ලංකාවේ හිටියනම් | Chooty Malli Podi Malli | FM Derana

  Рет қаралды 25,081

FM Derana

FM Derana

3 жыл бұрын

Download Now - fmderana.lk/jokes
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#FMDerana #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZbin - bit.ly/2VnXCGS
▶ Like Us On Facebook - / fmderana
▶ Follow Us On Instagram - / fmderana
Enjoy & Stay Connected With Us For More Videos !!!

Пікірлер: 66
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 3 жыл бұрын
ඇත්තටම ,ලංකාවේ දක්ශම ප්‍රහසනවේදීන් දෙපල ඔබ දෙපලයි. ඉතාම වැදගත් ආද‍ර්ශයක් සෑම කතාවකින්ම දෙනව. රට හදන්න කියල පාර්ලිමේන්තු යවපු ලොකු තැන්වල ඉන්න මෝඩයින්ට මේ කතාටික ඇහුවත් ඇති .
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
විහිලුවක් උනත් ඕක තමයි ලංකාවේ යථාර්ථය
@sahanchinthana5049
@sahanchinthana5049 3 жыл бұрын
කාලෙකින් හොඳ එකක්😍❤️ කාල් මාක්ස්ට නම් දෙන්න ඕන දුවන්න😂😂😂🤦🏻‍♂️🤦🏻‍♂️
@mhbjt523
@mhbjt523 3 жыл бұрын
සාදු සාදු සාදු......🙏🙏🙏 කොටුවෙ හාමුදුරුවන්ගෙ කාලීන බන අහන උන් මේක අහපල්ල..🤣🤣
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 3 жыл бұрын
ඒක හරිම නියමයි. ඇත්තටම වෙන්නෙත් ඕකම තමයි
@buddikabuddika2145
@buddikabuddika2145 3 жыл бұрын
හරියටම හරි. මමත් ගොඩ ගියේ ලංකාව ගොඩ නොදා. 8විතරයි පාස් ඉන්ජිනේරු බුවාල මම ගාව දෙකට නැවේනවා
@sampathp.r9461
@sampathp.r9461 3 жыл бұрын
සහතික ඇත්ත..ලංකාවේ සිස්ටම් එක ඕකම තමයි
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
හරිම ලස්සනයි බොහොම ස්තූතියි දෙරණට 🙏🙏🙏😀😀😀😀🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤
@isurushehan8657
@isurushehan8657 3 жыл бұрын
හොද වෙලාවට මේ එක්කෙනෙක්වත් ලංකාවේ ඉපදුනේ නැත්තේ එකෙනම් තාමත් ලෝකය ගල්‍යුගේ වගේ ඇති...😂😂😂මේවගේ වැඩ්ඩෝ ලංකාව තුල ඉන්නවා..හරියටම කිව්වොත් වෙන්නේ පැලේ මතුවෙච්ච ගමන් පාගලා මරනවා වගේ නිෂ්පාදනයක් ඉදිරිපත් කරපු ගමන් ඌව පාගලා තලලා දානවා..
@aralk3140
@aralk3140 3 жыл бұрын
මේ වීඩියෝ සීරීස් එක දිගටම ඕනෙ
@krishanlakmal8130
@krishanlakmal8130 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියමම පැතිකඩ ( හැමදාම ජාතියක් විදිහට පස්සට යාම )
@samanthapkumara3632
@samanthapkumara3632 3 жыл бұрын
Niyamai.හිනාව ekka loku tokkak..me wage දේවල් karanna puluwan oya dennata vitarai...jaya
@hasthakajayaratne7795
@hasthakajayaratne7795 3 жыл бұрын
සිරා කතාව ,හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බෑ
@avishkabandara910
@avishkabandara910 10 ай бұрын
😄😄විහිලුනෙවෙ අැත්තටම ඔක ඔහොමතමා හිටියනම්😄😄
@ithackers515
@ithackers515 2 жыл бұрын
ade patta athal oiii😂😂😂😂
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 3 жыл бұрын
හොද වෙලාවට මේ මිනිස්සු ලංකාවේ නොහිටියේ.. ඇත්තම කතාව මේක. යක්ඛ පුත්තු 3දෙනෙක් unlike කරලා...
@tharushadias
@tharushadias Ай бұрын
ඇත්ත කතාවක්.. මමත් සිංදුවක් හදලා හරි ආසාවෙන් ගිහින් දෙරණ එකට දුන්නා play කරන්න.. දවස් දෙකක් විතර call කරලා follow-up කලා ප්‍රතිචාරයක් නෑ.. දැන් අවුරුද්දක් වෙනවා.. මම හිතන්නෙ තාම සිංදුව අහනවා ඇති 😂
@chch1604
@chch1604 3 жыл бұрын
Sad Reallty
@TheADD.
@TheADD. 3 жыл бұрын
GreatTruth
@shamilagamage8950
@shamilagamage8950 2 жыл бұрын
Sahathika aththa.
@DushanMW
@DushanMW 3 жыл бұрын
දුක හිතුනා :(
@uvinsenevirathne1352
@uvinsenevirathne1352 3 жыл бұрын
Good one as always 👏😅
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
ඔබ තුමන්ලාට බෙහෙවින්ම ඉස්තූතී රට හොදයි රටේ බහුතරයක් අපේ දේ අගයන්න බැරි කුහක මිනිස්සු හොදම උදාහරණය කොරෝනා පැනියට උනෙත් ඔයිම දේ තමයි
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 10 ай бұрын
ඇත්තටම කොරෝනා පැණියට මොකද උනේ. මම නම් හිතන්නෙ ලංකාවෙ මිනිස්සු කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ කවුරු හරි කියන දෙයක් පස්සෙ දුවනව. ඒක නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
@anurasenarathna1703
@anurasenarathna1703 3 жыл бұрын
Very true !!
@osambiham2677
@osambiham2677 3 жыл бұрын
Na sira kathawa
@dilharajayawardhana2508
@dilharajayawardhana2508 3 жыл бұрын
Really
@shaleeathukorala6682
@shaleeathukorala6682 3 жыл бұрын
ඒ මොකද මැදින් හූ කියන්නෙ??😂😂
@dinithm726
@dinithm726 3 жыл бұрын
........ ------supiri------- .......
@chamindhadissanayaka2941
@chamindhadissanayaka2941 3 жыл бұрын
👌👌👌
@chiti733
@chiti733 3 жыл бұрын
❤️💯
@trishanpeiris4247
@trishanpeiris4247 3 жыл бұрын
This is true sir.
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
Very interesting!)
@maheshlakmal4162
@maheshlakmal4162 2 жыл бұрын
Meka nm sira kathawak
@randilinnersoul
@randilinnersoul 3 жыл бұрын
ammo eka
@erangamunidasa7213
@erangamunidasa7213 2 жыл бұрын
මේ ටික ඇති ලංකාවට මෙහෙම වෙලා තියන දේ තේරුම් ගන්ට 😥😥😥
@kelumkularathne6947
@kelumkularathne6947 3 жыл бұрын
Corona පැනියට නේද මේ
@hasithavishwaweerasooriya3763
@hasithavishwaweerasooriya3763 3 жыл бұрын
You got the point bro 👊😊
@dude2759
@dude2759 3 жыл бұрын
කාල් මාර්ක්ස් ලංකාවේ ඉදියනම් ඔය කතාව වෙනව අනිවාර්යයෙන්
@chamildushan4211
@chamildushan4211 3 жыл бұрын
👍
@asokarajapaksa2018
@asokarajapaksa2018 2 жыл бұрын
Lankawe Aththama Siddiya
@prasannaarachchi6561
@prasannaarachchi6561 3 жыл бұрын
Hariyatama hari lankawe ohoma thama.
@sahanprasanna77
@sahanprasanna77 11 ай бұрын
Ammooo 😂
@chamindhadissanayaka2941
@chamindhadissanayaka2941 3 жыл бұрын
Meka තම attha
@jagathjayawardana7807
@jagathjayawardana7807 3 жыл бұрын
this is truth.
@driveincanada9713
@driveincanada9713 3 ай бұрын
😂😂😂❤❤❤
@Ayodhya9439
@Ayodhya9439 3 жыл бұрын
🤣👍🏽
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
👍👍👍👍🤣🤣🤣💐
@erangawelikala5687
@erangawelikala5687 3 жыл бұрын
meke thawa kotas keepayak karanna.
@samanthapkumara3632
@samanthapkumara3632 3 жыл бұрын
Man ahapu hondama වැඩසටහන
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
Sirawatama meka thama wenne😵
@rathagaya-theautomania6778
@rathagaya-theautomania6778 3 жыл бұрын
මේක අහලා හිනාවෙන්න නෙවෙයි අඩන්න වෙන්න .......
@upulupul3865
@upulupul3865 3 жыл бұрын
Lankaway hitiyanam baduma tama pinguttera parlimentuway ambatteyo tike nohitinne oonanam kohomade
@prasannakamaradiwela2011
@prasannakamaradiwela2011 3 жыл бұрын
නිය මයි මෙවා තමා කරන්න
@hasarathnayaka7606
@hasarathnayaka7606 3 жыл бұрын
පුදුමයක් na kombuwe inne okkama වලව්වේ walan hodana un thama
@ishankaelpitiya8542
@ishankaelpitiya8542 Жыл бұрын
Kisi wereddakne. Lankawa ohoma thama......
@dabullasigiriya4372
@dabullasigiriya4372 3 жыл бұрын
Niyametama dila thiyenaw shot eka🙏🙏🙏🇮🇱🇮🇱
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
සිරා සිද්ධි යකෝ
@dumindaasela85
@dumindaasela85 3 жыл бұрын
Korona paniya kesewathath,Light way rail eke container geniyanawa kiyapu ayane
@Niro1aur
@Niro1aur 3 жыл бұрын
පඬි උනාට ගොන්
@bennavaratne5111
@bennavaratne5111 3 жыл бұрын
Mewage gon program hondai 69 ysta Mokkakda umbalage aimekka. Anithayath modayo karandad? Mewage prigramm harriyata thiyenawa chine minusunwa. Vihiluwen tihiyagsnainnda. Meka mha pawu waddak Dannawane.marichi kunuwechi nayek kelaniya pansale thiyagena baudda janathawa danagassuwa. Langadi mutra purawapu mutti gangawalata damma. Itapasse paniyak gennawa. Anudaradapura nigra karanaw moleta sambanda pissu gsnniyek Media hadanne minisunwa pisso karanda
@chanyona.4077
@chanyona.4077 Жыл бұрын
Thooth meewaye kiyana jaathiye gon minihek neda? amana mongalaya, thoge ammata kiyapan paraya
@ThilanJayasekara
@ThilanJayasekara 3 жыл бұрын
චූටි මල්ලියි පොඩි මල්ලියි ඔයිට හොඳයි දිලිත්ගේ ගූ පුච්චං කෑවනම්. සල්ලි ගෙව්වා පලියට හාම්පුත්තුන්ගේ ඕනි ගූ ගොඩක් අදින්න එපා ඕයි.
@chanyona.4077
@chanyona.4077 Жыл бұрын
A umbath A wage chrithayak neda? ane mongalaya, beheth ganin asaneepa karayo, nedakin, mokata ipadenawada mun.
@rifansaleem8944
@rifansaleem8944 10 ай бұрын
👍
@Ayodhya9439
@Ayodhya9439 3 жыл бұрын
🤣👍🏽
සීයගෙ වැඩ | Chooty Malli Podi Malli | FM Derana
19:34
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 32 МЛН
Chuti Malli Podi Malli (‌‍‌‍Adayakma Dakima) 2015-03-24
21:02
Sri Lankan Chuti Malli Podi Malli
Рет қаралды 25 М.
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 13 МЛН
ДЕДУШКА ВЫ ГДЕ? 🤣🤣
0:59
РЕАЛЬНЫЙ ВОВАН
Рет қаралды 2,5 МЛН
Когда Нашёл Нового Друга в Диснейленде ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 3,1 МЛН
Love Challenge With Mellstroy And Mrbeast
0:19
BigSchool
Рет қаралды 7 МЛН