Flying Me Interview | තනියම කදු නගිද්දි බය නැද්ද?

  Рет қаралды 64,589

TRAVELGEARS

TRAVELGEARS

Күн бұрын

Пікірлер: 396
@yashodhapeiris
@yashodhapeiris Жыл бұрын
මම ගේ ඇතුලෙ හිර උනාට වචනයක් නෑරම විශ්වනිගෙන් මන් මාවම දැක්කා❤
@travelgears
@travelgears Жыл бұрын
🌻
@asankamendis3252
@asankamendis3252 2 ай бұрын
Pau oya
@SaraLucky-fq7gs
@SaraLucky-fq7gs 10 ай бұрын
මම කැමති ම එයාගෙ , හැම වෙලේම හිනා වෙලා මාරම සතුටින් තමයි තනියම යන්නෙ ,,, ❤
@travelgears
@travelgears 10 ай бұрын
😍
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Жыл бұрын
ඉතා බුද්ධිමත් අවංක ගෑණු ලමයෙක්. අව්‍යාජ මද සිනාවක්. Interview වලදී මෝඩ හිනා දාන්නෑ. සිරීපාද ගමන හරිම උවමනාවෙන් එක හුස්මට බැලුවා මම. හදුන්වා දුන්නට ස්තූතියි පුතා.මේක බලලා නොමිනිසුන් මිනිසුන් වෙනවා නම් .......
@travelgears
@travelgears Жыл бұрын
අපිම මිනිස්සු වෙනස් කරමු ආන්ටි!💚
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 Жыл бұрын
" රකිමින් විඳින්න " මේ පාඨය තුලින් දුන්න පණිවිඩය ගොඩක් වටිනවා ,, සොබාදහමේ ආශිර්වාදය හැමදාමත් ඔබට ලැබේවා !!!
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
365 දවසෙම බන කියන සහ ඇහෙන රටක. අහපු අය කොතරම් ඇතිද ඒත් බුදුරජාණන් වහන්සේගෙ දේශනාවට අනුව flying me තරම් මේ මොහොත සිහියෙන් ගත කරන,විදින සහ ජීවිතය තේරුම් ගත්තු අය ඇති ඒත් මම දැකල නැහැ . ඔයාට මේ ස්වභාවය ධර්මය ආශිර්වාද කරනව සහ ඔයාව නිරන්තරයෙන්ම රකිනව. ඔයාට හොද අනාගතයක් තියෙනවා . මම කන්දක් නොනැන්ගට කන්ද පාමුල ඉදන් ඔයාගෙ සිතිවිලි සහ ක්‍රියා දාමයට ගරු කරමින් ඒ සිතිවිලි සහ ක්‍රියා දාමයන් තුල ජීවත් වෙන කෙනෙක් හැටියට මං ඔයාට ආශිර්වාද කරනව . තබන තබන පයට ගතට සිතට විඩා බර නොදැනේවා කියලා. ඔයාගෙ දෙමාපියන්ට ලැබුන රත්තරන් දුවෙක් ඔයාව . ඔයා අපේ රටට ආඩම්බරයක් වගේම මේ මුලු මහත් විශ්වයටම ආශිර්වාදයක් ලෙස මා දකිනවා ඔයාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏❤️
@travelgears
@travelgears Жыл бұрын
සර්ට බලන්න යෝජනා කරනව තව එක වීඩියෝ එකක්. අපේ චැන්ල් එකේ තියෙන ස්වාමීන්වහන්සේ සමග කල සාකච්චාව නරබමු🌻💚
@dilanisamanmali1233
@dilanisamanmali1233 6 ай бұрын
කාලෙකින් දුටුවා නියම නිවේදකයෙක්...අනාගතේ පැහැදිලි
@travelgears
@travelgears 6 ай бұрын
😍
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 Жыл бұрын
ඔයාල දෙන්නගෙ මාර විනයක් , එකිනෙකාට ගෞරවණීය භාවයක් , අවංකභාවයක් ! මෙදා පරපුරෙහි නැති අල්පේච්චභාවයක් ! මෙවන් දරුවන් ලද මාපියන් මෙන්ම ජාතියක් නිවුනේ වෙයි !
@travelgears
@travelgears Жыл бұрын
බොහොම ස්තූතියි! 🌻🖤
@kokilavithana2349
@kokilavithana2349 Жыл бұрын
ඔයානම් මාරම හොද නංගියෙක්.ගොඩාක් ලොකු දෙයක් තේරෙන්න කෙටියෙන් කිව්වා. වර්තමානයේ විදිමින් ජිවත් වෙනකොට කොච්චර නිදහස්ද කියලා.සැබැවට නැති මන්ආස ජිවිතය ඔයාගෙන් විදිනව නංගි.ඔයාට තෙරැවන් සරණයි .ඔයාව ආරක්ෂා කරයි සියලු දෙවි දේවතාවන් . මල්ලි ඔයාටත් තෙරැවන් සරණයි .
@travelgears
@travelgears Жыл бұрын
තෙරුවන් සරනයි අක්කේ🌻
@hiruadikari5897
@hiruadikari5897 10 ай бұрын
පුංචි කාලෙ ඉදන්ම ගෙදරටම හිර උන ජීවිතයක් තිබුනා උනත් මේ කියන්නෙ මගේ අදහස්මයි.. ජීවිතෙ කවදා හරිම දවසක මම විදිනවමයි මේ දේවල්..ඒක මගෙ අහිංසක හීනයක්,, flying me අක්කි ඔයා මට super woman කෙනෙක් ❤️🌻
@travelgears
@travelgears 10 ай бұрын
🖤🌻
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
මාරම vision එකක් තියන මාරම බුද්ධිමත් ගෑනු ලමයෙක්... මාරයි❤❤❤❤ ඇත්තටම ගෑනු ලමයින්ගේ හීන හැබෑ කරගන්න විදිය පෙන්නන චරිතයක් ඒ අක්කා.. කවදාවත් ඒ වගේ දෛර්‍යයක් එන්නේ නැති වෙයි මට.. තනියම කන්දක් නගින්න තියා පොඩි ගමනක් යන්නවත් මට බෑ😢
@travelgears
@travelgears Жыл бұрын
🌻
@udaradeshan2274
@udaradeshan2274 10 ай бұрын
හිනාව වගේම ඇත්තටම සුන්දර කෙනෙක්❤️
@travelgears
@travelgears 10 ай бұрын
🌷
@uchiperera7525
@uchiperera7525 Жыл бұрын
මං ආසම travel girl කෙනෙක් vishwani කියන්නෙ.. මට කියලා දිපු දෙවල් තිබ්බා එයා.. හරිම නිහතමානී.. කෙල්ලෙක් විදිහට ආඩම්බර වෙන්න පුලුවන් චරිතයක් ❤
@travelgears
@travelgears Жыл бұрын
🌻😍
@kanchanasrinath1051
@kanchanasrinath1051 Жыл бұрын
අහස පොලොව මැදි උන සදගනාව . මුව මදහස සැගවුන රලපනාව.සොබා දහම තුරැලට ලන් උනාම. සැනසුම සතුට දුදනන් නැති උනාම. ඉදිරියටම යන්න .සුබ අනාගතයක් .
@travelgears
@travelgears Жыл бұрын
ඒක💚
@Mariya-cq9yk
@Mariya-cq9yk 10 ай бұрын
Maru adahsa❤❤❤❤❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
ඔයා නම් හරිම නිර්භීත දරුවෙක්.පරිස්සමින්.බුදුසරණයි.රකිමින් විදින ඔයා හැම දෙනාම රකීවා!
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@Ceylon-Stories
@Ceylon-Stories 8 ай бұрын
මාරම නිදහස් අදහස් තියෙන නිදහසේ පියාබන කිරිල්ලියක්. මගේ රටට මං ආදරෙයි මේ රට දාලා වෙන කොහේ යන්නද, රකිමින් විදිමු ❤
@travelgears
@travelgears 8 ай бұрын
🍀
@Maleeshaaaaa
@Maleeshaaaaa Жыл бұрын
ඔයාටත් හොද අනාගතයක් තියෙනෝ අයියේ 😊 හොදට ප්‍රශ්න ඇහුවා.හිතට වදින්න.විනයක් තියාගෙන.ඔයාටත් ජය ❤
@travelgears
@travelgears Жыл бұрын
ස්තූතියි මලී!🌻💚
@SaHNa1111
@SaHNa1111 2 ай бұрын
විශ්වනී අක්කගේ video දැන් ටික කාලයක ඉදන් බලනවා. මේ interview එක මාරයි අක්කගේ අදහස්, ඒ mind set එක , දැනුම එයා ඇත්තටම inspiration එකක් හරිම අව්‍යාජ මනුස්සයෙක්, හිනාව කතා බහ හිත නිවෙනවා. අක්කට තව තවත් රකිමින් විදින්න ලැබේවා !
@travelgears
@travelgears 2 ай бұрын
😍🌻
@rangikapramudini3053
@rangikapramudini3053 Жыл бұрын
මං ආසම චරිතයක්.එයාගෙ vlogs වල එයා පරිස්සමෙන් ඉන්න විදිහ එහෙම ගැන මාරම දැනුමක් දෙන්නෙ.අපි සෝලො ගියොත් එහෙම මැරෙනවා අවධානේ නැති නිසා..අක්කා නම් සුපිරි...බුදු සරණයි
@travelgears
@travelgears Жыл бұрын
🌻💚
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
මමත් Solo Travel කරන කෙනෙක්, කෙල්ලෙක් හැටියට තනියම ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න යන එක සිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්, ඒක වචන වලින් කියන්න අමාරුයි, මාරම සතුටක් දැනෙන්නේ සිතට, ගොඩක් ස්තූතියි dear මේ වගේ සුන්දර අයව ගෙනෙනවට, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤
@travelgears
@travelgears Жыл бұрын
Much love. Always be happy 🌻🖤
@AchalaKumari-me8ws
@AchalaKumari-me8ws Жыл бұрын
Skip කරන්නේ නැතිව බැලුව ekama video එක, ගොඩක් වටින අදහස් 🙏
@travelgears
@travelgears Жыл бұрын
ස්තූතියි අචල.!🌻🖤
@luckyphoto470
@luckyphoto470 9 ай бұрын
මම අහපු හොදම ධර්ම දෙශනාවක් .....හරිම අපූරුයි නංගි....
@travelgears
@travelgears 8 ай бұрын
😍
@Duleeofficial1111.
@Duleeofficial1111. 7 ай бұрын
බොහොම බුද්ධිමත් ශක්තිමත් ගැහැනු ලමයෙක්, ආදි රජ කාලෙ සිටි වීර කාන්තාවනුත් මේ වගේම ඇති ලස්සන ස්බාදහමෙ නිමැයුමක් තෙරුවන් සරණයි ඔබ ආරක්ෂා වේවා !!!
@travelgears
@travelgears 7 ай бұрын
😍
@kantakanata9643
@kantakanata9643 4 ай бұрын
ඔයාලා දෙන්නටම ආදරෙයි ❤❤ තුණුරුවන් සරණයි දෙන්නටම ..🙏🙏
@travelgears
@travelgears 4 ай бұрын
😍🌻
@aadhibotheju..2751
@aadhibotheju..2751 9 ай бұрын
වැඩේ හරිම ලස්සනයි ..වටිනවා..❤ එක පොඩි දෙයක් කියන්නම්.. නිවේදනය කරන සහෝදරයා ප්‍රශ්නයක් අහලා බිම හරි එයාගෙ note down කරපු දෙයක් හරි බලන එකෙන් අර ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාට පොඩි අපහසුවක් දැනෙනවා කියලා මට හිතෙනවා... ඒක කාලෙත් එක්ක හරියයි.. හැබැයි ඇත්තටම කියන්න ඕනෙ, හරිම මිත්‍රශීලී කෙනෙක් කියලා පේනවා..ජයවේවා..♥️
@travelgears
@travelgears 9 ай бұрын
ඔයාගෙ කතාව හරියටම හරි. 🖤🙏
@aadhibotheju..2751
@aadhibotheju..2751 9 ай бұрын
@@travelgears ♥️♥️
@nethushani1471
@nethushani1471 Жыл бұрын
අපි මේ society එක වෙනස් කරමු අය්යේ ඔයා ඇත්තටම ගොඩාක් හොදයි ❤😊මන් දැක්කමයි ගැනු ලමයි interview කරනවා හැමෝම ඉතින් පිරිමින්ට විතරනේ තැනක් දෙන්නේ 😊 මමත් කවද හරි වෙනස්ම දෙයක් කරනවා ❤😊.. අයියා ගැන මාර සතුටුයි .. ගැනුලමයින්ව interview කරන අය අඩුයි නිසා ❤
@travelgears
@travelgears Жыл бұрын
අනිවාර්‍යෙන් නංගි, එදාට අපි හම්බෙමු.! 🖤🌻
@nethushani1471
@nethushani1471 Жыл бұрын
@@travelgears අනිවාර්යයෙන්ම අය්යේ අපි හම්බෙමු 😍 හදවතින්ම හදවතින්ම සුබ පතනවා අයියාගේ හැමවැඩක්ම සාර්ථකවෙන්න කියලා ☺️💖
@gimhanikumanjalee8511
@gimhanikumanjalee8511 9 ай бұрын
හැම දේම කෙරෙහි හදවතේ උතුරා ගලන පිවිතුරු ආදරය තමයි ඇයගේ ලොකුම ශක්තිය ❤ ආදරෙයි ඔයාට ගොඩාක් ♥️♥️♥️♥️
@travelgears
@travelgears 9 ай бұрын
🌻
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 7 ай бұрын
ජයවේවා සාර්ථක වේවා තවත් travel කරන්න ලැබෙවා! 🇨🇦🇱🇰🏞️🥰🤗❤️😊👌👍💯🙏
@travelgears
@travelgears 7 ай бұрын
😍
@travelaya_777
@travelaya_777 Жыл бұрын
Travel කරන ගෑණූ ළමයින් කට්ටියගෙන් මම ආස කරන තවත් චරිතයක් තමයි විශ්වනි කියන්නේ.අද කාලේ කෙල්ලේ තමන්ගේ ඇඟ පෙන්නලා හිට් වෙනවට වඩා තමන් ඉපදුන රට ඒකේ හැංගිච්ච ලස්සන වටිනාකම ⁣රටේ මිනිස්සුන්ට ලෝකේ මිනිස්සුන්ට පෙන්නන මේ අයට වටිනාකමක් දෙන්න ඕනි.ඒක ඔයා කලා.ඒක වටිනවා මම අගයනවා.කෙල්ලොන්ගේ වටිනාකම මොකක්ද කියලා විශ්වානි කරලා පෙන්නනවා.ඒ වගේ තව චරිතයක් තමයි travel girl shara... පුළුවන් නම් එයාවත් අරන් එන්න channel එකෙන්.එයත් වටින රටට ආදර්ශයක් දෙන travel චරිතයක්..මම ඔයාගේ බලන මේ පළවෙනි video එක.මීට කලින් ලැබිලා නැහැ... good luck ❤❤වතින්ම ඔයාටත් විශ්වනිටත්...
@travelgears
@travelgears Жыл бұрын
ස්තුතියි Brother හදුනාගැනීම සතුටක්. Shara will be next🌻
@geethvindana8981
@geethvindana8981 9 ай бұрын
බණක් අහලා ගන්න වත් බැරි ආදර්ශයක් ❤
@travelgears
@travelgears 9 ай бұрын
🖤🌻
@dulanga_dilshan_
@dulanga_dilshan_ Жыл бұрын
මේ Interview Series එක මරු ගීසිත් අයියේ ❤
@travelgears
@travelgears Жыл бұрын
Much Love Malliyh.! 🌻❤️
@roshinifernando5785
@roshinifernando5785 Жыл бұрын
තව පියාබන්න..... නිදහසේ පියාබන්න ...සමනලියක් වගේ... ඒ ලස්සන තැන් අපි පුදුමාකාර විදියට විදිනවා, ඔයා විදිමින් පියාබනකොට අපිත් ඒ විදියටම විදිනවා , එච්චරටම feel වෙනවා, මෙහෙම vedio එකක් කවදාවත් දැනිලා නෑ, ස්වභාවධර්මයත් එක්ක ඔයාගේ බැදීම... අපිව පිස්සු වට්ටනවා, ඔයාගේ වචනෙම්ම ඒක පිස්සුවක් ❤ ඔයාගේ වයසේ දරුවෝ ඉන්න අපිට ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා , ඉතින් පුංචි සමනලියේ... මමත් දැන් ජීවිතේ විදින්න පටන් ගන්නවා , රකිමින් විදින්නම්... ස්තූතියි ඔයාට ❤❤❤
@travelgears
@travelgears Жыл бұрын
🌻🖤
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Жыл бұрын
Comments බැලුවාම හරිම සතුටුයි. නොමසුරුව හොඳ දේ අගයනවා.👍
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@RenukaDamayanthi-d1l
@RenukaDamayanthi-d1l 9 ай бұрын
ඔව් පුතේ, ගොඩක් මිනිස්සුන්ට no back up, නමුත් හිරකිරීම් නම් අනන්තයි, සමහරු ආසාවෙන්ම හිරවෙලා ඉන්නවා,ඔයා නම් great puthe,සතුටින් ඉන්න, සුබ අනාගතයක් පුතේ,.
@travelgears
@travelgears 9 ай бұрын
👏
@Kaushalya-x3h
@Kaushalya-x3h 11 ай бұрын
හරි පිලිවෙලයි පැහැදිලියි හරිම විශිෂ්ටයි
@travelgears
@travelgears 11 ай бұрын
ස්තූතියී 😍
@iresh.u.wickramasinghe647
@iresh.u.wickramasinghe647 Жыл бұрын
Flying me කතා කරන විදියට ආස නිසා බලන්න හිතෙනවා❤.
@travelgears
@travelgears Жыл бұрын
🌻
@champikasilva2997
@champikasilva2997 Жыл бұрын
ආදරෙයි පුතේ ඔයාව සොබාදහම විසින් ආරක්ෂා කරනවා ගහ කොලයට ආදරය කරන කෙනාට වන සතුන්ගෙන් කිසිම හානියක් නැ ඔයාට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් නොබියව ඔයාගෙ ගමන යන්න ආදරෙයි හැමදාමත්
@travelgears
@travelgears Жыл бұрын
😍
@shamindiyasathsarani1013
@shamindiyasathsarani1013 Жыл бұрын
මාරයි අක්කි ඔයා😍හිතන විදිය ,කියන දේවල් 💯නියමයි✌️🤝
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@athukoralagechamilavirajdi9766
@athukoralagechamilavirajdi9766 7 ай бұрын
putha hemi hemin jaya wei arthike.........suba jayagrahanama obata athwewa mage pathumai
@travelgears
@travelgears 7 ай бұрын
🖤🍀
@Maleeshaaaaa
@Maleeshaaaaa Жыл бұрын
ඒ අක්කා මෙච්චර හයිය.කෙල්ලෙක් කියලා හිතු නෑ.මාරයි 😮😢 ඔය වගේ ත්‍රාසජනක දේවල් කරන්න පුලුවන්.ඔය වගේම හයිය තියෙන කෙනෙක්ට විතරයි 😊 මාරයි. වීඩියෝ එක බලපු විනාඩි 10 තුල ඒක තේරුනා. මගේ හිතේ තිබ්බ ඒවත් ටච් කරා. එයා මාරයි. මන් මෙයාගෙ වීඩියෝ පිස්සෙක් වගේ බලනවා මට හිතුන.මෙයාට මෙච්චර කොහෙන්ද හයියක්.කියලා.එයා මගේ ප්‍රශ්න වලට හිතුවටත් වඩා මාරම උත්තර ටිකක් දුන්නෙ 😢. මේ අක්කා දවසක ලංකාව හොදම තැනකට අරන් යනවා.ඔන්න බලන්න ❤ මට මෙයාව මෙච්චර දැන්නෙන්නෙ.මන් මාවම මෙයාගෙන් දැක්ක නිසා වෙන්න ඇති 🥵🙈
@travelgears
@travelgears Жыл бұрын
"හීන වලට පියාබන්න" Flying Me 2023🌻💚
@rohini9599
@rohini9599 Жыл бұрын
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට ආබරන පලදගෙන තනියම යන්න පුලුවන් රටක් මේ දියනිය හරහා නැවත ලැබේවා
@travelgears
@travelgears Жыл бұрын
🌻
@SapumalMoragoda
@SapumalMoragoda 10 ай бұрын
@dilanisamanmali1233
@dilanisamanmali1233 6 ай бұрын
අනේ ඔව්
@buddikachamal9809
@buddikachamal9809 Жыл бұрын
දැනට දාපු හැම video එකක්ම බලල තියනව❤
@travelgears
@travelgears Жыл бұрын
🌻😍
@naturelife4774
@naturelife4774 Жыл бұрын
රාවනා බලය ක් හා දර්මයෙ ආශිර්වාදය ක් දුවට !!!!
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@sach_v
@sach_v 10 ай бұрын
අක්කාට ආදරෙයි ❤ බුදුසරණයි 🙏
@travelgears
@travelgears 10 ай бұрын
🖤🌻
@Animalplants-oj2lp
@Animalplants-oj2lp 11 ай бұрын
ඔයා සුපිරි තරුවක් ... ඔයාගේ විඩීයෝ ඔක්කොම හොඳයි 🎉 තවත් හොදින් වැඩ ටික හොදින් කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන... ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@travelgears
@travelgears 11 ай бұрын
😍
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 10 ай бұрын
සොබාදහමේ දරුවෙක් ඔයා. බුදුසරණයි අක්කේ ඔයාට ❤
@travelgears
@travelgears 10 ай бұрын
🖤🌻
@ruwanguruge769
@ruwanguruge769 6 ай бұрын
නියමයි දුව ඔහොම යං
@travelgears
@travelgears 6 ай бұрын
🌻
@Eshi302
@Eshi302 8 ай бұрын
මට තනියම ලග තියෙන ටව්න් එකටවත් ගෙදරින් යන්න දෙන්නෙ නෑ...මට මාරම ස්ට්‍රෙස්...ඇයි මෙහෙම එයාලා කරන්නෙ කියලා අනන්තවත් හිතිලා තියෙනවා...ඒ අතින් අක්කා මාරම වාසනාවන්තයි.....❤😊
@travelgears
@travelgears 8 ай бұрын
😍
@duminda593
@duminda593 9 ай бұрын
One thing I can guarantee is that she radiates a profound spirituality. She embodies the essence of spiritual enlightenment! Embrace the journey, not just the outcome. Embrace the power of living in the present moment. Master the art of achieving everything by doing nothing. All the precious hints lie within her self-expression! Her heart is overflowing with love and joy. This is the universe. Sending love your way. Please share this message with her ❤
@travelgears
@travelgears 9 ай бұрын
😍🌻
@sajithsankalpa4707
@sajithsankalpa4707 11 ай бұрын
Shukra munawwar මතක් උනා ඒ හයියමයි, මං හිතන්නේ ඒ ගැම්මමයි..තව ශක්තිමත් දෙයක් කියනකොට ඒ වොයිස් එකමයි.. අනේ මන්දා... ගැහැණියෙක් පිරිමියෙක් කියල නැතුව මනුස්සයෙක් කියන ෆීලින් එක තියෙන අයට මන් කැමති. මේ ඒ වගේ කෙනෙක්❤
@travelgears
@travelgears 11 ай бұрын
ඇත්ත🖤
@MediaLifeSL
@MediaLifeSL 3 ай бұрын
නිවේදකයා නම් පට්ට ❤❤❤❤❤❤❤❤ විශ්වනී සුභ පැතුම්. අදයි මේක දැක්කේ ❤❤❤❤❤
@travelgears
@travelgears 3 ай бұрын
Much love🌻
@indujayathilaka5454
@indujayathilaka5454 Жыл бұрын
ඔයාට කවදාවත් වරදින්නෙ නෑ මැනික ..බුදුසරණයි .ලොකු ජීවිත අවබෝධයක් තියෙනවා ..ආදරෙයි ❤❤❤
@travelgears
@travelgears Жыл бұрын
🌻🖤
@RenukaDamayanthi-d1l
@RenukaDamayanthi-d1l 9 ай бұрын
Very intelligent young lady, good luck❤
@travelgears
@travelgears 9 ай бұрын
💜️
@hirupathirage3198
@hirupathirage3198 7 ай бұрын
Educated brave lassana soul ekak tiyena girl kenek. Good luck to her and ❤you
@travelgears
@travelgears 7 ай бұрын
Much love hiru🤘
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Жыл бұрын
Flying me ❤ආදරෙයි.. ලස්සනම තැන් දැක්කේ ඔයාගෙ video වලින් ❤
@travelgears
@travelgears Жыл бұрын
🤘🖤
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol Жыл бұрын
ආදරනීය නැගනියක්. එයාගෙ වීඩියෝ මාත් බලනවා❤❤
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@kaveeonline690
@kaveeonline690 8 ай бұрын
❤ මම ආසම චරිතයක්❤️❤️❤️
@travelgears
@travelgears 8 ай бұрын
🍀
@charukaaluthgedara5821
@charukaaluthgedara5821 6 ай бұрын
මේක තමා මම දාන 1st commemt එක... ඒක ආදරෙන් ඔයාට...❤❤විශ්වනී අක්කේ... ඔයා නම් මාරයි... ඔයාගේ මේ කතා ටික ඇහුවාම සොබා දහමේ කොයි තරම් අපි විඳින්නේ නැතුව අතහරින දේවල් තියනවද කියල හිතුනා.. ඒවා විදින්න ඕන කියල මතක් උනා... ඒකට ඔයාට thanks ...❤ඇත්තටම ඔයා නම් මාරම මාරයි... කිසිම කරදරයක් නැතුව සොබා දහම විදින්න ඉඩ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කෙ... ❤
@travelgears
@travelgears 6 ай бұрын
🌻
@anjanachathushka5817
@anjanachathushka5817 7 ай бұрын
මේ අක්ක බණ්ඩාරගද ගැම්මක් තමා
@travelgears
@travelgears 7 ай бұрын
😌
@jayathilakaw8027
@jayathilakaw8027 Жыл бұрын
oyage video harima rasawath hariyata bhawanawak wage thawath mewan dewal laba dennata shakthiya lebewa.....ape gewal kittuwa kenek nisa thawath api kemathi.......bs
@travelgears
@travelgears Жыл бұрын
🙌
@Family.Srilanka
@Family.Srilanka Жыл бұрын
"Flying Me" Vishwani නංගිගේ Interview එක නියමයි
@travelgears
@travelgears Жыл бұрын
ස්තූතියී 🌻😍
@Maleeshaaaaa
@Maleeshaaaaa Жыл бұрын
එයා විශ්වකෝශයක් 🥵😍🥰
@travelgears
@travelgears Жыл бұрын
😮
@MalinKroon
@MalinKroon 10 ай бұрын
Hats off girl. You are an inspiration to all Srilankans. Good interview @travelgear.
@travelgears
@travelgears 10 ай бұрын
Much Love & Respect!🌻
@nalinperera5754
@nalinperera5754 7 ай бұрын
Supirima video eka…. God bless flying me. Stay safe
@travelgears
@travelgears 7 ай бұрын
😍
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 Жыл бұрын
As always proud of you..bravo girl 👏
@travelgears
@travelgears Жыл бұрын
😘🌻
@madurangaperera2276
@madurangaperera2276 Жыл бұрын
වටින කතාබහක්🖤
@travelgears
@travelgears Жыл бұрын
ස්තූතියී 🖤🌻
@slkanchana6047
@slkanchana6047 10 ай бұрын
ලංකාවෙ පිරිමි හැදෙන්න ඕන කියනුන් මෙ පැත්තට
@travelgears
@travelgears 10 ай бұрын
🖤
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
ආසම චරිතයක් ❤
@travelgears
@travelgears Жыл бұрын
🌻💚
@Seehanada
@Seehanada Жыл бұрын
සුපිරිම දැක්මක්
@travelgears
@travelgears Жыл бұрын
🙌🖤
@IsuruMadushanka702-w8r
@IsuruMadushanka702-w8r Жыл бұрын
ආසාවෙන් බලන්න පුළුවන් travel vlog කරන කෙනෙක්..❤
@travelgears
@travelgears Жыл бұрын
Yep🌻
@Hiru-d3h
@Hiru-d3h 4 ай бұрын
Supiriyk akke 🥺❤️
@travelgears
@travelgears 4 ай бұрын
😍🌻
@buddikapriyadarshana7486
@buddikapriyadarshana7486 8 ай бұрын
ඇත්තටම පට්ට වාසනාවන්ත කෙල්ලෙක් ❤
@travelgears
@travelgears 8 ай бұрын
🍀
@Sadu248
@Sadu248 11 ай бұрын
කෙල්ලෙක් කියන්නේ රාමුවකට කොටු වෙලා ඉන්න ඕන චරිතයක් නෙමේ . ලැබුණු ජිවිතේ නිදහසේ විදින්න ඕන . සමහර ගොන් කෙල්ලෝ කරන්න ලව් එක බ්‍ර්කප් උනාම , ජිවිතේ නැති කරගන්නවා අතවල් කපාගන්නවා 😂 . එයාලා හිතන්නේ ආදරේ තරම් විදින්න දෙයක් නෑ කියලා . ඒ වගේ කෙල්ලොන්ට නම් හොද උදාහරණයක් මෙයා. ❤😊
@travelgears
@travelgears 11 ай бұрын
🖤
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
සීරිපාදේ වීඩියෝස් එක මමත් බැලුවා දැන් වීඩියෝ එකක් දනකම් බලාගෙන ඉන්නෙ මම ඉතාලියේ ඉන්න ආන්ටි කෙනෙක්
@travelgears
@travelgears Жыл бұрын
Dmn Aunty😮!
@RishadiAsinsala-q9x
@RishadiAsinsala-q9x 11 ай бұрын
Mage motivet eka akkai solo hiker man saranna ♥️🥰
@travelgears
@travelgears 11 ай бұрын
🙌🖤
@romesharanathunga157
@romesharanathunga157 Жыл бұрын
Akka apu nisamai beluwe lassana video ekak
@travelgears
@travelgears Жыл бұрын
ස්තූතියී 🌻🖤
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 Жыл бұрын
Oba dedenata godak sthuthy.aakalpa saha vinaya gana.
@travelgears
@travelgears Жыл бұрын
😍🌻
@dilshannawanga191
@dilshannawanga191 9 ай бұрын
වචන දෙකයි. රකිමින් විදින්න ❤😊
@travelgears
@travelgears 9 ай бұрын
🌻
@Tharii1599
@Tharii1599 6 ай бұрын
Eka eka nalu nilionge wikara interviews wlta wada menna me wge interviews thmai watinne saha apita one ❤ Video eka dakke ahamben dn...masa 6 kata psse 😍ethkot subsla 34k dn 54k subsla pass krlath iwarai flying me😍
@travelgears
@travelgears 6 ай бұрын
😍
@delukalakshan4939
@delukalakshan4939 Жыл бұрын
බුදුසරණයි අක්කේ පරිස්සමට වැඩ ටික කරන්න ❤🤘
@travelgears
@travelgears Жыл бұрын
🌻😍
@HiranWelgama
@HiranWelgama 11 ай бұрын
හදවතින්ම පරිසරයට ආදරය කරන යුවතියක් සුබපතනවා ජය,
@travelgears
@travelgears 11 ай бұрын
🙌🖤
@dinindukaushalya8557
@dinindukaushalya8557 Жыл бұрын
සු..පි..රී......😌 කරගෙන යමු කොල්ලෝ ❤
@travelgears
@travelgears Жыл бұрын
Ma Man 😍🌻
@ayeshasandamali6233
@ayeshasandamali6233 11 ай бұрын
එයාට මට වඩා ආසයි මගෙ අම්මයි තාත්තයි.. අපි හරිම ආසාවෙන් බලන chanal එක... ❤❤❤
@travelgears
@travelgears 11 ай бұрын
😍
@dikka-ro6xr
@dikka-ro6xr 10 ай бұрын
mt 19 eth mn me akkage dkka quality ma de thama me akka internally patta postive gammac eka me vage girls la hri adui akke may triple gem bless you
@travelgears
@travelgears 10 ай бұрын
🖤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Жыл бұрын
ජය වේවා ❤ පරිස්සමෙන් අක්කා 💚🍃
@travelgears
@travelgears Жыл бұрын
🌻💚
@dinovlogssl2317
@dinovlogssl2317 Жыл бұрын
Great video ❤ Just saw your channel.good luck ❤
@travelgears
@travelgears Жыл бұрын
Much love 🌻🖤
@aviboy96
@aviboy96 Ай бұрын
Real ❤ Sancharani ❤
@travelgears
@travelgears Ай бұрын
🌻
@chamarilekamge2301
@chamarilekamge2301 Ай бұрын
I recommend you to do meditation! U can gained some super power in the mind
@travelgears
@travelgears Ай бұрын
🌻
@Nirosh-rg5io
@Nirosh-rg5io 7 ай бұрын
මමත් ආසම දේ travel කරන්න ලස්සන තැන් බලන්න මටත් මේවයි කෙල්ලෙක් හිටියා නං ඒත් මම බැඳලා
@travelgears
@travelgears 7 ай бұрын
🌻
@isharajayarathna7568
@isharajayarathna7568 Жыл бұрын
ආසම චරිතයක් ❤🎉
@travelgears
@travelgears Жыл бұрын
🌻💚
@luckyphoto470
@luckyphoto470 9 ай бұрын
මම දැකපු ලොකුම ආද්‍ය්ත්මයක් තියන කෙනෙක්...
@vimujayathissa3557
@vimujayathissa3557 10 ай бұрын
Rakimin widinna Its a great concept
@travelgears
@travelgears 10 ай бұрын
🖤🌻
@Kaushalya-x3h
@Kaushalya-x3h 11 ай бұрын
Talent girl good luck❤❤❤
@travelgears
@travelgears 11 ай бұрын
🙌🖤
@travelgears
@travelgears Жыл бұрын
වර්තමානය විදින්න ආස අයට :- kzbin.info/www/bejne/rqOnnJ-fo8qVZsksi=2UTofX-KC8fhHp-7
@priyanthapriyantha7919
@priyanthapriyantha7919 11 ай бұрын
Yakinnakma thamai. Theruwan Saranai dhuwe. ❤❤❤❤🙏🙏🙏🙏
@travelgears
@travelgears 11 ай бұрын
🖤
@THEZCRA97
@THEZCRA97 Жыл бұрын
Really proud of you vishwani akke !
@travelgears
@travelgears Жыл бұрын
🖤🌻
@sujininirmali
@sujininirmali 11 ай бұрын
Hemadamath akkige videos balana nsa me program 1th beluwa mn.
@travelgears
@travelgears 11 ай бұрын
🖤
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Thama thulin lokaya dakinna lokayayata karanna sewayata lokayenda perala sewaya labe. Theruwan Saranai !
@travelgears
@travelgears Жыл бұрын
🌻😍
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
❤❤❤❤❤එහෙම තමයි නේද ගැහැණු හිතේ හයිය කියන්නේ ❤❤❤❤❤
@travelgears
@travelgears Жыл бұрын
🌻
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
💝💝
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
පොලොන්නරුවේ එහෙම එන්නේ නැද්ද
@travelgears
@travelgears Жыл бұрын
🌻
@travelgears
@travelgears Жыл бұрын
🌻
@dilanisamanmali1233
@dilanisamanmali1233 6 ай бұрын
ආදරෙයි ඔයාට..පාසල campus eka amma tatta jobs monwd kiwwe nane
@travelgears
@travelgears 6 ай бұрын
🌻
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
ගෑනු ලමයි කියල පිරිමි ලමයි කියල වෙන්සක් නෑ. එකම එක වෙන්සක් තිබ්බට ඔක්කොගෙම හිත් එකයි..තමන් ඉන්නෙ ඕනි තමන්ට ඕනි විදියට.. කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල නෑ ඒ කිසිම දේකට
@travelgears
@travelgears Жыл бұрын
පණිවිඩයම සරලව🌻
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,8 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 1,9 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,8 МЛН