei Hemadama God Bless 😘
@nuradiw.m.y
@nuradiw.m.y 4 ай бұрын
Boru raga pemak nathi atha a adaraneeya dennnek hamadamath oya vagema sathutin Inna budu saranai❤
@shereenjasintha
@shereenjasintha 4 ай бұрын
කොලොමි ආදරෙයි දෙන්නා ටම
@Nethu712
@Nethu712 4 ай бұрын
Q & A ekata kiyannako akki oyala dennage adara kathawa
@yeshinishashikala9804
@yeshinishashikala9804 4 ай бұрын
Akki Q&A ekt kohomad Master ekakt gye kylath kiyann.❤
@worldpro1493
@worldpro1493 4 ай бұрын
Meat balls dekaine ayya gawa tiyenne
@Nethu712
@Nethu712 4 ай бұрын
Aththatama akki mata oyagen dana ganna one flight eheka yanakota podi visthara tikak. Puluwannam vlog ekakin karannako. Man rata yanna inne. Eth mata bayai wage flight eheka yanna. Husma ganna amaru weida e wage podi podi dewal wagayak. Tikak kalabala unama mata danatath husma ganime apahasutha thiyenawa ithin akka anugamanaya karanna ona dewal tikak danuwath karanna godak pin oyata
@renukakw5244
@renukakw5244 4 ай бұрын
Galle, MN,oyata,adarei,dini
@PriyadarshaniFernando-f8x
@PriyadarshaniFernando-f8x 4 ай бұрын
Dennama adaren inna.sigiri ena dawasaka ape gedarat enna B.s dennatama❤
@ManikyaNawamini
@ManikyaNawamini 4 ай бұрын
අක්කි කොහොමද ඔහොම දවසින් දවස ලස්සන වෙන්නෙ රහස මොකක්ද 😗 කියන්නකො
@nirmaltharusha5532
@nirmaltharusha5532 4 ай бұрын
අයියේ කිව්වැන්නේකට කමෙන්ට් කරන්න කියලා කමෙන්ටු පෝස්ට් එකක් දැම්මනම් ඒකට කමෙන්ට් කරන අයටත් ලේසියි කමෙන්ටු පර්ස්ට් එකෙන් හොයාගන්න පුළුවන් කිව්වෙ එකේ තියෙන කමෙන්ට් කියලා අයියට ලේසිය එතකොට❤❤🌹🌹
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha 4 ай бұрын
දෙන්නම සතුටෙන් පරිස්සමෙන් ඉන්න...............
@chaturidissanayake960
@chaturidissanayake960 4 ай бұрын
Frozen eken ganna cheese athin allanna epa.. narak wenna balanawa ikmaata.. spoon ekak gannaaaaa...
@RuwanLiyanage-l1q
@RuwanLiyanage-l1q 4 ай бұрын
ආදරෙයි හොඳින් ඉන්න
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 4 ай бұрын
Looks so yummy.. beautiful video...
@AsAs-x1u9q
@AsAs-x1u9q 4 ай бұрын
බුදු සරණයි
@dineshadamayanthi5615
@dineshadamayanthi5615 4 ай бұрын
අයියෙ oyala video karana camarawa mokakda oyalage video harima lassanai
@MalshaNadeeshani-r5s
@MalshaNadeeshani-r5s 4 ай бұрын
Video ekak danakam balan hitiye 🥰🥰
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 4 ай бұрын
අද මම තමයි පළමුව විඩියො එක බැලූවෙ අදරේයි හැමදම සතුට්න් ඉන්න ❤❤❤❤
@SudarshaniKumari-h1n
@SudarshaniKumari-h1n 4 ай бұрын
❤❤❤😊
@AtalugamageeDulani
@AtalugamageeDulani 4 ай бұрын
Lassanae video eka akke aiye ❤ adarae ❤❤
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 4 ай бұрын
Niyamai rasa paatai! Ko ane badu tika awadooo?
@Vogs123
@Vogs123 4 ай бұрын
අනේ ශොයි😊
@ceylonlk7595
@ceylonlk7595 4 ай бұрын
Teta gatiya madinam perapu watura tikak danna atakota tawa rasai❤
@SunethKumara-ue9op
@SunethKumara-ue9op 4 ай бұрын
Taruwan.saranai
@rusiru9584
@rusiru9584 4 ай бұрын
Aiye ara weda mahattaya gena dapu link eka dennako mata godagama weda mahattaya
@ninalanka1874
@ninalanka1874 4 ай бұрын
Hi. Happy days budusarni both of your nice coking spaghetti 🍝 were tasty. Italian food .I tall you tomatoes 🍅 .boil water and put tomatoes 🍅 and little salt 🧂 5 mint boil and remove skin and blender. 1 onion 🌰 chopped and little olive oil and frid . and put tomatoes mashed .Walden coke
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
Looks delicious 😋
@SaumyaErandi-v2m
@SaumyaErandi-v2m 4 ай бұрын
Yummy yummy 😋😋😋😋
@chalanirashmika478
@chalanirashmika478 4 ай бұрын
Q&A eka ikmanata dannakoooo pleaseeee we like it😊😊😊😊😊😊
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 4 ай бұрын
Adarei puthe ..❤❤🙂
@amilsanjaya952
@amilsanjaya952 4 ай бұрын
Akki Oya lassana ragapanawa baicop TD ake api asawen balanawa ❤❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 4 ай бұрын
Maru aiya parisaman inna 💞💞💞💞🥰❤
@renukagamage3449
@renukagamage3449 4 ай бұрын
Adarei hamadama satuten inna budusarni 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
@renukamanel5561
@renukamanel5561 4 ай бұрын
Vidiyo eka lassanai 👍👍 adarei godak❤❤❤❤❤ sahutin parissamin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
@chamilakumari9674
@chamilakumari9674 4 ай бұрын
කිව්ව time එකටම දැම්මා නේද? 🥰🥰
@harshiniperera3236
@harshiniperera3236 4 ай бұрын
Meatball newei sausage danne. Etekote hariyata enewa
@manorigunasena7533
@manorigunasena7533 4 ай бұрын
Wow 👌
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 4 ай бұрын
Adareyi maneka oyalata. Satuten enna den nama bsdp ummmma
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
ආදරෙයි අයියා අක්කි බොලේ ලස්සන වෙලා අනේ ❤❤❤❤ අයියත් ලස්සනයි ❤❤❤ අක්කි අනේ ගෙදර volg එකක් ඕනෙ අපිට පෙන්නකෝ
@chamodmadushan8876
@chamodmadushan8876 4 ай бұрын
Aye kawadda lankawata enneee❤
@sampath362
@sampath362 4 ай бұрын
Ane akke.. oyla aye lankawata badu ewanawanam mage babata cheese... rata idi.. amand tikkui ewannako.. plz
@vishakawijayasinghe7095
@vishakawijayasinghe7095 4 ай бұрын
Very nice. Thanks. Budusaranai ❤️ ❤️
@isuruattanayaka6048
@isuruattanayaka6048 4 ай бұрын
කවදාවත් ඔයාල රංඩු වෙලා නැද්ද??
@deepikapriyadarshani7882
@deepikapriyadarshani7882 4 ай бұрын
Ane ithin mata hema vidio akakatama msg akak danna beri unath podi babath akka dana hema vidio akakma balanawa oya dennage harima adare dennek bs hemadama sathutininna
@inokaperera4613
@inokaperera4613 4 ай бұрын
Mouth watering 😋😋😋
@dhanushkaranasinghe4682
@dhanushkaranasinghe4682 4 ай бұрын
Q@A ekata kynnko babek hadanndda kyl dnma.oyala.
@buddhikacabral8833
@buddhikacabral8833 4 ай бұрын
Dini ...sangeeth..❤🎉
@H5678-q2s
@H5678-q2s 4 ай бұрын
❤❤❤Adarei
@menumenu5592
@menumenu5592 4 ай бұрын
Ice yanna nemei thaw wenna 😅😅😅
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
Paradeese | Episode 49 - (2024-10-04) | ITN
20:21
ITN Sri Lanka
Рет қаралды 204 М.