KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගේ ඇතුලේ තියන්න ලොකු ගස් පෝච්චි වල මෙහෙම හදන්න | How to make bonsai tree and pot at home
28:06
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
29:18
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
ගහ පොඩි කරලා ගෙඩි හදාගන්න පුංචි ඉඩක ලොකු වැඩක් | gewathu wagawa | How to make bonsai tree
Рет қаралды 153,824
Facebook
Twitter
Жүктеу
1
Жазылу 242 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 164
@lakshithavlogs
4 ай бұрын
මඤ්ඤොක්කා ලුනු මිරිස් එක්ක කිතුල් රා ගෝනමඩ ගම්මානයෙන් වීඩියෝව මේ ලින්ක් එකෙන් 👉👉 kzbin.info/www/bejne/rafLdGiLd8aCg7c AC | None AC Room ඔක්කොම සම්පූර්ණයෙන්ම නොමිලේ වීඩියෝව මේ ලින්ක් එකෙන් 👉👉 kzbin.info/www/bejne/eHWcoJiPndOUptk
@rohiniowithigala6921
2 жыл бұрын
අනේ ගුණ රත්න මහත්මයා ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන අමුතුම අද්දැකීම ක් මෙම වගාව ගැන හොද අවබෝධ යක් ලබාදුන්නා හරීම අපුරුයි
@vajirathennakoon5547
2 жыл бұрын
මුල ඉඳල අගටම Video එක බලපු මටනම් කියන්න තියෙන්නේ, මාමගේ සිතුවිලි ටික සුපිරියි....මාමගේ මේ වැඩ පිළිවෙලට හදවතින්ම සුභ පතන අතර, ලෝභ නැතුව කියල දෙන මාමට ගොඩක් පින්....
@ranjanisuraweera5611
2 жыл бұрын
හරිම ලස්සනයි...මාමේ නුබේ අත්දෙකට යෝදබල යෝද ශක්තිය ලැබේවා...තෙරැවන් සරනයි
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@nwpsnanayakkara1733
2 жыл бұрын
වැඩේ වගේම එතුමා ගේ කතාව වටිනවා . මුදල ම මුල් කරගන්නේ නැතිව කරන වගාව හරි වටිනවා . ඔබ තුමාට දීරඝායු වේවා
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@piyalweerasinghe2680
2 жыл бұрын
බොන්සායි කියලා අබරලා නවලා දිග අරලා හදනවට වැඩිය මාම ගේ මේ උත්සාහය ගොඩාක් වටිනවා.
@NThrd
3 ай бұрын
What is meaning bonsai..
@rawanajeewandara421
2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ඔබතුමා,,තෙරුවන් සරණයි ,,!!!.
@rohiniowithigala6921
2 жыл бұрын
ලක්ෂීත මහතාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
@malijayaraj7130
2 ай бұрын
සුපිරි වැඩක් හරිම වැදගත් ගොඩක් ස්තුතියි අංකල්
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@chandrakanthadodangoda8144
Жыл бұрын
දීර්ගායු වේවා ඔබ තුමාට , හොද ඉදිරිපත් කිරීමක් ,ස්තූතියි .
@lakshithavlogs
Жыл бұрын
❤🙏
@dinumallawarachchi9945
4 ай бұрын
හරිම ලස්සනයි ඔබතුමා ගේ මේ ගෙවත්ත. මමත් වගාව ට හරිම කැමතියි..ගෙවතු වගාව ආසාවෙන් කරගෙන යනවා.ඉඩ කඩ අඩු අයට පැල වර්ග හදාගන්න මේ ක්‍රම ය වටිනවා. සුභ පතනවා ඔබතුමා ට දීර්ඝායු වේවා....නිර්ලෝභි ව දැනුම ලබාදීම වෙනුවෙන් ස්තූතියි..
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@gaminiwijerathna5596
2 жыл бұрын
දැණුම ලබාදුන් ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි.
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක
@LiliyanFernando-x2t
4 ай бұрын
@@lakshithavlogs😢.
@simpleworkswithmadura9360
2 жыл бұрын
ලක්ෂිත සහෝදරයා නියමයි දිගටම මේවගෙ වීඩියෝ දාන්න හදවතින්ම සුබ පතනවා ඔබට ජය💪
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා
@vihagafernando2134
2 жыл бұрын
අයියේ මෙවැනිම වැඩසටහන් අපිට හැමදාමත් ලබාදෙන්න. බොහොම පින් සිද්ධ වෙනවා. හදවතින්ම ජයෙන් ජයම වේවා..!! තෙරුවන් සරණයි.
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි විහග මල්ලි දිගටම ඉන්න අපිත් එක්ක
@weerarathnar4925
2 жыл бұрын
@@lakshithavlogs koheda me mama inne
@nayananishan6901
2 жыл бұрын
මේ වගේ දේවල් තව තවත් ඉදිරියට ගෙනල්ලා මිනිස්සු ධෛර්යමත් කිරීම ඉතා හොඳ වැඩක්.
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක
@ariyawathiariyawathi4971
2 жыл бұрын
ලස්සනයි මාමේ. දිර්ගායුස වේ්වා
@jagathpreethikumara3559
2 жыл бұрын
මාර ම ලස්සන වැඩක් සුබ අනා ගතයක් සීයේ
@Diyathransaraatapattu
2 ай бұрын
තෙරුවන් සරණයි තාත්තේ ඔය දැතට
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@SumuduErandathi-f1u
4 ай бұрын
Harima lassanai....mamata theruwan sarani......thawa thawath wada karanna suwaya labewa.....
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට ❤❤
@senadheerahemalathabulaths696
2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා!!!
@asdd8601
2 жыл бұрын
harima lassana vidiyo ekak
@life_of_Journey803
4 ай бұрын
Ane siye harima shoi.🍃 Harima sathutui.godak watinawa.❤️
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@lalithajayasekara4371
2 жыл бұрын
Harima sathutuyi.Obathumage wagawa harima.neat. awata giyata noweyi.harima pirisidu adahasinmayi.prakashanaya. Wayasa gana hitha htha hitinawata wada mehema wadak athi wadak kirima obata Deegayu Labadenawa. Tharuna obata mewage degunayak karanna hakiyi.Api serama punchi iden mehema upadesuth labagena waga karamu.Ape Rata goda ganna thiyena ekama sthawara maga meyayi.Obathumata saha pawule samatath , Niwedaka puthutath Nirogi sampatha udawewa!
@lakshithavlogs
2 жыл бұрын
ඔබේ අදහස් ගොඩාක් වටිනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@දේශාටන
3 ай бұрын
තෙරැවන් සරණයි,.................
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි , තෙරුවන් සරණයි !❤️
@kanthiabey9743
2 жыл бұрын
ලස්සනයි වගාව අන්කල් 🙏❤️🙏❤️🙏❤️
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@mykitchenlife5122
3 ай бұрын
ඇත්තටම බොහොම හොද වැඩක් තව තාවත් දියුණු වේවා
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@KavinduDilshan-t6h
3 ай бұрын
Niyami uncle jaya...!!!
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@yasanthaweerasinghe9672
3 ай бұрын
ලස්සනයි 🥰
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@monsurmonsur3607
2 жыл бұрын
Hoda wadak
@travelwithhithuwakkarayo
Жыл бұрын
Supper and amazing
@lakshithavlogs
Жыл бұрын
Thank you so much 🙏❤❤
@travelwithhithuwakkarayo
Жыл бұрын
@@lakshithavlogs 😍😍😍💐
@Gayanika9746
2 жыл бұрын
Methuma ratata sampathak deergayuwewaa..!🙏 Theruwansaranai...!🙏
@wasanthakumara7427
Жыл бұрын
මොනවත් කරන්න නැ කියන තරුණයින්ට ලොකු ආදර්ශයක් බුදුසරනයි දෙවිපිහිටයි
@p.asrangith1570
3 ай бұрын
තෙරුවන් සරණයි
@lakshithavlogs
3 ай бұрын
❤️❤️
@gallelanka-enbonsai
4 ай бұрын
ඇත්තටම වටිනා වැඩක් තරුණයන්ට හොද ආදර්ශයක් හැබැයි බොන්සායි කියන්නෙ ඕවට නොවෙයි බොන්සායි කියන්නෙ නමි ඔයිට වඩා ගොඩාක් එහාට ගියපු කලාවන්
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@pathumsadaruwan7785
2 жыл бұрын
වැඩෙිි නියමයි 👍👌
@lakshithavlogs
2 жыл бұрын
පැතුම් සහෝදරයා හැමදාම වගේම අදත් හදවතින්ම ස්තූතියි හොදද......
@dilamani
2 жыл бұрын
Great tutorial. Thanks a lot.
@lakshithavlogs
2 жыл бұрын
You are welcome!
@wajirapriyadharsani1017
2 жыл бұрын
Marama satutui oba tumata dirgausa labewa teruwan saranai harima watina video aekak thanks
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@nilanthikodagoda920
2 жыл бұрын
Adarshmath govepolak....deergayu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏 oba thumata.hamoma gana hethana oba thumata kawadawath waraden na...🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
2 жыл бұрын
💖💖🙏🙏 හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න අපිත් එක්ක
@keerthperera3459
2 жыл бұрын
Lassanay ⚘️
@sanikasanikasanika7234
2 жыл бұрын
ස්තුතියි මාමාට ඔබටත්.ලස්සනයි .
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@santhivitharana2341
2 жыл бұрын
Godak watinawa thank you
@lakshithavlogs
2 жыл бұрын
Thank you too
@ruthfernando6168
2 жыл бұрын
Ai me bonsai kiyanne mekata...meka bonsai kalawa nenei...
@chandraniranaweera5777
2 жыл бұрын
Excellent
@lakshithavlogs
2 жыл бұрын
Thanks
@kumarykumary6303
2 жыл бұрын
හරිම ලස්සනයි
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@bandara3260
2 жыл бұрын
නියමයිනේ මාමේ
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@weerarathnar4925
2 жыл бұрын
Meka nm bonsai kalawa newei , et mona unat wade hodai
@nuwanbuddhika3868
4 ай бұрын
❤❤❤❤❤❤❤
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@amalperera3074
4 ай бұрын
👍👍👍👍👍👍
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@CHAMPIZKITCHEN
2 жыл бұрын
Great 🙂👍
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@chamilakumari9959
4 ай бұрын
🎉🎉🎉🎉🎉
@lakshithavlogs
4 ай бұрын
❤️❤️😍
@ashikaganga3533
2 жыл бұрын
Excellent video
@lakshithavlogs
2 жыл бұрын
Thank you very much!
@ShinraimeyouAnka
4 ай бұрын
Theruwan Saranai🙏🙏🙏 Me Mahthmayage Niwasa Thiyenne koheda? meheta Yanne kohomada?
@lakshithavlogs
4 ай бұрын
අනුරාධපුර වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@virajweerarathna2800
2 жыл бұрын
නියමයි යාලුවා ජයවේවා .ඒවගෙම මාමටත් අපිටත් දැනුමක් ලබාදුන්නට
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@virajweerarathna2800
2 жыл бұрын
@@lakshithavlogs ✌👊
@omanmuscat8273
2 жыл бұрын
Mewani wadasatahan digatama karanna itama watina wadasatahanak istuti
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක
@panawalagesampath4352
4 ай бұрын
Maga rooftop aka ta hadanna puluvan gas varga Mona va da
@lakshithavlogs
4 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ ❤❤
@ShinraimeyouAnka
4 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@ashikaganga3533
2 жыл бұрын
Thanks
@lakshithavlogs
2 жыл бұрын
Thank you from the bottom of my heart
@ShinraimeyouAnka
4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@indrajeevapussewela1715
2 жыл бұрын
Istuti 🙏🙏🙏🙏🙏
@kumirkumir3510
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤❤❤
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@nadishaninadishani3043
Жыл бұрын
Weyo enawata danna kiuwe monawada
@lakshithavlogs
Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@sameerasrimaduka3446
2 жыл бұрын
🙏🙏🙏
@janithamirosh7401
2 жыл бұрын
වැඩේ හොදයි .හැබැයි ඔය බොන්සායි නම් නෙවෙයි කොහෙත්ම .මේ ක්‍රමය පොඩි ඉඩක් වැඩක් කරන් කෙනෙක්ට හොදයි.හැබැයි බොන්සායි නමින් සමාජ ගත කරන එක ලොකු වැරදක්.මොකද නොදන්න අය මේක තමා බොන්සායි ලෙස හිතාවි.
@thilinawanigathunga3667
2 жыл бұрын
දැනටමත් මිනිස්සු එහෙම හිතන් ඉන්නව කම්ට් බැලුවම පේනව
@renukanishanthi8040
11 ай бұрын
Yes
@gnanasirigamage6632
4 ай бұрын
ඇත්ත.මේ බොන්සායි නොවෙයි.
@nilame9465
4 ай бұрын
@@janithamirosh7401 Bon-sai Ban-sai Rooted from word Punsa in prakrit language Amd pun-sai was sanskrit Paisaki The. Chinese Later to Japanese. Pun means කළය පෝච්චිය භාජනය. පිරුණු භාජනය. Sai- ඉහත සියළු භාෂා වලින් ශ්‍රීයාව සරැ සස්ශ්රීක සාරවත් Sai baba කීවේ ශ්‍රේෂ්ඨ/ශ්‍රි පියා. ඒ වගේ bon sai කීවේ Chinese Japanese term එකෙන් භාජනය. බඳුන බඳුනක් තුළ කී හැකි අසිරිය කියන අදහස තමයි Bon-sai කීවේ. පොඩි ඉඩක සස්ශ්රසිකත්වය මේ.තාත්ත කියන දේ හරි. බොන්සායි ක්රජයට තමයි ශ්‍රී මහ බෝධිය රෝපණය කර ඇත්තේ. සඝමිත් තෙරණී ගෙනා ඒ පාත්තරය මතකනේ අපට ජපානය බොන්සායි දෙන්න පෙර පුන්සායි බන්සායි තිබූණා.
@NiŕmaleeRohanadeera
4 ай бұрын
ඒක හරි
@nilanthikodagoda920
2 жыл бұрын
Dell walatath hodai neda.
@lakshithavlogs
2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න විස්තර ගොඩාක් දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක💖🙏
@ChameeraLakmalHannaGe
4 ай бұрын
උත්සාහ වන්නත මාමා කෙනෙක්..
@lakshithavlogs
4 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@nandaniramyalatha2178
2 жыл бұрын
ඉඩම තියෙන්නෙ කොහෙදමේ මහතාගේ
@lakshithavlogs
2 жыл бұрын
අනුරාධපුර අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@Gayanika9746
2 жыл бұрын
පලුගස් සදහා අඩි දෙකේ දෙකේ වල හරියන් නැද්ද
@lakshithavlogs
2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ගොඩාක් දේ දැනගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි අපි එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@renukapiyadarshani5343
2 жыл бұрын
පලතුරු පැල ගන්න ඕන බොන්සායි කරපු.ගන්න පුළුවන් ද
@lakshithavlogs
2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@rathnaseethadias6494
4 ай бұрын
අනුර කුමාර මැතිදුනි ඔබතුමා පාලනයට ආවට පසුව මේ රටේ කෘශිකර්මය උපරිමයෙන් දියුණු කිරීමට පියවර ගන්න කියල ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වග්රේ කෘෂිකාර්මික දැනුම තිබෙන අයගෙ උදව් අරගෙන මේ රට දියුණු කිරීමට කටයුතු කරන්න
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@nandrikaranasinghe2581
2 жыл бұрын
ඇඔරැල්ලා වවන හැටි කියලා දෙන්න බූදූසරනයි
@lakshithavlogs
2 жыл бұрын
ඉදිරියේදි කරන්නම් සහෝ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් ඒක්ක
@PalithaDissanayake-s1s
4 ай бұрын
අනුරාධපුර කොහෙද මාමා ඉන්නෙ .
@lakshithavlogs
4 ай бұрын
විජේපුර ❤❤
@PalithaDissanayake-s1s
4 ай бұрын
@@lakshithavlogs ස්තූතියි ! No 1 දැක්කට පස්සෙ , අපි කතා කලා. මාමා නම් දැන් අසනීප වෙලා කීවා .
@lakshithavlogs
4 ай бұрын
@@PalithaDissanayake-s1s වීඩියොව කරලා ගොඩක් කල් වෙනවා ❤❤
@GH-os2sm
11 ай бұрын
බොන්සායි කියල එකම ක්‍රමවේදයක් ඕනි නෑ අනික මේ ක්‍රමය වෙනත් නමකින් හදුන්වා දුන්නත් හොඳයි
@lakshithavlogs
11 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@koshalaneelan2070
Жыл бұрын
ජැලයක් කීයද.
@lakshithavlogs
Жыл бұрын
වීඩියෝ එකේ අංකයට ගන්න යාළු
@ruwanwlr9388
2 жыл бұрын
Thilak Kandegama may gana mokada kiyanne danne naa!
@lakshithavlogs
2 жыл бұрын
එතුමා එක්කත් වීඩීයෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@gangaraymond3997
4 ай бұрын
This is not Bonsai. These are called dwarfed trees. Bonsai is a Japanese art if growing mature trees to few inches.
@lakshithavlogs
4 ай бұрын
Thank you very much for your comment
@EndraniEndrani-rt3zq
4 ай бұрын
1
@lakshithavlogs
4 ай бұрын
❤❤❤
@thilinawanigathunga3667
2 жыл бұрын
අයියෙ වගාවක් කරල තමන්ට ප්‍රතිලාබයක් ගන්න හොද වීඩියෝවක්. ගතයුත්තක් තියනව අඩු ඉඩක මනුස්සයෙක්ට වවාගෙන කන එක ගැන . හැබැයි ඔය බොන්සායි ගැන කියන හැමදේම බොරු. ඔයවගෙ දේවල් දාන්න එපා මෙකෙ කමෙන්ට් දැක්කම මිනිස්සු ගැන පවු කියල හිතුන. එයාල හිතං ඉන්නෙ ඔය බොන්සායි කියල. පොච්චියක ගහක් හිටවපු පමනින් ගහක් බොන්සායි වෙනවනන් ලොකෙ ගෙවල්වල තියෙන්නෙ බොන්සායි විතරයි. බොන්සායි කියන්නෙ දවසෙන් දෙකෙන් කරන්න පුලුවං කලාවක් නෙමෙයි. පවු මිනිස්සුන්ව රවට්ටනව. ලංකාවෙ ඉන්නව බොන්සායි වැඩ්ඩො ඕන තරං ඒ කෙනෙක්ගෙ වීඩියෝ එකක් දාන්න බොන්සායි ගැන. වගාවට හොද් ආදර්ශයක් අඩු ඉඩක වගා කිරීම. බොන්සායි කලාවට මහා නිගාවක්. ඒක ඔයාගෙ චැනල් එකටත් හොදනෑ. ජය වේවා
@gayanchaalinda3979
2 жыл бұрын
Oyage kathawata akagae
@utharabope3891
Жыл бұрын
අනිවාර්යයෙන් .💐👍
@nilupul-sl7ir
2 жыл бұрын
අපිට පැල ගන්න පුළුවන් ද 👍
@lakshithavlogs
2 жыл бұрын
පුලුවනි වීඩියෝ එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි දිගට්ම ඉන්න
@dinukaputha
4 ай бұрын
දිය කරලා දාන්නෙ මොන හුනුද කියලා තේරුනේ නෑ...කියනවද ඒ මොනවද කියලා
@lakshithavlogs
4 ай бұрын
අලු හුනු බිත්ති වල ගාන්නෙ තව විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@dinukaputha
4 ай бұрын
@@lakshithavlogs හොදටම ප්‍රමානවත්...කිහිප සැරයක්ම ඇහුවත් තේරුනේ නෑ ඒක...බොහෝම ස්තූතියයි...
@utharabope3891
Жыл бұрын
ඕක කප්පාදු ගස් කියමු නේද ? බොන්සායි කලාව ක්....................... ඕක ලන්කාවට ආවේණික බොන්සායි නොවේ ....................................................... බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .
@sarathkumara-jg4gn
4 ай бұрын
මේ බොන්සායි නෙවෙයි.
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@asokadinayadura9684
3 ай бұрын
Malli.bonsai.kiyanna.epa.eka.wenama.deyak.waradi.dewal.minissunta.denna.epa.me.program.eka.hondai.hariyata.niwaradiwa.kiyanna
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
28:06
ගේ ඇතුලේ තියන්න ලොකු ගස් පෝච්චි වල මෙහෙම හදන්න | How to make bonsai tree and pot at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 58 М.
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 140 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
7:03
Ajantha Kumarasiri | මිල කළ නොහැකි ලංකාවේ ලොකුම බොන්සායි එකතුවේ හිමිකරුවා
Divaina Online
Рет қаралды 15 М.
24:20
ඉක්මනින් පොල් ගස් පීදීමට තක්කෙටම හරියන ක්‍රම | අත්දුටුයි ගහ පිරෙන්නම ගෙඩි හැදෙනවා
Shra Raji's Simple Life
Рет қаралды 58 М.
7:25
How to make large trunk of bonsai tree? EPISODE 17 බොන්සායි ගසේ විශාල කඳක් සාදා ගන්නේ කෙසේද?
SL Bonsai Art
Рет қаралды 321 М.
7:42
ගෙඩි අතින් කඩන්න පුළුවන් පුංචි අලි පේර ගසක් ඔබේ ගෙවත්තටත් Small Abacado tree for your home garden
Krushi News
Рет қаралды 10 М.
5:55
කොහොමද චීන ජනපති ලංකාවේ දූෂණ හෙළි කරන හැටි! (Explained)
KALUM VLOGS
Рет қаралды 67 М.
28:16
මිල අධික නිසා බයද? ලොකු ගානකට විකිණෙන බොන්සායි |How to make a Bonsai Tree| Ceylon Agri| Episode 134
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 287 М.
11:13
" උස අඩි 03යි අඹ ගස් වල මල් - කොහොමද ඒ ? " / Little mango trees blooming @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 67 М.
11:44
බොන්සායි කලාවේ තවත් ක්‍රමයක් / Bonsai Art -Sinhala Agri Lab -Ruwan Dehigama
Agri Lab Ruwan Dehigama
Рет қаралды 46 М.
19:26
කුප්පමේනියා ගසක් මෙන්න මේ විදියට ගෙවත්තේ හිටවන්න | ලැබෙන ප්‍රතිපල වලින් ඔබ මවිතයට පත් වේවී !!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 173 М.
16:28
සති හතරකින් බටූ අස්වැන්නක් ලබා ගැනීමේ රහස්|Batu wagawa
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 415 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН