No video

පලදාව නැති ගසකින් පදලාව ලබාගන්න ලේසි ක්‍රම - Force Flowering Methods

  Рет қаралды 98,596

Gangani's Garden

Gangani's Garden

Күн бұрын

පලදාව නැති ගසකින් පදලාව ලබාගන්න ලේසි ක්‍රම - Force Flowering Methods
#GanganiGarden #Paladawa #ForceFlowering

Пікірлер: 99
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළාට ඔබට බොහොම ස්තූතියි.
@ranjithamarasinghe8849
@ranjithamarasinghe8849 4 жыл бұрын
හරිම හුරතල් දරුවෙක් ඔයාගේ දුව ඔබලාට බුදු සරණයි
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩාක් වටිනා වීඩියෝව ...චූටි දුවට තෙරැවන්සරනයි ..
@user-or9mu9ie8i
@user-or9mu9ie8i 3 жыл бұрын
ගොඩක් වටිනවා...❤❤❤❤👍
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
ලස්සන කෙල්ලක් උපදෙස් දුන්නට ගොඩක් ස්තුතියි
@sujatharohini3949
@sujatharohini3949 Ай бұрын
ස්තුතියි වටිනා විිඩිියෝ එක බලනගමන් ජයවෙිවා සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ එන්න ඔයාට චුටි බබාටත් බුදුසරනයි පරිස්සමින් ඉන්න ❤❤ ❤❤❤❤
@melanigunarathna5179
@melanigunarathna5179 4 жыл бұрын
අනේ චුටි මැණික, නලලට කලුපාට ඩොට් එකක් තියන්න අනේ,පත්තිනි මැණියන්ගේ පිහිටයි ,දළදා සමිදු පිහිටයි..
@sithumdilsara4023
@sithumdilsara4023 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍😍👍👍👍
@user-vj2mf5ym7m
@user-vj2mf5ym7m 3 жыл бұрын
🙂❤️🙂🙂
@nisansalapriyankara1818
@nisansalapriyankara1818 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි. අැස්වහක් වදින්න නමි එපා.
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි වාසනාවන්තයි තෙරැවන් සරනයි
@rohinisudarma2897
@rohinisudarma2897 3 ай бұрын
🌷🌷🌷🌷🎼🎼🎼🎼🎼🎼
@fathimamaryam9605
@fathimamaryam9605 4 жыл бұрын
Miss, please make a complete vedio on types of fertilizers, further adding which fertilizer should use for which plants.
@dhev4895
@dhev4895 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤❤
@shapeup7297
@shapeup7297 3 жыл бұрын
අක්කේ රඹුටන් ගහක් තියේ.මල් හැදෙනවා හොදට.ඒත් ගෙඩි නෑ .මොකද කරන්න ඕනේ
@seneni1235
@seneni1235 Жыл бұрын
අනේ මෙඩම් කියල දුන්නාට ස්තුතිය
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
බාබාට තෙරැවන් සරනයි
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
Lassanai sudu patiya😘😘😘😘😘😘😘😘💖 theruwan saranai.jesu pihitai mge sudu bole.akke wdiya eyawa media wlata pennanna epa.chuti babalata ikmnata aswaha wdinawa.pau ahinsakayo.💖💖💖💖💖😊😘😘😘😘😘😘
@thissaveerakon6240
@thissaveerakon6240 11 ай бұрын
Kiya dunnata sththi. Obatath duwatath budusaranai. 🌹🌹🌹🌹🙏
@sunilajayanthi9712
@sunilajayanthi9712 3 ай бұрын
දරුවට තෙරුවන් සරණයි ❤
@nishanthichamila861
@nishanthichamila861 4 жыл бұрын
ලස්සනයි bs.sokk හැමදාම pennana
@AJ-pm3je
@AJ-pm3je Жыл бұрын
පිරිමි ගස් කොහොමද හදුනා ගන්නෙ.
@lakshikasandaruwanilakshik8701
@lakshikasandaruwanilakshik8701 Ай бұрын
බුදු සරණයි චූටි පැටියෝ❤❤
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
හ්‍රරිම ලස්සන බබෙක් ඔය දෙන්නට තෙරුවන් සරණයි දෙවිරෙක වරන ඔයා ගෙ ඉදිරිපත් කිරීම ආකර්ශනීය
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
ලස්සන වටපිටාවක් තියෙන්නෙ ...බබත් ලස්සනයි ....බෝගන්වීලා ගහේ මල් ආවා...ඉතියි ඔයාට 🌻🌻🌻👍
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Thank. You very much dear.... I have a guava tree ...will fo this metod and write to you the result...warm wishes for your lovely family...GOD BLESS YOU AND FAMILY TOO...❤🙏
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Your baby is super cute... you have lost all the baby weight and you look really good. Your hair has grown back after you donated it.🥰😊
@GanganisGarden
@GanganisGarden 4 жыл бұрын
Thank you. Still I look fat. Ha ha
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
@@GanganisGarden who said that? No way.😊 You dont even look like you had a baby? Did you go to Hillwood? So did i.🥰
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 4 жыл бұрын
Thanks dear
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 6 ай бұрын
දුවට තෙරුවන් සරණයි !
@DeumiDeumi-lm2ms
@DeumiDeumi-lm2ms 2 ай бұрын
සුපිරියි අක්කියො🌷👍
@eleanorkoelmeyer3087
@eleanorkoelmeyer3087 4 жыл бұрын
I tried the green leaves veggie
@sarathkumara2517
@sarathkumara2517 Жыл бұрын
බබා කටකාරයෙක් වගේ
@delaniranasinghe6759
@delaniranasinghe6759 3 ай бұрын
Deveni kramaya kapun hama attakama karana aka පැහැදිලි madi
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Ane sudu menika harima lassanai ammi wagema....😍😍😍😍
@samankumara672
@samankumara672 Жыл бұрын
Mm ape waththe gas okkata gahuwa pollaki dan shook gas okkama maruna
@damayanthimanel8603
@damayanthimanel8603 3 жыл бұрын
Thanks
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 Жыл бұрын
Soopawedeniyada dekala puruduy ! Moona Eyama thamay ! Mama Harida
@rangikaayesha4968
@rangikaayesha4968 2 жыл бұрын
ස්තූතියි ❤❤❤
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 Жыл бұрын
දිවුල් ගහක ගෙඩි හැදෙන්නේ නැහැ.ඉහත ක්‍රම යොදා ගන්න පුළුවන් ද
@LasanthaBandara-h4g
@LasanthaBandara-h4g 25 күн бұрын
Very nice beautiful darling
@nethminasenarathna5763
@nethminasenarathna5763 Жыл бұрын
මට කියනවාද කවුරු හරි අලිගැටපෙර ගහක ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවාද කියල
@sandamaliwijesoma4550
@sandamaliwijesoma4550 8 ай бұрын
අනේ මගෙ බට් රබුටන් ගහක්...දැන් අවුරුදු පහක් වෙනවා...මලක්වත් නෑ ..අවුරුදු තුනෙන් පීදෙනවා කීවා ....හොදට හැදුන හොද අව්ව වැටෙන තැනක තියෙන්නේ
@anuraperera5387
@anuraperera5387 2 жыл бұрын
කම්බියක් ගහට ඔතන්නෙ ඔය ක්‍රමයට නෙමෙයි . කදේ මැද ඉදල එහෙම නැත්නම් අඩි පහක වගේ උසකින් රවුමට ගැටයක් ආකාරයට යොදල අනික් කෙරවල කද දිගේ තදට රවුමට රවුමට පල්ලෙහාට කදවටේ තදට ඔතාගෙන එන එක තමටි කරන්නෙ . එතකොට එයාව තද කරල ඔතල නිසා එයා බයවෙලා ඉක්මනින් පලදාව දෙනව. එකපාරක් පලදාව හැදුනම ඒ කාලෙට හැම සැරේම පල හටගන්න නිසා කම්බි යෙඩුම ගහෙන් ඉවත් කරන්න පුලුවන් .
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 5 ай бұрын
මගෙ සැපතිල්ලා ගහේ මල් විතරයි. අනේ ගෙඩි හැදෙන්නෙ නෑ . විසදුමක් දෙන්නකෝ
@user-bx9no1er9o
@user-bx9no1er9o 3 ай бұрын
කොස් ගහේ ගෙඩි ආවා 3 විතර ඒත් දැන් ගෙඩි හැදෙන්නේ නෑනේ ඇයි කියනවද
@gamagechathurangani2430
@gamagechathurangani2430 2 жыл бұрын
Good😀
@anomafonseka1142
@anomafonseka1142 3 жыл бұрын
Godak lassanai.
@aselaliyanage3934
@aselaliyanage3934 3 жыл бұрын
අක්කෙ ඔයාගේ වීඩියෝ වල තම්බ්නේල් හදන්නෙ මොන ඇප් එකෙන්ද
@dilshanimesh630
@dilshanimesh630 2 жыл бұрын
Ayyo aparade ape kalaya
@nimashahansani2105
@nimashahansani2105 3 жыл бұрын
Thnks
@wimukthimaduranga9239
@wimukthimaduranga9239 9 ай бұрын
ගස්ලබු වලට ක්‍රමයක් නැද්ද
@sayurisaranga4462
@sayurisaranga4462 2 жыл бұрын
Ali gata perawala gedi enna gas 2k ekata hitawana one kiyanawa eka aththada🙄
@GayanNadunge
@GayanNadunge 3 ай бұрын
Koi welawatada karantaone
@sugandhikaherath9904
@sugandhikaherath9904 4 жыл бұрын
Akki sudu luunu wage smell 1k tiyena purple colour mal pipiena mal walak tiyenawa. Anee ea wala godak paranai dalu daala hodata hadila tiyenawa et mal 3i pipune. Ita passe mal pipuneme na.mal pipenna karanna puluwan deyak tiyeda
@nayanagamaachchige6285
@nayanagamaachchige6285 2 жыл бұрын
Polgahaka mal enwa eth gedi hadenne naa ekata visadumak denna
@kaluarachchi3719
@kaluarachchi3719 Жыл бұрын
විද්‍යත්මක හේතුව කියල අර " ගහ හිතනව මෙහෙම" කියන එක නම් සම්පූර්ණ වැරදියි ...
@wimukthimaduranga9239
@wimukthimaduranga9239 9 ай бұрын
Ehenam mokakda hari
@AmuthuTube
@AmuthuTube 8 ай бұрын
සාදික්කා මල් හැදුනාට ගෙඩි හැදෙන්නෙ නෑ නෙ
@wijayarathnagunarathna3115
@wijayarathnagunarathna3115 3 жыл бұрын
Nona sapadilla gas gahanu pirimi kiyala thiyanawada mal pipenawa gedi enne ne
@chandanapradeep6239
@chandanapradeep6239 Жыл бұрын
mirs Gaswela mal ewith gedi hedenawa adui ekata mokakda karanna puluwannam kiyanna
@desapriyatek8619
@desapriyatek8619 3 жыл бұрын
Akke delum gahak thiyanava gedi hadenne na mokada karanne mal hadenava
@sharkir795
@sharkir795 4 жыл бұрын
I'm srilankan
@sampathnanayakkara4365
@sampathnanayakkara4365 4 жыл бұрын
දරුවන් නොමැති මදසරු කාන්තාවන්ටත් ඔබේ පොලු පහර දීමෙන් ප්‍රතිඵල ලබයිද ?
@dilrukshigerath5349
@dilrukshigerath5349 4 жыл бұрын
Samaharawita. Oya try karala apatath kiyanna hodey
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
ඔයා කරලා බලලා අපිටත් කියන්න
@nandasenaedirisignhe1804
@nandasenaedirisignhe1804 3 жыл бұрын
@@sunalikanchana4201 p zj
@mashisherath
@mashisherath 3 жыл бұрын
😲😲
@piyalprasad7964
@piyalprasad7964 2 жыл бұрын
😜😋
@sandeewa4339
@sandeewa4339 2 жыл бұрын
Pirimi gahakda kiyala kohmda danganne
@sandaruwanchamila3634
@sandaruwanchamila3634 2 жыл бұрын
Lassanai oya
@rusiriwardhana8171
@rusiriwardhana8171 3 жыл бұрын
Monawath swbhawika krama ndda krnna, ehma ewa godak tynw nd. Hirihara krna ewa nthuwa. Ahnnth dukai parisarayata hirihara krn ewa. Owage ewa sthutin kiyn ntuwa Pohorak wge deyk gna kiyn dr sthutin. Adai chnnel1 dkke. Subscribe krnw asai wagawata apith💐
@priyadarshanisilva3154
@priyadarshanisilva3154 3 жыл бұрын
Ane baba shoii😍
@maheshjayasinghe2117
@maheshjayasinghe2117 4 жыл бұрын
Budu sarani
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
කොහේද අනේ ඉන්නෙ පාලුවේ බෑ
@zoeyj2568
@zoeyj2568 2 жыл бұрын
Daruwati oya nonati sambudu sarani
@updasanayaka5602
@updasanayaka5602 Жыл бұрын
අඩි තුනක් උසින් වටෙට ත ඔ කමිබියක්ඔතලා පොලවට ඔත් කරන්න ඒතකොට අකුනු ගසන වට ගහ බය වෙනවා ඒතකොට ගෙඩි හැදෙයි නැතුව මෙ කියන විදිහට ගෙඩි ගන්න ටිකක් ආමැරැයි
@chandanapradeep6239
@chandanapradeep6239 Жыл бұрын
Ane chutimenikata saman devipihitai
@lahirugayashan6927
@lahirugayashan6927 Жыл бұрын
👍👍👍
@user-bm6ek7ct1n
@user-bm6ek7ct1n 8 ай бұрын
❤❤❤❤
@ashanlahiru3869
@ashanlahiru3869 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Jeewa61
@Jeewa61 11 ай бұрын
Lili malda
@shamildarshana7365
@shamildarshana7365 4 жыл бұрын
💙
@lakmalkanchana3732
@lakmalkanchana3732 2 жыл бұрын
ගහ බයකරනව කියල ඔකට කියන්නෙ . අපිනම් යකඩ ena gahanawa ගහෙ කඩට
@rangininrk9132
@rangininrk9132 5 ай бұрын
By
@sunimalprabath4574
@sunimalprabath4574 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Chutoe babatath . Oystath yahapathaakma veva
@deepikawendakoon2555
@deepikawendakoon2555 4 жыл бұрын
හොදයි
@chithranigunawardana9415
@chithranigunawardana9415 4 жыл бұрын
Oya wanadata wada lassani mokada kala
@nandasenaedirisignhe1804
@nandasenaedirisignhe1804 3 жыл бұрын
Eruo
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm Жыл бұрын
🎉❤❤🎉kalken.msm.takka
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
How to grow avocado branch by cutting and get fruit quickly
12:08
Plant Technology
Рет қаралды 18 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН