බැංකු රස්සාවෙන් අයින්වෙලා එළවලු , පලතුරු විජලනය බිංදුවෙන් ගත්තා | Food Export | Food Dehydration

  Рет қаралды 142,289

Batapola Tv

Batapola Tv

Күн бұрын

It's Shani Lamahewa who is joining us today. She is one of Sri Lanka's most leading personalities who is involved in the field of exporting dehydrated products. So today we have bought you valuable content with regard to how to become a great Entrepreneur in the export business field. Here we also discuss the process of making dehydrating foods and the market of those food items? The importance of Quality assurance of your products is specially discussed here. Therefore she is giving you some valuable tips on how to achieve your targets by succeeding in export business? The whole content, in brief, is given below.
✅ Self Introduction of Shani Lamahewage
✅ What are the products that you can dehydrate before exporting?
✅ Why become an entrepreneur rather than doing a job?
✅ What are things that you must consider when thinking from the client's side?
✅ Importance of dehydrating food items?
✅ Tips when researching before doing an export business?
✅ Importance of researching on nature conditions when doing a business?
✅ Importance of pre-planning?
✅ Where must you go to get advice related to agricultural products?
✅ Why is the quality of products so important?
✅ Why is a brand name so important?
✅ What must we consider when exporting dehydrated fruits?
✅ Do we have a market for dehydrated products?
✅ What are the standards you must consider on the client's side?
✅ Importance of considering health factors when it comes to food exports?
✅ Tips to succeed in your food export-related business.
✅ Tips for market analysis.
✅ Importance of attending your field-related exhibitions?
✅ What are the factors you must consider when engaging in the field?
✅ How is the transportation done?
✅ Why is quality checking more important?
✅ What are the standards that are followed in the QA department?
✅ How did you overcome the covid 19 pandemic in your export business?
✅ Opportunities you have in this field?
✅ Factors you must consider when dehydrating your products?
✅ What are the qualities you must possess in order to succeed in your export business?
Make sure you watch from the beginning to the end of the video without skipping. If so you can cover up all of the points mentioned above. Thanks for choosing Batapola TV. Make sure that you subscribe to our channel, click on the bell icon, and give us a thumbs up. We would like to know your valuable feedback too. So please don’t forget to add your valuable feedback in the comment section below.
Thai Sri Academy
Contact Number - 0777 347 180
Facebook - www.facebook.c...
Whatsapp - api.whatsapp.c...
Batapola Company
Contact us - 077 421 3694 / 077 420 3694
WhatsApp | 077 421 3694 / 077 420 3694
Facebook Page - / batapolagroup
Facebook Page - / batapoladehydrator
SP Organico Lanka
Contact - 075 0912066 / 077 332 6181
Whatsapp - 075 0912066
Facebook Page - / sporganico
#ecofoods #batapolatv #dehydratedproducts #batapola #dehydrator #dehydrationsinhala

Пікірлер: 334
@ksd9848
@ksd9848 Жыл бұрын
බොහොම ආදර්ශමත්. අවාසනාවකට මේවට views නෑ. අපේ අය නිලියන්ගෙ හෙලුව බලල fun ගන්ඩ මීට වඩා කැමතියි.
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
ඔබතුමාගේ කතාව හරියට හරි අපි මේවා ගැන නොසැලකිලිමත් නිසා තමයි අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 Жыл бұрын
Eekanam shathika eththa , methumiya ardarshamath diriya kathak ,athumiya gane api sree laankikayo wediyate sathuthuweya uthui
@raspberrypie1235
@raspberrypie1235 Жыл бұрын
Aneda kiyanne Heluwen natana ewunta thama ' excellent ' kiyanne
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
ඒක එයාලගේ කැමැත්ත ජිවිතේ දිනන්න ඕනේ කෙනා හොයාගෙන හරි බලනවා
@NuwanPrasad-vr8cz
@NuwanPrasad-vr8cz Жыл бұрын
Mes mata oya lagathma badugana puluwan maga prdak makaten karala Dana ko
@vimalbogahawatta
@vimalbogahawatta 7 ай бұрын
බොහොම අගෙයි✌️ හරිම සතුටුයි..2005 මම ඔයගැන උනන්දු උනේ...විදාතා එකෙත් තොරතුරු තිබුනෙනෑ ඔය සම්බද.....මට හරිම සතුටක් දැනුන මේව දැක්කම..මටත් හිතුනෙ ඇයිමේ කොස් නාස්තිවෙන්න අරින්නෙ කියල ..එනිසා තමයි උනන්දු උනේ ඒත් මට කරගන්න බැරිවුණා...සුභපැතුම් ඉදිරියටම යන්න ..තෙරුවන් සරණයි🙏 ❤️❤️❤️
@nilminisamarakoon2569
@nilminisamarakoon2569 Жыл бұрын
මටත් ඉගෙනගෙන.. මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න ඕනෙ..ජීවන මාර්ගයක් විදියට..ස්තුතියි
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
අපේ ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
පුළුවන් තරම් රටතුලත් බෙදාහරින්න....අපි ගන්නවා අපේ දෙවල්....වසවිස නැති ආහාර මිනිස්සුන්ට දෙන්න....❤
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
මිනිස්සු කවුරුත් රටේ දේවල් කන්න පුරුදු වෙන්න ඕන කාලයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ මේක තේරුම් ගත්තෙ නැති පිරිසක් ලංකාවෙ තාම ඉන්නවා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
අපි ඉන්නේ පිට රට ...අපිට තෙරෙනවා අපි මොනතරම් සම්පත් ඇතිව ඉන්න..නිසිකලමනාකරනයක් නැතිව මග පෙන්විමක් නැතිව අතරමංවා ඇති ජාතියක් ද කියලා....එ වගෙම දැන් වරතමානය දකිනවා මහා පිබිදිමක්.....මෙ පිබිදිම රට 2050 වන විට උඩුයටිකුරැ වන බවට ඉගි පවතිනවා...මොකද අපි ඉන්නෙ දුපතක නිසා ...අපි සියළුම රටවල් වලින් නිදහස්....බටපොල ආයතනයට සුභ පැතුම්....අපි අපගේ දෙශිය දේ මිලදිගෙන ව්‍යපාරික ප්‍රජාව නොවැටෙන තැනට පතකල යුතුයි....ඔවුන් ස්ථාවර ධනවත් ව්‍යාපාරයකින් කල යුතුයි....රට තුල රැකියා ලබාදි...පිටරට යවන අම්මලාට මෙ රට තුල ආරක්ෂිතව වැඩ කර දරැවන් සමග ජිවත් විමට ඉඩසලසා දියයුතුයි...බටපොල ආයතනයට ජාතියේ ප්‍රනාමය...සියළු කටයුතු සාර්ථක වෙවා..❤️
@Delflond
@Delflond Жыл бұрын
හරිම හොද කෙනෙක් සහ වැඩක්. නියමයි පිළිවෙළයි.
@ayomisandamali6961
@ayomisandamali6961 4 ай бұрын
අපේ රටට ඩොලර් ගලන්න තරම් හොඳ ව්‍යාපාරික අවස්ථා 👍
@yamunadesilva4649
@yamunadesilva4649 Жыл бұрын
හරිම ආඩම්බරයි ඔයාගේ දක්ශතා වය..සුභ් පැතුම්.
@nisankajayawardhana9979
@nisankajayawardhana9979 Жыл бұрын
හිතට දැනුන හොද වැඩසටහනක්
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
හරිම වටිනවා නංගි...! ඔබගේ කටහඬ, වචන හැසිරවීම, අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාවත් විශිෂ්ටයි .. ඒ සම්බන්ධ දෙයකුත් කරන්න බලන්න ..! මමත් ඒ වෘත්තියට සම්බන්ධ නිසා ඔබගේ හැකියාව ගැන පැහැදිලිව තේරුම් ගියා ..!
@shanilamahewage9923
@shanilamahewage9923 Жыл бұрын
Thanks dear ...
@maflower8526
@maflower8526 Жыл бұрын
@@shanilamahewage9923 ඔයා කෙසෙල් පෙති සුදු පාටට කහට නැති කර ගත් විදිය කියන්න පුලුවන්ද? මටත් ආස හිතුනා මේ field එකට. ඔයා කොහෙන්ද වැඩි දුර දැනීම ලබා ගත්තේ? මටත් මූලික දැනුමක් ගන්නෙ කොහෙන්ද කියන්න පුළුවන් ද?
@user-vm4pf1mz7z
@user-vm4pf1mz7z 6 ай бұрын
Mis aththatama OKa sarthaka bisnas ekakda .mamath asai patan ganna.eth bayai.uthsaha kara eka eka deval den vetila inne hodatama godak asarana vela inne.kohomahari godayanna ona mis
@shiromipathiranage9089
@shiromipathiranage9089 Жыл бұрын
ඔබට ජය ව්‍යාපාර ය සාර්තක වේවා
@rohanfernando7800
@rohanfernando7800 Жыл бұрын
Well wishes for her dedication and success in exporting sri lankan products.
@naveen20402
@naveen20402 Жыл бұрын
ආත්මාර්තකාමී නෑ.. 👍👍 Respect
@buddhikaweerakkody923
@buddhikaweerakkody923 Жыл бұрын
Congratulations shani💐💐👍👍.jayaweewa 🙏🙏
@dilukroshan1350
@dilukroshan1350 Жыл бұрын
Great work 👍👍 This is what our nation looking for ❤
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)
@Health-And-Diabetes
@Health-And-Diabetes 3 ай бұрын
Thanks putha, duwa. Good for the country.
@cityshop5137
@cityshop5137 Жыл бұрын
බොහොම ආදර්ශයකි ...කොස් ඇට පිටි හරි ගස්සන ක්‍රමය දැනුවත් කරන්න පුළුවන් නම් හොදයි
@santhapadmalal9277
@santhapadmalal9277 7 ай бұрын
Great job God bless you.
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Apae ratae paalakyo mha janya higanno kala ratae සම්පත් pryojanya gannatiwa pita ratin wasa geanth කන්න denwa angatae දරුවන්ට යහපත් කාලයක් උදා weawa theruwan saranai jayenma weawa ❤💐💐
@anomainduruwagedara985
@anomainduruwagedara985 Жыл бұрын
දිරිය කතක් 👌👌👌all the best
@nayanaranjani6777
@nayanaranjani6777 Жыл бұрын
සුභ පැතුම් .දිනෙන් දින දියුණු වේවා .
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
kzbin.info/www/bejne/g2O6ZKaHmtipbKs
@thanujawijethunga4834
@thanujawijethunga4834 Жыл бұрын
වාසනාවක් රටට
@JudydeSilva
@JudydeSilva Жыл бұрын
Local kiyala reject karanne godak market eke thiyena local products wala quality eka balai. Good quality products samanya janathawata afford karanna baha. Quality control nam price wadi, price adunam bad quality. Lankawe wadiyen inne duppath middle class minissu. So have to find a balance. Wish you all the best for your new business ❤
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
Thanks Judy your comment
@JudydeSilva
@JudydeSilva Жыл бұрын
@@batapolatv3988 I have also bought a dehydrator from your company.. but not done anything as yet as I don’t have a proper environment to do this at the moment.
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
මාත් ආසම side එකක් තමයි export business , ගොඩක් try කරා, වාසනවකට මෙ වීඩියෝ එක හම්බෞනේ🥺❤, මිස්ට පුලුවන් ද මටත් කියල දෙන්න
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 11 ай бұрын
Math kamaithi danghan a,,
@priyanidemel2493
@priyanidemel2493 7 ай бұрын
God bless 🙏 Keep up, good luck
@donascpriyanka1919
@donascpriyanka1919 Жыл бұрын
Jaya weva nangiye oyata godak adambarai oya gana.❤❤❤👍👍👍👍🙏🙏🙏
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 Жыл бұрын
I am very happy to look up your vidio, Are these product also in Batapola?. My birth place villege and 1950 to 1974 was at Batapola. My all school life was in Batapola Maha Vidyalaya
@ayomisandamali6961
@ayomisandamali6961 4 ай бұрын
Congratulations ❤❤❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
බුද්ධිමත් දිරිය කතක්. සුභ අනාගතයක් දියණියනි.
@dularakulathunga3063
@dularakulathunga3063 Жыл бұрын
This is very good video. Appreciate the great work.
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
Thanks you
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
සුබ පැතුම් , අලුත් අදහස් තමයි අපේ රට දියුණු කරන්න ඕනි..........!!!!!!!!!!!!
@nudaya842
@nudaya842 Жыл бұрын
Oya niyamai
@nudaya842
@nudaya842 Жыл бұрын
Aththatama harima hoda wedak oya wage lassanata theyanwa
@dheenpranesh7853
@dheenpranesh7853 Жыл бұрын
excellent work. Good Luck to you.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
පිට රට අව්වෙ වේලපු තක්කාලි බෝතල් කරල ඒවා ලේබල් කරලත් තියනවා අව්වේ වේලලා කියලා.. ඒවත් හරිම රසයි…
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
✨ වසර පහක් තිස්සේ ️අපි නිහඬ අරගලයේ ,🙏 අපේ අරගලයට ඔබටත් ආරාධනා👍 kzbin.info/www/bejne/j32xh52grNSoY8U 077 4213694 /0773032412 WhatsApp message අරමුණු:- 💔 සියයට 40% ක ආහාර නාස්තිය වැළැක්වීම. 🏡 නිවසේ ආහාර සුරක්ෂිතතාවය. 👀වස විසෙන් තොර ආහාර පරිභෝජනය . ☺️ළදරු මන්දපෝෂණය අවම කිරීම. 👍 විජලනය කර ආහාර අපනයනය කර ඩොලර් ඉපැයීම. 🙏බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීම. ♻️වසර දෙකක් තුළ දී ස්වයං රැකියා 1000 බිහි කිරීම. 💔 අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීම. 👍 රාජ්‍ය හා පෞද්ගලික සේවයන් හට passive income. ♻️ආර්ථික අර්බුදයෙන් රැකියා අහිමි වන අයට නව ආදායම් මාර්ග. 👍සෑම නිවසකටම ආහාර විජලන තාක්ෂණය. හඳුන්වාදීම සහ විධිමත් පුහුණුව.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
@@batapolatv3988 👌👍
@sanathjayathilaka454
@sanathjayathilaka454 Жыл бұрын
Good job and good luck 👍 budusaranai jayen jayama wewa
@clashboy3995
@clashboy3995 Жыл бұрын
Good Job....All The Best!
@buddhiherath219
@buddhiherath219 11 ай бұрын
Thank you very much bro
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Good luck I wish you all the best
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Budusaranari mamath kamathie..waeladapolata kohomada .. yannaema.apu...a vagaema raejistar waenna oonada madam
@yamunadesilva4649
@yamunadesilva4649 Жыл бұрын
ඔබ තුමියගෙන් මේ පිළිබඳව ඉගෙන ගන්න පුලුවන්ද. මමත් ගොඩාක් කැමතියි
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
Wish you all the very best ❤❤❤❤❤
@rrsuriya5653
@rrsuriya5653 Жыл бұрын
Nill katarodu saha murunga kola. Ona thatam sapayanna puluwan awashyanamm kiyanna Jim
@user-jc7cq6cq3j
@user-jc7cq6cq3j 3 ай бұрын
Good luck පුතේ
@rationalitynow1686
@rationalitynow1686 Жыл бұрын
When interviewing your guests, you need to look at your guest and need not look at the camera too much. Pay attention to what she explains
@sasankajayasinha8578
@sasankajayasinha8578 Жыл бұрын
Export karanne kohomada kiyala kiyala denna puluwanda
@piyaseeligamage8807
@piyaseeligamage8807 6 ай бұрын
Congratulations
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent ..!
@senadeeranawarathns905
@senadeeranawarathns905 7 ай бұрын
ජයවේවා
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Oyata hoda gamanak yanna suba pathanawa 🙏 harima aadambarai chuti dukakuth himeeta anawa oyage job eka kohoma wethath oyata suba pathanawa jesupihitai
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
තෙරුවන් සරණයි
@surendisubasinghe1052
@surendisubasinghe1052 9 ай бұрын
ඔබ දිනෙන් දින දියුනු වෙවා
@TheChallenge4
@TheChallenge4 3 ай бұрын
Kohomada meya bike eke gihin palaweni oder eka yawwe wena rata walata yawanna keeyak sertificate ganna onida ewwa mokuth nathuwada meya yawala thiyenbe
@sankharaupeksha262
@sankharaupeksha262 Жыл бұрын
Motivation story. good luck.
@kanchanakumari9586
@kanchanakumari9586 Жыл бұрын
Good luck 👍
@enokasamarakoon2510
@enokasamarakoon2510 Жыл бұрын
Excellent !
@vishmisehasna5686
@vishmisehasna5686 Жыл бұрын
How can I contact miss Shani and I also like to start this
@bandulagamage5417
@bandulagamage5417 Жыл бұрын
Congratulations මමත් ආස කරන දෙයක් ,ඇවිත් තොරතුරු දැනගන්න හරිම ආසයි .
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)
@sujithmahakumara2617
@sujithmahakumara2617 Жыл бұрын
@@batapolatv3988 send me details
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
අපේ රටේ තමයි හොඳම තාක්ෂණය තිබුණෙ ලෝකෙන්ම. විදේශිකයො ඇවිත් අපේ රටේ ඒවා වැඩි හරියක් හොරකම් කරගෙන ගිහිල්ලා. තව පැත්තකින් අපේ හොර දේශ පාලුවො සමහරක් ඒවා ඔක්කොම පාවලා දීලා. අපේ මිනිස්සුන්ට බොරු දේවල් පෙන්නලා ඔවුන්ව රවටලා වෙන පැතිකඩවල්වලට හරවලා තමයි අපේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නෙ. ඒක දැන් ඉන්න බුද්ධිමත් අය තේරුම් අරගෙන හරි පැත්තට හැරෙන්න කටයුතු කර යුතුයි.
@Angeluslove7
@Angeluslove7 Жыл бұрын
කොහොමද කෙනෙක් export කරන්න පටන් ගන්නේ? ඒ ගැනත් දැනුවත් කලොත්
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
kzbin.info/www/bejne/g2O6ZKaHmtipbKs
@udathariduni2078
@udathariduni2078 Жыл бұрын
Thank you....🙏
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
Good luck
@dananjayamadusanka5581
@dananjayamadusanka5581 Жыл бұрын
Congratulations mis❤
@ChandraDias-bq3yf
@ChandraDias-bq3yf Ай бұрын
Good ❤
@kanchananawarathna2511
@kanchananawarathna2511 11 ай бұрын
Congratulations 🎉🎉🎉
@Hewagej
@Hewagej Жыл бұрын
වැදගත් බොහොම වැදගත්
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
Thanks 😊
@D.SRajasinghe-jc8gj
@D.SRajasinghe-jc8gj 10 ай бұрын
Miss matath mis ekka me gana igena ganna sambanda wenna puluwanda hoda result thiyana ස්වයං rakiyawak hoyana athare miss ge vidiyo eka dakke
@D.SRajasinghe-jc8gj
@D.SRajasinghe-jc8gj 10 ай бұрын
Mis kohomada api පිටරට weladapolath ekka සම්බන්ධ wenne කියලා denna puluwanda mis rata ta සම්පතක්
@lakshanimadusha
@lakshanimadusha 10 ай бұрын
Ane mis ape ammath me wage bisnus ekak patan gaththa.denata godak Dewal welala thiyenawa eth thama ewa katawathma Dunne ne.ganna kenek Hoya ganna vidihak ne .pls udau karanna
@winfridfernando7827
@winfridfernando7827 3 ай бұрын
Miss can you please tell me where is the please you get the advice s to do this.
@batapolatv3988
@batapolatv3988 3 ай бұрын
🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️ 🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට ▪️0777347180 අමතන්න 📞 ▪️0777347180 (whatsapp) 🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️
@chamindabalasuriya6914
@chamindabalasuriya6914 Жыл бұрын
jaya wewa
@thusharawanninayaka9692
@thusharawanninayaka9692 Жыл бұрын
Mata me missge number eka denna puluwanda
@nilushikakamaliherath5154
@nilushikakamaliherath5154 9 ай бұрын
Good job
@batapolatv3988
@batapolatv3988 9 ай бұрын
Thank you
@gunawathiranaweera5414
@gunawathiranaweera5414 Жыл бұрын
Niyamai❤❤❤❤❤❤❤❤
@mahabuiya6931
@mahabuiya6931 Күн бұрын
ම්ස් අපේ පලාතේ තේ එලවලු පලතුරු වර්ග ගොඩක් තියනවා අපට සම්බන්ධ වෙන්න බැරිද
@ghostbiker5896
@ghostbiker5896 Жыл бұрын
Pls mention the dehydrate machine details too. It will be helpful.
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)
@hmseelarathna3551
@hmseelarathna3551 Жыл бұрын
වැඩ කරන නම්බර් එකක් දෙන්න
@onadicivil3782
@onadicivil3782 Жыл бұрын
@@batapolatv3988 .
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
@@hmseelarathna3551 0774213694
@nadeeshadeshani3593
@nadeeshadeshani3593 11 ай бұрын
Matath vijalana mesin ekak ganna thibunanam. details plz
@happiestday9704
@happiestday9704 Жыл бұрын
Rata yawanana kohomada Legal background eka kohomada
@kadawatha-ayush1072
@kadawatha-ayush1072 Жыл бұрын
honda vijalana yanthrayak ganne kohomada.
@kuruppukuruppuarachchege6699
@kuruppukuruppuarachchege6699 11 ай бұрын
අප මැෂින් නිෂ්පාදනය කරමි
@damayanthifernando3849
@damayanthifernando3849 Жыл бұрын
I purchased a dehydrated mechine from batapola. but due to current bill I gave up the idea. also its v difficult to get the chemicals. its not that easy to do a business
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)
@user-db9rl2bx2o
@user-db9rl2bx2o Жыл бұрын
Suba petum.....!!!!!!!❤❤❤❤
@winfridfernando7827
@winfridfernando7827 3 ай бұрын
Please tell me from where do you buy the meshin.
@pheducation4u527
@pheducation4u527 Жыл бұрын
great
@slvideo2087
@slvideo2087 10 ай бұрын
අපි හදල දෙන ඒව ඔයාල අරගෙන වෙන රටවල් වලට යවනවද.
@batapolatv3988
@batapolatv3988 10 ай бұрын
🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️ 🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට ▪️0777347180 අමතන්න 📞 ▪️0777347180 (whatsapp) 🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 Жыл бұрын
Congratulations from me
@jackjackhousefood9840
@jackjackhousefood9840 Жыл бұрын
mewage pudume kiyanne masa 5n midiya denaeka apita aurudu12k karalath ekek apen ahan na ban 66 6
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
ආහාර විජලනය හරියට ඉගෙන ගත්තා නම් ඒවා හරියට මාකට් කරානම් ඔයාලට වරදින්නේ නෑ ඔයාලා ඉගෙන ගත්තට වැරැද්ද නිසා තමයි ඔයාලට හෝ වෙලා තියෙන්නේ
@shehana_muthumani_
@shehana_muthumani_ 5 ай бұрын
Ganna puluwan hoda මැෂින් ekak kiyanna puluwanda
@eartoear2002
@eartoear2002 Жыл бұрын
Mewath Umandawe nishpadana wage, niyamai 😍
@eartoear2002
@eartoear2002 Жыл бұрын
kzbin.info/www/bejne/rommioeloKqDeNU
@minashifernando7900
@minashifernando7900 Жыл бұрын
විජලන මැෂින් මිළ ගණන් කොහොමද
@shiranidesilva3456
@shiranidesilva3456 9 ай бұрын
Kal ikuth dinaya damanne kohomada.plese
@batapolatv3988
@batapolatv3988 9 ай бұрын
🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️ 🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට ▪️0777347180 අමතන්න 📞 ▪️0777347180 (whatsapp) 🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️
@chathumandakini5628
@chathumandakini5628 Жыл бұрын
Math asai exsport karanna,ane miss Mata udau karanna plz
@chamariperera6172
@chamariperera6172 Жыл бұрын
මේ නිෂ්පාදන ලංකාවේ වෙළෙඳපොළෙන් මිලට ගන්න බැරිද ? එහෙම පුළුවන් නම් ඒ කොහෙන්ද ?
@yuranimanjula6670
@yuranimanjula6670 Ай бұрын
Matath asai mehema ekak karanna.. help karanna puluwan da? Mewa study karanna course ekak karanna Oni kohenda kiyanna puluwan da??
@batapolatv3988
@batapolatv3988 Ай бұрын
0777347180
@HimaliJayasingha-ll3xv
@HimaliJayasingha-ll3xv 10 ай бұрын
Godak adambarai. Me technology eka ganna kohomada
@batapolatv3988
@batapolatv3988 10 ай бұрын
🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️ 🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට ▪️0777347180 අමතන්න 📞 ▪️0777347180 (whatsapp) 🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️
@dinukalakshan4010
@dinukalakshan4010 Жыл бұрын
Export market එක අනුව මොන වර්ගයේ කෙසෙල් ද විජලනය කරන්න පූලුවන් වෙන්නෙ
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
kzbin.info/www/bejne/g2O6ZKaHmtipbKs
@ruwankumara5644
@ruwankumara5644 Жыл бұрын
Cangratulation ...
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️ 🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට ▪️0777347180 අමතන්න 📞 ▪️0777347180 (whatsapp) 🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️
@mudithprasanga6622
@mudithprasanga6622 Жыл бұрын
මට මේ miss contact කරගන්න පුළුවන් ද? මට product tikak ganna ඕන.
@mohansaumya9576
@mohansaumya9576 Жыл бұрын
මමත් ashai me wage දෙයක් patan ganna කොහොමද danagane..
@chandimalalani2022
@chandimalalani2022 Жыл бұрын
Congratulations 💐
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 Жыл бұрын
Mhathmiya obete bhoma sthuutei
@rajendramsammugam6662
@rajendramsammugam6662 Жыл бұрын
Meya patan aran masa 6 habi eya kiyanne awuruddak gana wade hodi boruwa nattam
@IdipalageKanthi
@IdipalageKanthi 3 ай бұрын
Me.wijalana.masin.kohedetiyenne
@batapolatv3988
@batapolatv3988 3 ай бұрын
Machine price 29,500/ 5year warranty 455W, 220V 10kg machine FREE DELIVERY ALL IN ONE Machine
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 Жыл бұрын
Mama inne dubai .man lankavata avith karanna asavak tiyenava.machine akak aduvata aran anna.vargaya nama kiyanna puluvanda.
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
077 4213694 WhatsApp
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 803 М.
Tips to Start an Export Business
38:30
Business Advisor
Рет қаралды 56 М.
Asl daromad manbai
1:16:03
Iman Akhmedovna bilan "Life Managment darslari"
Рет қаралды 13 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН