පොහොසත් වෙන්න මේ දේවල් 15 දැන්ම කරන්න | Personal Finance: 15 Money Lessons | Sinhala | Sri Lanka

  Рет қаралды 63,064

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

🍿 Watch Next
* How to earn money in Sri Lanka. How to become rich. Building an emergency fund.
📽️: • How to create an emerg...
* කාලය කලමනාකරනය කරගන්න රහස් 10ක් | Time Management/ Estimation Techniques
📽️: • කාලය කලමනාකරනය කරගන්න ...
* ජීවිතේ ගොඩයන්න මේ දේ කරල බලන්න | Productivity | Time Management
📽️: • ජීවිතේ ගොඩයන්න මේ දේ ක...
* අපි වැඩ කල්දාන්නෙ ඇයි? වැඩ කල්දාන එක නවත්තගන්න හැටි Beat Procrastination
📽️: • අපි වැඩ කල්දාන්නෙ ඇයි?...
* ජීවිතේ ගොඩයන්න මේ Skills 10 තියනවද බලන්න | 10 Must have skills
📽️: • ජීවිතේ ගොඩයන්න මේ Skil...
✍🏽 WHO I am:
Hello Friends,
I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZbinr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Icons: Flaticon.com
"www.flaticon.com/free-icons/m..." title="money icons"Money icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="money icons"Money icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/c..." title="customer icons" Customer icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/h..." title="happy icons" Happy icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="smile icons" Smile icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/l..." title="laugh icons"Laugh icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/fun" title="fun icons"Fun icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/good" title="good icons" Good icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/g..." title="genius icons" Genius icons created by Smashicons - Flaticon
"www.flaticon.com/free-icons/f..." title="forbidden icons" Forbidden icons created by Vectors Market - Flaticon
"www.flaticon.com/free-icons/math" title="math icons" Math icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="performance icons"Performance icons created by juicy_fish - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="sugar icons" Sugar icons created by amonrat rungreangfangsai - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="milk powder icons" Milk powder icons created by Freepik - Flaticon
a href="www.flaticon.com/free-icons/t..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
a href="www.flaticon.com/free-icons/t..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
Chapters
0:00 Intro
0:57 Item1
5:00 Item
11:29 Item
18:29 Item
21:09 outro

Пікірлер: 397
@sanjeewaa8004
@sanjeewaa8004 4 ай бұрын
ඔබගේ වීඩියෝ එකක් මුලින්ම බලපු දවසේ ඔබ කිව්වා බැන්කු පොතේ 25000 කි ඉතුරු කරන්න කියලා .මන් ඊලග මාසේ ඉදන්ම ඒක කලා.මන් එහෙම කලේ පුතාලා ගේ ක්‍රීඩා වලට අවශ්‍ය ස්පෝට් සපත්තු ගන්න සල්ලි එකතු කරන්නයි.එත් මන් තාමත් සපත්තු ගත්තේ නෑ.මට ඒ වෙනුවට ආස හිතුනා පොතේ සල්ලි ඉතුරු වෙලා තියෙනවා දකින්න.දැන් මන් අලුතින් බැංකු පොතක් ඕපන් කලා සපත්තු ගන්න,පුතාලා ගේ ක්‍රීඩා තරග වලට යන්න....ඒ වගේ වැඩ වලට සල්ලි ගන්න කියලා.ඉතින් ඔබතුමාට ස්තුති සර් මට හරි මාර්ගය පෙන්වා දුන්නට.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Mata godak sathutui.. Hadawathinma subapathanawa❤️❤️
@SurangaGomes
@SurangaGomes 9 күн бұрын
13:52 😮 13:59 for
@user-po6ni9xu1t
@user-po6ni9xu1t 4 күн бұрын
❤❤❤❤
@productionslwdla
@productionslwdla 4 ай бұрын
ඩොක්ටර් දැන් ඉන්නේ ඔසී. මම ඉන්නෙ ස්කොට්ලන්ඩ් වල අපිට මේ වගේ රටවල් වල ඉදන් මේවා කියන්න පුලුවන්. ඊලග වීඩියෝ එකෙන් මම බලපොරොත්තු වෙනවා ලෝකේ කොහේ කුමන මට්ටමක හිටියත් දියුනු වෙන්න ඕනා ස්ටෙප්ස් සහ හොද ජීවන මට්ටමක්, මානසික සතුට, සහ මූලය නිදහස ගන්න රට යන්නම ඕනද නැද්ද කියන් එක?
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much and thank you for the video suggestion ❤️❤️ All the best
@ashenimalsha5669
@ashenimalsha5669 4 ай бұрын
මාත් ඒ වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා 😊
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
ඔව් මාත් බලාපොරොත්තු වෙඅනවා​@@ashenimalsha5669
@kusheemal7200
@kusheemal7200 4 ай бұрын
And me
@user-iv1vc4wc9p
@user-iv1vc4wc9p 4 ай бұрын
0:58 Income & Expenses Management systems Mister we need more explosion separate video about thus (Please consider doing so)
@tharindumadusanka7330
@tharindumadusanka7330 4 ай бұрын
4:06 මම මොනා හරි ගන්න කලින් මං මගෙන්ම අහනවා " මොකටද " කියන ප්‍රශ්නය ඒකට උත්තරය හොයා ගත්තම ගන්න ඕන කියලා හිතුවත් ඒක අනවශ්‍ය දෙයක් කියලා මං අදුරගන්නවා ..
@madushanidisanayaka6317
@madushanidisanayaka6317 4 ай бұрын
ගොඩාක් වටිනවා .මට බතික් සාරි දෙකක් ගන්න ආස හිතුනස්.නමුත් සාරි දෙකක් 10000කට වැඩිය යනවා වියදම.මම used කරපු සාරි දෙකක් ගත්තා 2500ය.දෙපාරක් වගේ ඇදපු සාරී.හරිම ලස්සනයි.තමන්ගේ වත්කමට අනුව අපි ටිකක් හිතලා වැඩ කරනවා නම් සතුටින් ඉන්න පුලුවන්
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for sharing your experience ❤️ Really appreciate
@achiradilshan8086
@achiradilshan8086 4 ай бұрын
බෑ කියන එක ගැන පුළුවන්නම් video එකක් කරන්න එක මට වගේම ගොඩක් කට්ටියට වටිවි. Thanks අද video එකට😍❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Video ekak karannm❤️ thank you so much
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 3 ай бұрын
පලවෙනි පාරට හම්බෙන්න හම්බ උන වටිනාකම තියන හොඳම vidyoo එක්ක thanks for 🌌 ❤
@chamikaravidanage6399
@chamikaravidanage6399 4 ай бұрын
ගොඩක් වටිනා video එකක්. කාලය කලමනාකරනය කර ගන්න හැටි, වැඩ කල් දැමීමෙන් මිදෙන හැටි වගේ දේවල් ගැන පුළුවන් නම් video එකක් කරන්න. 😊
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 3 ай бұрын
අමාරුවෙන් හරි උයන්න ඉගෙනගත් එකයි කම්මැලිකමට පයින් ගහල උයන එකයි ත්‍රිල් එක කරගන්න පුරුදු උනානම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනව ඩොක්ට ස්තුතියි
@thilinifernando3876
@thilinifernando3876 4 ай бұрын
ගොඩක් වටින චැනල් එකක්. මම ගොඩක් අනවශ්‍ය වියදම් කරපු කෙනෙක්. සර්ගේ වීඩීයෝස් බලලා හැදුනා. තව ඉස්සරත් ගොඩක් වැරදි හදා ගන්නවා. ගොඩක් ස්තූතියි ලන්කාවේ මිනිස්සුන්ට මෙහෙම දැනුමක් දෙන එකට ♥️♥️♥️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Mata godak sathutui.. And thank you so much for your kind words.. All the best❤️❤️
@nimankakottegoda2055
@nimankakottegoda2055 3 ай бұрын
Thank you dr....harima wedagath....kawadawath hithuwe nethi dewal....ස්තුතියි ඔබට
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 3 ай бұрын
ඉතාමත්ම වටින. උපදෙස්. බෙහෙවින්ම ස්තූතියි. ඔබට
@user-dn9lk9pq3b
@user-dn9lk9pq3b 4 ай бұрын
Thanks drop ma waga videos godak wadagath
@worldsights87
@worldsights87 4 ай бұрын
රජයේ රැකියාවක් කරන කෙනෙක්ට කරන්න පුලුවන් අමතර ආදායමක් හොයා ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව (ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නම් ගොඩක් හොදයි )
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Mama video keepayakma karala thiyanawa.. Issarahatath videos karannm❤️
@indimarajapaksha9424
@indimarajapaksha9424 7 күн бұрын
කාලයක් තිස්සේ දැනගන්න ඕනිම වෙලා හිටිය හරි වටින කරුණු ටිකක්.. ❤❤❤ ස්තූතියි.
@chanikaliyanage1513
@chanikaliyanage1513 2 ай бұрын
සර්, ඔයාගෙ අදහස් නම් හරිම වටිනව. මෙච්චර කාලෙකට කාගෙන්වත් අහල නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නව මං ඔයාගෙන්. Thank yoy
@nalindathushara8754
@nalindathushara8754 3 ай бұрын
Niyamai aiyA mt patta watina video eka thank
@Roshanisugandikaweearasakara
@Roshanisugandikaweearasakara 3 ай бұрын
ඇත්ත dr.සමිප්‍රර්න ඇත්ත කාථා ඔයා කියන්නේ මෙි සියලු වැරදි මගෙ අතින් කෙරලා තියෙනවා ඔයාට පිං පැහැදිලි කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
@thushanmadusanka8890
@thushanmadusanka8890 4 ай бұрын
ගොඩක් වටින topic එකක්.. targets එකක් එක්ක හොද motivation එකක් ගන්න පුලුවන්.. tnx.. 👍👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much ❤️❤️
@mohommedrazlaan6316
@mohommedrazlaan6316 3 ай бұрын
Really informative. These things happen in our lives too
@user-xe9eg9gz9g
@user-xe9eg9gz9g Күн бұрын
❤Thak you sir Watina adahasak kiyala dunnata.
@gjei1234
@gjei1234 4 ай бұрын
Anthima point eka nm godak wadagath.anik ewa wadagath na kiyala newe mn kiyanne.Thank you idiriyatath me wage 🔥 video genna.❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
As always thank you so much for your kind words ❤️❤️❤️
@manojfernando2002
@manojfernando2002 3 ай бұрын
Doctor, your information is amazing, thank you for the very practical advice. Wishing you all the best on your journey.
@trixy-sx4uw
@trixy-sx4uw 4 ай бұрын
Very useful video.... presenting skills nm superbb❤ keep it up 🎉
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thanks a lot 😊❤️
@tharindusrikantha1575
@tharindusrikantha1575 4 ай бұрын
ඔබගේ වටිනා අදහස් බොහොම ඉස්තරම් .
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️
@Sameera-ou2ck
@Sameera-ou2ck Ай бұрын
සර් ඔයාව මුන ගැහුන එකනම් මට ගොඩක්ම වටිනවා අද හරි හම්බුන එකට මං ගොඩක් සතුටු වෙනවා ඉගන ගන්න වටින ගොඩක් දේ සර් කියලා තියනවා තෙරුවන් සරනයි
@isharabimbiperera7027
@isharabimbiperera7027 6 күн бұрын
ඇත්තටම අන්තිම එක ගොඩක් වටිනවා...😢 මමත් ඉස්සර මගේ වැඩ පාඩු කරගන අනිත් අයට උදව් කරන්න, හිත රිද්දන්න බැරි නිසා වෙන ගමන් යන එක කළා.. හැබැයි අන්තිමට මම තේරුම් ගත්තා අනිත් අය මං හින්දා එයාලගේ වැඩ එක විනාඩියක්වත් පරක්කු කර ගන්න අකමැතියි කියලා.. දැන් නම් බෑ කියන්න ඉගන ගනිමින් යනවා😅
@poornimasewmi9694
@poornimasewmi9694 3 ай бұрын
Thank you sir ගොඩක් වටින video එකක් 💖🥰
@chamikamadushani8849
@chamikamadushani8849 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඩොක්ටර් 💛💛 කලින් වීඩීයෝ බලලා ගොඩක් දේවල් හදාගත්තා🙏 ගොඩක් ස්තුතියි ඩොක්ටර්ට 🙏💐💐 තව තවත් ඩොක්ටර් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words and wishes All the best❤️❤️🙏🙏🙏
@binoltenthvehivehicles2644
@binoltenthvehivehicles2644 3 күн бұрын
All the tips are great. As a person who recently start studying about financial discipline all the tips are really helpful . Thank you very much sir .
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 4 сағат бұрын
වියදම පාලනේ කරගෙ නයනොවි පොසත් වෙන්න පුළුවන් විඩියො එකක් කරන්න 👍
@ishantharusha2133
@ishantharusha2133 3 ай бұрын
Thank you very much for the video ❤❤
@lahiruishara2710
@lahiruishara2710 4 ай бұрын
ගොඩක් වටිනවා හැම vedio එකක්ම..❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@redballoon4746
@redballoon4746 8 сағат бұрын
Thank you so much your kind advise 🎉🎉🎉
@ravishkamewan4039
@ravishkamewan4039 4 ай бұрын
Mn mage life ekay godak financial dewal gana mea videos walin igena gatta. Thank you so much , you are a great person of my life wish you a all the best.
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 4 ай бұрын
ඩොක්ටර් හොදම වැඩ සටහනක් ..නියමයි...❤❤❤❤❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@NiroshaShamali-pk7pc
@NiroshaShamali-pk7pc 17 сағат бұрын
නියමයි සර් මට ජිවිතේ හදා ගන්න හොඳ වටිනා අදහස් ටිකක් අද සර්ගෙන් ඉගෙන ගත්තා.❤
@sudeerachinthka5098
@sudeerachinthka5098 5 күн бұрын
එල නියමයි සර්ගෙ විඩ්යෝ වලින් ගොඩාක් දේවල් ගත්ත මරු ජයවේවා
@sakithmaperera2423
@sakithmaperera2423 4 ай бұрын
Thank you so much sir ,important video
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️❤️
@user-zs7cr2gd5y
@user-zs7cr2gd5y 4 ай бұрын
අහම්බෙන් දැකලා මෙ විඩියො බැලුවෙ .ගොඩක් වටිනවා .ස්තුතියි ඔබට
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️
@rasithshehara6732
@rasithshehara6732 4 ай бұрын
wow sir niyama video ekak mara prayogikai ❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@sumudumadhubhashini3419
@sumudumadhubhashini3419 6 күн бұрын
Superb points for a valuable life ❤
@kavishkanirvan6584
@kavishkanirvan6584 4 ай бұрын
Discipline එක කියන්නෙ ඔයාට මේ මොහොතේ අවශ්‍ය වන දේ සහ ඔයාට අත්‍යවශ්‍යම කරන දේ අතර කරන තේරීමටයි. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thanks for sharing your thoughts ❤️ I agree☺️
@kaushicreations3435
@kaushicreations3435 5 күн бұрын
Mewagen samahara dewal terum ganna mata sehena kal giya. Samahara dewal ada denagatta. Thanks sir❤
@shanikaliyanage1357
@shanikaliyanage1357 3 ай бұрын
ස්තූතියි ඩොක්ටර් ❤
@rangayudara
@rangayudara 4 ай бұрын
හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා 😊
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️
@LakshanJayasooriya-th9zk
@LakshanJayasooriya-th9zk 2 ай бұрын
ඒකනම් සුපිරි ඩොක්
@lathikapathirana9093
@lathikapathirana9093 4 ай бұрын
Amazing video .really thanks to you .
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
So nice of you❤️
@Nilunilnadee
@Nilunilnadee 4 күн бұрын
මරු තමයි ඔයාගේ වීඩියෝ නම් ❤🙏❤
@imaliperera4901
@imaliperera4901 4 ай бұрын
Thank you so much ! 😍❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
You're welcome 😊❤️❤️
@somaja7199
@somaja7199 3 ай бұрын
Hi great this is veary good program ❤❤for my future plan I agest so appreciate thanks very much Budusarsni need more enpaersson
@Vihangi8425
@Vihangi8425 4 ай бұрын
Godak watina channel ekk ..thank u❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️
@dileepanuwan4
@dileepanuwan4 4 ай бұрын
Thanks you ❤
@mohanasanga3773
@mohanasanga3773 10 күн бұрын
❤ THANK YOU SO MUCH GOOD JOB ✨👊
@ashangamage93
@ashangamage93 8 күн бұрын
Thank you sir!!! ❤❤
@niranjangamage1777
@niranjangamage1777 4 ай бұрын
Very important lesson. Thanks
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
You are welcome!❤️
@SLWarnatv
@SLWarnatv 2 ай бұрын
ජයවේවා ඔබට..
@isharakumudumali5319
@isharakumudumali5319 4 ай бұрын
Thankss Doctor 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️
@user-ck6wr5ev8i
@user-ck6wr5ev8i 4 ай бұрын
Dr. Menage wada sathan godak watinawa ape life akata
@dr.donexplains8115
@dr.donexplains8115 3 ай бұрын
Thank you ❤️❤️
@Tryit591
@Tryit591 3 ай бұрын
Thank you ❤
@Res_ru
@Res_ru 4 ай бұрын
Great Video Dr ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Glad you liked it! ❤️
@chandradasakulathunga1198
@chandradasakulathunga1198 2 күн бұрын
hodai kalaya kanne netuwa wegayan kalata sthuthi ❤
@anandatissa4838
@anandatissa4838 3 ай бұрын
හරි වැදගත් විඩියෝ එකක්
@malkanthihewapathirana9533
@malkanthihewapathirana9533 3 ай бұрын
Harima attraction dr katha vilashaya .E wagema prayojanawath ❤
@himalikaushalya8239
@himalikaushalya8239 4 ай бұрын
❤❤❤ Thank you so much..
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️❤️
@kasunpramodya5993
@kasunpramodya5993 4 ай бұрын
Salary Track & emergency fund & side business & investment I do it 😉Thank you doctor ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
All the best❤️🙏
@dissanayakanew3543
@dissanayakanew3543 4 ай бұрын
VERY BEST ADVICE TO US.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much ❤️
@shalaninavodya9397
@shalaninavodya9397 4 ай бұрын
Valuable video❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@dilharaj2274
@dilharaj2274 6 күн бұрын
You just earned a new subscriber Dr. 😊
@udeniweerasinghe2177
@udeniweerasinghe2177 4 ай бұрын
You are realy carect.thsnks
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️❤️
@dchamodani6115
@dchamodani6115 4 ай бұрын
Thank u ❤.. බෑ කියන එක ගැන වෙනම video එකක් ඕනි
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️❤️
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 4 ай бұрын
Such a beautiful presentation ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thanks a lot 😊❤️❤️
@user-zq8kq7yn8y
@user-zq8kq7yn8y 4 ай бұрын
Thank You.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Glad you like it ❤️
@NilushikaWanniarchchi
@NilushikaWanniarchchi 13 күн бұрын
Perfect ❤
@indikaliyanage6747
@indikaliyanage6747 7 күн бұрын
❤ Thanks
@sakunthalasakunthala8117
@sakunthalasakunthala8117 4 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
ඔබටත් බොහොම ස්තූතියි. ❤️
@madhusankabandara3764
@madhusankabandara3764 4 ай бұрын
Compound interest දෙන හොද මූල්‍ය ආයතන ගැන video එකක් ඕන.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️❤️
@JanithWickramage
@JanithWickramage 3 ай бұрын
Love your videos Doctor... alot to learn ... Thank you for everything
@user-eg6lo1ur1h
@user-eg6lo1ur1h 4 ай бұрын
Superb, practically karanna puluwan dewal kiyanawa❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️❤️
@natures693
@natures693 4 ай бұрын
Thank you sooooo much 🙏💐❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️❤️
@ashikadilrukshi4881
@ashikadilrukshi4881 4 ай бұрын
Great ...
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you❤️
@lasanta123lasanta2
@lasanta123lasanta2 3 ай бұрын
Thank you Sir❤🌻🌻🌻👏👏👏🙏🏼
@dilushamadumalka4168
@dilushamadumalka4168 4 ай бұрын
amazing❤ thank u
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
You're welcome 😊❤️❤️
@pawc7549
@pawc7549 4 ай бұрын
බෑ කියන විදිය ඉගන ගන්න ඕන.ප්ලීස් ඒක ගැන වීඩියෝ එකක් කරන්න.මම youtube එකේ ගොඩක් හොයලා තියනවා ඒක ගැන.හරි වීඩියෝ එකක් ලැබුන් නෑ තවම.❤
@hirubagya4115
@hirubagya4115 4 ай бұрын
ස්තූතියි සර්..❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you❤️
@saliyadissanayaka8961
@saliyadissanayaka8961 4 ай бұрын
Imazing. keep up. take care from Kandy.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much..❤️ I was also from Kandy
@piu_mi_nii
@piu_mi_nii 4 ай бұрын
Weekly motiv dose....♥️ #totallyaddicted✨️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words❤️❤️
@udenihewagama2478
@udenihewagama2478 4 ай бұрын
හරිම වැදගත් vedio ඵකක්..
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
බොහොම ස්තූතියි. ❤️
@jinadariemudalige2806
@jinadariemudalige2806 2 күн бұрын
Thank u
@ANELECTRICAL
@ANELECTRICAL 4 ай бұрын
සේරම පොයින්ට් වලට වඩා අන්තිම පොයින්ට් එක , මාරම මාර විදියට සුපිරියටම වටිනවා ..🎉️🎉️🎉️ ☺️🌸🌺 Thanks for your cooperation ..
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️❤️
@user-sb9vk2iu6l
@user-sb9vk2iu6l 3 ай бұрын
Thanks sir
@chamilasanja6280
@chamilasanja6280 4 ай бұрын
Thank you sir.🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
So nice of you ❤️
@geethaabeysekara8823
@geethaabeysekara8823 4 ай бұрын
Hariyata hari uyana kota therenawa rahata hadaganna widiya. Receipes walatama yanne nathuwa rasata uyanna puluwan. Koththu unath rasata hadanna puluwan
@stories190
@stories190 4 ай бұрын
Self Decipline ගැන Video එකක් ඕන ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️❤️☺️
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 9 күн бұрын
Thanks
@nipunsandaruwan518
@nipunsandaruwan518 4 ай бұрын
බෑ කියන Art එක ගැන වීඩියෝ එකක් ඕනේ❤
@MrSudath1
@MrSudath1 4 ай бұрын
නියමයි ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you❤️
@ruwankulathunga3261
@ruwankulathunga3261 4 ай бұрын
Video balala wedak ganna kenak mn😊😊❤❤❤❤ thanks ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
So happy for you ❤️❤️
@upulsamanth3876
@upulsamanth3876 4 ай бұрын
Great work sir..❤❤❤ api life ekata godak dewal ekathu kara gannawa ..Thank you sir your dedication ..🙏🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too for your kind words ❤️❤️
@lathikapathirana9093
@lathikapathirana9093 4 ай бұрын
Passive income ekak ganne kohomada kuyana ekata vedio ekak genna . Thanks .highly receomend your channel
@user-jv5we9ii9x
@user-jv5we9ii9x 3 ай бұрын
ආදරෙයි ඩොක්ට වැදවත් දෙවල් කියලා දෙනවට ❤😏
@dr.donexplains8115
@dr.donexplains8115 3 ай бұрын
❤️thank you so much
@piyumilakshika5126
@piyumilakshika5126 4 ай бұрын
❤Godak watinawa
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you❤️❤️
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
How to Increase Productivity - Sinhala | 5 Things to Buy
11:26
Dr. DON Explains
Рет қаралды 20 М.
Отдых для геймера? 😮‍💨 Hiper Engine B50
1:00
YOTAPHONE 2 - СПУСТЯ 10 ЛЕТ
15:13
ЗЕ МАККЕРС
Рет қаралды 187 М.
Мой инст: denkiselef. Как забрать телефон через экран.
0:54
Первый обзор Galaxy Z Fold 6
12:23
Rozetked
Рет қаралды 401 М.