No video

ගුවන් යානා කාර්මිකයින් සිදු කළ මහා අපරාධය | American Airlines Flight 191 Crash

  Рет қаралды 33,789

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

එන්ජිම ගලවා යළි සවිකිරීමේදී අනුගමනය කළ යුතු අනුමත ක්‍රමවේදය වෙනුවට, තමන්ට අවශ්‍ය පිළිවෙලට එය සිදු කිරීම මේ අවාසනාවන්ත අනතුරට හේතුවයි.
තවත් ගුවන් යානා 6ක එවැනිම දුර්වලතා ඇති බව මෙම අනතුරෙන් පසුව සිදුකළ පරීක්ෂණයෙන් සොයාගන්නට හැකිවුණා
Subscribe : / @aviocrat
🛩️ Welcome to this comprehensive look at the investigation behind the tragic incident involving American Airlines Flight 191. The flight suffered a catastrophic engine failure shortly after takeoff from Chicago O'Hare International Airport on May 25, 1979, becoming one of the deadliest aviation accidents in U.S. history.
🔍 In this video, we delve into the multiple layers of investigation, from the initial moments of the crash to the final NTSB report. Our aim is to provide an insightful analysis, breaking down complex aviation terms and shedding light on the intricacies of aircraft accident investigations.
#aircraft #aviation #technology

Пікірлер: 188
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
උඩින් පල්ලෙන් නැතිව හරියටම,උපරිමයෙන් වීඩියෝ හදලා දානවාට ගොඩාක් ස්තුතියි ...ඔබතුමා ට❤.. ❤
@rameshraja4834
@rameshraja4834 11 ай бұрын
❤❤❤❤❤
@nalinswarnakumara12
@nalinswarnakumara12 Жыл бұрын
ජීවිතේට මේ දේවල් ගැන හිතෙන්නෙවත් නෑ ඔබතුමා මේ දේවල් කියල දුන්නැත්නම් ❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
අනිවාර්‍යෙන්ම.. ඇත්තම කතාව !! 💗✊
@dimuthuwijesekara6031
@dimuthuwijesekara6031 Жыл бұрын
මේ වීඩියෝ එකත් බැලුවා . බොහෝ දේ ඉගෙනගත්තා . ඔබතුමාට බොහොම ස්තුතියි .
@restorationbro
@restorationbro Жыл бұрын
තව ටික කාලයක් යද්දි ප්ලේන් එකක් අරන් යන්නත් පුලුවන් වෙයි මේම කියල දුන්නොත් 😂
@Aviocrat
@Aviocrat Жыл бұрын
😁😁😁
@nalinswarnakumara12
@nalinswarnakumara12 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@sankajayashan6469
@sankajayashan6469 Жыл бұрын
Ekenma😂
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 11 ай бұрын
Good luck aiye godak asa nenasata ❤❤
@walkinlanka1571
@walkinlanka1571 11 ай бұрын
100% 👍👍
@SUMALLIIYA
@SUMALLIIYA Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අයියේ...අයියාගෙ වචනය අයියා රැක්කා.මම මේක cmnt කරන්නෙ වීඩියො එක බලන්නත් කලින් pause කරලා. මම ඉල්ලපු එක නේද මේ ❤❤❤❤ දහස්වාරයක් ස්තූතියි... මීට ඔබෙ top fan 😂🛫🛫🛫🛫 🛬🛬🛬🛫🛫🛫
@thimatech
@thimatech Жыл бұрын
මම ගොඩක් කාලයක් බලාපොරොත්තු උන වීඩියෝ එකක්.ස්තුති ඔයාට.හැමදෙයක්ම අඩු නැතුව කිව්වා.❤👍
@harischandra475
@harischandra475 Жыл бұрын
යමක් කල යුතු ආකාරය කොහොමද කියල නිවරදිව කියල තියෙද්දි ....ඒකට පරිබාහිරව කරපු තකතීරු වැඩකින් අසරණ මගීන්ගේ ජීවිත බිලි වීම තමයි අපරාධය.
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 11 ай бұрын
ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය, තමාට පහසුව සැලසීමට සහ මුදල් ඉතිරි කිරීමට අන් අයගේ ජිවිත පරදුවට තැබීමක්.. ඒ ඒ අයට දඬුවම් දීමක් ගැනත් අසා ඇතිනම් මෙතන පලකරන්න..
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
අනිවාර්යයෙන් මේ නඩත්තු කටයුත්ත කල සියලුම දෙනා සිර ගත කරයුතුයි මගෙ නිගමනයට අනුව නම්
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
හැමදාම නිදා ගන්න කලින් එක වීඩියෝ එකක් බලල නිදා ගන්න තරමටම මම මේ channel එකට ඇබ්බැහි උනා. Great explanation brother.. Thanks a lot for precious explanation and this video..👍
@KasunSuranjaya
@KasunSuranjaya 7 ай бұрын
වැඩ කරනගමන් මේ වීඩියෝ එකක් බල බල ඉඳල පාරෙ යද්දි කුරුල්ලෙක් බයික් එකේ හැපුනම කුරුල්ලට ඒ අනතුර කලමණාකරණය කරගන්න බැරි වුන හේතු විශ්ලේෂණය කරන්න පෙළඹෙන මම... වීඩියෝ සුපිරි... ජය වේවා!
@Aviocrat
@Aviocrat 6 ай бұрын
ස්තුතියි ❤️
@SEYLON-SL
@SEYLON-SL 2 ай бұрын
එහෙම වෙන්න ප්‍රදාන හෙතුව දෙදෙනාටම රේඩාර් පද්දතියක් නොතිබීම😊
@DeshanRumesh
@DeshanRumesh Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියාදෙන වටින වීඩියෝ එකක්❤️
@harshajay6671
@harshajay6671 Жыл бұрын
Great explanation, thank you very much giving us this new knowledge.
@shanthajayaweera403
@shanthajayaweera403 Жыл бұрын
Your explanation is very clear as a genius. Thanks so much...❤
@cabeywickrama4746
@cabeywickrama4746 Жыл бұрын
ගොඩක් දේවල් ඉගනගන්න ලැබුන.. thank you sir
@harischandra475
@harischandra475 Жыл бұрын
The presentation of details is very nice . ❤❤❤❤❤
@wasanthasamarakkody2122
@wasanthasamarakkody2122 Жыл бұрын
මේ ගුවන්යානා නිෂ්පාදනය , නඩත්තුව සහ අලූත් වැඩියාව මෙතරම් නොසැළකිළිමත් තත්වයක තිබෙන බව අද තමයි දැනගත්තෙ..... ඕනම දෙයක් වෙන්න කළිං මෙසේ වේයැයි සිතීමට තවත් ඕනෑ තරම් කරුණු හා ඒවා වලක්වා ගැනීමට හා සිද්ධියට පසුව එහි ආරක්ෂාව ගැන කරුණු මීට වඩා සොයා බැලිය යුතුයි නේද ..... උදා හරණයක් විදියට විදුලි පද්ධතියේ වැදගත් කොටසක් අක්‍රිය වීම ගත හැකියි.... මේවට විකල්ප සකස් කොට තිබිය යුතුයිනෙ....
@Aviocrat
@Aviocrat Жыл бұрын
අපි මේ කතා කරන්නෙ 1979 සිදුවීමක්. අදවන විට මේ තත්වයන් ගොඩක් දියුණු වෙලා තියෙනව.
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 11 ай бұрын
ඈ... එතකොට මෙච්චරකල් හිතන් හිටියෙ පාරෙ CTB කසිකබල් දුවනව වගේ කියල ද
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
​@@Aviocratමේව අහද්දි මේව නඩත්තු කරන අය පිස්සු කෙලින හන්ද ගුවන් යානා වල යන්නත් බයයිනෙ
@madhawadesilva6637
@madhawadesilva6637 11 ай бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ නම් ඇබ්බැහියක්.සුපිරි.ජයවේවා..
@mahirtvv
@mahirtvv Ай бұрын
බොහොම ස්තුතිය ඔබතුමා ට මනාව පැහැදිලි කිරීමක් කලාට Thanks for you ❤️
@senarathbandara7143
@senarathbandara7143 Жыл бұрын
Sir, no words to say. Extremely good prasantation thank you very much. Anxiously waiting for next video.🙋🙋🙋🙋🙋👍👍👍👍👍💖💖💖💖💖💖
@SUPUNNITHARU
@SUPUNNITHARU Жыл бұрын
Very clear presentation to the dot. We encourage you to bring us more past videos like these. Not to enjoy them but to be aware of the like incidents. We do feel very sorry about the lost lives in every incident. Thanks
@arunabalasuriya5230
@arunabalasuriya5230 Жыл бұрын
Great video ! Excelent presentation . Very informative . Gives us a very good knowledge about the complexities in aircraft flying. thanks.
@SUMALLIIYA
@SUMALLIIYA Жыл бұрын
අයියෙ පොඩි අදහසක් දෙන්නද විස්තර කරනකොට ඔයාගෙ අතට පොඩි flight එකක අනුරුවක් ගත්තොත් හොඳ නැද්ද ..හැම වෙලේම නෙමෙයි අවශ්‍යම වෙලාවට ..අපිට නම් දැන් මේකත් එක්ක ඉඳලම තේරෙනවා.නමුත් අලුතෙන් එකතු වෙන කෙනෙක්ට එහෙම පෙන්නන එක ගැන මොකො හිතන්නෙ . Nose down එකක් වගෙ ස්ට්‍රෝල් වීමක් වගෙ වෙලාවකට පෙන්නන්න තිබ්බානම් මරු නේද..මේක මගෙ නිකන් idea එකක් විතරයි ❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
great idea.. මාත් හිතනවා ඒක ඇත්තටම තවත් හොඳ පියවරක් වෙයි කියලා..
@Aviocrat
@Aviocrat 11 ай бұрын
Very good idea
@SUMALLIIYA
@SUMALLIIYA 11 ай бұрын
@@RATHNAYAKE1888 😍
@SUMALLIIYA
@SUMALLIIYA 11 ай бұрын
@@Aviocrat 😍🛫
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
Good explanation !!!! Thank u !!!
@vidarshanaperum6567
@vidarshanaperum6567 11 ай бұрын
ඉරිදා උදේ නැගිටින්නෙම සතුටින්. මතක් වෙනවා ආසම chanel දෙකක video දාන දවස කියල. එක chanel එකක් Aviocrat, අනික Planet 361. ඒත් සති දෙකකින් Aviocrat එකේ video එකක් බැලුවෙ නෑනෙ. ඉතිං මොකක්ද වගේ. ඒ නිසා කරුණාකරලා, හෙට උදේ 10 වෙද්දි අපිට අලුත් video එකක් දාන්න. බොහොම ස්තූතියි !
@hashanlahiru4114
@hashanlahiru4114 Жыл бұрын
ආයි ලෙසටම තේරුම් කරනවා..✌
@thimatech
@thimatech 11 ай бұрын
අනේ කෝ ඔයාගේ වීඩියෝ.දැන් සති දෙකකින් දැම්මෙ නෑ.ඉක්මනටම විඩියෝ එකක් upload කරන්න.❤
@senakaaluthgama1665
@senakaaluthgama1665 11 ай бұрын
හොඳ දැනුමක් ලැබේනවා.ගොඩාක් ස්තුතියි ඔබතුමාට .🙏🙏🙏
@nilanthanilupul5278
@nilanthanilupul5278 11 ай бұрын
Sir, I was an Aircraft technician Sri lanka Air Force, after I was done up to Air bus A 320. You are great explainer. Wow! Now I am working as a heavy machinery technician for ground. Because I am sick of this aircraft field. Now I am In Romania. 😄
@Aviocrat
@Aviocrat 11 ай бұрын
Thank you. It's great to get in touch with you
@madhushahettiarachchi4883
@madhushahettiarachchi4883 11 ай бұрын
Your knowledge and presentation skills are unbelievable ❤️
@sandyainoka7609
@sandyainoka7609 11 ай бұрын
ඇත්තටම මටත් දැන් ෆ්ලෛ කරන්න පුළුවන් වගේ දැනෙනවා ❤👍👍👍👍
@mudithanuwan9195
@mudithanuwan9195 Жыл бұрын
පුදුම දක්ශයෙක් ❤ ඔබතුමා
@udaramadhusanka5663
@udaramadhusanka5663 11 ай бұрын
Aniwarenma US Airwase 1549 ගැනත් කියන්න video එකකදී (Miracle Of The Hudzon )
@kmkl9335
@kmkl9335 Жыл бұрын
Thanks Sir MCDONNELL DOUGLAS DC 10 CRASH ekak genawata 🙏🙏🙏🙏
@shakpoint2803
@shakpoint2803 11 ай бұрын
Best explanation indeed dear sir Engineer..thanks for your kind knowledge 👍..and why didn't the control room operators inform to the pilot...soon as it removed from the aircraft...they might have seen..and ground handlers too
@nayananandatlasantha1618
@nayananandatlasantha1618 11 ай бұрын
Congratulations for your clearly teaching method !....Thanks so much .❤❤❤
@varunajayasena9792
@varunajayasena9792 Жыл бұрын
Cockpit background එකට ආසයි😊
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu Жыл бұрын
Sir , flight 1549 incident eka video ekk , Thanx me video ekata
@LahiruKirillawala
@LahiruKirillawala Жыл бұрын
Thank you 🔥🔥
@kmkl9335
@kmkl9335 11 ай бұрын
Sir BOIENG DOOMSDAY us air force flight eka gana video ekak karannako
@Aviocrat
@Aviocrat 11 ай бұрын
අනිවාර්‍යයෙන්, ඉදිරියෙදි කරනවා
@Design.Studio-DS
@Design.Studio-DS 11 ай бұрын
Its a great explaining as usual.. thank you for providing this valuable information clearly and atractively..❤❤
@ourpride3036
@ourpride3036 Жыл бұрын
What a great video .this is the really youtube channel i have seen ever .great job .
@chamilathuduwage7646
@chamilathuduwage7646 11 ай бұрын
Most Valuable information.Thank you Sir. Good Luck.
@wheelcrusher7203
@wheelcrusher7203 Жыл бұрын
supiri sir oyage channel dekama patan gaththa kale idan mn blanawa.....puluwanan sir mulin crash eka gana visthare kiyla anthimata ekta hethuwa kiyannako ethakota balanna thawath asa hithenawa.....
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ස්තූතියි ❤👍 මට මතක හැටියට M D 11 ගුවන් යානයක no,2 එන්ජිම කඩාගෙන බිමට වැටී එම ගුවන් යානය අනතුර පත්වූ බව.🤔🤔🤔
@priyankachandra4533
@priyankachandra4533 11 ай бұрын
So grateful speech sir 🙏 thank you so much explain for everything 🎉so go head cheers 🍻
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
Video එකක් එනකං බලාගෙන ඉන්නේ නිතරම video දාන්න
@nihalgunasinghe2861
@nihalgunasinghe2861 2 ай бұрын
excellent presentation !! I do not know anything about the technicalities but why the captain lifted the aircraft as he could drive it along the run way and damage could be minimised ? do not laugh about my knowledge.
@heshankavinda7362
@heshankavinda7362 11 ай бұрын
nice explanation😇thank you very much❤👍
@indika8124
@indika8124 11 ай бұрын
Thawath Danumata Yamak ... Sthuthi... Mewani Dewal Idiripath Karanawata... Jayawewa....,👍...
@SuththaSuththa
@SuththaSuththa 6 күн бұрын
ගොඩක් දේවල් dena hattha ❤
@everything4156
@everything4156 Жыл бұрын
ඔබට ස්තුතිය .. ජයවෙවා 👏👏👍👍👍❤❤❤
@lenardfernando2048
@lenardfernando2048 11 ай бұрын
Real good one . Thank you very much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PrabathBalasooriyabc
@PrabathBalasooriyabc Жыл бұрын
සප්ත කන්‍යාවෙ වැදුන Martinair Flight 138 ගැනත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද? @AVIOCRAT
@Aviocrat
@Aviocrat Жыл бұрын
කරනව. තොරතුරු එකතු කරමින් ඉන්නෙ
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 11 ай бұрын
සප්ත කන්‍යාවෙ වැදුනෙ DC 8 නෙවෙයි ද අර සිංදුවෙ තියෙන්නෙ .
@PrabathBalasooriyabc
@PrabathBalasooriyabc 11 ай бұрын
තව BOAC Flight 911 ගැනත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.
@j-Entertainment-dt6iy
@j-Entertainment-dt6iy 11 күн бұрын
dc 8 ekk thmh ​@@nimalasirirandombage5966
@dushangeeganage5974
@dushangeeganage5974 4 ай бұрын
Mc Donnell. still operating or not ? Thanks . Keep it up
@tharidupraveen
@tharidupraveen 7 ай бұрын
පට්ට aiya...
@maheshanura5413
@maheshanura5413 7 ай бұрын
❤❤❤❤thank you very much sir...
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
ආයුබොවන් අදත් awe සුපිරි story එකක් බලන්න ❤
@hasalaanuranga6686
@hasalaanuranga6686 5 ай бұрын
Video fully Danna air crash investigation Sinhala hada kawala❤❤❤
@achalatharanga7562
@achalatharanga7562 Жыл бұрын
Aiyage mahansiya wenuwen subscribe 100k Dala demu Yaluwane ape kollekta.
@DEVTHURUHOMEDESIGN
@DEVTHURUHOMEDESIGN Жыл бұрын
අද වීඩියෝ එකත් මරැ,අලුත් එකක් එනකන් බලන් හිටියෙ,V 1ස්පීඩ් එකේදි TAKE OFF කරන්නෙ නැතිව හිටියොත් කොහෙ හරි හැප්පිලා හරි එක්කෙනෙකුට හරි බේරෙන්න බැරිද?
@Aviocrat
@Aviocrat 11 ай бұрын
V1 වේගය පහු උනගමන් takeoff කිරීම නොකර සිටීම අතිශය අනතුරුදායකයි කියල තමා කියන්නෙ
@DEVTHURUHOMEDESIGN
@DEVTHURUHOMEDESIGN 11 ай бұрын
❤@@Aviocrat
@Happyflour
@Happyflour 11 ай бұрын
❤❤❤Mey wedasatahan balalama.mata hegenawa math den guwan niyamuwek saha guwan yana karmikayek kiyala ammapa.❤❤❤
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, ඊට පසු Falklift එකෙන් එන්ජිම ඉවත්කරන ක්‍රමය නැවැත්තුවද නැතිනම් දෙවිදියටම තවමත් ඉවත් කරනවද ???? 🤔
@Aviocrat
@Aviocrat 11 ай бұрын
නෑ
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 11 ай бұрын
එයින් එකක යන්න කලින් දැනගෙන තියෙන්න එපාය නේ
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 11 ай бұрын
Sir pl explanation Kibulapitiya plan crushed.
@donsrilantha4924
@donsrilantha4924 Жыл бұрын
Air craft technology gana mukuth publish karanne nadda? Air craft eke first officer ta right engine eken stall warnings system ekak nadda? Ewa thiyenne left engine ekata witharada?
@Aviocrat
@Aviocrat 11 ай бұрын
ඔය සිදුවීමෙන් පස්සෙ පයිලට්ල දෙන්නටම warning එන විදියට update කලා
@Damith87
@Damith87 Жыл бұрын
Vedio එකක් දානකමිිිි බලන් උන්නෙ.👍👍👍
@UCAECLFHarsha
@UCAECLFHarsha Жыл бұрын
Sir China Airlines 611 crash eka gana video ekak denna puluwan nam.
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx Жыл бұрын
Sir It had not standby battery power.Gòod explanation thanks
@isharadamith640
@isharadamith640 Жыл бұрын
SIR OYAGE YOU TUBE CHANNEL EKA DANUM SAMBHARAYAK.OYA KIYALA DENAWA MISAK WENA KAUDA APITA ME DEWAL ME THARAM PAHADILIWA KIYALA DENNE OBATA LAKSHA WARAYAK STHUTHIY.SAMMA SAMBUDU SARANAI......
@sanjeewalasantha4882
@sanjeewalasantha4882 11 ай бұрын
13-14 min.. ලේනෙක් බෙරිහන් දෙනව.. වීඩියෝ එක දෙතුන් පාරක් pause කරල බැලුව.. phone එකේද.. ලග ගහකද කියල😅😅
@Aviocrat
@Aviocrat 11 ай бұрын
😁😁😁
@chathurangajayasampath2746
@chathurangajayasampath2746 10 ай бұрын
මෙච්චර හොඳට වීඩියෝ හදලා හැමදේම හොදටම කරනවා වගේම ඉස්සරහටත් කරගෙන යන්න. ඒවගේම අර දෙකයිපනහේ යූ ටියුබ් කාරයෝ වගේ කැප්ෂන් දාන්න එපා ඒකෙන් චැනල් එකේ කොලිටි එක අඩු වෙනවා
@okithathennakoon2567
@okithathennakoon2567 Жыл бұрын
I have a little problem. An airplane is stable in the sky mainly on the operation of the hydraulic system, but can we not replace the hydraulic system with electric motors? Then the pilot can control the system wirelessly via bluetooth. In that case, the plane can land safely even if the plane suffers significant damage like this accident or (like the Japanese plane crash). 🤔🤔🤔
@Aviocrat
@Aviocrat Жыл бұрын
Yes, such systems are called 'fly by wire'
@sattech4998
@sattech4998 10 ай бұрын
Good video❤❤❤
@Anuradhapura
@Anuradhapura 11 ай бұрын
අතිශයින් ස්තූතියි ❤
@tikka1967
@tikka1967 Жыл бұрын
Excelant explain ❤❤❤❤❤❤
@judefernando8981
@judefernando8981 2 ай бұрын
So sad 😞
@user-pw1fh9dj7s
@user-pw1fh9dj7s Жыл бұрын
Well done
@ariyawanse
@ariyawanse 11 ай бұрын
🎉 thanks
@tharindubandaranayake297
@tharindubandaranayake297 Жыл бұрын
TWA flight 800 එක ගැනත් දාන්න
@prashangalhena9913
@prashangalhena9913 11 ай бұрын
Lankawe dc8 accident eka ganth video ekak ona
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
ඩග්ලස් aircraft company එක ගැන ඉතිහාසය ,නිෂ්පාදන ගැන සවිස්තරාත්මකව වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද ..ඔබතුමා ට????
@Aviocrat
@Aviocrat 11 ай бұрын
පුළුවන්
@UCAECLFHarsha
@UCAECLFHarsha 11 ай бұрын
Sir ai aluth video ekak natthe tama😢
@SUMALLIIYA
@SUMALLIIYA 11 ай бұрын
කො නැද්ද එකක් හෙට දානවා නේද අයියෙ😂 නිකන් කෑවෙ නෑ වගෙ මට ඒකයි
@kiththa504
@kiththa504 11 ай бұрын
Great job
@supunmihiranga4340
@supunmihiranga4340 Ай бұрын
Airbus planes thamai safety athin hodama mata terena vidiyata.... Me DC 10 kiynne maha sapayak😢
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
හෙලිකොප්ටර් එකක් ඉහලට ගන්න බලය ගැනනම් අපිට තේරුම් ගන්න පුලුවන් ,,,නමුත් ඉදිරියට,,පසුපසට ගමන් කරන බලය ලැබෙන්නේ කොහොමද ??ඒක ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද ??
@Aviocrat
@Aviocrat 11 ай бұрын
ගුවන් යානා තාක්ෂණය ගැන ඉදිරිපත් කරන වීඩියෝ මාළාවෙදි ඒ ගැන කරනවා
@Happyflour
@Happyflour 11 ай бұрын
Ona jagathekuta enna kiyanna den .matha kiyala dennam.mey weda satahan balala math den kapithaaan kenek.hmmmmm❤❤❤
@upalimahinda6120
@upalimahinda6120 11 ай бұрын
Excellent
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@sumithraherath7987
@sumithraherath7987 11 ай бұрын
Sapththa kanya Eka gana One
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 11 ай бұрын
If someone is about to travel in a DC10 plane, would they want to ask if a crane or a fork lift was used to remove and install the engine of the plane they go ?
@Aviocrat
@Aviocrat 11 ай бұрын
Not now 😊
@lasanthasenarath21
@lasanthasenarath21 Жыл бұрын
Supper ❤
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 11 ай бұрын
ශ්‍රී ලංකාව තුළ සිදුවුණා වූ සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න ස්තුතියි
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 Жыл бұрын
Superb…
@teampatrol61
@teampatrol61 11 ай бұрын
ගුවන්යානා සදහා භාවිතා කරන්නේ කුමන ඉන්ධන වර්ගයද?
@Aviocrat
@Aviocrat 11 ай бұрын
එන්ජින් වර්ග අනුව විවිධ ඉන්ධන වර්ග භාවිතා කරනව. ටර්බයින් එන්ජින් සඳහා බහුලව භාවිතා කරන්නෙ Jet A1 කියන ඉන්ධනය. මේක Kerosene (අපි භූමිතෙල් කියල හඳුන්වන්නෙ) ඛාණ්ඩයේ වඩාත් උසස්, ඉහළ මට්ටමකට පිරිපහදු කළ ඉන්ධනයක්.
@teampatrol61
@teampatrol61 11 ай бұрын
@@Aviocrat Thank you very much
@salesrep3953
@salesrep3953 2 ай бұрын
යකූ ගොඩක් ක්‍රෑශ් වෙච්ච ඒවගෙ 49 ,39 වයසෙ ෆ්ලයිලට්ටෙක් ඉන්නෙ
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Жыл бұрын
"C check" - අද මන් කාලෙක ඉඳල අහන්න හිටපු දෙයක් කියවුනා. ටික කාලෙකට කලින් මන් එයා ලයින් මැනේජ්මන්ට් ගේම් එකක් ප්ලේ කරා. ඒකෙ තිබ්බ එක දෙයක් තමයි මගේ ෆ්ලීට් එකේ තියෙන ෆ්ලයිට් වලට කරන maintenance checks . ඒවා ඉංග්‍රීසි අකුරු වලින් categorize කරලා තිබුනා. ගේම් එකේ හැටියට නොටිෆිකේෂන් එකක් ආවම අදාල checks කළා හැරෙන්න ඒ ගැන කිසිම තේරුමක් තිබ්බේ නෑ . ඇත්තටම මොනවද මේ maintenance checks ?
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඒ ගැන ඉදිරියේදි වෙනම වීඩියෝවක් ඉදිරිපත් කරන්නම්
@tharidhudiss3921
@tharidhudiss3921 11 ай бұрын
හදිස්සි අවස්තාවක Aircraft එකේ බර අඩු කර ගන්න ක්‍රම තියෙනවාද අයියේ. ගෙනියන බඩු එක පාර බිමට දාන්න ක්‍රමයක් තිබ්බානම් aircraft එකේ speed එක වැඩි කර ගන්න පුලුවන් නේද.
@Aviocrat
@Aviocrat 11 ай бұрын
Passenger flights වල නං cargo dump කරන්නෙ නැහැ. මොකද ඒවායේ cargo doors ඒ විදියට inflight cargo dump කරන්න පුළුවන් විදියට හදල නැහැ. කිසියම් හෙයකින් එහෙම කළොත්, ඒව flight control surfaces (vertical and horizontal stabilizers) වල වැදිල මහ විනාශයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ දැකල ඇති cargo dump කරන්න පුළුවන් විදියට නිර්මාණය කරල තියෙන ගුවන් යානා. ඒවායේ වැදගත්ම ලක්ෂණය තමයි fuselage එකේ පිටුපස ramp එක තිබීම. එයින් ආරක්ෂිතව cargo dump කරන්න පුළුවන්. විශේෂයෙන්ම military aircraft වල සහ cargo planes වල මේ හැකියාව තියෙනව. ඉතිං passenger flight එකකට බර අඩුකරගන්න අවශ්‍ය නම් තියෙන එකම සාධකය තමයි ඉන්ධන. Fuel dump කිරීමට පහසුකම් ඒ ගුවන් යානා වල තියෙනව.
@tharidhudiss3921
@tharidhudiss3921 11 ай бұрын
@@Aviocrat thank you very much අයියා ❤️
@UCAECLFHarsha
@UCAECLFHarsha Жыл бұрын
Dakka gaman awe👍
@patrickdilantha698
@patrickdilantha698 Жыл бұрын
srilankawe capt. joe.... Dananjaya karunarathne.
@Chandrasena-bl6zn
@Chandrasena-bl6zn 11 ай бұрын
උගත් කම ව¿ඩිඋනාම පොඩි දෙග¿න පොඩ්ඩක් පොඩි ව¿රද්දක් උනාමන් නොසලකා ව¿ඩකිරිමදි මෙ විසාල අනතුරු ඇති වේ
@user-us7hr6uu9s
@user-us7hr6uu9s 10 ай бұрын
aiye.ohoma.deyak unama yanawa muhudata banna beri ei
@Aviocrat
@Aviocrat 10 ай бұрын
මේ අවස්තාවෙ යානාවෙ පාලනය ගොඩක් දුරට ගිලිහිලා තිබුනෙ
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Top 10 Air Disaster Videos of All Time | Smithsonian Channel
35:45
Smithsonian Channel Aviation Nation
Рет қаралды 26 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 85 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН