The Unknown Story of Solo Travel Girl | Vishwani Jayaweera | Flying Me | @Vishwani | Sahurdhaya

  Рет қаралды 48,787

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 206
@kingofshorts561
@kingofshorts561 8 ай бұрын
විශ්වනීගෙ හැම වීඩියොඑකක්ම බලනවා.එයා නම් මාරයි එයාට කතා කරන්න දීපු නිවෙදිකාවත් නියමයි .
@GayaniMaddumage
@GayaniMaddumage 8 ай бұрын
ඒ අවාරේ සිරිපා ගමනින් තමයි මමත් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 8 ай бұрын
ඔව් දැං නම් පිස්සුවක් වෙලා
@chandiisanka
@chandiisanka 5 ай бұрын
මමත්
@harshanigunarathna4959
@harshanigunarathna4959 3 ай бұрын
Mamath
@hmasanka6493
@hmasanka6493 3 ай бұрын
මමත් මූලින්ම බැලූවේ අවාරේ සිරිපා ගමන❤
@HarshaniVindya-p9v
@HarshaniVindya-p9v 2 ай бұрын
මමත් ❤
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 9 ай бұрын
විශ්වනී, පුතේ ඔයාට හදවතින්ම සුබ පතනවා.මම ඔයාගෙ හැම video එකක්ම බලනවා. ඒවා බලලා මම හරියට සතුටු වෙනවා. මට සමහර තැන් බලන්න යන්න ආස හිතෙනවා .(ඓයිතිහාසික තැන්).ඒත් මට යන්න කෙනෙක් නැහැ. ඔයාගෙ videos බලලා මටත් තනිවම යන්න පුලුවන් කියලා හිතුනා.මම ලගදිම අනුරාධපුරයේ යන්න සූදානම් වෙලා ඉන්නෙ. ඔයා තමයි පුතේ මාව motivate කලේ. ඒකට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින්.
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 8 ай бұрын
විශ්වනි ඔයාගේ අදහස් අහද්දී මට හිතුනා ගැබුරු දහමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ කියනවා ස්තුතියි මේ අදහස් වලට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@NilminiWijethilake
@NilminiWijethilake 8 ай бұрын
Aththtama matath hithuna. Mata hithenawa aya ea pilibadawa dannawa.
@amilasiri
@amilasiri 4 ай бұрын
අනිවාර්යෙන් ,ඔබ සොභ දහම කරන ගනුදෙනුව ඉතාම සංවේදියි . එක ගොඩක් ගැබුරුයි. සොභ දහම් live කියලා ඔබ පෙන්වනවා. ඒකට මම හරිම ආදරෙයි.
@nadeerajapakse9685
@nadeerajapakse9685 6 ай бұрын
Wishwani දුව මම ඔයාගේ videos හරිම ආසාවෙන් බලනවා.එතකොට ඔයත් එක්කම travel කරනව වගේ.හරිම ආසයි. ඔයාට සියලු දෙවියන්ගේ ආරක්ශාව ලැබේවා!
@gamagegam1770
@gamagegam1770 8 ай бұрын
නිර්භීත තරුණියක් ගෙන්වීම ගැන නාලිකාවට ස්තූතියි. මාත් flying me channel රසිකාවියක්. විශ්වනී සමග සංවාදයෙ යෙදිල තියෙනව. අනිහතමානී, නිරහංකාර කෙනෙක්. ඇත්තටම ඇයට වගේ අපිට ගෙවල් වලින් ගමනක් යන්න නිදහසක් නැතිවීම ගැන කණගාටුවක් තියෙනව . මේ වගේ කාන්තා පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් ලංකාවට අවශ්‍යයි . මේ රටේ පන්සල් බදාගෙන ඉන්න සම+හරක් වැඩිහිටියන් මොනතරම් ගෞරවනීය සංවර විදියට ගැහැනු ලමයින් ජීවත් උනත් , ඇහැට පේන්න හිටියත් පුවත්පත්, ප්‍රවෘත්ති විකාශනය වන නරක සමාජ සිදුවීම් ගැන භයෙන් විශේෂයෙන් ගැහැනු ලමයින්ට අනවශ්‍ය පීඩනයක් ලබාදෙනව
@isharadilmi5243
@isharadilmi5243 7 ай бұрын
නිවේදිකාවගෙ ප්‍රශ්න නියමයි මං අහන්න හිතේ තිබුන ඒවත් ඇහුව. වැඩසටහන අවසන් වෙනකම් ආසාවෙන් බැලුව.විශ්වනී අක්කට තව තවත් දහිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️❤️
@thamarajayasiri416
@thamarajayasiri416 8 ай бұрын
මම flying me රසිකාවියක්.හැමදාම ඔයාගේ වීඩියෝ එකක් දාන කල් බලාගෙන ඉන්න අම්මා කෙනෙක්.ඇත්තටම අපිට යන්න නොහැකි තැන් පුදුම විදිහට රස විඳිනවා.ඔයාට තව තවත් මෙවැනි දේ පෙන්වන්න ශක්තිය ලැබේවා දෝණි.
@amilapremanath
@amilapremanath 8 ай бұрын
විශ්වාසය ඇතිවන තැනදී විශ්වාසය විශ්වාස කරන්න අවිශ්වාසය ඇතිවන තැනදී අවිශ්වාසය විශ්වාස කරන්න රකිමින් විදින්න 🌿🌱☘️🌻🪸🩷🧡💛
@SandayaGamachchi
@SandayaGamachchi 7 ай бұрын
ඔයාගෙ videos හරිම ලස්සනයි .කනවිද්දාගල යනව දැක්කම බය හිතුන. නකල්ස් දිය ඇල්ලට ගියපු එකක් දැක්කා මාරම ලස්සනයි ඒවා දැක්කම හිත හරියට නිවෙනව
@sanjeewasumudumaliweerasin7442
@sanjeewasumudumaliweerasin7442 9 ай бұрын
ජීවිතේ යතාර්ථය අවබෝධය ලැබුවම ජීවිතේ හැම මොහොතක්ම මේ විදියට දකින්න පුලුවන්......හැම මොහොතක්ම මේ විදියට සතුටින් ගත කරන්න ලැබෙන්න පතනවා ඔයාට ❤
@DimuthuAyanthika
@DimuthuAyanthika 8 ай бұрын
ව්ශ්වනී අක්කී නියමයි.ජීවිතේ විඳිනවා.❤
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol 8 ай бұрын
මමත් ඇයගේ විඩියෝ බලනවා. එය ගොඩක් සංවේදි දෙයකට මුහුන දි ආපු ගමනක් කියලයි මට හැගෙන්නෙ. ඇයට ඒ වේදනාව තමයි දෛයිවය දෙන්නෙ. ඇය හරිම ශක්තිමත් කාන්තාවක්. ඒ වගේම ඒ නිදහාස ඒ සතුට මානසිකව හරි නිදහස්. බුදු සරණයි
@manasharodrigo1518
@manasharodrigo1518 8 ай бұрын
This announcer superb! Good Luck both of you girls !❤
@MrBpjshantha
@MrBpjshantha 7 ай бұрын
අපේ ලමයි බලද්දී තමයි මෙයාගෙ වීඩියෝ මම දැක්කෙ..මේ වීඩියෝ එක මම යි දාගෙන බැලුවෙ ...මම මිනිස්සු ස්කෑන් කරන කෙනෙක් ...ගොඩක් අය ස්කැන් කරන්නේ කුණු ..මම බලන්නෙ මිනිස්සු කොච්චර නිවනට ලග ද කියලා ...ලොකු දේවල් කියන්නෙ නෑ ..මෙතුමිය නොදැනුවත්වම කෙනෙකුට ලෙහෙසියෙන් කරගන්න බැරි උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරල ...ධර්මය අවබෝධ කරන්න මිනිස්සු කරන්නේ දහම ඉගෙන ගන්න එක ඒ නිසා නිවන දුරයි ..සොබා දහමට ලං එන බොහොමයක් කෙනෙකුට නිවන් මග විවෘතයි ...තෙරුවන් සරණයි ..
@kbt3831
@kbt3831 8 ай бұрын
ඇත්තටම මේ දරුවා තනියම යනකොට අපිට එයා ගැන බය හිතෙනවා .
@dil1262
@dil1262 8 ай бұрын
This is the mindset we need in Sri Lanka. Beautiful conversation, so inspiring.
@padmamalani6352
@padmamalani6352 8 ай бұрын
ගිය අවුරුද්දෙ කටාර්වලදි තමයි මම අවාරේ සිරිපාදේ බැලුවේ.තාමත් ආසාවෙන් බලනවා මගේ දුවගේ වයසමයි ඔයාටත්.තෙරුවන් සරනයි.❤️❤️❤️❤️❤️👍💐
@wasanthiwimalarathne9639
@wasanthiwimalarathne9639 8 ай бұрын
Strong girl.good talent.❤❤❤
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 8 ай бұрын
ඇය අවශ්‍යයම චරිතයක් ලෝකය දකින්න කැමති අය වෙනුවෙන්!!!!❤❤❤🎉🎉 ස්තුතියි ඇය වෙනුවෙන් වෙන් කල කාලයට!!!
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 8 күн бұрын
වචනයක් ගානෙ වැදගත්කම තියෙන්නේ ❤ සුබ පැතුම්
@princess6614
@princess6614 8 ай бұрын
අපේ නේච ❤ ඒන්ජල්
@iranganisilva9009
@iranganisilva9009 3 ай бұрын
ඔබේ නම නියමෙටම ගැලපෙනවා ඔබේ මේ ගමනට...විශ්වනී.....❤
@manulapiyadigama968
@manulapiyadigama968 6 ай бұрын
Wish you all the best Vishvani. Recently i saw your videos.. nice and suberb. I also like same in small days..but after coming oversease every thing stop. now satisfying with watching videos only
@GunapalaHewage-xk2
@GunapalaHewage-xk2 8 ай бұрын
ජයවේවා.. පරිස්සමින් පුතා.
@nisansalagunawardana9140
@nisansalagunawardana9140 9 ай бұрын
So happy for you darling..Wish you all the best 💕🌸🙌
@indranirajapaksha2215
@indranirajapaksha2215 7 ай бұрын
මමත් ඔයා දැක්කේ අහම්බෙන් .හරිම සතුටුයි ඔයා ගැන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
@isururathnayake4692
@isururathnayake4692 2 ай бұрын
විස්වයේ විස්වනී ඔබට මගෙන් සුභ පැතුම්...❤❤මාරම හයියක්
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 9 ай бұрын
අහම්බෙන් නෙත ගැටුනු වීඩියෝ එකක් .පුතේ ඔයාගේ ගතිගුණ හා ඔය නිහතමානී අදහස් වලට ගරැ කරනවා .අගයකරනවා.අද ඉන්න බහුතරයක් තරැන අය ලග ඔය වගේ උත්තම අදහස් නෑ.ඒ අයත් ඔයා වගේම හිතුවොත් මේ රට සුන්දරම තැනක් වෙයි.අපේ කැලෑ කෙල්ලට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!!!ඔයහිතේ හැමදාම සතුට පිරී ඉතිරේවා.!!!ජයෙන් ජයම වේවා පුතේ !!!❤️
@malikanchana6770
@malikanchana6770 8 ай бұрын
මාරයි අක්කා.ආදරෙයි.ජයම වේවා ඔයාට ❤❤❤
@travelgears
@travelgears 8 ай бұрын
So proud of you akka. keep going🤘🖤
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 8 ай бұрын
දීර්ඝ ගමනකට සුබ පැතුම් ව්ශ්වනී❤️❤️❤️❤️❤️
@hansihewage2382
@hansihewage2382 8 ай бұрын
My favorite traveler ❤❤
@Kumari-rl7nr
@Kumari-rl7nr 8 ай бұрын
Aware siripa wandanawen thamai video baluwe supiri good luck❤
@lakshmithilakshika1641
@lakshmithilakshika1641 8 ай бұрын
හරි ම සතුටුයි ඔයා ගේ කතාව අහපුවාම...ජය වෙිවා ...
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 9 ай бұрын
විශ්වනී ❤😘
@damayanthigamage8344
@damayanthigamage8344 7 ай бұрын
Kanaviddagala ......ගමන හරිම ...thrsaya janakaiii.....
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 5 ай бұрын
I need to be like you..will see one day in future soon ❤
@sanjuomi5230
@sanjuomi5230 8 ай бұрын
Flying me.. hithaganna bari durak nangi oya danatama Fly karala.. adarei a adahas walata.. harima meaningful interview ekak.. ❤❤❤
@roshanichandrika9242
@roshanichandrika9242 9 ай бұрын
මෙ මොතෙ ඉන්නව හරිම සුන්දරයි බොහො දෙනාට.ඉන්න බැරි සැබැම යතාර්ථය තුල ඔබ ඉන්නව සතුටුයි ❤️
@chamodyamunasinghe4355
@chamodyamunasinghe4355 9 ай бұрын
Best of luck vishwani akka❤
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 4 ай бұрын
Adarei 😍
@shashiwijesekera4851
@shashiwijesekera4851 3 ай бұрын
Yes,when u stay calm and peaceful surely even a ferocious animal does not harm u.I also hv a real life experience .
@danushkasampath8651
@danushkasampath8651 3 ай бұрын
ඔයා තානියම ලෝකු කැලැවල් වල රැ තනියම ඉන්න කෝට එව බලන්න අපිට බය හිතෙනව කොහොම උනත් පරිස්සමින් ❤️ බුදුසරනයි
@MediaLifeSL
@MediaLifeSL 5 ай бұрын
මේ වගේ කතා බහකට නිවේදකයෙක් දාන්න. කතා බහ හරිම ලස්සන වෙයි එතකොට. ** විශ්වනී** - අපේ හිත් පුදුම විදියට සැනසූ අපි මාර විදියට ආදරේ කරන හරිම සුන්දර චරිතයක් ❤❤❤❤ හැම දේටම ඇයගේ සුභ පතනවා ❤❤❤❤ නිවේදිකාවටත් සුභ පැතුම්. ඇය ලස්සනයි ❤❤❤❤
@rash890
@rash890 8 ай бұрын
විශ්වනී අක්කා ❤️❤️☺️☺️☺️
@gayya_yt
@gayya_yt 8 ай бұрын
ඔයාගේ වීඩියෝ බලනවා.... ඔයාට ජයෙන්ම ජය වෙන්න ඕන
@dilanisamanmali1233
@dilanisamanmali1233 8 ай бұрын
නිවේදිකාව සූදානම් මදි එයා කියන දේවල් වලින් පේන්නෙ ම...එයාට ගෙදරින් නිදහස් ලැබිලා නෑ ඇවිදින්න වගේ එකක්... විශ්වි කතා කරන්නේ පෞද්ගලිකත්වය ගොඩාක් ආරක්ෂා කරගෙන මොළෙන් හිතලා....අවශ්‍ය ම පිළිතුරු පමණයි දෙන්නේ..ඒක ඔයාලා වගේ සෝලෝ travel කරන අය අනුගමනය කරන සුපිරි වැඩක්
@panoramablue9191
@panoramablue9191 8 ай бұрын
නිෙවිදිකාව නිදහස ගැන කතා කරන ෙකාෙ විකක් J ව ෙග් එයාට නිදහසක් නැ ව ෙග්
@MonicaThamel-x9g
@MonicaThamel-x9g 8 ай бұрын
Diriya. Diyaniye oba. Sa maga devipiyanan. Atha oba. Vadanavanthaya. Obata Gayá💜💜💜💜💜💜💜🙏🙏🙏
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 8 ай бұрын
කියන කතා ටික ඇත්ත . සතුටුයි අලුත් පරම්පරාවෙ ගෑනු ලම්‍යි මේ වගේ ශක්තිමත් අය වීම ගැන
@anjaleews
@anjaleews 8 ай бұрын
So Happy for you Wishvani❤❤❤
@LankaMerica
@LankaMerica 9 ай бұрын
MISS algewaththa i wish you all the best thanks for you and God bless new family
@isharadilmi5243
@isharadilmi5243 7 ай бұрын
Vishvani akkita thiyenne mara hithe haiyak ❤❤
@hemanthasamaratunga9294
@hemanthasamaratunga9294 6 ай бұрын
Excellent interview. Would like to get in touch with Vishwani as I am a travel bug too….
@WiyanageBerty
@WiyanageBerty 4 ай бұрын
තෙරුවන් සරණයි පුතෙ 😊
@AshokaSiriwardana-s4m
@AshokaSiriwardana-s4m 3 ай бұрын
ඔයා නියමයි 🎉🎉❤
@damayanthigamage8344
@damayanthigamage8344 7 ай бұрын
මම හරි ම ආසාවෙන් බලන්නේ ..සොබාදහම ට ගොඩාක් ආදරය ❤❤
@namaljeewananda3498
@namaljeewananda3498 8 ай бұрын
විෂ්වනි ඔබ සමාජයට , තරුණ තරුණියන්ට ඉතාම වටිනා වැදගත් තොරතුරු හා අදහස් ලබාදුන්නා සතුටුයි ආඩම්බරයි ඔබ ගැන , ඔබගේ අනාගත සියලු කටයුතු හා බලාපොරොත්තු ඉටුවේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@sandunikagimhani2675
@sandunikagimhani2675 7 ай бұрын
♥♥♥♥
@thilinisenanayake7404
@thilinisenanayake7404 6 ай бұрын
Great ,
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 8 ай бұрын
ඔබේ ශක්තිය විශිෂ්ටයි මිතුරිය!!!❤❤❤ ඔබට ජය.!!! ඔබේ ශක්තිය අපිටත් ශක්තියක්!!!!
@Nishadi98
@Nishadi98 8 ай бұрын
Wooow mara educated girl knk,so proud of you ❤
@sadram4084
@sadram4084 7 ай бұрын
විෂ්වනී විස්වාසයෙන් ඉදිරියටම යන්න ලැබේව
@pushpawasala4108
@pushpawasala4108 7 ай бұрын
ඇත්තටම එහෙම මිනිස්සු ඉන්නවා.ඔය කියන දෙනියායේ ගෙදර කට්ටිය මාරම හොදයි....මොකද අපේ යාලුවෙක්ගෙ ගෙදර....එහෙ ගියාම අපට සලකන්නේ එයාලගෙම දරුවන්ට වගේ...මාරම ආදරෙයි....
@SayuriSwapna
@SayuriSwapna 5 ай бұрын
This is my dream also ❤️
@tp6011
@tp6011 8 ай бұрын
Hamadema hri lassanata awankawa sundara widiyata katha kala. Thwa ahan inna asai kathawa❤
@lokugamhewage6901
@lokugamhewage6901 8 ай бұрын
Great
@mylovely2650
@mylovely2650 8 ай бұрын
🍃☘️🍃☘️රකිමින් විදින්න 🍃☘️🍃☘️🍃
@manjuvlogs99
@manjuvlogs99 9 ай бұрын
විස්වනී කියන්නෙ ජිවිතෙ විදින කෙල්ලෙක් ඒ වගේ ඉන්න හැමොටම බැ❤
@SanuliNanayakkara
@SanuliNanayakkara 4 ай бұрын
Flying me channel akke api oyata adarelyi❤ Good luck
@RandikaMabulage
@RandikaMabulage 9 ай бұрын
Niwedikawage lassana❤
@muthukasun
@muthukasun 8 ай бұрын
විශ්වනී ජයවේවා ඔයාට - ඔයා අවංකවම දක්ෂ කෙල්ලක් - සුභ පැතුමි ඔබට 🥰
@0332257322
@0332257322 7 ай бұрын
Will nature bless you always .proud of you ❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 8 ай бұрын
සුබපැතුම් විශ්වනී
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 8 ай бұрын
මම හිතුවේ තනියම යන්නෙ නැතුව ඇති කියලා එහෙමනම් දෙමව්පියන් හැටියට අපිට හොඳ පාඩමක් සහ කතාවක් නියමයි 🔥🔥🔥🔥🔥
@kaveeshasewmini5927
@kaveeshasewmini5927 8 ай бұрын
Flying me🌿🍃❤
@aselapiyumali3250
@aselapiyumali3250 8 ай бұрын
Mama oyage godaak video balala thiyenawa . Ekata ඇබ්බැහි wela inne . Ada සතුටුයි oyawa දැනගත්තම .🌹🌹🌹🌹🌹🌹
@samadharasadamali1722
@samadharasadamali1722 7 ай бұрын
මැණිකේ goodak ඔයට adarai පරිස්සමෙන් වැඩ kargana bs❤ 🤗🌷😘😘
@ashasewwandi8301
@ashasewwandi8301 7 ай бұрын
Dawasak mamat travel karnw Akka wge❤ eka mge Loku heenayk, dnm Bari unth dawasak mn ynw sobadaham vidinwa😊
@wishwaihalagamage6173
@wishwaihalagamage6173 8 ай бұрын
නියමයි විශ්වාස කිරීම 🙏🏾🌷
@vikara-6573
@vikara-6573 8 ай бұрын
ජයවේවා
@kantakanata9643
@kantakanata9643 6 ай бұрын
ඇය හිතන විදිය හරි සුන්දරයි කිසි කෙනෙක්ට කරදරයක් නොකර හරි අහිංසක සතුටක් ඇය විදිනවා.. ඉතින් ... තුණුරුවන් සරණයි ඔයාට .❤.❤❤❤
@umaliweerasuriya489
@umaliweerasuriya489 9 ай бұрын
Good ideas Good luck sister
@dinithipraboda5875
@dinithipraboda5875 8 ай бұрын
Eya harima strong girl kenek ❤
@senarathpathirana8344
@senarathpathirana8344 8 ай бұрын
ජයවීරට ජයවේවා
@DisanayakaDisanayak-l8l
@DisanayakaDisanayak-l8l 9 ай бұрын
Oyage hadawethate akkagawe jiwath wene hode daruwek❤❤
@yamunasriyani9182
@yamunasriyani9182 3 ай бұрын
දීර්ඝායුෂම වේවා සුවපත් වේවා
@nadeeshajayawardana2954
@nadeeshajayawardana2954 9 ай бұрын
නියමයි අක්කේ…😘💐❤️
@ChalaniLanka
@ChalaniLanka Ай бұрын
දෙවිවරුන් වගේ පිහිට වන මිනිස්සු දෙණියායෙ ඉන්නවා.මම ඇතුළු ගැහැණු දරුවන් 4ක් 2003 ගංවතුර වෙලාවෙ ගෙදර යන්න බැරිව තෙතබරිත වුණු ඇදුම් පිටින් අතරමං වෙලා හිටියා.එක්තරා මහත්මයෙක් අපිව එයාලගෙ ගෙදර එක්ක ගිහින් අපිට සියලු පහසුකම් සලසල දුන්නා.ගියාට පස්සෙ තමයි දැන ගත්තෙ එතුමා එවකට කිරිවැල්දොල විදුහලේ විදුහල්පති තුමා බව.මිනිසුන් කවුද කියල තේරුම් ගන්න නම් තනියම ඇවිදින්නම වෙනවා....
@tp883
@tp883 9 ай бұрын
Best wishes I wish i had the same bravery like you when i was at your age❤
@sandamalisuriyagamage-pw4dy
@sandamalisuriyagamage-pw4dy 10 күн бұрын
Deniyaye api❤
@dasunsenevirathne838
@dasunsenevirathne838 9 ай бұрын
Shaaaa ❤❤❤❤
@kantakanata9643
@kantakanata9643 6 ай бұрын
ඇය යන ගමන් මට යනවා තියා හිතන්නවත් බැ... ඉතින් ඇය මොනතරම් ශක්තිමත් හිතක් තියෙන කෙල්ලෙක්ද... I Respect you විශ්වනිි...🙏
@sunethjayawardene3997
@sunethjayawardene3997 8 ай бұрын
විශ්වනී අද තමයි හරියට දැක්කේ
@Pulasthi__
@Pulasthi__ 4 ай бұрын
ආච්චි අම්මාගෙ පඩුර දන්න ගියපු නීර්භීත දොණී ❤🫶
@maduninilanka8203
@maduninilanka8203 8 ай бұрын
Oya harim talented girl knk.. Kellntth loku haiyak oy vge ay
@WattegamaManager
@WattegamaManager 8 ай бұрын
❤❤❤🎉🎉🎉
@dumbaramitiyawatha
@dumbaramitiyawatha 4 ай бұрын
පුංචි දරුවෙක්ට වයසක ආච්චි කෙනෙක්ට වත් ඉන්න දෙන්නේ නැති සමාජයක කිසිම කෙනෙක් මෙහෙම යන්නෙපා. හිතන තරම් හොද මිනිසුන් නෑ. අපේ ප්‍රවේශම වටිනවා. ❤
@nipuniranathunga6474
@nipuniranathunga6474 8 ай бұрын
Mata berida අක්ක එක්ක සම්බන්ද වෙන්න! 🥺💚🍃
@dreamcar9971
@dreamcar9971 8 ай бұрын
කොයි වෙලේද ඔයා ගැන විස්තර ටිකක් දැනගන්නෙ කියල බලාගෙන හිටියෙ...කෙලින් තීරන ගන්න,කෙලින් චරිතයක් ..සතුටුයි ඔයා ගැන නංහි❤️
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 45 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 239 М.
Please stop saying THIS to people with chronic illness #chronicillness
16:33
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН