Fondant icing recipe/සිංහල/shirt cake making/Mommy with niki chainy Fernando 🎂🎂

  Рет қаралды 170,196

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Chocolate cake recipe
• චොකලට්‍ කේක් chocola...
Butter cake with butter icing recipe
• බටර් කේක්/melting but...
Coffee cake recipe
• Coffee cake recipe/cof...
Love cake recipe
• Srilanka Love cake/ලව්...
Chainy fernando
Please do subscribe for more recipe
Thank you 💚💐

Пікірлер: 675
@mohomedrukshan
@mohomedrukshan Жыл бұрын
Thank u for ur amazing recipe! 👍❤️ I thought u also hiding the real techniques like others! But I tried this recipe for make the animal toppers! It came out well & dried perfectly! Amazing recipe like a soft clay! No hard easy to use! Thank u 💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hi guys 👋 කොහොමද ඔයාලට? මේ‍ දවස්වල ඔයාලා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා වීඩියෝ ගොඩාක් ගෙනාවා මම හිතනව ඔයාලා ඒ ගැන සතුටින් ඇති කියලා. අද ගෙනාවෙන් ගොඩාක් වැදගත් වටින ඒ වගේම දන්න කෙනෙක් ලේසියෙන් කියලා දෙන්නෙ නැති රෙසිපි එකක්, හැබැයි ඔයාලා වෙනුවෙන් ඒ රෙසිපියත් මම අද ගෙනාවා. කොච්‍චර මිල මුදල් වියදම්‍ කරලා හරි කේක් එකක් ගන්න පුළුවන්කම තිබුනත් තමන්ගෙ අතින් තම ආදරනීයයන්ට විශේෂ අවස්ථාවකට තමන් අතින්ම හදපු කේක් එකක් පිලියෙලකර දීම තුලින් ලැබෙන සතුට, ආත්මතෘප්තිය ඒක වචන වලට පෙරලන්න බැරිම තරම්‍☺️☺️ එහෙනම්‍ ඔයාලත් ඒ සතුට විඳලම බලන්නකෝ♥️💚😘😘 ජේසු පිහිටයි🙏🙏 Chainy Fernando 💚💐
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 жыл бұрын
Thanks harima lassani hodata kiyala dunna
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
Clz එකකවත් මේ තරම් හොඳට කියලා දෙනේකක් නෑ අක්කා..ඔයා නිසා තමයි මේ හැමදේම..🙏♥️
@thari3120
@thari3120 2 жыл бұрын
Plz danm christmas cake ekak hadal pennanko rice cooker eken plzzzzzzz
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ඔයානම්..මාරම ..දක්ෂ...කාන්තාවක් බැරි ද්‍රයක් නෑ....සුපිරි දෑතක්...හස්බන් දරුවො..හරි වාසනාවන්තයි..❤️.පව්ලෙ අනිත් අයත් ඔයා වගේමද...එළ කිරි👌
@imeshadulanjani3169
@imeshadulanjani3169 2 жыл бұрын
අක්කි ඔයාගේ හැකියාව ගැන කියන්න මට වචන නෑ ඒ තරම් ලස්සනයි,,පිලිවෙලයි,,පිරිසිදුයි....ඔයාට සුභ පතනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා....බුදු සරණයි ආදරෙයි ගොඩාක්....😘😘😘💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi,Budu saranai💚💚
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
නියමයි... හොද පලපුරුද්දක් තියෙනව කියලා පේන්නේ මට නම්... කොහොමත් ඔයාගේ හැම වැඩක්ම මාරම creative ... best of luck... keep it up... සතුටින් පරිස්සමෙන් ඉන්න... බුදුසරනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear, Budu saranai💚💐
@piyumiperera4515
@piyumiperera4515 2 жыл бұрын
Tnk u akki මේ video 1 අ‍රන් ආවට.හරිම ලස්සනට, පිලිවෙලට, පැහැදිලිව කේක් 1 decorate කරන විදිහ ඔයා මේ video 1 අපිට කියලා දුන්නා.අක්කගේ video බලලා තමා මං මෙහෙදි(italy වල)හරියටම මෙහෙ තියෙන දේවල් පාවිච්චි කරලා butter cake 1, butter icing 1 හදන්න ඉගෙන ගත්තේ..ඔයාට ගොඩක් පිං අක්කේ මේ දේවල් අපිට හරියටම කියලා දෙනවට.fondont icing 1ත් use කරලා cake 1 හදන්නම් අක්කේ දැන් බය නෑ..පුතාලා 3නාටයි,ඔයාටයි,අයියටයි බුදුසරණයි..පරිස්සමට ඉන්න..❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling, oyalage comments mawa thawa thawath dirimath karanawa, Budu saranai nangi harima sathutui 💚💐
@nadeebamunuarachchi
@nadeebamunuarachchi 2 жыл бұрын
ඔයා ගොඩාක් පැහැදිලිව හැමදෙයක්ම කියල දුන්නා ... ගොඩාක් ස්තුතියි... 🥰🥰🥰🥰
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ඔබේ ඔය දෑතට දෙවි රැක වරණයි!👍🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma pin💚💐🙏
@ptpetscafe3118
@ptpetscafe3118 2 жыл бұрын
කේක් හදන්න ගොඩාක් ආසාවෙන් හිටියේ අක්කා කියලා දෙනවා පැහැදිලි තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තූතියි අක්කේ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💚
@ptpetscafe3118
@ptpetscafe3118 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🥰
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
ගොඩක් ස්තුති හොදට පැහැදිලි ව කියලා දුන්නා ජේසු පිහිටයි . ලස්සනයි කේක් එක .👍 සුබ උපන් දිනයක් වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi oyatath 💚💐
@chandrakanthidissanayake427
@chandrakanthidissanayake427 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ((A
@Hasali0821
@Hasali0821 2 жыл бұрын
Dewal comment eka magen ...godak lassanai akki.. budu saranai oyala hamotama ..❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling, god bless you 💚💐
@Manel3591
@Manel3591 2 жыл бұрын
ඔයා නම් හරිම දක්ෂයි. ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වෙන්නත් ඔයාගේ පවුලත් එක්ක ගොඩාක් සතුටින් කාලය ගත කරන්නත් මගෙන් සුබ පැතුම්!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@dilrukshipathirana9100
@dilrukshipathirana9100 2 жыл бұрын
ඇත්තමයි කියන්න වචන නෑ මම class ගියත් fondent එක නම් හදාගන්න පුළුවන් උනේ නෑ 🥺ඔයාගේ රෙසිපි එකට තමයි දැන් මම නීට් එකට fonden cake හදන්නේ ඇත්තටම නංගි ඔයාට ගොඩක් පින් ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema ahaddith godak sathutui mata… Bohoma sthuthi 💚😘
@KawindiJayasooriya
@KawindiJayasooriya 11 ай бұрын
මන් කේක් හදන්න try කරා හරිගියා.ගොඩක් හොඳින් හදන්න පුලුවන් උනා.චයිනි ඇන්ටිගෙ ක්‍රමේට මේ පාර අපේ anniversary කේක් එකට fondant decorations කරන්න හිතාගෙන ඉන්නේ🫣
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Oyata puluwan… try karanna 💚
@sajaniliyanage695
@sajaniliyanage695 2 жыл бұрын
ගොඩාක් අය කියලා දෙන වීඩියෝ බැලුවා..ඒත් අක්කි ඔයා තරං පැහැදිලිව සම්පූර්නව කවුරුත් කියලා දීලා නෑ..ගොඩාක් ස්තූතියි ඔයාට..තව තවත් ඔයාගෙ හැකියාව වැඩි දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ඔයාට...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Jesu pihitai 💚🍃
@MohamedinamInam-s9q
@MohamedinamInam-s9q 9 ай бұрын
Gelatin 2 sp Water 6 sp Double boiled 5 minutes Liquid glucose 2sp Rose essence 2sp Butter 1sp Icing suger 250g
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
කේක් නම් ඉතින් රයිනි අක්කා තමයි..🤗😍 මිල කරන්න බැරි තරම් වටින සේවයක් ඔයා අපි වෙනුවෙන් කරන්නේ අක්කේ..🙏 ඔයා කේක් හදන විදියට මාර ආස හිතෙනවා..♥️ ඔයා පැහැදිළි කරන විදිය ඕනේ කෙනෙකුට හිතට යනවා..♥️ ෆොන්ඩන්ට් එකක් කරන විදිය ඔයාගෙන් ඉගෙනගත්තේ..මේ හැමදේටම ඔයාට ගොඩක් පින් අක්කේ..🙏🥺 මාරම ලස්සනයි.. මාරම නීට්..😍 ඔයා වගේ වයිෆ් කෙනෙක් ලබන්න අයියා ගොඩක් පින් කරලා.. ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🙏♥️🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi patio mama chainy 💚💐😘
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 අනේ සොරි අක්කා මැණික..🤗♥️
@nishanthasumanrtna33
@nishanthasumanrtna33 2 жыл бұрын
harima lassanai akkee.asa hithuna matath try karanna.lassana videyo ekakin hmuwemu bususaranai..☺😊HAPPY BIRTHDAY TOO.... ancel
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐😘😘
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Niyamai akke.කේක් eka godak lassanai .oyage දෑත් දෙකට බුදු සරණඉ ............🌹🌹🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා තාත්තාට නිදුක් නීරෝගී වේවා !! කේක් එක ලස්සනට හැදුවා අක්කේ ඔයා.හැමදේම පිළිවෙළට කියලා දුන්නට ස්තූතියි . තව ලස්සන වීඩියෝ අරන් එනකල් බලන් ඉන්නවා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම .❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටියා. Try කරලා බලන්නම්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💐☺️☺️
@sachinianuruddika5295
@sachinianuruddika5295 Жыл бұрын
Fondant receipy godaaaaak balawwa eath me tharam lassnata kiyala dena channel ekak dakkamai... lassnama lassnai cake eka 😍 thanks akka hodata kiyala thynwa eka hdna widiya
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome nangi 😘
@anushadayanifernando5440
@anushadayanifernando5440 2 жыл бұрын
ඔයානම් නියම අම්මා කෙනෙක් .ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Devi pihitai 💚💐
@sharonenish3433
@sharonenish3433 2 жыл бұрын
Hari Recipes hangala kiyala Dena aya godak innawa e athin oyanam maarama great Akka... Oyata waradinne naa... Jesu pihitai oyala hamotama...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@umayanganaumayangana188
@umayanganaumayangana188 11 ай бұрын
Meke finale shiny effect eka ganne kohomada dear. Harima lassanai. God bless you & your family.
@kusalamadhubhashini3042
@kusalamadhubhashini3042 2 жыл бұрын
The best fondant video in youtube, finally done my fondant successfully today 😍. Thank u for this amazing recipe ♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy to hear dear, thank you so much for your feedback 💚💐
@gayanideepika4302
@gayanideepika4302 2 жыл бұрын
Niyamai නංගී oya වැඩ කරනවා balan innath ආසයි oyage හැකියාව තව තවත් diunuveva හරිම adaraniyai budusaranai family ekata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai💚💐
@sanzz2002
@sanzz2002 2 жыл бұрын
Niyamai akki thawa cake recipe oni.. Hrima lassni video eka. Pawle hamoma nirogiwa sathutin inna kiyla prarthana karanwa ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
තාත්තට ඔයාලට නිදුක් නිරෝගී සුවය සතුට ප්‍රාර්ථනා කරනවා තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා කේක් එක හරිම ලස්සනයි ලේසි පහසු විදියට කියලා දුන්නට ගොඩාක් පින් තව තවත් සාර්ථක ලෙස kama වර්ග හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා හැමෝට තෙරුවන් සරණයි 😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma pin, Jesu pihitai 💚💐
@susumsuwahas8221
@susumsuwahas8221 2 жыл бұрын
Akke tgama oya kiyala dunne na me cake eka shiny wenna monwada use kare kiyala plz kiyala denna
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 2 жыл бұрын
ඔයා නම් හැබැම දක්ෂයෙක්….👏👏👏👏👏 ඔයාගේ මහත්තයයි ළමයින් හරිම වසනාවන්තයි…ඔයා වගේ කෙනෙක් ලැබෙන්න💖💖💖💖💖 god bless you and happy birthday uncle….🎂🎂🎂🎂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear, God bless you 💚💚
@manjulapriyadarshani9204
@manjulapriyadarshani9204 2 жыл бұрын
අක්කෙ හොඳට පැහැදිලිව කියලා දෙනවා happy birthday ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@magieranga3245
@magieranga3245 2 жыл бұрын
ගොඩක් ස්තූතියි . තාත්තාට සුභ උපන්දිනයක් වේවා ! හොඳට කියල දෙනව . අවසානයට shiny විදිහට එන්න මොනවද ගෑවෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ekath punchi rahasak, aniwaryenma oyalatath kiyala dennam dr, thank you so much 💚💐
@gayanimadushika636
@gayanimadushika636 2 жыл бұрын
Hodatama pahadili akki oya kiyala denawa. Thankq Akki. 👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling Oyatath 💚💐
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි. පළමුවෙන්ම ඔයාගේ තාත්තා ට නිදුක් නිරොගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියා දීර්ගායුෂ පතනවා 🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️ ඒ වගේම අක්කී ඔයා කිසිම රහසක් නැතුව ෆොන්ඩට් අයිසින් එක හද්න විදිහ කියලා දුන්නා. ඔයට ගොඩාක් ගොඩාක් ස්තුතියි අක්කි. ලික්විඩ් ග්ලුකෝස් ම ඔනේද . අනිත් එවයින් බැද? බුදුසරණයි ඔයගේ පවුලේ සියලුම දෙනාට 😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, aniwaryenma awashyai nangi glucose naththam hadanna baha💚💐
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thank you akki😍😍😍😍
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Harima lassanaii cake 🎂 akkiyoo...thank you akkiyooo 🌹❤️ ada lassana dawasak 😘satutin inna 🌹jes u pitai akkiyoo 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@jeevajeeva2076
@jeevajeeva2076 Жыл бұрын
Fondant eka ithuru unoth kal thiyaganne kohomada a kopamana kalayakda miss❤️❤️
@sajinidhanapala5902
@sajinidhanapala5902 2 жыл бұрын
Finally akki demma fondant cake eka Thankyou Soo Much Akki Just Wow❤️❤️💙💙💗💗😊😊😘😘😍😍🌍🌍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too nangi 💚
@thilankanakarathna3580
@thilankanakarathna3580 2 жыл бұрын
සුබ උපන්දිනයක් තාත්තට 🎂🎂🎂 lassanayi cake eka ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
මාත් මැරි කලහම කේක් හදාන්න ආසාවෙන් ඉන්නවා. බොහොම පින් අක්කී. Thanks you so mach. Love you too. Always be happy. 💖♥️🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane darling thank you so much, 😘😘😘
@Nethuu180
@Nethuu180 2 жыл бұрын
1st comment akki 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling for your love and support 💚💐😘😘
@annfrancis9080
@annfrancis9080 2 жыл бұрын
හරිම අසාවෙන් හිටපු දේයක් දැනගන්න ,ඉස්තුති යි❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@asankadharmapala3449
@asankadharmapala3449 2 жыл бұрын
Hi oya pahadiliawa kiyala dunna thak ylu very much good luck dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚💐
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා... ස්තුතියි.බුදු සරණයි 🙏 පරිස්සමින් සතුටින් ඉන්න..🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi, Budu saranai💚💐
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Hariyata fondant icing eka hadana widiha danagaththa oya hodaa kiyala dunna. Love your family.❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Oya gana kiyanna no words. Father-in-law satutu atti oya wage duwak gana. Balana appith harima satutin balanne. Oyata suba patanawa hamadama wage. Oya boru dewal mawa pala pennanna ayata Oya hodama adarshayak denawa. Appi oyagen wadagath yamak danagannawa. Thanks oyata. Take care. Budu saranai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi,Budu saranai💚💐
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Superb Chainy. Harima pilivelai.. Niyamaii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear surangi 💚💐
@kalpi9214
@kalpi9214 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනව ඔයා..Thanks..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@SjLife-ie5pt
@SjLife-ie5pt Жыл бұрын
අක්කේ fondant එකට colour add කරන්නේ කොහොමද.අනෙ කියලා දෙන්න අක්කේ pls.ඇයි fondant එක ඇලෙන්න ගන්නේ
@sheramianjulafernando6819
@sheramianjulafernando6819 2 жыл бұрын
අක්කාගේ ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි, ඒ වගේමයි ලස්සනයි.😍 කොහොමද අක්කේ කේක් එකේ දිස්නේ ගත්තේ..බටර් වගේ දෙයක් දියකරලාද ඇප්ලයි කරේ අවසානේ ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Butter nam newei darling, ekath punchi rahasak aniwaryenma oyala ekkath langadima share karagannam nangi, thank you 💚💐
@prathibalakmali5484
@prathibalakmali5484 2 жыл бұрын
Loku putha akki wagemai.💕💕💕💕💕💕💗💗💗 budusaranai oyalata 🙏🏼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai💚💐
@tashiyatashiya662
@tashiyatashiya662 2 жыл бұрын
Hari lassanaii akkiyooo...budu saranai oyata...💓💓💖💖💖💖😘😘👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💚
@nishaniroshana9752
@nishaniroshana9752 2 жыл бұрын
ෂුගර් සිරප් ගන්නෙ කොහෙන්ද අක්කෙ මිලානෝ වල.හරිම ලස්සනයි කෙක් එක .බොහොම ස්තූතියි ❤️💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Cake badu kadawala witharai thiyenne dr, naththam online order karanna, Bohoma sthuthi 💚💐
@nishaniroshana9752
@nishaniroshana9752 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thanks ..
@siru3062
@siru3062 2 жыл бұрын
Akki අයිස් coffee ත් haduwaa ....අම්මෝ රස .... අක්කි fondent මට වැරදෙනවා..අක්කි ආයේ නම් වැරදෙන් නැති වෙයි... පොල් කේක් recipe එකත් ඕන ..........
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu nangi, thank you so much 💚💐
@shashikamaduwanthi3789
@shashikamaduwanthi3789 2 жыл бұрын
ෆොන්ඩඩ් අය්සින් හදන රෙසිපි වලින් හොඩටම තෙරුනේ අක්කේ ඔයගේ රෙසිපි එක විතරය...😍😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much nangi 💚💐
@kumariweerasekara1714
@kumariweerasekara1714 2 жыл бұрын
Thank you so much..dear... Wish you Birthday...🎂🎂🎂🎊🎊🎊🎉🎉❤️❤️❤️❤️❤️
@randikarandika6450
@randikarandika6450 2 жыл бұрын
Me icing eken mada akuru hadanne
@shiraneedesilva8381
@shiraneedesilva8381 Жыл бұрын
​@@mommywithniki-chainyfernan8742
@nilmishamilki4392
@nilmishamilki4392 2 жыл бұрын
👌 නියමයි.ලස්සනයි .❤️ Happy birthday grandfather .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@ruthpriya4940
@ruthpriya4940 2 жыл бұрын
Thanks akke theruna ekama fondant icing receipe eka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚😘
@elgarodrigo6211
@elgarodrigo6211 2 жыл бұрын
Shaa godak lassanai God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, God bless you 💚💐
@indikaranawaka2868
@indikaranawaka2868 2 жыл бұрын
liqwid glucose wenuwat glucose sirpe use karanna baidsa dr,use karanawanam mesa hadi kiyakda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mama use karala nathi nisa hariyatama kiyanna baha you, mama athhada balanne nathuwa hari pilithurak denna baha💚🍃
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
ඔයාගේ සෑම වීඩියෝ එකක්ම හරීම ලස්සනයි. ගොඩාක් වටිනවා. හරිම ආසාවෙන් බලන්නෙ. තව තවත් මෙවැනි දෑ කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැඛෙවා තෙරුවන් සරණයි ♥️♥️♥️♥️👍😀
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai💚💐
@funtv7496
@funtv7496 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා පැහැදිලිවම කියලා දුන්නා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💐
@anuradhameepage6579
@anuradhameepage6579 2 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා..අප්පච්චිට.!❤🙏ඔයාට ගොඩාක් ස්තූතියි..❤👌👏🏻👏🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@tharidusampath6610
@tharidusampath6610 2 ай бұрын
අනෙ හරි ම ලස්සනයි ...
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
ලස්සන කේක් එකක්..රසත් ඒ වගේම ඇති...සූභ උපන් දිනයක් වේවා..🎁🎁🎁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💐💐
@shiwankishanuja6720
@shiwankishanuja6720 2 жыл бұрын
Thankyou akka.. parissamen inna..jesu pihitai .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai darling 💚💐
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 2 жыл бұрын
Thank you nandi.mama A/L Home since karnna.godak watinwa 💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚💐
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Hema video ekak wagema me video akath godak lassanai. Oya aththatama hoda biridak. Sahodariyak. Leliyak. Oyata api me tharam lan wela inne a hitha hoda kamata thamai akki. Oyage mahaththaya godaaaaak wasanawanthai oya wage kenek lebimama. Akke matath innawa puthek awrudu 1 1/2. Ayath oyage kathawatai hinawatai kemeththen mn ekka oyage video balanawa.budusaranai🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane harima sathutui nangi, Bohoma sthuthi 💚💐
@dilaniatapattu593
@dilaniatapattu593 2 жыл бұрын
Godak pin akka....godak recipe balela haduwa...e ekakwath hariyata awe naa.... akkage recipe eka thama hodetama awe...thanks akka. Akka me chocolate cake eka 1kg da??..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
1 kg 400g nangi 💚
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
Wooowww niyamayi aunty....♥aunty me icing eka apita beat karanna barida?thank u aunty oya hadana kama nam niyamayi..ape amma hadanawa ..niyameta enawa..♥♥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Naha darling me icing eka athin ananne, beaters pawichchi karalath puluwan, pan , banis ananna machine danawa wage thamai karanne💚
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Cake eka kapana video eka dakkama e sathuta apiath danunwa chainy. Happy birthday and long life to your father. ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
He is my father in law dear .. thank you so much 💚🍃😘
@danushkasajith3667
@danushkasajith3667 2 жыл бұрын
Harima lassanai...thanks me de kiyala dunnata..bs
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Harima lesi dear kiyala dunna vidia mn vadiya sana hdanna waraduna Nisa . Oya kilyala dena dena vidiyata nm teruna.. 🙂 hdala balamu Thank you.🌺🌺🌺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@nipuncolombage3949
@nipuncolombage3949 2 жыл бұрын
Aththatama godak lassanai...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@sllooks
@sllooks 2 жыл бұрын
Happy birthday uncle 🎂🎂🎂🎉🎉🎉💐💐💐kiyanna dewal hugak hithata enawa akko. Oya kohomath godak adaraniya knk. Adarei hamadamat oyalata godak godak. Parissamen inna. Teruwan saranai hamotama. 🌼🌼🌼🌼💞💞💞💞💞💛💛💛
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, theruwan saranai💚💐😘
@sllooks
@sllooks 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 💕💖🌼
@nelumfernando8197
@nelumfernando8197 2 жыл бұрын
පුළුවන් nam vipin cream icing eka danna thankx
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam 💚🥰
@ysheka6392
@ysheka6392 2 жыл бұрын
හරිම ලස්සනයි .ඔයාගේ පියාට සුබ උපන්දිනයක් වේවා ජේසුපිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@lovelyshop3831
@lovelyshop3831 2 жыл бұрын
අක්කි ෆොන්ඩන්ට් icing ekat නිල් පාට දාගත්තේ කොහොමද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Colour gel ekathu karala nangi, next fondant video ekin gennam 💚💐
@namalpriyantha3106
@namalpriyantha3106 Жыл бұрын
ප්‍රිජ් එකේ දාන්න පුලුවන්ද මේක කේක් එක හැදුවට පස්සෙ....දියවෙන්නෙ නැද්ද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ehema awashya naha, diyawenne naha💚
@siripalakumara954
@siripalakumara954 2 жыл бұрын
Lassanaaaiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@hansinikeshala9086
@hansinikeshala9086 Жыл бұрын
mn vedio okkoma baluwa akki. harima lassanai.piliwelai akkige watalappan ekth man try kra harima soft rasai.. jesu pihitai akkiyooo
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
Ane akka godak lassanai .oyage video balanna mata free time une ada.nidahase balanna asa nisa ada okkoma baluva christmas akata karana daval godak vatinava .thavath daval karanna shakthiya labeva.jesu phitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐😘
@princylowe6720
@princylowe6720 2 жыл бұрын
Excellent good job teacher, may God bless you all 😘😘😘💗💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling… god bless you too💚😘😘
@natashadesilva6940
@natashadesilva6940 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි අක්කා ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@goodsong9981
@goodsong9981 2 жыл бұрын
Thanks akki. Video eken loku idea ekak gatta .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi oyatath 💚💐
@ishufernando3442
@ishufernando3442 2 жыл бұрын
Cake eka fondant eken cover karala Fridge eke dala thiyaganna puluwanda kalin dawase????
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Kalin dawase karanawanam fridge danna ona naha… eliyen thiyanna puluwan 💚
@sachiniprobodha9593
@sachiniprobodha9593 2 жыл бұрын
Recipe එකට ගොඩක් ස්තූතියි.. ෆොන්ඩන්ට් එක අවසානයෙදි හොද දිලිසීමක් ගන්න මොනවද කරන්නෙ කියන්න පුළුවන් ද. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma kiyala dennam 💚
@kalanimadara5986
@kalanimadara5986 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ane kiyala dennakooo.
@rashafathima1186
@rashafathima1186 Жыл бұрын
Nice akke.math cake hadanna ifanaganna gaman.fondant hadanna baduth genath inne.eta kalin me wage videos balanawa.babala 3ma boys da?
@nayanapedige1626
@nayanapedige1626 2 жыл бұрын
නියමයි අනේ,ස්තුතියි ...💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@mudith7964
@mudith7964 2 жыл бұрын
Liquid glucose italy super market එක මොකක්ද ...dear corn syrup italy වල හොයන්න help කරන්න . අදත් මගේ 💐 මීට ඔයාට ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Glucosio liquido.. hamathanama naha darling meheth Mama danna eka thanakai thiyenne… Amazon eke online order karanna, me name eka gahala💚
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
චය්නී ඔයා කෑම හදන තැන තියෙන ඇන්තූරියම් එකේ නම මොකක්ද කියනවද ...please ....ඒ Royal champion Red එකද......
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow dear 💚
@chathurikamayakaduwage3982
@chathurikamayakaduwage3982 2 жыл бұрын
Taththata niduk niroogi suba upandinayak prarthana karanawa nangi .. Cake eka harima lassanai..mata kiyannako jel colours walata italiye mokakda kiyanne kiyala anika milano wala jel colours ganna puluwan thanak kiyannako nangiya
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, Jell colours Amazon eken order karanna akka, Wilton brand eka hondai, math ehema thamai order karanne, ehema labai 💚💐
@chathurikamayakaduwage3982
@chathurikamayakaduwage3982 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Ha nangiya .. bohoma sthuthi ❤️❤️
@krishanimadumali9934
@krishanimadumali9934 2 жыл бұрын
මේ ෆොන්ඩන්ට් එක ශයින් වෙලා තියෙන්න ඒක උඩින් මොනවා හරි ගානවාද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow dear 💚
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 2 жыл бұрын
බොහොමත් ස්තුතියි .මේ fondent එකෙන් මල් හදාගන්නත් පුලුවන්ද ???
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma puluwan dear, thank you 💚💐
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි try කරන්නන්❤️
@NaddeDumee
@NaddeDumee 4 ай бұрын
ඔයා මේ ප්‍රමාණ ගත්තේ 1kg කේක් එකට ද dear ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 4 ай бұрын
1300g
@devmikavindya
@devmikavindya 6 ай бұрын
Godak sthuthi akke 😍
@kaveeshasandamini1365
@kaveeshasandamini1365 2 жыл бұрын
Harima pahadiliwa kiyla dunna thnks akke, icing eka cace ekt alawnne kohomada kiylth kiynnko boththn ehema
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Wathura tikak gahala nangi, thank you so much 💚💐
@amilachayangani202
@amilachayangani202 2 жыл бұрын
Hari lassanai akki...all the best...😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐
@kavee_perera
@kavee_perera 2 жыл бұрын
Niyamaii cake eka😍 Ane akki garden cake ekak gana kiyala dennako😁😁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu darling 💚💐
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
හරිම ලස්සනයි ,තවත් හැකියාව wadi diunu wewe ,happy birthday to තාත්ත dergau wewe tharuwan sarani jasu පිහිටයි නංගී ඇතුළු පවුලේ seyalu danatama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, Jesu pihitai 💚💐
@sasithmadushanka6165
@sasithmadushanka6165 2 жыл бұрын
Godaak hodta explain karnawa,thnkyou ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi oyatath 💚💐
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 114 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 19 МЛН
බටර් කේක්/melting butter cream recipe/cake decorating/Mommy with niki✅/ no 40#
22:28
Shirt cake | How to make a men's shirt cake
4:52
Sweet Valley
Рет қаралды 39 М.