ගෙදර ඉඳන් වැඩ කරන්න මම Focus එක තියාගන්න විදිහ | Personal Finance | Business | Startups | Sri Lanka

  Рет қаралды 13,970

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 109
@Thivankaindunil
@Thivankaindunil 3 ай бұрын
කොටු කොටු කලිසම ආගමක් කරගත් අපේ කාලේ කොල්ලෙක්..❤❤.. .. අයියගෙ වීඩියෝ වලින් ගොඩක් සෑහෙන දෙවල් ඉගෙන ගත්තා මං... දිගටම කරගෙන යන්..සුපිරි ...
@SCD-y6l
@SCD-y6l 3 ай бұрын
2024 AL කරන මට පට්ට 🔥🔥🔥
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 3 ай бұрын
ඔයා හරියටම හරි මල්ලි ❤.මමත් ඒක කරනවා .එක වෙලාවට එක වැඩයි ❤.අනාගත අවශ්‍යතා අනුව වැඩ.කුඩා කුඩා ජයග්‍රහණයන් සැමරීම 🎉❤🎉😂🎉❤.
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 3 ай бұрын
ඔයා නම් ගොඩක් හොඳ යි හැමදාම හොඳ දේවල් කියල දෙනවා ගොඩක් ස්තුති යි
@K.DRanmal
@K.DRanmal 3 ай бұрын
You're one of my fav KZbinrs in Sri Lanka . Keep upload good content Sir. Thank you.
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
So nice of you❤️❤️🙏🙏
@Saleena2647
@Saleena2647 3 ай бұрын
මට අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවේ මට මේ කෙන් ලැබුණා බොහොම ස්තුතිය 😊
@RioGamersLK
@RioGamersLK 3 ай бұрын
ඔයාගේ කතාව හරි. ඉන්න තැන ලස්සනට හදාගත්තම ඔලුවේ ලොකු වෙනසක් උනා. අපේ ගෙදර මම ඉන්න කාමරේ ලයිට් එකේ එලිය අඩුවෙන් තිබුනේ. මම හිතනවා ඒක සෑහෙන්න බලපෑවා. කම්මැලිකමට. ඊට පස්සේ මම මේ මාසේ මුල මගේ කාමරේ වෙනස් කරලා ටිකක් වෙනකාමරේකට ගිහින් ඒකට පාටිශන් එකක් ගහලා ප්‍රමානේ ලොකු කලා. දැන් කාමරේ මොනා හරි හිතුනම කල්පනා කර කර ඇවිදින්න ඉඩ තියෙනවා. මගේ වෝර්ක් ශොප් එකත් ඒකෙම හදාගත්තා දැන් මට කම්මැලි හිතෙන්නෙ නෑ. මම උදේ 6 වෙනකොට නැගිටලා වැඩ ස්ක්‍රිප්ට් ලියන්න ඕනි තැනකට යනවා. එතන කිසි අව්ලක් නැතුව පැය 4ක් ගත කරලා තමා ශොප් එකට එන්නේ. මට ඉස්සර එක දෙයකට ෆෝකස් කරන්න අමාරුයි ලියන්න අමාරුයි. දැන් ඔය පොඩි කාලෙට පිටු 120 සීආර් පොත් දෙකක් ඉවර වෙන්න ලගයි එක එක ඒවා ලියලා. එහෙම ලියන්න පුරුදු වෙච්ච එකෙන් තමයි සමහර දේවල් පැහැදිලි කරගන්න පුලුවන් උනේ. හැබැයි නිතරම වතුර බොන පුරුද්දත් ඔතනට ආවා. අඩුම ඔතන ඉන්න වෙලාවට ලීටර් දෙකක් වත් බොනවා බෝතලේ ලග තියෙන නිසා. මත තාමත් හිතාගන්න බෑ සෑහෙන්න ස්ට්‍රෙස් එකෙන් තිබුන හිත කොහොමද මෙහෙම උනේ කියලා. හැබැයි ඉතින් ඒ ෆීල් එක ගන්න ලක්ශෙකට වඩා වියදන්නම් උනා. ඒත් පාඩුවක් නෑ දැන් අපි කරන වැඩ පිලිවෙලක් ඇතුව කරන් යන්න පුලුවන් මනසක් ආවනේ. ඉස්සර මම වීඩිඕ හදනකොට එඩිට් එක ගැන හිතන්නෙ නෑ. දැන් ඒහෙම නෑ ඊයෙයි පෙරේදයි අපි ඒ ගැනත් හිතලා වීඩිඕ දෙකක් දැම්මා ඒවාට විවිස් නැති උනත් හිතට මාරම සතුටුයි අපි දෙයක් පිලිවෙලට කරා කියන එක. මට ඔය ජයයග්‍රහනය අපේ ඕඩියන්ස් එකට කියන්න ඕනි. හැබැයි ඒක දැන්ම බෑ තව මාසයක් ඉදලා කියනවා. ඊට කලින් ඔයාගේ චැනල් එකේ මෙහෙම අදහසක් විදිහට දාන්න පුලුවන් වෙච්ච එක සතුටුයි. මොකද අද තියෙන ගොඩක් චැනල් විව්ස් වෙනුවෙන් එක එක දේවල් කරන්න ගිහින් එයාලගේ වැලියු එක අඩු කරන් තියෙනවා ඔයාගේ චැනල් එකතමයි මේ මොහොතේ මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ. පුලුවන්නම් අපි කරපු අවසාන වීඩියෝ දෙකේ කොලිටි එක ගැන රේට් එකක් දෙන්න. මොකද ඒකට එක හේතුවක් ඔයාගේ චැනල් එකත්
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Bohoma isthuthi me comment ekata.. Mama hadawathinma suba pathanawa oyage channel ekata.. Mama videos baluwa godak hondai… gaming channels dakala thibbata me wage story ekak ekka yana ekak dakke ada..❤️
@RioGamersLK
@RioGamersLK 3 ай бұрын
@@dr.donexplains thank you bro
@artcvideo8527
@artcvideo8527 2 ай бұрын
😅😅😮😅😅😅😅😅😅😊 7:46 7:50 😅😅😅 7:51 7:52 😅😅😅😅😅😅😅😅😅😅😅 8:10 😅 8:17 😅😅😅😅😅😅😅😅 8:27 8:27 8:28 😅😅😅😅 8:29 😅😅😅😅😅 8:33 😅😅😅😅😅😅😅 8:39 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 8:42 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😅😅😊😊😊😊
@artcvideo8527
@artcvideo8527 2 ай бұрын
😊😊😊😊
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 3 ай бұрын
Good video සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි ❤️❤️❤️
@kickers5
@kickers5 3 ай бұрын
මටත් එක දෙයක් තෝරගෙන කරන්න බැරුව ඉන්නෙ.අද youtube ,හෙට trading ,අනිද්ද business .. එක එක වෙලාවට එක එක දේවල් කරන්න ආස හිතෙනව .ඒ දේ කරානම් හොදයි කියල හිතෙනව.ඒ නිසා කිසිම දෙයකින් දියුණු වෙන්න බැරුව මානසිකව වැටිල ඉන්නෙ.හැමදේම එපා වෙනව වෙලාවකට.මං job කරන්න කැමතිනෑ.ඒත් අකමැත්තෙන් අකමැති job එකක් කරනව අවු.6 ක් විතර.මට ඕන මගේ දෙයක් කරන්න.නිදහසේ ඉන්න.දියුණු වෙන්න.මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නෙ කොහොමද මං.youtube එකේ video බලනකොට තමා මට මේ ප්‍රශ්නෙ එන්නෙ.දකින දකින දේ කරන්න හිතෙනව
@Anuradha-wd1nz
@Anuradha-wd1nz 2 ай бұрын
Thank u sir.. matama hadapu vedio ekak..❤❤❤
@shaneeradulaj1021
@shaneeradulaj1021 3 ай бұрын
Ayyage room tour ekk gennko. Room setup ek lassni ❤️❤️❣️❣️🤝🤝
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️thank you for your suggestion
@nauraprabath992
@nauraprabath992 3 ай бұрын
නියමයි ✌️❤
@Hellodew-t7x
@Hellodew-t7x 3 ай бұрын
Thank youu Sir. Hamadama ekkenek t hri share karanawa balenma baloonawa. ❤😊
@AIDanceMoments
@AIDanceMoments 3 ай бұрын
Thank you ... Sir Plz do a video on how to success university life.😊
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️❤️
@seya_clothing
@seya_clothing 3 ай бұрын
Me video eka onama welawei dekke, thank you❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️
@theekshanahiran
@theekshanahiran 3 ай бұрын
Thank u doctor, well informative!❤️ Btw, I've a little suggestion, I think that, it will be better if u can change the style of video thumbnail.
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thanks for that.. Any suggestions Please let me know❤️
@DaysOfSachindu
@DaysOfSachindu 3 ай бұрын
Studio tour ekak onee ( 2 )
@janithprabhanuka
@janithprabhanuka 3 ай бұрын
Man pawichcha karaa godak technique methana tynawa❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Glad to hear that ❤️
@mudithakusala615
@mudithakusala615 3 ай бұрын
නියමයි👍
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you❤️❤️
@FathersLifeAU
@FathersLifeAU 3 ай бұрын
Thanks for this video machan. ❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thanks machan❤️❤️
@nishanthiperera7388
@nishanthiperera7388 3 ай бұрын
Hi Dr. Could you please do a vedio regarding building our dream house.
@mini3u
@mini3u 3 ай бұрын
Great vid. Thank You sir ❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️❤️
@Lahiru2118
@Lahiru2118 3 ай бұрын
Sir❤️‍🔥
@chamarakumara9870
@chamarakumara9870 3 ай бұрын
සුපිරි ❤
@Fathiazha97
@Fathiazha97 3 ай бұрын
Ethatama maru sir ❤️
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you❤️❤️
@VIHAGADEWMINA-mk6zd
@VIHAGADEWMINA-mk6zd 3 ай бұрын
thank you doctor keep it up ❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️❤️
@bimsara7766
@bimsara7766 3 ай бұрын
Thank You So Much!❤❤
@kusheemal7200
@kusheemal7200 3 ай бұрын
Thanks brother 🙏 ❤
@laksithabowatta
@laksithabowatta 3 ай бұрын
Obathumage videos mn nitarma blanwa, jeewitheta godak watina upades gananwak obathumagen mn labagtta.Thank you very much❤🎉
@megliodelmeglio7802
@megliodelmeglio7802 3 ай бұрын
Thank u dr.❤
@LakshikaMarasinghe-jq9mh
@LakshikaMarasinghe-jq9mh 3 ай бұрын
Supet😊thanksss dr
@SanudaBandara-ue1pr
@SanudaBandara-ue1pr 3 ай бұрын
Focus to do kiyata app ekk thiyenawa eka ganath review ekak denna
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thanks for the suggestion ❤️
@shamikaeducation
@shamikaeducation 3 ай бұрын
Super❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you❤️
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 3 ай бұрын
gd Inspiration ❤ thank u
@ssd449
@ssd449 3 ай бұрын
Thnk uu sir❤
@NilanthiKumari-u2o
@NilanthiKumari-u2o 3 ай бұрын
0:13 ❤
@DamithAnanda
@DamithAnanda 3 ай бұрын
Thank u❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️
@vshadow3445
@vshadow3445 3 ай бұрын
Sir, mn sirgn kalin ahnnth hitiya hby hithuna ada sir kiww table ek thiygnn plant ekth ekk ada thm e question ek ahnn one hoda m day ek kyl. Mg room ek m thm study table ek thiynne ek bed ekt opposite thm thiyl thiynne , ethkot bed ek pennthi nisa . Wena place ekak nthi n nisa. Ehmth prashnayak nh Ned sir ? Hby sirgn ahnn hitiya question ek thmai study table ek mn cactus plant ekak thiyl thiynw , mn e plant walat gudk asa nisa eth ape Amma ehm katu pala thiygnn epa hoda nh kynw . Eth mn thm thiynn innw . Mn e dewal wadiya sure nthi unth amma kiwwt passe hithe ek wada krnw . Sir mkd hithnne e gna attht m ek hoda ndd ntthn prashnayak ndd🥺 Please reply ❤
@Mr.Tharindu_Nayanaka
@Mr.Tharindu_Nayanaka 3 ай бұрын
thank you sar
@reallife4843
@reallife4843 3 ай бұрын
❤️❤️💪
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️
@ENJOYWORD-pw9ku
@ENJOYWORD-pw9ku 3 ай бұрын
thank you
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️❤️
@Simple98527
@Simple98527 3 ай бұрын
Video එකක් ගෙන්නකෝ හැමතිස්සෙම නෑ කියන එක කියන්න හොද නෑ කියන එක ගැන ... ලොකු දෙයක් ඒ මාතෘකාව ගැන කතා කරනවා නම්
@InspirationalSnowman-wt5bp
@InspirationalSnowman-wt5bp 3 ай бұрын
Tnx sir
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️
@malithperera7726
@malithperera7726 3 ай бұрын
Niyamai.... aiye flow science gena video ekk gennko
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you for the suggestion malli ❤️❤️
@goldfish9713
@goldfish9713 3 ай бұрын
Dr. Don මේ video එකට අදාල දෙයක් නෙවෙයි මම අහන්නෙ. ඒත් ඔයා bussiness ගැන video කරන නිසා අහන්න හිතුවෙ Bussiness එකක් කරද්දි පිටරට customer කෙනෙක්ගෙන් oder එකක් ආවොත් සල්ලි ගන්නේ කොහොමද ? Direct sri lanan bank වලට සල්ලි දාගන්න පුලුවන්ද ? නැත්නම් paypal වගේ දෙයක් භාවිතා කරන්නම වෙනවද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි. මේ ගැන video එකක් කරන්න. තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා
@sadunakalanka6922
@sadunakalanka6922 Ай бұрын
❤️👌
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 3 ай бұрын
Mama nm padam karanna library ynw
@kumudupriyadarshani2441
@kumudupriyadarshani2441 3 ай бұрын
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️
@dulannisala6587
@dulannisala6587 3 ай бұрын
🎉👌
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️
@AnjulaKumari-cv9ry
@AnjulaKumari-cv9ry 3 ай бұрын
V.good
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you❤️
@Lahiru2118
@Lahiru2118 3 ай бұрын
💜️💜️
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️
@nimeshaguruge3565
@nimeshaguruge3565 3 ай бұрын
🙏
@chathuralakshan8817
@chathuralakshan8817 3 ай бұрын
thaks you sir
@gjei1234
@gjei1234 3 ай бұрын
Doctor godak welawata math ehemai kiyanne attatamada? ❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Athatamai❤️❤️
@Kasunhasantha2
@Kasunhasantha2 3 ай бұрын
🎉😊
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️
@dananjayapremachandra6315
@dananjayapremachandra6315 3 ай бұрын
❤❤❤❤❤❤❤
@thilanprasad3756
@thilanprasad3756 3 ай бұрын
මම පොඩි දෙයක් ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි.. ඒක මේ video එක හා සම්බන්ධ නෑ... Life insurance පිලිබදව ඔබගේ මතය කුමක්ද?
@MSPK92
@MSPK92 3 ай бұрын
Gdra aya nm awilla ahannema gon prashna😂
@Manojhemantha
@Manojhemantha 3 ай бұрын
👍👍👍💆‍♂️💆‍♂️💯👌👌👌
@Rvbro.
@Rvbro. 3 ай бұрын
කලිසම😅
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️
@sameerasampath4727
@sameerasampath4727 Ай бұрын
දියඇලි පොටො,බිත්තියේ ඇලවිම
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 3 ай бұрын
ඔයා හරියටම හරි මල්ලි ❤.මමත් ඒක කරනවා .එක වෙලාවට එක වැඩයි ❤.අනාගත අවශ්‍යතා අනුව වැඩ.කුඩා කුඩා ජයග්‍රහණයන් සැමරීම 🎉❤🎉😂🎉❤.
@LionMagic-ve9gp
@LionMagic-ve9gp 3 ай бұрын
Super ❤👍
@purple7939
@purple7939 3 ай бұрын
Thank you. ❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️❤️
@reallife4843
@reallife4843 3 ай бұрын
Thank you ❤️
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you too❤️
@chandimakarunathilake6452
@chandimakarunathilake6452 3 ай бұрын
❤❤❤
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️❤️
@kaushalyakumudu171
@kaushalyakumudu171 3 ай бұрын
Thank you❤
@thilakarathnerajith5453
@thilakarathnerajith5453 3 ай бұрын
❤❤❤
@dananjayapremachandra6315
@dananjayapremachandra6315 3 ай бұрын
❤❤❤🎉
@rasikathushariperera9138
@rasikathushariperera9138 3 ай бұрын
@sasikamaduranga2759
@sasikamaduranga2759 3 ай бұрын
❤❤❤❤
@iresha.7917
@iresha.7917 3 ай бұрын
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 3 ай бұрын
❤❤❤❤❤
@Yashodachandrasekara
@Yashodachandrasekara 3 ай бұрын
❤❤
@sachiniwijesinghe7587
@sachiniwijesinghe7587 3 ай бұрын
❤🎉
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 695 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
500Cr Success Story: How This Founder Made It Big Ft. Suhasini Sampath | TFD
47:18
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
20:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 695 М.