Food challenge with අක්කි බබා | wedding එකට සාරී ගමූ | කවුද හොර කරේ | Rishhy H

  Рет қаралды 90,769

Rishhy Hatharasingha

Rishhy Hatharasingha

Күн бұрын

Пікірлер: 1 100
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
ටිකට් මේ link eken >>> myshowmyticket.com
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
Business
@Sasini-r1g
@Sasini-r1g Жыл бұрын
අක්කා ඔයා මාරම ලස්සනයි ගොඩක් ආදරේයි ගොඩක් මම ඔයාගෙ කොණ්ඩෙිිට ලස්සනයි ඔයා
@diliniruwanthika1912
@diliniruwanthika1912 Жыл бұрын
ඔයා කොල්ලෙක්ද කෙලලෙක්ද
@rukshalaranasinghe85
@rukshalaranasinghe85 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් family එකේ smart ම ලමයා නපුරුච්චි තමා..වදුරු පැටියා තමා cute ම.❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@hashinishehara9848
@hashinishehara9848 Жыл бұрын
සමාධි අක්කා තමයි හොදටම කරේ 😂❤️ වෙනදා වගේම වීඩියො එක මරු 👌ආදරෙයි ඒයි ❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@Brownie-mn
@Brownie-mn Жыл бұрын
අම්මි හරි ශෝක් කටහඩ චුටි බබෙක්ගෙ වගෙ❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@chandralathachandralatha2577
@chandralathachandralatha2577 Жыл бұрын
අද නපුරුච්චි වැඩියෙන් කතා කලා කියලා හිතුනා...මම වදුරු පැටියට වඩා ආස අක්කි බබාට...ඒ නපුරු ඇස් ඇත්තමයි වශීයක් වගේ...බුදුසරණයි පරිස්සමින් ඉන්න
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
බුදුසරණයි ❤️❤️
@hasinisulochana9857
@hasinisulochana9857 Жыл бұрын
Samadhi අන්තිම ටික කාපු විදිහට තව තිබ්බනම් තව කයි කියලා හිතුනා😄 අනික yashhyට එහෙ ඉන්න එක හොඳයි හිතෙයි කට්ටියට ගේන්න තියෙන බඩු list එක දැක්කම🥲 අද vlog එකත් මරු rishhi...😍 ඉක්මනටම තව එකක් දාන්න. එහෙනම් රෑට live එකේදි හම්බෙමු❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Aniwaren Heta hamu wemu ❤️
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
😊😊 0:30
@Suwimali93
@Suwimali93 Жыл бұрын
අනේ වදුරු පැරියො.ඔයයි ,අක්කි බබයි හරිම ලස්සනයි ......අද විඩීයෝ එකට හරි ආසයි මම..එක වගේ රෝස මල් දෙකල් කච කච ගානව මුලින්.....ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@chamodikavishka8434
@chamodikavishka8434 Жыл бұрын
මුලින්ම සොරි වෙන්න ඕනි😢ඔයාගෙ ලයිව් එකට මේ දවස්වල එන්න බැරිවෙනවට😢හේතුව තමයි දැන් ඒලෙවල් එක්සෑම් එක ලගයිනෙ😢ඒ නිසා පාඩම් කරනවා ඒකයි😢ඒත් මං කොහොමහරි වෙලාවක් හදාගෙන ඔයා දාන වීඩියෝ බලනවා නංගී බබා ❤මොකද මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඔයාගෙ වීඩියෝස් ගොඩක් වටිනවා❤ ඔයා ඔය ඇදන් ඉන්න ෂර්ට් එක හරිම ලස්සනයි නංගී බබා ❤මාත් ඔය වගේ ෂර්ට්ස් වලට ආසයි....අම්මා කියනවා වගේ ඔය ගානට කොණ්ඩෙ මේන්ටේන් කරන්න ❤ඇත්තටම කිව්වොත් මාත් ආසයි කමල් සර්ගෙ කොන්සට් එක බලන්න එන්න එතකොට ඔයාලවත් බලන්න පුළුවන් නෙ❤ඒත් මට මුලු සතියෙම ක්ලාස්...බලමු මොකක් හරි කරන්න. ඒත් හරියටම ෂුවර් කරන්න බෑ... වැඩිපුර පැණි රස කන්න එපා...මත්වෙයි😢 අනික ඔයා දැන් කිව්වට චොකලට් නම් තව මාසයකට එපා කියලා 😂හෙට චොකලට් එකක් දැක්ක ගමන් කන්න හිතෙයි😊කොහොම කිව්වත් චොකලට් කියන්නෙ එපා වෙන්නෙ නැති කෑමක් ❤ නපුරිටච්චිගෙ කච කචේ තමයි ශෝක්❤එයා හරිම ෂෝක් ගැහැණු ලමයෙක් ❤එයාවත් ආදරයෙන් මතක් කරා කියන්න ❤ ඒ වගේම ඔයාලගෙ අම්මවත් ආදරයෙන් මතක් කරා කියන්න ❤ බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා ❤ඔයාලා හැමෝටම ❤ මං කවි ගර්ල් 😊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
හොදට පාඩම් කරන්න live බලන්න එන්න ඔනේ නෑ , මං පැණිරස දෙවල් වලට වැඩිය කැමති නෑ එක නිසා අපහු කාලයක් යනකන් කන එකක් නෑ ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️
@ssayu6032
@ssayu6032 Жыл бұрын
අනේ ඔයා ශෝයි රිශී අක්කේ...🌸😍 ඔයාටයි සමදි අක්කිටයි අක්කා බබායි නංගි බබායි කියන නිසා මගෙ පූසො දෙන්නටත් මන් අයියා බබා නංගි බබා කියනවා🤭❤️ සමාදි අක්කා කෑගල්ල ගැනත් කීවා..🤭 සමාදි අක්කිත් ලස්සනයි❤️ ආදරෙයි අක්කිලා හතර දෙනාටම..💜️😚
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@MilaEleanor-sn8um
@MilaEleanor-sn8um Жыл бұрын
Hii Rishy akkii 🙈 අක්කි හරීම ලස්සනට sing කරනවා . අක්කිගෙ හැම cover එකක්ම මම අහනවා . අක්කි හැම වෙලවෙම cover කරල තියෙන්නෙ මම නිතරම අහන , අහන්න ආසම සිංදු . මම වැඩිපුරම කැමති Jaya Shri ලගෙ සිංදු 3 කට අක්කා කරල තිබුනු short cover එකටයි . ඇත්තටම මට දැනුනෙ අක්කි orginal එකටත් වඩා ලස්සනට sing කලා කියලයි. මම කවදාවත් you tuber කෙනෙක්ට comment කරලා නෑ . ඒත් අක්කිට comment එකක් දාන්න මට හරීම ආස හිතුනා .දිගටම අක්කිට comment කරල කියන්න තරම් ලස්සන දේවල් ගොඩාක් තියන හරිම ලස්සන Character එකක් ඔයා 💖 So , When typing.... my heart is filled with excitement . 🙈💖 වෙනදට අක්කිනෙ හැම food challenge එකම win කරන්නෙ. අද අක්කි win කලේ නැති වුණාම නම් දුක හිතුණ එක පාරම . කමක් නෑ වෙන දවසක කලොත් definately දිනන්න හරිද ? . මන් අක්කි ගැන කියවලාම දැන් මගෙ මුලු familiy එකමයි , මගෙ හොදම යාලුවයි ඔක්කොම අක්කිගෙ fansla වෙලා . මගෙ chamber එකේ අයත් අක්කිව subscribe කලා. එයාල හිනා වෙන්නෙ ඔයානම් trial එකේදි judge වත් Rishi ගෙ fan කරාවිද දන්නෑ කියල. Anyway අක්කි ඉක්මනින්ම ගොඩක් popular singer කෙනෙක් වෙලා ලොකූ crowd එකකට perform කරන කෙනෙක් , (අක්කි කැමති නම් විතරක් , මොකද අක්කිගෙ dream එක වෙනස්ද දන්නෑ නෙ ) වෙන්න කියල මම දෙවියන්ගෙන් හැමදාම හවසට pray කරද්දි ඉල්ලනවා 🙏🌹 අක්කි හිනා වෙද්දි හරිම ලස්සනයි . අක්කි අක්කිගෙ talent එක overrate නොකලත් අක්කිගෙ humbleness නිසා , ඔයා ඔයා හිතනවටත් වඩා talented & beautiful , 😙💖 ( චුටි වදුරෙක් වගේ ලමයෙක් නෙවෙයි ......) අක්කි කිවුව වගේම " Girls have a super power " I also believe that ! . අක්කිත් එහෙම super power තියන කෙනෙක් 🙈💖🌹😙😙😙 පරිස්සමින් හිනා වෙලාම ඉන්න අක්කී 💖 love you !!💖 - I am මාෂි 🐌 -
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you so much nangi comment එකට ඔයාගෙ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ❤️🥹🥹
@එයාගේනපුරි
@එයාගේනපුරි Жыл бұрын
නපුරිට නපුරැයි කියන්න එපා අලේ එයා හරිම අහිංසක ලම්සන සුටි ගෑල්ලමයෙක්...🤭🖤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊🙊
@Mycraftbox297
@Mycraftbox297 Жыл бұрын
අනේ ලස්සන වඳුරු පැටියෝ. දෙන්නම හරිම ශෝයි ඒයී. ආදරෙයි ගොඩාක් ඔයලා හැමෝටම.❤ලයිව් එක නම් හැමදාම බලනවා😊😊පිංකි අක්කා චූටියා යශි අම්මා අක්කි බබා නංගි බබා බුදුසරණයි..🥰❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න 😊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
බුදුසරණයි ❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කාලා ඔක්කොමලා එක්ක දිග Vlogs එකක් ගෙන්නන්න කෝ අක්කේ .🎉
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haa ❤️
@gamingwithmacro1162
@gamingwithmacro1162 11 ай бұрын
අක්කි ඔයා හරිම cite අනේ..........ඔයාගේ අක්කි බාබාත් ලස්සනයි...... ඔයා කොච්චර කැවත් මහත් වුනත් අක්කී ඔයා හරිම cute අනේ............😍😍😍😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
ඔයා politician කෙනෙක් උනා නම් ඔයත් ගොඩ මාත් ගොඩ ලංකාවෙ අනිත් අයත් ගොඩේ ගොඩ.❤ ඇයි ඉතින් සේරම requests ඉශ්ට කරල දෙනව නෙ 😂
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Eka itin wenna bane 😂
@rasikanilmini
@rasikanilmini Жыл бұрын
Samadhi akkage personality eka mn marama asai aththatama mn akkala 4 dennagen wadipurama kamathi samadhi akkata 😀😀ape gedara akkala dennai nangi 3 denama mata kiyanneth napuruchchi kiyala. eeth api ehema nh. samadhi akkata wage thama ithin matath gedara. wish karanawa akkala dennage future plans walata😍😍.
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@Tharusl382
@Tharusl382 Жыл бұрын
ලස්සනයි අම්මී ශෝයි ආදරෙයි අනේ😍❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@thushi629
@thushi629 Жыл бұрын
හරිම සෝක් අනේ.....♥️♥️♥️♥️ හැමදාම මේ වගේ විඩියෝ දන්න අපෙ රිෂි අක්කියෝ....😘♥️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haa ❤️
@hashanidinesha1209
@hashanidinesha1209 Жыл бұрын
නිහතමානී චරිතයක්❤ ආදරෙයි. All the best🥳
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@saumya1350
@saumya1350 Жыл бұрын
අම්මෝ සමාධි කන විදිය 😂මරු කෙල්ල හිනා යනවා අද නම් නියමටම කෑවා අම්මත් මරු 😂❤❤❤❤❤ශෝක් අම්මෙක් යාලුවෙක් වගේ මාර සපෝර්ට් අනේ අම්ම්වත් ගන්ඩ අනිවාර්යයෙන් food challenge එකට
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Eya Godak welawata videos walata enne naa
@SANJU-eh4ip
@SANJU-eh4ip Жыл бұрын
Thanks වඳුරු පැටියෝ නපුරුච්චිත් එක්ක Food challenge එකක් අපේ ඉල්ලීමෙන් කරාට...හැබැයි නපුරුච්චි තමා හොදටම කරේ 😂😂😅😅මාව මතක් කරේ ඤෑහ් නේහ්..😒🥲ගොඩාරියාක් ආදරෙයි ඒයි...😘❤️😇🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Mathak karannam ei ❤️
@Sachhy-y5v
@Sachhy-y5v Жыл бұрын
Kiwwa wagema Vlog eka aran ikmanata awa neda oya..😊 Adath Vlog eka harima shoi.. Asawen baluwa..❤ Akki eda August 24 thama man oyata first time man comment kale.. Mechchara kal oyage Vlog serama man balala iwarai.. 🎉 comment ekata riplay karala thiyenawa dakkama godak sathutu hithuna..❤ ekata godak thanks akki..Mata oya ahamben wage TikTok eken thama hambune.. ita passe thama digatama man balanna gaththe.. Hari asawen ithin balanne oyage Vlog man.. ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@Sachhy-y5v
@Sachhy-y5v Жыл бұрын
​@@rishhyhatharasingha❤
@kulkidinethma5939
@kulkidinethma5939 Жыл бұрын
ලස්සනයි අක්කි අද video එකත් වෙනදා වගේම... ආසාවෙන් බැලුවා.😊😊😊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@DilinaRavishan
@DilinaRavishan Жыл бұрын
අනේ ඔයාගෙ හිනාව හෙන cute අනේ ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@rashi-Ekanayaka
@rashi-Ekanayaka Жыл бұрын
අද නම් අක්කි බබා කැමදාස වගෙ කෑවේ 😁😁 ඒයාගෙ හිනාව ලස්සනයි . පුන්නක්කු නම් කන්න යන්න එපා රිෂි නංගි බබා ❤️❤️❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊😂😂
@thisenisenaya123
@thisenisenaya123 Жыл бұрын
Ada vlog ekth niyamai rishhy akke😊❤️habai oya parada unne samadhi akkata😁....hmadma live enwa kiwwta ada enne na kwwa ne. Ninda yanne nathi weida dnne na oyage sinduwk ahnne natuwa😊❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Heta ennam ❤️
@chathurinagasinghe9159
@chathurinagasinghe9159 Жыл бұрын
17.14 ඔය කියෙව්වට Yashhy නැතුව ඔයාට පාලුයි කියලා කවුරු නැතත් අක්කි බබා දන්නවා ❤ 31K subscribes සුබ පැතුම් 💪
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@ShashikalaFernando-ht4hn
@ShashikalaFernando-ht4hn Жыл бұрын
Akki baba laththanai ei...eyta napurichchi kiyanna epa❤ Yashi akke 🍫 genna Nangi baba කොහොමද sutiyooo❤❤ Ammawa mtk kla kiyannooo❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haaa ❤️❤️
@RIW123
@RIW123 Жыл бұрын
ඉබ්බයි හාවායි රේස් එකක් ගියා වගේ වදුරු පැටියකුයි කොටි පැටියකුයි කෑම රේස් එකක් 😂😁😍💗💗
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
😂😂😂
@Nethmi-hu6np
@Nethmi-hu6np Жыл бұрын
සමදි අක්කා සාරිවලට ගොඩක් ලස්සනයි එයාගෙ වේඩින් එකෙ විඩියො එකත් මම බැලුවා එයා සාරි වලට ගොඩක් ලස්සනයි එයාට කලු පාට සරියනම් ගොඩක් ලස්සනට තිබ්බා අද විඩියො එකත් ලස්සනයි හැම දමත් සතුටින් ඉන්න යාශි අක්කාත් මතක් කලා කියන්න අාදරෙයි හැම දමත් මගෙ නම තම කිව්වෙ නැ ඉෂාරා තමයි මගෙ නම Bs ❤❤❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Man kiyannam ❤️
@chethu_292
@chethu_292 Жыл бұрын
🙊අනිත් vlog වගේම මේ vlog එකත් හරි ලස්සනයි වදුරු පැටියෝ....♥🌚🙊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@sayuridissanayake1722
@sayuridissanayake1722 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න අරන් දැන් දවස් තුනක් ඇති සේරම වීඩියෝ ටික බැලුවා අනේ ශෝක් කෙල්ලෙක් ❤😍 ටිකක් චූටි වදුරු පැටියෙකුත් වගේ තමයි ටිකක් හැබැයි 😁
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ei 🙊
@Ahinsa998
@Ahinsa998 Жыл бұрын
සමාදි අක්කා කොන්ඩෙ කැපුවනම් නැතතම් රිෂී කොණ්ඩෙ වැව්වනම් දෙන්නනම එකම වගේ ඉදී හිනාවත් ඒ වගේ😊❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊🙊
@Thenubaby-g3d
@Thenubaby-g3d Жыл бұрын
Me oya godak lassanai kiyala kawuruhari kollek kiyala thiyenawada akke🥺😮😊
@Thenubaby-g3d
@Thenubaby-g3d Жыл бұрын
Oya godariyak lassanai sudu noneee♥️🥺
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
😂😂😂
@RIW123
@RIW123 Жыл бұрын
දෙන්නටම පැණි රස දෙයියන්ගෙම පිහිටයි ආආරක්ෂාවයි.... 🙏😂💗
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Ohoma kiyanna epa ei
@RIW123
@RIW123 Жыл бұрын
@@rishhyhatharasingha arakshawa wadagath ne akkiya ekai😁😂💗
@rasheewickramasinghe6170
@rasheewickramasinghe6170 Жыл бұрын
අනේ අක්කි බබා🥰 එයයි ඔයයි ඉන්න වීඩියෝස් බලන්න ආසයි.හැබැයි මං හිතුවෙ ඔයා දිනයි කියල අනේ🥺🥺🥺
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊🙊
@mastermaxxs9473
@mastermaxxs9473 Жыл бұрын
නංගි බබාට සාරියක් ගන්න යනවා කියලා හිතපු කට්ටිය තවත් සිටීද?
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
😂😂
@brovsky234
@brovsky234 Жыл бұрын
නංගි බබා මගේ නම කිව්වා..thank u ඒයි...❤❤ මං fb request 1ක් දාලා තියෙන්නේ ඔයාට..තාම accept කලේ නෑනෙ ඔයා..තව චුට්ටක් ඉක්මනට කෑවා නම් ඔයා දිනනවා ඒයි...❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Nama kiyannako
@brovsky234
@brovsky234 Жыл бұрын
@@rishhyhatharasingha live ekedi hamadama request accept karanna kiyano mn..adath kiwwa..nama ee nisama mathaka athi oyata..guess me..😁
@kavindudharmasri8966
@kavindudharmasri8966 Жыл бұрын
රිශී අක්ක බදින්නෑ තේරුම් ගම්ඩකො අප්පා පව් රිශී අක්ක විහිලුවට ගම්ඩ එපා අප්පා 😢😌😆😆👍❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Ekane 😂
@SahaniFernando8675
@SahaniFernando8675 Жыл бұрын
රිශී අක්කී ඔයා හරිම ශෝක් අනේ , ඔයාලා හතර දෙනාම හරිම ශෝක් , සමාදි අක්කගේ අමුතුම ලස්සනක් තියෙන්නේ,ආදරෙයි ඔයාලා හැමෝටම,♥️😍
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@dilmipremanayaka2101
@dilmipremanayaka2101 Жыл бұрын
සමාධි අක්කි win කරා නේද රිශී අක්කියෝ❤️ ඔයාලගේ අම්මි ශෝයි අනේ.. අක්කිලා දෙන්නත් ශෝයී...අනේ ඔයාලව ඇත්තටම දකින්න ආසයි අක්කී ..💖 පරිස්සමින් ඉන්න...
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@piyumishashikala3539
@piyumishashikala3539 Жыл бұрын
Adath video ekanm niyamai😍✨harima asawen beluwa iwarawenakal💗✨🐻
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@mastermaxxs9473
@mastermaxxs9473 Жыл бұрын
නංගි බබා නපුරිච්චිගේ wedding එකෙදි වගේ ආපහු සාරියක් අදින්න යන්නේ කියලා හිතුවේ ඒයි.
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
😂😂
@SavihdiNethshra
@SavihdiNethshra Жыл бұрын
රීෂි ඔයනම් හරි කියුටි අනේ🥰🥰 ,ගෙදරට යන පාර විතරයිලු දන්නෙ 🤭🤭😢
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊🙊
@rehanradeesha2745
@rehanradeesha2745 Жыл бұрын
ඕ ඕ😂😂 මේක තමා නියම challenge eka 😂😂මම ඉස්සෙල්ලා comment එකේ කිව්වෙත් ඔය ගානට කොන්ඩෙ තියාගන්න කියලා.මමනම් හැමදාම tiktok live එකට එනවා ❤❤.Next video ekee අම්මව චුට්ටක් වැඩියෙන් පෙන්නන්න පුලුවන්ද?
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Eya ena ekak nane
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
😍😍 9:09
@ViharaPathirana-wj7vb
@ViharaPathirana-wj7vb Жыл бұрын
අපේ හා පැටියා තවත් cute වෙලා ❤❤😂
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊🙊
@shashininisalya2584
@shashininisalya2584 Жыл бұрын
අනේ ඔයාලගේ චූටි කාලේ photo ekak දකින්න ආසයි. හැමෝම ඉන්න එකක් ❤️😘
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Dannam ❤️
@ashanisathsarani8606
@ashanisathsarani8606 Жыл бұрын
අහින්සක වදුරු පැටියෝ🥺🌝 ආදරෙයි අක්කි අනේ ඔයාව් දැක්කත් හිත පිරෙනවා❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@Ashi-nathashadesilva
@Ashi-nathashadesilva Жыл бұрын
Mn video blnne dn eii miss wechcha okkom blnne dn pdm krddi blenne nne ei trha wenn epooo ♥️😘 prissamin inn rishhy akke budusarnai
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
බුදුසරණයි ❤️❤️
@DhanuSenanayaka
@DhanuSenanayaka Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි..❤❤❤❤ සමාදි අක්කා ශෝයි.... එයාටත් ආදරෙයි... ඔයාලා මරු..ඔයා ලස්සන වෙලා ඒයි.... cute වදුරු පැටියෙක්...... ආදරෙයි ❤ පරිස්සමින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි ❤️❤️❤️😍😍😍ඊලග vlog එක්ත් ඉක්ම්නට ගේන්න .. බලන් ඉන්නෝ.😃☺️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
බුදුසරණයි ❤️❤️
@umayangikumarasingha8453
@umayangikumarasingha8453 Жыл бұрын
Woow video eka .😍❤️ api hamadamath oyage video balanawa ..... 😍😍
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
හායි නන්ගි බබා කොහොමද ,ඉස්මුරිජ්ජාව හැදුන් නැද්ද, මම හිතුවෙ වමනේ දායි කියලා ,,ආසාවෙන් බලන් හිටියේ බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
බුදුසරණයි ❤️❤️
@sadukawshalya-uf2fr
@sadukawshalya-uf2fr Жыл бұрын
බෑ කියල කෝමද දින්න විදිය .😁 මරැ ඒයි .. නම්කි බබාට ආදරෙයි .🥺❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@charlie0017
@charlie0017 Жыл бұрын
අම්බේ ඒයි ආසම ඇදුමක් ඕක 🥺❤ ඔයා ඔය ශර්ට් එක ඇදම් ඉන්නෝ අර සේයා වෙනා සොන්ග් එකට හදපු වීඩියෝ එකේ 🥺❤ මං හරිනේ 😍❤ ඒ ශර්ට් එක ඇදම් ඒ වීඩියෝ එකේ ඔයා හිනාවක් දානවා අම්බේ ඉතින් කියලා වැඩක් නැහැ ඒයි 🥺❤ අක්කිත් මරු ඒයි 😂❤ කියවද්දි මරු එයා 😂❤ අහින්සක ළමයෝ ඔයා අද හුගක් ලස්සනයි ඒයි 😌❤ අක්කටනම් කා බෑ නේද 😂❤ අහින්සක ලමයා පරාද උනානෙ 😕 කමක් නැහැ හොද තරගයක් දුන්නා 🤭❤ අදනම් ඔයා හුගක් කියෙව්වා අන්න එහෙම තමා ඒයි ආස ඇත්තටම 😢❤ ඔයා කියවනවා බලන් ඉන්න තිබුනත් ඇති 😌❤ වීඩියෝ එක ඉතින් ඉවර වෙද්දි පට්ටම අවුල් ඒයි 😫❤ තව වීඩියෝ එකක් එනකම් ඒනම් බලන් ඉන්නෝ ඒයි 😊❤ මොනදේ කරත් කට්ටියම පරිස්සමින් සතුටෙන් ඉන්න ❤ හිනා වෙලා ඉන්න අහින්සක ළමයෝ 🥺❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you hamadama mehema comment karanawata Ethakota video karannath asa hithenawa 😊❤️
@charlie0017
@charlie0017 Жыл бұрын
@@rishhyhatharasingha හිතට දැනෙන දේ ඒයි කියන්නේ 😊❤ ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා ඒයි 😕
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
❤❤❤❤❤ 1:28
@rishhyhatharasingha
@rishhyhatharasingha 6 ай бұрын
❤️❤️❤️
@SachiniDewumini-nu8sm
@SachiniDewumini-nu8sm Жыл бұрын
සමාදි අක්කි ගිය ආත්මෙ ටැක්සි 🚕 ඩ්‍රයිව කෙනෙක් වෙන්න ඇති නේ😊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
🙊😂😂
@kavindyanethmini2697
@kavindyanethmini2697 Жыл бұрын
Akki thawa vidio akak ona harida waduru patiyo😋😊💓❤❤🙉🙉🙉🙉🙉
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haa ❤️
@KethakaRathnayaka
@KethakaRathnayaka Жыл бұрын
Hi Rishhy ❤ ඉක්මනට තව vlog එකක් ගෙනවාට Thanks හලෝ ❤ . Aunty කිව්ව එක ඇත්ත . කොන්ඩෙ ඔය ගාන ලස්සනයි ඒයි ❤🥺 vlog එකත් නියමයි. Always be happy 🥰😊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Me ganata thiyamu kiyalada kiyanne 😅
@KethakaRathnayaka
@KethakaRathnayaka Жыл бұрын
@@rishhyhatharasingha 😁
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
❤❤❤ 3:46
@LakmaliKulasingha
@LakmaliKulasingha Жыл бұрын
අයියෝ.... මං හිතුවේ වදුරු පැටියා දිනයි කියලා... අක්කි බබා කොහොමද එහෙම කෑවෙ ඒයි..😲😲😲 අපේ යශීට නම් ඒ බඩු ලිස්ට් එක නොගෙන එන්න වෙන එකක් නැතිවෙයි අප්පා...අනේ යශී පව් ඔයා..😊😊🤟 කොහොම හරි අම්මි තමා හොදටම කරේ..👍🤟🤘 වදුරු පැටියෝ අපිවත් මතක් කරන් යන් හොදේ..😄😄🤣🤣
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Aniwaren mathak karannam ❤️
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana Жыл бұрын
සමාධි අක්ක තමයි ඔයාලගෙං ලස්සනම ඔයත් තා සුට්ටක් මහත් වුණානම් දෙන්නම එකවගේ තමයි ඉතිං 😚😚😚❤️❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Ba ba mahath wenna ba
@user-nisa712
@user-nisa712 Жыл бұрын
අන්තිමට රිශී අක්කි ඔළුවෙත් අත ගහගෙන කෑවේ 🤣🤣🤣 බෑ බෑ කියලා හැබැයි අක්කි බබා දින්නා.. ❤ ලස්සනට සාරි තෝරන්න දන්නවා අක්කි බබා.. ❤️❤️😁 ඊලඟ vlog එකේ මාවත් මතක් කරන්න රිශී අක්කි... ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haaa ❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
අනේ...අම්මී ෂෝයි❤️❤️ සමදි අක්කි❤️ රිෂි අක්කි❤️ ආදරේයි හැමදාම😆😆😆
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@Nethmisansala-10
@Nethmisansala-10 Жыл бұрын
Ikmanata thava vlog ekak genna rishhyoo 💗😍 parissamin inna 💛
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Ha ei ❤️
@Nawo2003
@Nawo2003 Жыл бұрын
අයියෝ අක්කි බබා රිසාල්ට් මතක් කරන්න එපා 😢 රිශි අක්කිගෙ ලයිව් එක හැමදාම වගේ බලනවා... මගේ නමත් කියන්නකො ඊලග vlog එකේදී 😍 අක්කි බබාවත් මතක් කරා කියන්න... ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි ❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Man kiyannam ❤️
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
😊 7:45
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
03:25 Thank you වදුරු පැටියෝ..❤❤❤❤.. මමත් ඒ සින්දුවට ගොඩක් ආස නිසා තමයි ඒ ෆොටෝ එක දාලා තියෙන්නේ .... මට පොඩි සැකයක් තියෙනවා අනේ... . ඇයි ඔයා අමුතු විදිහට හිනා වුනේ මගේ comment එකට 😂😂
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
නිලාර් එම් කාසිම් මහතා ගේ ලස්සන ගීතයක්... අසංක පීරිස් මහතා ගායනා කරන... ඔයත් ඒකට ආසයි කියලා දැන ගත්ත එක සතුටක් හා පැටියො... එහෙනම් දවසක ගිටාර් එක ගගහ කියන්නකො. අපිටත් ඇහෙන්න . ❤❤❤❤
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
දවස් තුනෙන් දානවා කියපු ෆොටෝ එකත් තාම දැම්මේ නැහැ නේද රිශී.... ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Damma ei balanna man photo Eka damma ❤️
@dilshanidilshani-xn5ob
@dilshanidilshani-xn5ob Жыл бұрын
මේ ඩයස් ගේ නන්ගිද බුදු අම්මෝ ලස්සන 😁😁,, රිෂි අක්කි ඔයලගේ අම්මා හරිම ලස්සනයි 🥰🥰🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
හායි අක්කෙ ❤කොහොමද ඔයාට මගේ නම නොකිව්වට කමක් නෑ reply කරන එකම ලොකු දෙයක්....නිහතමානි චරිතයක් ඔයා.....❤ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Oyath sathutin inna hamadama
@Nk-nh2in
@Nk-nh2in Жыл бұрын
Ane mwth ada oya mathak kara 😍 Adalei oyt godariyk ummma..presamin inn oyl kattiym බුදු සරණයි 😊.
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
බුදුසරණයි ❤️
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
❤❤❤ 8:33
@BTpcs
@BTpcs Жыл бұрын
Aneee oya kohoma konde thiyn hitiyth lassanai waduru patiyooo❤❤❤❤🌼🤗 Anee mn ikmnt ennm live balanna 4n eke ida na 😭😭😭shorts widiyata dann ei puluwn una gaman 😢😢❤❤❤❤ Adarei eiii hamadamath ❤❤❤🌼🌼🤗🤗🤗 Mwth mathaka krnnooo ❤🌼
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haa ❤️❤️
@kaveeshadheerapali3552
@kaveeshadheerapali3552 Жыл бұрын
Hi Rishy akke.. 😊.. hamadama vedio 1k danakan bln innwa.. aaith ikmntama vedio 1k genna hode.... adareii...❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Haa ❤️
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
❤❤ 17:11
@mad_9696
@mad_9696 Жыл бұрын
Yashi apita monada genawee 😂 Aththtma ema video ekk oneeee 😌😌😌
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Gennam gennam
@sigerambt6294
@sigerambt6294 Жыл бұрын
Daubing kranne nadda oya... oyagr voice eka lassani...😍
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Nane 😅
@shamaliudayangani9083
@shamaliudayangani9083 11 ай бұрын
අනෙ අක්කි රිශි අක්කි බබො මවත් මතක් කරන්න ❤❤❤❤❤❤ ගොඩරියක් අදරෙයි අක්කි බබො ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@DilmiSansala-c9f
@DilmiSansala-c9f Жыл бұрын
අනේ හරි සෝයී අනේ වදුලු පැතිය 💕🤗
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@kushiGirl-o8t
@kushiGirl-o8t Жыл бұрын
Ambo akki ge vlog ekak ena kan balan hitiyaa❤ Aye vlog ekak ikkamanata genna hode❤❤ parissamin inna ❤ adarei ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
8:07
@Dr.ShenuliSewandi123
@Dr.ShenuliSewandi123 Жыл бұрын
Ane Ada vlog ekath niyamayi 👍😍 thava deyak mamath Lankaven yanava next month mama London yanava puluwan Hama velavakama oyage vlogs balanna try karannam vanduru patiyo ❤️ miss you Rishhyo parissamen inna ❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Parissamin yanna ❤️ hama deyakma hodin wenna kiyala prarthana karanawa man ❤️
@RIW123
@RIW123 Жыл бұрын
Oyawa dakkama meka kiyanna hithuna 👉"මුණ දැක්කත් හිත පිරෙනවා....😌❤️ කටහඬ ඇහුවත් හිත පිරෙනවා....🌝❤️ රිෂියානනී😁💗😅" hodai neda?? 🌝
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Me Ara sinduwa ne 😂
@RIW123
@RIW123 Жыл бұрын
@@rishhyhatharasingha ow ow eka thama😂😁💗
@gayathrijayasooriya070
@gayathrijayasooriya070 Жыл бұрын
රිශී අක්කී, සමාධි අක්කියි❤❤ ආදරෙයි දෙන්නටම🥺💕
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
😊😊 1:49
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
😊😊 4:52
@shamaliudayangani9083
@shamaliudayangani9083 11 ай бұрын
රිශි අක්කි බබො ❤❤❤❤ මවත් මතක් කරන්න ❤❤❤ mage nam chanchala ❤❤❤❤ mama thawa iskole yanawa ❤❤ den 10 wasarata yanna yinne ❤❤❤ akki babage video hema welema mama balanawa ❤❤❤❤ godariyak adareyi akki babo ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Haa ❤️
@shamaliudayangani9083
@shamaliudayangani9083 11 ай бұрын
@@rishhyhatharasingha ❤❤❤
@HSR-m2e
@HSR-m2e Жыл бұрын
Harima lassanai akki oya , Hamadamath sathutin inna❤ , ah thawa deyak akkila oya food challenge eka karapu shop eke name eka kiyannako 😊
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Indulge
@kavyanethmini7630
@kavyanethmini7630 Жыл бұрын
Ilaga video eke mage namath kiyawado😁 anyways akki, mn nm dan me Hatharasinghe family eke girlsla 4 denatam dan adre wela.. yashhy akkatath ekkama hode🙊❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@thusharanuwanpriya3546
@thusharanuwanpriya3546 Жыл бұрын
❤❤Hey Rishhy your so beautiful my bestie . 👍👍😄😄Great video.👍👌❤🇱🇰 I hope this channel never ends and keeps. 👏👏🌹🌹
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@kaveeshadewmini.
@kaveeshadewmini. Жыл бұрын
Ada harima lassanai vaduru patiya 😊❤ yashi nahuva palu athii ne.. 😢 Mn oyage live balanava kavee kiyala inne 🙈
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Ah hi kaveee
@saumya1350
@saumya1350 Жыл бұрын
අම්ම් හරිම අහිංසකයි නේ කටහඩ පොඩි ලමයෙක්ගෙ වගේ එයාවත් ගන්ඩකෝ food challenge එකට ඔයාලා 5 දෙනාගෙම ඕන
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Eya kamathi nane
@shashi_Jayasundara
@shashi_Jayasundara Жыл бұрын
Rish>❤️🌼
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
❤️❤️
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
👍🏻👍🏻✌🏼 10:38
@RIW123
@RIW123 Жыл бұрын
Napuruchchi saree walata harima cute ane😁❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Oww ❤️
@shzbee
@shzbee Жыл бұрын
ඔයාගෙ අක්කි හරි ආදරෙයි නේ ඔයාට ❤ සමාධි අක්කා ශෝක්
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana Жыл бұрын
අනේ ශෝක් අනේ සමාධි අක්කා බලන්නකෝ එයාගෙ ලස්සන බෝනික්කෙක් වගේ 🥺🥺🥺❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@piyumishashikala3539
@piyumishashikala3539 Жыл бұрын
E shirt ek lassni eei💗✨😌
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
Thank you ❤️😊
@saumya1350
@saumya1350 Жыл бұрын
අනේ අම්මි යාලුවා වගේ හරිම හොදයි ලස්සනයි ගොඩක් අනේ එයාව වීඩියෝවල ගොඩාක් පෙන්නන්ඩකෝ අක්කිටයි නන්ගිටයි ආදරෙයි ගොඩාක්❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha Жыл бұрын
❤️❤️
@MerryParaglider-mq7kq
@MerryParaglider-mq7kq 7 ай бұрын
🍔🍷🍪 19:46
Weird Food Combinations | අමුතූ කෑම | Day Vlog | Rishhy H
38:31
Rishhy Hatharasingha
Рет қаралды 159 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 16 М.
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 94 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН