ඇඹරැල්ල ගෙඩියක ඇති විශ්මිත ගුණ /Amazing Properties Of Ambarella Fruit

  Рет қаралды 14,064

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 50
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සියලුම ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවට නිරෝගී මනසකට සහ කයකට හිමිකමක් ලබාගැනීමට අවශ්‍ය දැණුමෙන් පරිපුර්ණ තත්වයකට පත්විය හැකි සුභ නව වසරක් වේවා!🙏🙏🙏🤎🤎🤎🙌
@r.s.g.5106
@r.s.g.5106 9 ай бұрын
මම මේ doctor ගේ chanal එකට හරිම ආසයි 👍
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 9 ай бұрын
නිර්ලෝභීව ඔබතුමාගේ දැණුම සැමට බෙදාදීම ගැන පළමුව ස්තූතිවන්ත වෙමි .දන්නා දෙයක් ගැන නොදන්නා වටිනා විස්තරයකි. ලබන්නා වූ නව වසර නීරෝගීමත් සුභ නව වසරක් වේවා !!!.
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@smgnanaratna3092
@smgnanaratna3092 9 ай бұрын
සුභනව නව වසරක් වේවා ඔබ තුමාට දීගායුවේවා....
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@sarojikajayamini227
@sarojikajayamini227 9 ай бұрын
අනේ කොච්චර වටිනා පලතුරුක් ද ? මම එච්චර කැමති නැතුව හිටියා ගෑස්ට්‍රික් තත්ත්වයක් ඇතිවෙන නිසා කෙසේ වෙතත් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි තෙරැවන්සරණයි සුබ නව වසරක් වේවා 2024 ජයෙන් ජයවේවා ✌✌ 👍👍👍✍️✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏💐💐
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@lalithaperera9510
@lalithaperera9510 9 ай бұрын
හැමදේම වටිනාම දේවල්
@arunayapa4079
@arunayapa4079 9 ай бұрын
හැමෝටම දීර්ඝායුෂ ලබන්නට අවැසි තොරතුරු නිරන්තරයෙන් සමාජයට ලබාදෙන්නට උත්සාහ ගන්නා ඔබට නිදුක් නීරෝගිමත් දීර්ඝායුෂ පතමි ....!🙏💐❤
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@SCA-d8f
@SCA-d8f 9 ай бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන නමිනං ද වැදගත් පලතුරක් නේද
@judywijesinghe7305
@judywijesinghe7305 9 ай бұрын
Ammoo!! Emberella Gediyakin me tharam Deval Ape Sareereyeta LABAdenewa kiyela Denegande Lebune Adai!!!.Thanks. Obethumate me 2024. Subema Sube Aluth Auruddak wewa!!!🙏🙏❤❤❤❤❤❤🇪🇸
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 7 ай бұрын
Mama hamadama doctor ge videos balanava. Thank you very much. Mame godak dewal egana gaththa. ❤
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@iranidevika5450
@iranidevika5450 9 ай бұрын
බුදු සරනයි🙏🙏🙏
@lalsilva4625
@lalsilva4625 6 ай бұрын
Thank you so much for your very important health advice ❤
@visalandlasimax876
@visalandlasimax876 9 ай бұрын
ස්තුතුයි.
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 6 ай бұрын
Oba tuma kiya dena me dewal harima watinawa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 9 ай бұрын
ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වසරක් වේවා
@soosoo8801
@soosoo8801 9 ай бұрын
සුබ නව වසරක් වේවා සියලුම දෙනාට
@sarathdealwis5186
@sarathdealwis5186 6 ай бұрын
Thanks very much all my family watch your videos and learn lotd of things specially as we are in the 60 s and seventys where we get afflicted by somay deceases Once Agaijn Thanks very much for the enlightenment to health Sarath J De Alwis
@FOODbodyMIND
@FOODbodyMIND 6 ай бұрын
Our pleasure!
@nishanthakumara6267
@nishanthakumara6267 9 ай бұрын
Thank you doctor 🙏🙏
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you. Wish you a wonderful new year!💚🙏
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 7 ай бұрын
Doctor ada thamai me chanal eka hamune nodeth aematai balanna balanna aesai oba thumata goderkpin theruwansaranai
@Sagarikalakmali123
@Sagarikalakmali123 9 ай бұрын
Wish you happy New Year doctor ❤
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe Ай бұрын
අැඹරැල්ලා ගෙඩියක් කන ගමන් මේක බලන මං 😇
@minolikadulangani9943
@minolikadulangani9943 13 күн бұрын
🤭 mamath
@manamperigunarathna8634
@manamperigunarathna8634 5 ай бұрын
Raththran vaidya upades done oba thumata Digasiri weva.
@emiviji7959
@emiviji7959 9 ай бұрын
Happy new year
@evonamarasinghe8636
@evonamarasinghe8636 9 ай бұрын
Happy New year 🙏🙏🙏
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@anuruddaruwan404
@anuruddaruwan404 9 ай бұрын
thank you sir
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@CristopherFernando-r9y
@CristopherFernando-r9y 6 ай бұрын
Thank oyata ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@vitharanachami4001
@vitharanachami4001 9 ай бұрын
Happy new year ✨️
@nimesharathnayaka5545
@nimesharathnayaka5545 2 ай бұрын
❤❤
@RozanaGnei
@RozanaGnei 8 ай бұрын
Obata siyalu devi pihitay k s s sita rizana
@InokaSenevirathna-gr8gu
@InokaSenevirathna-gr8gu 9 ай бұрын
❤❤
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 9 ай бұрын
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
සුභ නව වසරක් වේවා!
@ajithathukorala3460
@ajithathukorala3460 9 ай бұрын
මේවා කාපුවහම ගැස්ටීක් වැඩි වෙනවද
@AnulaAnula-d9l
@AnulaAnula-d9l 6 ай бұрын
මේක හොද ආහාරයක් ඒඋනාට ගැස්ට්‍රයිටිස් වැඩ වෙනවා මම අත්දැකිමෙන් කියන්නෙ
@kumarawijerathna3189
@kumarawijerathna3189 4 ай бұрын
Gas niviti kanna atokota gas na
@AnulaAnula-d9l
@AnulaAnula-d9l 6 ай бұрын
ඇබරැල්ලා ව්‍යජනයක් විදියට හොදයිද
@ecofriendly2439
@ecofriendly2439 9 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 46 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 46 МЛН