Food science උපාධිදාරියෙක්ගෙන්ම විස්තර දැනගමු.

  Рет қаралды 23,483

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

🎈notes.lk Chemistry Online class telegram group link එක👇👇👇
t.me/joinchat/...
🍀Ewings.lk Chemistry online class telegram group link එක👇👇
t.me/+vFVfBiuI...
ජීවිතේ දිනන හැටි දිනූ අයගෙන්ම දැනගමු
❤️රට යන්න ලේසිම ඩිග්‍රි එක ගැන software engineer කෙනෙක්ගෙන්ම දැනගමු 👇
• මෙඩිසින් ඉන්ජිනියරින් ...
❤️1st shy අවුල් ගියත් 2nd shy එකේ රෑන්ක් එකක් දාලා මෙඩිසින් යන්න පාඩම් කරපු විදිහ 👇
• වැටෙනකොට නැගිටින්න බෑ ...
❤️අමාරු Physics ලේසි කරගන්න කල යුතුදේ වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු 👇
• Multi Talented Persona...
❤️Biology පාඩම් කරන්න සුපිරිම ක්‍රමයක් වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු👇
• සුපිරියටම බයෝ ගොඩ දැම්...
❤️Maths ගොඩදාන විදිහ ගැන ඉන්ජිනියර් කෙනෙක් එක්ක කතාබහක්👇
• මාස 7 න් මැත්ස් C එකක්...

Пікірлер: 160
@priyashalg9422
@priyashalg9422 2 жыл бұрын
මේ වැඩේ නම් මාරම වටිනවා . තව degrees ගැන කියලා දෙනවනම් ගොඩාක් වටිනවා සර්
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
මේ කතාව ඇත්තටම නියමයි මේ පාර විභාගෙ කරන්න ඉන්න හැමෝටම මේ වගේ වීඩියෝ මාරම මෝටිවේශන් එකක් සර්...
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
සර් marine science ගැනත් මේ වගේ video එකක් කරන්ඩකො පුළුවන් නම් ❤️🔥 food science ගැන දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා
@SSNS0306
@SSNS0306 2 жыл бұрын
සර් මේ කරන වැඩේ නම් නියමයි , දන්නැති degrees ගොඩක් ගැන දැනගන්න හම්බුණා . Suggestion : lecturer කෙනෙක් එක්කත් මේ වගේ interview එකක් කරන්න plz 💐
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
කරන්න ප්ලෑන් කරලා තියන්නේ. ජය.
@niroshangunathilaka9811
@niroshangunathilaka9811 Жыл бұрын
sir sabaragamuwa university eke thiyena food science degree eka meeta wada wenasda mn kiwwe pera japura dekt wada
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
අම්මෝ පින් ගොඩක්ම පින් සර් මේ ගැන පැහැදිලි කිරීමක් හොය හොයා හිටියෙ හොයාගන්න අමාරුයි මේ degree එක ගැන පැහැදිලි කිරීම් වැඩිය නෑ u tube එකේ.🥺දැන් බලද්දි මෙන්න සර් දාල වීඩියෝ එකක් මට මාර happy.මගෙ හීනෙ 🥺💖💝🔥තෑන්ක්ස් සර්.
@SaSa-jw4rz
@SaSa-jw4rz 2 жыл бұрын
සර් BSc degree එකකින් lecture කෙනෙක් වෙන්න ගිය කෙනෙක් එක්කත් interview එකක් අරන් එන්නකෝ 🤗
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
එල කොල්ලෙක් ගෙන්නලා තියෙන්නේ ❤️
@tharupathifernando9631
@tharupathifernando9631 2 жыл бұрын
සර් පුලුවන්නම් මොරටුව ඉන්ජිනියරින්ග් ෆැකල්ටියෙන් තියෙන e2 එකේ තියෙන textile engineering earth resource engineering transport and logistics engineering ගැන විස්තරයක් කියන්නකෝ මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒව ගැන
@kavindumilaksha2667
@kavindumilaksha2667 2 жыл бұрын
මේකනම් නියමයි සර්,CSE කෙනෙක් එක්කත් වීඩියෝ එකක් කරමුකෝ...
@d0d099
@d0d099 2 жыл бұрын
අනේ සර් molecular biology course එක ගැනත් ගේන්න.
@hashih3160
@hashih3160 2 жыл бұрын
සර් bio science ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොදයි. Teaching වලට එහා ගියපු පැත්ත..
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
මේ වගේ වීඩියෝස් දිගටම කරමු ❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
🎈notes.lk Chemistry Online class telegram group link එක👇👇👇 t.me/joinchat/WWJa-lBxRrFXJ1U3 🍀Ewings.lk Chemistry online class telegram group link එක👇👇 t.me/+vFVfBiuIgKVmZGE1 ජීවිතේ දිනන හැටි දිනූ අයගෙන්ම දැනගමු ❤️රට යන්න ලේසිම ඩිග්‍රි එක ගැන software engineer කෙනෙක්ගෙන්ම දැනගමු 👇 kzbin.info/www/bejne/l5_GfGaHrLp8aJo ❤️1st shy අවුල් ගියත් 2nd shy එකේ රෑන්ක් එකක් දාලා මෙඩිසින් යන්න පාඩම් කරපු විදිහ 👇 kzbin.info/www/bejne/h3KzYoKNqbKIhJY ❤️අමාරු Physics ලේසි කරගන්න කල යුතුදේ වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු 👇 kzbin.info/www/bejne/hJLTmYCheZuhpNE ❤️Biology පාඩම් කරන්න සුපිරිම ක්‍රමයක් වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු👇 kzbin.info/www/bejne/bHPceJeaar2lmKs ❤️Maths ගොඩදාන විදිහ ගැන ඉන්ජිනියර් කෙනෙක් එක්ක කතාබහක්👇 kzbin.info/www/bejne/oYOwp6yfo7Wqqq8
@pamodasandeepani401
@pamodasandeepani401 2 жыл бұрын
Sir agriculture science ganth video ekk krannako.🙂🙂
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
හරි.
@shalanipamoda2373
@shalanipamoda2373 2 жыл бұрын
Anee ow sir 😊😊😊😊
@menuraranaweera7900
@menuraranaweera7900 2 жыл бұрын
Ow sir ❤
@Drems963
@Drems963 2 жыл бұрын
@@DrRandeerChemistry ane ow sir ...ynna puluwn job gna visthara serma ekka video ekak krnna..❤️
@Nadhaarafernando
@Nadhaarafernando 2 жыл бұрын
Ow sir
@maleeshacostha2287
@maleeshacostha2287 11 ай бұрын
Video eka godak watinawa sir.thankyou randeer sir ,thankyou dinesh sir
@chamila123-j8g
@chamila123-j8g 2 жыл бұрын
Sir ශක්ති විද්‍යාව අනික් වීඩියෝ එකත් ගේන්නකො ඉක්මනට ❤️‍🔥 පන්ති 2කට ගිහිල්ලත් තේරුන්නැති ශක්ති විද්‍යාව ඉගෙන ගත්තෙ සර්ගෙන්
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Next week.
@shirmiudara191
@shirmiudara191 2 жыл бұрын
Onama karapu vedio ekk sir . Thanks 🙏❤️
@sanjayraspberry2956
@sanjayraspberry2956 2 жыл бұрын
Sir ,puluwn pera uni eke tiyena agriculture technology and management wage course ekak gana video ekak gennako 🙂
@sankappamahasen4079
@sankappamahasen4079 Жыл бұрын
සර් agri management gena වීඩියෝ එකක් ඕනෙ..
@sithagasanduneth9705
@sithagasanduneth9705 2 жыл бұрын
Thank you sir meka gana asawen hitiyata hariyata wisthara hoya gana baruwa hitiye thanks sir..
@dewmisajana6713
@dewmisajana6713 3 ай бұрын
මාර වටින වැඩක්.. thank you sir..
@ayeshaweerasinghe69
@ayeshaweerasinghe69 Жыл бұрын
Wayamba food faculty eke degree programm dekk thiyanwa. Faculty of Livestock Fisheries & Nutrition. 01. Food Science & Nutrition. Department of food Science & technology Department of Applied Nutrition. 02. Food production and technology management. Department of Livestock and Avian Science Department of Aquaculture & fisheries.
@shashinilakshani2614
@shashinilakshani2614 Жыл бұрын
Math therila inne food science and nutrition wayamba University ekta
@swapnasenali7366
@swapnasenali7366 11 ай бұрын
​@@shashinilakshani2614oyage result khmd plz kiynko
@chanidumethmina
@chanidumethmina 11 ай бұрын
​@@shashinilakshani2614hodaida ek
@Sanjeewani947
@Sanjeewani947 8 ай бұрын
Ekata giyada oya eka Hoda degree ekkda
@user-kr9ml3iw5g
@user-kr9ml3iw5g 2 ай бұрын
​Akke oya giyada degree ekata eka hodaida@@shashinilakshani2614
@dilumisithara9495
@dilumisithara9495 2 жыл бұрын
Sir me karana wade sahennama watinawa...api danne nathi godak degree gana idea ekak ganna puluwan..AL karnna eddi api hithan ine bio karala doctor kenekui nursing witarai yanna puluwan kiyala...eth meke mechchara dewal karanna puluwan kiyala danan hitiye na kalin...meka aluth lamaita pattama wadagath.eka wachana walin qwata madi....godak pin sir...thank you so much ❤🙏
@upanigunatilake3220
@upanigunatilake3220 2 жыл бұрын
Sir bio science degree gana applied science- enviroment science and natral resources degree ganath karanna pls sir
@Youknowwho910
@Youknowwho910 2 ай бұрын
He's such a genuine person thats so great
@vindy6628
@vindy6628 2 жыл бұрын
Godak wadagath vedeo ekk
@wajirasamanmali4603
@wajirasamanmali4603 2 жыл бұрын
me vedio eka godak hondai sir digatama mevage vedio s karanna.....sir biomedical engineering course eka gana vedio ekak karannko...e gana katha karanva adui...🙏
@pt-ec4qq
@pt-ec4qq 2 жыл бұрын
Science degree okkoma Gana Katha karanna sir mehema loku udawwak
@perera-qw1fx
@perera-qw1fx 2 жыл бұрын
Thank u sir..පුළුවන් nm welaawak thibboth study karana gaman karanna online kranna puluwan job gena interview ekak කරන්න .
@ridmianjalika7161
@ridmianjalika7161 Жыл бұрын
Mara vatina video ekk ❤️ thank you so much sir
@nilushilakmala2122
@nilushilakmala2122 2 жыл бұрын
Sir bio ekka agri science karala krann puluwn digree ganath video ekk krnnko sir🥺
@tSanuu
@tSanuu Жыл бұрын
Food Science and nutrition Agri management degree puluwn
@ravinianjula6188
@ravinianjula6188 2 ай бұрын
Sir me video eka aththatama godak watinwa
@rasikapriyanthi4017
@rasikapriyanthi4017 9 ай бұрын
Mama food sscince karana duwekge amma kenek.hari watinawa ea danuwath kireema.obalata yahapathakma wewa !!
@DrRandeerChemistry
@DrRandeerChemistry 9 ай бұрын
Esema wewaa. 👍
@nikidissanayake
@nikidissanayake 17 күн бұрын
biological science walata wada food science hodaida
@manayarathnayake9889
@manayarathnayake9889 2 жыл бұрын
Sir , ayurvedic dgree eka ganat vdo ekk krnko...e ganat dnaganna asi
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Karamu
@kavishakavindi3293
@kavishakavindi3293 2 жыл бұрын
Ane sir ikmntm krnnko university apply krnna klin wisthara tikk danagnna ooni
@user-hg8mw2gi6v
@user-hg8mw2gi6v 2 жыл бұрын
Molecular Biology and Microbiology Degree Eka Gana Karana video eka karanna pls ?
@d0d099
@d0d099 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. 👍
@thimiralakshan4788
@thimiralakshan4788 2 жыл бұрын
Piloting gena puluwn nm video ekak krnnako sir. Kochra courses thibbath A3 k ganna puluwan unath engineering krnna kemeththak ne.
@nilupulbandara5985
@nilupulbandara5985 2 жыл бұрын
Sir pulwannam computer science karapu kenekta saha moratuwa it karapu kenekta sri lankawe tiyana job opportunitys gana video ekaka genawada❤️❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
kzbin.info/www/bejne/l5_GfGaHrLp8aJo Meka e gena
@tSanuu
@tSanuu Жыл бұрын
Food Science and nutrition Bio ekka Agri ekka karapu ayata apply karanna puluwn..
@nandajayarathna2712
@nandajayarathna2712 2 жыл бұрын
Sir, molerquler biology , video ekak karanna ko
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Karanawa. Ikmanin.
@rodrigonuwani8930
@rodrigonuwani8930 2 жыл бұрын
Ane ow sie eka ikmanata oni
@kamaniekanayaka8685
@kamaniekanayaka8685 2 жыл бұрын
@@DrRandeerChemistry අනේ සර් molecular biology gana video ekk karanna plzzzz 🙏🙏🙏
@dhammikarohan27
@dhammikarohan27 2 жыл бұрын
Sir Medical Laboratory science degree eka ganath karanna💙
@dewminidinushika5398
@dewminidinushika5398 2 жыл бұрын
Ndt gannath video ekak krnn sir
@purnimakodithuwakku3284
@purnimakodithuwakku3284 2 ай бұрын
Puluwn nm lankwe oma jiwithe jaya gaththu gehanu charitha genath video akk karannko..godak company ganna kemathi ne genu lamywa..degree akk thibbth girl kenkt private job akakt join wenwa kiynne hri amaru deyk..
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 ай бұрын
Karamu. Good suggestion.
@janakikumari3603
@janakikumari3603 Жыл бұрын
Dr ran deer please tell about chemistry class
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 This has all the info. Feel free to ask any question
@nimeshikabandara
@nimeshikabandara 9 ай бұрын
Agri ganth vidio ekk oni
@hasindijayathilaka7961
@hasindijayathilaka7961 2 жыл бұрын
Thank you sir ❤️
@Drems963
@Drems963 2 жыл бұрын
Ane agri science krla food science krnn barida😥
@vindy6628
@vindy6628 2 жыл бұрын
Puluwn
@dewminihansika600
@dewminihansika600 4 ай бұрын
Agriculture post havest technology special karala me job valat appky krnna puluvn ned
@manujawijesekara5535
@manujawijesekara5535 10 ай бұрын
Sir , Agri science karala applied science wage ghin chemistry igena ganna puluwanda .. Plz reply sir.
@bhashithapinsara7269
@bhashithapinsara7269 2 жыл бұрын
Thanks sir 🙂🙂
@sarathchandrasiri5350
@sarathchandrasiri5350 Жыл бұрын
Food science and nutrition wayamba university apply කරන්න බැරිද agri, chem, bio කරලා
@ranvindaliyanage7919
@ranvindaliyanage7919 6 ай бұрын
Sir,wayaba University eke food production and technology management degree eka hodaida,ewata thiyenna job monawda
@Pwkss
@Pwkss Жыл бұрын
නියමයි ❤
@navodanethmini3024
@navodanethmini3024 Жыл бұрын
Ruhuna campus eke agriculture resource management and technology degree eka gna tikak kiyannakooo sir
@dulim3308
@dulim3308 Жыл бұрын
සර් පොඩි දෙයක් දැනගන්න ඕනෙ..මේ සර් කිව්වා.මුලින්ම executive විදිහට ජොබ් එකට ගිහින් ඊටපස්සෙ කාලෙකින් manager උනෙ කියල.එතකොට මට දැනගන්න ඕනෙ executive විදිහට ජොබ් එක ලැබෙන්න අපිට ඩිග්‍රි එකට අමාතරව තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද.වෙන මොනවහරි කෝස් හරි මොනවහරි කරල තියෙන්න ඕනෙද? ඒවගෙම manager විදිහට පත් වෙනකොට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද..වෙනම manging සම්බන්ද මොකක් හරි සුදුසුකමක් ඕනෙද?
@beautyofsrilankacmb
@beautyofsrilankacmb Жыл бұрын
Sorry for the late response .I will write later details
@pubuduimesh1877
@pubuduimesh1877 2 жыл бұрын
Bsc nursing karapu kenekwa gennako sir.
@ashankahawewithana7831
@ashankahawewithana7831 2 жыл бұрын
Sir agriculture science karapu kenek ekkath mewage interview ekak ona
@shehanimadushika6312
@shehanimadushika6312 Жыл бұрын
Food science and nutritious aka meken wenasda godak
@user-jw6ny1jo1z
@user-jw6ny1jo1z 2 ай бұрын
Sir BDS degree eka georgia wage rataka krama lankawe practice kranna barida?
@n.n9321
@n.n9321 Жыл бұрын
Sir technology karpu ayatat me jobs වලට යන්න plwand? Biosystems Technology krpu අයට.
@Kave12345
@Kave12345 5 ай бұрын
Jeweta godk watina .. Food science wage deyak gana danuwath kirima gana...
@korean429
@korean429 2 жыл бұрын
Sirge oy yaluwa physics clz giye කීර්ති sir ge ned?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Ow. First shy eke ehemai. 2 shy eke nam asela sirge giya.
@korean429
@korean429 2 жыл бұрын
Mata hithuna sirge yaluwa kiwe !!!!අහසට විද්දොත් වලාකුළක හරි නවතිනව කියලා !!! කීර්ති sir ham welawem kiyan kathawak ok..mn 3shy sir ....sirge video balala tham chemisty karagen yanne pin sir🙏🙏🙏
@thilinimahanama1720
@thilinimahanama1720 Жыл бұрын
සර්....රජරට Agriculture degree එකට මේ චාන්සස් හම්බෙන්නෙ නැද්ද ....🙂
@user-gc8xy6lp4s
@user-gc8xy6lp4s 6 ай бұрын
great vedio💖💖
@theoneentertainment5931
@theoneentertainment5931 2 жыл бұрын
අනෙ සර් Bio medical science degree ekak කරන්න පුළුවන් Universities මොනාද තියෙන්නේ
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Eka nam hariyatama danne ne.
@theoneentertainment5931
@theoneentertainment5931 2 жыл бұрын
@@DrRandeerChemistry ok sir❤️
@theoneentertainment5931
@theoneentertainment5931 2 жыл бұрын
@@DrRandeerChemistry Government University හැම එකකම bio medical නෑ neda sir ❤️
@Lak-tz6ws
@Lak-tz6ws 2 жыл бұрын
@@theoneentertainment5931 Bio medical science lankawe private uni wala thiyenne. government naha
@hectorjayantha3793
@hectorjayantha3793 2 жыл бұрын
@@Lak-tz6ws peradeniya science faculty eke biomedical science degree program ekak thiyenawa.eka aluthin patan gaththe.
@sdewnimi7956
@sdewnimi7956 Жыл бұрын
Sir nursing degree eka gnath video ekk danwda
@vishwanisayanjananishadi685
@vishwanisayanjananishadi685 9 ай бұрын
Food process technology nvq 7 jobs genath kiyannako
@thisukasenan1939
@thisukasenan1939 2 жыл бұрын
Sir mn 2023 mn kohomada sir class walata sambanda wenne
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
kzbin.info/www/bejne/o5bPq3-fjd6IhbM Meka balanna. Getaluwak thibboth ahanna. 0763673636. Telegram.
@kaushanivithanage7457
@kaushanivithanage7457 Жыл бұрын
සර්,food science & nutrition,private degree ekak karannath puluwan neda?
@Apsaarah8273
@Apsaarah8273 2 жыл бұрын
Thank you sir
@navodiwaduge
@navodiwaduge 2 жыл бұрын
Can you do a video about molecular biology
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Yes. Will do.
@supundulanjana968
@supundulanjana968 2 жыл бұрын
@@DrRandeerChemistry definitely,,,please do a vedio about molecular biology and genatic science ... I want to know about it... if you can , please do it.
@RJ-gu9sb
@RJ-gu9sb 2 жыл бұрын
Sir NH4CH3COO aq ද්‍රාවණයකට ස්වාරක්ශක ගුණ පෙන්නන්න පුලුවන් ද?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Ow
@RJ-gu9sb
@RJ-gu9sb 2 жыл бұрын
@@DrRandeerChemistry thanqq sir
@kumudinieperera2843
@kumudinieperera2843 11 ай бұрын
​@@DrRandeerChemistry11:34
@shanitashiya3504
@shanitashiya3504 11 ай бұрын
Food science and technology / food science and nutrition Me degree deken wadima job market ekak lankawe tiyenne moked Reply please .... Me dekatama yanna z eka ati hitagann bariw inne
@DrRandeerChemistry
@DrRandeerChemistry 11 ай бұрын
+94 71 182 7825 Dinesh. Mekata ganna
@damdinilakdiya884
@damdinilakdiya884 2 жыл бұрын
Sir bio ,chemistry , agri karala me degree eka karanna puluwanda
@tSanuu
@tSanuu Жыл бұрын
Food Science and Technology කරන්න බෑ Food Science and nutrition Agri management degree කරන්න පුළුවන්
@gayathrikashmira2885
@gayathrikashmira2885 2 жыл бұрын
Aiye B.tech food process technology degree eka krnwa mm Univotec eke...z eken select une....mt danagnna පුළුවන් da api externally thwa monada follow krnna oni courses , skills kyl.. Thwa dyk...lankwe හැර wenath countries wla food base jobs wlata ynne khmda monada hadagnna oni skills kyl kynwda.
@asathsam1655
@asathsam1655 7 ай бұрын
Oya food and technology da al kale
@gayathrikashmira2885
@gayathrikashmira2885 7 ай бұрын
@@asathsam1655 naa.al kle BST...mm follow krna degree eka food processing technology kiwe.🥲
@pahansithabilasha4903
@pahansithabilasha4903 2 жыл бұрын
Sir food science karala dietian kenek wenna berida
@dulim3308
@dulim3308 Жыл бұрын
Puluwn
@ridmianjalika7161
@ridmianjalika7161 Жыл бұрын
Sliate එකේ food technology HND එක කරල wayaba campus එකේ food quality management degree එක කරපු කෙනෙක්ටත් මේ කියන රැකියා වලට යන්න පුලුවන්ද?
@panchalisenavirathna
@panchalisenavirathna Жыл бұрын
Mata food quality management external degree eka gana visthara dannava nm kiyanna puluvnda?
@ridmianjalika7161
@ridmianjalika7161 Жыл бұрын
@@panchalisenavirathna course eka awrudu 3i. AL ekka food technology HND hari food quality management diploma hari krpu ayt apply krnn plwn Wayaba campus eke website ekt giyot oyt wisthr blnn plwn eke dala tiyenw
@panchalisenavirathna
@panchalisenavirathna Жыл бұрын
@@ridmianjalika7161 ok thank you ...
@bhagyaherath6296
@bhagyaherath6296 2 жыл бұрын
Sir biochemist kenek wenne kohmda?
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
Sir A/l maths karapu kenekta me degree karanna puluwanda
@janakikumari3603
@janakikumari3603 Жыл бұрын
This is the best time
@Drems963
@Drems963 2 жыл бұрын
Sir agri science krl food science degree ek krnn result kohomd thyenna oone
@Lak-tz6ws
@Lak-tz6ws 2 жыл бұрын
Me aiya karapu degree eka Agri karapu ayata karanna baha. . Eth Wayamba Campus eke Food Science and Nutrition kiyana eka agri karapu ayatath puluwan.
@Drems963
@Drems963 2 жыл бұрын
@@Lak-tz6ws ehemd..tnqq😥
@Lak-tz6ws
@Lak-tz6ws 2 жыл бұрын
@@Drems963 eth thwa godak hoda degrees thiyeno Agri karapu ayatath nangi.Sir thawa issarahata karawi ewage degrees ganath
@Drems963
@Drems963 2 жыл бұрын
@@Lak-tz6ws හ්ම්ම්❤️
@KumariDias-yy6dj
@KumariDias-yy6dj 2 ай бұрын
ආදරෙයි ඩොක්ටර් ඔබට වැඩසටහනට ආපු කෙනත් නියමයි.ඔයා දෙන්න වගේ මිනිසුන්ට උතුරන්න හරියන්න ඕන.ආපු සර්ගෙ නම්බර් එකක් ගන්න හැකිද සිර්
@dhanushi9850
@dhanushi9850 Жыл бұрын
Sir private food science digree නැද්ද
@manujabimsara2726
@manujabimsara2726 2 жыл бұрын
සර් 2021 rivision එකේ බන්දන පාඩම(1300) ෆුල් එකම තියනවද ? ඒකෙ වීඩියෝ තාම තියනව නේද
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Ow thiyanawa full padama. Ei eka balanne. 2022 eka balanna
@manujabimsara2726
@manujabimsara2726 2 жыл бұрын
හරි සර්. 🤗🤗. නැට්ටෙ ඉදන් ගොම ගෑවෙන විදිහට තමා කලින් ඉගෙනගත්තෙ මම. ඉතුරුවත් සර්ගෙන්ම ගොඩ දාගන්නව. Thank you !!
@vishwayasas4015
@vishwayasas4015 2 ай бұрын
Waoo great
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 Жыл бұрын
සර්, nursing වලට හොදම campus nursing ද,NTS ද...
@tSanuu
@tSanuu Жыл бұрын
Campus nursing degree එක ඉවර වුණාම ඔයාට තීරණය කරන්න පුළුවන් රජයෙ, පෞද්ගලික හෝ වෙන රටක හරි job එක කරනවද කියල.. වෙන රටක nursing job එක කරන්න යන්න කැමති නම් අනිවාර්යයෙන්ම campus degree එක ඕනි.... NTS training period එකෙන් පස්සෙ අනිවාර්යෙන් අවුරුදු 10ක් රජයෙ සේවය කරන්න බැඳිලා ඉන්නවා.... Campus අයට විෂය දැනුම වැඩියි.. උපාධිය තියනවා.. NTS අයට practical knowledge එක වැඩියි.. අඩු කාලෙකින් job එක ගන්න පුළුවන්..
@hansikakavindi7066
@hansikakavindi7066 2 жыл бұрын
Privet krnna baida
@manike2613
@manike2613 Жыл бұрын
Sir නම්බර් එක එවන්න ko
@sahaninduwara2640
@sahaninduwara2640 2 ай бұрын
😍💗
@isurudisanayaka1545
@isurudisanayaka1545 2 жыл бұрын
Food degree eka athrapu mama🥲
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
Oyata result kohomd thibbe kiynnako plzzzzzzz🥺🥺🥺🙏
@CRandy293
@CRandy293 2 жыл бұрын
Ane kiynnko plzz matath degnn oni z core ekath ekka
@dulanchathuranga545
@dulanchathuranga545 2 жыл бұрын
🍀
@seta4012
@seta4012 2 жыл бұрын
සර් Bio වලින් s3 ට මට food science dgree එකක් කරන්න බැරිද
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
2024 da?
@seta4012
@seta4012 2 жыл бұрын
@@DrRandeerChemistry නෑ සර් මන් 2019 A/L
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 Жыл бұрын
Plwan
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🤗👍👌💪 ........💛👨‍⚕️
@sammaniweerasooriya4962
@sammaniweerasooriya4962 2 жыл бұрын
Thank you sir ♥️🌹
@udulachamiduwickramasinghe4133
@udulachamiduwickramasinghe4133 2 жыл бұрын
Thanks sir
@pawaninethmini9771
@pawaninethmini9771 2 жыл бұрын
Thank you sir 🙏❤️
@desha427
@desha427 Жыл бұрын
thanks sir ❤❤
Science Degrees in Sri Lanka | Job Opportunities | with @IQLabs
39:29
Prabath Chathuranga
Рет қаралды 51 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 9 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Life at Mahailluppallama - පල්ලමේ ජීවිතය
20:34
Faculty of Agriculture, University of Peradeniya
Рет қаралды 16 М.
අමුතු විදියේ Chemistry Practical එකක්...
8:24
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 9 МЛН