Tissa Jananayake - Episode 35 |Heart attack | කිරීටක හෘදයාබාධය

  Рет қаралды 1,742,572

Tissa Jananayake

Tissa Jananayake

4 жыл бұрын

මිනිසාගේ හෘදය පිළිබද උසස්පෙළ නිර්දේශයට අනුගතව සිදුකල දේශනයෙන් සංස්කරණය කර හෘදයාබාධය පිළිබද මහජනයා දැනුවත් කිරීමටත්, ප්‍රමාණික දැනුමක් ලබාදීමටත් නිෂ්පාදනය කරන ලද වැඩසටහනකි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 2 000
@Anura666
@Anura666 Жыл бұрын
සර්, මට වයස 35යි. සැප්තැම්බර් 11 උදේ මට heart attack එකක් ආව. සර්ට පින්සිද්ද වෙන්න අද මම ජීවත් වෙන්නෙ. මේ video එක බලල තිබුනෙ නැත්නම් කවදාවත් මං හිතන්නෑ ඒ heart attack එකක ලක්ෂණ කියල. මම ගෙදර අයට කියල hospital admit උනා. පානදුර ඉස්පිරිතාලෙදි තමයි මට සිහිය නැතිවෙලා තිබුනෙ. Doctors කරන්න තියෙන උපරිම කරල මාව ජාතික රෝහලට මාරුකරා. එහෙදි stent surgery එකක් කරා. දවල් 2.30 වෙද්දී ඔක්කොම හොදින් ඉවරවුනා. සර් ට නීරෝගී දීර්ගායුෂ පතනව.❤
@yanofficial67
@yanofficial67 4 жыл бұрын
කවුරු කොහොම කිවුවත් විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා... තිස්ස සර් දීර්ඝායු වේවා මේ ලබා දෙන දැනුමට...
@sunethasunetha9992
@sunethasunetha9992 4 жыл бұрын
සර් මේ වැඩසටහන ඔක්කොම බැලුවා මමදන්ඉන්නේ කුවෙටිවල මට කල බයි පාස් කරන්න වුනා සර් කියපු සැම දෙයක්ම හරි මට වුන සැම දෙයක්ම මේ විදියට තමයි සිද්ධ වුණේ ඔබට ස්තුතියි මෙවැනි දෙවල් පැහැදිලි කරට වෙසල්3හිරවෙලාතිබිලා
@fathimalooly3645
@fathimalooly3645 4 жыл бұрын
kzbin.info/www/bejne/eJKpZ5mbatODepo මෙන්න sirට class එකේදි උන හොදම දේ 😍😍😍😍
@nithushishavindi.17
@nithushishavindi.17 4 жыл бұрын
👍
@MrGaming-ow2qx
@MrGaming-ow2qx 2 жыл бұрын
@@sunethasunetha9992 llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll Ppppllpplplpplpllplllpplllllpplppllpllllplplllll
@roshandanushka9104
@roshandanushka9104 2 жыл бұрын
❤️
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
අපෙ සර්ගෙ මෙ ලෙක්චර්ස් දෙ පාරට අහපු අය ඉන්නවානම් දාමු බලන්න ලයික් එකක්..
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
Mama meka balanne 3weni parata. Matath hadawathath rogayakin pedawedinawa. Enne medaperadiga. Anna wediyak nehe. Ayarport wahala. Mona karannada. 😭😭😭😭😭😭😭
@sriflix428
@sriflix428 3 жыл бұрын
like na neda
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 Жыл бұрын
❤️
@nipunLakvindu
@nipunLakvindu 4 ай бұрын
⁸89h⁴i😅 27:24 3​@@sanetaap2542
@antonthumbawila814
@antonthumbawila814 3 ай бұрын
@ireshakalpani98
@ireshakalpani98 3 жыл бұрын
අනේ sir මං ඔයාගේ මේ video eka බලපුනිස මගේ අම්මව දැන් hospital eke nathrakara. අනේ මගේ අම්මට ඉක්මනින් සුවවෙන්න කියලා මං පාර්ථනා කරනවා. ඔයා නිසා මං මේ ගැන දැනගත්තේ. බොහොම ඉස්තුතියි sir. මං ඉන්නෙත් ලංකාවේ නෙමේ. මේ වගේ වටිනා video ඒකක්‌ දාපු නිසා ගොඩක් ඉස්තුතියි.
@dinushdilshan6023
@dinushdilshan6023 3 жыл бұрын
She will be okay dear. God bless ☸️
@damithaduranjan1297
@damithaduranjan1297 2 жыл бұрын
අම්මට බුදු සරණයි දෙවි පිහිටයි..❤️🙏
@m4d533
@m4d533 2 жыл бұрын
අම්මට ඉක්මන් සුව පතමි
@damidulakshan1221
@damidulakshan1221 Жыл бұрын
Budusaranai 🙏
@pahasaramethmal7649
@pahasaramethmal7649 Жыл бұрын
Theruwan saranai
@saliyavlogs9701
@saliyavlogs9701 4 жыл бұрын
✌✌සර් ගෙ Vedio බලන්න ඇබ්බැහි වූවන් Like එකක් දාන් යමල්ලා...
@TATW_Travel-Around-The-Wolrd
@TATW_Travel-Around-The-Wolrd 3 жыл бұрын
Sir maraii 👍👍
@Mashi728
@Mashi728 3 жыл бұрын
400 වෙනි like එක මම
@lakibro5506
@lakibro5506 3 жыл бұрын
සාලිය මන් ඔයාව සබ් කරා.මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න
@sunilpramarathna6827
@sunilpramarathna6827 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් සර්. සර් පිං.
@silosilmiya6683
@silosilmiya6683 3 жыл бұрын
@@sunilpramarathna6827 . . . . . . . . . . . . . ..... ...... .. .. . ..... . . . . . .. ... .... .............. .
@oshan4210
@oshan4210 3 жыл бұрын
මෙවන් ගුරුතුමෙක් ලොවට දායාද කල පියානන්ට නිවන් සුව ලැබේවා ...සර්ට තුනුරුවන් සරණයි
@sameera600
@sameera600 Жыл бұрын
ඇයි පියාණන්ට විතරක් නිවන් ත සුව ලැබෙන්න කියලා කියන්නේ
@suwarnamichael696
@suwarnamichael696 9 ай бұрын
Tanks
@oriljayakody8757
@oriljayakody8757 9 ай бұрын
ඇයි මවට
@Raysmom
@Raysmom 4 ай бұрын
ඇත්තටම ඇයි ඒ පියාණන්ට
@TVKBro
@TVKBro 3 жыл бұрын
" මම ඇයි මේවා ආයෙ කියන්නේ එතකොට තව ජීවිතයක් බේර ගන්න පුළුවන්නේ " සර්ගේ ඒ කතාව හිතට හොඳට වැදුණා
@user-ju7ob9se4d
@user-ju7ob9se4d 2 жыл бұрын
Thopite pissude agri kerepu sir lsgen cardio gane boru ahanne rateme rawatene mun weinase kerena un wene devsnagetheya balagsninla
@TVKBro
@TVKBro 2 жыл бұрын
@@user-ju7ob9se4d මුලින්ම තේරෙන භාෂාවකින් ලියන්න පුරුදු වෙන්න, මිස්ටර්
@dusha7589
@dusha7589 2 жыл бұрын
@Anil Senadeera කුහක කම , ර්‍ර්ශ්‍යාව , වෛරය තිබ්බාට ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා MBBS එනෙක් ගෙන් අහගන්න. මේවා බලලා ලේ පුච්චගන්න එපා. නොබල ඉන්න.අපට නම් ම්‍රෙ හොඳටම ඇති තමන් හෝ දන්නා කියන කෙනෙක් මෙවැනි තත්වයකට පත් උනොත් ජීවිතය බේරන්න උදව් කරන්න.
@user-ju7ob9se4d
@user-ju7ob9se4d 2 жыл бұрын
@@dusha7589 kaude me ponni tho modiyak thopi wage mode euan thamai me wage ponneyo udein thiganne M B B S kiyenne mokadda kiyala tho dannewade oye wage ponneyante irisiya kerala mate monnewa labenewade
@chinthadamayanthi4698
@chinthadamayanthi4698 2 жыл бұрын
@@user-ju7ob9se4d oyage job eka mokakda
@u.n.d.stechnogick8408
@u.n.d.stechnogick8408 3 жыл бұрын
අපේ කරුමෙට සර් වගෙ කෙනෙක් අපේ කාලයේ හිටියේ නෑ... අපේ සර්ලා උගන්නද්දී වැඩි වේලාවක් නින්ද ගිය එක විතරයි වුණෙ.සර්ගෙ විඩියෝ එකක් දාපුවාම ඉවර වෙනකල් බලන්න ඕනමයි මට...මම සර්ගෙ විඩියෝ බලලා අපිට ජිවිතයට අවශ්‍ය ගොඩක් දෙ ඉගෙන ගත්තා...මගෙ තාත්තාත් හාට් ඇටෑක් එකකින් තමයි නැති උනෙ.සර්ලා වගේ අය ඉන්න එක අපේ ළමයින්ටත් අපෙ රටටත්, ජාතියටත් වාසනාවක්...බුදුසරණ ලැබෙන්න ඕනෙ සර් ට.....🙏🙏
@ireshadeshappriyaireshades2979
@ireshadeshappriyaireshades2979 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jithmiappuhamy5061
@jithmiappuhamy5061 4 жыл бұрын
සර්,මම සර්ගේ 2010A/L ශිෂ්‍යයෙක්. සර්ට පිං සිද්ද වෙන්න මම මගේ අම්මගෙ ජීවිතය බේරගත්තා.මොකද සර් උගන්වන දේවල් අමතක වෙන්නෙ නෑ.විශේෂයෙන් ජීවිතයට උගන්වන පාඩම්. සර්ට පිං .
@wimalaweerasuriya8773
@wimalaweerasuriya8773 4 жыл бұрын
T858i
@anurabettage6727
@anurabettage6727 4 жыл бұрын
budu saranai !!
@DamDiLArT
@DamDiLArT 3 жыл бұрын
Jithmi koheda sirge clz giye?
@jithmiappuhamy5061
@jithmiappuhamy5061 3 жыл бұрын
@@DamDiLArT Gampaha samadhi
@DamDiLArT
@DamDiLArT 3 жыл бұрын
@@jithmiappuhamy5061 Nugegoda Rotary. Campus giyada? Aurudu 10 gihin 🥺🥺🥺
@wasanthakumari5032
@wasanthakumari5032 4 жыл бұрын
උතුම් ගුරු චරිතයට අඩු නැතුව පණ පොවන පොතින් නොව හදවතින් දැනුම එක ලෙස බෙදන තම ලෙයට වාගේම අන් ලෙයට කිරි එරෙන මනු සතුන් අතර ඔබ දෙවියෙක්ය පින් පුරන... බුදු සරණයි සර්...🙏
@nerenjalanerenjala6965
@nerenjalanerenjala6965 4 жыл бұрын
@janithkandambi1781
@janithkandambi1781 4 жыл бұрын
ගිය ඉරිදා මගේ මාමා හෘදයාබාධයකින් මිය ගියා. අනේ මට ඒ විස්තරය ඇහුවම මේ වීඩියෝ එක මතක් උනා. මාමා මේක බලලා තිබුනා නම් අද ඔහුට මේ ඉරණම අත්වෙන්නෙ නෑ. මේ කරන මෙහෙවරට ඔබට පින් ගුරුතුමනි. මේ දැනුම ගොඩාක් වටිනවා. පුලුවන් තරම් මේවා මිනිස්සු අතර බෙදාහැරෙන්න අවශ්‍යයි. රන් රිදී මුතු මැණික් කොපමණ තිබුණත් ඒ කිසිවකින් මේවායේ වටිනාකම තක්සේරු කරන්න බැහැ.
@thamaliroshana3330
@thamaliroshana3330 4 жыл бұрын
සර්ට මඩ ගහන්න වෙලාව වෙන් කරන මිනිසුන්ට සර් මේ කියන වටින කරුණු ටික මිනිසුන්ට බෙදා දෙන්න උවමනාවක් නැති එක බේදනීයයි.සර් ට ගොඩක් පිං සිද්ධ වෙනව.🙏🙏🙏
@mayasekara3685
@mayasekara3685 4 жыл бұрын
මෙයා කියන ජීව විද්‍යාව සම්පුර්ණ ඇත්ත, හැබැයි අර ලංකාවේ ඉන්නවා එයා තමයි මුලින්ම හොයා ගත්ත කියන එව්වා සම්පුර්ණ බොරු.
@riz5781
@riz5781 4 жыл бұрын
@@mayasekara3685 මෙහෙම බොරු කියලා කියන්න ඔයා එහෙනම් ඒකෙ විස්තරේ දාලා පස්සේ කියන්න මේක තමයි ඇත්ත කියලා... නැතුව නිකං time pass comment දාන්න එපා 🙏
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
@@mayasekara3685 බොරු නෙමෙයි ඒ හොයා ගත්ත කෙනා ලංකිකයෙක් දැනට ජීවත් වෙන්නෙ පිටරට මේ මෑතක ලංකාවට ඇවිත් T.V. එකේ වැඩ සටහනකටත සහභාගි වෙලා කිව්වා මතක හැටියට චතුරගෙ වැඩ සටහනක දන්නෙ නැති දේවල් වලට බොරුයි කියන්නෙ නැතුව යූ ටියුබ් එකෙන් හොයාගෙන බලන්න
@mayasekara3685
@mayasekara3685 3 жыл бұрын
@@haiihello9944 ඒ චතුර ගේ වැඩසටහනට ආපු කෙනා තමයි dr wijewardana. එයා ගැන තමයි උඩ විස්තරය දාලා තියෙන්නේ
@prabuthfernando4241
@prabuthfernando4241 4 жыл бұрын
ඇස් වලට කදුළු ආව සර්.. පොඩි දරුවෙක්ට පෙන්නුවත් තේරෙනවා මේ දේවල් ඒ තරම් සරළයි. බුදුසරණයි සර්ට. 🙏🏻❤️😍
@bhawanthaamarakoon1822
@bhawanthaamarakoon1822 3 жыл бұрын
යු x,ංංංR,ං
@bhawanthaamarakoon1822
@bhawanthaamarakoon1822 3 жыл бұрын
ඒඑය් Quite
@NuwanDGomes
@NuwanDGomes Жыл бұрын
❤️
@always2533
@always2533 3 жыл бұрын
මමත් වයස හැටපහක කෙනෙක් මේ පාඩම් මමත් බලන්නේ වටීනා වීඩියෝවක්.නොදන්නා දේ.බොහොමයි.අත්තනායක සර් වීඩියෝ නිතරම බලනවා.සර්ට බොහොමයක් ස්තුතිය .තෙරුවන් සරනයි ..!!
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 Жыл бұрын
ළමයින්ට හොදට මතකය තබා ගත හැකි ක්‍රමයක් අනු ගමනය කරන ඔබ තුමාට මගේ ප්‍රණාමය ....
@preyankarapreyankara5620
@preyankarapreyankara5620 4 жыл бұрын
පිංවත් තිස්ස සර්ට අප්‍රමාණ පිං .... මගේ මවද 2018 January මාසයේ අවාසනාවන්ත ලෙස අපව දාලා ගියේ.... මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියලා මරණ සහතිකයේ තිබුනේ .. මෙ ආකාරයේ පොඩි හෝ දැනුමක් මහට තිබුනානම්... මාගේ මවද බේරාගන්න තිබුනා යැයි සිතට හැගුන වාර ගාන අපමණය .. නමුත් මා ඒ වන විටද රට රැකියාවක නිරතව සිටි හෙයින් මා හට මාගේ මෑණියන්ව අවසානයේ දකින්න වුයේ.. ඇය අවසන් ගමන් යන්න සිටින විටදී... මෙවැනි ඉරණමක් කිසිම දෙමාපියනට හෝ කිසිම කෙනෙකුට නොවේවා .. යන අවංක චේතනාව ඇතුවයි මා කොමන්ට් කරන්න අදහස් කලේ... තිස්ස ජනනායක සර්.. ඔබ අපගේ ලක්දෙරණට පහල වු විශිෂ්ඨතම ගුරුපියාණන් කෙනෙකි... නිදුක් නිරෝගී දීර්‍ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි ....
@chrishantha.perera
@chrishantha.perera 4 жыл бұрын
Long live Thissa Jananayaka sir !!!
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
සහතිකවම ....... ඔව් ....🌹🌹🌹
@nevillejayasena8960
@nevillejayasena8960 Жыл бұрын
J
@sihinachathuranga8266
@sihinachathuranga8266 4 жыл бұрын
මාස හතකට විතර කලින් මේ වීඩියෝ එක ආවනම් මගෙ අප්පච්චි ත් තාම ජීවත්වෙනව.😔 මෙතනින් පස්සෙ හරි මටත් තව ජීවිතයක් බේරගන්න පුලුවන් වෙයි. ස්තුතියි සර්. ❤️
@user-qf3zp8jd8z
@user-qf3zp8jd8z 2 жыл бұрын
💔💔 මට ඔයාගේ දුක තේරෙනවා. 😔😔
@senulasamod4548
@senulasamod4548 2 жыл бұрын
Mata th 😢
@jessicahelary2305
@jessicahelary2305 2 жыл бұрын
😭
@---ws8tz
@---ws8tz 2 жыл бұрын
මටත් 1 පාරක් ඔයවගේ එකක් ආව ඒක ද දන්නේ නෑ 😒
@---ws8tz
@---ws8tz 2 жыл бұрын
වෙන එකක් වෙන්න ඇති නේ 😆
@mangalikadias8223
@mangalikadias8223 4 жыл бұрын
මට.අවුරුදු 58යි.මමත් සර්ගෙ.UTUBE බයෝ.ක්ලාස් එනවා.අදනම්.ඒ.තරම්.ඔබතුමා ගැන.ගෞරවයක්.දැනුනා.චිරාත් කාලයක්.මේ.දෙරණේ දරුවන්ට අති.විශිෂ්ඨ ගුරුපියෙකු ලෙස කුසල්.රැස්කර.ගැනීමට.වාසනා වේවා
@rasikarathnayake2198
@rasikarathnayake2198 3 жыл бұрын
More thank sir
@alexchameera5878
@alexchameera5878 4 жыл бұрын
ආදරෙයි සර් ..සර් ගෙ වීඩියෝ බලලම මම පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය පවා නැවැත්තුවා.... නොදන්න දේවල්නෙ සර්.. ❤ශරීරයෙ වටිනාකම තේරෙන්නෙ ඇත්තටම දැන් තමයි.. පොඩි බයකුත් එනවා සර්..❤ අඩුම තරමෙ දැන් සිගරට් එකක්වත් බොන්නෙ නෑ ... ස්කෝලෙ ගිය කාලෙ සර් ගෙන් ඉගෙනගන්න තිබුනනම් කියලා හිතෙනවා.. පින් සර් ට.. ❤❤❤❤මේවා බලද්දි තමයි ජීවිතේ වටිනාකම තේරෙන්නේ..ලංකාවට ආපු ගමන් සර් ගෙ කකුල් අල්ලලා වදිනවා.. ❤❤ ආදරෙයි ❤❤❤
@sameeraruwan7637
@sameeraruwan7637 4 жыл бұрын
කතාව අහනකොට නිකන් පපුව රිදෙනවා වගේ.🙄🙄 ස්තුතියි සර්. මේක බලලා එකෙක් හරි බේර ගන්න පුළුවන් උනොත් ඒ පින් සර්ට ❤️
@anouknuwan7143
@anouknuwan7143 4 жыл бұрын
sameera ruwan ekanam aththa macho. Mageth ridenawa wage
@shalikadias1622
@shalikadias1622 4 жыл бұрын
අඩෝ ඔව් බන් මටත් එහෙමයි
@fathimalooly3645
@fathimalooly3645 4 жыл бұрын
kzbin.info/www/bejne/eJKpZ5mbatODepo මෙන්න sirට class එකේදි උන හොදම දේ 😍😍😍😍
@vimukthimadushanka3644
@vimukthimadushanka3644 4 жыл бұрын
Aththa
@thanujakumarai7658
@thanujakumarai7658 4 жыл бұрын
Yes, 😀
@t2dff806
@t2dff806 4 жыл бұрын
එනකල් බලන් හිටපු අය කොටාගෙන යන්ඩ 🇱🇰😍💕
@sriyanik6597
@sriyanik6597 4 жыл бұрын
Onna ketuwa
@niroshanprageeth7432
@niroshanprageeth7432 4 жыл бұрын
Ammo. Sir. Asai. Ahagena. Inna. Guru. Dewio.....
@niroshanprageeth7432
@niroshanprageeth7432 4 жыл бұрын
Haraima pehedili
@SaM-zb4dg
@SaM-zb4dg 4 жыл бұрын
sir apita thawa thawa video one
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 4 жыл бұрын
එකෙන්ම
@mgsswijerathne7052
@mgsswijerathne7052 4 жыл бұрын
මගෙ පියා අද උදෑසන ජීවිතයෙන් සමුගත්තා.......මේ වගේ හේතුවක් නිසා....( තමන්ගේ දෙමාපියන් ආදරයෙන් බලාගන්න..ඒ අය නැවත කිසිදා හමු නොවනු ඇත.).
@luximirathnaweera6708
@luximirathnaweera6708 Жыл бұрын
Sir l respect you
@prageethgallage
@prageethgallage Жыл бұрын
AL වලට commerce කරපු අපිත් ගොඩක් ආසාවෙන් මේ video බලනවා. Many thanks for educating the society.🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
සර්ට අනෙක වාරයක් පින් බුදුසරණයි !
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
ඒක තමයි සර් අපි කියන්නෙ මේ අද්‍යාපන ක්‍රමයේ ලොකු දුර්වලකමක් තියෙනව කියල.මේ ඉන්න පාලකයො මේවට වගකියන්න ඕනෙ. සර්ට ගොඩක් ඉස්තුති මෙහෙම හරි අපිව දැනුවත් කරනවට.❤️💐💐💐
@chathura4058
@chathura4058 3 жыл бұрын
මේවා රටේම මිනිස්සු දැන ගන්න ඕනෙ නොදැනුවත්කම නිසා කීයක් ජීවිත නැතිවෙනවද ඇත්තටමමේ video වටිනව thank you sir
@kamaludaya457
@kamaludaya457 4 жыл бұрын
ජීවිතයක් බේරා ගැනීම උදෙසා දැනුම ලබා දීම තුලින් ඔබ තුමා දක්වන මේ දායකත්වය අතිශයින් ම ප්‍රසංශනීයයි.... ඒ පින් බලය තුළින් ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත උදා වේවායි අපේ පැතුමයි...❤️
@lankaraudahentenne8125
@lankaraudahentenne8125 4 жыл бұрын
සුඛී දීඝායුකෝ භව🙏🙏🙏
@chrishantha.perera
@chrishantha.perera 4 жыл бұрын
සත්තකින්ම !
@user-qe2ik9ll3u
@user-qe2ik9ll3u 4 жыл бұрын
බයිපස් සර්ජරි එක ගැන හරියටම දැනගත්තෙ අද බෙහෙවින් ස්තුතියි පුදකරනවා බූදුසරණයි
@chirathperera4427
@chirathperera4427 3 жыл бұрын
U
@pawaraadhithya7413
@pawaraadhithya7413 3 жыл бұрын
සර්ටනම් මාරම දැනුමක් සර් තියෙන්නෙ😍
@nayomipadmasiri8755
@nayomipadmasiri8755 4 жыл бұрын
ඇත්තටම ඔබතුමා මේ රටේ පිනට පහල වුණ ගුරුවරයෙක්
@SuduiUsai
@SuduiUsai 4 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටපු අය කෝ බලන්න ❤️ :)
@slrwj4326
@slrwj4326 4 жыл бұрын
මේවා tranding ගේපන්..වැඩි views අරන් දිපන් මචන්ලා..🙏මොකද සර්ට ගොඩ යන්න නෙමෙයි.මේවා නොදන්න පිරිස බොහොමයි.ඒ අය දැනුවත් කරල තව එක ජීවිතයක් හරි බේර ගන්න පුලුවන්..අනිවා ඒ පිං අපේ තිස්ස සර්ටම ලැබෙනවා..🙏❤පින් සර් නොදන්න දේවල් සල්ලි නොගෙන කියල දෙනවට..අනේක වාරයක්..❤❤🙏🙏🙏තව තව අපේ ශරීරය පිලිබද කියල දෙන්න සර්.අපි නොදන්න දේවල් බොහොමයි..ඇත්තටම පින් සිද්ද වෙනවා...සර්ට❤❤🙏
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@punyanilminin4l11k9
@punyanilminin4l11k9 3 жыл бұрын
a a
@lakshmidesilva2874
@lakshmidesilva2874 3 жыл бұрын
විශිෂ්ට ගුරුවරයෙක් ,ඔබතුමාට සියලු යහපත උදාවේවා !!!
@wishedwow8146
@wishedwow8146 Жыл бұрын
මගෙ අම්මා 2000 බ්‍යිපාස් කෙරුවා තාම හොදින් ඉන්නවා 22 years පරිස්සමින් උපදෙස් අනුව අහාර හා ක්‍රියාකාරකම් කලාම සාමාන්‍ය විදියටම සතුටින් ඉන්න පුලුවන්
@user-uo5vb6ed8h
@user-uo5vb6ed8h 4 жыл бұрын
බයෝ කරන අයට වඩා සාමාන්‍ය අපිට ගොඩක් වැදගත් සර් කියලා දෙන දේවල් ❤️❤️❤️✌️🙏🌸
@ab-Don
@ab-Don 4 жыл бұрын
මුලු දවසම උනත් මෙ සර්ගෙ මෙ දෙවල් අහගෙන ඉන්න තියෙනවා නම් කියලා හිතෙන අය ගැම්මට ලයික් එකක් දාගෙන යං....☝☝☝💪💪💪💪
@malikachandrasekara7616
@malikachandrasekara7616 3 жыл бұрын
Like
@silasila5092
@silasila5092 3 жыл бұрын
🙏🙏🙏 පිං සිද්ද වෙනවා මම රට ඉන්නේ සර් ගොඩාක් හොදයි සර් මේ වගේ විඩියෝ දාන එක සර්ට පිං දරැවන්ට වගේම අපි වගේ වැඩිහිටි අයටත් දැනගෙන ජිවිත බේර ගන්න පුලුවන් එයින් සර්ටත් පිං ලැබෙනවා 🙏🙏🙏
@induwareesilva4545
@induwareesilva4545 Жыл бұрын
මගෙත් වම් පැත්තේ පපුවේ කැක්කුමක් ඇවිත්, ගොඩ තැනකින් බෙහෙත් ගත්තා මාස කිහිපයක්ම. හැමdoctorකෙනෙක්ම වගේ කිව්වේ gastritis කියලා..කිසිම ,කෙනෙක් ECG එකෙක්වත් ලිවුවැවත් නෑ.අඩු වුනේම නැති නිසාපහු සැරයක් කළුබෝවිල හොස්පිටල් ගිය. එකේ doctor කෙනෙක් check කරලා ඒ වෙලේම ward එකට දාල චෙක් එතනදි කරපු x-ray එකේදි හොයා ගත්තා පෙනහැල්ල fluid කියලා ඔපරේෂන් එකක් කළා 2011 දී. ඊට පස්සේ මන් සාමාන්‍ය විදියටම හිටියා..ඒත් ආපහු 2017 දී පපුවේ කැක්කුම කලින් වගේම ආවා. ඒ වෙද්දී මන් ලංකාවෙන් පිට හිටියේ ඒ වෙලේම ඒ හොස්පිටල් එකෙන නම් x-ray , CT දෙකම කරලා එයාලා කිවුවෙත් flude කියලම තමයි.. එතනින් ආපහු ලොකු ඔපරේෂන් එක කළා..පෙනහැල්ලන් 10% අයින් කරන්න වුණා. .. පපුවේ කැක්කුම, පපුව හිරි වැටෙනවා වගේ වෙනකොට අනිවාර්යයෙන්ම සර් කිව්වා වගේ ECG, x ray එකක් කියලා හරි ලියෝගන්න..ගොඩක් doctor ලා තරුණ අයට කියන්නේ gastritis කියලා. මගේ වයසත් ලංකාවේ ඔපරේෂන් එක කරද්දී 22 යි. මම මේ විස්තරය දැම්මේ කාටම හරි වැදගත් වෙයි කියලා හිතලා
@shanthihewamuni677
@shanthihewamuni677 4 жыл бұрын
විඩියෝ එක බලන්න ඉස්සරවෙලා ලයික් කලා ආදරෙයි සර්ට ගොඩක් ❤️
@basnayakamudiyanselagepriy4431
@basnayakamudiyanselagepriy4431 4 жыл бұрын
Harims asa hithinawa ahagenna innahodata therum ganna puluwan
@manakandurepannasarathero2614
@manakandurepannasarathero2614 4 жыл бұрын
බොහෝ දේවල් දැනගත්තා ...දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට .තෙරුවන් සරණයි
@bbandara221
@bbandara221 4 жыл бұрын
මේක බලනකොට මගේ පපුවත් රිදෙනවා වාගේ, ඒ තරමටම පැහැදිලිකර දෙනවා සර් බුදුසරණයි ඔබතුමාට.
@MDW120
@MDW120 3 жыл бұрын
ස්තූති ඔබතුමාට 🙏 දැනුම සාගරයක් සමඟ රස සාගරයක් 🙏🙏
@DharshaDSNUFO
@DharshaDSNUFO 4 жыл бұрын
සිරාවටම. මෙහෙම දෙවල් දැනගත්තා කියන්නේ අපිට හොද අදහසක් ගන්න පුලුවන් අපේ ඇගේ ලෙඩ ගැන. ස්තුතියි සර්.. ටෙලිවිශන් මාධ්‍ය කුනු ගොඩවල් දාද්දි මෙහෙම දෙයක් කරන එක..
@chathurikanilmini1915
@chathurikanilmini1915 Жыл бұрын
Best adevice.Thank u so much sir.
@rdineshjayasiri
@rdineshjayasiri 4 жыл бұрын
කවමදාවත් අපිට දැනගන්න නොලැබෙන දේවල් ගොඩක් පිං.. 🙏🙏🙏 ... අපේ අම්ම තාත්තා වගේම හිදවත් ඕන කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් ඒක දැනුවත් කරලා රොහල් ගත කරන්න කියන්න තරම් දැනුමක් අපිට ලැබෙනවා ඔබ තුමාගෙන්.. ස්තූති ඔබටත්. මේ චැනල් එක පටන් ගත්ත ඔබේ සිසුවාටත්..🙏🙏😍🥰
@methumyadilandi2933
@methumyadilandi2933 3 жыл бұрын
Sir , මන් තාම 10 ඉන්නෙ. මාත් . A level කරනකොට කරන්නෙ මේ subject එකමයි. මන් අාසාාාවෙන් ඉන්නෙ sir ගෙ class ekt enna . දිගටම මේ වගේ class කරන්න. Sir ට ගොඩාක් thank you . බුදු සරණයි. !!!!!! 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊👨🏼‍🏫👨🏼‍🏫👨🏼‍🏫👨🏼‍🏫👨🏼‍🏫🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@travelwithme3363
@travelwithme3363 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ජීවිතේට වැඳගත් පැඩමක්
@kasunsb1767
@kasunsb1767 4 жыл бұрын
අද කාලයේ සල්ලි පස්සේම නොයන රටට ආදරේ කරන ගුරුවරයෙක් 🙏
@indrakumari5112
@indrakumari5112 3 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක් ..sir ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@iroshanakolambaarachchi5964
@iroshanakolambaarachchi5964 4 жыл бұрын
ඕක අපේ තාත්තටත් උනා.එයා රට වැඩ කරන්නෙ.ජපන් වල.ගේ හදන නිසා ලංකාවට ආවා මාසෙකට.යන්න දවස් 4ක් වගේ තියලා ඔය පපුවෙ වේදනාව ආවා.අපිත් කරේ නොදැනුවත් කමට පපුව අතගාපු එක.පස්සෙ ආයෙ රට ගියාම hotel එකේ ඉදලා එද්දි අමාරු වෙලා තිබ්බා😑. එතකන් දන් නෑ Heart එකේ ප්‍රශ්නයක් කියලා.පස්සෙ ඒ රටේ තිබ්බ පහසුකම් නිසා එවෙලම ambulance කතා කරලා ඇවිත් ලොකු Process එකකින් පස්සෙ Bypass කරලා තාත්තව බේරගත්තා.වෙසල් 1ක් බ්ලොක් වෙලා තිබ්බා කියලා තමා කියලා තිබ්බෙ😑.මේ කතාව ගැන ඒ කාලෙ දැනුවත් වෙලා තිබ්බනම් අර පපුවෙ කැක්කුම මුලින් ආපු එවෙලාවෙ අපිට සර් කිව්වා වගේ කරන්න තිබ්බා.දැන් දන්න කෙනෙක්ට එහෙම උනොත් ආයෙ hospital අරන්යනවා කතා දෙකක් නැතිව.thankyou so much sir♥️🖐️💯
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
THANK YOU SIR.
@Bienvenue-409
@Bienvenue-409 4 жыл бұрын
Thank you Sir..!!!!
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
වෛද්‍ය වරයෙකු නොකරන දැනුවත්කිරීමක් ඔබතුමා පැහැදිලිවම ජනතාවට ලබාදෙනව...ගෞරවනීය ස්තුතිය . දීර්ඝායුකෝ භව .
@igcas
@igcas 3 жыл бұрын
මේකේ බරපතල තත්ත්වය දන්නවනම් ඔය කවුරුවත් හිනා වෙන්නේ නෑ
@sishiragamage3344
@sishiragamage3344 4 жыл бұрын
සර් ට ගොඩක් පිං ලැබෙනව .. මම දැකපු හොදම ගුරු පියානන් ..සෑම වීඩියෝ වක්ම මම බලන්නෙ දෙයක් අනිවා ඉගන ගන්න පුලුවන් ❤️
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
Video එකක් එනකන් බලං හිටියේ, නොදන්න ගොඩාක් දේවල් අද දැන ගත්තා, මෙිකෙන් පස්සේ ගොඩාක් ජිවිත බෙිරේවි, අපේ සර්ට අපේ ගුරු පියානන්ට බුදුසරණයි සියළුම දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ,
@indikasuranga7436
@indikasuranga7436 4 жыл бұрын
හොදයී නේද මේ සර්ගේ වැඩ හොදයිද අම්මෝ ඔබනම් දෙවියෙක් සර්
@jayasingheweerasooriya2436
@jayasingheweerasooriya2436 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි බොහොම වැදගත් දෙවල් දැනගත්තා, මම වයස අවුරුදු 70 ඉක්මවූ කෙනෙක් Lipid profile පරීක්ෂණයේ වැදගත්කම හොඳටම තේරුම් ගත්තා, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !🙏
@pininduprabhash6872
@pininduprabhash6872 4 жыл бұрын
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤. බුදු සරණයි
@damithjayawardana2717
@damithjayawardana2717 4 жыл бұрын
සාමාන්‍ය ජීවිතේට බොහොම වටිනා පාඩමක්. බේරෙන ජීවිතයක් පාසා ඔබ තුමාට පින් ලැබේවා. නිදුක් නිරෝගී වේවා !!!
@asanka408
@asanka408 4 жыл бұрын
ආතල් දීලා හරි උගන්නලා ලස්සනට අපේ අනාගත කොල්ලෝ කෙල්ලෝ ටික ගොඩදානවා. පට්ටයි සර්ගේ වැඩේ නම්. ආදරෙයි හොදේ... සර්ගේ මේ සමාජ් දැනුවත් කිරිමට ගොඩක් පින්. සල්ලි මත්තේම මැරෙන ගුරුවරුන්ට ගොඩක් රිදෙයි.
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
මගේ මල්ලි නැතිවෙලා මාස 4 යි එයාට නම් ඉරණම පුදුම විදියට අකාරුනික වුනා කිසිම දැනුම් දීමක් කලේ නෑ කලින් අමාරුවක් තිබුනෙත් නෑ පපුව රිදෙනව කියල බාම් ටිකක් ගාන්න කියල ගෑව ඇඳේ අනිත් පැත්තට හැරිල එච්චරයි ආයෙ කතා කලේ නෑ මේ දේවල් කියල දෙන සර්ට පින් සිද්ධ වෙනවා
@slimsheydy8850
@slimsheydy8850 4 жыл бұрын
සර් කියන කතා වලට ලංකාවෙ නාට්‍යය වල,ෆිල්ම් වල විකට නලුවො පරාදයි සර්,හිනා වෙලා බඩ රිදෙනව. හොද පාඩමක් ,ගොඩක් දේ දැනගත්ත.ස්තුතියි සර්ට.
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
විශ්වයේ සොදුරු ජීවවිද්‍ය්‍යා ගුරුවරයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ... ඔබ වැදු දෙමාපියන් නිවන් දකිත්වා ..🙏🙏
@salinda5422
@salinda5422 3 жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් 🥰 මේක කලින් බැලුවා නම් අපේ අම්මව බේරගන්න තිබුණා .
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 2 жыл бұрын
අම්මාට නිවන් සුවයම ලැබේවා.!! 🙏💐😢
@dilipaweeratunga
@dilipaweeratunga 8 ай бұрын
මවට නිවන් සුව❤
@asankaweerakoon4137
@asankaweerakoon4137 Жыл бұрын
සර්..මගේ තාත්තා දැනට අවුරුදු 2 කට කලින් නැති උනා...heart attck ekak අදටත් හීනයක් වගේ...!ඔපරේෂන් එකට තිවුනේ මාස 2 යි..මීට කලින් මම..මේ video බලලා..තිවුනා නම්...අද තාත්තා ඉන්න තිවුනා...හැමදේම කර්ම පල මත වෙන බව මම විශ්වාස කරන්ව...!අදටත් තාත්තා නැති අඩුව මගෙ ජීවිතේ ට වගෙම අපෙ මුලු පවුලටම දැනෙනව..ඒ දුක දන්නෙ මම වගේ තව කෙනෙක් විතරයි..😥
@thilakkumara5691
@thilakkumara5691 Жыл бұрын
Mageth..awrudkt kalin😥
@rukshikakalhari3789
@rukshikakalhari3789 4 жыл бұрын
අනේ....මගෙ අම්මට උනෙත් ඕකමයි..දැන් අවුරුදු හයකට කලින්...ඔයවිදිහටම වේදනාවක් ඇවිත් මලපහ පිටවෙලා..ඉස්පිරිතාලෙට ගෙනිච්චට විනාඩි දහයකට පස්සෙ නැති උනා...සර්ගෙ වීඩියෝ එක දකිනකොට මට අම්මව මතක්.උනා 😥😥😥😥සර්ට පිං.....
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 4 жыл бұрын
සර්ට අනෙක වාරයක් පින් බුදුසරණයි !🙏🙏🙏💖
@warnakulasuriyafernando584
@warnakulasuriyafernando584 4 жыл бұрын
ඔබ තුමානම් හොදම දැනුමතෙක් ඔබට දීර්ඝායු ලැබේවා 🙏 ඔබෙන් ඉගන ගන්න සැමටද මගෙන් සුබ පැතුම් ❤️
@sudehinineelika6362
@sudehinineelika6362 4 жыл бұрын
We had an amazing time with thissa sir and we could get much of knowledge of heart. Thank you thissa sir.
@kentetho731
@kentetho731 4 жыл бұрын
ඹබනම් ජාතියේම පිනට පහල ⁣උන කෙනෙක්. ඇත්තටම මානවයා ගෙපිනට කිව්වෙත් වඩාත් නිවරදියි . මෙ විඩියෝව සයිබ අවකාශයට එවන දරැවා හෝ දැරිවියට ගොඩක් පිත්. තෙරුවන් සරණයි !
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
දලදා සමිදු පිහිටයි සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්දා ආපහු මම පාසල් යනවා වගේ දැනුනා මගෙත් විද්‍යා ගුරුවරයා ඔබ හා සමානයි ඔබගේ දැනුම අපිට ලබාගන්න අපි පින් කරලා තියෙනවා ඔබතුමාට දීර්ඝායුෂ පතනවා
@k.l.sunilsahabandu5709
@k.l.sunilsahabandu5709 4 жыл бұрын
Wish you all the best... This lesson is very useful for everybody.....
@SK1987W
@SK1987W 4 жыл бұрын
පන්ති ඇවිත් ජීව විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා. ....
@12nalitha
@12nalitha 4 жыл бұрын
එනකල් බලන් හිටපු අය Like කොටාගෙන යන්ඩ 😍💕
@sriyanik6597
@sriyanik6597 4 жыл бұрын
Onna like ketuwa
@manalahmad2834
@manalahmad2834 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dihinifernando7509
@dihinifernando7509 4 жыл бұрын
👍👍👍👍👍
@chithranideepika7072
@chithranideepika7072 4 жыл бұрын
Sorta deergayusha labewa
@chithranideepika7072
@chithranideepika7072 4 жыл бұрын
Sirta deergayusha labewa
@muneeraabdeen4441
@muneeraabdeen4441 3 жыл бұрын
Thnku so much sir... And finally my grandma is asked to do a coronary angiography...
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 жыл бұрын
අපේ දුව ඔබ තුමාගේ ඉගැන්වීමේ කලාව තමත් ආසාවෙන් කතා කරනවා .නෝට්ස් ටික තාමත් පරෙස්සම් කරනවා..
@viduwanasingha9817
@viduwanasingha9817 4 жыл бұрын
හැම කෙනෙක්ගෙම ජීවිතේට වැඳගත් පැඩමක්. ස්තූතියි ✌
@sashikaruwan1787
@sashikaruwan1787 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .... තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා
@rukshicroslin7371
@rukshicroslin7371 2 жыл бұрын
SIR ට පුදුම බලගතු හැකියාවක් තියෙනවා සංකීර්ණ මාතෘකාවක් බොහොම සරල ලෙස පැහැදිලි කරන්න..මම England වල Aviation job එකක් කලත් මන් Sir ගේ හැම video වක්ම අහනවා දැනුම වැඩි කරගන්න🙏බොහොම ස්තුති
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ස්වීඩන් භාෂාවෙන් ඉගෙන ගත්තා.ඊට වඩා හොඳින් ඔබ මා දැනුවත් කළා. දිර්ඝ ආයුෂ පතමි ♥️
@dhanushkajayasanka5522
@dhanushkajayasanka5522 4 жыл бұрын
ගුරුතුමනි,මෙවන් රෝගයන් ඇති වීමට මූලික හේතු පැහැදිලි කල හැකිනම් ඒ තුලින් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරගත හැක එමගින් ඔබතුමාගේ මෙහෙවර තව තවත් සාර්ථක වනු නොඅනුමානය...
@supunudayanga8381
@supunudayanga8381 4 жыл бұрын
ඒකනම් ඇත්ත ...සර් හදවත් රෝග ඇතිවෙන්න හේතු මොනවද .ඒවගෙන් වැලකෙන්නෙ කොමද කියලත් පැහැදිලි කරන්නකෝ
@healthmedicinesl1625
@healthmedicinesl1625 4 жыл бұрын
ඒන්න Health & Medicine Sl වලට
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru 4 жыл бұрын
@@supunudayanga8381 වර්තමානයේ හදවත් රෝග ඇතිවෙන්න හේතු කීපයක් නම් 👉👉 දුම් පානය, අධි රුධිර පීඩනය, අධි රුධිර කොලෙස්ටරෝල් මට්ටම, නිතිපතා ව්‍යායාම නොකිරීම, දියවැඩියාව, තරබාරුකම, පිෂ්ටය අදික අහාර අනුභවය
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru 4 жыл бұрын
CHD (Coronary heart disease) හේතු කීපයක් නම් 👉👉 දුම් පානය, අධි රුධිර පීඩනය, අධි රුධිර කොලෙස්ටරෝල් මට්ටම, නිතිපතා ව්‍යායාම නොකිරීම, දියවැඩියාව, තරබාරුකම, පිෂ්ටය අදික අහාර අනුභවය
@nelukagamage3281
@nelukagamage3281 4 жыл бұрын
ඇත්තටම සර්ට ස්තුති කරන්න වචන නෑ.. බොහොම පින්
@user-ej8uq6ho9d
@user-ej8uq6ho9d 2 жыл бұрын
මගෙ තාත්තා අවුරුදු 49න් නැතී උනෙහ් උදේ ඉදලා රැ වෙද්දී එයාට ඇන්ජයිනා දෙකාක් ආව අපිට දැනුම තිබ්බෙ නැ රැ 12ට විතර තුන් වෙනි එකෙන් එයා මිදුලේ වැටිලා නැතී වෙලා ඉදියා සර්ට පිං මේහෙම දැනුවත් කරනවාට
@ranjantheodore3503
@ranjantheodore3503 Жыл бұрын
04.10.2022 දින heart attack තත්ත්යට ප්‍රතිකාර ගෙන සුවවි නිවසට පැමිණියෙමි.ඔබ තුමාගේ දේශනයෙන් ජීව විද්‍යාත්මකව ඒ පිළිබඳව දැණුමක් ලැබුනි.ඒ පිළිබඳව ඔබ තුමාට ස්තුතියි.ඔබ නීරෝගී වේවා.පියාණන්ට සතර සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
සර් ඔබ තුමාට දීර්ගායුශ පතමි මිනිස් ජීවිතයකට වටිනා සේවයක් ලබාදීමට බොහොම පින් බුදුසරණයි !
@shavinfernando2780
@shavinfernando2780 4 жыл бұрын
Sir,❤️ Video එකේ Angina ගැන උගන්වන කොට අද අපේ Pharmacology Topic එක Antianginal Drugs. නිහතමානි ආඩම්බරයක් දැනුනා.🙏 2015/16 A/l ගම්පහ පංති වලට සහභාගී උනේ. 3 වන වසර වෛද්‍ය සිසුවෙක්.
@wageeshagamacharige488
@wageeshagamacharige488 4 жыл бұрын
Sirta deergausha lebewa
@naweenlakshitha7216
@naweenlakshitha7216 4 жыл бұрын
සර්ගේ මේ වීඩියෝ එක නිසා අනාගතේ හදවත් රෝගයක් නිසා ආකාලේ මිය යන්න හිටපු එක මනුස්සයෙක්ගෙ හරි ඡීවිතේ බේරෙනව 100% Sure.. 👌 ඒක සර්ටයි සර්ගෙ නැති වෙච්ච තාත්තටයි ලොකු පිනක්.. 🌼 මෙච්චර කාලයක් මන් අදහපු ගුරැවරයෙක් ඉන්නව..ඒ තමයි මගේ Applied Mathz ගුරුවරයා ඡනක අබේවර්ධන සර්.. 💙 මන් හිතන් හිටියෙ එයා තමයි මේ ලංකාවම හොදම ගුරැවරය කියල.. ඒත් අද දැනගත්ත ඔබත් ඊට සමස්ථානයක ඉන්නවා.. 💙
@kaif881
@kaif881 4 жыл бұрын
සර් ට ගොඩක් පිං සිද්ධ වෙනව.🙏🙏🙏
@Seneshchami
@Seneshchami 4 жыл бұрын
ජීවිතේ පට්ට අනිත්‍යයි නේද ...😭
@shanthihewamuni677
@shanthihewamuni677 4 жыл бұрын
ඇත්ත
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 жыл бұрын
Saththakinma. Mawa balanna balanna mata hithanna hisaginigaththaku wage bawun wadannna. Monatharam sasara biyakaruda.
@sw4417
@sw4417 4 жыл бұрын
ඇයි සර් මේ video එක දාන්න මේතරම් කල් ගියෙ. මගෙ තාත්තා මීට මාස 5ට කලින් නැති වුනේ මේ ව්දියටමයි. තාත්තා ගනන් ගත්තේම නැහැ, මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි .ඒත් මම පුලුවන් උපරිමයෙන් කිව්වා බෙහෙත් ගන්න කියල . කාටවත්ම එන්නත් එපා කිව්වා බෙහෙත් අරගන්න යන්න . අද මේ video එක බලනකම් මමත් මේ තරම් දෙයක් දැනගෙන හිටියේ නැහැ . ඔබට බොහොම පිං. තව කාගෙ හරී ජීවිතයක් බේරෙයිනෙ.
@thilakkumara5691
@thilakkumara5691 Жыл бұрын
මගේ තාත්තා ❤️😥
@johnappuhamy4848
@johnappuhamy4848 4 жыл бұрын
Any one who can understand sinhala definetly get a thorough knowlege from this teacher. not only the students but also the adults. Should not call him as a sir. He is a master of the biology subject. Good luck & god bless.
@chandanarathnayake7390
@chandanarathnayake7390 3 жыл бұрын
මේ වගේ දැණුම් ගොඩක්.... වෙන කොහෙන්.... ලැබෙන්නද...... බුදුසරණයි ... ගුරු තුමණි...... මේ video.. එකට unlike .. කරපු උන් මිනිස්සුනම් වෙන්න බැහැ.... උන් සත්තු
@manularanasinghe4815
@manularanasinghe4815 4 жыл бұрын
සර් මේ වගේ වටිනා දැනුම සමාජයට ලබා දෙනවාට සර්ට පින්.. මේ video එක බැලුවට පස්සෙ ජීවිත ගොඩක් බේරෙයි ... ඒ පින සර්ට හැමදාම ලැබෙයි.. 🙏
@manjulakularathne8213
@manjulakularathne8213 4 жыл бұрын
සිප් අහසේ පාරකියන ගුරුතරුවක් පමණක් නොව....ළතෙත් හිත ඇති මානවකයෙකි...එපමණකි...❤️
@dinushavindya3241
@dinushavindya3241 3 жыл бұрын
TKS sir we learned lot of important things pl.keep doing like this valuable programs.
@ud2340
@ud2340 3 жыл бұрын
සර්ට බොහොම පින්. දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ...බොහොම ස්තුතිය දැනුවත් කළාට
@gamagevlog3323
@gamagevlog3323 4 жыл бұрын
රට දැය වෙනුවෙන් සර් මේ කරන මෙහෙවරට කැමති අය Like දීලා සර්ට සුබ පතමු නේද
@aaminajiffry7511
@aaminajiffry7511 4 жыл бұрын
👍
@mvytvt3998
@mvytvt3998 4 жыл бұрын
👍👍👍👍
@priyanthiperera1165
@priyanthiperera1165 4 жыл бұрын
thank you sier..
@pamudiashini4998
@pamudiashini4998 4 жыл бұрын
you are the best teacher i have ever seen,who has unique ability to explain lessons which really absorb into our minds.
@srilankaelle
@srilankaelle 3 жыл бұрын
මමත්මේ හැමදාම බලනවා......මට ගන්න යමක්.... වාගේ රටට අනාගත පරපුරට ආදරය කරන තව දහ දෙනෙක් හිටියනම් එක දේශපාලඥයෙකුත් සමග රටම හදන්න පුලුවන්....ජයවේවි....
@kassonybayaba9557
@kassonybayaba9557 4 жыл бұрын
ස්තුතියි සර් ඔබට හාටි ඇටැක් ඒක ගැන දැනුවත් උනා ප්‍රමාද වෙිලා හරි ජිවිතයේ නොදන්නා දෙයක් ඉගෙන ගැනිමට අවස්ථාව ලැබිම පිලිබදව සතුටුයි ඔබතුමා ට සහ ඔබෙ දෙමාපියන් ඇතුලු පවිලේ සැමටම තෙරැවන් සරනයි
ISSEI funny story😂😂😂Strange World | Magic Lips💋
00:36
ISSEI / いっせい
Рет қаралды 175 МЛН
顔面水槽がブサイク過ぎるwwwww
00:58
はじめしゃちょー(hajime)
Рет қаралды 119 МЛН
Follow @karina-kola please 🙏🥺
00:21
Andrey Grechka
Рет қаралды 24 МЛН
Тяжелые будни жены
00:46
К-Media
Рет қаралды 5 МЛН
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
ISSEI funny story😂😂😂Strange World | Magic Lips💋
00:36
ISSEI / いっせい
Рет қаралды 175 МЛН