Flight of the Double Sunrise | ‘ද්විත්ව හිරු උදාවේ පියසැරිය‘

  Рет қаралды 35,968

Aviation Voice

Aviation Voice

Күн бұрын

‘ද්විත්ව හිරු උදාවේ පියසැරිය‘ | Flight of the Double Sunrise
ගුවන්සේවා ලෝක වාර්තාවකට හිමිකම් කියූ කොග්ගල ගුවන් පථය
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪: / @aviationvoice
Aviation Voice Sri Lanka's Number One Aviation/ Tourism News Portal.
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪: www.aviationvo...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗡𝗢𝗪:
Facebook: / aviationvoice
Facebook: / aviationvoicesinhala
Facebook: / aviationvoice24
Tiktok: / aviation_voice
Instagram: / aviation_voice_official
LinkedIn: / aviationvoice
KZbin: / aviationvoice
Twitter: / aviation_voice
Threads: www.threads.ne...

Пікірлер: 126
@user-mx5co5ec5j
@user-mx5co5ec5j 2 ай бұрын
කැප්ටන්ගේ මේකයි කතන්දරේට තමයි ගොඩාක්ම ආස.ඔබතුමාගේ දැනුම ගුවන්යානා උන තියන අප වගේ අයට බෙදා දීම ගැන ඔබ තුමාට ගොඩාක් ගොඩාක් ස්තුතියි. ඔබ තුමා නිදුක් නිරෝගිම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@unknownunknown4705
@unknownunknown4705 2 ай бұрын
Sapumal Ttthank you
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 ай бұрын
හොඳට මහ පොළොවේ පය ගහලා ඉන්න කැප්ටන් කෙනෙක්.සැබෑ මනුෂ්‍යයෙක් ❤❤
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 ай бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්, කවදාවත් මෙහෙම දේවල් දැනගෙන හිටියේ නෑ... බොහොම ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට...! ❤
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@chandasomabandara6431
@chandasomabandara6431 2 ай бұрын
මේ කතා 2024 ඔක්තෝබර් වලින් පස්සෙ ප්‍රයෝජනවත් වේවි .🙂👍❤️
@nuwarahadaya
@nuwarahadaya 2 ай бұрын
නියමයි කතන්දරේ කැප්ටන් ජයවර්ධන. නීරෝගී වේවා!❤
@DamithWimalasoma-rc8us
@DamithWimalasoma-rc8us 2 ай бұрын
ඔබට ස්තූතිය කැප්ටන් නිදුක්නිරෝගීවේවා.වැඩ සටහනත් හොදින් කරනවා
@tyronesilva4331
@tyronesilva4331 2 ай бұрын
බොහොම නිහතමානී මම මනුස්සයෙක්. ඔබ‍ට දීර්ගායු වේවා 🙏🌹👍
@gayantv6256
@gayantv6256 11 күн бұрын
කෝග්ගල ඉදලත් මම අද දන්නෙ මෙ කතාව.... ගෝඩක් වටින සංවාදයක්.... කැප්ටන් කිඋවෙ නැත්තන් තාම දන්නැ...🖤
@anandabherath1009
@anandabherath1009 2 ай бұрын
ඉතා නිහතමානී මහත්මයෙක්, එල්මෝ ජයවර්ධන තුමා. මේ වැඩ සටහන කරන ඔබත් ආදර්ශයට ගත හැකි කෙනෙක්. "කඩා පනී , වලි පෙරලී" ව්දිහට නැතිව, සංයමයකින් වැඩ සටහන් මෙහෙයවන්නේ. ගරු සරු ඇතිව ඇවිත් සිටින කෙනා ආමන්ත්‍රණය කරන්නේ.
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@klg4172
@klg4172 Күн бұрын
godak watina kathawak godk sthuthii captain mehh danuma apith eka bedagnwata ❤ meh channel ekatath godak sthuthii jayawewa ❤
@HETechSrilanka
@HETechSrilanka Ай бұрын
Waw දකුණේ ගැම්මක් නේ,,, #කොග්ගල ගුවන්තොටුපළ සමග විශාල ඔය❤. පාරවල් 5ත් මතකද..
@jpSL
@jpSL 2 ай бұрын
නියම ස්ටෝරියක් script එකක් විදිහට Australia director ලා එක්ක සෙට් වෙලා film එකක් කරනවානම්…ඒ වගේම tourism concept එකක් විදිහට…
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 ай бұрын
ස්තුතිය් බෙහෙවින් ම මෙවැනි දුර්ලභ කරුනු ඉදිරිපත් කලාට කැප්ටන්ටත් බොහොම ස්තුතිය්
@senakatennakoon5434
@senakatennakoon5434 2 ай бұрын
එලමෝමහතාගේ ඉදිරිපත් කිරීම හරි ලස්සනයි
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 2 ай бұрын
MR ELMO IS A VERY GOOD PRESENTOR, THANK YOU FOR BRINGING US YOUR MEMORIES, AND REALLY APRECIATED,
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@jayanthafe
@jayanthafe 2 ай бұрын
Congratulations "Elmo" for your wonderful Memories of the Aviation Industry of the "World" Best regards, from your cousin Jayantha Fernando. 🌹🌹🌹🌹🌹🌹🌹
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@eveningtechshorts938
@eveningtechshorts938 2 ай бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක් දිගටම කරන්න.❤❤❤❤❤
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@jayalaldesilva7741
@jayalaldesilva7741 2 ай бұрын
Thanks for capt.and the coordinator
@jayanthadharmasiri
@jayanthadharmasiri 2 ай бұрын
Long live Elmo...Thank you for your service and explanations. May god bless you...!!!
@rohanjayamp9477
@rohanjayamp9477 2 ай бұрын
Dear Capt Elmo..You keep our interest in Aviation alive..Many thanks!
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 2 ай бұрын
ගොඩක් හොද මතාවක්. ජපන්නු බෝම්බ දැම්ම කතාව වගේම ලංකාවෙ ස්ථානගත කරල තිබ්බ රාජකීය ගුවන් හමුදාව ගුවන් සටන් කරපු විදිහ ගැනත් කියන්න.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 2 ай бұрын
ඉතා හොඳ පැහැදිළි කිරීමක් ලංකාවේ පලමු ගුවන් ගමන ගැන .❤👍😎
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f 2 ай бұрын
හරිම වැදගත් දෙයක්.ස්තුතියි ඔබට
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@rmchandralatha5856
@rmchandralatha5856 2 ай бұрын
ලන්කාවෙ වටිනාකම පාලකයන්ට නොතේරෙන හැටි මුන්ට මෙි වැඩටහන් බලල කියන්නවත් මුන්ට ඉන්න අත කොලුවලටවත් ඇහෙන්නැද්ද. මොනතරමි වටිනා මිනිසුන් ලන්කාවෙ ජිවත්වෙලා ඉදල තියෙනවද ....කොග්ගල නිලමෙිගේ කතාවත් මට අහන්න ලැබුන පුුදුම කතාවක් දෙයක් දෙදෙනාටම බොහෝම ස්තුතියි
@chamindagunathilake8449
@chamindagunathilake8449 2 ай бұрын
මේක හොද කලාවක්. හොද පිවිසුමක්. බොහොම ස්තැතියි
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 ай бұрын
හරිම රසවත් හරවත් සාකච්ඡාවක්. ඔබ දෙපළටම ගොඩාක් ස්තුතියි ❤❤❤
@vinodwijesekara5000
@vinodwijesekara5000 Ай бұрын
Smar කැප්ටන් කෙනෙක්.. ❤❤❤❤💪💯💯
@chamithudayanga518
@chamithudayanga518 2 ай бұрын
Koggala airfoce camp eka laga thamai mamath jeevath venne,koggala gana kathavenakota adambarai,sathutui.
@shashediri544
@shashediri544 2 ай бұрын
80,90 දශකවල Discovery නාලිකාවේ විකාශය උන Great Planes(Wings) කියන documentary series එකේ PBY Catalina ගුවන් යානය ගැන episode එකේ කොලබ සහ ඔස්ට්‍රේලියාව අතර PBY Catalina ගුවන් යානා බාවිතය ගැන කියනවා.පහල video link එකේ 44:00 බලන්න....
@shashediri544
@shashediri544 2 ай бұрын
kzbin.info/www/bejne/iGLKf4Z_obajoas&ab_channel=ModelKitsReview
@sunilwarnakulasuriya4216
@sunilwarnakulasuriya4216 2 ай бұрын
අහගෙන ඉන්න ආසයි
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@jayasirij9311
@jayasirij9311 2 ай бұрын
තව පිංතූර ටිකක් දාන්න තිබුනා. කැප්ටන් ඉදිරිපත්කරන විලාශය කතන්දරයක්ම තමයි. මේක විහිලුවට අහන දෙයක් නං නෙමෙයි. ඒ දවස්වල ඔය තනියෙන් පදවන ගුවන් ගමනකදී ගුවන් නියමුවාට හදිසි ශරීර කෘත්‍යක අවශ්‍යතාවය ආවොත් මොකක්ද ගන්න පියවර? එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දෙනකොට ඇතිවන මානසික ආතතිය තුල යානයේ පාලනයට බලපෑමක් ඇති වන්නේ නැද්ද?
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 2 ай бұрын
🎉❤❤❤
@thakshidammika4707
@thakshidammika4707 Ай бұрын
ඉතා වැදගත් රසවත් වැඩසටහනක් තව කරන්න, ජයවර්ධන මහතාට නිරෝගී සම්පත් පතමු
@sirikumaradayananda368
@sirikumaradayananda368 2 ай бұрын
Captan Jayawardana You are like Urapiyan Sudda But you speak like Real Srilankan Gamiya i sespect U my Dear Sir .Thank u Sir God Bless you
@kumaracool969
@kumaracool969 2 ай бұрын
නොදන්න දේ හරිම ලස්සනට පැහැදිලිව කිව්ව .
@user-cj4su8dd6f
@user-cj4su8dd6f 2 ай бұрын
හරිම රසවත් වැඩ සටහනක් අහන්න ආසයි
@barathapathmasiri8135
@barathapathmasiri8135 Ай бұрын
Marawadalku Obatuma
@ClarenceRanjan
@ClarenceRanjan 2 ай бұрын
ඔබතුමාගේ විස්තර කිරීම ගොඩක් පැහැදිලියි..👌👌👌
@chevyr67
@chevyr67 2 ай бұрын
Amazing facts. About the order of the Double Sunrise
@lihiniya1751
@lihiniya1751 2 ай бұрын
Great information. I was surprised why the Catalina involvement wasn't mentioned. Captain Birchall. I look forward to that episode.
@Donmathugama
@Donmathugama 2 ай бұрын
i wish you long life and good health , your knowledge giving with us
@ShamenUpendra
@ShamenUpendra 2 ай бұрын
නියමයි 👍
@jani17
@jani17 2 ай бұрын
Super story. Thank you Capt for sharing your experience in aviation and explaining nicely.❤ Never knew this before. God's blessings
@chinthakaamarawansa2829
@chinthakaamarawansa2829 2 ай бұрын
Thank you Mr. Elmo for the wonderful effort you putting in to enhance the history we never heard of before. And my wishes to every success on your future researches.....
@amalkadissanayake4323
@amalkadissanayake4323 17 күн бұрын
Please add the subtitles, because when is the day someone can use this documentary's for evolution of Ceylon aviation. thank you very much Captain Elmo and Aviation Voice
2 ай бұрын
nice interview. The kind of interviews are really worth passing further.
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 2 ай бұрын
As usual very well explained. Thank you captain Elmo.
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@renukayapa
@renukayapa 2 ай бұрын
😊😅😅​@@AviationVoice
@MrMrvishwa
@MrMrvishwa 2 ай бұрын
දවසක් මං කොග්ගල කැත්රිනා ග්‍රිල් air force restaurant ගියපු වෙලාවේ මම ඇහුවා මෙතනට මේ නම වැටුනේ කොහොමද කියල ඊට පස්සේ එතන වැඩ කරන කෙනෙක් මට කිව්වා ලංකාවේ ගුවන් හමුදාව පාවිච්චි කරපු ගුවන්යානක නමක් කියලා මං ඒක ඇහුවේ catrina ගුවන් යානය ෆොටෝ එකක් එතන බිත්තියේ ගහලා තිබුණා දැක්ක නිසා අද තමයි මං හරියටම ඇත්ත දැනගත්තේ. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ ඒක කරාට.❤❤
@nalinfernando8093
@nalinfernando8093 2 ай бұрын
Think it is called Catalina.
@damayanthisriananda801
@damayanthisriananda801 2 ай бұрын
Nice story. Thank u sooo much. God blesed you❤
@raviyogaratnam264
@raviyogaratnam264 2 ай бұрын
Nice chat. Check the Catalina memorial done by the Australian cricketers. In Galle light house hotel.
@user-lm9fl8hn3n
@user-lm9fl8hn3n 9 күн бұрын
❤❤❤good job
@KapilaTennakoon-en4jy
@KapilaTennakoon-en4jy 2 ай бұрын
Very good programs Thanks.Captain.
@lathasumanwathie1041
@lathasumanwathie1041 Ай бұрын
Thank you so much. 😮
@MrPruthuvi
@MrPruthuvi 2 ай бұрын
congratulaions ✈✈✈✈🛩🛩🛩
@neiljayasundara
@neiljayasundara 2 ай бұрын
Lassanai❤❤❤❤❤❤❤
@DPAdikari
@DPAdikari Ай бұрын
Unfortunately, these are less documented events in Sri Lankan history, and Capt.Jayawardana is very rare resource person to availabe to enlighten us in this area of 33:45 knowledge. I thank both of you for enhancing our knowledge on areas neglected by conventional acadamia, and also by concern agencies. submerged things.
@asankawijesooriya2471
@asankawijesooriya2471 2 ай бұрын
Mr.Elmo.you are a grade gentlemen. Thanks for this presentation
@lalithsalwathura1911
@lalithsalwathura1911 Ай бұрын
මම ඉපදුනෙ කොග්ගල අනිත් මාඉමෙ තියෙන තිත්තගල්ල කියන ගමෙ අපි පොඩි කාලෙ අහල තියෙනවා ඔය කොග්ගල ඔයේ දෙවන ලෝක යුද්දෙ කාලෙ වැටුන ගුවන් යානයක් තියෙනව කියලා
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 2 ай бұрын
niyam....kathawa..ahanne...asai...
@macien2058
@macien2058 2 ай бұрын
Great. God bless you. Seetha Switzerland.
@YohanPerera-t5f
@YohanPerera-t5f 2 ай бұрын
Thank you captain
@priyankasenanayake4015
@priyankasenanayake4015 2 ай бұрын
හරිම රසවත් ස්තූතියි කැප්ටන්
@TheNimal64
@TheNimal64 2 ай бұрын
Super
@amalrohitha5028
@amalrohitha5028 2 ай бұрын
@user-oz8np9ox3w
@user-oz8np9ox3w 2 ай бұрын
ආදරණීය .කැප්ටන්. චිරං ජයතු.
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 2 ай бұрын
සුපිරි ❤️👍
@jackdon1206
@jackdon1206 2 ай бұрын
Very informative thank you ❤
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 2 ай бұрын
Thanks so much
@aridasilwa9860
@aridasilwa9860 2 ай бұрын
වැඩ සටහන ගෙනා ඔබ තුමාටත් කැප්ටන් ජයවර්ධන මහතාටත් ආයුබොහෝවේවා❤
@manawadudg2491
@manawadudg2491 2 ай бұрын
Most valuable & interested ..👏👍🙏💕
@manojrajapaksha6498
@manojrajapaksha6498 2 ай бұрын
Harima apuuru wedasatahanak... ahamben dakke tou tube eke..
@ShehanRana
@ShehanRana 2 ай бұрын
32 hours, 9 minutes The flight from Ceylon to Australia on Aug 30, 1943 remains the record holder for longest time airborne (for a commercial passenger flight) at 32 hours, 9 minutes. (Wikipedia)
@nihalfernando
@nihalfernando 2 ай бұрын
Capt. Elmo jayawardena. (Noble son of moratuwa)! And a past student. Basket ball star of st. Sebastian college! A TUSKER. living legend. Long live captain
@dinukana84
@dinukana84 2 ай бұрын
Thank you
@sunilsoysa2496
@sunilsoysa2496 2 ай бұрын
May you live long. Theruvansarani.
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 2 ай бұрын
ගුවන් සේවා ඇමති වියයුතු උත්තමයා තමයි මේ ඉන්නේ. ඒත් එම ඇමතිකමේ තියලා තියෙන්නෙ අර බඩ තඩි නිදිමතයානේ......
@sedasyenuli9581
@sedasyenuli9581 2 ай бұрын
Dennatama thank danuma dunnata
@thusitharupesinghe819
@thusitharupesinghe819 2 ай бұрын
Few months ago Mr Sudanthaka Weeratunga has explaned this story. His chanel is LOKEWATE SUDANTHAKA.
@roypathirana3761
@roypathirana3761 2 ай бұрын
super!
@surangaprabath5652
@surangaprabath5652 2 ай бұрын
👍👍👍
@senthoor70
@senthoor70 2 ай бұрын
👍
@nandanagalhenage9023
@nandanagalhenage9023 2 ай бұрын
Respect captain
@dsmirkmusic2588
@dsmirkmusic2588 14 күн бұрын
Malaysia Airlines Flight 370 meka gana video ekak one captian elom th ekka
@Europe58
@Europe58 2 ай бұрын
Amazing avionics
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@shehan6857
@shehan6857 2 ай бұрын
i think Concorde supersonic commercial jet did something similar. Concorde had a top speed of 1,354 (mph). it would take off from London at sunset and then fly West faster than the Earth's rotation. please do a video related to Concorde.
@sirikumaradayananda368
@sirikumaradayananda368 2 ай бұрын
Marrtim Wikramasinghs family also left koggala Because of this airport Gamperaliya Madol duwa novels also base on these insident Hirigal Dewalaya .there are seven Duuwas in Koggala resevour. Nai Duuwa Kurulu Duuwa Kok Duuwa Thalaathu Duuwa Madul Duuwa
@unlimitedgameszone
@unlimitedgameszone 2 ай бұрын
වීර චාරිකාවක් ❤️
@buddhikatilakaratne4489
@buddhikatilakaratne4489 2 ай бұрын
❤❤❤❤❤
@dayasiripushpakumara8603
@dayasiripushpakumara8603 2 ай бұрын
මැණික් යට ගිහින් ගොම රිටිඋඩ එනවා කියන්නේ ඕකට තමයි
@kazwicable
@kazwicable 2 ай бұрын
A very useful story from our Aviation history. Thank you
@kumaracool969
@kumaracool969 2 ай бұрын
කොග්ගලට ගුවන් යාන ආව කියල ඉස්සර අහල තියෙනවා .
@user-kx3ee9kd5m
@user-kx3ee9kd5m 2 ай бұрын
Kaftantumani obatuma ape rate sampatak obata dergayuwewa bohoma hoda danuwath kirimak istuti
@ajitharachchi32
@ajitharachchi32 2 ай бұрын
👍🇱🇰
@dishanweerasingha3990
@dishanweerasingha3990 2 ай бұрын
Nice discussion keep it up bro❤👏
@AviationVoice
@AviationVoice 2 ай бұрын
Thank you!
@chathurangachamara7738
@chathurangachamara7738 2 ай бұрын
Captain ge kathawata thama asama.
@manawadudg2491
@manawadudg2491 2 ай бұрын
අපේ අම්මලාත් ඒ කලෙ ජීවත් වෙල තියෙන්නේ ඔය කියන ප්‍රදේශයේ මාටින් වික්‍රමසිංහ මහත්තයලත් ඒ කිට්ටුව තමයි ඉදල තියෙන්නේ ...... අම්මලාට පැය 24ක් ඇතුලත ඉවත් වෙන්න කියපු කතාව අම්මා ඒ කාලෙ අපිට කියල තියෙනවා ..... මම අදටත් ජීවත් වෙන්න කොග්ගල ඔයට යාබද ඉඩමක අපේ ගෙදරට Koggala air port එක පේනව ,,( කොග්ගලින් මිනිස්සු එවත් කරපු කොටසේ නෙවෙයි )
@janakaliyanage3297
@janakaliyanage3297 2 ай бұрын
Txu❤❤❤❤🎉
@sirikumaradayananda368
@sirikumaradayananda368 2 ай бұрын
Capten Oba kiyan Oriantal Hotel Eka Thiyenne Galle Fort Eka Etheue
@malawickramasuriya3502
@malawickramasuriya3502 2 ай бұрын
Martin wickrama mahathage gedara thiyanawa thama api podi kale oya aine Dr.kenek hitiya wedihiti niwasayak thibuna anith gewal akale kadala daala godak del gas thibuna
@widanageperera8826
@widanageperera8826 7 күн бұрын
මේක ඉතාම කුඩා ගුවන් යානයක y 12 වලටත් වඩා මට තියන ගැටලුව මේ පමණ දුරක් එන්න තෙල් තිබුණ කොහොමද කියල එච්චර ප්‍රමාණයක් තෙල් ගහන්න පුළුවන්ද එකට
@AsithaIroshan
@AsithaIroshan 2 ай бұрын
මේ ගැන ෆේස් බුක් ලිපියක් පලවුනා. කාවිසින් පලකරන ලද්දක්ද කියලනම් මතක නැහැ.
@user-pb5bi1qg1u
@user-pb5bi1qg1u 2 ай бұрын
japannu apita attack karanna enakota eka mulinma dekke koggalin giya catalina ekakin,e paniwudaya colambata denakotama japan fleet eken catalina ekata gahala muudata wettuwa sudu pilot wa prisoner kenek widiyata geniccha,eya age 98 weladi withara lankawata awa.
@AviationVoice
@AviationVoice 2 ай бұрын
මීළඟ වීඩියෝ එක ඒ සම්බන්ධව!
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 31 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 12 МЛН
සජිත්ට දෙක දෙන්න
1:11:07
SL VLOG
Рет қаралды 55 М.
History of Africa from the 16th to the 20th Century
3:39:03
Jabzy
Рет қаралды 10 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН